ජෝතිෂ්‍ය ගිනියම් කළ අවුරුදු නැකැත් පිළිබදව සුජිත් යෝගීතුමා සිදුකල ප්‍රබල ප්‍රකාශය | Sujith Nishantha

  Рет қаралды 13,534

Hela Rahas

Hela Rahas

4 ай бұрын

"දරුවන්ට අවුරුදු ඕනේ, මේ අවුරුදු නැකත් සුදුසු නැහැ" - රාත්‍රියක අදුරේ නැකත් සිදු කළොත් රටටම සිදුවන මහා විනාශය මෙන්න..
ජෝතිෂ්‍ය ගිනියම් කළ අවුරුදු නැකැත් පිළිබදව ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්ත යෝගීතුමා සිදුකල ප්‍රබල ප්‍රකාශය..
sujith nishantha,talk with chamuditha,roshan chanaka thisera,truth with chamuditha,sujith nishantha yogi thuma,2024 Sinhala avurudu nakath,2024 සිංහල අවුරුදු නැකැත්,2024 avurudu nakath,2024 avurudu litha,2024 awurudu litha,2024 avurudu nakketh,2024 sinhala avurudu nakath,yogi sujith nishantha,sujith nishantha latest predictions,prashanth malavige,ananda senarathna,indika thotawatta,roshan chanaka,kalum gunathilaka,astrology expert kalum gunathilaka

Пікірлер: 34
@indraniedirisooriya785
@indraniedirisooriya785 4 ай бұрын
සාඩම්බර විශය පථයක් ..ඔබතුමා එයට විශාල සාධාරණ යක් සිදුකරන, සත්‍යය නිතර කියාදෙන ප්‍රවීණත්වය විදහාපාන විවරණ ලබාදීම ඉතා ප්‍රශංසනීය ය්.🙏 තෙරුවන් සරණයි .
@appuhamijude8785
@appuhamijude8785 4 ай бұрын
පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පිං
@athularupasinghe9061
@athularupasinghe9061 4 ай бұрын
ප්‍රායෝගික විග්‍රහයක් ලස්සනයි මෙතුලින් අනිත් ජොතිශවේදියොත් දැනගත යුතු දේ බොහොමයි
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 4 ай бұрын
අපේ රටට ආවේණික රාවණා ජ්‍යෝතිශවේදය අවශ්‍ය කාලයයි මේ.යෝගිතුමනි මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
@lolitachandrasekara9538
@lolitachandrasekara9538 4 ай бұрын
God bless to you, verry good ancer for all people.thank u.
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 4 ай бұрын
බොහෝ පණ්ඩිත යන් ඉදිරිපත් කරමින් සිටින්නේ උන්ගේ බොරු smart කියන අයට හොඳ උත්තර යක් ඔබ තුමා ට අපි බහුතරයක් ගරු කරමු ආදිත්‍ය් කුමාර යා ගේ කතාව ත් සම්බන්ධයෙන් කියා දෙන්නේ නම් මැනවි
@kulasenagammeddahewa5041
@kulasenagammeddahewa5041 3 ай бұрын
Very important clarification thank you.yogithuma.❤
@darmasiri9510
@darmasiri9510 4 ай бұрын
අවුරුදු නැකත් උදේට ගැනීම මහ විනාශයක් මේ විකල්ප අවුරුදු නැකත් සීට්ටුවේ 14 වැනිදා උදේ ලිපගිනි දල්වන වේලාවේ පවතින තත්කාල ග්‍රහචාරය යි. මෙදින උදේ පවතින මේෂ ලග්නෙ 11 වැන්නෙ වායු රාශියක කුජ ලග්නාදිපති පීඩා කරමින් . සෙනසුරු නම් මේෂයේ බලවත් පාපියා සිටී. සෙනසුරු ලග්නයද දකී. ලග්නෙ සිටීන රවි හා ගුරැද දකී. ගුරැ ලග්නෙ සිටීම නිසා දෝෂ භංග වන බව සැබෑවක් උවද. පීඩිත ගැරැ දෝෂ භංග කරන්නෙ කෙසේද? මේ අයුව ප්‍රධාන ග්‍රහයන් 3 දෙනාත් ලග්නයත් පීඩා වී ඇත. එසේම වඩාත්ම නරක දෙය රාහු ට අයත් අද නැකත පවතින දිනක රාහු 12 වැන්නේ සිටීම යි. මේෂයට සුබයකු වන චන්ද්‍රයා අසුබ සිකුරු ට හා සෙනසුරු ට කේන්ද්‍ර ගතව හා ත්‍රිකෝණගතව තිබීම නුමින්ද මහතා ම කියන ආකාරයට අසුබ යි. මාරක සිකුරු උච්චවෙලා රාහුට සංයෝග වෙලා.6 අදිපති බුද නීච රැසේ වක්‍ර වෙලා එනිසා උච්ච වෙලා රවිට සංයෝග වෙලා. බලන්න ජේ‍යාතිෂ මුල් දැනුමක් තියන කෙනෙකුට වුනත් තේරෙනවනෙ. ඔතන දක්ෂයො කීපදෙනෙකු ඉන්නව පේනව. එහෙම අයත් එක්ව කරපු වැඩක් . මේක පුද්ගලයෙක්ට වත් හදන්න හොද නෑ. එහෙම කලා නම් ඒක හූනියමක්. ඇයි රටටත් ලොවටත් බලපාන මේවගෙ වෙලාව හිරැදෙවියන් වෙනුවෙන් හැදුවෙ. මේක කලොත් රනිල් ගෙදර යනවා. නෙවෙයි. රටටම දේව ශාපයක් වෙයි. මෙයට සම්මාදන් වුන අයට ඒකට වන්දි ගෙවන්න වෙයි. අපිට නමි මේක මොන වෙලාවට සැමරැවත් කවුරැ සමරගත්තත් කමක් නෑ. නමුත් මේක රටටම බලපාන ගැටලුවක් නිසා සත්‍යය හෙලිකරන එක අපේ යුතුකමක්.
@chitrakumari5990
@chitrakumari5990 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 4 ай бұрын
You are supiri
@thushanmanjulai6667
@thushanmanjulai6667 4 ай бұрын
Aththa 100%
@iranthiubayasekara218
@iranthiubayasekara218 3 ай бұрын
Obathuma hari
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w 3 ай бұрын
Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭😮
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 4 ай бұрын
🙏🙏🙏💐💐💐💐💐
@induruwageneela1079
@induruwageneela1079 3 ай бұрын
🙏🙏🙏🙏
@donapiyaseeli2435
@donapiyaseeli2435 3 ай бұрын
ස්තූතියි වටින වැඩක්
@leezakrisha5415
@leezakrisha5415 4 ай бұрын
ඔබ තුමා හරි යට ම හරි කියන දේ සමඟ අපි එකඟයි. Kalin සිටියා වගේ ඔබ තුමා කොන්ඩෙ දික් කර ගත්තනම් අගෙයි
@user-kf7bf6sg6y
@user-kf7bf6sg6y 4 ай бұрын
❤❤❤❤❤❤❤
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w 3 ай бұрын
Alhlha nannam smpur nayan api nodanna dawal lhawa kopamana alhida oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭😮😮
@sandyatissera2073
@sandyatissera2073 4 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤👍
@udenisamanlatha9799
@udenisamanlatha9799 4 ай бұрын
🥰🥰🥰🥰🙏🙏🙏👍
@damayanthisamarakoon6692
@damayanthisamarakoon6692 3 ай бұрын
දින 365 නිදාගත් මිනිසුන්ට රාත්‍රියක් නිදිවර්ජිතව ඉන්න බෙරිනම් එවෙනි කම්මෙලියන්ගෙන් රටට වෙඩක් නෙත
@sulochanaadikri3497
@sulochanaadikri3497 3 ай бұрын
itin ai manussayo a welawta weda allanne uda pandara nagitala weda alluwanm hari
@wanasinghepathmasiri8518
@wanasinghepathmasiri8518 4 ай бұрын
ජොතිර‍් වෙීදි තුමනි 14 ඉරිදා උදෙ‍ 7යි මිනිත‍්තු 6ට උ දාවන මෙිෂ රාශියෙ ලග‍්‍නයෙ‍ 22වන දෙ‍ර‍්‍කානාධිපති ගුරු , රවි මෘත අවස‍්‍ථාවෙි කෙතුගෙ‍ න‍ැකතක, සයන සුඛ පෙන‍්වන 12 ව‍ැන‍් නෙ නීඡ බුධ , සිකුරු සමග රාහු සං යො‍ගව අ‍ැත. සදු රාහුගෙ න‍ැකතක, රාහු 12 ව‍ැන‍් නෙ , කුජ ශනි 11 ව‍ැන‍් නෙ සං යො‍ගව අ‍ැත. මෙම පිහටීම අශූබද , දො‍ශ බංග වීමක‍්,අ‍ැත‍්‍ද, එමෙන‍්‍ම, ඉරිදා දිනය තුල මර යොගයක‍් අ‍ැද‍් ද,
@asanthasigera4036
@asanthasigera4036 4 ай бұрын
නාමල් නැකත. ධනු ලග්නය. 12.06 . කිරි උතුරවන්න එපා
@sunethraudayangani4858
@sunethraudayangani4858 3 ай бұрын
Aiyo ae ehema hithanne agame aya ra 12 ta palli yanwa nam ae eka dawasak oka karapuwahama.
@kumarichandrasekara5374
@kumarichandrasekara5374 3 ай бұрын
100 ta100 katta
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 3 ай бұрын
ලංකාව කියන්නේ පිස්සෝ ඉන්න රටක්😅😅😅😅
@yuganthadanushka6102
@yuganthadanushka6102 4 ай бұрын
Bogamabara ape nisanta yogi tuma
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 4 ай бұрын
😂
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 3 ай бұрын
ඔබ තුමා. ෙකා ෙතක්. කිවත්. මිනි මරැ j v. P ය. බෟද්ධ. වි ෙරා්ධි. දරැවන්. ගනිකාවන්. කරන්න. ඉන්න. J v pය. පිටුපස. ගැහැනුන්. දුවනව
@ranmaperera3443
@ranmaperera3443 3 ай бұрын
Pissu mooda thakathiru
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
САКЕНДІ ҚАТЫНЫ ҚЫЗҒАНЫП ҚАЛДЫ
0:31
Ән - көңілдің ажары.
Рет қаралды 422 М.
Funniest pool clips #funny #laugh  #funnyvideos #funnyfails
0:46
Rajesh ka flying dance 😂
0:11
Rajesh Kumar Shorts 14
Рет қаралды 26 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
0:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН