Tissa Jananayake -

  Рет қаралды 220,514

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 419
@thejansilva1132
@thejansilva1132 Жыл бұрын
මහරගම සිටින සියළුම පිළිකා රොගින් සුවපත් වේවා..
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*පාසැල් ගිහිල්ලා නතර වෙලා දෂකයකට වැඩි වුනත් තවමත් අළුත් දේවල් ඉගෙන ගන්නවා ඔබතුමාට පින් සිදු වෙන්නට.School Syllabus වලට අමතරව දැණුම් සමුදායක් ! ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ❤️ තෙරුවන් සරණයි !!!* 🙏❤️❤🌺💐
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏👍🙏🙏
@indikesamarakoon1037
@indikesamarakoon1037 3 жыл бұрын
Thanks. Mr, Tissa jananayake !!!
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 3 жыл бұрын
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
@manikesumanadasa4881
@manikesumanadasa4881 3 жыл бұрын
ඔබතුමාට මේ කරන අනුපමේය සේවයට කෙසේ ස්තුති කරන්නද මන්දා නිරෝගී බවම ලැබේවා!!!දීර්ගායු වේවා!!!තෙරුවන් සරණයි!!!!
@kamalrohita2085
@kamalrohita2085 3 жыл бұрын
ආහාර මාර්ගයේ පිලිකා ගැන කතා කරන්න ඉස්සර ආහාර ගන්න.... කරමයක් ගැන කතා කරන්න ආහාර හොයා ගන්න විදියක් ගැන උගන්වන්න...මොකද ඔබතුමා කඩේ ගිහින් ගෙනාපු සුපිරි නායක යෝ....ටික අද මුලු රටම ඩෝසර් කරමින් යනවා කන්න හොයාගන්න වෙන්නේ හඳෙන් තමයි....දැන් උගන් වන්න ඕනේ ඕව නෙමී මුලු රටටම උගන්වන්න රාජපක්ෂ ලාගෙන් මේ රට බේරගන්න විදියක් ගැන...ඔබ තමා මේ රටේ මිනිස්සුන්ව.... වැඩියෙන්ම රැවැට්ටුවේ ඒහින්ද ඔබට ලොකු වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ව මේ කරදරයෙ න්....බේරා ගන්න ඔබට අත හෝදන් පසකට වන්න බෑ ඔබ එහෙම කලොත්....රාජපක්ෂලා එක්කම මේ රටෙන් තොලොංචි වෙලා යන්න වෙන බවත් තරයේ මතක තබාගන්න.....???
@markyleon9846
@markyleon9846 3 жыл бұрын
සර්,ජංගම දුරකථන,පරිගණක,head set,routers වැනි දෑ නිතර නිතර භාවිතා කිරීමේ ආදීනත්වය පැහැදිලි කරල වීඩියෝ එකක් ඕනි.
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏❤❤🌹
@nilakshashettiarachchi1337
@nilakshashettiarachchi1337 3 жыл бұрын
ඒක මරු
@bhagyanayanathara6058
@bhagyanayanathara6058 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gameover-qo3rk
@gameover-qo3rk 3 жыл бұрын
Ekak thamai data kapenawa😂
@lahirutk
@lahirutk 3 жыл бұрын
akenma💛💛👍👍
@sampathprasanna75
@sampathprasanna75 3 жыл бұрын
ඔබ තුමා නිසා ජීවිතයේ ගොඩක් දෙවල් හදා ගත්තා පින් සර්ට
@rushantharenuka8051
@rushantharenuka8051 3 жыл бұрын
සියළුම සත්වයෝ නිදුක් නිරෝගී දීඝායූ වෙත්වා !!!!! සියළුම සත්වයෝ සුවපත් වෙත්වා !!!!! උතුම්වූ තුණුරුවන් සරණයි !!!!!
