අපි නොදන්න අපේ ඉතිහාසය | History Books Sri Lanaka | Unlimited History Sri lanka episode - 68 - 01

  Рет қаралды 11,673

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 55
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 3 жыл бұрын
ඉතිහාසය අධ්‍යනයට මහාවංශය දීපවංශය වැනි ප්‍රදාන මුලාශ්‍රවලට පමණක් සීමා වී සිටී අපි අපේ රටේ රජවරුන්ගේ දින චර්යාව විවිධ කතිකාවත් ිංහල වියරණ ග්‍රන්ථ යන ආදී වශයෙන් ොහෝ මූලාශ්‍ර පිළිබඳ දැනුම අද වැඩ සටහනෙන් ලබා ගත්තා බොහොම ස්තූතියි
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@hslrazor
@hslrazor 3 жыл бұрын
රේඩියෝ එකේ මේ දැන් අහලා, යුටුයුබ් එකේ ආයේ ආයේ බලන්න තරම් මේක රසවත්,...❤️
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
ඒක නම් ඇත්ත ❤️
@yenukageesath.....8519
@yenukageesath.....8519 2 жыл бұрын
❤️❤️❤️
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 жыл бұрын
ස්තූතියි මහාචාර්යතුමනි ස්තූතියි ආදරණීය නුවන් මල්ලියෙ මේ වටිනා වැඩසටහනට
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි මනොරී අක්කා
@champkarun7136
@champkarun7136 3 жыл бұрын
"භාෂාවෙ වචන භාවිතයේ නැති කම " සත්තකින්ම නිවැරදි යි. ඒක ප්‍රධාන හේතුවක් සමාජයේ අසහනයටත් ,මානසික ලෙඩ පැතිරීමටත්, පවුල් ප්‍රශ්ණ වලටත්.
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
👍..... ආසම විෂය ❤️....ස්තුතියි 😍❤️❤️❤️
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ පෙන්වන ඉතාම වැදගත් රූපවාහිණී වැඩ සටහණ මෙය යි.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@dhanushkasanjaya7048
@dhanushkasanjaya7048 3 жыл бұрын
වෙනමම ලොවකට ඔබ අපිව කැනදන් යනවා... ස්තුති 🙏
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
ඔබ‍ට මේකරන දැනුවත් කිරීමට ඔබ‍ට ඉතමා ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏
@rukmantharuka6376
@rukmantharuka6376 3 жыл бұрын
14 වන සියවසේ රචනා වු "ලංකාදීප ක්ඩයිම් පොත "නම් ග්‍රන්ථය ගැනත් පැහැදිලි කරන පුලුවනද මහාචාර්යතුමනි.
@sunchare
@sunchare 3 жыл бұрын
අහන්නම්
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
Advertisements දාන විදිහ නියමයි. වැඩසටහනට බාධාවක් නෑ එ ක්‍රමයෙන්.
@sudeshkumara8139
@sudeshkumara8139 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනකි.
@CJtraveler1911
@CJtraveler1911 2 жыл бұрын
niyamata vade karanawa suba pathum obatath oba laga inna kenaatath.😍😍😍😍😍😍
@shashediri544
@shashediri544 3 жыл бұрын
මගේ තාත්තට දැන් 57.තාත්තට මගේ සීයාට වගේම නම් පොත කටපාඩමින් කියන්න පුළුවන්.
@krishanthagunasekera5512
@krishanthagunasekera5512 3 жыл бұрын
Thanks professor your vital information about from ancient history books.
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 3 жыл бұрын
තවද ඉතිහාසයෙ දේශපාලන ආගමික ආර්ථික ්‍රියාවලිය පමණක් ඉතිහාසය යැයි සිතු අපිට ඉන් ඔබ්බට ගොස් අතීත ජනයාගේ සිතුවිලි ආකල්ප ඔවුන්ගේ ආහාරය ඔවුන්ගේ ආචාර සමාචාර යනාදී වශයෙන් අපි ඉතිහාසයේ නොදකින පැත්තක් දැකීමට මෙම වැඩ සටහනේ සහාය ඉතා වටිනවා
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 3 жыл бұрын
සුපර්
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@kumaripadmaperuma457
@kumaripadmaperuma457 3 жыл бұрын
Very enlightening.Thank you
@rukaiyasahabdeen5721
@rukaiyasahabdeen5721 3 жыл бұрын
very useful,
@rasminsudev3978
@rasminsudev3978 3 жыл бұрын
සර් පුරාණ සාහිත්‍ය පොත් අතර මම දැකල තියනව භක්ති ශතකය , අනුරුද්ධ ශතකය කියන පොත්. මොනවද සර් මේ "ශතක පොත්" කියන්නෙ ?
@randikaharidu6304
@randikaharidu6304 3 жыл бұрын
මහාචාර්යතුමනි " කදවුරු සිරිත " පාසල් ශිෂ්‍යයන්ට මිල දි ගන්න පුළුවන් කොහෙන්ද ?
@jayawardanakumara2680
@jayawardanakumara2680 3 жыл бұрын
සර්, ලංකා ඉතිහාසයේ වියතුන් පඬිවරුන් සිටියේ භික්ෂු සමාජයේ විතරද? ඒ වගේම මහාවංසය හුදෙක් වර්තමානය සේ දේශපාලන අරමුණක් පමණක්ද?
@kalumc2790
@kalumc2790 3 жыл бұрын
❤❤❤❤❤
@buddikajayawardane5263
@buddikajayawardane5263 3 жыл бұрын
super
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 3 жыл бұрын
දුම්බර ලේකම් මිටි වලත් උඩරට ඉතිහාසය ගැන තියෙනව කියල මං අහල තියෙනව, ඒ ක් ඇත්ත දෙයක්ද කියල දැනගන්න ඕනෙ,සර්ගෙන් මේ ගැන දැනගන්නට කැමතී
@sachindakodithuwakku347
@sachindakodithuwakku347 3 жыл бұрын
නම් පොතෙහි සඳහන්වන 'මක්කම' නැමැති විහාරස්ථානය පිලිබඳ පැහැදිලි කිරීමක් කරන්න
@harshalakmal4061
@harshalakmal4061 3 жыл бұрын
❤️🙏
@sampathekanayaka4928
@sampathekanayaka4928 3 жыл бұрын
කඳවුරු සිරිතේ රාජ සභාවේ නිළධාරීන්නේ කාර්‍යභාරය මොනවද ආදරණීය ගුරුතුමණි...
@channanaveen550
@channanaveen550 3 жыл бұрын
ලංකාවේ පැරණි පොතපත කියවීම අවශ්‍ය වූවත් සොයා ගැනීමට අපහසුයි. පැරණි ග්‍රන්ථයන් කියවිමට හො මිලදී ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළින් හැකියාවක් තියනව ද?. සර්
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 3 жыл бұрын
ආයුබෝවන්!
@threekal2
@threekal2 3 жыл бұрын
👍❤️💐
@ishanchinthana8022
@ishanchinthana8022 3 жыл бұрын
🙏🙏🙏
@dilshankumarage6462
@dilshankumarage6462 3 жыл бұрын
@imalkarandev3516
@imalkarandev3516 3 жыл бұрын
අතීතයේ ඇදුම් පැලදුම් මොන වගේද
@acmq8895
@acmq8895 Жыл бұрын
ඉතිහාසය ලියපු අයගේ වුවමනාව මත තමා ලිය වෙලා තිබෙන්නේ
@Ape965
@Ape965 Жыл бұрын
Holly Bible Eka Hari hati vigraha nokara, minisun visin upakalpanaya Kara boho ethihasa poth walata manussayage loka pragyawen
@acmq8895
@acmq8895 Жыл бұрын
මහාවංශය නිවරදිව ඉතිහාසය ලියවෙලා නැහැ
@cattylovers3829
@cattylovers3829 3 жыл бұрын
Kawda danne oya naekath calculations harida kiyala? API upan daa indalama, haema deyakma karanne naekath Balala. ETH API tamaa haema ansayenma dukpath rata. Economy witarak newei haema deyakma. Thirascheena dharma!
@DonsMartialArt
@DonsMartialArt 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suneth.8912
@suneth.8912 3 жыл бұрын
Add daanda epa.igana gannanai ahanne..
@randikaharidu6304
@randikaharidu6304 3 жыл бұрын
සර් පියුම් මල නම් කෘතිය නූතනයෙ මුද්‍රණය වෙනවාද
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
🤔
@rangalalgajaman615
@rangalalgajaman615 3 жыл бұрын
ජයරත්න පතිඅරච්ච් ව දන්නවා ද
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Neth Unlimited History Sri Lanka 72
1:21:02
Neth FM
Рет қаралды 10 М.
Neth fm Unlimited History Sri Lanka 141
1:25:07
Neth FM
Рет қаралды 15 М.