හරි හරි තමුසෙට ඕනා අනුර කියල කියවගන්නනේ | සමීක්ෂණයේදී සිදු වූ විරෝධතා | SUDAA STUDIO |

  Рет қаралды 38,877

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• රනිල් සීයාගේ ගෝලයෝ සුද...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• අනුර ජනාධිපති | ඩොලර් ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• අනුරගේ මේ දිනුමත් එක්ක...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 200
@ruchira296
@ruchira296 2 сағат бұрын
සුදා සාමජයේ තියන මතය රටට කියන්න ලොකු ගේමක් ගැහුවා❤️
@indranisilva6980
@indranisilva6980 2 сағат бұрын
ස්තූතියි මල්ලි අපේ රට වේවේනුවේන් ඉදිරිපත් වීම
@Vimu_Nanayak01
@Vimu_Nanayak01 2 сағат бұрын
මෙහෙම දේවල් වෙලත් සැලෙන්නේ නැතුව chil එකේ මේ වැඩේ රට වෙනුවෙන් කරාට එකෙන්ම Respect ...🎉❤
@indranisilva6980
@indranisilva6980 2 сағат бұрын
ආදරේයි සුදා ෂර්ට් එක ලස්සනයි
@PameeshaDeepshana
@PameeshaDeepshana Сағат бұрын
💯☑️
@DewminaJayamanna
@DewminaJayamanna Сағат бұрын
Mata ohoma sadde dammanam ussala plowe gahanawa api hamadama oya ekka sudaa adarei❤❤❤
@nandaniguruge7849
@nandaniguruge7849 2 сағат бұрын
සුදා මාර කට්ටක්නෙ කාලා තියෙන්නේ , ඔබ කළ මෙහෙයට ස්තූතියි කෝටියක්
@namalarana5170
@namalarana5170 2 сағат бұрын
බූරුවොත් එක්ක මේ ගමන යනඑක ගොඩක් දුශ්කරයි.
@madushadilhan8612
@madushadilhan8612 Сағат бұрын
comment eka 😘
@nimesh3451
@nimesh3451 8 минут бұрын
Penawa😂
@NilanthiSinghara
@NilanthiSinghara 2 сағат бұрын
හිටපු පාලකයෝ වගේම එවුන් ටිකක් රටට ජාතියට ද්‍රෝහී පිරිසක්. අපි වාසනාවන්ත පිරිසක් අපිට හොඳ නායකයෙක් දුන්නා. මේ විශ්වයට ස්තූතියි. සුදත් අයියේ ඔබට ස්තූතියි කරන මෙහෙයට.
@swarnasuraweera283
@swarnasuraweera283 Сағат бұрын
💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@SajithWeerasena
@SajithWeerasena 2 сағат бұрын
හොරු කියලා ඔප්පු කරන්න පුළුවන් එකෙක් වත් පාර්ලිමේන්තු ඇතුලේ තියාගන්න හොඳ නෑ. මහ මැතිවරණයේදී පරණ නාකි හම්පඩ ඔක්කොම එලවල අලුත් කට්ටිය පත් කරගන්න ඕනි.
@PravithSilva-hum65
@PravithSilva-hum65 Сағат бұрын
Eekata parlimet chanden horu noyawa inna one rate minissu
@madushaperera5711
@madushaperera5711 Сағат бұрын
අපේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ දැන්වත් මේ හොර තක්කඩින්ට පාඩමක් උගන්නන්න.
@jpSL
@jpSL Сағат бұрын
අනිවාර්යයෙන්ම 👍
@dhulwalagedharakalyani3879
@dhulwalagedharakalyani3879 Сағат бұрын
Hampadayo thawath yanna hithak neee
@swarnasuraweera283
@swarnasuraweera283 Сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰🇩🇪
@diytractor1284
@diytractor1284 Сағат бұрын
අනුර වෙනුවෙන් රැල්ලක් හදපු බර අවියක් තමයි සුදා , එකෙන්ම respect ❤
@navindushachintha
@navindushachintha 2 сағат бұрын
Respect එකෙන්ම.....💗 අනුරට රැල්ලක් හදපු බර අවියක් සුදා 💗 Respect
@C________oraganshort
@C________oraganshort 2 сағат бұрын
🤮😠
@Yogi-aadhi
@Yogi-aadhi 2 сағат бұрын
Ei sudu ridiladha😂​@@C________oraganshort
@oceas-vl2yll
@oceas-vl2yll Сағат бұрын
නියමයි 👍👍
@prabathmadushanka3646
@prabathmadushanka3646 11 минут бұрын
Anurata ralla hadapu bara aviya suda❤❤❤❤❤❤❤❤❤❤
@AsianHart
@AsianHart Сағат бұрын
අම්මෝ මාරයි ඈ............. ❤අපි හැම වීඩියක්ම ඔයාගේ බැලුවා........... අපිටත් හිතුනා කැමරා පිටුපස ලොකු දේවල් ඇති කියලා....... ඇත්තටම මාර ආඩම්බරයි සුදායියේ............. මේක අනුමත කරන හැමෝම ලයික් එකක් දාගෙන යන්න සූදාන සපෝට් එකට.............❤
@madhawathambavita2465
@madhawathambavita2465 2 сағат бұрын
පොහොට්ටුවට දෙනවනම් ඌට බුද්ධියක් තියෙන්න විදියක් නෑනෙ😂
@fathiii1371
@fathiii1371 45 минут бұрын
Hariyt gotawge
@criminalff543
@criminalff543 50 минут бұрын
මෙ පාර මාලිමාවට චන්දෙ දිපු නැති අය ඉලග පාර දෙන විදියට අනුර ක්‍රියාවෙන් කරලා පෙන්නයි විශ්වාසය ඇති වෙන්න එඅයටත් අපි එයාලවත් එකතු කරන් මෙ ගමන යමු රට වෙනුවෙන්. එ අය චන්දෙ නොදෙන්න හෙතුවක් තමයි 88/89 එ අය එකට බයයි අයෙ අනුර අවොත් එහෙම වෙයි කියලා එකයි අපි එ විශ්වාසය අයෙ ඇති කරමු එ අයට අපි මෙ ගමන එයාලවත් එකතු කරන් ගිහිල්ලා ඉස්සරට අපෙ රට ලස්සන කරමු❤❤
@SupunD
@SupunD 2 сағат бұрын
කැමරාවට නොපෙන්වුවත් මේ සමීක්ශණය සදහා සුදාගේ ආරක්ශාවට හිටපු අයියට එකෙන්ම respect❤❤
@markxavior
@markxavior 2 сағат бұрын
එකෙන්ම
@mahindaremix8823
@mahindaremix8823 2 сағат бұрын
කවුද බන් ඒ 6 8 පොරක්
@ishanjayaweera7937
@ishanjayaweera7937 2 сағат бұрын
Gutikapuwa dala nehe huththo
@ishanjayaweera7937
@ishanjayaweera7937 2 сағат бұрын
Gutikapuwa dala nehe huththoo
@samindasandaruwan1174
@samindasandaruwan1174 Сағат бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@tharukamalinda273
@tharukamalinda273 2 сағат бұрын
දූෂිත දේශපාලන පරදමු ❤. නියමයි සුදා❤❤❤❤❤❤
@BuddhimaRathnayaka
@BuddhimaRathnayaka 2 сағат бұрын
ආයි ගේම් නෑ සුදා හොදම යහපත් කරන සුපිරි ගේම් කාරයෝය තමයි පත් වෙලා තියෙන්නේ
@zeenafarouque8977
@zeenafarouque8977 2 сағат бұрын
කට්ට කාගෙන රට වෙනුවෙන් කැපවුනු සුදා සහෝදරයාට ජය වේවා ♥️🙏 Respect you Sir ♥️♥️♥️🙏🇱🇰
@supunpemachandra6082
@supunpemachandra6082 2 сағат бұрын
අනුරගෙ ගමනට හයියක් වුණ ඔබට ❤🎉
@d.b.rohini1049
@d.b.rohini1049 2 сағат бұрын
සුදා මල්ලි කල කැපකිරීම් වලට ස්තුති ජය වේවා
@upulagunaskera8893
@upulagunaskera8893 Сағат бұрын
Eyage lamai gane rata ungoda mekaranne boruwak
@SureniWijenayaka
@SureniWijenayaka 2 сағат бұрын
දූශිත අධම පාලනය .....දැන් ඉවරයි ❤එය අපේ බලාපොරොත්තුව
@swarnasuraweera283
@swarnasuraweera283 58 минут бұрын
💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾
@Puja-yu2pq
@Puja-yu2pq 2 сағат бұрын
රටෙි මිනිස්සුන්ගෙ මොල හදන්න මාර කටිටක් කලා තියෙන්නේ සුදා එවා දැකලා දුක හිතුනා 😢 ලස්සනට රටක් ලස්සන හෙටක් වෙනුවෙන් මොඩ සාමාජයක මාරම ගෙමක් ගහනවා ඔබට සක්තිය ධෛර්ය දිර්ඝායුෂ ලැබේවා 🙏🏻
@malathiperera8807
@malathiperera8807 2 сағат бұрын
අප්පටසිරි සුදා..ඕවනෙ දාන්න ඕන videos .බත් කන හරක් ඉන්න රටේ ඔයා කරල තියෙන මෙහෙවර අපමණයි .බොහොම ස්තූතියි ඔබට.ජයවේවා ..❤😊
@Dilshan764
@Dilshan764 2 сағат бұрын
අඩෝ ගැම්මක් මගේ එකා ❤🎉 ආදරෙයි උබට බොක්කෙන් ම ❤🎉
@dimuthulakmal6241
@dimuthulakmal6241 2 сағат бұрын
මහා මැතිවරණයෙත් මේ ගේම ගහමු අපි එකතු වෙලා සුදා 👍👍👍👍👍👍
@Rastha-kd2ox
@Rastha-kd2ox 2 сағат бұрын
@dimuthulakmal6241 මහ මැතිවරණයේදි නම් surveys ඕන නෑ කොහොමත් මාලිමාවට 2/3 එනවා.මේ මාස 5,6 හොඳට ඇදගත්තොත් 5/6ක් වුණත් ලැබේවි
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 45 минут бұрын
අම්මෝ... සුදා අයියේ..අපි සතුටින් හිනා වෙලා සමීක්ෂණ බැලුවට ඔයාට මෙහෙමත් දේවල් සිද්ධ වෙලා නේ.. අපි වෙනුවෙන් රට වෙනුවෙන් මහන්සි උන ඔයාලට ස්තූති ❤
@ADTD86
@ADTD86 2 сағат бұрын
අනිවාර්යයෙන්ම සුදා අයියේ ඔයා ගැම්මක් එකෙන්ම සුපිරිම ගැම්මක්...❤❤❤
@gemathboyvgi5993
@gemathboyvgi5993 Сағат бұрын
මල්ලී ඇත්තටම මෙවා අපේ රටට කොඩිවිණම තමයි ඔයා ගහපු ගේමට හදපිරි ස්තූතිය❤මාලිමාවට ජයෙන්ම ජය❤
@ruzaikruzz7535
@ruzaikruzz7535 2 сағат бұрын
සුදාය්යේ මෙච්චරද ?? තව තියනවද.. ඕබටත් ඕබේ කණ්ඩායමටත් යෝද බලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...ආදරයි.. ❤❤❤
@SumithMp
@SumithMp Сағат бұрын
සුදනන්ත මහත්මය නේරුම් ගන්න .කකුල් දෙකෙන් හිටගෙන් හිටියට ඕකුන් ගිය ආත්මේ හරක් වෙලා ඉපදිලා හිටපු උන්.
@AmeeerJoey
@AmeeerJoey 2 сағат бұрын
සුදා ඇත්තෙන්ම ඔබ නියම පිරි⁣මියෙක් අදතමා ඔබගැන හරියටම දැනගත්තෙ ආදරෙයි ගොඩක් මේරට අපි සැම එකතු වී හරි විදියට වෙනස්කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@g.gunaseelang.gunaseelan9573
@g.gunaseelang.gunaseelan9573 Сағат бұрын
உங்களுடைய செய்திகளை அதிகம் பார்க்கும் நான் யாழ்ப்பாணத்தில் இருந்து ஓரு அரசியவ் பாட ஆசிரியர்
@deepalravindra621
@deepalravindra621 2 сағат бұрын
සුදා ගැම්මක් ආ 👍🏾
@googlesecuritycamara4784
@googlesecuritycamara4784 2 сағат бұрын
අරගලයකින් පසුව රටෙ පැහැදිලි මතයක් ගොඩ නගන්න ගත් උස්සාහයට සුදන්ත අයියේ තැන්ක්ස් අර වගෙ අනුවණ පුද්ගලයන් ඉන්නවා සමාජයේ එයාලාත් දියුණු වෙන්න රටෙ නීතිය බලවත්වි මාධ්‍යවේදීන් අවංක එඩිතර විය යුතුය ❤
@oceas-vl2yll
@oceas-vl2yll 2 сағат бұрын
නියමයි sudaa 👍.. මෝඩයෝ ටිකට රෙවෙන්ඩම දුන්නා 😂😂
@deepajayalath
@deepajayalath 2 сағат бұрын
සුදා අයියේ සුපර්❤❤❤❤💐💐💐💐
@ThirandiShakya-b4g
@ThirandiShakya-b4g 2 сағат бұрын
මට හරි ආසයි අර අන්තිමට රනිල්ට කැමති, ගේම ඉල්ලපු ගෝතයගේ හක්ක පනින්න දෙකක් අනින්න.
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 сағат бұрын
Yakoo oka කලින් දන්න තිබ්බා na Okage ඡන්ද ya දන්න බැරි වෙන්න අත කඩන්න
@Tp-uk4oe
@Tp-uk4oe 2 сағат бұрын
Anthim chandiy kohe kenekd ane blnn asai muuna😂
@janiduhimsara1468
@janiduhimsara1468 2 сағат бұрын
Ranilyge kuli hewyen ekek uu 😂
@gai231
@gai231 Сағат бұрын
යූටියුබ් එකේ පොර ටෝක් දෙන්න එපා හුත්තො 😂
@priyangikagunasekara3254
@priyangikagunasekara3254 Сағат бұрын
😂😂
@Wasantha1972
@Wasantha1972 Сағат бұрын
සුදා, උඹගේ කැපවීම ඉතා අගෙයි කොල්ලො....!
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 сағат бұрын
❤සුදා මං මේ ලියන දේ පුළුවන්කමක් තියෙනවා නම් අපේ අනුර ජනාධිපතිතුමාට ලැබෙන්න සලස්වන්න❤මේ උතුම් සාසනයේ විනාශ වීම❤ පිරිහීම❤ නතර කරලීම උදෙසා❤කවුරුන් හෝ දුක් ශීල භික්ෂූන් වහන්සේලා සිටිනම් නිවැරදි කරවීම උදෙසා❤❤සංඝ අධිකරණයක් පිහිටුවීම❤දෙවැනි කාරණාව❤රටේ පුරවැසියන්ට❤ තමන්ගේ රට ගැන❤ ජාතිය ගැන වගකීමක් පැවරීම❤❤රටේ සෑම ප්‍රධාන නගරවල්වල❤ලියුම් පෙට්ටියක් හා සමාන❤පෙට්ටියක් ❤ස්ථාපිත කිරීම❤මිනිසුන්ට බියක් නොමැතිව යෝජනා සහ❤චෝදනා ❤ඉදිරිපත් කිරීම උදෙසා❤කුඩුකාරීන්❤ ගංජාකාරීන්❤දූෂිතයින් ගැන❤❤දූෂිත ක්‍රියාවලියන් ගැන දැනුම් දීම උදෙසා❤හිටපු ජනාධිපතිවරු වේවා ඇමතිවරු වේවා❤ අගමැතිවරුවේවා ❤ඔවුන් විසින් කරපු ❤දූෂණ පවා තමන් දන්නා දේ❤ලිපි මාර්ගයෙන් දැනුම් දීම❤මසකට වරක් ❤ඒ ලිපේ එකතු කිරීමෙන් පසු❤ඒ සියලු දේවල් නිවැරදිද කියා බලා එයට❤නිසි පිළියම් යෙදීම❤තුන්වෙනි කාරණාව❤❤රටේ සිටින සියලුම පුරවැසියන්❤හෝ රටට ජාතියට ආදරය කරන මිනිසුන්❤සියලු දෙනාව බුද්ධියෙන් සහ සමාන ක්‍රියාවලියකට යෙදවීම❤❤එයින් පිටරට බුද්ධි අංශ ❤විසින් ආණ්ඩු පෙරළීම් සහ❤❤ආර්ථික ක්‍රියාවලිය විනාශ කිරීම උදෙසා❤දරන උත්සාහයෙන් ගැන දැනගැනීමට❤රට තුළ පිපිරීම් ඇතිකිරීම හෝ විනාශයක් සිදුකිරීම ගැන දැන ගැනීමට❤හැකියාව ලැබෙනු ඇත❤හොඳට කරගෙන යන ආණ්ඩුව විනාශ කිරීම උදෙසා උත්සාහ දරන❤කැරලිකාරයින් වේවා❤❤පවතින යහපත් දේශපාලනය විනාශ කිරීමට ❤සහ❤ආණ්ඩු පෙරලීම්❤පිළිබඳව විස්තර දැනගැනීමට❤මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ගැන දැනුම් දීමට❤දූෂිත විරෝධී ක්‍රියාවන් දැනුම් දීමට❤එයින් හැකියාවක් ලැබෙනු ඇත❤❤මේ මෝඩ හදහසක් කියා තව කෙනෙකුට සිතෙන්න පුළුවන්❤අපේ රටට තියෙන ආදරය ගරුත්වය❤අපේ රටේ මිනිස්සුන්ට තියෙන ආදරේ ගරුත්වය❤ඇතුළු අපි මහන්සි වී ඇතිකරගත් මේ ආණ්ඩුව විනාශ කරන්න ඉඩ නොලබා දෙන්න ඕන නිසයි මේ දේ කරන්නේ❤සුදා මේක හැකි ආකාරයෙන් කාට හෝ කෙනෙකුට මේ ලබාදෙන්න❤b
@chamilakumuduni114
@chamilakumuduni114 Сағат бұрын
මම කියන්න හිතපු දේවල් ගොඩක් මෙතන තියෙනවා.මේක නම් හොද අදහසක්❤️❤❤
@RasikaDilrukshi-p5y
@RasikaDilrukshi-p5y Сағат бұрын
මේ අදහසට නම් මමත් එකගයි...❤❤
@tegajih3637
@tegajih3637 Сағат бұрын
❤❤❤❤❤
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Сағат бұрын
@@RasikaDilrukshi-p5y මම සිටින්නේ රටින් පිට නිසා මේක ජනාධිපතිතුමාට ලබා දෙන්න මට ක්‍රමවේදයක් නෑ උත්සාහ කරලා බලන්න ඔබලා
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Сағат бұрын
එය කළ හැකි වුනොත් මට දැනුම් දෙන්න කරුණාකරලා නැත්තං මට නැවත නැවතත් මේක ලියන්න වෙනවා
@jeyabro9553
@jeyabro9553 2 сағат бұрын
අන්තිමට ගේම ඉල්ලපු හොතබුවාගෙ ඇට තලන්න ඕනී. සුදා අයියා නම් සුපිරි ගැම්මක්. 💪💪💪
@nimeshikasandamali5798
@nimeshikasandamali5798 Сағат бұрын
අපිත් මාලිමාවට තමයි දුන්නේ.ඒත් සුදා කියන්නෙ අමු මෝඩ සක්කිලියෙක්..අරූ හරි සුදා අනික් උන්ගෙන් ප්‍රශ්න අහනවා උගෙන් ඇහුවම මගෙ අදහසින් තමුසෙට වැඩක් නෑ කියනවා😂.හරි හමන් එකෙක්නම් නෙලනවා😅...අනික ප්‍රශ්න අහන විනයක් මොකුත් නෑ නිකන් ගමක වාචාලයෙක් වගේ කෑගහනවා..
@RKFකෙලවල්ලා
@RKFකෙලවල්ලා 2 сағат бұрын
Sudaa❤❤ 11:26 මුට නම් දැන් රෙවිලා ඇති චන්ද ප්‍රතිපලෙත් එක්ක 😂😂
@rupasingha7816
@rupasingha7816 Сағат бұрын
අවධානය අරන් සමාජ මෙහෙවර සිදු කිරීම ..අගය කරමි.. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි..සුදා අයියේ ඔයාට ආදරෙයි හදවතිනම
@priyankarawedage9035
@priyankarawedage9035 2 сағат бұрын
අම්මපා සුදා අයියගේ සමීක්ශනය හරිම ආසාවෙන් බැලුවේ
@GamageSomalatha
@GamageSomalatha Сағат бұрын
❤❤❤ මමත් එහෙමයි
@niceday1973
@niceday1973 Сағат бұрын
ඇත්තටම සුදා සහෝදරයා ඔයා මාර චරිතයක් සමහරු පලමුව තමන්ට වෙච්චි අසාධාරණය පෙන්වනවා ඔබ පලමුව සමාජෙට සත්‍ය පෙන්වලා ඔබ විදපු දුක පෙන්නුවා❤❤❤❤
@prasannawijerathne6677
@prasannawijerathne6677 Сағат бұрын
ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන.ජයවේවා සුදා.
@samudupro
@samudupro 9 минут бұрын
රට ගැන හිතල කරන හැම දේටම බොහොම පින්..ජය වේවා❤
@datsonshabaka
@datsonshabaka 2 сағат бұрын
කුරුණෑගල අපි ආයෙ හොරුන්ට චාන්ස් දෙන්නැ ❤😎
@heshanibimanya6599
@heshanibimanya6599 2 сағат бұрын
❤❤
@sheranviks7457
@sheranviks7457 Сағат бұрын
මයෙ එකා❤❤❤
@SarathchandraGasperalala-ou1hb
@SarathchandraGasperalala-ou1hb Сағат бұрын
බොහොම පින්. ❤❤ බුද්ධිමත් අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්න.
@datsonshabaka
@datsonshabaka Сағат бұрын
@@sheranviks7457 🔥❤️
@datsonshabaka
@datsonshabaka Сағат бұрын
@@SarathchandraGasperalala-ou1hb 🔥❤️
@AyubKhan-fw4cr
@AyubKhan-fw4cr 2 сағат бұрын
Suda, you too deserve Anuras victory. You have done enormous work to bring Anura. Well done
@arunasalwathura8221
@arunasalwathura8221 2 сағат бұрын
ස්තුති ඒ කැපකිරීමට❤❤
@aruthdamtv
@aruthdamtv 42 минут бұрын
අපේ පින්වත් සුදා මහත්තයට පින්...පරිස්සමට..දැන් අපේ අහින්සකය ඉන්නවා...එයා වෙනුවෙන් අපි හමදේම කරන්න වැඩේට බහින්න ඕනි..අපි කාටත් සලකන අපේම ජනපති අනුරට ඔක්කොම දේස පාලුවො බලන් ඉන්නෙ වරදිනකන්..එයාට තව ආරක්ෂාවත් මදි..අපි හමෝම එකතුවෙල අපේ දේවල්හරි දීල අපේ එකා රැකගමු..ඔයාල හැමෝටම තෙරුවන්සරණයි.
@Madui6928
@Madui6928 2 сағат бұрын
අම්මෝ සුදා අයියේ ඔයා දිවි පරදුවට තියලා මේ කරපු කැප කිරීමට ඔයාට පිං🙏
@dampriyabandara3613
@dampriyabandara3613 2 сағат бұрын
ගොං හරකා කියලා බැනපු එක වැරදී සුදා අයියේ ඒක ඒ සත්තුන්ට කරපු නිග්‍රහයක්..😁👍
@DulaniWijekoon-e1y
@DulaniWijekoon-e1y 59 минут бұрын
😂
@tisounds4257
@tisounds4257 2 сағат бұрын
අර බස් කොන්ද නම් එලටම පුකම දීපු බත් කන අමු ගොනෙක්
@simplehacks223
@simplehacks223 2 сағат бұрын
කක්කුස්සි පෝච්චියට ජන්දෙ දෙන එකෙක් කියල හොදට පේනවා.
@DinukaMadushan-g2k
@DinukaMadushan-g2k Сағат бұрын
උබත් හේම එකෙක් නෙද
@affirehart
@affirehart Сағат бұрын
​@@DinukaMadushan-g2kthota ridila neda kakkussi pochchiya
@oceas-vl2yll
@oceas-vl2yll Сағат бұрын
​@@affirehart😂😂
@rearbeauty
@rearbeauty Сағат бұрын
ඌ අනිවාර්යයෙන්ම ඉතුරු සල්ලි හොරෙක් වෙන්න ඇති 😂
@Newsmixpro
@Newsmixpro 2 сағат бұрын
ආදරෙයි ❤🎉
@travelwithlakshanlk
@travelwithlakshanlk 2 сағат бұрын
සුදායියේ ඒ ටික නම් මරු තව ටිකක් තියෙනවා නම් දාන්න
@the.headhunter
@the.headhunter 2 сағат бұрын
oii oii 😂😂
@shilitv-fo2vl
@shilitv-fo2vl 2 сағат бұрын
අනේ උඹ රොටියක් කාගෙන හිටහං නම් දාලා උඹ මොනවා කරන්න ගොබ්බයා😂
@Erik-c4d
@Erik-c4d Сағат бұрын
Ado😂
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 сағат бұрын
ඔබ තුමා පරිස්සමට
@madushikadilhani7879
@madushikadilhani7879 Сағат бұрын
සුපිරි sudaa ❤❤ මාර ඉවසීමක් තියෙනවා respect 🎉🎉
@ERANGAPUNCHIHEWA
@ERANGAPUNCHIHEWA Сағат бұрын
අවසානට උම්බෑ කියපු හරක කොහෙද ඉන්නේ? එල සුදා අයියේ👍
@JanakaRanaweera-j1s
@JanakaRanaweera-j1s 2 сағат бұрын
සුදා අයියේ ඔයාගේ වීඩියෝ සුපිරිටම තිබ්බා. ඒ වෙච්ච මහන්සිය පට්ට ❤️ හාල් 20kg දුන්නා කියලා චන්දේ දීපු උන් මේක ඉන්නො උන්ට තේරුම් ගන්න බෑ හාල් බෙද්දදී 160ට විතර තිබ්බ හාල් කිලෝ එක දැන් 208 -210 නිකම් කන්න ඉන්න උන්ට හොදයි උන් වගේම හොරා කන උන් එන එක මුන් කවදා මේක තේරුම් ගනීද හරි අද්‍යාපනයක්‌ ලැබුනේ නැති උනාම හිතන්න බෑ ඒක තමයි මේ දේශපාලුවන්ට ඕනි උනේ මුන් දේශපාලුවන් ජනතාව අඩු බුද්දිමත් නම් මුන්ට හොදයි ඒවා ඉවරයි මිනිස්සු එන්න එන්න බුද්දිමත් වෙනෝ ලාබෙට කන්න ඉන්න උන් මේක තේරුම් ගනිල්ලා
@rehaninilaweera541
@rehaninilaweera541 2 сағат бұрын
ඔබ දැක්වූ සහයෝගයට බොහොම ස්තූතිය්
@travelweekly07
@travelweekly07 57 минут бұрын
ගූ කාපු ගොන්නු තුන් දෙනා ගැන දැන් රටම දන්නවා සුදා ..ඕකුන්ගේ මුණු එහෙම දැන් අපිට මතකයි .. අර අන්තිමට හිටිය ගෝතයා ගේ කන අතගාන්නම් කොහේ දැක්කත් ..😅😅
@DimukthiChathuranga
@DimukthiChathuranga 2 сағат бұрын
සුදා අය්යා ඔයාලා නිසා තමා මේක වෙනස් උනේ ඒ කාපු කට්ටට 2 සැලුයිට් 🥰🥰
@shiranimendis7277
@shiranimendis7277 2 сағат бұрын
නියමිත ධනයමයි ඩබල් සැලූඩ් ඩබල් සැ
@KasunUdayakanth
@KasunUdayakanth Сағат бұрын
සුදා අයියා මාර විදියට මහන්සි වුනා....Respect❤️
@sadithanadi2856
@sadithanadi2856 2 сағат бұрын
Aka maru..❤❤❤ sudaa
@CR-ee5ve
@CR-ee5ve 2 сағат бұрын
සුදා අයියේ තමුසේ මාර කොන්දක් තියෙන මනුස්සයෙක් ඕයි ❤
@jinaliMadushika
@jinaliMadushika 2 сағат бұрын
😂😂😂😂😂😂 අම්බෝ මරූ අර බුරු යක්කු ටික😂
@UpaliPiyathunga
@UpaliPiyathunga 10 минут бұрын
ඇත්තටම ඔබ නියම සිංහල සෙන්පතියා
@nethpahan1819
@nethpahan1819 2 сағат бұрын
එලකිරි සුදා❤
@sumithathukorala2285
@sumithathukorala2285 2 сағат бұрын
අයියා පට්ට සීන් නේද මුන් රඟන්නේ.... ඔයා කරන්න ඕන එක හරියට කරා... Thanks a lot
@nandunchamal1176
@nandunchamal1176 2 сағат бұрын
මට ඕක හිතුන කිසිම අව්ලක් නැතුව කරන්න පුළුවන් උනාද කියලත්. Respect සුදා මාමට ❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 Сағат бұрын
සුදා අය්යේ ඔබතුමාට අපේ උත්තමාචාරය අනිවාර්යයෙන් හිම් වෙනවා..අපේ රටට යහපත් කාලයක් උදා වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@WgPemantha-gm3uh
@WgPemantha-gm3uh 2 сағат бұрын
නාකිමයිනගේ ඇටදෙක පැටලිලා ඇති මේවෙනකොට..
@markxavior
@markxavior 2 сағат бұрын
🤣🤣🤣🤣🤣
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT Сағат бұрын
සුදා මාමා ගැමි්මක් තමා බාබා ලන්තේ නැ අපි❤
@RayanWittachchy
@RayanWittachchy 2 сағат бұрын
😂😂😂 යකූ
@gajalanka95
@gajalanka95 2 сағат бұрын
ස්තුතියි සුදාට වෙන කියන්න දෙයක් නෑ 🎉
@chanuka-u2d
@chanuka-u2d 2 сағат бұрын
Respect sudaa ❤
@udhayangawickramasinghe7575
@udhayangawickramasinghe7575 2 сағат бұрын
අපිට බර අවියක් ඔබ ❤❤❤
@rohandanushka6847
@rohandanushka6847 2 сағат бұрын
Akd
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 12 минут бұрын
සුදා ඔයා ඉතා අවංක නිර්බිත පුද්ගලයෙක් ජයම වෙවා සුදා❤️🙏
@Newsmixpro
@Newsmixpro 2 сағат бұрын
සුපිරි සුපිරි 😂😂
@IsharaAnuranga-qk5tb
@IsharaAnuranga-qk5tb 30 минут бұрын
මෝඩ මිනිස්සු ඉන්නවා.ඔවුන් මඟ හැරීම තමයි කල යුතු හොඳම දේ..ජය වේවා සුදා අයියේ..🧭💪❤️
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 2 сағат бұрын
අමු ගවයෝ ඉන්නේ ............සර්ව ජන චන්ද අයිතිය තමයි මේ රටට කෙලෙව්වේ 😢
@MadoMado-o9g
@MadoMado-o9g 18 минут бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ කරන හැමදේකටම විදේශගත ජනතාව වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශය කිරීමට කඩිනමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න
@sahansankalpasilva6595
@sahansankalpasilva6595 Сағат бұрын
බොහොම වැදගත් විදිහට රස්සාව කරන කොන්දොස්තර මහත්තුරු ඉන්නවා. 🙏 හැබැයි අර බස් එකේ හිටපු බූරු කොන්දා වගේ උන් නම් සාපයක් !
@Nicenice-v6h
@Nicenice-v6h 42 минут бұрын
Anura kiwanamm.ubalata hoadai neda pako
@sameeranimesh
@sameeranimesh 2 сағат бұрын
ගැම්ම සුදෝ❤❤❤
@steffanjansz1489
@steffanjansz1489 2 сағат бұрын
😂 what your say aiye it's really funny now all the robbers are afraid of there futher not knowing what will happen justice we all need for the people who trying to destroy our country
@ceylonuk6250
@ceylonuk6250 38 минут бұрын
අපි මොනතරම් බලාපොරොත්තුව ක් තිබුනද ඔබතුමා ඔහොම ඔවැනි තැනක සිට වැඩ කරනවා දකින්න. ❤❤🙏🙏UK
@shilitv-fo2vl
@shilitv-fo2vl 2 сағат бұрын
හම්බයෝ නං කෝමත් රට කන උන්ටයි උන්ට වාසියක් වෙන උන්ටයි දෙන්නේ😂
@DayawanshaDissanayaka-z1b
@DayawanshaDissanayaka-z1b 48 минут бұрын
එහෙම කියන්න එපා සහෝදරයා .... අපි ඒ අයගෙත් ඇස් පාදමු... ඒගොල්ලන්ට තාම තේරෙන්නෙ නෑ.... 😊😊😊😊😊
@malinthadenuwan838
@malinthadenuwan838 2 сағат бұрын
ඔබට ජයවේවා සුදා අයියෙ ,ආඩම්බරයි ඔබ ගැන👍👍👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
@sathsaranielectronic4432
@sathsaranielectronic4432 2 сағат бұрын
වචනයකින් හරි හිත් රිදුන්නම් සමාවෙයන් උඹලත් එක්ක නෙවෙයි තරහ තිබ්බෙ රට කාපු උන් එක්ක... 🧭💪❤️🥰🙏🙏
@mr.s9424
@mr.s9424 22 минут бұрын
බස් එකේ එකාට දෙන ආතල් එක තමයි මරු 😂❤
@prabathrajanayake4729
@prabathrajanayake4729 Сағат бұрын
මුගෙ කනට එකෙක් ගහන්ඩ එකෙක් හිටියේ නැනේ.. මෙකා මහින්දයාගේ ලෙවකාලා‍, එතන කැපුනහම jvp එකට පැන්නා. එතනිනුත් කැපුනහම රට යයි.. මුන් තමයි නියම විෂබීජ.. නලින්ද ජයතිස්ස සහොදරයාත් මෙවට වගකියන්න ඔනේ.. ප්‍රධාන ප්‍රලේ මාධ්‍ය උදව් කරේ නැ කියලා‍, මෙ වගේ අවස්ථාවාදීන්ව ලංකරගන්නවාට....
@asankaravi7310
@asankaravi7310 Сағат бұрын
ඇයි දන්නෑ ප්‍රදාන පෙලේ මාද්‍ය Npp එකට සහය දුන්නෙ නැත්තේ
@djb5486
@djb5486 Сағат бұрын
යකෝ සුදා මහින්දගෙ පස්සෙ ගිහින් මහින්දය පිස්සු කෙලින්න ගත්තම ඒක තේරුම් අරන් ඌව විවේචනය කරා, සුදා විතරක් නෙමෙයි යූටිබ් චැනල්ස් සෑහෙන ප්‍රමාණයක් ස්ව කැමැත්තෙන් NPP එක ප්‍රමෝට් කරා, ඒක විවේචනය කරන උඹ අනිවාර්යෙන් සජබෙ හෝ රනිල්ගෙ එකෙක් වෙන්න ඕන අනිවා බොරුවට සහෝදර ටෝක් දුන්නට මේකෙ, උඹල තමයි බැටළු හම පොරවගත් වෘකයො
@DidulaDenuka
@DidulaDenuka 2 сағат бұрын
ගැම්ම සුදා ❤
@swarnasuraweera283
@swarnasuraweera283 53 минут бұрын
අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී දේශාභිමානීයා ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි සූදා මහත්තයෝ නියමයි. 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪
@kumariperera8803
@kumariperera8803 2 сағат бұрын
Respect suda❤
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 13 минут бұрын
ගොඩාක් ස්තූතියි සුදා මල්ලියෙ ඔයා කළ සහ තවමත් කරන අගනා මෙහෙවරට
@surajuoc4926
@surajuoc4926 Сағат бұрын
සුදායියා ඔයා මාර ගේමක්නෙ දීලා තියෙන්නේ. ආයේ කියලා වැඩක් නෑ සුපිරි ඈ. මේවා නම් ත්‍රාසජනක චිත්‍රපටි වගේ. මේ වගේ ඒවා දිගටම දාන්න සුදා අයියේ ❤
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx Сағат бұрын
මෙච්චර කට්ටක් කාල මේව කලා කියල හිතුවෙවත් නෑ ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි සුදා අයියා🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
@georgetenison7695
@georgetenison7695 47 минут бұрын
We are with suda go on
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq 2 сағат бұрын
සුදාඅයියා.සුපිරි
@silasganendran1577
@silasganendran1577 Сағат бұрын
අනිවාර්යෙන්ම අපි රජයට උදව් කරන්නෙමු. 👍සුදාගේ සියලු වෑයමට බොහෝ සෙයින් ගරු කරන්නෙමු.🤝🤝🤝👏👏👏💪💪💪🇱🇰🇱🇰🇱🇰
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 104 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 979 М.
අලුත් ආණ්ඩුව රැකේවා ! නැත වැටේවා !!
1:22:35
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44