දිඹුලාගල සෙල්ලිපිය සහා රාජ් සෝමදේව | Dimbu inscription and Raj somadeva | Unlimited History 196 - 01

  Рет қаралды 65,611

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
7 Days in sigiriya වැඩමුළු සදහා අමතන්න 0703261117
සෙල්ලිපි පාඨමාලාව සදහා අමතන්න 0719772273 - අනු
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 572
@chamindamanoj3240
@chamindamanoj3240 7 ай бұрын
සෝමදේව මැතිතුමනි ඔබ තුමා අපේ දිබුලාගල රහුල හමුදුරුවන් වහන්සේ මුණගැහිලා සාකච්ඡා කරලා අපිට මේකේ ලියලා තියෙන ඇත්තම දේ හරියට කියලා දෙන්ඩ මාත් පොලොන්නරුවේ කෙනෙක් රට විනාශ කරපු පාලකයන්ට ඕවගෙ වටිනා කමක් නැ. ඒත් අපිට වටිනවා. ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා!
@chanaplace2891
@chanaplace2891 7 ай бұрын
ඔබ තුමා අප වෙනුවෙ න් මේක කියවන්න කියලා ඉල්ලා සිටිනවා මොකද අපි නොසෑහෙන බලාපොරොත්තු වකින් ඉන්නේ මේ ගැන දැනගන්න ඔබ තුමාට ගොඩක් පින්
@vidurakalinga1352
@vidurakalinga1352 2 ай бұрын
ඔබතුමා හොදටම දන්න ලංකාවෙ ඇත්ත ඉතිහාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඔබතුමාට ආත්ම ශක්තිය ලැබේවා....
@madusankatharindu
@madusankatharindu 7 ай бұрын
මහාචාර්ය තුමාගෙ වාට්ටුවට ඇතුල් කරන එකටනම් අපිත් ගොඩක් කැමතියි ❤❤❤
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 7 ай бұрын
ඔබතුමා මේ හෙල ජාතියකට ද්‍රෝහි වෙන කෙනෙක් නොවන බව අපි දන්නවා ..රාජ් මහත්තයා ,කරුනාකර අපි ගැන අනුකම්පාවෙන් මෙහි ඇත්ත ඇති සැටියෙන් අපට කියන්න.ජාතියකට කරන මහා පුන්‍ය කර්මයක් ඒක.🙏🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 7 ай бұрын
😂😂😂
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 5 ай бұрын
Meth modayek
@NIM4WD
@NIM4WD 7 ай бұрын
නියමයි නුවන් අපේ මහාචාර්යතුමා වෙනුවෙන් පෙනි හිටියට, මෙතුමා ජිවත්ව සිටියදි මෙතුමන්ගෙන් වැඩක් ගත්තේ නැත්නම් ගොඩගත් ඉතිහාසය වැලලි යන්න පුලුවන්. මෙතුමා මෙන්ම ඔබ ඇතුලු කන්ඩායම සෙල්ලෙපිය කියවිය යුතුමයි., ඉශංක මල්සිරි ආචාර්යතුමාවත් එක්කර ගමු
@LeelaWikramashige
@LeelaWikramashige 7 ай бұрын
❤❤❤😊
@UpaliAmarasinghe
@UpaliAmarasinghe 6 ай бұрын
❤😊
@NalakaNuwan-bt5mp
@NalakaNuwan-bt5mp 17 күн бұрын
Me sellipiya kiyawanna obathumata nawa rajayenwath awasara diya yuthui
@dtaKamalakirthiDissanayake
@dtaKamalakirthiDissanayake 7 ай бұрын
අපේ සෝමදේව මහත්මයට දිඹුලාගල සෙල්ලිපිය කියවන්ඩ වාසනාව ලැබේවා 🎉🎉🎉🎉🎉
@udakainsynsie9928
@udakainsynsie9928 7 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියා ගන්න දඟලන වසලයන්ට අවශ්‍ය උන්ගේ පච වලට ගැල පෙන්න සෙල් ලිපි කියව ගන්න. ඒකට මෙලොව ඉඩක් නැති බව ඒ වසලයෝ දන්නේ නෑ
@shiranimadhuvanthi3796
@shiranimadhuvanthi3796 7 ай бұрын
පරණවිතාන, රාජසෝමදේව, soma හාමුදුරුවෝ ඇතුළු බොහෝ පිරිසක් බුදුන් උපන්නේ මේ හෙළ බිමේ බව දැනසිටියා. නමුත් එයාලා බයට ප්‍රසිද්ධ කලේ නැහැ. මිවනාපලානේ අරිහතුන් වහන්සේ සාක්ෂි සමග සියල්ල හෙලිකලා.වරදාන වරප්ප්‍රසාද නැතිවෙන බිය නිසා බොහෝ පිරිස් ඇත්ත හෙළි කරන්න අකමැතියි. 🙏
@chanakadodangodage5908
@chanakadodangodage5908 3 ай бұрын
මෙයා සත්‍ය හෙලිකරන්නෙ නෑ. කතා කාරයෙක්
@IndikaAjantha-s7e
@IndikaAjantha-s7e 7 ай бұрын
ඇත්තටම මේ සෙල්ලිපියට ඔබ තුමා සහභාගි නොවීමම රටේ වාසනාවක්.මේ පැහැදිලි කිරීමට ස්තුතියි.".පුරාවිද්‍යාවෙන් සෙල්ලිපි කියවනව වාගේ"පින්පඩි ගන්න පවුකාරයන්ගේ ගොඩේ නැති රාඡ් සෝමදේව මැතිතුමනි.ඔබට තුති. තෙරුවන් සරණයි!🙏🙏♥️♥️
@neviltec4687
@neviltec4687 7 ай бұрын
මහාචාර්ය තුමනි, unlimited history වැඩ සටහන පටන් ගත් දවස පටන් මෙ වනතුරු අහනවා මේ වන තුරු ඔබ තුමාගෙන් කිසිම ඉල්ලීමක් හෝ ප්‍රශ්නයක් යොමු කර නෑ..කරන එකම ඉල්ලීම ඔබ තුමා දිඹුලාගල සෙල්ලිපිය කියවා ජනගත කරන ආයාචනයයි..මුලු රටක් එම කාර්‍යය ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙනවා මහාචාර්ය තුමනි ..නුවන් පෙරමුණ ඔබට ගැනීම ගැන බෙහෙවින්ම ස්තූතියි ..
@charu65
@charu65 7 ай бұрын
තෙරුවන් සරනයි සියලුම දෙනාට ❤ අපේ ඉතිහාසය නැවත ඉස්මතු වෙන්නනම් ඒ පිලිබදව හැම දෙනාම සොයාබැලිය යුතුයි 😊
@sunilPerera-h5u
@sunilPerera-h5u 7 ай бұрын
අපි ලෙඩාව රාජ් සෝමදේව මහාචාර්‍යතුමාගේ වාට්ටුවට ඇතුලත් කරනවා. එතුමා රෝග සියගනනකින් පෙලෙන අපේ ලෙඩාගේ දරුණුම සැත්කම සාර්ථකව කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ ඇමතිතුමාට කල යෝජනාව( එය අභියෝගයක් වගේ) ඉතාම හොඳයි. ඔබේ ප්‍රයත්නය අගය කරනවා.
@premadasagamage5729
@premadasagamage5729 7 ай бұрын
Fffffffffffffffffffffffffffffffffffffffffff5
@kusalsilva1067
@kusalsilva1067 7 ай бұрын
රටෙි හරි ඉතිහාසය තවමත් සොයා ගැනීමට නොහැක වී ඇත.. 🔥🔥
@jayawardanakumara2680
@jayawardanakumara2680 7 ай бұрын
අදාල කමිටුව තක්කු මුක්කු වෙලා දඟලන මාධ්‍ය සාකච්ඡාවක් ඉදිරිපත් කරනවා දැක්කා.😢
@polwaththagamage7926
@polwaththagamage7926 7 ай бұрын
අනිවාර්‍යයෙන්ම සර් මේ සෙල් ලිපිය කියවන්න ඕන අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩ සැක සහිතයි
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 7 ай бұрын
නියම තැනට ඕබ ආමන්ත්‍රණය කරනවා නුවන්.. බොහොම ආඩම්බරයි.. කොන්දක් තියෙන තවත් එක් මාධ්‍යය කරැවෙක් දුටුවෙමී...
@himaliponweeraarachchilage5542
@himaliponweeraarachchilage5542 7 ай бұрын
ගොඩක් ආසාවෙන් රාජ් සෝමදේව මහත්මයාගේ හැම වැඩසටහනක් ම මම බලනවා, දවසක එතුමා හම්බවෙන්නත් ආසාවෙන් ඉන්නේ, එතුමා දිඹුලාගල සෙල්ලිපිය කියවන්න යනවනම් ඇත්තටම සතුටුයි, දිඹුලාගල ගවේෂණයක් කළොත් ඉතිහාසය පිළිබඳ මීට වඩා ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි, නුවන් ඔබටත් ගොඩක් ස්තුතියි මේ වැඩසටහන මෙහෙයවීම ගැන
@dayawansajayaweera5250
@dayawansajayaweera5250 7 ай бұрын
රාජ් සෝමදේව මහතාට බොරු කියන්න ආශාවක් හෝ පරිචයක් නැහැ , එතුමා 2023 ජූලි 12 නුගේගොඩ ලන්කා බැන්කු ස්‍ර්වනාගාරයේ පැවති දෙසුමක් අවසානයේ අසන්නෙක් ඇසූ පැනයකට පිලිතුරු දෙමින් ප්‍ර්කාශ කලා බුද්ද කාලය හෙවත් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ හෙලබිම තුල රජවරුන්ගෙ පාලනයක් තිබුනෙ නැති බව සහ එවකට සිටි ප්‍රාතමික මිනිස්සුන්ගෙ උවමනා එපාවන් සොයාබැලීමට පරමුක නම් සුලු චරිතයක් ගම්මූන් අතරින්ම මතුව කටයුතු ඉශ්ට් සිද්ද කල බව , සෝමදේව මහතා දන්නව තමන් විසින් මේ සෙල්ලිපිය කියවා අනාවරනය කලහොත් නැවතත් පිරිසක් ආතතියට පත් වෙන බව .
@PrasadKumara-xn7cq
@PrasadKumara-xn7cq 7 ай бұрын
මහාචාර්ය තුමා කියන විදියට සෙල්ලිපි කියවීම පිලිබදව දැනුමක් තියෙන ජයරත්න පතිර ආරච්චි මහතාට ඇයි පුරාවිද්‍යා නිළධාරීන් එම ස්ථානයට ගොස් එම සෙල්ලිපිය කියවන්න අවස්ථාවක් නොදෙන්නෙ.ඒමහතා එම සෙල්ලිපිය කියවා රටට නියම විස්තරය හෙළි කරනවාට පුරාවිද්‍යා නිළධාරීන් අකමැති ඇයි.අපට තේරුම් ගන්න බැරි ඒකයි
@dilshikadilhani7025
@dilshikadilhani7025 7 ай бұрын
ඔබ දෙපලට ජය වේවා . තෙරුවන් සරණයි ! හැමදාම ලිව්වෙ නැතුවට හැමදාම අහනව මේ වැඩසටහන. මේකෙන් ඉගෙන ගන්න දේ බොහෝයි. මං උසස් පෙලට ක්ල්ලෙත් ඉතිහාසය .දැන ගන්න කැමතිම විශයක්
@SivaLankaHomePlanning-cy5jk
@SivaLankaHomePlanning-cy5jk 7 ай бұрын
කොන්ද කෙලින් තියාගෙන කතා කරන ජනමාධ්‍ය වේදියෙක් කාලයකින් දකින්න ලැබුණේ.ජයවේවා ❤
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 7 ай бұрын
රටට ආදරයක් තියෙනවානම් සත්‍ය වසන් නොකර නිවැරදි දේ ජනතාවට ලබාදෙන්න
@ohansa1878
@ohansa1878 7 ай бұрын
මම හිතන්නේ නැ රාජ්සෝමදේව සත්‍ය සත්‍ය ලෙසම හෙලි කරයි කියලා
@thusithaindunil7466
@thusithaindunil7466 7 ай бұрын
​@@ohansa1878දැන් කියවිමත් බොරුද ,එතකොට ඇත්ත පතිරඅරච්ච්, මිමනපලානේ කියන බොරුද,රාජ් සෝමදේව දිඹුලාගල සෙල්ලෙපියෙන් අයින් කලේ විදුර වික්‍රම මිමනපලානේගේ කිමට,දාගත්තේ තමන්ට කැමති අය එත් ආවේ ඔය කියවිම,රාජ් සෝමදේව ඔය සෙල්ලිපිය කියවයි ළගදිම ,එතකොට ඔප්පු වෙයි ඇත්ත,කොටස් දෙකකට කියවිම් දෙකක් එන්න බෑ
@HemasiriGamage
@HemasiriGamage 7 ай бұрын
,,,,,,,,,,,,,, ද් ,​@@ohansa1878
@KOSA.NUWAN.1.
@KOSA.NUWAN.1. 7 ай бұрын
@@ohansa1878 නොකරොත් ඉතින් සොබා හම්බෙයි
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 7 ай бұрын
​​@@ohansa1878 සත්‍රය වසන්කර බොරුව මතුවීම තමයි එදා සිටම උනේ මේ රටට හොඳ කොන්ද පණ ඇති නායකයෙකු පැමිණි දවසටයි හරි දේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නැතිනම් බැට් එක හංගන් බෝල දෙකෙන් සෙල්ලම් කරන එක තමයි වෙන්නේ
@hiranjayaweera7225
@hiranjayaweera7225 3 ай бұрын
සෝමදේව මැතිතුමනි උවමනාවෙන්ම වළලා දමා ඇති අපේ හෙළ ඉතිහාසය පිළිබඳව ඔබතුමාගේ හෘද සාක්ෂිය දන්න බව අපට වැටහෙනවා ඔබතුමා දන්න ඇත්ත රටට හෙළි කර පොතක් ලියා ඔබතුමාගේ වගකීම මේ හෙළබිමට ඉටුකර දෙන්න. යම් දිනක ඔබතුමා මේ හෙළබිම තුළ යුග පුරුෂයෙක් හැටියට නම් දරාවි
@somathilaka9726
@somathilaka9726 3 ай бұрын
දන්න පුකක් නෑ දන්නෙ දෙන්න විතරයි
@navindraarjunaabeyesekera7864
@navindraarjunaabeyesekera7864 7 ай бұрын
ලෙඩා ඇතුල් කිරිමට මම සියට දාහක් සහයෝගය දෙනව
@lakshman245
@lakshman245 7 ай бұрын
බුදුන් වහන්සේ ලංකාවේ කියලා කියන්න බයයි මෙච්චර සාක්කි ලැබිලා තියෙන්නේ
@dbt133
@dbt133 7 ай бұрын
මම කිවුවොත් බුදුන් තායිලන්තෙ කියලා.එහෙත් සෙල්ලිපි හම්බෙන්නෙ.පකිස්තානෙ කිවුවොත්.එහෙත් හම්බෙන්නෙ.ඉන්දියාවෙ කිවුවොත් එහෙත් හම්බෙන්නෙ.දිඹුලාගල ලිපියෙ තියෙන්නෙ වෙලදාම් කරපු ඒවා ගැන ඕනනම් ඒගැන බලන්න පුලුවං මම බොරුද කියන්නෙ කියලා.ඇතම් අය මුදල් අරන් ධර්මය විකුර්ති කරලා බුදුන් ලංකාවේ කියලා කියනවා දැන් එයාලව අංගොඩ යවන්න හදන්නෙ.ඔවුවා හිතලු විතරයි.