@rohiniigk9886
@rohiniigk9886 3 жыл бұрын
මියෙන තුරු මිනිසාට ඉගෙන ගැනීමට යමක් ඇති බව සහ එය දිනෙන් දින වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම කාගෙත් යුතු කමකි දන්නා දේ අල්පය නොදන්නා දේ බොහෝය එබැවින් ඔබ තුමාගේ ( video) ඉතා වැදගත් වගේම ඉතාමත් අගය කොට සලකමි❤🙏🙏🙏
@randulapasindu6903
@randulapasindu6903 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගී ශරීර ඇත්තෝ වෙත්වා!!!🙏🙏🙏
@julanmax
@julanmax 3 жыл бұрын
සාමාන්‍ය ජනතාවට මේ වගේ දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. සර් ඉතාමත් රසවත් විදිහට පැහැදිලිව සරලව මේ දේවල් පොදු ජනතාවගේ බුද්ධියට එකතු කරනවා. අනාගතයේදී යම් පිරිසක් හෝ මේ දැනුමත් එක්ක සමාජයේ යම් කිසි වෙනසක් ඇති කරයි කියලා විශ්වාස කරනවා.
@Hades_PMR
@Hades_PMR 3 жыл бұрын
ඇත්ත කතාව සර්... මගේ relative කෙනෙක් ඉන්නවා ඔහොම... නමුත් එයා දැන් අවුරුදු 8ක් විතර විදවනවා... මාර දුකක් විදින්නේ මම ඇස් දෙකටම දැකලා තියනවා... ඒක නිසා හැමෝම තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා වැඩ කරන්න... ❤️🙂
@chandrikaabeysekara9759
@chandrikaabeysekara9759 3 жыл бұрын
නවීන දැනුම් රාශියක් ලබා දෙන ඔබතුමාට දීර්ඝායුෂම ලැබේවා. 🙏❤🌹🌼🌹
@chamathilinara3403
@chamathilinara3403 3 жыл бұрын
My grandmother is also suffering from a colonal cancer...🥺💔 Thank you very much Sir for this great explanation, may the nobel triple gem bless you forever... 🙏🏻🙏🏻🙏🏻
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
ගොඩාක් ස්තුති සර් . අපේ ඇඟ ගැන , සෞඛ්‍ය ගැන ගොඩාක් දේවල් දැනගත්තා සර් නිසා . 🙏🙏❤
@siriuluwatte1342
@siriuluwatte1342 3 жыл бұрын
Thanks good bless to you
@hashinijayasinghe4794
@hashinijayasinghe4794 3 жыл бұрын
හරිම වැදගත් පණිවිඩයක් පිලිකාවක් නොවන එහෙත් ආහාර මාර්ගයේ හට ගන්නා සුව කළ නොහැකි වෙනත් රෝග වලදිත් කෙටි කාලීනව හෝ දීර්ඝකාලීනව මුලින් කිව්ව විදියෙ බෑග් දාන්න වෙනවා. එවැනි රෝග ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්,ඒවට කරන පරීක්ෂණ ගැනත් සමාජය දැනුවත් කීරීම ගොඩක් වටිනවා.
@entertainingmusiconline6407
@entertainingmusiconline6407 2 жыл бұрын
බුදු සරණයි සර්... ගොඩක් පින්.. නිරෝගී වේවා..!!! සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා...!!!
@leddanushka1828
@leddanushka1828 3 жыл бұрын
මා ඔබ තුමාට සහ ඔබතුමාගෙ දෙමව්පියන් දෙපලට පින් දෙමි. මක් නිසාද? ලෝකයට වටිනා පුතකු බිහි කලාට. තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා තිස්ස සර් ට ❤❤🙏🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
ස්තුතියි සර් තවත් දැනුවත් උනා.අනේ මගේ අම්මාටත් මේ අසනීපය හැදුනා එයා මිය ගියා ඒ අසනීපයෙන් මම කියන්නේ හතුරෙකුට වත් මෙවැනි අසනීපයක් නොසැදේවා.
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
ඔබට නිදුක් නිරෝගී සුවයෙන් deergayusha වේවා sir......taruwan saranai.....
@sandakafernando7640
@sandakafernando7640 3 жыл бұрын
සර්ට ගොඩක් පිං මෙහෙම දැනුම ලබා දෙනවට...තෙරුවන් සරණයි
@亗亗-o9z
@亗亗-o9z 3 жыл бұрын
Thanx සර් ගොඩක් වටින වීඩියෝ එකක්
@scientist278
@scientist278 3 жыл бұрын
Sir ගේ පාඩම් අහගෙන ඉන්න වටිනවා Sir කියන ඒවා ජිවිතේට ගොඩක් වැදගත් ඔබතුමාට බොහොම ස්තුතියි Sir නම් උගන්න ඒවා තේරුම් යනවා නියෙමෙට බුදුසරණයි Sir !!!
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏🙏❤❤
@asoka1516
@asoka1516 3 жыл бұрын
නිර්ලෝභීව ලබාදෙන දැනුමටත්, පරාර්ථකාමීව දෙන මග පෙන්වා දෙන ඔවදන් වලටත් මහ මෙරක් තරම් කුසල් රැස් වෙනවාමයි. යම් දෙයක්, තවත් අයෙකුට අවබෝධකර දෙන්න පුළුවන් මහගු ගුණයත්, යහපත් බවත් සසර පුරා රැගෙන පැමිණ ඇත්තේ ද සහජයෙන්ම පින උරුම නිසාවෙන් යයි සිතේ. සොඳුරු ඇදුරු තුමනි, වෙනදා මෙන් අදත් ඔබට ස්තූතියි.
@shehanhewage4306
@shehanhewage4306 2 жыл бұрын
සියළු රෝගීන් සුවපත් වේවා ...
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
සර්ගේ video notification එක ආපු ගමන් බලනවා. ජීවිතයට , රටට, ලෝකයට වටිනා දේ හැමදාම කියන්නේ. අපේ සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@cristineprocter7937
@cristineprocter7937 8 ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් මේ දෙන දැනුමට.🙏
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් සර්
@realhero5655
@realhero5655 3 жыл бұрын
ඔබතුමා ඉදිරිපත් කරපු හැම දෙයක්ම මම බැලුවා අලුත් නිර්මාණයක් ඉදිරිපත් කරන්න
@upalidharmasri7287
@upalidharmasri7287 3 жыл бұрын
ඔබතුමාට නිදුක්, නීරෝගී සුවය සමග දීර්ඝායුෂ පතමි... සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
@derangala
@derangala 3 жыл бұрын
මමත් තිස්ස සර් නිසා බයො ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට...
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
සර් සමාජෙ මතයක් හැදෙනව කංසා හොදයි ඖෂදයක් කියල... මේකෙ ඇත්ත නැත්ත ඔබේ දැනුමෙන් පෙන්වා දෙනවනම් වටිනව කියල හිතනව..
@funnystudio8363
@funnystudio8363 3 жыл бұрын
Godak watina wisthara kireemak. Bohoma sthuthi sir....
@inmyeye7733
@inmyeye7733 3 жыл бұрын
අපේ ජයලත් මනෝරත්න මහත්තයාටත් ඔය දේම තමයි තිබුනේ, ස්තුතිය සර් දැනුවත් කිරීමට , ❤️❤️❤️❤️
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
එතුමාට තිබුනේ oral cancer එකක්.
@sidathrodrigo2299
@sidathrodrigo2299 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@pulinachamantha888
@pulinachamantha888 3 жыл бұрын
වේදනාවකින් තොරව මිය යෑමේ බෙහෙතක් පිලිකා රෝගීන්ට ලබාදුන්නොත් එක ගොඩක් වටිනා තෑග්ගක් වේවී .
@romantichub370
@romantichub370 3 жыл бұрын
ඒක මිනීමැරුමක් නේද එතකොට
@pulinachamantha888
@pulinachamantha888 3 жыл бұрын
@@romantichub370 ඒක මිනීමැරුමක් වෙන්නෙ නෑ නෙ. වේදනාවකින් දුක් විදින රෝගියා ඉන් මුදවාගැනීමක් නෙ වෙන්නෙ .
@sandakan2452
@sandakan2452 5 ай бұрын
Gon katha kiyannepa
@sandakan2452
@sandakan2452 5 ай бұрын
Oya darmaya paththen hoyala balannako.thamnge amma ho thathth darunu wedanawakin duk vidina welawaka doctorta kiyala marenna beheth dunnoth oya ananthriya papakaramayak kara ganne
@gayannilantha4639
@gayannilantha4639 Ай бұрын
අසාධ්‍ය රෝගීන්ට ස්ව කැමැත්තෙන් ජීවිතේ කෙලවර කරගන්න නීතියක් තියෙනවා බටහිර රටක. ඒක මිනීමරුමක් නෙවිනේ. දුක් විදිමින් ජීවත් වෙන්න ඕනෙද කොයි වෙලේක හරි ලෙඩේ හින්ද මැරෙන බව දැනගෙන.
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ මාර වටිනවා ...ස්තුතියි
@prabodhapathum6032
@prabodhapathum6032 3 жыл бұрын
අපි දන්නේ නැති ගොඩක් දේවල් මේ තිස්ස සර්ගේ පන්තියේ වීඩ්යෝ හරහා දැනගන්නවා ,සර් උගන්නන දේවල් ඊතා පැහැදිලීයි ,සර්ට ගොඩක් පිං. බුදුසරණයි
@markyleon9846
@markyleon9846 3 жыл бұрын
නියමයි සර්♥️😍
@kusalamarathunga8430
@kusalamarathunga8430 3 жыл бұрын
Thissa sir ge Katha kiyanne ithin supiriyakma thama ithin 🌚🌝🖤♥️🥺🥺
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
මම වැඩ කරන්නේ සයිප්‍රස් එකේ ඔය වගේ බෑග් එකක් දාල ඉන්න කෙනෙක් ව බලා ගන්නේ වෙනසකට තියෙන්නේ මෙහේ ඒ බෑග් මාරු කරනවා බඩටඅලවන්න කොටසක් සහ එහි රඳවන්න බෑග් එකක් තියෙනවා සර්ව ගොඩක් ස්තුතියි
@chamiperera805
@chamiperera805 3 жыл бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීමේ වීඩියෝ නිසා මැරෙන්න නැතුව ජීවිතය බේරා ගත් මිනිස්සු කොයිතරම් ඇත්ත
@samikaekanayaka4057
@samikaekanayaka4057 3 жыл бұрын
සියළු සත්වයෝ නීරෝගී වෙත්වා..සුවපත් වෙත්වා..සුවෙන් වෙසෙත්වා..!!!
@chamodyalakshani3568
@chamodyalakshani3568 3 жыл бұрын
ඇත්ත තමයි සර් මේ ශරීරය කුණු ගොඩක්. එහෙව් ශරීරයක් තමයි මේ උදේ හවස ක්‍රීම්, පවුඩර් ගාල නඩත්තු කරන්නේ.මේ හැමදේම කරන්නේ ලී පෙට්ටියක නිදාගන්න තමයි ඉතින්. ඒක තමයි බුදුහාමුදුරුවො කිව්වෙ තාවකාලික ලැගුම්හලක් කියලා. ඇත්තමයි බුදුදහම කියන්නේ කොච්චර ප්‍රායෝගිකද? අපේක්ෂා රෝහලට ගියාමනං මේ හැමදේම හරි ලස්සනට තේරෙනවා. සර් ගැන කියන්න වචන නෑ නියමයි සර් super කියල කිවුවට ගරුත්වයක් නෑ වගේ. ඒ නිසා සර්ට නිරෝගී දීර්ඝායුෂ පතනවා මෙහෙම ගුරුවරු මේ ලක්දිව තව පහල වේවා !!!
@mrpandagaming713
@mrpandagaming713 3 жыл бұрын
ඔයාගෙ විඩිඔ එක සුපිරියක් තමා සර් දිගටම කරන් යන්න ❤️
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏❤👍🌹
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 3 жыл бұрын
ඇත්ත ඔබතුමා කියන්නෙ කිසිම සත්වයෙකුට මෙවැනි දේ සිදු නොවේවා 🙏ඒක මහා කටුක අත්දැකීමක්
@musicparadise18
@musicparadise18 3 жыл бұрын
මම ගෞරව කරන ආසම චරිතයක් තිස්ස සර් කියන්නෙ ❤❤❤
@judeperera316
@judeperera316 3 жыл бұрын
වටිනා දේශනයක් සර්... God bless you sir all the best💕🤗
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏👍🙏🙏🌹
@亗亗-o9z
@亗亗-o9z 3 жыл бұрын
@@slpomda1231 හා
@upaliweerawansha8509
@upaliweerawansha8509 3 жыл бұрын
ස්තූතියි සර් දැනුවත් කලාට.. බුදු සරණයි ඔබතුමාට
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
සර් කියලා දෙන දේවල් ගොඩක් වටිනවා බුදුසරනයි සර්ට...❤❤❤❤
@banduladissanayaka8613
@banduladissanayaka8613 Жыл бұрын
ගෙඩක් ඉගෙන ගත්තේය .sri මේ රටට නය නොමැත. බුදු සරනයි.
@prasannasandakelumjayathil9647
@prasannasandakelumjayathil9647 3 жыл бұрын
We are not removing the total colon but do either right hemicolectomy or left hemicolectomy. Rarely do total colostomy. But I think for school children may be enough
@theektheebu2918
@theektheebu2918 3 жыл бұрын
Ane me welawe mata onema deyak pudumai sirgenma me gena igena gnna labunu eka budu saranai sir ❤️❤️
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏💕💕🌹🌹
@සිංහවංශය-ඬ8ථ
@සිංහවංශය-ඬ8ථ 3 жыл бұрын
හින්ගමනෙ යනවාද තො සුබ්ස්ක්‍රයිබ් ඉල්ල ඉල්ල
@sdschannel7437
@sdschannel7437 3 жыл бұрын
harima asai sirge padam ahagena inna
@anush1683
@anush1683 3 жыл бұрын
තිස්ස සර්ට අාදරෙයි❤
@HLDm-p1k
@HLDm-p1k 3 жыл бұрын
Sir ට තෙරුවන් සරණයි! දීර්ගයුෂ ලැබේවා!
@pathmkumaraa1778
@pathmkumaraa1778 3 жыл бұрын
Pilika gena Kiyala Dunnata Sthuthi Sir ....🤗🤗🤗💖💖💖💖🌹👌
@raniari6013
@raniari6013 3 жыл бұрын
Godak stthuti sir godak watinawa Theruwam saranai devi pihitai
@gayanchathuranga7164
@gayanchathuranga7164 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරිමක්
@chamilakumari1455
@chamilakumari1455 3 жыл бұрын
💓👍
@kavindudilshan1962
@kavindudilshan1962 4 ай бұрын
ලොව සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා😢
@Nimala80
@Nimala80 3 жыл бұрын
Great explanation sir.............!!!
@DarshaniLakmali-m6n
@DarshaniLakmali-m6n Жыл бұрын
බුදු සරනයි ගොඩක් පිං ඔබතුමාට❤
@revex7869
@revex7869 3 жыл бұрын
ස්තුතියි. තෙරුවන් සරණයි
@nalanisenarathna8407
@nalanisenarathna8407 3 жыл бұрын
බොහොම ස්තුතියි! පින් සර්. මේ ජීවිතය මහා දුක් කන්දක්. හුගාක් දේ හිතුනා. බුදු සරණයි!
@සිංහවංශය-ඬ8ථ
@සිංහවංශය-ඬ8ථ 3 жыл бұрын
ගිහින් මහන වෙයන්
@mohamedroomy111
@mohamedroomy111 3 жыл бұрын
Great lesson sir. Thank you
@ravindradayaratne2716
@ravindradayaratne2716 3 жыл бұрын
Nicely explained..... good job ... pls educate children not to eat cancerous foods
@සමරේ-න7ට
@සමරේ-න7ට 3 жыл бұрын
Ape sirta budu saranai apita epa wenne natuwa bio tika hodata kiyala denwa
@sarathkumara2254
@sarathkumara2254 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබට ගුරුතුමනි ඔබ ජය....
@mashiuthpala6943
@mashiuthpala6943 3 жыл бұрын
සියලු දෙනා නීරෝගි වෙත්වා🥺🙏
@sathinisanviditha9184
@sathinisanviditha9184 2 жыл бұрын
Sirta godaaak pin apiwa danuwath karanawata.Deergayu wewa!
@senthilrajg8414
@senthilrajg8414 3 жыл бұрын
Thanks sir நன்றி
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ස්වීඩනයේ ස්ටොමීබෑගය නැවත පාවිච්චි කරන්නෙ නෑ.මම ඒවා මාරු කරන්න ඉගෙන ගත්තා. ආණ්ඩුවෙන් ලෙඩාට නොමිලේ ලබාදෙන වා.සර් සිංහලෙන් කියලා දෙනවා හරි ආශාවෙන් අහනවා.
@sriyaniabesinghe545
@sriyaniabesinghe545 3 жыл бұрын
Ane sir full body chekup kala yuthuda me pilibada vediovak karanna.api sirgen danaganna deval bohoma vatinava. Theruvan saranai sir.
@shanakalakmal1785
@shanakalakmal1785 3 жыл бұрын
Bohoma pin obathumata 🙏🙏🙏🙏❤️
@sachintharupasena1230
@sachintharupasena1230 3 жыл бұрын
බොහොම වටිනව මෙවැනි වීඩියෝ..
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
බොහොම පැහැදිලි ව කියලා දෙනවා ..වටිනා විඩියෝ එකක් ..🙏
@malka9030
@malka9030 3 жыл бұрын
thank you sir god blees you
@nishanthidipashika1307
@nishanthidipashika1307 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ..
@achintharathnayakakristopher
@achintharathnayakakristopher 3 жыл бұрын
Thanks sir
@slpomda1231
@slpomda1231 3 жыл бұрын
Ane yaluwane mata subscribe 2400 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa🙏🙏👍👍🌹
@kinsliwalikumbura1528
@kinsliwalikumbura1528 3 жыл бұрын
mamth 10 waseredi pilika rohalatagiya.eda sathara peranimithi dakka wage.mata e tike hondatama athiwuna jeewithe therumganne.e dawasa mage jeewithe eke harewum laksheyak👩‍💼👩‍💼👩‍💼👩‍💼👩‍💼
@chathuminigallage1161
@chathuminigallage1161 3 жыл бұрын
sir, lamainta covid vaccine eka laba deema pilibanda video ekak karannako
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thanks for sharing sir,,,,
@darshikamadushani4900
@darshikamadushani4900 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා🙏
@malishasadaruvan411
@malishasadaruvan411 3 жыл бұрын
ගොඩක් වැදගත් සර් බොහොම ස්තූතිය
@kalanawathsala1764
@kalanawathsala1764 3 жыл бұрын
බොහෝ ම ස්තූති සර් ....... 🧡🧡🧡
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
-මෙම භයානක රෝගය පිළිබඳව මා දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි. නිතිපතා නිරාහාරව සිටීම සහ ස්වභාවික ආහාර අනුභව කිරීම ඔබේ ආහාර දිරවීමේ සෞඛ්‍යය වැඩි කරයිThank you for educating me on this dreadful disease. Fasting regularly and eating natural food increase your digestive health
@සිංහවංශය-ඬ8ථ
@සිංහවංශය-ඬ8ථ 3 жыл бұрын
පුලුවන් නම් දෙමලෙනුත් දාල චයිනිස් වලිනුත් දාන්ම තිබ්බා
@indranikotteduwa6283
@indranikotteduwa6283 3 жыл бұрын
Goodk sthuti tissa sr. 👋
@sandaliiroshana3275
@sandaliiroshana3275 3 жыл бұрын
Sir ge vedio balan inna asai sir ge clz awa e kale mathak wenawa harima asawen giya clz ekak. Godak vatinawa sir apita igannuwa hama dema🙏
@ruwanpeiris4940
@ruwanpeiris4940 3 жыл бұрын
මන් endoscopy එකක් කරන්න ගියාම ඕක කරනවා දැක්කා.දැන් කාවත් සිහි නැති කරන්නේ නෑ සර්.
@lalithsenarathna4982
@lalithsenarathna4982 3 жыл бұрын
O mgeth kr shi nthi kre na
@ruwanpeiris4940
@ruwanpeiris4940 3 жыл бұрын
@@lalithsenarathna4982 ow sir kiyanne winadi 8 ta sihi neti karanawa kiyala.anika den hospital eke nawathta gan ne.gedarama bada sudda karan yanne.kdu hospital eke ehemai karanne
@factsplanet9677
@factsplanet9677 3 жыл бұрын
Sedative injection ekak denawa ekata සිහි නැති වෙන්නේ නැහැ,පොඩි නිදිමතක් තියෙනවා,,හැබැයි අපිට බලන්න පුලුවන් monitor eke එහ්හ් ඔක්කොම,,
@BelugaTwin33
@BelugaTwin33 3 жыл бұрын
@@ruwanpeiris4940 මේ රෝගye රෝග ලක්ෂණ මොනවාද
@ruwanpeiris4940
@ruwanpeiris4940 3 жыл бұрын
@@BelugaTwin33 මොන රෝගයේද ? රෝග ලක්ෂණ අහන්නේ ?
@devikaperera7183
@devikaperera7183 3 жыл бұрын
සර්ට තෙරැවන් සරනයි
@kmb5807
@kmb5807 4 ай бұрын
ඇත්තටම ස්තුති වෙන්න ඉර්ශ්‍යා කරලා ඉල්ලන් කන්න නම් එපා ....සර්ට පිං
@lahirudilanka7639
@lahirudilanka7639 3 жыл бұрын
thank you very much
@krtssrilanka5648
@krtssrilanka5648 3 жыл бұрын
සර් ඔබට දීර්ඝායුෂ
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
බුදු සරණයි සර් ..🙏🙏🙏
@parakumwick6871
@parakumwick6871 3 жыл бұрын
Thank you for the valuable information 🙏
@deepakulatunga9196
@deepakulatunga9196 3 жыл бұрын
මමත් ඔය පරීක්ෂණය කලුබෝවිල රෝහලේදි..,2010 කරා සිහි නැති කලේ නෑ හරිම වේදනයි....
@ManawadugeRuvini-cv3hr
@ManawadugeRuvini-cv3hr 11 ай бұрын
මටත් කලා සිහිනැති කලේ නැ. එහෙමපකලානම් හොදයි.පුදුම අමාරුයි.
@anushadesilva9214
@anushadesilva9214 3 жыл бұрын
සර් ,MSG (Mono sodiyom glutamate ) ගැන ඇත්ත කතාව මොකද්ද කන්න හොද නැදද නැත්තන් පොඩි ප්‍රමාණයක් කෑවට කමක් නැද්ද ඒගැන video එකක් කරන්නකෝ Plzz සර්
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 3 жыл бұрын
Thank you
@smartgadgets5826
@smartgadgets5826 3 жыл бұрын
thanks sir, lagadi matath karanna thiyenawa ❤🙂
@nilangasilva1213
@nilangasilva1213 10 ай бұрын
Thank you so much for the update.
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Thank you very much Sir ! Very educational indeed !
@indrakulasooriya6364
@indrakulasooriya6364 2 жыл бұрын
Ape mallita me wage thibuna colostomy dala thibuna sir kiyana de aththamai malli miya giya thank you so much sir♥
@thejansilva1132
@thejansilva1132 Жыл бұрын
මහරගම සිටින සියළුම පිළිකා රොගින් සුවපත් වේවා..
@achirashalinda1827
@achirashalinda1827 3 жыл бұрын
Colonoscopy
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН