දස්කොන් ප්‍රමිලා | Daskon Pramila | Neth Unlimitad History 184 - 02

  Рет қаралды 12,067

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 51
@neviltec4687
@neviltec4687 Жыл бұрын
ගොඩක් ස්තූතියි ..නැසී ගිය ජැක්සන් මතයක් වෙනවා..මේ දස්කොන් ඉතිහාස පුවත කොච්චර රසවත් විදිහට ටෙලි සිත්තමක් මැව්වා..ජැක්සන් ඔබ නිවන් දකිත්වා සසර කෙලවර.
@poojaumashankarsportal2183
@poojaumashankarsportal2183 Жыл бұрын
Thank you ❤
@sunchare
@sunchare Жыл бұрын
Tks pooja ♥️
@chandanamallawaarachchi8356
@chandanamallawaarachchi8356 4 ай бұрын
Mek fake channel ekk neda oya newi neda pooja madam
@sujeewajayalath7645
@sujeewajayalath7645 Жыл бұрын
බලාගෙන සිටිය වැඩසටහනක් !!! ස්තුතියි ඔබට
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
Thank you professor somadeva and nuwan ♥️🙏♥️
@sunchare
@sunchare Жыл бұрын
Thank you too
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි ....
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
Thx❤❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍👍👍
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
මම අහල තියෙනවා මේ ප්‍රේම වෘත්තාන්තයේ දී දස්කොන් අධිකාරම ඝාතනය ගැන රජු දුක් වුණා කියල...ඒ සිද්ධිය ජැක්සන් ඇන්තනි මහත්මයගෙ දස්කොන් කතාවෙත් තිබුණා..
@PethminRathnayaka
@PethminRathnayaka Жыл бұрын
184 - 01 අවසානය හා 184 - 02 ආරම්භය අතර කොටසක් අඩුයි .වැදගත්ම කොටසක් වගේ .ඒ කොටසත් තිබුනනම් වටිනවා .
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
නුවන් මහත්මයා...මේ වැඩසටහනේ දීම උඩරට රාජධානියේ රදල වලව් ගැන විස්තරයක් කරන්න..මොනවද පරණ වලව්,කොහෙන්ද දැනගන්න පුලුවන් විස්තර,වලව්වක ආකෘතිය හා එහි සංස්කෘතිය වගේ කාරණා දැනුවත් කරන්න පුලුවන්ද
@jlrashmi8689
@jlrashmi8689 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PethminRathnayaka
@PethminRathnayaka Жыл бұрын
දේශපාලන හේතු මත කවුරුන් හෝ බිසෝවරු වඳ කෙරෙව්වා වෙන්න බැරිද ? නෑයන්ට රජකම ගන්න රැජිනගේ නෑයොම එහෙම කරා වෙන්න බැරිද ?
@isuruasanka91
@isuruasanka91 Жыл бұрын
ප්‍රමිලා දෙවියගෙන් අපෙ රජ වන්ශය අව්ල් උනෙ නෑත්තන් රජ පරම්පරාව මීට වඩා දිග වෙන්න තිබුනා නේද...සින්හල රජෙක් හිටියනාන් රාජසින්හ රජතුමාට ආපු දෙශපාන අව්ල එන්නෙ නෑ නේද...එහෙන ඉන්ග්‍රීසී රෙජිමයට කනද උඩරය බලය අල්ලගන්න අමාරුවෙයි නේද...ලන්දෙසි පෘතුගීසි අයට බැරි උනා වගෙ....ඒ හින්දා ලන්කාවෙ දෙශපාලනෙයෙ ලොකුම turning point එක ප්‍රමිලා බිසව නේද
@shishyathwa
@shishyathwa Жыл бұрын
ලොකුම turning point එකනම් පරාකංමභාහු රජතුමාට දරුවො නොසිටිය එක
@slwide7507
@slwide7507 Жыл бұрын
"ගස්කොන්" හෙවත් "දස්කොන්" නමින් පැවත එන උදවිය අදටත් යටිනුවර ප්‍රදේශයේ ජීවත් වෙනවා.
@nirmalsubhasingha5105
@nirmalsubhasingha5105 Жыл бұрын
එයාලගෙන් පරිස්සම් වෙලා ඉන්න.😂😂😂😂😂
@prasasea
@prasasea Жыл бұрын
Ask them to do a DNA test and prove their European ancestry. Many Kandyans have bogus ancestry.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r Жыл бұрын
එයාලා ge වාසගම කුමක්ද
@himashadhikari4575
@himashadhikari4575 Жыл бұрын
ගලගෙදර දෙහිදෙණිය වලව්වේ ජීවත් වූ අයටත් දස්කොන් පෙළපතට නෑකමක් තියන බව කියනවා. ඔවුන් දිසානායක වාසගම දරන අතර පවුලේ සියලු දෙනා ඉතා උස පැහැපත් සිරුරු දරන අය. ඊට පෙර ඔවුන් වරාතැන්න වලව්වේ ජීවත් වූ බවත් කියනවා.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
​@@Mindyourownbusiness-l1rවරාතැන්න දස්කොන් අධිකාරමලාගෙ වලව්වෙ/නිකතැන්න දස්කොන් අධිකාරමලාගෙ
@hashilasudaraka9115
@hashilasudaraka9115 Жыл бұрын
මණ්ඩුක භවන☺️
@slgaming4117
@slgaming4117 Жыл бұрын
මගේ යහළුවෙක් ඉන්නවා ඔහුගේ දෙවන විවාහයේ බිරිඳට දරුවෙක් නිහිටින විදිහට වැඩේ කරන ..රජ්ජුරුවොත් එහෙම කළා ද ? නැතිනම් රාජකීය වෙදදුරන් හොර රහසේ ඉන්දීය සම්බවයේ රාජකීයන් ඉපදවීම නතර කලා ද ? සංවාදයට විවුර්තයි
@starlitnews
@starlitnews 8 ай бұрын
Attractive photo. We have ladies by the name Premila. Maybe a good theme for a script. Premila, Dascon love story like Romeo and Juliet. As for the barren or infertileness of the princess from India, who knows they used some kind of birth control method .
@channajayashanka9588
@channajayashanka9588 Жыл бұрын
පිට්ටි නායක්කර් ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත පුතාව ලංකාවෙ රජ කරවන්න..
@MadusankaDewenige-rj6fr
@MadusankaDewenige-rj6fr Жыл бұрын
ලංකාවෙ මහාවංශය එංගලන්තෙ තියනවද
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
1 රාජසිංහගෙන් පස්සේ ඇත්ත රජවරු ආවේ නෑ. ඔක්කොම ඊටපස්සෙ ආවේ රදල ආන්ඩු😅
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
සාක්ෂි මොනවද
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
daskon hambunoth umbata yanna wenne Sweden walatath eha kussidewa
@asankaravi7310
@asankaravi7310 Жыл бұрын
ප්‍රමිලා බිසව ඉන්දියාවේ සිට පැමිනෙනෙවිට ලෝහමය පෙට්ටියක් ගෙනාවලු ඒ තමයි ඇය ගෙන ආ දෑවැද්ද දමා තිබූ පෙට්ටිය. මෙය අදටත් මහනුවර කතරගම දේවාලයේ සුරැකිව තිබෙනවා. වසරකට වරක් දේවාලයේ බඩු ගනන් ගන්නා අවස්තාවේදී එය මහජනතාවට දැකබලා ගැනීමට අවස්තාව ලැබෙන බව දේවාලයේ බස්නායක නිලමේතුමා පවසා තිබුනා kzbin.info/www/bejne/mIGtXqyXa6usfrs&si=amxJaNulXivfJBKF
@susilperera3638
@susilperera3638 Жыл бұрын
pahugiya.sayhiye.kiyapu.ekma.kiyanna.ganna.welawa.waddi
@shishyathwa
@shishyathwa Жыл бұрын
රජ්ජුරුවො කොහොමද #රෙද්දක්_ඇදන් ඔය සිද්ධිය රාජ සභාවෙ සාකච්ඡා කරන්නෙ. දස්කොන් මැරුම් කෑවට පස්සෙ මිනිස්සු ඇයි ඒ කියල හොයනකොට තමා ඔය පිළිමෙ කතන්දරේ එලියට ලීක් වෙන්න ඇත්තෙ.
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
සර් නානායක්කාර කියලා ලංකාවේ දැන් ඉන්න අය නායක්කාර් වංසයෙන් එන අයද
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
නෑ
@buddikajayawardane5263
@buddikajayawardane5263 Жыл бұрын
@HansapaKolamunna
@HansapaKolamunna 5 күн бұрын
❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН