3 වන බුවනෙකබාහු හා 05 වන විජයබාහු | Bhuvanaikabahu III & Vijayabahu V | Unlimited History 136- 02

  Рет қаралды 7,636

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 172
@jasonr9224
@jasonr9224 2 жыл бұрын
ඇත්තෙන් ම ඔබතුමන්ලා කියන දේ ඉතාම නිවැරදියි. 10 ශේණිය ඉතිහාසය පොත කොතරම් ප්‍රාථමික ද කියනවානම් එහි සිව්වන විජයබාහු රජුන් දෙදෙනෙකු ඇත​. වසර ගණනාවක් තිස්සේ සංස්කරණය වුව ද මෙවන් පොත්වල ඇති කරුණු ඉතිහාසය පිළිබඳ ඇල්මක් දක්වන සිසුන් පවා නොමඟ යැවීමට සමත් ය​. ඔබ දෙපළට බෙහෙවින්ම ස්තූතියි !.
@creedlkofficial
@creedlkofficial 2 жыл бұрын
ඉතාමත් වැදගත් 🙏 මම අහල තියනවා කුරුණෑගල හිටිය සිව්වන පරාක්‍රමබාහු රජතුමා මිය ගියේ බෝධිපාපාන නම් වන්නියාර්වරයා ඇති කරපු කැරැල්ලක් මර්දනය කිරීමේ දී කියලා. ඉතින් මම හිතන්නේ ඊට පස්සේ වන්නියාර්වරු දෙදෙනෙක් කුරුණෑගල රාජ්‍ය කොටස් දෙකකට බෙදලා වන්නි බුවනෙකබාහු හා සව්ළු විජයබාහු ලෙස පාලනය ගෙන ගියා වෙන්න පුළුවන්. (මේක මගේ පෞද්ගලික මතයක් විතරයි)
@abirahasgaweshaka-c8n
@abirahasgaweshaka-c8n Жыл бұрын
ගොඩක් ස්තූති සර් මෙවැනි වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන
@rajithawerakoon8442
@rajithawerakoon8442 2 жыл бұрын
මහාචාර්ය..රාජ් සෝමදේව මහත්තයාටත්.. ඉදිරිපත් කරන නුවන් මහත්මයාටත්...ඇත්තටම ස්තූතිවන්ත වෙනවා...අපේ රට ගැන,අපේ අතීතය ගැන...අපි කවුද කියන එක..කියා දුන්නට බොහොම ස්තූතියි...සුබ පතනවා නෙත් fm ආයතනයට...
@nadishankodikara9032
@nadishankodikara9032 2 жыл бұрын
I really appreciate the way you perform in this program. Usually people become bored when they hear to the history for long duration. However this programme is so exceptional and the truth behind that is exactly the way you perform. You are the people who made our history really interesting.
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 2 жыл бұрын
නොයෙක් මතවාද වලින් අන්ධ වී සිටින අපගේ දෑස් විවර කරන දැනුමට ස්තූතියි !!
@nirmalagamage884
@nirmalagamage884 2 жыл бұрын
පැහැදිලියි ...😍😍😍
@samierathum2913
@samierathum2913 2 жыл бұрын
සුපිරි වැඩක්
@nayanaweihena7859
@nayanaweihena7859 2 жыл бұрын
සැමදා නොකඩවා නරඹන මෙම වැඩ සටහනින් අපි විශාල දැනුමක් ලබන්නෙමු ස්තූතියි 🙏
@widanarallage
@widanarallage 2 жыл бұрын
බොහොම ස්තුතියි !
@harryherath1730
@harryherath1730 2 жыл бұрын
අගය කරමු මේ වැඩ සටහන
@manikeratnayake6734
@manikeratnayake6734 2 жыл бұрын
00
@srilankanchristians3766
@srilankanchristians3766 Жыл бұрын
​@@manikeratnayake6734❤❤❤❤❤q
@srilankanchristians3766
@srilankanchristians3766 Жыл бұрын
​@@manikeratnayake6734❤❤❤❤❤q
@srilankanchristians3766
@srilankanchristians3766 Жыл бұрын
​@@manikeratnayake6734❤❤❤❤❤q
@1153sampath
@1153sampath 2 жыл бұрын
Great
@chamathsilva5501
@chamathsilva5501 2 жыл бұрын
Great 👍
@sunchare
@sunchare 2 жыл бұрын
Thank you! Cheers!
@asokabandara8032
@asokabandara8032 2 жыл бұрын
Great work thanks Bigger knowledge
@sunchare
@sunchare 2 жыл бұрын
My pleasure
@sheham
@sheham 2 жыл бұрын
Very interesting and informative
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Great discussion and thank you so much. Nimal R
@sunchare
@sunchare 2 жыл бұрын
My pleasure
@prasadpathiraja8328
@prasadpathiraja8328 2 жыл бұрын
තෙරුවන් සරණයි
@amilakumara9172
@amilakumara9172 2 жыл бұрын
Neth FM Unlimited History කියන්නේ ඉතිහාසය විතරක්ම නෙවේ.. අපි ආසම කතාකරන මාතෘකාවට අමතරව වෙනත් වෙනත් දේවල් කතා කරනවටම තමා
@krishanfernado2567
@krishanfernado2567 2 жыл бұрын
😍😍 ආදෙරෙයි ඔය දෙන්නට
@lanka6923
@lanka6923 2 жыл бұрын
Very good thanks 👍
@sunchare
@sunchare 2 жыл бұрын
Thank you too
@nilukdarshana7794
@nilukdarshana7794 Жыл бұрын
Very important knowledge base.❤
@sunchare
@sunchare Жыл бұрын
Yes, thanks
@ashokasenevirathne5956
@ashokasenevirathne5956 2 жыл бұрын
very nice story
@sampathperera5953
@sampathperera5953 2 жыл бұрын
තෙරුවන් සරණයි ! ඔබ දෙපලට
@deshapriya2575
@deshapriya2575 2 жыл бұрын
Superb ❤❤
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
ඔබතුමාන්ලාගේ කැපවීමට ජාතියේ ප්‍රණාමය වේවා ..🙏🙏🙏
@roshansef276
@roshansef276 2 жыл бұрын
ඇත්තටම හරි අපුරැයි
@hemanthakuruwita953
@hemanthakuruwita953 2 жыл бұрын
ඉතා වැදගත්
@jihansachintha1206
@jihansachintha1206 2 жыл бұрын
❤💯👌
@jeyabro9553
@jeyabro9553 2 жыл бұрын
👌👌👌❤️
@milroyjanaka9116
@milroyjanaka9116 2 жыл бұрын
👍👍♥️
@solomonperera
@solomonperera 2 жыл бұрын
♥️♥️♥️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
💐💐
@prasadpathiraja8328
@prasadpathiraja8328 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshangunarathna7075
@niroshangunarathna7075 2 жыл бұрын
👍👍👍
@Jonahlight
@Jonahlight 2 жыл бұрын
වත්හිමි කුමාරයා පිළිබඳ විස්තර කිරීමක් කල හැකිද?
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 2 жыл бұрын
👍👍👍👍👍
@sanjeewamahawedage
@sanjeewamahawedage 2 жыл бұрын
👏👏👍👍❤️
@rohansk1
@rohansk1 2 жыл бұрын
👍
@dinushharshana5061
@dinushharshana5061 2 жыл бұрын
💕💕💕
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@TharuxBro1
@TharuxBro1 2 жыл бұрын
❤😀
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
❤️❤️🙏
@renrathnayake4654
@renrathnayake4654 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@lakshithapfl1696
@lakshithapfl1696 2 жыл бұрын
මෙහි සඳහන් වන සවුලු කියන්නේ රවුලු කියන එකෙන් හැදුන වචනයක් ද? මොකද රාවණා සාහිත්‍යයේ රවුලු රාවණා කියලා දෙයක් මම අහලා තියෙනවා...
@Chandrawanshaariyarathna
@Chandrawanshaariyarathna 2 жыл бұрын
💐🙏
@madusankamadusankamadusank4258
@madusankamadusankamadusank4258 2 жыл бұрын
💯💯💯💯❤❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 2 жыл бұрын
🙏
@gayankavinda3770
@gayankavinda3770 2 жыл бұрын
😍😍😍
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
🙏🏼💐👍❤️
@nalaka00
@nalaka00 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
කරුණාකරලා මහාචාර්යතුමාට කියන්නකෝ ගම්පොළ යුගයේ කාලයේ සෙල්ලිපි ගැනත් විස්තර කරන්න කියලා
@Rasikasspace
@Rasikasspace Жыл бұрын
💯❤
@kanchanarathnayake6348
@kanchanarathnayake6348 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sisirajayalath22
@sisirajayalath22 2 жыл бұрын
👑
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@kumudukottege8073
@kumudukottege8073 2 жыл бұрын
👏👍😁
@udayaprasanna2708
@udayaprasanna2708 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 2 жыл бұрын
Onna ahenam damma comment
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻❤❤❤
@kusumkarunarathne7148
@kusumkarunarathne7148 2 жыл бұрын
😀
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 2 жыл бұрын
🌷❤️🌹💗👍
@priyankaperera5010
@priyankaperera5010 2 жыл бұрын
😮
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
Use full facts
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍
@dulendassanayke1432
@dulendassanayke1432 2 жыл бұрын
😃
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaa
@thelion4487
@thelion4487 2 жыл бұрын
ඇත්තටම අපේ ජාතික කතාව දැන් ගන්න කැමති නම් බලන්න🙂
@nicolasliyanaarachchi7289
@nicolasliyanaarachchi7289 2 жыл бұрын
thanks
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 2 жыл бұрын
🌞🌹🌝
@chandimayatawara3415
@chandimayatawara3415 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏
@isha906
@isha906 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
ජාතිවාදයක් නෙවෙයී හැබැයී කිසියම් ජනවර්ගකට යම් භුමියකට නිජබිම කියන වචනය භාවිතා කරන්න පුලුවන් ඒ භුමියේ ඔවුන්ගේ භාශාව සංස්කෘතිය සංවර්ධනය වෙලා තියනවා නම් ...ඒ අර්තයෙන් සිංහලයාට පමණයී ලංකාව තමන්ගේ නිජබිම ලෙස හදුන්වන්න අයිතිය තියෙන්නේ
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@hanswiseman
@hanswiseman 2 жыл бұрын
හරියට හරි
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@kishana79
@kishana79 2 жыл бұрын
ගම්පොල යුගයේ ගොඩ නැගු දැන් පවතින අවශේෂ පුර විද්‍යාත්මක ස්ථාන මොනවාද ? එකක් ඇම්බැක්ක දේවාලය බව දන්නවා . ඒ වටා ඇති ජනප්‍රවාද ,කතා දැන් ගැනීමට කැමතියි
@tharakasajithvlog
@tharakasajithvlog 2 жыл бұрын
😎😍😘😘😁
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samilamuthumuni4392
@samilamuthumuni4392 2 жыл бұрын
මහාචාර්යතුමා, යාපනයේ ආර්‍ය්චක්‍රවර්තීන් පාලනය කරන කාලයේ, ඒ කලාපයේ ජනව්‍යාප්තිය ගැන අදහසක් තියෙනවාද? එම ප්‍රදේශවල ජිවත් වුනේ දෙමළ ජනතාව පමණද? ඇත්තටම එම ප්‍රදේශවල දෙමළ බහුතරයක් අති වුනේ කොහොමද? ඒ වගේම අපි කතාකරනවා, ශ්‍රි ලංකා දෙමළ හා ඉන්දියානු දෙමළ කියලා. මොකක්ද මේ අර්ථදැක්වීම්වල වෙනස? ශ්‍රි ලංකා දෙමළ ජනතාවගේ ඉතිහාසය මොකක්ද?
@tamarind1459
@tamarind1459 2 жыл бұрын
Ehey demala janagahanaya wadi wuney landesi brithanya kalaye..dumkola wagawata gennuwa
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
ලංකාවෙ දමිල ජනගහනය වැඩි වුනෙ පලමුවරට ලන්දෙසීන් ගෙනි දෙවනුව බ්‍රිතාන්‍යයන් විසින් උතුරු නැගෙනහිර පදිංචි කරනවා
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw Жыл бұрын
ඉන්දියන් දෙමල කියන්නෙ පසු කාලිනව සුද්දෝ ඉන්දියාවෙන් තේදලු කඩන්න ගේනාපු ජනතාව. ලංකා දෙමල කියන්නෙ අතිතයේ ඉදලා ලංකාවේ වාසය කරපු මුන්නේශ්වරම් කෝනේශ්වරම් දෙවාල නඩත්තු කරගෙන ලංකාවේ ජිවත් වෙච්ච ජනතාව .
@kanchanarathnayake6348
@kanchanarathnayake6348 2 жыл бұрын
Mn aasama subject ekk.
@upuleperera
@upuleperera Жыл бұрын
❤😢😮😅😊
@sanetaap2542
@sanetaap2542 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷❣️
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබ තුමන්ලාගේ මෙම සේවයට රට නයගැතියි.
@chandrachandrasekara4487
@chandrachandrasekara4487 2 жыл бұрын
😀😀😀😀😀😀😀😀😀 very 👍
@ashokasenevirathne5956
@ashokasenevirathne5956 2 жыл бұрын
සවුලු කියන්නේ යම්කිසි මායිම් කරන ලද ඉඩමක් හෝ ප්‍රදේශයක්.
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
දැනට රම්බුක්කන නගර මධ්‍යයේ ඇති අශෝක බෝධිරාජාරාමය නම් විහාරස්ථානය පිහිටි ස්ථානයේ මීට වර්ෂ 50 කට පමණ පැවැතියේ කුඩා ඊශ්වර කෝවිලකි. දැනුදු එහි නෂ්ඨාවශේෂ ඇත. එයින් පැහැදිලි වන්නේ මෙහි දකුණු ඉන්දීය සම්භවයක් සහිත ජන කොට්ඨාශයක් විසූ බවයි.
@kuramoos
@kuramoos 2 жыл бұрын
සිංහල ජනයා සමග දෙමළ ජනයා විවිද කාලවලදී එකට මුසුවී තිබෙනවා. අපේ රටේ ජීවත්වෙන්නේ එකම ජාතියක්
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
දකුණු ඉන්දියානු තෙ වතු කම්කරුවන් කෑගල්ලෙ පදිංචි කලා එහෙම නැතුව ඔවුන් මෙ භූමියෙ ස්වදෙශිකයන් නොවෙයි
@punisher5982
@punisher5982 2 жыл бұрын
සිංහල යෝ අනිත් ජාතින්ට කියනවා උබලා බලෙන් ආවෙි අපේ රටට කියලා අපේ බලු රජ ගොන් හැත්තමතමා අනිත් ජාතින්ට මෙහෙ ඉන්න කියලා තියෙන්නේ දැන් ජාතිවාදය අනේ මන්දා 🤣🤣🤣🤣🤣
@NiroshaDilshan
@NiroshaDilshan 2 жыл бұрын
@kaveeshadinithi7008
@kaveeshadinithi7008 2 жыл бұрын
💕🌹🌷🌺👍🤙🤘👌
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
❤️‍🔥
@maheshdilushan710
@maheshdilushan710 2 жыл бұрын
🧞
@prasadpathiraja8328
@prasadpathiraja8328 2 жыл бұрын
ඇදුරු තුමනි අපේ රාවණ රජතුමා සහ ඒ ඉතිහාසය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද??
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 2 жыл бұрын
Pacha katha karanda ethumata welawak naha. Ramayana is a great story. Why would an archeologist spend his invaluable time to talk about a story. Do you think he should talk about fairytales written for children in other cultures. You are asking him something similar to that
@prasadpathiraja8328
@prasadpathiraja8328 2 жыл бұрын
@@damindadineshimaduwagamage9044 I am not asking from you thank you.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
මහාභාරත යුද්ධය, රාමායණය වගේ දේවල් ඉන්දියාවේ හිටපු ඍෂිවරු ලිව්වා මිනිස්සුන්ට ඒ චරිත තුලින් යමක් ගන්න කියලයි මම හිතන්නේ. වාල්මිකී ගේ රාමාණයේ කතන්දරය එක එක අය ලියා ගත්ත එයින් අහුලා ගත්ත කෑලි වලින්.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
තේවතුවල වල වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආපු අය රාවණා තේවතු තියෙන පැත්තේ පදිංචි කර ගත්තා. කාණු වලට පවා රාවණා ආදේශ කර ගත්තා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ඉන්දියාවට මුස්ලිම් බලපෑම් එන්න පටන් ගත්තා. බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. වෛදික දහම හින්දු වෙන්න පටන් ගත්තා. බක්ති ව්‍යාපාරය වගේ දකුණු ඉන්දියාවේ ඇතිවෙච්ච සිදුවීම් අතර තුර රාවණා kzbin.info/www/bejne/apCrZ5V7rbOMm7s කරලියට එන්න පටන් ගත්තා.
@surajperera9002
@surajperera9002 2 жыл бұрын
නිදහස් චින්තනය නොමැති මනස නිසා තමයි ඔය ප්‍රශ්ණ
@ravikandiah5837
@ravikandiah5837 2 жыл бұрын
නානාලාගේ සහෝදර සමාගම් සහ සල්පිල අදත් තියෙන්නේ මේ නිසා ද?
@ushanumayanga6711
@ushanumayanga6711 2 жыл бұрын
යක්ශී කියන වචනේ තේරුම මොකක්ද කියන්නකෝ
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 Жыл бұрын
❤❤❤😂😂😂
@udara_nayanajith
@udara_nayanajith 2 жыл бұрын
විජය කුවේනිට කලින් ඉතිහාසය පිලිබදව අලුත් පුරාවිද්‍යාත්මක සාක්ශි කිසිවක් නැතිද ?
@surangachamil3702
@surangachamil3702 2 жыл бұрын
😂
@dongunatilaka
@dongunatilaka 2 жыл бұрын
Great 👍
@sunchare
@sunchare 2 жыл бұрын
Thank you! Cheers!
@chandanadesilva3915
@chandanadesilva3915 2 жыл бұрын
Thanks
@kanishkrukmal4428
@kanishkrukmal4428 2 жыл бұрын
👍👍💜💜💜
@prasangak550
@prasangak550 2 жыл бұрын
😍😍😍
@chethilasashmika9045
@chethilasashmika9045 2 жыл бұрын
👌😊
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН