KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV
51:14
දිය යට ගින්දර නිවූ SF කෝප්රල් පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
1:07:24
How Strong Is Tape?
00:24
Don’t Choose The Wrong Box 😱
00:41
My scorpion was taken away from me 😢
00:55
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ඔඩිඩුසුඩාන් පසුබෑමට මැදිවූ SF කැප්ටන් ඉංදිකගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 172,968
Facebook
Twitter
Жүктеу
1
Жазылу 748 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 455
@CuteNatureGirl
Жыл бұрын
කැප්ටන් ඉන්දිකට ආදරේ අය ලයික් එකක් දාන්න.... කොඩී, ඒ.කේ, මංගල වගේම අභීත සෙබළෙකුගේ සිංහ ගර්ජනාවක්.... ❤❤✌️
@rasitharoshan654
Жыл бұрын
ගාමා
@hashinisamarakoon1799
Жыл бұрын
මෙහෙමනම් මොන දේකටවත් ඇබ්බැහි වෙලා නෑ කෙල්ලෝ කියලා නෑ අපිත් බලනවා බුදුසරණයි මිහිපිට දෙවිවරුනි ♥️
@RATHNAYAKE1888
Жыл бұрын
❤️💪
@හෙළවෙදවරුණා
Жыл бұрын
🇱🇰❤️❤️ 😛😛😛
@hashinisamarakoon1799
Жыл бұрын
@@RATHNAYAKE1888 😍
@niduwaracooray2591
Жыл бұрын
Maru maru ❤❤
@chamoo1026
Жыл бұрын
❤
@lakshithamadushan8600
Жыл бұрын
Sniper මීනු,Sf කොඩි,Comando හිච්චා මේ අයගේ තව වීඩියෝ ඕනෙ…😍
@thushiranimnada4132
Жыл бұрын
Aniwaren සංජීව අය්යේ
@palithabenninghaus4841
Жыл бұрын
Yes yes yes 🙌
@buddhikaanuradha6217
Жыл бұрын
Galta, AK, Captain Kodi, Hakka, SF වෝ, viruwange කතා ඕන
@joelheshan
Жыл бұрын
Agree with you ❤️🙌💯
@ranilrupasinghe3705
Жыл бұрын
100% 👍
@herbatmendis6240
Жыл бұрын
නුවරට ආඩම්බර වීර පුතෙක්.. ජයවේවා ❤🙏ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා 👍💗
@kawinduboseth7548
Жыл бұрын
Upload කරන කල් බලන් හිටියේ...ආදරෙයි අපේ රණවිරුවන්ට.❤️🖤🦅
@CHATHUWA757
Жыл бұрын
කොඩීගෙයි මීනුගෙයි තව වීඩියෝ ඕනේ සංජීව අයියේ❤️❤️❤️🥺🙂
@tharindulakmaltharindu2568
Жыл бұрын
12:30 වෙනකම් බලන් හිටියේ 😍😍අපේ විරුවොන්ගේ සදා ණය නොමැති මව් බූමිය වෙනුවෙන් ජීවිත පූජා කරපු ඒ වික්ක්‍රමාන්විත මෙහෙයුම් තවත් කොටසකින් හම්බෙනකම් ......ස්තූතියි වනැස....😊
@ruchirashanaka9636
Жыл бұрын
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏
@L.G.dayansameera
Жыл бұрын
ඔබලා සියලුම දෙනා තමයි අපිට හිටිය දෙවිවරු.. ඔබතුමාට තෙරුවන් සරණයි
@ranasingheruwansanjeewa700
Жыл бұрын
අපේ පාසලේ ආදි සිසුවෙක්. පාසලට ආඩම්බරයක් ගෙනාපු රණවිරුවෙක්.❤️❤️❤️🙏
@shamikagamlath8518
Жыл бұрын
Ape game geval eha paththe,ape Boyagama scholen vagema,gamenma me war ekata sambanda una godak,e athare 1 commando copral chandana kumara weerasingha(rsp),1 commando chandana kumara ,saha chaminda (regiment eka danne na) kiyana aya kriyanvitha valadi divi piduva,ek kenek athurudan kiyalai kiyanne,anith aya seva kalaya nima kara gamata avith sitinava, ek ayek nm jeevathun athara na, thava keepa denek sadakalika abadhithai ikohoma unath rata rakapu oyala hamotama godak sthuthi,sanjeewa mahathmaya,ape gam vala,schoolvala nm kiyawenne dana ganne oya vage aya hinda thmi,Ape gama mahanuvara saha gampola rajadhani 2tma ayath gamak,adatath maligavata ayath kumburu thiyenava,e vagema Ambakka,Lankathilaka,Gadaladeniya raja maha vihara ape gama vate thmi pihita thiyenne,e vageme piththala asritha karmanthayatath prasiddhai,oyala hamotama godak sthuthi, eda sita me dakva,api venuven divi dun,shareeranga kapa kala ,3 hamudave ihala nilayantath sesu nilayantath mage hisa nama achara karanava,
@rasitharoshan654
Жыл бұрын
Bobby ge contact nomber ekak thiyenawada
@shamikagamlath8518
Жыл бұрын
Mn mention karala thibune Army eke vitharai,habai thava Navy,AirForce ayath innava,thavamath duty inna ayath innava,oba samata behevinma sthuthi
@ranasingheruwansanjeewa700
Жыл бұрын
@@rasitharoshan654 නැ
@ashokaindika785
Жыл бұрын
@@rasitharoshan654 ඔයාගෙ එක එව්වොත් call එකක් දෙන්න කියන්න පුලුවන්
@dilrukchanna8797
Жыл бұрын
ආදරෙයි වනස. සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
@aravindasampath6426
Жыл бұрын
LRP ඉයන්ව ආය ගෙනවට කැමති අය කො බලන්න ..
@kasunrajapaksha7849
Жыл бұрын
Ekenma.
@chinthakamohottigewcm6548
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kushansameera1909
Жыл бұрын
ඕන
@thushiranimnada4132
Жыл бұрын
අනිවා
@hemalchaminda7510
Жыл бұрын
කැමතියි කැමතියි....
@shashindunimmika1767
Жыл бұрын
රටපුරා හැන්ගිලාඉන්න මහසෝන්නුන්ව එළියට ගන්න වනැසට ස්තූති ❤️
@sandun8441
Жыл бұрын
උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 💀🙏 රට ජාතිය ආගම ගැන ආඩම්බරයෙන් රණ බිම තුල ඔබ කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 🙏🙏ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@ashanwimalasena6332
Жыл бұрын
වසන්ත සර් ගේ දෙවෙනි කොටසක් ඕනී...දිගුදුරට අත එසවූ පලවෙනි වැඩ්ඩා..වෝ
@lakabroo7323
Жыл бұрын
වණැස ජිවිතේම වේලා තියෙන්නේ .....😍
@tharindudanushka1547
Жыл бұрын
විශේෂ බලකාය එ තරම්ම විශේෂයි 🙏😎
@shewonfdoz407
Жыл бұрын
ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි
@MySuranjith
Жыл бұрын
AK විරුවගෙ තව වැඩසටහනක් ඕන අයියේ..❤ඵ් වගේම ඔයාගෙ වැඩ සටහනේ හැරවුම් ලක්ෂය උන කැස්ත්‍රෝ ආයෙ ගේන්න
@prasannasanjeewa1117
Жыл бұрын
Ou....
@sameeramadushanka4141
Жыл бұрын
Ow
@kanishkabimsara9695
Жыл бұрын
SF සාජන් රණසිංහ ගැන වැඩසටහනක් කරන්න.ගොඩක් අය කීව වීරයෙක්♥️
@pradeepmadushanka4370
Жыл бұрын
නිහඩ වීරයා ආදරණීය Camera Man සංජීව අයියා සමග ලංකාව පුරා ඇවිදින අපිට ලස්සනට වීඩියෝ එකක් බලන්න පුළුවන් ඔහු නිසයි පුළුවන් නම් ඉදිරි වීඩියෝ එකකදී ඔහුවත් පෙන්නමු අයියේ 🙏 දීර්ඝායුශ ලැබේවා ආදරණීය රණවිරුවනී
@dhammikabapatabandiga7610
Жыл бұрын
ඉන්දික මගේ බැජ්මෙිටි නියම sf විරැවෙක් ආඩමිබරයි
@DimuthLakshan-i1w
13 күн бұрын
එ කියන්නෙ ඔබ ලුතිතන් කර්නල් ලලිත් ජයසිoහගෙත් බැජියෙක්ද?Bangladesh 2 Batch
@Mudith_Vancouver
Жыл бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි
@mdchandana2233
Жыл бұрын
දැක්කම පේනව කොහොමද මෝරාල් එක එකෙන්ම වැඩ්ඩො තමයි ❤🙏
@chanaplace2891
Жыл бұрын
ඔබ තුමන්ලා කලා සේවය මේ විදිහට කියලා ඉවරකරන්නත් බෑ කරපු දේවල් මේම කියන්නත් බැ සදා අමරණීයයි ඔබ 🙏🙏🙏🙏අප සදා ණයගැති විරෝදාර රණවිරුවන්ට 🙏🙏😘බුදුසරණයි 🙏
@ajithpriyantha7178
Жыл бұрын
බුදු saranai viruvananee thanks සංජීව ayye
@pasindudilshan5367
Жыл бұрын
SF එඩීගෙත් තව විඩියො එකක් ඕනේ සංජිව අයියේ.
