ගුද මාර්ගයේ ගෙඩි. sudheera sampath

  Рет қаралды 582,785

sudheera sampath

sudheera sampath

Күн бұрын

Пікірлер: 578
@dasithsenadheera2123
@dasithsenadheera2123 Жыл бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් කසිම කෙනෙක්ටවත් සතෙකුටවත් මෙවැනි රෝග හැදෙන්න එපා.. බුදු සරණයි..!!!
@Isuru-sampath-
@Isuru-sampath- 11 ай бұрын
Ammo sarrta pin aaa
@vishwathiva6268
@vishwathiva6268 Жыл бұрын
ලොව සියලු අර්ශස් රෝගීන් සුවපත් වෙත්වා..! නිදුක් වෙත්වා...! ලොව කිසිදු කෙනෙකුට මෙම රෝගය නොවැලදේවා...! සියලු දෙනා සුවපත් වෙත්වා...!🙏🙏🙏🙏🙏
@samsamarakon4574
@samsamarakon4574 Жыл бұрын
මටත් මේ ලෙඩේ තියනවා අවිරැදු 10ට වැඩියයි නමුත් පාලනය කරගන ඉන්න වා ලොකු අපහසුවක් නෑ. තන්තු ආහාර විශේෂ යෙන් පලාවර්ග හොදින් ගන්න වා පාන පිටි කෑම ආහාරයට ගනනේ නෑ. මහ ලොකුවට බෙහෙත් ගන්නේ ත් නෑ ආශ හිතෙන ආහාර යක් පාලනයක් ඇතිව ගන්නවා . ඒ අතරම මේ අමාරු වට හිතකර කියන ආහාර නිතරම ගන්නා ගමන් ස්වභාවික ශාක වර්ග තමිල් බොනවා. ඔය කියන තරං ලොකුවට විදවන්න වෙන්නේ නෑ
@ireshfernando6584
@ireshfernando6584 3 жыл бұрын
රෝගයක් ගැන මේච්චර පැහැදිලිව විස්තර කරල දෙනව මම නම් අදමයි දැක්කේ බොහෝම ඉස්තුතියි ඔබතුමාට.
@nandanavijesingha7738
@nandanavijesingha7738 3 жыл бұрын
Hu
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
ඔබ තුමාට සහ ඔබ තුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පිං ජාති ජාතිත් ලැබේවා මේ රෝගය සම්බන්ධයෙන් අපව දැනුවත් කලාට.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💛🧡
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
හොදට වතුර බොන්න.වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්..!
@roshanelroy6889
@roshanelroy6889 2 жыл бұрын
මෙවන් රෝගයක් ලොකේ කිසිම කෙනෙක්ට අත් නොවේවා🙏
@tharangasandaruwan4847
@tharangasandaruwan4847 2 жыл бұрын
Ane ou.mage thaththa nathi uneth me lede😭
@roshanelroy6889
@roshanelroy6889 2 жыл бұрын
@@tharangasandaruwan4847 😥
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
වතුර බොන්න හොදටම.එහෙමයි මෙ රොගය පාලනය කරගන්න පුළුවන් එකම ක්‍රමයක....!
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
@@tharangasandaruwan4847 @ හොදට වතුර බොන්න.එහෙම පුළුවන් මෙ රොගය පාලනය කරගන්න...!
@KarunadasaGamage-ol4cq
@KarunadasaGamage-ol4cq Жыл бұрын
0:25 ​@@roshanelroy6889
@ApsaraCreation-cy2wo
@ApsaraCreation-cy2wo 5 ай бұрын
හරි ලස්සනයි..තමා හදවතෙ කඩපත මුහුන කියනවානෙ❤....ඔන්න ඔබවැනි අයයි සැබෑ ගුරුවරු ... ගුරු වෘත්තියට තෝරාගැනීමේදී..උගත්කමටත් වඩා මෙවන් බුද්ධිමත් බව වචනවල හරවත්බව සහ පුද්ගල සංයමය ගැන අවදානය යොමුකිරීමට ඔබතුමා කදිම නිදසුනක්...🙏💐🏆 නීරෝගී වේවා..
@PradeepPerera-i6r
@PradeepPerera-i6r Ай бұрын
ගුරුතුමනි.ඔබේ මග පෙන්වීම විශිෂ්ටයි.❤
@janujanujanujanujanu5253
@janujanujanujanujanu5253 2 жыл бұрын
දරුවන්ට පමනක් නෙමෙයි වැඩිහිටි හැමකෙනෙකුටමත් ඉතාමත් වැදගත් ගොඩාත් හොද ගුරුවරයෙක් දිර්ගායුෂ ලැබෙිවා ඹබතුමාට තෙරුවන් සරනයි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
හොද ගුරුමහත්මයෙක් ඉගැන්වීම් හොදට තේරුම් ගන්න පුළුවන් .හරිම ආසයි.වෛද්‍යවරයෙක් හා සමානයි.ස්තුතියි ගුරුතුමණි.
@darshanachaminda9056
@darshanachaminda9056 3 жыл бұрын
සර් අමරුවෙන් ඉගෙනගත් දේ අපට සරලව කියාදුන්නාට බොහොමත්ම පිං..!
@derangala
@derangala 3 жыл бұрын
අනෙ සර් පිං සිද්ධ වෙනවා මෙවා අපෙ මිනිසුන්ට කියලා දෙන එක.තෙරැවන් සරණයි ඔබතුමා ට....
@shivanthamasushan6795
@shivanthamasushan6795 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් මේ දැනුවත් කිරීමට.
@naturesrilanka9619
@naturesrilanka9619 3 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි .
@athulapriyankara2663
@athulapriyankara2663 2 жыл бұрын
සංසාරෙ කිසිම කෙනෙකුට මෙවන් රෝගයන් වැළදෙන්න එපා.ඒ වගේම පිලිකාව.මොනම රෝගයක්වත් වැළදෙන්න එපා කිසිම කෙනෙකුට.
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 2 жыл бұрын
ඇත්තටම වටිනා දේශනයක්. සියළුම සැපයනට වඩා නිරෝගී සැපය තමා උතුම්ම බව නැවත පසක් වුනා. බොරු බයිල, බොරු බණ කියන ගුරුවරු අතරෙ ඒ කුලකයෙන් එපිට ඉන්න මේ වගේ ගුරුවරු ගොඩක් වටිනව රටට. තව දුරටත් මෙවැනි රෝග ගැන විස්තරාත්මක වීඩියෝ ටිකක් කරන්න සර්. ඔබට බෙහෙවින්ම ස්තුතියි.
@dilki8345
@dilki8345 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත සර් ඒ වේදනාව ඉවසන්නම බෑ පැහැදිලි කරාට පිං ඔබතුමාටා
@madufernando2617
@madufernando2617 3 жыл бұрын
අනේ මටත් මේ ලෙඩේ හැදුනා ඇත්ත කතාව කියාගන්න බැරි වේදනාවක් මමබැරිමතැන බේබිකීම්පවා ගාගෙනයි ඵමකාර්ය කලේ ගොඩක්හොදයි වැඩියෙන් ජලය පානය අමුබෙලී තම්බා මදය අලිගැටපේර විදිහටහදාගෙන කෑම කොලකැදබීම සැරකෑමෙන් වලකින්න තක්කාලී අන්නාසීසුදුසුම නැති දේ තමන්පරිස්සම් වුනොත් ලෙඩෙත් සුවයි මම දැන් සුවෙන් සිටිමී
@sumithsambathwa4708
@sumithsambathwa4708 3 жыл бұрын
Hi Madhu monada beheth oya kare
@hpgamini6557
@hpgamini6557 2 жыл бұрын
Matath thiyenawa.eth adu na
@bcrajapaksha1420
@bcrajapaksha1420 Жыл бұрын
බෙහෙත් මොකක්ද කලේ.කරුනාකරල අන් අයටත් කියන්න
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 8 ай бұрын
බඩ බුරුලට යන්න මොනවා කෑවත් වෙලලා යන්නේ.මොනවා හරි දන්න දෙයක් තියෙනවා බඩ බුරුලට යන්න කියන්න පුළුවන් නම් පිං ඔබට
@Sachmin
@Sachmin 3 ай бұрын
​@@sarojapriyadarshani9272බෙහෙත් බඩු කඩවලින් ත්‍රිපලා kiyka kudu ekak gnna thiyenwa eka aran mesa hadi 2k pamana unuwathurata dala perala bonna.sahanayak danei.😊
@maniake.maniakea2022
@maniake.maniakea2022 3 жыл бұрын
ස්තුතිය ඔබතුමාට .වැදගත්.විඩියොවක්.බුදුසරණයි මාසවුදිසිට
@pemahendrek5140
@pemahendrek5140 3 жыл бұрын
වටිනා වැදගත් පාඩමක් ,,,,,,,පාසල් යන දරුවන් ට ත් වැඩි හිටි අයට ටත් දැන ගැනීම ට ත් ඉගෙන ගැනීම ට ත් ,මේ උපදෙස් පිලිපදිමින් මළ බද්ධ ය වලක්වා ගැනීම ට හැකි යි ,,,,,ස්තුතියි පුතේ බුදුසරණයි දෙවි පිහිටයි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව වේවා
@Kalu5447
@Kalu5447 3 жыл бұрын
වටිනා ම දැනුවත් කිරීමක් බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමා ට
@tharangalak6650
@tharangalak6650 3 жыл бұрын
0
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
බොහොම ස්තුති ගුරු පියනනි. මෙවන් ගුරුවරු අපේ කාලේ හිටියේ නැත්තේ අපි අවසනාවන්තයො වෙන්න අති.
@nisalsenanayake9382
@nisalsenanayake9382 Жыл бұрын
අනිවාර්යයෙන්
@pathminiherath520
@pathminiherath520 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!!
@shashiniusgoda3948
@shashiniusgoda3948 3 жыл бұрын
ඔයා දෙවියෙක් කිසිම ලෙඩක් හැදෙන්න එපා එපා එපා ❤❤❤
@udithapalliyaguru5498
@udithapalliyaguru5498 5 ай бұрын
ඔබ තුමාට පිං මෙයින් අපි දැනුවත් කලාට බුදුසරණයි සර්ට.💯🙂👍
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
ආහාර වලින් පාලනය කරගැනීමට හැකිවීම සහනයක් .thank you .
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
බොහොම ස්‍තූතියි සර් ගොඩාක් වටින වීඩියෝ ඵකක්
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
ස්තුතියි සර් ආපහු ඉස්කෝලෙ යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. බුදු සරණයි ඔබතුමාට. පොඩි ළමයෙකුට උනත් තේරෙනවා පැහැදිලි කරලා දෙන සරල විදිහට.
@DinethPlayZ-2k25
@DinethPlayZ-2k25 3 жыл бұрын
පුංචි අපේ මැජික් බලන්න කවුරුත් එන්නේ නැතිද...😔😔
@sobasoba1729
@sobasoba1729 3 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට තේරුම් කරල දුන්නට ඉස්සර මෙහෙම ඉගැන්වීම් කලානම් කොච්චර හොදයි ද අපි දැන් දුක් වෙනවා ඔබතුමට තෙරුවන් සරනයි
@isurusampath9017
@isurusampath9017 3 жыл бұрын
Bohoma pin obathumata
@renudamayanthi7658
@renudamayanthi7658 3 жыл бұрын
.....
@ekaahasaka1773
@ekaahasaka1773 3 жыл бұрын
මරූ ... මේක තමා ඉගැන්වීමේ කලාව good luck & thank
@malishamadurangi5786
@malishamadurangi5786 2 жыл бұрын
සුදීර සර්ගෙන් ඉගනගන්න පලමු පාඩම.ගොඩක් වැදගත් වටිනම පාඩමක්
@waruniasanka3166
@waruniasanka3166 3 жыл бұрын
හොඳ පැහැදිලි kiyanwa.ඔබ තුමාට ගොඩක් pin .බුදු සරණයි
@idunilwatawala2963
@idunilwatawala2963 Жыл бұрын
ගොඩක් පින් සර්ට බුදු සරනයි ඉතා හොද පැහැදිලි කිරීමක් අනර්ගයි ගොඩාක් ස්තූතිය ❤
@nilnadeefernando2747
@nilnadeefernando2747 3 жыл бұрын
ඔබතුමාට නම් පින් මේ වගේ දැනුවත් කරනවට දීර්ගායුෂ ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏
@Fernandofernando-m2n
@Fernandofernando-m2n Ай бұрын
ගොඩක්ස්තුතිදැනුවාත්.කරාටඔබතුමාට❤❤❤❤සමිමාසමිබුදුසරණයි
@lakmininisansala3460
@lakmininisansala3460 3 жыл бұрын
මටත් හැදෙනවා සමහරක් දවස් වලට හරිම අමාරුයි සර්ට ගොඩක් පින්
@amithsuranga2613
@amithsuranga2613 Жыл бұрын
Beheth ganna oka adu karaganna puluwan
@indikaanuruddha3084
@indikaanuruddha3084 3 жыл бұрын
හරිම පැහැදිලිව උගන්වනවා sir.
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි පැහැදිලි කර දුන්නාට
@palithasampath5308
@palithasampath5308 2 жыл бұрын
Mahaththayo oya nam deviyek me wage pirisidu hithin piliwelakata nodanna de kiyala denawa budu saranai me wage dewal genna thawa thwath danuma waradanaya wewa kiyala mama parthana karanawa mage mahathtayai mama v baluwe daruwo 2 nidi e ayatath meka pennanna ona mama danna hamotama meka yawanawa bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethranishanthi3017
@sunethranishanthi3017 3 жыл бұрын
වටිනාම වටිනා දැනුවත් කිරීමක් සර්..... ගොඩක් පිං ඔබ‍ට..... බුදුසරණයි.....🙏🙏🙏
@rohinipathiraja4180
@rohinipathiraja4180 2 жыл бұрын
ඒ වේදනාව..... සිය දිවි නසාගන්න හිතෙන ලෙඩක් 😪
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
හොදට වතුර බොන්න.. වතුරෙන් මෙම රොගය පාලනය කරගන්න පුළුවන්.. මම අත්දැකීමෙන් කියන්නෙ...!
@shanthimuniyandi2775
@shanthimuniyandi2775 2 жыл бұрын
බුදුසරණයි සර් මමත් ගොඩාක් වේදනා විදිනවා
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
පින් දෙමින් දැනුවත් වෙමින් තව කෙනෙක් දැනුවත් කරන්නම් ......ඒ පිනත් ඔබ හට දෙමින් මතු දිව්‍ය සම්පත් පතන්නම් 🌹🌹🌹👍
@prasanaprasana7518
@prasanaprasana7518 3 жыл бұрын
J
@seethruseya198
@seethruseya198 2 жыл бұрын
ඔබ තුමා ta නිරෝගී සුවය ලැබේවා theruwan saranai ,සතුටින් enna ,,,
@rashmirashmi457
@rashmirashmi457 3 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට
@مونيكامونيكا-ن4خ
@مونيكامونيكا-ن4خ 3 жыл бұрын
මට මෙ ලෙඩෙ තියෙනවා හැමදාමත් නෙවෙයි කාලයකදි එනවා ඒ වෙිදනාව උහුලන්න බැහැ ඔබට තුමාට ගොඩාක් පිං බුදු සරනයි දීර්ඝ ායු
@herathherath6865
@herathherath6865 3 жыл бұрын
Me lede hodakarana kenek innawa salli ganne na
@herathherath6865
@herathherath6865 3 жыл бұрын
Wihiluwata newe wedamahaththayek
@nuwanvimalasiri238
@nuwanvimalasiri238 3 жыл бұрын
Weda mahatayage number denakoo ape thtata tiyenawa behet gana
@مونيكامونيكا-ن4خ
@مونيكامونيكا-ن4خ 3 жыл бұрын
@@herathherath6865 පුලුවන් නමි නමිබරෙ දාන්න
@sujaniawanthika8170
@sujaniawanthika8170 3 жыл бұрын
Weda mahaththayage nb 1 denna puluwanda
@yapakumara1880
@yapakumara1880 3 жыл бұрын
ඉතා හොද තේරුම් කිරිමක් ස්තුතිය
@maniake.maniakea2022
@maniake.maniakea2022 3 жыл бұрын
ගොඩක්.වැදගත් ඔබතුමාට .ස්තුතිය බුදුසරණයි දෙවිපිහිටයි
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි ලොකයාට පැදිලිකිරිම ගැන නමුත් අපිට එය ලෙඩෙ නැ කියලා තව මනුෂයෙකුට හිනාවෙන ඔද නැ මම මේ ලෙඩෙ තිබුනකෙනෙක් මම ඔද කරා අපේ අම්මා කියලා දුන්න කෙමක් අනිවාර්යයෙන් ඔය ගෙඩිය එනව දැන් ගත්ත ඇටිය රිදුම් දෙන කොටම කොටන් එකාක් අරන් තල තෙල් ගාමුවාම මල පාකරනවා එ විසර ගෙඩි සනිප වෙනවා ඔකට ඔදම බෙත තලතෙල් ගුද මර්ගයට ඇතුල් කරාන්න ඔනා සෙනිකව ඔද වෙනවා අතෙ රස්නෙට උනුවතුර අරන් සොදා පිරිසිදු කර නිතර තලතෙල් ගාන්න මේ කෙමක්
@erandishashikala7718
@erandishashikala7718 3 жыл бұрын
Aththatama adu wenawada gedi
@shashiniusgoda3948
@shashiniusgoda3948 3 жыл бұрын
පිං ඔයාට ❤❤
@pawipriyadarshani2043
@pawipriyadarshani2043 2 жыл бұрын
ජීවත් වුනා ඇති අනේ මාව ඉක්මනට මැරෙනවනම් කියලා හිතෙන ලෙඩක් මේක. සර්ට ගොඩක් පින්.
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
හොදට වතුර බොන්න..වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්...!
@sandikadevinda1377
@sandikadevinda1377 Жыл бұрын
ගෙඩි ඇවිල්ල තියෙනකොටත් ඒක වතුර බිවුවට පාලනය වෙනවද සර්? ඒ කියන්නෙ හැමදාම වතුර බිවුවොත් ගෙඩි යට යයිද
@harshanipathmathilaka6106
@harshanipathmathilaka6106 3 жыл бұрын
ගොඩාක් පින් සර්,බොහෝ කල් දුක් වින්දා.සර් කියපු හැමදේම ඇත්ත.ලෙඩේ හැදෙන් හැටි දැන ගත්තේ සර්ගේ මෙම වීඩියෝ එකෙන්.හැදෙන්න කලින් වළක්වා ගැනිමයි වැදගත්.ඒ පිළිබඳ දැනුවත් කිරිම ගැන ගොඩාක් සතුටුයි සර්.ගොඩාක් සිංහල බෙහෙත් කලා.අන්තිමෙටම ඔපරේෂන් කලා.
@kanchanamadushika976
@kanchanamadushika976 2 жыл бұрын
Harshani pathmathilaka dan hodada oyata
@kanchanamadushika976
@kanchanamadushika976 2 жыл бұрын
ඔපරේෂන් එක අමාරුද
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
හොදට වතුර බොන්න.! වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්. අත් දැකීමෙන් මම කියන්නෙ. !
@rasikanalinda2417
@rasikanalinda2417 Жыл бұрын
❤️❤️❤️ බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරනයි
@omonimo04
@omonimo04 Жыл бұрын
මෙ වගේ වේදනාකාරී රෝග කිසිම කෙනෙකුට අත් නොවේවා😢
@دميكاعبدالله
@دميكاعبدالله Жыл бұрын
❤❤❤❤❤ගොඩක්වැදගත්.පාඩමක්.සර්
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 3 жыл бұрын
අපිට උගන්වපු ගුරුවරු මේ වගේ ඉගැන්නුවනම් අපි අද දොස්තරල ඉංජිනේරුවොම තමයි
@maniake.maniakea2022
@maniake.maniakea2022 3 жыл бұрын
අනිවර්යෙන් .එක.ඇත්ත
@shailaasal935
@shailaasal935 3 жыл бұрын
පව් අප්පාහ්..🤣🤣🤣
@malkhanthimalkhanthi2120
@malkhanthimalkhanthi2120 3 жыл бұрын
ගෝඩාක් පින් ,හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි
@muthumenikepiyangika8621
@muthumenikepiyangika8621 3 жыл бұрын
ගොඩාක් පින් දැනුවත් කරාට සර්
@ahmedirshan3782
@ahmedirshan3782 3 жыл бұрын
ඇත්තටම වටිනා පෙහෙදිලි කිරීමක්.ඔබතුමා ඩොක්ටර් කෙනෙක්ද සාර් කෙනෙක්ද දන්නෙහේ.මගේ යහලුවෙකුටු කාලාන්තරයක සිට මේ ලැඩේ තිබුනා ලෝබකමට හෙදිච්ච අලුතෙන්ම බෙහෙත් නොගෙන වැඩිවුනයින් පස්සේ සේහෙන්න බීලා ගෙඩිය එලියට එවිල්ලා ඇතුලට යන්නෙම නෙතුව ඔපරේෂන් කලා අදට දවස් 10තාම ඇඳේමයි පුදුම දුකක් වඳින්නේ මුත්රා පිටකරලා තියෙන්නේ දවස් 3 පස්සේ මළපහ කොහොමටත් නෙහේ කෑම තහනම් ඔක්කෝම ගෑ ඇතුලේමයි
@thusithatharanga2875
@thusithatharanga2875 2 жыл бұрын
Ape school eke doctor kenek wage nurse knk❤
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
හොදට වතුර බොන්න.. වතුරෙන් මෙම රොගය පාලනය කරගන්න පුළුවන්..! අත්දැකීමෙන් කියන්නෙ...!
@dulanjamanuk9169
@dulanjamanuk9169 3 жыл бұрын
සියළු සත්වයෝම නිදුක් නිරෝගි සුවපත් වේවා ඉක්මනින් සනීප වේවි බුදු සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 жыл бұрын
ස්තුතියි දැනුවත් කරාට...
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට.
@amithaperera7802
@amithaperera7802 Жыл бұрын
Video eka beluvama bayath hituna, ei unaata deyak IGENA GATTA ❤❤❤
@chandraediri6913
@chandraediri6913 3 жыл бұрын
Budu ammoooo😥😥😥😥matath me ලෙඩේ නිසා ගොඩාක් duk විඳිනවා දැනුවත් කළාට ඔබ තුමාට ස්තුතිය mage හදපත්ලෙන්ම 🙏🙏🙏🙏
@desikanilupul4396
@desikanilupul4396 3 жыл бұрын
Ammo math ehemai.hospital giya.amu amuwe hiri wattannewath nethuwa injection gehuwa badawal walata.hathurektawath wennepa
@udara2023
@udara2023 2 жыл бұрын
@@desikanilupul4396 Hoda unada dn
@bisnabisna8581
@bisnabisna8581 3 жыл бұрын
රෝගයක් gana හොඳටම පැහැදිලි කිරීම ක්..බොහොම ස්තුතියි ඔබ තුමාට ..
@sameerabro..5267
@sameerabro..5267 2 жыл бұрын
මෙවැනි රෝගීන් සියලුම දෙනා සුවපත් වේවා...
@pathmakumarikapugedara9667
@pathmakumarikapugedara9667 2 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට බුදු සරණයි
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏
@qr6995
@qr6995 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@wijayaananda3287
@wijayaananda3287 3 жыл бұрын
Godak pin sir obata.ea wagema you.tube ayathanayath EA pin aithi wena.hoda wadagath dewal.balana minisun nirogi wenawa.💯💯🙋🇱🇰🙂🌞❤️👍👏🏃🤸🔥
@indikarathnayake5858
@indikarathnayake5858 3 жыл бұрын
Okkoma hari pin sidda wenawa danuwath karata. ඒත් මොක්කුද මේ වගේ වටිනා දෙයක් unlike කරන පව් කාරයෝ. 🙏🙏🙏
@shamalivijayarathna3972
@shamalivijayarathna3972 3 жыл бұрын
ගොඩක් පිං මෙ ලෙඩේ ගැන විස්තර කියල දුන්නට තෙරුවන් සරණයි ඔබතුමාට
@ManjoKsa
@ManjoKsa Ай бұрын
Apwa deanuwat kalata sarta godak pin mata baluwa budu saranai ❤
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
ඔබ තුමා ශ්‍රේෂ්ඨ සෘෂිවරයෙක් සර්,,,දීර්ඝායුෂ වේවා.මේවා අපේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් දැනගන්න ජනගත කරන්න.
@d123blaster
@d123blaster 3 жыл бұрын
thaman kana bona dewal walin ooka wadi wenawa........me lade haduna aya meewa kanna..... 1 rathu kakulu bath 2 wal kohila, kohila ala, kesel muva, 3 nelli, thabili, 4 gaslabu 5 aanamalu ,abul kesel 6 pipingha ,kakiri,puhul, diya labu, 7 bandakka,wambotu,watakolu,pathola 8 kathurumurunga kola 9 jeli, yoghurt, mee kiri 10 komadu, aaththa ,katu anoda, ali pera..
@dulanjanachamilchamil9744
@dulanjanachamilchamil9744 3 жыл бұрын
තෙරුවණ් සරණයි ඔබ තුමාට
@nagahawaththalk5934
@nagahawaththalk5934 2 жыл бұрын
Oba tumata godak pin apiwa denuwath karata.තෙරුවන් සරණයි
@nadunasanka6708
@nadunasanka6708 3 жыл бұрын
බොහොම ඉස්තුතියි සර්.. මේවා කියල දුන්නට. බුදුසරණයි..
@lpwdiguwelidancewithkidspa3882
@lpwdiguwelidancewithkidspa3882 3 жыл бұрын
ඔබතුමා කියල දුන්න ඒ අත්දැකීම මම හොදටම විදල තියෙනවා .මොකද මට අර්ශස් තමයි තිබුන .පස්සෙ ඔපරේෂන් කලා .ඔබතුමා කිව්ව විදියට ඒ තරම් වේදනාකාරී ඔපරේෂන් කරාම .මම සතියක් යනතුරු හිටියා හොස්පිට්ල් එකේ .බොහොම පින් මේ වගේ රෝගයක් පිලිබදව දැනුවත් කලාට 👍👍👍
@kanchanamadushika976
@kanchanamadushika976 2 жыл бұрын
දැන් හොදද ඔයාට
@krishanmangalasenarathna
@krishanmangalasenarathna Жыл бұрын
හොදට වතුර බොන්න..වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්...මම අත් දැකීමෙන් කියන්නෙ...!
@OmAn-pl8qc
@OmAn-pl8qc 2 жыл бұрын
රත්නත්තරේ පිහිටයි ඔබ තුමාට
@vinithadesilva4333
@vinithadesilva4333 3 жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.ගොඩාක් පිං සර් මේ වීඩියෝ එකට
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
ඇත්තටම ඔය රෝගය නම් කාටවත් හැදෙන්න එපා ,..බොහොමත්ම ස්තූතියි දැනුවත් කරාට ඔබතුමාට
@nishanthiwasana647
@nishanthiwasana647 3 жыл бұрын
ඒක ඇත්ත. අපේ මහතතයත් ටොයිලට් ගිහින් ආවම ගොඩක් වෙලා ඇඳට වෙලා බෙහෙත් ගාලා ගෙඩි ඇතුලට දානවා.....
@darmadarma3083
@darmadarma3083 2 ай бұрын
Niyamai Thank you sir🙏
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
ගොඩාක් වටිනවා...සර්...🙏🙏🙏🙏
@yasithaabeysinghe1274
@yasithaabeysinghe1274 3 жыл бұрын
bohoma watina upades tikak guru piyaaneni ...
@jameelahussain5760
@jameelahussain5760 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කලාට
@indranij4739
@indranij4739 3 жыл бұрын
Godak pin තෙරුවන් සරණයි
@subhathkwt6976
@subhathkwt6976 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබට දැනුමත් කලාට බුදු සරණයි
@chandrasrilanka9101
@chandrasrilanka9101 2 жыл бұрын
ස්තුතිය සර්
@nishawelivita8928
@nishawelivita8928 3 жыл бұрын
බොහෝම ස්තුතියි සර්....
@supunidarshika6623
@supunidarshika6623 2 жыл бұрын
තේරුම් කරලා දුන්නට බොහොමයක් පින්
@chukki1814
@chukki1814 3 жыл бұрын
Ammo සහතික ඇත්ත sir
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්..හරිම වටිනව.
@sewuwandisamaraweera3171
@sewuwandisamaraweera3171 3 жыл бұрын
ගොඩාක් වටින පාඩමක් ..තන්ක්ස් සර්. .
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
ගොඩක් ස්තුතිය සර්
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Lamainta wedihiiyanta bohoma watina video ekak.sirta godak pin meweni deyakin apiwa denuwath karata. Belle kau pata podi podi lapa wage innanta prathikarayak kiyanna .video ekak genna plz...theruwan saranai kuwet sita
@ShanikaKumari-e3y
@ShanikaKumari-e3y Ай бұрын
Thanks ❤❤❤❤❤❤❤❤
@moganedmahmoyd5275
@moganedmahmoyd5275 3 жыл бұрын
ගොඩක් පින් සර් 🙏❤🌹
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 11 ай бұрын
Pahdili kala obatumata pin sidu wewa.🙏🙏🙏
@shiromisilva8695
@shiromisilva8695 Жыл бұрын
ස්තුති සර් 🙏🙏🙏
@phonepalace9698
@phonepalace9698 2 жыл бұрын
Godaak sthuthi e paadama kiyala dunnata oba thumaata.
@juliapanditha6926
@juliapanditha6926 2 жыл бұрын
හරිම ලස්සනයි. පීන් පාටයි.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Tissa Jananayake - #shortz | EP 08 - Colonoscopy පරික්ෂණය
6:53