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 5 ай бұрын
Ethisaya egena ganim
@chandraperera6247
@chandraperera6247 7 ай бұрын
නුවන් මහතා පැහැදිලිව ඇමති තුමාට ඔහුගේ අදහස සහ පැනය ඉදිරිපත් කළා. ඔබ ගේ ඒ ඉදිරිපත් කිරීම මේ රටේ යහපත උදෙසා මිස ඔබගේ යහපත පිණිස නොවේ. ඒ පිලිබඳව මම ඔබට හිස නමා ආචාර කරමි. ඔබට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා.
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 7 ай бұрын
ආයුබෝවන් ඔබ දෙපලට ඇත්ත වෙන්න පුලුවන් ඔය කියපු ඇමති මිට කලින් සම්මානයක් දෙන්න නමක් සදහන් වෙච්ච කෙනෙකුගෙන් නමක් අයින් කරලා තිබුනා ඇමති මැදිහත් වී ඉතින් මේ මහචාර්ය රාජ් සෝමදේවගේ සර් නමත් අයින් කරන්න ඇති එකේ කතා දෙකක් නැහ කාට හරි කඩේ යන ඇමතියෙක් ජාතිය වනසන. ස්තුතියි ඔබදෙපලට සෙල්ලිපිය කියවන්න හැකියාව ලැබේබා කියා පාර්ථනා කරනවා. ❤✊
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
සුබ දවසක් මමත් බලාපොරොත්තු උනා සෝමදේව සර් මේ ගැන යමක් ගෙනෙයි කියලා 😊
@niroshangunarathna7075
@niroshangunarathna7075 7 ай бұрын
ස්තුතියි !
@amaratungah.a6615
@amaratungah.a6615 7 ай бұрын
ඔබ දෙපළට තෙරුවන් සරණයි
@tharindulakmal7624
@tharindulakmal7624 7 ай бұрын
අනේ සර් සමාවෙන්න එ සෙල්ලිපිය කියවන්නකො සර්❤
@funnysl8695
@funnysl8695 7 ай бұрын
Eyata bha 😂
@MahasenChandupa
@MahasenChandupa 7 ай бұрын
​@@funnysl8695Oya gihin kiyawanna😅
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 7 ай бұрын
@@funnysl8695මෙයාට කියවන්න බෑ
@anandaathukorale2348
@anandaathukorale2348 7 ай бұрын
මහාචාර්ය රාජ් සෝමදේවයන්ට කියවන්න නොදී විදුර කියන අපතය වෙන නාකි මයිනගෙ හෙන්චයියල ලවා කියවන්න හදන්නෙ අළුත් ඉතිහාසයක් ලියල රාජපස්සලව ක්‍රිස්තු පූර්ව යුගයට අරන් යන්නද දන්නෙ නෑ. නාකි මයිනගෙයි කපුටගෙයි පරම්පරාවට කුිස්තු පූර්ව යුගයෙ ඉඳන්ම නින්දගම් තිබුන කියල සෙල් ලිපියෙ ලියල තිබුන කියන්නද දන්නෙ නෑ😂
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 3 ай бұрын
ඔබලාගේ ව්‍යාපාරය දියුණු වේවා
@sujithpriyanthatennakoon1232
@sujithpriyanthatennakoon1232 5 ай бұрын
තමන්ගේ ජීවිතයට ආදරෙයිනේ හැමෝම.....ඇත්ත කතා කරපු ගොඩක් මිනිස්සුන්ට අත්වුන ඉරණම දන්න නිසා කවුරුවත් ඇත්ත හෙලිකරන්නෑ
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 7 ай бұрын
ඔබතුමා කියන්නෙ ඇත්ත ඇත්තටම මේ රටේ පුරවැසියන්ගේ බදුමුදලට සාදාරනයක් ඉටුවෙන්නෙ නැහැ ඔබතුමා මේ සෙල්ලිපිය කියවන්නම ඕනෑ
@arunanishanthajayalath6889
@arunanishanthajayalath6889 7 ай бұрын
ඔබතුමා ලට දිබුලාගල සෙල්ලිපි ය කියවා නිවැරැදි අදහස රටට එලි කිරිමට හැකි වේවා. තෙරුවන් සරනයි ...
@jagathwarnakaranathunga4518
@jagathwarnakaranathunga4518 7 ай бұрын
මේකේ නිවේදකය..අපේ සිංහල බෞද්ධ ඉතිහාසයට හා සංස්කෘතියට විශාල හානියක් කරන්න ඉලක්ක අරන් ඇති බව මොහුගේ වැඩසටහන් බුද්දිමත් විමසිලිමත්ව බලද්දි...අපිට නොතේරෙනවනම් අපේ අඩුවක්... ඒ වගේම මේ මහාචාර්ය තුමා අදහස් ප්‍රකාශ කිරීමේදි..කොහේ හෝ හිරවීමක් සහිතව කියවන යන බව ,, පෙනේ,, මහා චාර්ය තුමනි ඔබේ නිදහස් අදහස් බය නැතිව ඉදිරි පත් කරන්න ශක්තිය ධෛරිය ලැබේවා
@samanthakalyanaratne5907
@samanthakalyanaratne5907 7 ай бұрын
ලෙඩා ඇතුලත් කරගන්න සර්... කුමක්ද අවශ්‍යය අපේ සහයෝගය ඔබතුමාට...//
@dhammikajayatilleke1067
@dhammikajayatilleke1067 7 ай бұрын
දිබුලාගල සෙල්ලිපිය යම් ආන්දෝලනයකට තුඩුදී ඇති බැවින් , සෝමදේව මහතා මෙය කියවා යම් අදහසක් ඉදිරිපත් කරනවා නම් , එය ඉතා කාලෝචිත වනු ඇත.
@saranelumnelum7499
@saranelumnelum7499 7 ай бұрын
අනේ නුවන් අයියේ කොහොමහරි සර්ට කියවන්න පුලුවන් වැඩපිළිවෙළ ඉක්මනින් සම්පූර්ණ කරගන්න. 💐
@prasannaliyanage2117
@prasannaliyanage2117 7 ай бұрын
Thank you both Professor and the Host for clearing our doubts about your integrity. We plead you to educate the helpless people in this country with true facts of history. Aayubowewa 🙏
@Asian_roar
@Asian_roar 7 ай бұрын
මේ video එක එනකම් හිටියේ ❤
@PriyaCharvy
@PriyaCharvy 7 ай бұрын
රැක ගත යුතු ජාතික වස්තුවක් සෝමදේව සර්..❤❤
@LSNBandara
@LSNBandara 7 ай бұрын
වටිනා වැඩසටහනක්.. රාජ් සෝමදේවමහතාට අවස්තාවක් දෙන එක හොදයි.. නුවන් ඔබගේ ජනමාධ්‍ය කලාව විශිශ්ටයි..
@i.mmusic9696
@i.mmusic9696 5 ай бұрын
ඔබ තුමාට එය කිවන්න හැකියාව ලැබිලා අපට ඇත්ත දැන ගන්න වාසනාව ඉක්මනින් ලැබේවා
@SwarnaSara
@SwarnaSara 6 ай бұрын
මහාචාර්ය තුමනී ඔබ තුමන් පිලිබද විශාල විස්වාසයක් තියනවා ඔබ තුමන් දිබුලාගල සෙල්ලිපිය කියවලා ලෝකෙට සත්‍ය හෙලිකරනු මැනවි..
@nimalpadmasiri153
@nimalpadmasiri153 7 ай бұрын
ඔය කියපුවම හරියට තොරුතුරු එලියටඑයි අපි බලාගෙන ඉන්නෙ සත්‍ය එලියටඑයි අපෙ බුදුන්වහන්සේගේ ජන්මය මේව් රටට දෙන්න බයයි ඔය රජ්ය මොනවා කිව්වත් අපේ බුදුන් මේ හෙල බිමෙහි පහල වෙලාතියෙන්නෙ ඔබට ජය
@vimalperera950
@vimalperera950 7 ай бұрын
ඔබ තුමා දැකීම සතුටක් .මෙහි sathya.තේරුම අපිට වටහා දෙන්න .ඔබ thumaata.pin ...
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 7 ай бұрын
ලංකාවේ උන් ගැනනම් කියන්න ඕනේ නැහැ බඩේ බැදගෙන හිටියත් බොක්ක වෙනස් කාලකන්නි ජාතියක් එකනේ රටට හෙන ගැහිලා තියෙන්නේ
@sunilstephan7522
@sunilstephan7522 7 ай бұрын
මහචාර්ය තුමා රට වෙනුවෙන් ඔබතුමා මේ සෙල්ලිපිය කියවන්න,ඒසේ ඉල්ලිම රටෙ පුරවැසියන් විදියට අපේ අයිතියක්,කරුනාකර අපේ ඉල්ලිම සලකා බලන්න,වැරදිම ස්වාබාවිකයි,ඔබතුමාගේ හැකියාව අනුව මේදේ කරන්න,ගව්‍රරවයෙන් ඉල්ලමි
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 4 ай бұрын
Many Thanks To U Both For This Information Greatest ❤❤❤
@shiranimadhuvanthi3796
@shiranimadhuvanthi3796 7 ай бұрын
අයි හැමෝම දන්නවා මේ රහස, මේ හෙළබිම බුදුන් උපන් දේශය බව. කොන්ද කෙලින් කියන්න බරි තවම
@dbt133
@dbt133 7 ай бұрын
😂😂😂😂
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 7 ай бұрын
වෙන අය මේ සෙල්ලියට වෙන අර්ථකතන දෙනව රාජ් සෝමදේව මහත්මයාම කියෙවුවොත් සියලු ලංකිකයන්ට අතිෂයින්ම වටිනව...
@jayanthaherath6569
@jayanthaherath6569 7 ай бұрын
අගෙයි ❤
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
දිබුලාගල සෙල්ලිපියා රාජ් සෝමදේව ඩොක්ටගේ වාට්ටුවට දානකන් බලාගෙන ඉන්නෙ ගොඩාක් ආසාවෙන්
@udakainsynsie9928
@udakainsynsie9928 7 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියා ගන්න දඟලන වසලයන්ට අවශ්‍ය උන්ගේ පච වලට ගැල පෙන්න සෙල් ලිපි කියව ගන්න. ඒකට මෙලොව ඉඩක් නැති බව ඒ වසලයෝ දන්නේ නෑ
@risinimarasinghe3016
@risinimarasinghe3016 7 ай бұрын
ඔව්, අපි ඔබේ වාට්ටුවට ලෙඩාව ඇතුලත් කරමු....❤❤❤
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 7 ай бұрын
Wow niyamai ajantha ellora gena katha karanawa..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@skananda7026
@skananda7026 7 ай бұрын
Yakoo mechcha sripathul gal len wehera wihara sell lippi mechchara hamuwenne kohomada
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 7 ай бұрын
ඇත්ත කියල එක වතාවක කැනීම් බලපත්‍රය අවලංගු කළා කියල රටම දන්නවා. එනිසා මෙතුමාටත් ඇත්ත තහනම්. අපි දන්නවා ඒක. කෙසේවෙතත් අපේ ප්‍රබල ඉල්ලීමක් තිබෙනවා මහාචාර්යතුමාට හෝ ආචාර්ය ශිරාන් දැරණියගල තුමාට හෝ දෙදෙනාගේම එකතුවක්. මේ දෙදෙනාම රටේ ඉතිහාසයේ විප්ලවීය සොයාගැනීම් කර ඇතිනිසා.
@thenaturalrhythmofsrilanka2098
@thenaturalrhythmofsrilanka2098 7 ай бұрын
ශිරාන් දැරණියගල මහත්මා 2021 දි අභාවප්‍රාප්ත වුනා..
@DjMobile-dq3vn
@DjMobile-dq3vn 5 ай бұрын
@@thenaturalrhythmofsrilanka2098 ඉතා වැදගත් වැඩසටහනකි.
@Kazun6188
@Kazun6188 7 ай бұрын
විදුරද අමු කාලකන්නියෙක් ඕකා.
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 7 ай бұрын
අනිවාර්යයෙන්ම sir දිඹුලාගල සෙල්ලිපි kiyawanna. Api polonnaruwe . Api onama sharama mudal ona sahayogayak denna lasthi sir.
@shehandilshanka9346
@shehandilshanka9346 7 ай бұрын
කොන්ද පණ තියෙන මාධ්‍යවේදියෙකු දුටුවෙමි 💪❤
@dudleypremasiri2712
@dudleypremasiri2712 7 ай бұрын
ලෙඩා එම වාට්ටුව ට ගෙනයාම වැදගත්
@nishanthaeapasinha6570
@nishanthaeapasinha6570 7 ай бұрын
Jayarathna pairararachi 🙏🙏🙏🙏🙏🙏🙏
@tharindulakmal7624
@tharindulakmal7624 7 ай бұрын
නුවන් අයියේ තෑන්ක්ස් ඔයාට❤
@Chamindacka
@Chamindacka 7 ай бұрын
ජයරත්න පතිරඅරච්චි මහතාට ඔය සෙල්ලිපිය කියවන්ඩ දුන්නානම් ,කියවලා ඉවරයි . පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන් පරිස්සම් වෙයල්ලා, අපි එනව අපේ උරුමය හොයාගෙන එදාට උත්තර ඔන , යුද්ධක් උනත් ඇතිවෙන්ඩ පුලුව්ද්න්,
@BogalaSawundiris
@BogalaSawundiris 7 ай бұрын
Pathiraarachchi danna PAKA, Yuddeta waren, thogei paschaath gaathayata dynamite karalak daanava
@පැරකුම්බා
@පැරකුම්බා 7 ай бұрын
ආ ඇත්තද, වරෙන්...
@dtaKamalakirthiDissanayake
@dtaKamalakirthiDissanayake 7 ай бұрын
ඉන්දිය වන්දනා නඩකාරයොන්ගෙ සල්ලි වලින් ඔවුන් සුර සැප විදිනව
@MahasenChandupa
@MahasenChandupa 7 ай бұрын
Itin eyata occhara dannawanam balen hari gihilla kiyawanna kiyanna
@sampathwijayarathne9860
@sampathwijayarathne9860 7 ай бұрын
ජයරත්න පතිරආරච්චි කියන්නේ කවුද. මොනවා කරනකෙනෙක්ද.
@deepalranawaka8096
@deepalranawaka8096 7 ай бұрын
මෙ වැඩෙන් වෙන්නෙ පුරාවිද්‍යාව නොදන්න එවුන් බොරු කාරයො රජවෙන එක විතරයි
@dammikawansatilake6599
@dammikawansatilake6599 7 ай бұрын
ඔය විදුරව්ක්‍රමනායක කියන අසහ්‍ය පුද්ගලයා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ උත්සවයක සම්මාන ගන්න හිටපු නාට්‍යවේදියකුගෙ නමත් කැපුවා..මේ අසභ්‍ය පුද්ගලයා මේකත් කරන්න ඇති!
@edmunddek6214
@edmunddek6214 7 ай бұрын
රටෙන් උපන්දා සිට යැපුන, හිස උදුම්මා ගත් අයෙක් !
@udayakumudugodage3937
@udayakumudugodage3937 6 ай бұрын
ඔහුගේ නැගණිය නම් රටට ආදරය කරන කාන්තාවක්. මොහු නම් මෙලොව රහක් නැති සත්වයෙක්.
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 7 ай бұрын
සර්...සංචාරක මගපෙන්වන්නෙක් වන අපට පාඨමාලාවක් ලෑස්ති කරන්න..අපි මුදල් ගෙවල ඉගෙන ගන්නම්
@SuneethaRajapaksha-j3i
@SuneethaRajapaksha-j3i 7 ай бұрын
ඔබ තුමාලා සෙල්ලිපිය කියවන්න යනකොට පතිරආරච්චි මහත්මයත් එක්ක යන්න.
@nimalyapa2471
@nimalyapa2471 7 ай бұрын
මම දිඹුලාගල
@kamalrajapaksha8766
@kamalrajapaksha8766 3 ай бұрын
මමත් රටේ පුරවැසියෙක්.ඕබ තුමා මේය කියවන්න
@sujithilamperuma6194
@sujithilamperuma6194 7 ай бұрын
මාදුරුඔය ඇති alien rock ගලෙහි සටහන් කියෙව්වා ද?
@chamaltushanthasilva7571
@chamaltushanthasilva7571 7 ай бұрын
සෝමදේව මහතා යනු රටට පහල උ සම්පතක් .ඔබතුමා ගෙ නිවරදි මග පෙන්ව්ම අපට සතුටක්.
@mayurigamage3741
@mayurigamage3741 7 ай бұрын
ඔබතුමාගෙ අදහසත් ඉදිරිපත් කරන්නකො බලන්න
@nimalr5111
@nimalr5111 7 ай бұрын
Thank you very much.
@sunchare
@sunchare 7 ай бұрын
You are welcome!
@sarathdayananda3665
@sarathdayananda3665 7 ай бұрын
වැල්වටාරම් නැතුව දිඹුලාගල සෙල්ලිපිය ලිපියේ ඇත්ත දේ කියන්න
@PriyathaPriyantha-l6k
@PriyathaPriyantha-l6k 2 ай бұрын
Mahachrasomadewa mahththayo oba thuma ape ratta aadarenam aniwarayemma obathuma dibulagala sellipya hariyatama kiyawala siri lankawe apita sadaranayk karai kiyala balaporoththuwenawa obathumata dirrga ayusa wewa❤
@SudarshaniDeenika
@SudarshaniDeenika 5 ай бұрын
Good job. Thaks for you.
@MaheshDasanayake
@MaheshDasanayake 7 ай бұрын
සර් ඔය දේවල් කියන්ඩ එපා වෙන්නෙ කැණීම් බල පත්‍රය තහනම් වෙන එක විතරයි ❤
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 7 ай бұрын
රාජ් සෝමදේව කියන්නේ දෙමළ හෝ දෙමළ සමිබවයක් තිබෙන කෙනෙක්ද ?
@MaheshDasanayake
@MaheshDasanayake 7 ай бұрын
@@NishanthaSenevirathna-nz5of නෑ
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 7 ай бұрын
@@MaheshDasanayake පැපිලියානේ හාමුදුරැවෝ පරණ ලිපියක දාලා තබුනා වගේ අපැහැදිලි මතකයක් තියනවා ? එම ලිපියේ රාජ් සෝමදේව ඉතිහාස කරැණු වලට වැරදි අර්ථ කතන දෙන බව කියා තිබුනා වගේ මතකයි ? *රාජ් සෝම දේව යන නම දෙමල උචිචාරනයක් තිබෙනව වගේ?
@MaheshDasanayake
@MaheshDasanayake 7 ай бұрын
@@NishanthaSenevirathna-nz5of රාජ් කියන්නෙ කෙටි කරල සෝමදේව සිංහල මිනිහෙක්
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 7 ай бұрын
සෙල්ව රාජ් (දෙමළ නමක් ) මෝහන් රාජ් (දෙමළ නමක්) බාලු රාජ් (දෙමල නමක් 😂ඔය අරිය දේව කියන නම අපගේ ඉතිහාසය තුල තියනවා දෙමල නමක් සෝම දේවත් එම නම හා සමානයි ඔය දේව කියක එක වැඩිපුර එන්නෙම ඉන්දියාවෙි දකුණු කොටසින්
@smaduraliyanage880
@smaduraliyanage880 7 ай бұрын
සංචාරකයෝ එනවා. ඩොලර් එනවා... රට බංකොලොත් වෙලා තියෙද්දිත් ලක්ෂ ගනනින් පඩි වැඩි කරන්න ගන්නවා..හැමදාම වුනේ මේකයි... රටට එන සහ රටේ තියන සල්ලි ගියේ වරප්‍රසාද ලබන එක කොටසකට විතරයි .
@nilanthakoralage8326
@nilanthakoralage8326 7 ай бұрын
ඔබ තුමා සමග අපි. ඉන්නවා
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 7 ай бұрын
මට එක ප්‍රස්නයක් තියෙනවා නුවන් පුරාවිද්‍යා දෙපාර්මෙන්තුව විසින් හෙලිකරපු දිඹුලාගල සෙල්ලිපිනේ සදහන් වුන දිපරාජ කියන කෙනා කවුද?
@NelumwassaNursery
@NelumwassaNursery 7 ай бұрын
කෙහෙල් මල් පුරාවිද්‍යා ව රටට ආදරෙ කරන මිනිසුන් එකතුවෙලා මොකක් හෝ සන්විධානයක් පිහිටවගෙන මේවායේ ඇත්ත දැනගන්න ඕන ,පුරාවිද්‍යා ව කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් එහා ලන්කාවේ ඉතිහාසය නොදියුණු කියලානේ
@nimalwijesooriya6933
@nimalwijesooriya6933 4 ай бұрын
අනම් මණම් ගොඩක් කියන්නෙ නැතුව දිඹුලාගල සෙල්ලිපියෙන් කියවෙන්නෙ මොකක්ද කිවුවනම් බොහොම වටිනවා.
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 7 ай бұрын
අපිට ඔබතුමාගේ සේවය අත්‍යාවශ්‍යයි නැත්නම් රට පුරාම මිත්‍යාව පැතිර යාවි අපිට විශ්වාස කරන්න පුලුවන් ඔබතුමා විතරයි
@ITBasic-pr4vs
@ITBasic-pr4vs 5 ай бұрын
Thwath nihadawa idala. narinta raganna denawada. marenna kalin aththa kiyanawada oba thuma, rata wenuwen
@tissamarasinghe8122
@tissamarasinghe8122 7 ай бұрын
ඇත්තටම මෙම සෙල්ලිපිය බැලීමට කියවීමට දිඹුලාගල සෙල්ලිපිය මෙන්ම සියලුම පුරාවස්තු ආරක්ෂාව ඇතිව සියළුම ජනතාවට මෙන්ම විදේශීකයිට පවා අයිතියක් ඇත.
@amilagayan5287
@amilagayan5287 7 ай бұрын
හෙළ සත්‍ය ඉතිහාසය මතුකරපු ජයරත්න පතිආරච්චි මහතා ට ඔය සෙල්ලිපිය කියවන්න අවස්ථාව ලබා දෙන්න අපි බල කරමු
@ScepticusHistoricus
@ScepticusHistoricus 7 ай бұрын
😂
@noymanoj
@noymanoj 6 ай бұрын
@@ScepticusHistoricusමොඩයෙක්😂
@ScepticusHistoricus
@ScepticusHistoricus 6 ай бұрын
@@noymanoj මනෝජ් ගෙ පුංචි මොලේට මම 'මොඩයෙක්' තමා😂
@Aba-ee1eo
@Aba-ee1eo 7 ай бұрын
ඕක වෙලා තියෙන්නේ ඕක කියවන්න එකෙක් නැති නිසා. පුරාවිද්‍යා කාරයෝ පුරාජේරු කියනවා විතරයි. ඕක කියවන්න පුලුවන් එකෙක් නෑ බොලව්
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 5 ай бұрын
ඔය සෙල්ලිපිය නිවැරදිව කියවන්න පුලුවන් එකෙක් බිහිවෙන්න නම් බුදු කෙනෙක් පහල වෙනකම්ම අපිට බලන් ඉන්න වෙනව
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
විදුර වික්‍රමනායක හොරණ කෙනෙක් එහෙම කරානම් ගොඩක් වැරදියි?
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 5 ай бұрын
අපි දැනටමත් ලෙඩ වෙලා ඉන්න ජාතියක් සුද්දා අපේ කොන්ද කැඩුව නිසා කොන්ද විතරක් නෙවෙයි අපේ සම්පූර්ණ මතකයද අපේ මුලු ජාතියෙන්ම අමතක කරල ලෙඩ කරල දැම්ම කවදාවත් ගොඩ ගන්න බැරිව්වෙන්නම😢😢 කරුනාකරල ඇත්ත කියන්න ජාතියක් විදියට නැගිටින්න.
@manori1317
@manori1317 7 ай бұрын
Ane ubala dennama maru😂😂😂
@niranjalawickramasingha3140
@niranjalawickramasingha3140 5 ай бұрын
සර්, ඔබතුමා සෙල් ලිපිය කියවන්න. ඔබතුමා තමයි ඊට සුදුසුම . අපි බලාගෙන ඉ න්නවා සර්.අපි මේ රටට ආදරෙයි
@geethadamayanthi7128
@geethadamayanthi7128 7 ай бұрын
මම නමි ඉතාම සතුටුයි රාජ්සෝම දේව මහත්තයා .සෙල් ලිපිය කියවනවනම්. ඉතාහොදයි
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft 5 ай бұрын
මායාවරු කියන්නෙ අපේ හෙළයොනෙ. රුහුණු, පිහිටි, මායා, මහාමායා මේව අපේ හෙළයේ නම්. කොතන බැලුවත් මේ ලෝකෙ තියෙන්නෙ අපේ හෙළයෙන් ගිය හෙළයො.
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 7 ай бұрын
සර් tourism related පොතක් කරන්න..English වලින්
@Venushka97
@Venushka97 7 ай бұрын
නුවන් අයියේ මේ වැඩසටහන ගිය සතියේ නෙත් එෆ් එම් චැනල් එකේ දාලා තිබුණාද? මට මේ ඔක්කොම හොදට මතකයිනේ. මං අනාගතේට ගිහින් ආවවත්ද? මොලේට ගැටයක් වැටිලා තියෙන්නේ. 🤔🤔🤔🤔
@sheham
@sheham 7 ай бұрын
Very interesting and informative
@damayanthisenanayake8856
@damayanthisenanayake8856 6 ай бұрын
Sir, itin sir th eka kiyawala apita pehadli kirimak karannako. podu maha janathawage yahapatha udesa. obata godak pin
@vijayamahalingam5595
@vijayamahalingam5595 7 ай бұрын
රාජ් සෝමදේව මහතා රටට ආදරේ කරන කෙනෙක් නම් මිනිස්සුන්ට මේවගෙ ඇත්ත නැත්ත හරියට හොයල ජනගත කරන්න
@utsthilina
@utsthilina 7 ай бұрын
Mahatmaya mema video tika piliwalata playe list ekak hadanako
@elshadaivini7265
@elshadaivini7265 7 ай бұрын
ඔබතුමා සෙල්ලිපිය කියෝනකම් අපි බලන් ඉන්නවා
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 341 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 341 М.