රා බීල ගමේ ගෙදරකට රිංගු සුදාට වෙච්චි දේ...

  Рет қаралды 143,028

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

#ranilwickramasinghe #jvp #npp #gotabayarajapaksha #mahindarajapaksha #kithulraa #kithulhakuru #srilanka #gama #travel
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• නිහාල් ෆර්නෑන්ඩෝ කියන්...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• ජනප්‍රිය නිළිය රූම් එක...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• හයිසින්ත් අක්කා ගිය තැ...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 412
@affordbay6700
@affordbay6700 Жыл бұрын
පිරිසිදු කිතුල්හකුරු මුදලාලි ට ජය .
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
නියමයි සුදා ඔර්ජිනල් ගැමි නිර්වයාජ නිහතමානී තරුණයෝ පිරිස,
@wijejay9059
@wijejay9059 Жыл бұрын
👍👏💪🙏❤
@DharmasenaMeemanage
@DharmasenaMeemanage 7 ай бұрын
Vvvvvvvvvvfffvvfffzaaaaraiiip​@@wijejay9059
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු. ❤ ඔවුන්ට හොඳක් වෙනවනං හරි කැමතියි. 👍👍👍 triple salute.
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 Жыл бұрын
ammo karata kela enawa.
@naleemnaleem3566
@naleemnaleem3566 Жыл бұрын
0
@nilukasenarath5370
@nilukasenarath5370 Жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා... හරිම සුන්දරයි...අපි නොදකින ගමේ සුන්දරත්වය.....
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 Жыл бұрын
Vasi vasi.. .. godadak. .. pin. .
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 Жыл бұрын
Oyahe Chanel ekatath sapapa thamai..
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 Жыл бұрын
Helayange kerum Loketa pennamu. .
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 Жыл бұрын
Vasi vasi Shao.. .
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 Жыл бұрын
Habai oyage KZbin valta valata vasak wena vagema oya karana vodio valinuth vadak vewa. . venava
@samansilva7567
@samansilva7567 Жыл бұрын
ලයිෆ් එක විඳින්න ඕන ඔය විදියට තමයි,ගමේ හිත හොඳ මිනිස්සු,සරල ජීවිතය,නියම වැඩක් ඔයා කලේ සුදා 👏💐
@nomany0
@nomany0 8 ай бұрын
සුදා අය්යා ... ඇත්තටම අවංක පවුල් ජීවිතයක් ගත කරන පවුලක්‌🌹👍🌹👍🌹👍
@wijejay9059
@wijejay9059 Жыл бұрын
ස්තූතියි 'රා' 'හකුරු' සුදා 😁👍👏🤩💐❤️ මේ ගෙදර සියලු දෙනාට අපගේ ප්‍රණාමය ❤️💐👍👏🥳 සහ අශිර්වාදය! 🙏
@rajikamohottala5895
@rajikamohottala5895 Жыл бұрын
අනේ මේ කිතුල් හකුරු පැණි හදන මේ අයගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද මල්ලී.මොකද මිල කලත් හොදම පැණි හකුරු ගන්න පුලුවන්නම් ගොඩක් හොදයිනෙ.ප්ලීස් නම්බර් එක දාන්න
@laxmankumara8645
@laxmankumara8645 Жыл бұрын
ආදරෙයි... වැඩේට... ගමේ අය ඇත්තටම හරි නිර්ව්‍යාජයි... ගියොත් එන්ඩ හිතෙන්නෑ.......
@skrajapaksha1797
@skrajapaksha1797 Жыл бұрын
මචන් ලා . අද මට මනුස්සයේක් මුන ගැසුනා අහම්බෙන් the haag ( ඩෙන් හාග් ) ඔහු ගිංගපූරියන් අචු 78යි වයස . මට කියනවා ..ඌබලගෙ රටේ හැම සම්පතක්ම තියෙද්දින් ඇයි මෙහෙ වැඩ කරන්නේ කියල . මං ඇහුවා එහෙම කියන්නේ ඇයි කියලා ..දුන්න උත්තරය .. ඔහු පාසල් යන කාලේ ලංකාව ගැන උගන්වුවලු ..මේ රටේ රබර් වැවෙනවා ,තේ වැවෙනවා පැල කරන හැම දෙයක්ම පැල වෙනවා. රන් තියෙනවා රිදී තියෙනවා මුතු මැනික් තියෙනවා . කලු ගල් යපස් මිනිරන් කෑලෑ තියේනවා නොයේකුත් වර්ගයේ සත්තු ඡීවත් වෙනවා .එකි මෙකි නොකී හැම දෙයක්ම . තමන්ට අවශ විදිහට දේශගුනය වෙනස් කර ගත හැකි කාලගුනයක් තියෙන එකම රටක් ලොකෙ තියේනවා කුඩා දිවයිනක් . ඒ ලංකාව කියල උගන්වලා තිබුනලු ඩුබායි( UAE) තෙල් (oil) විතරක් තියාගෙන මේ තරම් දියුනු වෙලත් ඌබලා ඇයි මෙහෙ වැඩ කරන්නේ කියල ..ලැඡ්ඡයි නේද මචන්ලා අපි කොහෙද ඉන්නේ . මොනවද මේ තාක් පාලකයො කරල තියේන්නේ
@mr.solution3032
@mr.solution3032 Жыл бұрын
ඔය කිව්ව කතාවෙම උත්තරයත් තියෙනවා.ලංකාවේ මිනිස්සුන්ගෙ දුර්වල කමක් තමයි තමන්ගෙ වරද නොදකින එක.අනුන්ට දොස් කියන එක.එකමුතුකම නැති එක.ඊර්ෂ්‍යාව . මේ ගුණාංග නිසාම ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිස්සු කව්රු හරි දෙනකල් කරනකල් තමයි බලන් ඉන්නෙ.උත්සාහය නෑ.හැමදාම කාටහරි රැවටෙනව.කව්රුහරි කියන සුරංගනා කතා වලට රැවටිලා ඡන්දෙ දෙනව.පත් කරපු කෙනා නිකන් කන්න දෙනකල් බලන් ඉන්නව.ඊට පස්සෙ අමාරුබව දැනුනම ඒ මනුස්සයව පන්නනව.ආයෙ බලන් ඉන්නව දියසෙන් පහල වෙනකල්.රටට ආදරේට නෙමේ නිකන් කන්න හිතාගෙන. මේ රට ක්‍රියාශීලී ජාතියකට තිබුනනම් අනිවාර්යෙන් සුරපුරයක් කරනවමයි.ඒත් රට කොයි තරම් හොද වුනත් ඉතා පිරිහිනු සමාජයකින් මතුවෙන්නේ ඒ මට්ටමේම නායකයො විතරයි. රට මේ ආගාධයෙන් ගොඩ ගන්න රටට පහළ වුනු ඉතා හොද නායකත්වයක් තමයි සිරි සමන්තබද්‍ර හාමුදුරුවෝ.ඒත් අනාගාරික ධර්මපාල තුමා කිව්ව වගේ මේ රටේ උන් ඉපදෙන දියසෙන්ල තිඹිරි ගෙයිම මරණ ජාතියක්.
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ඇත්ත කතා කරන හරිම අව්‍යාජ මිනිසුන් ☺️👍👌🙏 වාසනාවන් !!!🌹🌷සියලු දෙවියන්ගේ පිහිටෙන් තෙරුවන් සරණින් දවසින් දවස දියුණු වේවා !!! 🙏🙏 සූදා මල්ලීට බොහොම ස්තුති මෙවැනි දෙයක් කළ නිසා, ඒ අයට ලොකු හයියක් ඔබ 👍👌
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
❤️❤️❤️
@ranathungapranandu
@ranathungapranandu Жыл бұрын
නියමයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@sugethliya4256
@sugethliya4256 Жыл бұрын
සුදා ...මචෝ්්...කොල්ලන්ගෙ watsapනොමිබරයක් තියෙනවනමි දාපන්....👍👍👍👍👍
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
අපේ ආච්චිලා මාමාල ඉස්සර පොල් පැනි වලින් හකුරු හැදුවා ඔහොම , , ඒ අතීතයේ හරිම සුන්දර මතක හරිම දුකයි මතක් වෙද්දී😥
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
සූදා මල්ලීට ඇත්තටම බොහොම පින් 🙏 මෙවැනි හිතහොඳ අව්‍යාජ මිනිසුන්ට අත හිත දීම සහ ලංකාවේ ඉතාමත් වටිනා දිව බොජුන් වන් ස්වභාවික දේවල් වල වටිනාකම නොදන්නා අයට දැනගන්න සැලැස්සුවාට බොහොමත්ම ස්තුති👌👍👌 තෙරුවන් සරණයි හැමෝටම!!!🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
❤️❤️❤️ 👍👍👍 අනේ ඔව් ඇත්තටම ....
@naleentharanga8587
@naleentharanga8587 Жыл бұрын
ඕක තමයි තේ කර්මාන්තයට වුනේ , වියට්නාමයෙන් කසල තේ අරං ඇවිත් කලවම් කරලා ලංකාවෙ තේ කියලා අපනයනය කරලා ලංකාවට තිබ්බ තේ මාර්කට් එක නැති කර ගත්තා ඒ වගේ හොර වැඩ තමයි ලංකාවට කියලා දීලා තියෙන්නේ අපි දැන ගන්න ඕන මාර්කට් කර ගන්න ඔරිජිනල් ඒවා
@tayasooriyadc8929
@tayasooriyadc8929 Жыл бұрын
ඇයි රා පන්න පන්න අල්ලන්නේ. සල්ලි ටිකයි ගැවසෙන්නේ. කසිප්පු. අන්න සල්ලි ගැවසෙන තැන. අන්න එතන කාකි කෝට්.
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 Жыл бұрын
We can find international market. රට එවන්න පුළුවන් නම් original කිතුල් හකුරු, මිල ප්‍රස්නක් නෑ. ඕනා ඔරිජිනල් 100%. නමුත් ඔරිගීනල් කියලා එවන් නේ සීනි මිශ්‍ර කරලා. අපට ඕනා අවුසදයක් විදියට.
@dammikakalansooriya3341
@dammikakalansooriya3341 Жыл бұрын
තෙරැවන් සරනයි සුදත් ඔයාට ගොඞාක් පිං මෙි දේවල් තමයි කරන්න ඔනේ මෙි බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත්වෙන්න කියලා මම පාර්තනා කරනවා කද සුරිදුගෙ පිහිටයි
@ChandimaThissera
@ChandimaThissera 8 ай бұрын
ගමේ නිහතමානී බයියා ආදරෙයි සුදයියා❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Ookata සීනි nodaa pol ටිකක් දාන්න එතකොට හරි original කිතුල් හකුරු ...මම podi කාලේ ape ගෙදර කිතුල් pani හකුරු ඔක්කොම kaawa ....ape අම්මා pol තමයි daanne .....podi කාලේ pani හොරෙන් කනවා ....gas උඩට තමයි යන්නේ pani..පොල් අරගෙන ....ammagen banum kotiyai....ea ලස්සන සුන්දර podi අවදිය ape ...dan ඉන්න දරුවන්ට නෑනේ ...niyamai video එක ....mulanginnata හොඳම behethak ...කිතුල් original රා.....තැන කොහෙද ....
@dammikakalansooriya3341
@dammikakalansooriya3341 Жыл бұрын
සුදත් ඔයාට යොද බල යොද ශක්තිය ලැබෙන්න පාර්තනා කරනවා
@sudeeraproduction
@sudeeraproduction Жыл бұрын
මාත් බලංගොඩ සුපිරි වැඩසටහනක්❤❤🙏🙏
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 Жыл бұрын
සුදා මල්ලත් සූර සරදියෙල් වාගෙනෙ.💐💐❤️❤️💗💗💝💝
@latha2577
@latha2577 Жыл бұрын
මගේ ප්‍රියතම කෑම කිතුල් පැණි හා හකුරු පැණි තාච්චි ය දකිනකොට කටට කෙල ඉනුවා
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ Жыл бұрын
යකෝ මට හිනා ගිහින් වැඩි කමට චු පොඩ්ඩකුත් ගියා යකෝ ලිපේන් බාපු පැණි දැම්මා නේ අතට 🤣🤣🤣🤣🤣
@jas.chathuranga
@jas.chathuranga Жыл бұрын
😂
@buddikastravel
@buddikastravel Жыл бұрын
සුදා ඔය කට්ටියට තාක්ෂණික මග පෙන්වීමක් කරන්න. අඩු කාලයකින් වැඩි නිශ්පාදනයක් කරගන්න පුලුවන් විදිහ. පිරිසිදු කම, සතුන් ඉවත්කර තබාගැනීමේ වැදගත්කම.
@kovilagefernando9070
@kovilagefernando9070 Жыл бұрын
ෂෝක් අනේ,අව්‍යාජ කොල්ලෝ ටික,ආසයි රා ටිකක් බොන්න,හොදවැඩේ සුදයියේ ඔයාට පෙරේතකමට පැනි කාලා කාලා 😂
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
කුඹුරෙ හාල් ටික, වත්තේ පොල් ටික, කොටුවේ එළවලු ටික, කිතුලේ පැණි ටීක, ගාලේ කිරිටික පොහොර ටික, ස්වයංපෝෂිතව තිබුණු රටක් ස්වයoපෝෂිතව හිටපු ජාතියක්, ඉස්කෝලවල අඩු ගානේ අතීත ජීවන රටාව වත් ඉගැන්නුව නම්.
@slelakirikandy9538
@slelakirikandy9538 7 ай бұрын
ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු /ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු/ඒකනං පට්ට වැඩක් සුදා, ඉවරවෙනකම්ම බැලුව. ඒ ගමේ කට්ටිය හරිම අහිංසක අවංක මිනිස්සු👍😍😍👍
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 Жыл бұрын
කිතුල් පැණි දවස් කීයක් තියාගන්න පුලුවන්ද . කුවේට් එකට ගෙනියන්න ඕනේ.
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
සුදා වැඩසටහන ඇත්තටම නියමයි කියන්න දෙයක් තියනවා වැඩසටහන අතර තුර පිටු පසින් යන සංගිතය ඇත්තටම පුදුම ගැමි කමක් එක්ක රූප රාමුවට අමුතුම ගැමි ගම්මානයක සුන්දරත්වය ගෙන එනවා.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
සහතික ඇත්ත ...... 👍❤️
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Ow eka matath danuna e sangeete harima lassanai
@KamalWijesekara-p7v
@KamalWijesekara-p7v 7 ай бұрын
🎉සුපපිරි සුදා
@swarnamalifernando2333
@swarnamalifernando2333 7 ай бұрын
වැඩ සටහන ඉතාමත සාර්ථක යි..අපි පොඩි කාලේ නම් හොද කිතුල් හකුරු කෑවා ..ඇල්පිටිය පිටිගල ...ඉහල හෙවෙස්ස ගම්මානයේ දි...ඔබට තෙරුවන් සරනයි .❤❤❤
@nilukank3564
@nilukank3564 Жыл бұрын
කිතුල් තෙලිජ්ජ බොන්න. හරිම රසයි. කිතුල් හකුරු අටර ගත්තම දියවෙනව. ❤️❤️
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
ඔව් ඒ කිසිම කළවමක් නොදා , තනිකරම කිතුල් තෙලිජ්ජ වලින්ම විතරක් හදන කිතුල් හකුරු අතට ගත්තාම දියවෙන්ට බලනවා .... මීට වසර කීපයකට කලින් මටත් නියමම , 100%ක් විශ්වාසී , කළවම් නැති , තනි පිරිසිදු කිතුල් හකුරු මුලක් ගෙනැවිත් දුන්නා ඒ ගාල්ලේ , ඇල්පිටිය ප්‍රදේශයෙන් කියල කිව්වා ... හරිම රසයි ... ඒවා කන්න
@randunubandara6154
@randunubandara6154 Жыл бұрын
කාලීන වටිනාකමක් ඇති අනගි වීඩියෝවක්! ඔබට ජයම !
@villagelife8831
@villagelife8831 Жыл бұрын
කොහොමත් බලංගොඩ මිනිස්සූ හරිම සංග්‍රහශීලී ඇල්ලේපොල කිට්ටුවද
@erandanipun2169
@erandanipun2169 Жыл бұрын
E lagamai
@shalisrilanka9701
@shalisrilanka9701 Жыл бұрын
යාපනේ ගිහිං තල් වලින් හදන ඒවත් පෙන්නනකෝ..
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
සුදා අය්ය රා පොල් කට්ට බොද්දි අපේ බලන් හිටිය කට්ටියට කටට කෙල උනන්න ඇති ,,අම්මේ,,,ඉතින් ඕව බොන්නේ නැති කට්ටියනේ,,,😁😁😁😁,
@raniheen281
@raniheen281 Жыл бұрын
අපි හදනවා කිතුල් හකුරු කොත්මලේ
@lasanthajayasundara101
@lasanthajayasundara101 Жыл бұрын
නියමයි වැඩේ නම්...
@niroshfernando7508
@niroshfernando7508 Жыл бұрын
එලකිරි වැඩේ බොස්..
@shiranthafernando8686
@shiranthafernando8686 Жыл бұрын
සුදා අයියා මේ program එක මරු බන්🍻
@sampathabesingha199
@sampathabesingha199 Жыл бұрын
අපේ උන්
@maheshnambukarawasam2310
@maheshnambukarawasam2310 Жыл бұрын
ජයවේවා දියුණුවෙන් දියුණුවට පත්වේවා❤
@chamixpras5822
@chamixpras5822 Жыл бұрын
Lokukam nethi kuhakakam nethi hoda awanka hadawathak thiyena suda aiya oyata budu saranai jayawewa
@claudwign1722
@claudwign1722 Жыл бұрын
Sudaththa if you can go to Jaffna and try this. You can have different kinds of Tody.
@lasithwanigathunga3993
@lasithwanigathunga3993 Жыл бұрын
මේක නම් නියම වැඩක් අයියේ ...මේ වගේ වැඩසටහන් දිගටම කරන්න අයියේ .......මැක්කා තමයි නියම....
@mostalk9677
@mostalk9677 Жыл бұрын
ඔරිජිනල් කිතුල් හකුරු දියවැඩියාව තියෙන අයට මරු.සීනි නගින්නෙ නෑ.
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 Жыл бұрын
Adaraneeyai.supiri.dinen dina diwnu wewa
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
great ❤❤👍UK
@lgpsathula9486
@lgpsathula9486 Жыл бұрын
ඔයාගෙ උත්සාහය සීයට සීයක් මම අගය කරනවා .හොඳ කිතුල් පැණි හකුරු ගන්න කතා කරාම හොඳම ඒව කියල දෙන්න වගකීමක් ගන්න බැහැලු .එයාලට පැණි දෙන කට්ටිය දෙන පැණි ගැන වගකීමක් ගන්න අමාරුයිලු...උත්සාහය අතාරින්න එපා සුදා ... ඔහොම රට වටේ යනකොට විශ්වාසවන්තව පැණි හකුරු හදන කෙනෙක් මුණගැසෙයි ....
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
ඔන්න කෙල්ලන්ට කියන්නේ, බොරු පොස් සූට් බූට් පූසන්ට වඩා මේ වගේ කොල්ලෙක් බැද ගත්ත නම් හොදට කාලා ඇදල ඉන්න පුලුවන් වෙයී, නැත්තන් අර අරගලය කාලේ ගෝල්ෆේස් එකේ හිටිය වගේ ගිහින් පවුල් පිටින් ගිහින් බෝඩ් උස්සන් හිටියේ මතකද?
@naleentharanga8587
@naleentharanga8587 Жыл бұрын
ඇමරිකාවට එවන්න කියන්න හොද ගනන් වලට දෙන්න පුලුවං grocery lanka web site එකෙන් ගන්නවා මෙහෙත් තියෙන්නේ සීන් කලවම් ඒවා මෙහේ අය ඔරිජිනල් ගන්න කැමති ගාන ප්‍රශ්නයක් නෑ
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 Жыл бұрын
සුදා ත් හැම අස්සකම රිංගනවා....හි...හි..... ඔබතුමා වැඩ සටහන කරන විදිහ හරි මාරයි. රසය උපරිමයෙන්
@kmg9802
@kmg9802 Жыл бұрын
කිතුල් මල් හදන හැටි බලන්න
@erandanipun2169
@erandanipun2169 Жыл бұрын
Pettigala kadu පාමුල ලස්සන ගමක් 💖
@nayanaakarawitage6845
@nayanaakarawitage6845 Жыл бұрын
අනේ සම්පත් බලාඉදලා ඉදලා බැරිම තැන මේක අහන්නේ, ඔයාගේ බොසා ඉංගිරියේ හිටියට කන්දක් නැගලම නැ ලව් කරන කාලේවත්.බහින්නත් කියලා දෙන්න ඕනැ ගම්පහ එකෙක් නේද? 😜 හකුරැ හැදිමේ වැඩ සටහන නියමයි
@ranjansarath2609
@ranjansarath2609 Жыл бұрын
kothiyta gahata naginna igennueata bahinna kiya dunnye neha neyeda
@rohanjayalath8453
@rohanjayalath8453 Жыл бұрын
සුපිරි වැඩක්
@gayanthasadun702
@gayanthasadun702 Жыл бұрын
ජය වේවා
@NishaK.a.s
@NishaK.a.s 8 ай бұрын
නියමයි
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
නියමයි. අනේ ඔය හදපු ටික මට දෙන්න ගන්න ගානක් අරන් මගේ ලෙඩාට ඕන කිව්වා. එයා diabetic patient කෙනෙක් ඊස්රායල්.
@roshinihalahackone3008
@roshinihalahackone3008 Жыл бұрын
සුදා අයියෙ පළමුවෙන් ගොඩාක් ස්තූති හොද අහිංසක තරුණ මල්ලිල ටිකක් රා කිව්වම මට මගේ තාත්තිව මතක් වෙනවා රා කියන්නෙ මගෙත් ප්‍රියතම බීමක් නියමයි අනේ අයියෙ හොද ඔරිජනල් එක මටත් ඕනා රට ගේන්න කිතුල් හකුරු මට හොද කිතුල් හකුරු කටේ රහ දැනෙනවා නම්බර් එක දාන්න.
@samankumara8788
@samankumara8788 Жыл бұрын
Super suda aiya godak pen sidda wanawa
@gangaarach3305
@gangaarach3305 Жыл бұрын
ගම් වලට ගිහිල්ල තව මේ වගේ video කරලා අපේ දේශීය කර්මාන්ත නංවන්න මේවගේ අතහිත දෙමුද ?
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 9 ай бұрын
පිටිසර ගමේ අයට වඩා සුද්දා අවන්කයි 👈
@chandrazoysa7016
@chandrazoysa7016 Жыл бұрын
Suda. Hkuru. Kanawa. Api. Kela. Gilinawa👍👍👍
@dilrukshimohotti9256
@dilrukshimohotti9256 Жыл бұрын
ඇන්තූරියම් ටික නම් හරිම ලස්සනයි
@Indisphere
@Indisphere Жыл бұрын
I'm going to order!!! Excellent!
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ගානනෙවෙයි හොද හකුරැඅපට දෙන්නමමලංඩන්වලින්මුදල් පුස්නයක්නැහැ,
@samanfernando3334
@samanfernando3334 Жыл бұрын
නියමයි සුදත් අයියා පට්ට 😍😍
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 Жыл бұрын
ඔබගේ වීඩියෝ බලන්න ආසයි ඔබේ නිහතමානී කමට 🙏
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Жыл бұрын
Good task SUDA MY congratulations
@malindachamika
@malindachamika Жыл бұрын
ගැමි ගතිය පට්ට !
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
නිර්ව්‍යාජ ගැමි කොලුවන් රටට සම්පතක්. අර දියවන්නාවෙ බහුබූත සෙට් එකට වඩා හරි වැදගත්. සුන්දරයි!! මැක්ක එන එකත් හොදයි! රසවත්.
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
ෂා.....
@anandasamarakoon8059
@anandasamarakoon8059 Жыл бұрын
Good bro...
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 8 ай бұрын
ඔන්න,ඔකතමයි,සුදාඔස්ටෙිලි,යාවෙි,ඉන්න,කැමති,නැත්තෙ,ගමි,වලසුද්දරත්වය,,මුදලට,ගන්නබැනෙ,සුදා,මල්ලි,නියමයි,ඔබතුමා🙏👍
@ilhammohideen6595
@ilhammohideen6595 Жыл бұрын
මධ්‍යසාර ප්‍රචාරනය ලංකාවේ නීතියට අනූව තහනම් කියල දන්නැද්ද. ඔයා කවුරු උනත් කමක් නැහැ සමාජයට වැරදි ආදර්ශ දෙන්න එපා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට.
@anuruddamorage7421
@anuruddamorage7421 Жыл бұрын
Niyamai sudaa aiye hoda kithul hakuru kanda hithenawa 🇯🇵
@imnews9066
@imnews9066 Жыл бұрын
හිගන ලංකාවේ සිංහල වුන් ජරාව කකා බිබී ඉන්නවා ලංකාවේ ඈයොන්ට දැන් සල්ලි නෑ කන්න නෑ අලුත් දේවල් ගැන දන්නෙ නෑ තාක්‌ෂනයක්‌ නෑ ඒකයි ගොඩකම ජිනීවා ජාතියන්තරෙන් පවසන්නේ
@sinister008
@sinister008 Жыл бұрын
Excellent program, being in Sydney Australia we missed the Sri Lankan rural life style. Jayawewa
@diadeeb4573
@diadeeb4573 Жыл бұрын
කිතුල්.හකුරු ..කන්න..අසයි.කොහොමද ගෙන්න .ගන්නෙ..මම ඉන්නෙ අනුරාධපුර .
@magedaragamage9824
@magedaragamage9824 Жыл бұрын
සුදාගෙ වැඩ හොදයි සමහර වෙලාවට දාන ඇක්ට් නං මුනිහගෙම කිලිටිය පහල දානව..
@imnews9066
@imnews9066 Жыл бұрын
හිගන සිංහලයෝ පිස්සු වැඩ කරනවා ඩොලර් නෑ තාම 💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵💵ගේන්න යන ගව්රවනීය ජනාදිපති එලවන්න හදන්නේ නොදකින්
@rajeswaryraman3243
@rajeswaryraman3243 Жыл бұрын
Yes so nice 👍 We like that's price 🌹
@nilminijayathilaka3655
@nilminijayathilaka3655 Жыл бұрын
Suda aiiya oyaga wada nam niyamai♥️♥️♥️
@lokugamagekanthi1518
@lokugamagekanthi1518 7 ай бұрын
සුදා මල්ලි අපෙ පුන්චි කාලෙ මතක් වුනා අපෙ තාත්තා ගෙදර හකුරු හදල දුන්නෙ හරිම සුන්දර වැඩ සටහනක් හිනා වෙලා හරිම සතුටින් දැන් කොහොමද බලන්ගොඩ මල්ලිගෙ බිස්නස් එක
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
නියමයි සුදා
@kesharadarmaratne150
@kesharadarmaratne150 7 ай бұрын
සුදා ඔයාට සමන්ත බැද්ර එන්නලු උමන්දවට ඔයා පාඩ විරුවට මාර පුක දීමක් නේ කොලේ
@kmchandrasiri3646
@kmchandrasiri3646 Жыл бұрын
තනිකර කිතුල් හකුරු හදන්න පුලුවන් මල්ලි.පදම තමා දැනගන්න ඕන .
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 10 ай бұрын
Great 👍 Suda all the best 👍 Nuce programme
@irosh1980
@irosh1980 Жыл бұрын
ඉස්කොලේ ගියේ ඉංගිරිසි මහා විද්‍යාලයේ ...හැසිරෙන්නේ රොයල් ගියා වගේ--- සුදා අයියා මේ කිව්ව එකේ මොකක් හරි වැරද්දක් දැක්කොත් හදාගන්න...සම්පුර්ණ වැඩසටහන නියමයි
@erandanipun2169
@erandanipun2169 Жыл бұрын
Ingiriye kiyala kiwe
@sumithchandana2778
@sumithchandana2778 Жыл бұрын
මටත් අසයි සුපිරි 👍
@namiskitchen3426
@namiskitchen3426 Жыл бұрын
අපිත් අද order කලා. කාල බලමු.
@ruwanpramarathne7538
@ruwanpramarathne7538 7 ай бұрын
අපි පොඩි කාලෙත් අපේ තාත්තලා හකුරු හදලා විකුණලා තමයි අපි ජීවත් කරේ
@hapudissa7082
@hapudissa7082 Жыл бұрын
Suda, Your programs are very interesting. I watch all of your programs everyday. This is one of the unique one.
@randunubandara6154
@randunubandara6154 Жыл бұрын
අපිටත් original ඕනෑඕ! අපි පොඩි කාලේ original මිසක් වෙනත් ඒවා තිබුනෙ නෑ . ඉස්සර ගං වල කොච්චර කිතුල් පැණි හැදුවද? කිතුල් හකුරු නම් කිතුල් හකුරු විය යුතුයි .සීනි දානව නම් ,ඒවා සීනි මිශ්‍ර කියල නම් කළ යුතුයි .රටක් හරියන්න නම් පළමුවෙන්ම අවශ්‍ය අවංක භාවය !
@damithathathsara6339
@damithathathsara6339 Ай бұрын
බලන්ගොඩ කියන්නෙ අපේ පැත්තෙ .මරු වැඩක්.
@sheni6004
@sheni6004 Жыл бұрын
මරු
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 7 ай бұрын
ගැමි සරල ජීවිතේම තමයි දියුණුව කියන්නෙ.....❤❤❤❤❤❤❤❤❤❤ ❤❤
@kmkasun9072
@kmkasun9072 Жыл бұрын
අමිලයා අඩෝ නියමයි බන්.👍👍👍👍
@ukuk1581
@ukuk1581 Жыл бұрын
රටම කිතුල් වවලා මේ රට ධනවත් රටක් කරන්න පුලුවන්. ඒකට npp වගේ හිතන දැක්මක් ඇති ආණ්ඩුවක් ඕන. මේ කාලකන්නි දේශපාලකයන්ගෙන් නම් කවදාත් බෑ.
@lakmaltissera6805
@lakmaltissera6805 Жыл бұрын
Niyamai aiya ada program eka😉😉
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 54 МЛН
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 729 М.