කුරක්කන් පිටි දියවැඩියාවට හොඳද,?|Sugar Test with kurakkan |දුඹුරු හෝ රතු ආහාර දියවැඩියා රෝගීන්ට ද?|

  Рет қаралды 43,222

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 140
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 25 күн бұрын
මමත් කුරක්කන් නිතරමගන්නවා එය අදතමයි දැනගතිතෙ මෙතරම් දෙයක්, ස්තූතියි
@malikaliyange9587
@malikaliyange9587 11 ай бұрын
හොද පැහැදිළි කිරීමක් මම අදත් තලපයක් වගේ හදලා කෑවා ඒ කියන්නේ නොදැනුවත් කමට සතියකට වරක් මම කෑමට ගන්නවා හොදයි දැනුවත් කිරීම බොහොම පින් ඩොක්ටර් මටත් දියවැඩියාව තියනවා ඔබ තූමා ගේ. විදියෝ නිසා මම දැන් සිනි අඩු කරගත්තා තෙරුවන් සරණයි 🙏
@diliniayesha7997
@diliniayesha7997 11 ай бұрын
මගෙ දියවැඩියාව පාලනය උනේ ඔබ් තුමා නිසා .පින් ඔබට ❤
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 10 ай бұрын
ගොඩාක් වට්නවා ඔබතුමාට ගොඩාක් පින් බුදු සරනයි
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 11 ай бұрын
ඉතිං අදත් ඔබතුමා...හොඳ විඩියෝ එක් ..බොහොම හොඳට පැහැදිලි කලා..බොහොම ස්තුතියි ඔබතුමාට ...
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 7 ай бұрын
ස්තූතියි! පැහැදිලිව කියාදෙනවා හැමදෙයක් ගැනම ප්‍රායොගිකව❤ තෙරුවන් සරණයි ඔබතුමාට🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 8 ай бұрын
බොහොම හොඳින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤
@toshari6521
@toshari6521 26 күн бұрын
තෙරැවන් සරණයි දිර්ගායු ලැබේවා
@neharafernando9049
@neharafernando9049 8 ай бұрын
ඔබ තුමාට දෙවි පියාණන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැඛෙවා
@ravidu2309
@ravidu2309 9 ай бұрын
❤ විශිෂ්ඨයි
@janavisonali2754
@janavisonali2754 9 ай бұрын
Thank you so much Dr. Much appreciated. I thought the same about "kurrakkan" and to my surprise the following morning the sugar level was high.
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 7 ай бұрын
තෙරැවන් සරනයි සර් මම 2018 ඉදලා දියවැඩියාව තියනවා මම හැම දෙයක්ම කෑමට ගන්නවා හැම දෙයක්ම කෑම පාලනය කරගෙන කෑම ගන්නේ ගොඩක් ස්තුතියි
@ThiliniApsara-k6o
@ThiliniApsara-k6o 2 ай бұрын
ඔයා කොහොමද කෑම පාලනය කලේ සහ කොච්චර කල් බෙහෙත් නොබී පාලනය කලාද
@sarafisarafi7330
@sarafisarafi7330 11 ай бұрын
බොහෝම හොඳ පැහැදිලි කිරීමක් කරා අද ඔබතුමාට පුළුවනි නම් නෙස්කෝපි ගැන වීඩියෝ එකක් කරන්නකෝ තේරුවන් සරණයි
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Itha ikamanin karannam
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 11 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් මමත් හිතන් උන්නේ කුරක්කන් හොඳයි කියලා දියවැඩියාවට අද නිදන ගත්තෙ මගේ fasting blood shugal හයයි දෙකයි සාමාන්‍ය තත්ත්වයේ ද තියෙන්නේ please reply එකක් දාන්න බොහොම ස්තූතියි
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
112 [6.2)kiyanna diyawdaiyanam hoda agayak. 105 adu karanna balannna!
@PhChandralatha
@PhChandralatha 9 ай бұрын
🎉😂❤😂🎉
@induwijayarathne4117
@induwijayarathne4117 4 ай бұрын
තලප හදන්නේ වතුරයි කුරක්කන් පිටියි දාලා.හොදිත් සමඟ තලප කෑමට ගත්තට කමක් නැද්ද
@deepikaweraddana8390
@deepikaweraddana8390 11 ай бұрын
Bohoma pin obata 🙏pahadili kalata 👍
@sunethrasunethra221
@sunethrasunethra221 5 ай бұрын
බොහොම ස්තුතිය
@shewonseleena8534
@shewonseleena8534 11 ай бұрын
ela ela broo supiri thans danuwath kalata❤❤❤
@kalingaherath9469
@kalingaherath9469 11 ай бұрын
Thanks doctor godak kal balan hitapu vedio ekak❤
@sonitadelani2619
@sonitadelani2619 10 ай бұрын
ගොඩාක් ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
@virajlakshitha2183
@virajlakshitha2183 10 ай бұрын
බඩඉරිඟු ගැන video ekak karanna sir❤
@thejakarosha5550
@thejakarosha5550 10 ай бұрын
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
itha ikmanin karannam
@Mar-mf8oo
@Mar-mf8oo 7 ай бұрын
Good advice thank you doctor god bless ❤❤
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge 3 ай бұрын
ගොඩක් ස්තූතිය 🙏🥰🥰🥰🥰
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@GirithaleNandarathana
@GirithaleNandarathana 11 ай бұрын
බොහොමත් ස්තුතිය සර් 🙏🙏
@nadeeshachani2507
@nadeeshachani2507 11 ай бұрын
ස්තුති ඩොක්ටර් ❤ඩොක්ටර් නොන්වැට් මිල්ක් ගැන ව්ඩියෝ එකක් කරන්න කො 😊ඇන්ලින්
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Ikmanin karannam
@nadeeshachani2507
@nadeeshachani2507 11 ай бұрын
@@apekamatadeyak1985ස්තුති ඩොක්ටර්
@SajithEranga-ff3kq
@SajithEranga-ff3kq 5 ай бұрын
Theruwan saranai ape doktar
@Noura-r5i
@Noura-r5i 2 ай бұрын
වැදගත් දේවල් අපිට කියලා දෙනවට ගොඩක් පින් ඔබ තුමා ට
@chandragodage4464
@chandragodage4464 10 ай бұрын
Thanks you so much doctor bleass you ❤❤❤
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Ай бұрын
Thank you so much doctor 👍❤️
@shanthisumithra7013
@shanthisumithra7013 Ай бұрын
ගොඩක් ගොඩක් පිං
@PalithaSandanayaka-dd4ig
@PalithaSandanayaka-dd4ig 11 ай бұрын
Ane, kurakkan newe ona deyak ganata wada idawapuwama sugar thamai kurakkan kanawanam roti thamai.
@htswarnasiri
@htswarnasiri 11 ай бұрын
Very informative video. Thank you.
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Thank you 💐
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 20 күн бұрын
Thanks 🙏
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 11 ай бұрын
Godak sthuthi obata. Theruvan saranai siyalu devi pihitai kalyani from Australia
@udeniadikaram2103
@udeniadikaram2103 11 ай бұрын
Very good Keep it up
@upaliperera6246
@upaliperera6246 9 күн бұрын
Thanks ❤❤❤❤
@francisdes3454
@francisdes3454 10 ай бұрын
Thank you so much. I appreciate ❤
@NandaG-q7d
@NandaG-q7d 10 ай бұрын
Good idea thanks
@ranjaniranjani7112
@ranjaniranjani7112 8 ай бұрын
Thanks obatumata
@deepanipushpika8273
@deepanipushpika8273 9 ай бұрын
Great👍❤🌷
@warunaprasanna7997
@warunaprasanna7997 10 ай бұрын
ස්තුති මහත්මයා
@mariafernada345
@mariafernada345 2 ай бұрын
Obata...jaya❤❤❤❤
@gamanichandrasekara5597
@gamanichandrasekara5597 Ай бұрын
Thanks
@medawalamp1475
@medawalamp1475 9 ай бұрын
Suger free kiyana kema suger wage dewal pilibadawa kriyakarithwaya kohomada
@apekamatadeyak1985
@apekamatadeyak1985 9 ай бұрын
kzbin.info/www/bejne/f3queZWPib19l8ksi=88sYRFOrm84wlwuE
@NandaG-q7d
@NandaG-q7d Ай бұрын
Thanks dr
@diliniayesha7997
@diliniayesha7997 11 ай бұрын
වැදගත් අදහස් අපිට දෙන්න ඔබට පින්
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Doctor can you do a video on oats please.
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
kzbin.info/www/bejne/rWKcfKOchZiMes0si=Fvn7CETc1OY9ljLb
@randeerrathnaweera7010
@randeerrathnaweera7010 8 ай бұрын
Kurakkan Thalapa chicken ekka, sugar wedi une na
@sasidu7036
@sasidu7036 9 ай бұрын
Api udadagena maru kiyala kewe kurakkan apoi deyyane monawada diabetes ayata kanna thiyenne 😢
@maheshrajakaruna2173
@maheshrajakaruna2173 4 ай бұрын
බලාගෙන ගියාම කන්න දෙයක් නැහැනේ
@Mary-k5n1u
@Mary-k5n1u 3 ай бұрын
ඔව්නෙ
@kkww3805
@kkww3805 11 ай бұрын
ඩොක්ටර් සමපෝෂ ගැන විඩියෝ එකක් කරන්නකො පිං
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
itha ikmanin karannam
@kumarimanohari8000
@kumarimanohari8000 10 ай бұрын
Diyavediya rogin sadaha ganna hoda kema Gena kiyanna sir
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
kzbin.info/www/bejne/fnrCpH6Gf7epmqM
@kumarimanohari8000
@kumarimanohari8000 10 ай бұрын
Thank you so much sir
@asangafernando3344
@asangafernando3344 10 ай бұрын
ගොඩාක් ස්තුතීයි
@rusith5324
@rusith5324 11 ай бұрын
Type 2 diabetic thiyena gym yana kenek whey protein ekak labaganima sudusu nadda.?
@shiromigamage1890
@shiromigamage1890 11 ай бұрын
mewani vidios damimen oba thumata godak pin
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Gym ynanawa kiyala amatara portin labaganna one na. Puluwan taram Mas. Malu. Bithrara wadipura kanna
@AmanullahMhd-nh3wh
@AmanullahMhd-nh3wh 4 ай бұрын
Udu eta gena kiyanna doctor
@apekamatadeyak1985
@apekamatadeyak1985 4 ай бұрын
Ikmanata karannam
@prasannahettiarachchi4285
@prasannahettiarachchi4285 8 ай бұрын
මල්ලි ඹයා කව්ද කියලා කියන්න කලින්ම
@sajithweththasinghe5706
@sajithweththasinghe5706 8 ай бұрын
Suger 116 කියන්නේ ඔබගේ insulin resistant එක වැඩිවෙලා නේද.
@apekamatadeyak1985
@apekamatadeyak1985 7 ай бұрын
Ou tikak wadi wela
@geraldperera4394
@geraldperera4394 3 ай бұрын
ratarane kawda me rata oya ganata vattuwe apida
@asokapanditharatne1226
@asokapanditharatne1226 11 күн бұрын
ආටා පිටි පිළිබදවත් පරීක්ෂණයක් කරලා පෙන්වන්න, ස්තුතියි
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 күн бұрын
kzbin.info/www/bejne/bGiupGifl7Rme5Isi=PnUVXSa6rNRId14f
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 күн бұрын
kzbin.info/www/bejne/roTKameXob2rjqMsi=5iJgTwHOLggEvXvK
@Skyline1986.
@Skyline1986. Ай бұрын
සර් පාන් එක්ක Sugar test 1ක් කරන්න කෝ..
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
ikmnata karannam. duburu pan gana vedio akak athi balanna
@geraldperera4394
@geraldperera4394 3 ай бұрын
sira me para aaet ganiyekugen guti kanwa
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 9 ай бұрын
Diyawadiyawa sadena krama 3ilu wathen semen ushnen.ushne nisa diyawadiyawa haduna ayata kurakkan hoda na kurakkan ushna nisa. Borunam balanna samahara diyawadiya rogeenta kurakkan awlak na. Mata seeni hoda una pulasti vedamadura malsiripura kurunagala. Lagadi hba1c ekak karala report eka dannam parana report ekath ekka.
@kavithahewage
@kavithahewage 11 ай бұрын
Ane dr semolina walin wena bala පෑම gana video ekkak karannako.mama diabetic patient කෙනෙක් nisa. My age is 36.
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
itha ikmanin karannam
@kavithahewage
@kavithahewage 10 ай бұрын
❤❤❤ dr
@janomaro7427
@janomaro7427 21 күн бұрын
😊
@mihirangisulekhadharmasena8599
@mihirangisulekhadharmasena8599 7 ай бұрын
Cholesterol hedenawaneh
@apekamatadeyak1985
@apekamatadeyak1985 7 ай бұрын
ou cholesterol wadi wimak wenawa
@pradeepduminda724
@pradeepduminda724 11 ай бұрын
Horse gram ganat karanna ko
@sumindarasantha3843
@sumindarasantha3843 10 ай бұрын
Sir kakul hiire watana ai
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
vitamin uadu wima/ sininam siniya palanaya nokirima
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 11 ай бұрын
Beheth nathuwada
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Ou beheth nathuwa
@surangafernando3100
@surangafernando3100 10 ай бұрын
❤❤❤❤❤❤❤
@KamaniBotheju
@KamaniBotheju 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@premalathajaya6949
@premalathajaya6949 10 ай бұрын
Matanam sini adu Wenawa kurakkanwalin
@mahindagunawardana1591
@mahindagunawardana1591 4 ай бұрын
මොනවද කන්න honda එතකොට
@apekamatadeyak1985
@apekamatadeyak1985 4 ай бұрын
kanna puluwan kama wala play list akak athi aka ballana
@IndoLanka-n6t
@IndoLanka-n6t 11 ай бұрын
Obatumage Tl numbarekeewanna
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
rpsanjeewa1985@gmail.com
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Rpsanjeewa1985@gmail.com
@lali3346
@lali3346 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@MadushaniGunamuthu
@MadushaniGunamuthu 2 ай бұрын
මම බබේක් හම්බවේන්න ඉන්නේ මට දැනගන්න පුලුවන්ද ඉන්සියුලින් ගන්න වා එක කොහොනද බබාට බලපානවද කියලා
@apekamatadeyak1985
@apekamatadeyak1985 2 ай бұрын
obe dr. samaga katakaraganna. sini tama babata balapanne. aka nisa behth ganna onenam gannama one
@maryfernando1231
@maryfernando1231 11 ай бұрын
❤❤❤
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 10 ай бұрын
Theruvan sarnai
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge 3 ай бұрын
ඩොක්ටර ඔයා බෙහෙත් බොනවද....නැත්නම් කෑම පාලනේ ඉන්නවද ඩොක්ටර කියන්නකෝ
@apekamatadeyak1985
@apekamatadeyak1985 3 ай бұрын
Kama control tama karanne
@anitafrinando182
@anitafrinando182 6 ай бұрын
Mona Boru karauak da mae
@OmattaSenarath
@OmattaSenarath 5 ай бұрын
දියවැඩියාව ඇති අය ව්‍යායාම කිරීම පිලිබද අපව දැනුවත් කරන්න
@apekamatadeyak1985
@apekamatadeyak1985 5 ай бұрын
ada hetama danawa.
@sdtechshow137
@sdtechshow137 9 ай бұрын
මම දියවැඩියාව තියෙන කෙනෙක්. ඔබ තුමා අාහාරයට ගන්න කෑම වට්ටෝරු කිපයක් දාන්නකෝ.පිං සිද්ද වෙනවා
@apekamatadeyak1985
@apekamatadeyak1985 9 ай бұрын
kzbin.info/www/bejne/fnrCpH6Gf7epmqM
@irahada5961
@irahada5961 8 ай бұрын
ඔබ කියලා තියෙනවා 6.2 (112) කියන්නේ හොද අගයක් කියලා .100 අඩුවෙන් නේද normal blood sugar තියෙන්න ඕනේ .(ප්‍රශ්නයක් අහලා තියෙන කෙනෙක් ට ඔබ පිලිතුරු දීලා තියෙනවා මේ page එකේ )
@apekamatadeyak1985
@apekamatadeyak1985 8 ай бұрын
ou FBS aka 100 adu wenna one. RBS aka 140 adunam hoda agayak. mama nitarama balanna test welata RBS aka nisa 112 kiyanna hoda gayak.
@irahada5961
@irahada5961 8 ай бұрын
PPBS කියන්නේ after 2 hours fasting නේ.RBS කියන්නේ මොකද ද?
@apekamatadeyak1985
@apekamatadeyak1985 8 ай бұрын
@@irahada5961 ou ou PPBS after 2h. RBS = Random blood sugar
@irahada5961
@irahada5961 8 ай бұрын
THANKS ​@@apekamatadeyak1985
@sisirakumara7465
@sisirakumara7465 10 ай бұрын
😢😮😢😮😢
@pmmiranda6132
@pmmiranda6132 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanthikasandamali4543
@ruwanthikasandamali4543 11 ай бұрын
Nomalmada
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
Oba asana deya pahadil na
@kolithaperera6944
@kolithaperera6944 8 ай бұрын
ඔය මහා හෑලි නැවත නැවත කියව කියව නොඉඳ, කෙටියෙන් කිව්වනම් අපේ කාලය ඉතුරු වෙනවා. බැරිද ඔබ‍ට කියන්න එක වීඩියෝ එකකින්, දියවැඩියා රෝගීන්ට උදේට දවල්ට රෑට කන්න සුදුසු කෑම වට්ටෝරුවක් ? අනික සෑම දියවැඩියා රෝගියෙක්ම පාහේ අධික කොලෙස්ටරෝල් ප්‍රශ්නය තිබෙන අය. ඉතින් උන් කොහොමද බිත්තර 5-6 ගානේ , මස් වර්ග ආහාරයට ගන්නේ. එක පැත්තක් ගැන පමණක් කතාකරන්න එපා.
@artsandeducation7716
@artsandeducation7716 11 ай бұрын
අනේ බං පොදුවෙ දෙය කියපං, එක එක කෑම කකා හමනෙන්නෙ නැතුව
@merilfernando2883
@merilfernando2883 11 ай бұрын
කාටද කියන්නේ
@merilfernando2883
@merilfernando2883 11 ай бұрын
කාටද කියන්නේ
@rimgibson575
@rimgibson575 10 ай бұрын
Igeneeme tharama penava liyala thiyana dein.
@julianaperera7743
@julianaperera7743 10 ай бұрын
කොච්චර නරකද මේ වගෙ මිනිසුන්ට කතා කරන හැටි .
@dayapathmini6834
@dayapathmini6834 21 күн бұрын
kannada.dayak.nh
@nimmim704
@nimmim704 4 ай бұрын
ස්තූතියි
@shiranialuvihare2073
@shiranialuvihare2073 11 ай бұрын
Thank you 🙏
@ruhanifonseka2054
@ruhanifonseka2054 11 ай бұрын
Thank you ❤❤❤
@nalindapradeep3242
@nalindapradeep3242 3 ай бұрын
@ranjithsilva878
@ranjithsilva878 4 ай бұрын
❤❤❤❤❤❤❤
@NadeeshaNadeesha-l6w
@NadeeshaNadeesha-l6w 5 ай бұрын
Thank you ❤
@lali3346
@lali3346 4 ай бұрын
❤❤❤❤❤
@ThusharaRodrigo-n5f
@ThusharaRodrigo-n5f 14 күн бұрын
❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН