පුරාණ අරාබි සබදතා | Arab Trade History in Sri lanka | سيريلانكا |Unlimited History Sri Lanka 68 - 02

  Рет қаралды 11,096

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 72
@sllight2228
@sllight2228 3 жыл бұрын
මම නිශාන් ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් මුස්ලිම් ජාතිකයෙක් ඉතිහාසයට වඩාත් කැමැති කෙනෙක් ඔබතුමාලගේ මෙම වැඩසටහන දිගින් දිගටම ඇහුම්කන් දෙනවා දෙනවා බලනවා ඔබට ජයෙන් ජය වේවා
@ranjithanura520
@ranjithanura520 3 жыл бұрын
අද වගේ මුස්ලිම් අරාබි විරෝදි බහුතර පිරිසක් ඉන්නා ලංකාව වගේ රටකට අව්ශ්‍ය නම් ඇස් අරගෙන සත්‍යය තේරුම් ගැනීමට මේක හොද අවස්තාවක් . ලෝකේ ඉන්න උගත්ම බුද්දිමත්ම ජාතිය ලෝකේ සියලුම දේවල් නිර්මානය කලේ මේහෙලයේ අපි කියලා අපේ තරුන පරපුර අවුස්සන උගතුන් ඉතිහාස ගවේශකයන් හා විශ්වයෙන් පනිවුඩ ලැබෙනවායැයි කියන මන්ද මානසික පිරිසටත් ඒවාහිස් මුදුනින් පිලිගෙන පිස්සු නටන අපේ තරුන පරපුර ටත් මේවා හොද පාඩම්.
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
අරාබි විරොධයක් නෑ..තියෙන්නේ ඉස්ලාමීය විරෝධයක් ...එක මුලු ලොකේම තියන දෙයක් ..අපිට කියලා විශේශයක් නෑ..දැන් ලංකාවේ ඉතිහාස ගවේශකයන් කියලා ඉන්නෙම පිස්සෝ නේ..මෙවාගේ ඇකඩමික් වැඩසටහන් මේ කාලේ ඉතාම වැදගත් වෙන්නෙත් එකයී..
@fai3379
@fai3379 Жыл бұрын
​@@chamarama9349 ඒක හරි ඉස්ලාම් විරොදි වඩා බලහාත්කාරයෙන් වෙන අය ඒ ආමට ගන්න,⁣වෙන අන්තවාදි ගැන විරෝධයක් වෙන් ඕන
@jannathnewsmedia2812
@jannathnewsmedia2812 Жыл бұрын
ඔබ දෙපලට දෙවියන්ගේ කරුණාව දයාව ලැබේවා.... ඇත්තටම මාර සතුටූයි
@rahilaousman177
@rahilaousman177 Жыл бұрын
Wonderful really interesting and beautifully explained. Thank you soo much for these information. ❤❤
@fathimamahroozamajeed9241
@fathimamahroozamajeed9241 3 жыл бұрын
ඔබ දෙදෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා! නිහතමානී ස්තූතිය! ලිය නොවුනත් වාචිකව ආ සත්‍ය කතා බොහොයි. දැනුම බෙදා ගනිමු!
@bandara3838
@bandara3838 3 жыл бұрын
This is very important program no one can find reality unless hearing this.
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@greenepicproductions5594
@greenepicproductions5594 3 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේව . ඇවිදින පුස්තකාලයක්
@shiromibandara6388
@shiromibandara6388 3 жыл бұрын
අපේ පෞඩ ඉතිහාසය හෙලි කිරීම පිලිබදව ඔබ තුමාට අපගේ ප්‍රනානය
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@arumugamasoka4528
@arumugamasoka4528 3 жыл бұрын
Thanks
@haafizallied6475
@haafizallied6475 3 жыл бұрын
GREAT PROGRAM ! " BY STUDYING THE PAST YOU'LL UNDERSTAND THE PRESENT !"
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@ishthi
@ishthi Жыл бұрын
What a brief explanation sir. hats off
@madushankapremakumara1526
@madushankapremakumara1526 3 жыл бұрын
හැමදාමත් වගේ වැදගත් කරුණු පෙළගැස්මක්..ගොඩක් ස්තූතියි නුවන් සහෝදරයා ඔබතුමාගේ මුල් අදහසට...
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@Mahroof-y9h
@Mahroof-y9h 3 ай бұрын
ඔබතුමන්ලා.ලංකිකයන්. දෑනූවත්. කීරීම අපගෙ. ප්‍රණමය
@randikaharidu6304
@randikaharidu6304 3 жыл бұрын
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හා ලංකාව අතර තිබු සම්බන්ධ තාවය පැහැදිලි කරලා දෙන්න මහාචාර්යතුමනි 🙏
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හදන්නෙ ඉරාණ සංක්‍රමණිකයො. ඒක එක රැයෙන් විනාශ කරනවා දකුණින් ආ අපේ ශිෂ්ටාචාරයේ අය. එච්චයි.
@shafikali305
@shafikali305 3 жыл бұрын
Priceless discussion and explanation Thank you so much 💓
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@mohamedrameez3202
@mohamedrameez3202 2 жыл бұрын
Great news about true history. Thank you professor.
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
Fantastic episode 👏 👌 👍
@helaabimanivoice
@helaabimanivoice 2 жыл бұрын
Thanks so much sir, well explained with facts 👌👌👌
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
අප්‍රිකාවේ පැරණි ඉතියෝපියාවේ රාජ්‍ය එක්ක අපේ සම්බන්දකම් පිලිබදවත් ඉදිරී වැඩසටහන් වලදී කරන්න සම්බන්ධකම් තිබුනා නම් රෝමය ගැන දැන සිටියා නම්..අක්සුම් /Kingdom of Aksum එක්කත් අපේ සම්බන්ධයක් තියෙන්න ඇතී...
@ishanchinthana8022
@ishanchinthana8022 3 жыл бұрын
Thank you 🙏
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
I have seen arabic designs in some Egypt mosques. They are very attractive.
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
නියමයි ❤️
@shumzy123
@shumzy123 3 жыл бұрын
Great work. Thanks for the information
@sunchare
@sunchare 3 жыл бұрын
My pleasure
@mohammedmihlar806
@mohammedmihlar806 Жыл бұрын
Ayoubowan mahathmaya sthuthi
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
14.30 අපි දැන් ලියන්නෙ හින්දුඅරාබි ඉලක්කම් කිව්වට ඒවා 16වන ශතවර්ශයෙ durer හඳුන්වාදුන් අකුරු නේද?
@ashaniroshini8014
@ashaniroshini8014 6 ай бұрын
👍👍👍
@tharushibandara4080
@tharushibandara4080 3 жыл бұрын
මහාචාර්ය thumani, සුමෙරියානු පුවරු පිලිබදත් ඇතුළත් වැඩසටහනක් ඔබේ වැඩසටහන් ලේඛනyata ඇතුළත් kara ගන්නට ඉල්ලමි
@AuntyHippo
@AuntyHippo 3 жыл бұрын
I think, before the expansion of the Rashidun Caliphate (632-661 C.E.), "Arab" referred to any of the largely nomadic and settled Semitic people from the Arabian Peninsula, Syrian Desert and Lower Mesopotamia. The works of Al Masudi and Abu Muhammad al-Hasan al-Hamdani support this view. After the spread of Islam and with it, the Arabic language, it included even the Iberian Peninsular. In modern usage, it embraces any of the Arabic-speaking peoples living in the vast region from the Middle-East to North Africa and Iran. Prior to this era, the Persians, Egyptians and Abyssinians did not refer to themselves as Arabs and they practiced Polytheistic Paganism, Christianity and Zoroastrianism.
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
මම සාහිත්‍යට වගේම ඉතිහාසය විෂයටත් කැමතියි. නමුත් අහුලා ගත් කෑලි ටිකක් මිසක් හැදෑරීමක් කරලා නෑ. හැබැයි ඒ හිස් තැන් පිරෙමින් ලොකු අඩුවක් සම්පූර්ණ වෙනවා මේ වැඩ සටහන දකින්නට ලැබීමෙන්. ඔබ දෙදෙනාට බෙහෙවින්ම ස්තුතියි.
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 3 жыл бұрын
ආයුබෝවන්!
@kalumc2790
@kalumc2790 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
ගණිතය ගොඩක් දේවල් ,ඉලක්කම් පද්ධතිය ඉන්දියානු නිර්මාණ ..මෙවා ලෝකයට පැතිරූනේ ආරාබි ජාතිකයන් හරහා..වීශේයෙම්ම ඉන්දියානු දැනුම මුලින්ම පිටපත් කරගත්තේ අරාබි ජාතිකයෝ මෙවා ආභාශය අරන් පස්සේ පුනරූද යුගයේදී බටහිරයන් ඔවුන්ගේ දැනුම නිර්මාණය කරන්න පාවිච්චි කරපු එක වුනේ...මෙවා භාරතයේ මුල්කාලීන ගුප්ත යුගයේ ආර්‍යභට්ට ,භාශ්කරලා ගේ සොයාගැනීම්
@mohammedimthiyas4867
@mohammedimthiyas4867 3 жыл бұрын
Hello there is no any Indian number system but only Arabic & Roman system only. This whole world knows.
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@mohammedimthiyas4867 persians are not arabians...they have different civilization..of course there were plenty of mathematicians in persia..but hindu arabic number system was originated in india i have mathematics ,science background so i know this is very well..atleast read book" finding zero "of Dr amir aczel..if you ready we can discuss the philosophical things of number system..it is obviously indian hindu creations they only had that intellectual capacity..read about indian mathematicians there were many mathematicians in india..read about ancient indian vedic mathematics...there were university only for mathematics in ujjain..your ancestors destroyed all that universities and now try to get all credits...the whole world know these seems like you don't know..
@shafikali305
@shafikali305 3 жыл бұрын
Listen to the program again please
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@shafikali305 what i said is not in the program i am saying about my opinion and this is the popular opinion hindu arabic number system was originated in india..vedic and buddhism was the philosophies behind the mathematics and numbers..number zero derived from the concept of "voidness"in buddhism also "chathuskotika" four fold logic..since the number system is advanced and easy arabs just used this system..also introduced to the west..so the number system is called as "Hindu arabic" system to give credits for both..
@truesri-lankan8778
@truesri-lankan8778 3 жыл бұрын
මං හොයල අද්‍යයනය කරලා බලද්දී මට තේරුනේ ම්හමත් තුමාගේ ඉගැන්වීම් නූගත් අරාබි ජාතිකයන්ට දැවැන්ත තල්ලුවක් දීල තියෙනවා විද්‍යාව, තාක්ෂනය පසු පස හඹා යන්න. කාන්තාවනට අද්‍යාපනය, තියා ජීවත්වීමේ අයිතිය පවා සීමා වී තිබූ සමාජයක මහමත් තුමාගේ ඍජු මැදිහත් වීම කාන්තාවන් සෙන්පතිනියන් නීති විශාරදයින්, දක්වා අරගෙන ගිහිල්ලා තියෙනවා, මහමත් තුමාගේ වියෝවෙන් පසු මුස්ලිම් රජරවරු රාජ්‍ය පාලනයට අවශ්‍ය නීති සහ අනෙක් උපදෙස් එතුමාගේ දියණියන්ගෙන් තමා ඉගෙනගෙන තියෙන්නේ, එහෙම පටන්ගන්න කාන්තාවන්ගේ අද්යාපන පුනරුදය තවත් පිම්මක් පනිනනවා ෆාතිමා අල් ෆිහ්රියා නමැති කාන්තාවක් ලොව පළමු උපාදි පිරිනමන විශ්වවිද්‍යාලය ආරම්බ කරනවා, එය අදටත් ක්‍රියාත්මකයි (University of al-Qarawiyyin) ඔය chairperson කියන එක අර උපාදි පිරිනමද්දී අර දාන තොප්පිය එහෙම මේ විශ්ව විද්‍යාලයෙන් නිර්මාණය වුනු ඒවා. අර Astrolabes කියන navigational device එක හදල තියෙන්නේ මරියම් අල් අස්ට්‍රුලාබි නැමති කාන්තාවක්, ලොව පළමු ස්වයංක්‍රීය ඔරලෝසුව අරාබි ජාතිකයන් නිර්මාණය කරලා සාමගිවිසුම වෙලාවේ ප්‍රංශයේ රජුට සුල්තාන් වරයා තෑග්ගක් ලෙස යවපු වෙලාවේ ඔවුන් බිය වෙනවා මේක භූතයන්ගේ වැඩක් කියලා ඒක ප්‍රංශ ඉතිහාසයේ ලිකිතව සඳහන් වෙනවා. ඒවගේම 4වන සුල්තාන් මුරාඩ් ගේ දියණියගේ උපන්දින සාදය දිනයේදේ ලගාරි හසන් නම් ඉංජිනේරුවා "රජතුමනි මං ඔබට ඊසා නබි (ජේසු) තුමන්ගේන සුබපැතුම් ගෙන්නන යන්නේ" කියලා gun powder පාවිච්චි කරලා rocket ටුවක් ආදරයෙන් උඩු ගුවනට ගොස් පැරශූට් එකකින් නැවත පැමිණිලා තියෙනවා. විද්‍යාව තාක්ෂණයට දැවැන්ත සේවාවක් මුස්ලිම් ජාතිකයන් කරලා තියෙනවා නමුත් උවම්නාවෙනම් ඇරිස්ටෝටල් ගෙන් ඉවර උනාම ඉතිහාස පොත් පටන් ගන්නේ ගුටෙන්බර්ග් ගෙන්. kzbin.info/www/bejne/iamtY4J5bM6LpZI
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@threekal2
@threekal2 3 жыл бұрын
❤️💐👍
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
අප වෙනුවෙන් මේ විස්තර සොය සපයන්නට ඔබ දෙපල දරනා පරිශ්‍රමය පුදුමයි.
@TazulIslam-qe8lc
@TazulIslam-qe8lc 3 жыл бұрын
අප අපේ යුතුකම ඉටු කරමු
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 3 жыл бұрын
❤️
@mujeebsalam1095
@mujeebsalam1095 3 жыл бұрын
Api marala inna nisa dannava
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ග්‍රන්තාරූඩ නොකර පරම්පරාවෙන් පරම්පරාවට දැනුම අරන්ගියේ පල්ලිය හරහාද
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
රට , ජාතිය වෙනුවෙන් මහන්සි වෙන ඔබ තුමාලාට අපෙ ගෞරව පූරක ප්‍රනාමය
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
ඇත්තටම අරාබි වෙළඳාම හිතනවට වඩා පැරණි. යෝනක ධම්මරක්ඛිත හිමි අරාබි ජාතිකයෙක්. නමුත් ඒ කාලෙ ඉස්ලාම් නෑ.
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@MrDhammikaT
@MrDhammikaT 7 ай бұрын
මේ history වැඩසටහනක් උනත් වෙනත් වැල්වටාරම් වැඩි. Ad වැඩි.. ඔයා ගේනවන විදවතටත් කරන අසාධාරණයක්‌, මේක upload කරනකොට එඩිට් කරලා දාන එක අත්‍යවශ්‍යයි. රැඩියෝ වැඩසටහනම youtube එකේ අතාරින්න එපා..
@mujeebsalam1095
@mujeebsalam1095 3 жыл бұрын
Ani ma Arabia unga vada agyakarla mun hodaunnava
@vishanexpress6884
@vishanexpress6884 6 ай бұрын
Ekkoma hodakam 6wana siyawasa wena kam witharai
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
Bahrain kiyana tharuma muhuda yata gagak kiyana arthaya bahran mhuda samahara thanwala miridiya ulpath bhulawa tiyanawa ethihasayadi panaya sadaha oya jala ulpath pavichkarala tiyanawa Bahrain puruthu grisi Bala kotuwa athula adatath niridayana ya ulpathak tiyanawa
@shameeramahawattage7150
@shameeramahawattage7150 3 жыл бұрын
Arab Republic of Egypt
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
Arabi aratawal kochara diunu unatha ounga samprdi bottuwa ta adatath nisi thana gaurawaya labadanawa athin nirmanaya karana me saddanatha yatharawa balanna lobai harima lassani Ape rata Inna Muslim warau arabiyai musslim kiyana akai patalagana Inna indiyawan lankawata Apu Muslim warau Tami 90% k ma Inna Arabi munak gavich patakwath Naha😁
@dilshankumarage6462
@dilshankumarage6462 3 жыл бұрын
Neth fm Unlimited History  Sri lanka 109
1:22:11
Neth FM
Рет қаралды 7 М.
Neth Fm Unlimited History Sri Lanka 144
1:21:58
Neth FM
Рет қаралды 8 М.
Neth Unlimited History Sri Lanka 124
1:12:47
Neth FM
Рет қаралды 6 М.