@thilinamadushanka.1009
Жыл бұрын
😍❤ආඩම්බරයි අයියා... උඩුනුවර හින්ද තවත් ආඩම්බරයි 🥺😍.. ජයවේවා වැනස.. ♥
@arunaaruna6555
Жыл бұрын
සංජීව අයියා මේ කරන මෙහෙවර ගැන කියලා නිම කරන්න බෑ එතරම් වටිනවා 🙏 ඔයා නිසයි රණවිරුවො ගැන අපි දන්නෙ.. මගේ රත්තරන් රණවිරුවොන්ට බුදු සරණයි 🙏🙏🙏
@GayanthaNimsara
Жыл бұрын
කැප්ටන් කොඩීගේ තව එකක් ❤️ කතා කරන විදිහ මරු
@nethukiLiyanage748
Ай бұрын
මේ program බලපු වාර ගනන මතක නෑ.. වැනැසකරන මෙහෙවර අති විශිෂ්ඨයි .මේ උදාර විරුවන් ගැන මතකය බහුතරයකට මතක නෑ.. අද ජිවිතේ හැමදේම ලැබෙන්නේ මේ අභීත විරුවන් මේ පින්බිම රැකපු නිසා.❤🙏
@ignatiusronnieferdinandes2429
Жыл бұрын
❤️🙏❤️ අපේ කොල්ලො සිංහයෝ 🇱🇰 🇱🇰 🇱🇰
@kapilakumara4294
Жыл бұрын
Sanjeewa .....hema ranawiruwekma me wedasatahanata Genna ...e hemotama kiyanna kathawak thiyenawa.....
@MySuranjith
Жыл бұрын
අයියෙ ඇයි ඔයාගෙ channel ඵක පොලොවෙන් අහසට උස්සල තියපු කැස්ත්‍රෝ විරුව ආයෙ ගේන්නෙ නැත්තෙ.ඵයාව අමතක කරන්න ඵපා❤
@freeminds6365
Жыл бұрын
මාත් ඒක මතක් කලා බන් 🤔🤔
@khanthipaloaustralia6878
Жыл бұрын
කැස්ත්‍රෝ ට තව කියන්න දේවල් නෑ බං . ඒක 1M+ views ආවේ thumbnail එකේ බොරු දාපු නිසා
@MySuranjith
Жыл бұрын
@@khanthipaloaustralia6878 යාලුවා ඇයි කැස්ත්‍රෝ ඵක්ක ඔච්චර අවුල්.අනික ඔයා කොහොමද කියන්නෙ ඔහුට තව කියන්න දේවල් නෑ කියල.ඔයා ඵතුම ගැන පුද්ගලිකව දන්න කෙනෙක්ද.නැත්නම් ඔහේ හිතුවට කියනවද?
@khanthipaloaustralia6878
Жыл бұрын
@@MySuranjith කැස්ත්‍රෝ තුවාල වෙන්නෙ 2008 August වල වගේ. එතකොට කැස්ත්‍රෝ ඒ වෙනකං අවුරුද්දක් වගේ කාලයක් හිටියෙ sniper school එකේ. කැස්ත්‍රෝ 2000 අවුරුද්දෙ සටන මැදදි තුවාල වෙනවා. දැන් ඔයාම තීරණය කරන්න මම කියපු දේ හරිද වැරදිද කියලා. කැස්ත්‍රෝ ගෙ video එක 1M+ ආවේ thumbnail එකේ බොරුවක් දාපු නිසා. " නන්දිකඩල් වල කොටි නායකයා........." කියනකොට මිනිස්සු හිතනවා මේ ප්‍රභාකරන් target කරපු එකක් කියලා.
@khanthipaloaustralia6878
Жыл бұрын
@@MySuranjith මට කැස්ත්‍රෝ එක්ක තරහක් නෑ. 😂. හැබැයි මම වෙන තුට්ටු දෙකේ channels වල වගේ බොරු thumbnails දානවට නං තරහයි.
@sampathvithanage7876
Жыл бұрын
ජය වේවා තුමනි... දීර්ගායුස ලැබේවා බුදු සරනයි තෙරුවන් සරනයි ... නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් නැවත වරක් ස්තූතී කරනවා ....සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා නිසැකයෙන්
@kanishkadayarathna3335
10 ай бұрын
බලා සියලුම දෙනා තමයි අපිට හිටිය දෙවිවරු.. ඔබතුමාට තෙරුවන් සරණයි
@ThusithaRandunuge
Жыл бұрын
අල්ලන් සෙල්ලම් කරන කාලේ ඉදලා ගමේ කුඹුරේ ක්‍රිකට්, එල්ලේ ගහන කාලේ ඉදලා මම දන්න අපේ ගමේ වීරයා... බොබී අයියා.. අවුරුදු ගානකට පස්සේ ඔයා දැකීම සතුටක් ආඩම්බරයක්.. අපි කවදාවත් නෑසූ මේ වීර කතා මෙහෙම හරි අහගන්න වුනාට..
@danushkasiriwardana4992
Жыл бұрын
අපි වෙනුවෙන් දුක් විදපු නියම වීරයෙක් තමයි...නියමයි අයියා
@rumeshpriyantha3969
Жыл бұрын
ගැමුනු එකෙ රනවිරුවෙක්ගෙ වැඩසටහනක් කරන්නකො හැමදාමත් මග අරින්නෙ නැතුව ආසාවෙන් දැඩි අබිමානයෙන් අහන වැඩසටහනක් අයියෙ බොහොම පින් මෙ වගෙ රට බෙර ගත්තු විරයොන්ගෙ බිහිසුනු අත්දැකිම් අපටත් අහන්න සලස්වන එකට ❤️❤️
@kavishkalakshan1754
Жыл бұрын
කොඩිගෙ ඕනෙ තව❤️❤️❤️
@isurumadushanka6214
Жыл бұрын
අදත් නියම ව්රයක්❤️ 🙏🙏🙏 👇👇👆👆❤️ SF AK තවත් විඩ්යෝ එකක් ඔනි ☝️☝️☝️👈👈👈👈
@kanishkadayarathna3335
10 ай бұрын
දේශයේ මුර දේවතාවුන්...තෙරැවන් සරණයි ඔබ තුමන්ලාට🙏🙏
@chamaramalith6317
Жыл бұрын
විරුව ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා ඇත්තටම කියන්න වචන නැ ඔයා කරන වැඩසටහන ගැන හැමදාම හොද දේවල් ගේන්න ශක්තිය ලැබේවා...👍👌👍👍👌👌
@thilinachathuranga6299
Жыл бұрын
Sahodaraya wadasatahana niyamai.. man godak wadasatahan baluwa.. oya kiyana awee ganath wadasatahanak karanna api samahara awee gana danna sahodaraya...👍❤
@thilinachathuranga6299
Жыл бұрын
🚁🛩✈️☎️🔭🔫🔫🔫🔫⚔️😁
@toyotashell5036
Жыл бұрын
එනකම් බලාන හිටියේ... ඇති අදවත් වැටුන..... ඉලග එක ඉක්මනට දෙන්න
@indikadilan9754
Жыл бұрын
Sf Wasko ගේ තව එකක් ඔන❤️❤️❤️
@pelicutelife
Жыл бұрын
බලන් හිටියෙ video එකක් එනකන්. ❤️❤️❤️❤️❤️
@SamanHerath-w7z
9 ай бұрын
ඔබ තුමන්ලාට තෙරැවන් සරනයි, ආරක්ෂක අංශයේ සියලුම අපේ රනවිරැවන්ට...මෙයාලා ජිවිත පුජාකරල රැකපු රට දේශපාලකයන් කනව අද ...
@ashokaindika785
Жыл бұрын
කාලයක් එක ගමෙ ,එක ඉස්කොලෙ,එක team එකෙ හිටිය නෑදෑයෙක් වගෙම අදටත් එකටම ඉන්න බොක්කක් තමයි.අපි කියන්නෙ SF නලින් කියලා 👊👊👊
@chamiya1031
Жыл бұрын
සංජීව තව වැඩසටහන් කීපයක් මෙයාගෙන් ඕනි කොඩී වගේඅමරෙ වගේ සුපිරියක් කතාවත් ආසයි
@thisarulakshitha6049
Жыл бұрын
කමාන්ඩෝ,"ෂා" ගේ තව එකක් ඕනි🖤🖤🖤
@kasunbandarachanaka4859
Жыл бұрын
යුදමය පරාජයන් රැසක් ලබපු කාලේ යුද්දේ අමාරුම කාලේ උපරිම කැපකිරීම් කරපු උතුම් මිනිස්සු මේ❤
@slscientia8593
Жыл бұрын
Respect🙏🙏🇱🇰 Proud of you brother..👊
@alexanderperera284
Жыл бұрын
ස්තුතියි වීරයාට... 👍👌💖
@fdonavo670
Жыл бұрын
Meva godak aya baluwata subscribe karanne na kuhaka wenna epa bolaw..me wage වැඩසටහන් godak wadagath..රණවිරුවන් gana danaganna thiyena ekama chanel eka meka...thanks sanjeewa
@aselabandara3032
Жыл бұрын
බලන් කලින් කමෙන්ට් එකක් දාන්න ඕන බලන් හිටිය එකක් දානකං අපේ වීරයො ❤️
@suranganirosh7637
Жыл бұрын
Sanjiva kalada made.budu saranai.👍👍👍🙏❤️⭐⭐💯
@neodharmapriya2511
Жыл бұрын
විරුවන් සියලු දෙනාට දීර්ඝායුෂ ...🙏🙏
@AmeeerJoey
9 ай бұрын
ආදරෙයි ආඩම්බරයි ආදරනීය රනවිරුවානෙනි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amaleranga4876
Жыл бұрын
එකට සම්බන්ධ තවාය වගේම භුගත බන්කර් එම කදවුරැ 14 මේ ලොක්කො පොලවේ ඇතුලේ තමයි මහා විශාලව තමන්ට සැප බන්කර් තුල ජිවත් උනේ මම එක බන්කරෙයේක තිබුනු කේල්ලේක්ගේ දුක්බර ලියවිලි මගේ එකකයේ බශා පරිවර්ථක වශේයන් කිවද්දි කදුලු පිරැනා අද
@TakeoGamingYT
Жыл бұрын
ඒ කතාව මොකක්ද සර් 🤔 පොඩි පැහැදිලි කිරිමක් කරන්න කො😍
@amaleranga4876
Жыл бұрын
මුලතිව් පැත්තේ මුදලාලි කෙනෙක් දුවේක් නම මතක විදියට ගව්රි කොටි සංවිධානයට මුදල් කප්පම් වශයෙන් නොදිම හේතුවේන් මල්ලින්න ඇයගේ අයියාලා දේන්නාවම බලහත් කරයේන් සවිදානයට බදවා ගැනිමේන් පසු යුද්දය නිසා දේදේනාම මැරිලා මේ හේතුවේන් ඇගේ මව මනසික ලේඩේක් බවට පත්වේලා අවසානේ හමුදාට බර වේන්න සැලසුම් කිරිම නිසා පියාවත් ගතනය කරලා වයස 15 කේල්ල පැහැරගේන ඔය මුලතිව් 14බේස් එකේ තබාගේන අමු අමුවේ දුශනය කරලා අදටත් ඔය භුගත බන්කර් තියේනවා අගුරැ කැල්ලකකින් ඇගේ නම ගව්රි කියලා ලියා තිබුනා ලිපිලේකන සේප්පු ගොඩක් යුද්දේ ඉවර වෙලා එ කලේ අපේ එකකයට ලැබුනා මම එතකොට ආධුනිකයෙක් මම දේමල දන්න නිසා කොපල් නිස්සාංක යටතේ හිටියේ මම එ ලියුම් වල තියේන දේවල් සිංහලේන් තේරැම් කියන්න ඔන එකයි මගේ එ කලේ රජකාරිය මම සර් කේනේක් නේවේයි මට අවුරැදු 18 හමුදාවට යන්න අසා හිතුනා එකයි ගියේ දැන් මන් අයින් වේලා බැකො රියදුරේක් විදියටම වව්නියාවේන් උඩ වැඩ කරන්නේ අපේ රනවිරැවො මේ රට මැරි මැරි බේරගත්තාත් අද බොහොයක් බල තන්නාහව නිසා අමතකයි සිංහල ජතිය කියලා නමට විතරයි තියේන්
@TakeoGamingYT
Жыл бұрын
@@amaleranga4876 ස්තූතී සර්😍💪 ඔයාල හැමෝම අපට සර් ල
@hisamshan6874
Жыл бұрын
anunngae Sindu kiyapu unwa karay tiyan yana madyagala ranaviruwan agaya karanneti ekai duka ranaveruvan matakkarana wanesa tv sangeeva ayyata godaak pin🙏🙏🙏💐💐💐
@chanakabandara2358
Жыл бұрын
ඉතාම හොද සේවයක් රටට කෙරූ වීරයෙක්
@kushansenarath4334
Жыл бұрын
ස්නයිපර් බුලට් එකකගෙ episode එකක් ඕනි කට්ටිය බලමු...
@deshapriyacodm8419
Жыл бұрын
❤️🔥 SF KODI ,,මීනු සෙට් එකගෙ තව එකක් ඕන💥
@hashanjayawardana2793
9 ай бұрын
ජය ශ්‍රී ඔබතුමාට❤
@prasadhemantha7757
Жыл бұрын
Niyamai Sanjeeva mlli
@ajithdissanayake6349
Жыл бұрын
අපේ ගමේ කොල්ලෙක් 🙏💪😍 captan ඉන්දික
@amalliyanage884
Жыл бұрын
පලවෙනි comment එකල මගෙන්❤❤ sf එකේ ෆවුසි කියන කෙනාව ගේන්න දවසක
@kanishkamadushan7830
Жыл бұрын
කොඩීව ආපහු ගේනවා නම් සුපිරි 💗💗
@isharahansamal6695
Жыл бұрын
ඉක්මනටම 1M ගහන්න ඔනි චැනල් එකක්..❤
@danuprasad6451
Жыл бұрын
Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@ajanthaa6444
Жыл бұрын
Alimankada kiyate atapapapu wiruwek henna thanks 🙏👍 ajantha priyanka form npcc uae
@amarasekaranisala8873
Жыл бұрын
පලමු කමෙන්ටුව මගෙන්.💚💚
@rathnayakaasanka7705
Жыл бұрын
Ada eka mama jaya wewa...❤️❤️ වනැස...❤️❤️
@BimalPrasanna-gg8dn
11 ай бұрын
❤තෙරුවන් සරනයි මචං
@kasunbandarachanaka4859
Жыл бұрын
වීරයෙක් ඔබ ❤❤❤
@janakadeepal1850
Жыл бұрын
ජයවේවා ......
@anushkachandimal7523
Жыл бұрын
අද වෙලාව මදි වගේ.ආයෙ දානවනන් 1hours wedi එකක් දාන්න.
@agnitv6081
Жыл бұрын
Apay pasalay Aiya kenek.... Adambarai...Aiye.. God bless you
@pjaya
Жыл бұрын
මේව දකින පැනල ගිය කොටින්ට මොනව හිතෙනවා ඇත්ද🥲🥲😁😝
@kavishkadhananjaya5417
Жыл бұрын
හෙට A/L තියාගෙනත් බලන මම 💖
@dapanesirirathanahimi9870
Жыл бұрын
අයියො
@kavishkadhananjaya5417
Жыл бұрын
@@dapanesirirathanahimi9870 😁
@dapanesirirathanahimi9870
Жыл бұрын
@@kavishkadhananjaya5417 ව්ව්ව්
@dapanesirirathanahimi9870
Жыл бұрын
මොනවා කරත් ඉගෙන ගන්න
@dapanesirirathanahimi9870
Жыл бұрын
අයියෙ
@ruwanalahapperuma1240
Жыл бұрын
බුදු සරණයි❤️🙏
@amilachamara84
Жыл бұрын
Sanjiwa aiye adarei hama dama❤❤❤❤❤
@Minhash_Rifshan
Жыл бұрын
සන්ජීව ❤
@pathummaduranga8951
Жыл бұрын
සුපිරියක් ❤️🔥
@MahendraKumara-dq7bh
Ай бұрын
❤❤❤❤yakkunta adrei ammoooo SF 🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️😍😍😍😍
@uvindudissanayake
Жыл бұрын
ආදරෙයි අපේ රණවිරුවන්ට❤️❤️
@DarshaniWeerakoon-fg1wj
9 ай бұрын
Budusaranai 🎉
@tharindudileepa2496
Жыл бұрын
අපේ රණවිරුවන්ට කැස්සක්වත් හැදෙන්න එපා දෙයියනේ 🙏🙏
@janakahewavitharana6040
Жыл бұрын
I am very happy to have a war hero like you as my course mate Indika🖤
@shanakasandaruwan5380
Жыл бұрын
අලුත් එකක් දානකම් ඉන්නෙ..නිරතුරැ මග බලන්❤️❤️❤️
@sulajjeewantha3808
Жыл бұрын
සන්ජිව අයියා හිච්චාව තව පාරක් අල්ලමු 😁❤️☠️💪
@chamara_bandara9999
Жыл бұрын
අපේ පාසලේ වැඩ්ඩේක් තමා❤
@shamikagamlath8518
Жыл бұрын
Sanjeewa aiye ada(2023/9/6) methumage mawa miya gos thibenawa,(mage niwasata nudurin thama ohuge niwasa pihita thibenne)godak aya kiyala thiyenava vage game skole pudgalayek,methumaage mawata nivan suwa labeva!y prarthana karamu
@prasadthilakarathna1497
Жыл бұрын
Harima asawen ahanne api oyata godak ithuthi sanjeewa .....
@Italianf
Жыл бұрын
වැඩ්ඩෙක් ❤❤❤
@wgduminda8987
Жыл бұрын
Big boss
@Italianf
Жыл бұрын
@@wgduminda8987 🤙🗡️
@chanaplace2891
Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
@amilapradeep6328
Жыл бұрын
අදත්🌹🌹🌹🌹😍
@chandanakumara5698
Жыл бұрын
බුදු සරණයි අයියේ.
@sam27127
Жыл бұрын
සුපිරි 🔥👌❤️
51:14
ප්රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 263 М.
1:07:24
දිය යට ගින්දර නිවූ SF කෝප්රල් පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 202 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
34:46
කොටි 400 කට සබ්බුව දුන් චලෙයි සටන කමාන්ඩෝ මෙහෙයුම @WANESAVLOG
WANESA VLOG
Рет қаралды 92 М.
1:07:17
කරඩිපෝක්කු ද්වන්ධ සටනට මැදිවූ SF අමරේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 262 М.
54:46
අවසන් සටන; වැලිඔය වනසංග්රාමය - මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු සමග
Boat X
Рет қаралды 7 М.
1:05:14
විශේෂ බලකා දිගු දුරට පණ දුන්, නිර්මාතෘ කර්නල් රාජ් විජේසිරි මහතාගේ පළමු මාධ්‍ය සාකචිඡාව | WANESA TV
WANESA TV
Рет қаралды 392 М.
1:20:38
මඩු ලීඩර්ට දොඹෙන් නෙලූ කොඩීගේ කණ්ඩායමේ SF පුෂ්පේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 522 М.
1:03:48
කර්නල් ලලිත් ජයසිංහගේ සියලු මෙහෙයුම් සදහා සහභාගී වූ විශ්වාසවන්තම බඩියා SF ඉයන්ගේ බිහිසුණු මතකය
WANESA TV
Рет қаралды 291 М.
1:35:36
කොටි කදවුරක් මැද රැයක් ගත කල SF කොඩීගේ බිහිසුණු මතකය (05 වන කොටස) | WANESA TV
WANESA TV
Рет қаралды 1 МЛН
26:23
කොටි කටේ චොපර් 5ක් සමග කල දිගුදුර මෙහෙයුම ගැන කියන කමාන්ඩෝ ගුණේ ගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 192 М.
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 439 М.
1:05:19
උටියාමලේ ලොකුම ටාගටි එකගත් SF අමරේ කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 246 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН