Sintra Portugal | පෘතුගාලයේ ලස්සනම මාලිගාවයි මේ

  Рет қаралды 70,542

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

පෘතුගාලය විවිධාකාර මාලිගාවන්ගෙන් පිරුනු රටකි. ඒ සියලුම මාලිගා අතරින් අලංකාරතම මෙන්ම අංග්සම්පූර්ණ මාලිගාව සින්ත්‍රා හී Pena Palace මාලිගාවයි. ඔබ මේ දකින්නෙ ත්‍රී වීලයකින් ගොස් එම මාලිගාවේ අප කළ අමතක නොවන සංචාරයේ සුන්දර මතක සටහනයි
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 427
@dineshchathuranga1509
@dineshchathuranga1509 2 жыл бұрын
පොෂ් සින් නැති හදවතට එකගව ජිවත් වන නිහතමානී මනුස්සයෙක් 🥰 ගුඩ් ලක්‌ 🤟
@prabhathsandaruwan910
@prabhathsandaruwan910 2 жыл бұрын
අවංකවම ඇත්ත කතාව. අරාබි රටකට ගිහින් ආව සමහරු වගේ සිංග්ලිශ් වචන එකක්වත් නෑ. ලෝකේ මොන රටේ, මොන තැනක හිටියත් උපත අමතක නොකරපු නියම සිංහල මනුස්සයෙක්. ඔය වගේ තමන්ට අවංක මිනිස්සු මේ රටෙන් පිටවීම ගැන විතරයි තියෙන එකම දුක.
@prabhathsandaruwan910
@prabhathsandaruwan910 2 жыл бұрын
@@prettygirl6146 මනුස්සයෙක් පොශ් වෙන්නෙ ඉන්න රටේ තත්වය අනුව නෙවෙයි ඒ මනුස්සය ගෙ හැසිරීම අනුව. උදාහරණයක් විදිහට තමුන් ව ගන්න පුළුවන්. කෙල්ලෙක් වගෙ ප්‍රෝෆයිල් නමක් තියාගෙන ඇවිත් වැදගත් කමට චැනල් එකක් කරන මනුස්සයෙක් ගෙ චැනල් එකකට විසිත්ත කාමරේකට පැනපු මී හරකෙක් වගේ තිත්ත කුණුහරුප කියන තමුන් වගෙ චාරයක් නැති එවුන් මේ රටේ ඉන්නව වගේම ඔය හැම පොශ් රටකම ඉන්නව. 🤣🤣🤣☝අන්න ඒ වගෙ කාළකණ්නි අතරෙ වැදගත් කමට ඉන්න මහත්මයෙක් එතුම.😌
@shalitha6076
@shalitha6076 2 жыл бұрын
ටිකෙන් ටික පෘතුගාල සංචාරයත් ඉවර වෙද්දි පොඩි දුකකුත් හිතට එනවා😥
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
දෙවියනේ මොන තරම් දියුනුද? කෝ අපේ රටේ මේ වගේ දේවල් ,හොරා කනකොට මේ දේවල් කරන්නේ කොහොමද ? පිස්සු හැදෙනවා.මල්ලි ඔයා නම් නිරහන්කාර, නිහතමානී , නියම මනුස්සයෙක් , මම ගොඩක් ආසයි මල්ලි කොච්චර මහන්සි උනත් හිනාවෙවී සියල්ලම තේරුම් කර දීම ගැන ගොඩක් පින්. තෙරුවන් සරණයි "
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 2 жыл бұрын
ඇත්තම කියනවනම් කෙටියෙන්ම ලෝකයේ සුන්දරත්වය හා මිනිස්සු සතුටින් ජීවිතේ ජීවත් වෙනව දැක්කෙ ඔබතුමාගෙ ඇස් දෙකෙන්. ආදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි ❤️❤️❤️
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 2 жыл бұрын
ගොඩක් ලස්සන video එකක් සුදන්තක අයියේ .මාලිගාව ලස්සනයි .යුරොපයේ එකක් දැක්කමයි.ප්‍රෞඩත්වය හොදින්ම පේනවා.ටුක් ටුක් අයියත් වරදක්‍ නැහැ.මෙහෙ වගේම තමයි. පිබින විදිය.මෙහෙත් තියනවා ඔය වගේ ,top එක open .ත්‍රිවිල් සුද්දන්ට යන්ට. බුදු සරනයි .
@charmindaathapattu3106
@charmindaathapattu3106 Жыл бұрын
Li by
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ඔබතුමා හැම වෙලා වකම ලංකාව සමග සන්සන්දනය කිරිමට උත්සහයට ගොඩක් ස්තුතිය ලංකාව ලෝකයට ගෙන යන්න දරන උත්සහයට ගොඩක් ස්තුතිය ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරැවන් සරණයි
@enishandunuwilagedara289
@enishandunuwilagedara289 2 жыл бұрын
ස්තූතියි මාමේ ඔබට.... ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ වංශේ කබල් ගාන එක තමයි....
@viranthawijayananda2250
@viranthawijayananda2250 2 жыл бұрын
අනෙක වාරයක් පින් ඔබ තුමාට මේ කරන සේවයට. පෘතුගාලය වගේ රටක් ගැන අපි දැනගන හිටියේ ඉස්කෝලෙදි උගන්නනකොට හිතෙන් මවාගත්ත දේවල් විතරයි. ඔබ තුමා නිසයි අපි ඒ රටේ ඇවිද්ද හා සමාන දැනුමක් ලැබුනේ. ලෝකය දිහා අපේ ඇස් විවර කරන්න තව තවත් ශක්තිය ධෛරිය ලැබේවා.
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 2 жыл бұрын
Obata godak pin mewa dakinna selasvima gena ape lankawe rajawaru karapu Weu ammunu tikath vinasa karanawa jogging tract walata .harima asawen beluwe video eka harima lassanai god bless you
@MrUdaya00123
@MrUdaya00123 2 жыл бұрын
හරිම සුන්දරයි.. පුදුම ලස්සන මාළිගාවක්.. ඔබ කියනවා වගේ මේ වගේ සුන්දර ස්ථාන දැකගන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. ඔබත් , ලාංකී සොයුරිය ත් ගොඩාක් පින්වන්තයි මේ වගේ තැන් වල සංචාරය කරන්න ලබන්න. ස්තූතියි ඔබට.. ඔබ දෙදෙනාට ලෝකයේ තව තවත් ලස්සන තැන් දකින්න වාසනාව ලැබේවා !
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*පිස්සු හැදෙන ලස්සනම මාළිගාවක් !!! පරංගි Tuk Tuk මල්ලිගේ Ride එක තනිකරම පිස්සුවක් !!!* 💖🔥😍👌
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
Beautiful තෙරුවන් සරණයි ඔබසැමටම 🙏🙏🙏
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
හම්බෝ පෘතුගීසි මාලිගාව... පුදුම ලස්සණයි ... ඔබතුමා හරි අපේ ලංකාවේ රජ පරම්පරා නම් කීයක්ද.. ඒත් අද ගල් කණු ටිකක් පමණයි ... 😢 දුකයි... ආ.. ලස්සණ ම වැඩේ ඔබතුමාගේ පුදුම නිහතමානී කම.. අර ටුක් ටුක් මල්ලී ට යනකොටත් හටර් එකක් ලැබේවා කියා සිතින් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් නිහතමානී කම... ලංකි අක්කා සහ ඔබතුමාගේ ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි ... ඊලග වීඩියෝ එකෙන් හමුවෙමු.. ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😍👍👍👍👍👍👍
@ruwahasi8006
@ruwahasi8006 2 жыл бұрын
අපිත් වාසනාවන්තයි සුදන්ත මාමේ. මේවා දකින්න ලැබීම ❤❤❤❤❤
@IndraniPodimanike-xc5do
@IndraniPodimanike-xc5do Жыл бұрын
ඔය කරන වැඩේ පිණම ඇතිවෙන්න පුළුවන් සසරට. සසරේ ඔබේ නිවීමට. 🙏 සා දූ.. පින්පිරේවා! ගොඩක් ස්තූතියි!
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ.හිතාගන්නත් බැ.මේවා දකින්නත් අපට වාසනාව තියෙන්න ඕන.ගොඩක් පිං.හරිම වැදගත්.බුදුසරනයි.
@skeerthi8428
@skeerthi8428 2 жыл бұрын
ඔබතුමාගේ ඇස් දෙක කොච්චර පින් කරලා කරලා තියෙනවද කියලා ඔබතුමා විග්‍රහ කරා වගේ අපි මේක බලන්නත් අපේ ඇස් කොච්චර පින් කරලා තියෙනවද ඔබට හැමදාම මේ වගේ දේවල් පෙන්නන්න ද සුභ පතනවා ඔබට ජය 💗💗🔔🔔
@priyankaraperera3166
@priyankaraperera3166 2 жыл бұрын
💒🌈🌄සුපිරි.
@shashilagunasekera4700
@shashilagunasekera4700 2 жыл бұрын
හරිම කලාත්මක නිර්මාණ.වටිනා මාලිගාව ක් පෙන්වුවාට බෙහෙවින්ම ස්තුති
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Waau harima lassanai Sudanthaka aiye wenada wagema supiri video ekak. E wagema lassana godanagili.Prutugal wala kisima you tube channel ekaka nati kenekuta dakinna awastawak nolebena pattak apita genawa godaak stuti. Sudanthaka aiyage videos tamai ape lankawe ammala tattala relationsla okkoma balanne. Podiaya pawa harima asai. Budusaranai oyalata. hadawatinma adarei. Hiruni nangi saha Thilak malli Finland.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි හිරුනි
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
😍😍🌻
@tvmamadala9482
@tvmamadala9482 2 жыл бұрын
ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා දේවල් කිරීමට හැකි වේවා....
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
අදත් හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ස්තූති 🥺 නත්තල් සීසන් එකේ විඩියෝ එකක් ඉක්මනට දාන්න 🤩 ජයවේවා ✌
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
හරිම colorful palace එකක් ....හැබැහින් අත්විඳි na me tour eka...ලස්සනට විස්තර කරමින් අපිවth ඊට එක් කරගැනීම...gena හදපත්ලෙන්ම ඔබටත් ...lankitath thanks....ලස්සනයි ....දිගටම බලාගෙන ඉන්නවා .....oba දෙපළට ma ආයුබෝවන් .....👍👍👍
@conclavious1075
@conclavious1075 2 жыл бұрын
This Royal Palace is a most beautiful of Portugal or world or Europe. 🇵🇹🇵🇹🇵🇹🇵🇹
@IndraniPodimanike-xc5do
@IndraniPodimanike-xc5do Жыл бұрын
පට්ට ෂෝක් අනේ.🙏🙋‍♀️🙌👋🤝😀🤗🤚👌 සුදන්තක මහත්මයා ඔයාට බොහෝමත් පිං. පින් සිද්ද වෙන්න ඕනා..වේවා..! තිසරණයේ සරණයි කියන්න වචන නැ. හරිම ෂෝක් කොච්චර වචන තිබුනත් ඒකෙ උතුම් බව කියා නිම කල නොහැකියි. එනිසැයි උතුම්ම උත්තරීතර පිණම අනුමෝදං කෙරුවේ.
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama sith ganna sundara maligawak superb perfect thank you OYala dennata jayawewa good luck 👍👍👍👍💖💖💖
@r.adikaram30
@r.adikaram30 2 жыл бұрын
පෘතුගීසි කට්ටිය ඉස්සර ලංකාවේ ඉන්නකොට ඒ අයට රටවල් දෙකේ පරිසරයේ වෙනසක් දැනෙන්න නැතුව ඇති. ඒ මිනිස්සු helpful.
@anushawijesiri3700
@anushawijesiri3700 2 жыл бұрын
කමෙන්ට් එක ටිකක් පරක්කු උනා ලියන්න..ඇස් අග කදුලක් ඉතිරි වෙනවා හැබහින් දකින්න පින නැති එකට වගේමයි පට්ටම සතුටුයි ඔබ තුමා එක්ක ඒක හැබහින් වගේම බැලුවා ..පින්.බුදුසරණයි පරිස්සමෙන් අයියේ
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ මෙිකත් මාරම ලස්සන අත්දැකීමක් , අයියා මෙි දේවල් හැබැහින් දකින්න පිං කරල තියෙනවා වගේම අපිටත් මෙිව පෙන්නලා ඔයාල ලොකු පිනක් කරගන්නවා , ලංකාව කියන නම ලෝකෙට ගෙනියන්න ගොඩක් උත්සහ දරනවා නිහතමානීව කියනවා අපි ලංකොවෙ කියලා ඒ ගතිගුණේට අපි ගොඩක් ❤ ආදරෙයි ,,,,,,,,,,ස්තුතියි අයියේ මෙි හැමදේටම
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ඉතාමත් සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@rathnasekera9246
@rathnasekera9246 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගමන් යන ව.පුතා දුව .බුදු සරණයි .අම්මා
@buddikamalith4525
@buddikamalith4525 2 жыл бұрын
මේවා දකින්නට ලැබිමද වාසනාවක්.සුදන්තක මාමාට ගොඩාක් පින්...🙏
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
අයියේ දැං මාස 4ක ඉදන් මං ලංකාවේ ප්‍රවෘත්ති බලන්නේ නෑ.වෙලාවක් නැතුව නෙමේ ඉස්සර හැමදාම බැලුවා.ඒත් ලංකාවේ බොරු ප්‍රවෘත්ති බලලා හිත රිදව ගන්නවට වැඩිය ඔයාගේ වීඩීයො බලලා හිත නිවා ගන්න එක හොදයි.🙏🙏🙏🙏 මේ ඇත්තමයි අයියේ ❤️❤️
@madushanudara8197
@madushanudara8197 2 жыл бұрын
සුපිරි
@anomagamage801
@anomagamage801 Жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තූතියි .ලංක වත් ආදරයෙන් මතක් කරනවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
ගොඩක් ලස්සනයි දෙන්නට බුදු සරන වේවා
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
අපේ ඇස් වාසනාවන්තයි මේවා දකින්න මාමෙ ඔබ නිසා .සින්තා මාලිගය හරිම ලස්සනයි .ඔප්පු කරන්න සාක්ෂි නැතත් රයිට් සහෝලට කලින් දඩු මොනරෙන් ගියා කියන රාවණා යුගය,මාම කියනව වගෙ නටඹුන් විතරක් ඇති සීගිරිය මට මතක් උනා.
@priyantha9551
@priyantha9551 2 жыл бұрын
ඔයා ගේ කතාව හරිම ආවයාජයි , නියම්මයි , ගමේ හිත හොද කොල්ලෙක්
@priyanthiathukorala286
@priyanthiathukorala286 2 жыл бұрын
ඔබ ට පින්
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
මන් ගොඩක් ආසාවෙන් හිටියෙ සර්ගෙ වීඩියෝ එකක castle එකක් හරි palace එකක් හරී බලන්න.😍😍 ගොඩක් ලස්සනයි. ස්තුතියි සර් මේ වගෙ දේවල් අපිට පෙන්නනවට🙏🙏 🙏.අපේ රටේ මේ වගේ දේවල් සම්පුර්ණයෙන්ම ඉතුරු වෙලා නැති එක ගැන ඇත්තටම කනගාටුයි.😔😔
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
ලංකාවෙ කෞතුකාගාරයට ජර්මන් පිලිමයක් තෑගි කරලා විල්හෙල්ම් ගයිගර් තුමාගෙ මුනුපුරා අතින්ම.. ඔබතුමා ඒ තරම් විශිෂ්ට කෙනෙක් කියලා දැනන් හිටියෙ නෑ.. සම්බන්ධතා ගොඩ නගා ගැනීම අතින් ඔබ අති දක්ෂයෙක්... ඒ වගේම තමයි පලවෙනි වීඩියෝ එකේ ඉදලා මම ඔබේ රසිකයෙක්.. මේ වගේ දීර්ඝ ගමනක් ඇවිල්ලත් දැන් දැන් තමයි ඔබතුමා කරපු කියපු විශිෂ්ට දේවල් දැන ගන්නෙ.. බොරුවට පම්පෝරි ගහන මිනිස්සු අතරේ මේ තරම් දේවල් කරපු ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටයෙක් වෙලත් ඔබ මේ තරම් නිහතමානීව අපි එක්ක ඉන්නවා.. ඇත්තටම ඔබතුමා නෙවෙයි අපි වාසනාවන්තයි.. ඔබ වැනි අයෙක් දැන අදුනගෙන ඉන්න ලැබීම ගැන.. ඔබ වැනි කෙනෙක්ගෙන් උපදෙසක් ලබන්න පුලුවන් වීම ගැන.. ස්තූතියි සුදන්තක මහත්මයා.. 🙏🙏🙏
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
දෙයියනේ...!!!!!! 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 මට තාමත් කතා කර ගන්න බෑ 😮😮😮😮ඔය දෙන්න මාරම පින්වන්තයි. 🔥🔥🔥🔥wooow 💪 good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
@hashan7639
@hashan7639 2 жыл бұрын
බොහෝම ස්තූතියි ගොඩක් වටින දේවල් දැන ගත්ත බුදු සරණයි ඔබතුමාට
@mobile8329
@mobile8329 2 жыл бұрын
මේවා පෙන්වා ලෝකය ගැන කියා දෙන ඔයාට ගොඩක් පින්
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
සින්තා මාලිගාව හරිම ලස්සනයි සුන්දරයි ටුක් ටුක් මල්ලිත් හරි අගෙයි ඉතින් මේ දේවල් පෙන්වන ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි අපේ රටේ මේ වගේ දේවල් නැති එක ගැන හරිම දුකයි ඉතින් ඔබතුමාට අපි හැමදාම ආදරෙයි 💗💖💗💖
@lalithprasanna1107
@lalithprasanna1107 2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ . අසයි බලාගෙන ඉන්න.හරිම සතුටුයි .අයියටත් අක්කටත් ගොඩක් ස්තුතියි බුදුසරනයි..
@manojsuranga6084
@manojsuranga6084 2 жыл бұрын
ස්තූති ඔඛ දෙපලට
@seveneight5423
@seveneight5423 2 жыл бұрын
Thank You.
@gbshihazenfxa3077
@gbshihazenfxa3077 2 жыл бұрын
අනිත් අය වගෙ නෙමේ මේ මනුස්සයා ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනව මීට කලින් වීඩියෝ වලත් කියල තියෙනව ඒව ගැන. ගොඩක් මේවයෙ ඇවිත් ‍රිදිලා මෙයාට බනින උන් රටට මෙලෝ දෙයක් කරපු නැති දේශ පාලනික අන්ධයින්
@thelife8836
@thelife8836 2 жыл бұрын
කොටින්ම කිව්වොත් හැමදාම බොරුවලට අහුවෙන වහලුන්
@Anurasg
@Anurasg 2 жыл бұрын
Sundara ath dakeemak. Asaneepa wela bed eke inna mata maarama sathutak. Thank you Sudanthaka. Jayawewa.
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 Жыл бұрын
Godaaaaaaaak lassanai.bohoma sthuthi apita me hamadeyakma.pennanawata...❤️❤️❤️
@lalithprasanna1107
@lalithprasanna1107 2 жыл бұрын
The programs presented by the two of you are very beautiful and would love to look forward to I wish you victory victory, Budusaranai..
@thanujagunatissa8673
@thanujagunatissa8673 2 жыл бұрын
පුදුම ලස්සන මාලිගාව ක් හරිම සතුටුයි අයියා නිසයි මේ හැමදේම දකින්නේ, ස්තූතියි
@kapilapushpakumara5499
@kapilapushpakumara5499 2 жыл бұрын
ඇත්තටම ඔය ටුවර් එක ඔයා විස්තර කරන විදියට අපිත් ඔයත් එක්ක යනවා වගේ නියමයි සුදන්තක aiye
@sandaruvlogs7771
@sandaruvlogs7771 2 жыл бұрын
මාමා සහ නැන්දා ජීවිතේ අපූරුවට විඳිනවා.❤️❤️❤️
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
හරිම ලස්සනය්. ආසාවෙන් බැලුවා thank you 💐
@niroshangunathilake2879
@niroshangunathilake2879 2 жыл бұрын
Thx & thx again ..තවත් ලෝකයේ සුන්දරත්වය ඔබගේ දෑසින් අපිට දකින්නට සැලැස්සූවාට...wooooow ,superb
@liya2489
@liya2489 2 жыл бұрын
Woow...හරිම ලස්සනයි .......අපේ රටේ තියන දේවලුත් කනවා මිසක් , පරන දේවල් පරිස්සං කරන්නෙ නැ.....thanks video ekata..
@toratora8648
@toratora8648 2 жыл бұрын
Hi dear ! Its a great idea ur presenting to Ceylonese & also great pleasure to see these amazing cultural historical places which everybody cant visit easily .God Bless you for both of you & for your family !!!!!from Canada
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
වෙනදට වගේම ලස්සන වීඩියෝවක් ගෙනාවට ගොඩක් ස්තුතියි(. දැන් දෙහිවල නං three wheel නංගිල ඉන්නවා)
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan,sarany dergau wewa,godak,pin
@rathnasekera9246
@rathnasekera9246 2 жыл бұрын
හරි ම.ලස්සනයි ඔය.දොන්න න.ට.බුදු සරණයි .❤️❤️
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
මාරම මාර ලස්සනයි ...මට හිතාගන්නත් බෑ..අයියාගේ වීඩියෝ මම බලනවා ,,,යන්ඩ බැරි අපිට මාරම විදිහට වඩිනවා අයියා ඔයාට බුදු සරනයි ...හැමදාම මේ වගේ ලස්සන..වීඩියෝ කරන්න්ඩ ලැබේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🥰
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
සතුටුයි ගොඩාක් දන්න අනිත් හැමෝටමත් යවන්න ස්තූතියි
@ewayenterprise9950
@ewayenterprise9950 2 жыл бұрын
ඔබ නිසයි මේ හැමදේම අපි බලන්නේ,ඔයට ගොඩාක් ස්තුති මේ හැමදේම අපිටත් බලන්න ඉඩ හදලා දෙනවට
@piumalkavinda5227
@piumalkavinda5227 2 жыл бұрын
ස්තූතියි ඔබට
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Very interesting video ❤️❤️❤️❤️
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
තෙරුවන් සරණයි
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
මාමා ලංකාවේ කොහෙද
@manikamellangoda3866
@manikamellangoda3866 2 жыл бұрын
Harema lassanai oyalata budu saranai
@sujeewananayakkara1409
@sujeewananayakkara1409 2 жыл бұрын
බොහෝම ලස්සන ග්රහනිර්මාන හරිම ලස්සනයි මේවගේ දෙයක් පෙන්නුවාට ඉස්තූතියි
@charakajayamith5091
@charakajayamith5091 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් 🤩🇱🇰🙏
@asangisithara7752
@asangisithara7752 2 жыл бұрын
වෙනදා වගෙම අදත් හොද vedio එකක්, අපිට පෙන්නුවට ඔබ තුමාට ස්තුතියි .. ජය වෙවා..✌️ සුදන්ත uncle ❤️
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා ඔබ තුමාගේ මේ වීඩියෝව, බොහොම පිං, ගොඩාක් ස්තුතියි!!!.
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Me videos eka nam patta ah jaya wewaa..!
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
This. Is. A. Fairy. Tale. Castle. Amezing. Beautiful. Thank. You. Portugise. Peoples. Are. Very. Proud. People. Normaly. Thay. Dont. Care. Dark. People. I. Have. Lots. Of. Portugies. Friends. They. Respect. Us. Because. Of. Our. Name. Perere. We. Wor. To. Gather. With. Them. Fernando. Silva. These. Names. Are. Very. High. Names. In. Europe. If. You. Go. To. Lisbone. You. Can. See. Portugal. Genaration. To. Genaration. Roule. By. Perera. They. Commands. The. Portugal. You. Can. See. The. Statatius. Of. The. Genaral. Commendent. Perere. Ferdinands. And. Fernando s. Are. Norbal. Rulers. In. The. World. History. They. Are. Royal. S.
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 2 жыл бұрын
හරිම ලස්සනයි.පර්ඩිනන්ඩ් රජතුමාගෙ මාලිගයට අපිත් ගියා වගේම තමා.බොහොම ස්තුතියි .
@lahirukaushan8432
@lahirukaushan8432 2 жыл бұрын
ඔබ තුමා ඒ දේවල් කියලා දෙන විදිහට අපිට ඒවා ඒ කලේ ඉන්නවා වගේ තේරුණේ ..🙏
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
සර් කියන්න වචන නෑ.මාරම ලස්සනයි.බලන්න මාලිගාවේ ලස්සන.පුදුම ලස්සනයි.ලංකාවේ එකම මාළිගාවක් නෑනේ ඔහොම.රජ පරම්පාරා කියක් හිටියද.එත් නටුබුන් විතරනේ ඉතුරු.බලන්න ඒ වුණාට ඔහේ මාලිගවවල් ඒ විදිහට ම තියෙනවා.පුදුමයි.බලන්න ටික් ටුක් මල්ලි බලන්න සුහද බව.නියමයි.මොකද ඇත්තටම සර් වාහනේ ලගටම එන්න බැරිද.ටික් ටුක් එකේ ආවේ.පරිස්සමින් සර්.❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dasunthisarukumara9273
@dasunthisarukumara9273 2 жыл бұрын
සුපිරි ඔබට ජය ampare ඉඳන් හැමදාම balanw 👍👍👍👍👍
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 2 жыл бұрын
Harema lassanai sthuthi obata
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 2 жыл бұрын
සුදන්තක අයියෙ අද නම් විඩියෝව සුපිරි ,සුපිරිම සුපිරි ලස්සනට තේරුම් කරල දුන්නා වැදගත්කම කියල දුන්නා ටුක් ටුක් මල්ලිත් නියමයි.විඩියෝ එක හරිම ලස්සනයි සිකුරාදාට යලිත් හමුවෙමු .ස්තුතිය .සියලුම දෙනාටම බුදුසරණයි .
@sapv9785
@sapv9785 2 жыл бұрын
සුදන්තක මාමා කිව්වොත් ඉතිං ගැම්මක් තමයි.💪සුදන්ත්ක මාමා හිනවෙනකොට අපිටත් හිනා යනව.අපිත් ගියා වගේ දැනෙනවා🤩
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 Жыл бұрын
Beautifull 💖🇱🇰💖
@asankajayarathna2539
@asankajayarathna2539 2 жыл бұрын
Everything is beautiful ..no words to say...❤️‍🔥
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඒකනම් මාරම මාර වීඩියෝ එකක්... ලස්සන කියලා නිම කරන්න බැහැ... එතකොට ඒ ත්‍රීවිල් අපේ ළඟ තියෙන බජාජ් පියාජියෝ වර්ග වලමද නැත්නම් බෙන්ස් බීඑම්ඩබ් වර්ග වල ඒවද... පහදලා දෙන්න පුළුවන් වෙයිද... අනික අපේ ලෝකෙ මේ තරම්ම ලස්සනද කියලා දැන් තමයි වැටහෙන්නෙ...ඒ ලෝකෙ ලස්සන දකින්න මාර්ගයක් විවර කරපු ඔබ තුමාට ගොඩක් ම ස්තූතියි...........!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
නෑ ඒව පෘතුගාලෙම නිශ්පාදන
@තරිඳු-ම1ච
@තරිඳු-ම1ච 2 жыл бұрын
ඇඩොල්ෆ් හිට්ලර්ගේ ගෙදර වීඩියෝ එකක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
එකක් කරා මම . ඒත් අඩුපාඩු කීපයක් නිසා ආයෙත් ගිහිල්ල කරල පෙන්වන්නම්
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 жыл бұрын
I always appreciate your dedication.
@nihalrupasingha3276
@nihalrupasingha3276 Жыл бұрын
thanks Aiya
@shashika4303
@shashika4303 2 жыл бұрын
හරිම ලස්සනයි. බොහොම ස්තුතියි.
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
Godaaaaaaaak lassanai.bohoma sthuthi apita me hamadeyakma.pennanawata...❤💚❤💚❤
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Wonderful video sharing. Love this one ❤. Greetings from Baku, Azerbaijan 🇦🇿
@kithsiridewanamuni5003
@kithsiridewanamuni5003 2 жыл бұрын
Wow nice 👍 video.thanks a lot buddy
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
ඔයා ලට ගොඩක් පිං ලෝකය ලස්සන අපිට පෙන්නනවට පරිස්සමින් ගිහින් ආපහු එන්න බුදු සරනයි
@k.a.rdilupa453
@k.a.rdilupa453 2 жыл бұрын
අපිත් ගොඩක් වාසනාවන්තයි .. මේ විඩියෝ බලන්න ලැබෙන එක...💛💛 ඔයාට පිං 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@ishantharindu9929
@ishantharindu9929 2 жыл бұрын
සුපිරි mame නිහතමානීකමට ආදරෙයි ගොඩක් 🥰🥰
@christophermoses5340
@christophermoses5340 2 жыл бұрын
Bohoma istuti Sudanthaka Aiye hamadamath wage harima watina video ekak balanna salassuwata budu saranai devi pihitai 😍😍😍🥰🥰🥰👌👌👌👏🏼👏🏼👏🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
@knishanisashikala
@knishanisashikala 2 жыл бұрын
Ammo lassana .hamadatama adarei uncle .oya denna nisa api lokema dakinawa
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 2 жыл бұрын
I am very lucky to entertain your videos.. Doing very funny way see you again thank you very much
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 2 жыл бұрын
ඔයා නිසා මමත් .පිංකරකර නියනව.මේවා .බලන්න .ඔයාට 🌷🐞🌷🏵️🌸🌸🌸🌸🌸
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
සුරංගනා ලෝකයකට ගියා වගේ. හරිම ලස්සනයි. ඔබට ජයෙන් ජය.
@wasanthakumara5524
@wasanthakumara5524 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්.ස්තූතියි
@nihaldh
@nihaldh 2 жыл бұрын
මේ වගේ දේවල් පෙන්නුවට ගොඩක් ස්තුතියි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
Waw super 👍👍🇱🇰 Prima 🇩🇪
Sintra Fort | පරංගින්ගෙ මහා බලකොටුව
43:31
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 75 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 110 МЛН
පෘතුගාලයට පදිංචියට යමු / How to travel Portugal with work visa
31:11
PRUTHUGEESI KARAYA - පෘතුගීසි කාරයා
Рет қаралды 11 М.
Toulon | මනුතාපය | ටූලෝන් ගැලිය
45:18
Lokewate Sudanthaka
Рет қаралды 46 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 75 МЛН