මහාකලු සිංහලයා කිව්වේ ඇයි | Unlimited History Sri Lanka Episode 48 - 02

  Рет қаралды 12,853

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 34
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
සුභපැතුම් නුවන් සහෝදරයා ලක්ෂෙට
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
Really enjoyed the conversation between amazing Raj Sir and intelligent Nuwan.🙏 Thank you for delivering this talk.
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග Жыл бұрын
Sir ge dhanuma mata guruwarayek, respect. Nomile labiima gana maarama dhukai,dhanumata agayak thiyennama oone,kamaknh samaja prathisankskaranayata godaak wadhagath Mee karana dheya
@JasonLankinoBandara
@JasonLankinoBandara Жыл бұрын
Sir, if you could recommend 10 Essential History of Sri Lanka/Ceylon/Sinhaladvip, we would love to join your efforts. Keep up the great work! Edit: Local original sources and recent writers. Please include one of your own works. Thank you for your time.
@lotusman3688
@lotusman3688 3 жыл бұрын
ඇත්තටම මහානාම හිමියන් තල්පතේ රචනා කල මහාවංශය දිගින් දිගටම තල්පත්වල සටහන් කරමින් කඩදහියට ගෙනෙන තුරු අඛණ්ඩව ලියමින් ආවේ උගත්. වියත්. ථෙරවාදී භික්ෂූන් විසින්ය. එහි වැරැද්දක් වීනම් පලමු වැරැදිකරුවන් වන්නේ සාසනය භාරව සිටි උන් වහන්සේලාය.. වර්තමානයේද එය සුරැකිව තබාගෙන සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්වතුන්ද වැරැදිකරුවන්ය. මේ ආකාරයට ලක්ෂ ගණනක් ඒ වරදට හවුල් වී ඇති බව නොරහසක් වන්නේය.. කිසිකලෙකත් අතීත සිංහල බෞද්ධයා එවන් වරදක් කරන වග සාසන ඉතිහාසය කියවන පිටස්තරයෙක් වුවද පිළි නොගනියි... ඒ තරම් උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යයමත පිහිටා කටයුතු කල වග අතීත ක්‍රියාකාරකම් දෙස බැලීමෙන් සොයාගත හැකිය.... එවන් වූ යුග මෙහෙවරක් අවසානයේ වන්දනාවට පත්‍රවිය යුතු අයට චෝදනා පත්‍රයකින් දංගෙඩියට ගෙනයාමට තැත්කරන්නන් සිටීද ඔවුන් අදට තිබෙන සදාචාරයට අනුවද. රාජ්‍ය නීතියට අනුවද ජාති ද්‍රෝහීන්ය... එසේත් නොවන්නේ නම් මානසික ලෙඩුන්ය...
@enolastudio2755
@enolastudio2755 3 жыл бұрын
Great programe !!!!
@bandara3838
@bandara3838 3 жыл бұрын
How he is so humble
@Nandasenaa
@Nandasenaa 3 жыл бұрын
හෙළයට ජය වේවා ❤️❤️
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
ඊජිප්තු පිරමිඩ පිළිබඳව වෙනම වැඩසටහනක් කරල වර්තමානයෙ හොයාගෙන තියන සාක්ෂි අනුව මේකෙ ඇත්ත නැත්ත වෙන්කර ල දෙන්න පුළුවන් නම් හොදයි...මොකද වර්තමානෙ මේ ගැන ගොඩක් අය මත ප්‍රකාශ පකරනව...හරි මොකද්ද කියලා හරියට හිතාගන්න බෑ...
@fai3379
@fai3379 Жыл бұрын
ගොඩක් අය හිතුවට ක්රිස්තු වහන්සෙ ඉපදෙද්දි ලංකාවෙ හිටියෙ භාතිකාබය රජු කියලා ඒක මෙකෙන් වැරදි බව ඔප්පු වෙනවා මොක ද මන් තැනක කියෙව්වා භාතිකාබය රජු ගෙ කාලෙ රෝමයට දුතයන් යවලා ගිව්සුමක් ගහලා ඒ එන ගමනෙ තමා පබලු ලැබ්ලා තියෙන්නෙ එත⁣කොට එහෙ ආධිරාජයා ක්ලෝඩිවස්, රෝම ඉතිහාසයෙ තියෙන්නෙ ජේසු ඉපදෙද්දි රෝම අධිරාජ්‍යයා ඔගස්ටස් සීසර් කියලා නෙ,
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Keep it up
@chamindaabeykoon7617
@chamindaabeykoon7617 Жыл бұрын
🙏🙏🙏
@gayanwanigasekara1575
@gayanwanigasekara1575 3 жыл бұрын
බැමිණිටියා සාය අවසාන සමයේ වලගම්බා රජු දෙවැනි රාජ්‍යත්වයට පත්වීමට පෙර මාතලේ ප්‍රදේශ අධිපතියකු ගේ අනුග්‍රහයෙන් මාතලේ අලු ලෙනේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ වගයි. එකල රහතුන් නෑ තොට අද රත්තොට ය. තල්පත් ගෙන්වා ගත් ප්‍රදේශය තල්ගහගොඩ ය. එහි පුරාණ රජ මහා විහාරයක් ඇත. ඇඹිල්ල විහාරය ද මීට සම්බන්ධය. පන්සියයක් මහරහතන් වහන්සේලා මීට සම්බන්ධ වී ඇත.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මාතලේ, කෑගල්ලේ, බලංගොඩ ආදී නගර තුනක් ආශ්‍රිතව ත්‍රිපිටකය ලියවුනා කියලා මත තුනක් තියෙනවා. මගේ අදහස. ත්‍රිපිටකය මූලිකව මාතලේ ලියවුනාට පසුව ඒ පිටපත් ලෝකයට සහ ලංකාවේ පන්සල් වලට ලබා දුන්න... පසු කාලීනව කෑගල්ලේ සහ බලංගොඩ ආශ්‍රිතව තිබූ පන්සල් වල වැඩ වාසය කල අපේ භික්ෂූණ් වහන්සේලා තවදුරටත් ඒවායේ පිටපත් කරනයට විශාල ලෙස දායක වෙන්න ඇති.........කියලා......... ඒ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කරලා ඒය සනාථ කර ගත යුතුයි කියලා.........කියනවා විද්වතුන්!!! මේ කරුණ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්න. ස්තුතියි. මම දන්නේ නෑ ඔබ මේ සඳහා සම්බන්ධ කර ගත යුත්තේ කවුරුන්ද කියා.........
@HippopotamusMr
@HippopotamusMr 3 жыл бұрын
I was waiting for this, the recurring theme. 27:20 Indian Yama bull representation/ststue in SL (videshi/swadesi??) 28:10 Yama belief was followed by our swadeshis who lived in the mountains (only??!!) Kandu-only swadeshi (so the planes and coasts videshi ?!), yet the Naga swdeshis were not confined to SL mountains, far from it. So it is not the island factor that defines our 'cultural & territorial integrity' (swadesi) from Indians and other foreigners but the mountains. Yet we speak the Indian origin languages and our indegenous people are virtually extinct. We carry a mere 5% of their DNA !! This concept of mountain-only swadeshi is a claim and erroneously excludes others. (Hitler was influenced by theories of exclusivity, yet some monks even have spoken somewhat favourably about both these aspects. So, I could be wrong and this may be my 2 cents worth, after all we should not be questioning moks and professors).
@anuradhamedawatte3872
@anuradhamedawatte3872 3 жыл бұрын
Watte gamini abaya (Wattegama abaya) Walagamba (Walala game abaya)
@shashediri544
@shashediri544 3 жыл бұрын
අබයගිරි ස්තූපය ගැනනම් කියුනා මදි කියල මට හිතෙනවා.දුටුගැමුණු රජතුමාට වසර විසිගානකින්වත් රුවන්වැලි සෑය හදල ඉවරකරන්න බැරි උනා .එත් ලොව දෙවැනි විශාල ස්තුපය,ලොව විශාලම සලපතල මලුව ඇති ස්තුපය අබයගිරිය කොහොමද වසර 12 වගේ කෙටි කාලෙකින් හැදුවේ?
@weerasingheb7a457
@weerasingheb7a457 3 жыл бұрын
ලොව විශාලතම ස්තූපය ජේතවනාරාම මහාසෑය. මහාවංශයට අනුව රුවන්වැලි මහා සෑ රදුන් නිර්මාණයෙදී සෑ රදුන් ශක්තිමත්ව ඉදිකිරීම සදහා නම වරක් පොලව මතට ගිලා බැසල තිබුන. නම වතාවක් ඒ අයුරින් සිදුවූවානම් මහා සෑ රජුන් නිර්මාණය සඳහා ඒ කාල වකවානුව වැය වීම ඉතාමත් සාදාරනයි. අභයගිරි ස්තූපය වහන්සේ නිර්මාණය කරන්නෙ ඊට පසු කාලීනව නිසා තාක්ෂණය අද්දැකීම් ගැනත් හොඳ අවබෝධයක් හෙළ ඉන්ජිනේරුවා සතුව දියුණු වෙන්න ඕන තරම් ඉඩකඩ තියනව.
@shashediri544
@shashediri544 3 жыл бұрын
@@weerasingheb7a457 මම සදහන්කලේ දෙවනිවට ලොව විශාල ස්තුපය සහ ලොව විශාලම සලපතලමලුව හිමි ස්තුපය කියල.අබයගිරියේ video එකක බලන්න පහල.අබයගිරියේ රන් වුෂබයෙකුගේ කරඩුවක දාතු නිදන්කලා කියවෙනවා.විහාරේ ඒවා ඇදලත් තීනවා ඒ ගැන වැඩසටහනේ කියුනේ නෑ .kzbin.info/www/bejne/eJ2Qi3-XbpyCpLc
@שמיליהנילאנגני
@שמיליהנילאנגני 3 жыл бұрын
😍😍😍😍
@rameshinduranga9809
@rameshinduranga9809 2 жыл бұрын
🙏🙏🙏☸️
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
OBALATA BUDUSARANAI....
@sunilsantha1196
@sunilsantha1196 3 жыл бұрын
ඔලුවේ මොනාද මන්දා
@threekal2
@threekal2 3 жыл бұрын
👍❤️
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
NetFm Unlimited History 208
1:23:02
Neth FM
Рет қаралды 4,6 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН