දෙවන බුවනෙකබාහු රජ | Bhuvanaikabahu II | Neth Fm Unlimited History 135 - 02

  Рет қаралды 13,910

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 140
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
ඔබතුමා 1වන ලෝක යුද්ධය (යුද්ධය ඉතා අමිහිරි දෙයක් වුනත්) සිට සඳහන් කිරීම සම්බන්ධයෙන් මම ඉතා ප්‍රශංසාවට ලක්කරනවා. ❤
@senavirathnabandara6118
@senavirathnabandara6118 2 жыл бұрын
රාජ් සෝමදේව මහත්මයාණෙනි , ඔබතුමාට හැකියාව තිබේනම් , මෙම වැඩ සටහන , ඉරිදා පුවත්පතක හෝ කොටස් වශයෙන් හෝ , ඉදිරිපත් කරන්න , සදුදා රාත්‍රි වෙනකං මම නොවිසිලිමත්ව ඉන්නෙ , නුවන් ලියනගේ මහත්මා හොදටම වැඩ සටහන ඉදිරිපත් කරනවා , සෙනෙවිරත්න බණ්ඩාර , මහනුවර . ජයවේවා 🇱🇰
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
මහානර්‍ග විස්තරයකි. ඔබට ජයවේවා.
@OmindiGamage
@OmindiGamage 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක්. 😍
@MisakaPeeris
@MisakaPeeris 2 жыл бұрын
Keep up the great work enlightening all of us in the global Lankanosphere !!!
@sajithgayan1808
@sajithgayan1808 2 жыл бұрын
very important programme
@malithfernando4791
@malithfernando4791 2 жыл бұрын
Great work
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
බොහොම වටිනව .
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Great!!!
@kalupahanaindrajith5518
@kalupahanaindrajith5518 Жыл бұрын
ඔබ දෙදෙනාගේ කරිය විශිෂ්ටයි
@warunakachamiranga9795
@warunakachamiranga9795 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් ජය වේවා
@nimeshanimesha2054
@nimeshanimesha2054 2 жыл бұрын
වටිනා වැඩ සටහනක්
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
ආවාසනාවකට කුරූණැගල නටබුන් අඩුයී...පැරණි මාලිගාව තිබුනේ දැන් වයඹ අමාත්‍යාංශ පවතින භුමියේ... මේ භුමියේ තමයී බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ කච්චේරිය හැදුවේ එතන තිබුනු මාලිගාවේ නටබුන් ගලවලා ඉවත්කරලා තියනවා ..දැනට පැරණි දලදා මන්දීරයේ දර්ශනීය කැටයම් සහිත කොටසක් ඉතිරී වෙලා තියනවා...රජුගේ මාලිගාව උද්‍යානය තිබුනු භුමියේ ඒ ලක්ශන අදටත් තියනවා...මොකද මේ හරිය දැනටත් කොලපාට ලස්සන ගස් තියන රමණීය කොටසක්...හැබැයී වැඩිපුරම ඒ භුමිය දැන් නෑ....දැන් මාලිගා පිටිය සහ වෙලගෙදර ක්‍රීඩාංගණය පිහිටලා තියන භුමියේ තමයී ඉස්සර රාජකීය උයන සහ මාලිගාව පිහිටා තිබුනා කියලා කියන්නේ අද මෙවා කුරූණැගල නගරයේ ඇතුලේ තියෙන්නේ
@gamunuchinthana9542
@gamunuchinthana9542 2 жыл бұрын
ඔව්
@LeslyJaya
@LeslyJaya 2 жыл бұрын
nagaradipathi karapu winasaya mathakada
@prasadbuddhika3593
@prasadbuddhika3593 2 жыл бұрын
Obage awabodaya hangeema sinhalayek lesa mn agaya karanawa. Me ape bhumiya ape jathiya apema ewun winasa karanne dan.
@indranimallika3493
@indranimallika3493 2 жыл бұрын
❤️
@upulsampath2981
@upulsampath2981 2 жыл бұрын
Thank you
@dnncnvcncjv8674
@dnncnvcncjv8674 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක්.
@nihaltenuwara9141
@nihaltenuwara9141 2 жыл бұрын
Hodai digatama api balanawa
@hewakoggalageranjith5844
@hewakoggalageranjith5844 Жыл бұрын
Very good
@sunchare
@sunchare Жыл бұрын
Thanks
@sheham
@sheham 2 жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@travel_with_chira
@travel_with_chira 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏
@tharinduiran3015
@tharinduiran3015 2 жыл бұрын
Sir obata දීර්ඝායු ලැබේවා
@Kenukaudan
@Kenukaudan 2 жыл бұрын
Thank you sir
@chandanajanaka3790
@chandanajanaka3790 2 жыл бұрын
Good
@ranjitwimaladasa5839
@ranjitwimaladasa5839 Жыл бұрын
I gave up history as a school subject because of the difficulty of remembering the years
@RuralNewsReporter
@RuralNewsReporter Жыл бұрын
අැත්තටම සතුටු වෙන්න ඕනේ අපි අනිත් ජාතීන් එක්ක සහයෝගෙන් ඉන්න එක.මේ අපේම මිනිස්සු.ලොකුකමකට නෙමේ මටත් පෞද්ගලිකව අත්දැකීම් තියනවා.මොකද අපේ ප්‍රදේශය අාශ්‍රයෙන් ඔය ජාතීන් 3ම ජීවත්වෙනවා.වතාවක් මම මෙඩිකල් ගන්න ගියා ඩ්‍රයිවින් ලයිෂන් එකට එවෙලේ එ්ක අැතුලට යද්ද සිකුරුටි ගත්තේ නෑ මාව.පෑනක් නැතුව.අතේ සල්ලි තිබ්බෙත් නෑ කීයක්වත්.එතන මෙඩිකල් පෝලිමට යන්න හිටපු අයිය කෙනෙක්.මම හිටපු තත්වේ දැකලද දන්නේ මල්ලි මොකද ප්‍රශ්නේ අැහුවා.මම කිව්වා පෑනක් නැතුව අැතුලට එන්න දෙන්නේ නෑ කියලා.එවෙලෙම මුකුත් අැහුවේ නෑ.රු.20ක් දුන්නා.මේක අැත්තටම පොඩි ගාණක්.එ්ත් මේ රු.20 මට ලොකු ප්‍රයෝජනයක් වුණා.මම පෑන කඩෙන් අරන් එද්දි එයා හිටියේ නෑ.තව අය ගොඩක් හිටියා එතන සිංහල ,දෙමළ, මුස්ලිම්.එ්ත් එයා දෙමළ හරි මුස්ලිම් හරි.කොටින්ම කිව්වොත් එ් පුද්ගලයා මම හිටපු පීඩාකාරී තත්වෙදි "මල්ලි ඔයා සිංහලද කියලත් අැහුවේ නෑ.අැත්තටම එ්ක තාමත් මතක් වෙද්දි අැස්වලට කඳුලු එනවා😢❤අැත්තටම මනුෂ්‍යයන්ට ජාති භේද,අාගම් භේද ප්‍රශ්න නෑ.ඉතින් මේ වැඩසටහන් මාලාව නිකන් ඉතිහාසය කියවන වැඩසටහනක් නෙමේ.ජාතියක් මනුෂ්‍යයින් කරවන වැඩසහනක්.එ් නිසාමයි කොයිවෙලේද ටයිම් එකක් ලැබෙන්නේ එ් හැමවෙලේම මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ.මේකේ අස්වැන්න අපේ මිනිස්සු නෙලාගන්න ඕනේ හරි විදියට👍මම දැන් කතාව නවත්වන්නම්😁අවසාන වශයෙන් මහාචාර්ය රාජ් සෝමදේයන්ටත්,නුවන් අයියටත් ගොඩක් පින් මේ කරන නිහතමානී සේවයට.මට වයස 21.මම අම්පාරේ.මගේ නම ජනිත් සේදර...පොඩි බයක් තියේ මේක ඉවරවෙයි කියලා😁❤❤❤❤❤
@dineshasanka2
@dineshasanka2 2 жыл бұрын
ඇත්තටම සර් අපි මොනතරම් යුද්ධය ප්‍රතික්ශේප කලත්, යුද්ධය නිසා තාමයි තාක්ශණය හා කලමනාකරණ කටයුතු වර්ධනය වුනේ.
@sadeesha365
@sadeesha365 2 жыл бұрын
💛💛💛
@nadunperera3204
@nadunperera3204 2 жыл бұрын
20 weni siyawase loka ithihase gana sakachchawak karanna puluwannam watinawa 👍👍👍
@jeyabro9553
@jeyabro9553 2 жыл бұрын
👌👌👌👍❤️
@antonmevan
@antonmevan 2 жыл бұрын
Can you upload list of kings with their time periods and the real name and crowned names
@isha906
@isha906 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@ruwanikarnathcharage7047
@ruwanikarnathcharage7047 2 жыл бұрын
👍🏼
@nanobifinance8884
@nanobifinance8884 2 жыл бұрын
එළ එල
@chamatgaming3432
@chamatgaming3432 2 жыл бұрын
🙏🙏
@amilakumara9172
@amilakumara9172 2 жыл бұрын
මට මතක හැටියට 100 වෙනි වැඩසටහන් වලට කලිං වගේ කරපු.. කාසි හා මුදල් ගැන දින දර්ශන ගැන ඇඳුම් ගැන දඬුවම් ගැන විවිධ මාතෘකා ගැන කතා කරා වගේ දේශපාලන හා නාගරික ඉතිහාසෙන් පිටට ඇවිත් අපේ අතීත මිනිසුන්ගේ ජන ජීවිතය පිටිසර ගැමියන් ජීවත් උනේ කොහොමද ගැන වැඩසටහනක් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයී.. මොකද අපිට මේව ගැන අහන්න ලංකාවේ වෙන කවුද වගකිවයුතු කෙනෙක් ඉන්නේ...
@lakminaabeysinghi629
@lakminaabeysinghi629 2 жыл бұрын
මට නුගත් වතු කම්කරු වෙක් කියපු දෙයක් කියන්නම්,,,"වත්තේ මහත්තයාගේ එක පව්ලකට බන්ගලාවේ කාමර 5 තියෙනවා ,,අපේ එක ගෙදරක පව්ල් තුන්ක් ඉන්වා කියලා "
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
❤️❤️🙏
@tharushadinuwan2383
@tharushadinuwan2383 2 жыл бұрын
👍👍👍👍👍👍
@sumithchandra8123
@sumithchandra8123 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@angodapissa1498
@angodapissa1498 2 жыл бұрын
Good tracing of facts
@nalakasampath7329
@nalakasampath7329 2 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩
@priyankaperera5010
@priyankaperera5010 2 жыл бұрын
👍
@kumarimampitiya1994
@kumarimampitiya1994 2 жыл бұрын
අපි පොඩි කාලේ අපේ සීයා ආච්චි අපට කතන්දර කියලා කියලා දුන්නේ අපේ ඉතිහාසේ පොතපතින් ඉගෙන ගෙන විභාග පාස් නොකලත් අපේ සියලා ආච්චිලාට ඉතිහාසය ගැන හොද දැණුමක් තිබුණා
@ChannelAP166
@ChannelAP166 2 жыл бұрын
ඇත්තෙන්ම හවසට මෙහෙම විඩියොවක් ඇහුවම මනස නිදහස් වෙලා යනවා.... මිල කරන්ඩ බැරි සෙවාවක්.
@japan9552
@japan9552 2 жыл бұрын
❤😊
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
4 වන පරාක්‍රමබාහු රජතුමා 2 වන පරාක්‍රමබාහු රජතුමා ගේ මී මුනුබුරා... මුනුබුරා නෙමෙයි... දෙවන පරාක්‍රමබාහු රජු (දඹදෙණි පරාක්‍රමබාහු ) ගේ පුත් පළවන බුවනෙකබාහු රජු (යාපහුව) ගේ පුත් දෙවන බුවනෙකබාහු රජු (කුරුණෑගල) ගේ පුත් සතරවන පරාක්‍රමබාහු රජු (දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු)
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
❤️❤️❤️
@tissakarunarathne965
@tissakarunarathne965 2 жыл бұрын
😷💞😷
@kapilapriyanka972
@kapilapriyanka972 2 жыл бұрын
👍👍👍
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 2 жыл бұрын
🌷🌷🌷🌷💗💗💗
@rupikashiromi4945
@rupikashiromi4945 2 жыл бұрын
කුරුණෑගල ද.ගොඩාක්.නටබුන් තිබේ
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@Dimpi96
@Dimpi96 2 жыл бұрын
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
👍❤️🙏🏼💐
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@udayasiriwardhana1037
@udayasiriwardhana1037 2 жыл бұрын
මට මතක විදියට 1856 දි සම්මත කරගත් කම්කරු පනතකට අනුව තම වත්තෙන් පැනලා යන කම්කරුවන්ට විරුද්ධව දඬුවම් කිරීමේ බලය හාම්පුතාලට ලැබෙනවා ,එලෙසම පඩි ගැන කතා කරන ඉන්දීය වතු කම්කරුවන්ට ලබුණේ දරුණු සපත්තු පහරක් පමණි
@with1931
@with1931 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 2 жыл бұрын
කුරුණෑගල නගරයේ පමණක් නොවේ අවට ප්‍රදේශ වලත් විවිධ නටඹුන් තියෙනවා. නමුත් තවමත් පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ.
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
රාත්‍රියට කැනීම් කරනවා
@missakakamalasiri1981
@missakakamalasiri1981 2 жыл бұрын
01. මහ පරාක්‍රමබාහු පොළොන්නරුව ( පුලතිසි පැරකුම්) 02. ......... 03.......... 04. පරාක්‍රමබාහු දඹදෙණිය. ( පණ්ඩිත පරාක්‍රමබාහු) 05 .......... 06. පරාක්‍රමබාහු ජයවර්ධනපුර. ( සවැනි පැරකුම්)
@manojey3501
@manojey3501 2 жыл бұрын
සර්, ආර්‍ය චක්‍රවර්තී යන්නෙහි එන ආර්‍ය යන වචනය දමිළ රජෙකුට යෙදුණේ කොහොමද ? මා දන්නා තරමින් දමිළයන් ආර්‍යයන්ගෙන් පැවත එන්නන් නොවෙයි නේද???
@Jonahlight
@Jonahlight 2 жыл бұрын
වත්හිමි රජු පිලිබඳවත් හැදින්වීමක් කල හැකිද?
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh 2 жыл бұрын
ඒවා වලලා දමනවා
@telanmaduranga9004
@telanmaduranga9004 2 жыл бұрын
Iii wan pArackramabahu kawda. 2n passe 4 hena ne kiwwe
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
අදත් ඉන්නවා නේද දේශප්‍රේමීන් දේශමාමක සිංහලේ ඇති ගොඩක් අය ඉංග්‍රීසියෙන් අත්සන ගහන 🤣🤣🤣.. කොහොම උනත් ඔබතුමන්ලාට ජාතියේ ප්‍රණාමය වේවා අපේ අතීතය අනාගතය ට රැගෙන එනවාට
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
🙏🙏🙏👍👍👍👏
@anjula101
@anjula101 2 жыл бұрын
👊🏽
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gihankaushalya2876
@gihankaushalya2876 7 ай бұрын
ලංකාවේ රාජ නාමාවලිය මෙහෙමනම් සමස්ත භාරතයේ රාජ නාමාවලිය කොහොම ඇත්ද?
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
දේශපාළුවෝ සමෘද්ධි වැනි සහනාධාර ගැන කතා කරනකොට හරිම කණගාටුවක් දැනෙනවා.උන් කියනවා ඊලඟ වසරේ සමෘද්ධි ලාභීන් මෙච්චරක් වැඩි කරනවා කියලා.ඒ කියන්නෙ රටේ දුප්පතුන් ගනන එච්චරකින් වැඩි කරනවා කියන එක. *දුක හිතෙන කතාව තමයි උන් ඉෂ්ට කරන එකම මැතිවරණ පොරොන්දුවත් ඒක විතරයි*
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 жыл бұрын
ඒක හරි උන්ට ඕනේ දුප්පත්කම නඩත්තු කරන්න. මිනිස්සුන්ගේ ජීවන මට්ටම උසස් වුනොත් මිනිස්සු රවට්ටන්න බැහැ. අද මිනිස්සු ඡන්දෙ දෙන්නේ මොනවටද රුපියල් පන්දහක් දුන්නොත් ඡන්දෙ දුන්නා. ඉතිං මේ ජඩ දේශපාලුවන්ට ඕනේ ඒත් දුප්පත්කම නඩත්තු කරගෙන යන්න
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
👉💔අපි පොඩි කාලෙ මුතුහර වැඩසටහනේ ඒ කියපු ගීතය, ඒ පොඩිකාලේ ගීතයෙ බලාපොරොත්තුව විදිහට ඒකාලෙ වැඩිහිටියෝ ඒ වගේ රට හදන්න ගත්තනම් මේ වෙනකොට රට කොහොම තියෙයිද,💔🤕😢 ඒවගේම අදවත්, අපිවත්, මෙ කාලෙ ඉන්න අනිත් අයවත් ඒ රට දැන් ඒවගෙ හදන්න පටන් අරන් වගේ පේනවද ??? විෂ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් තනන්, ඒ ලොව තැනුමට ඇප කැප වීමට මුළු ශක්තිය යෙදවන්.....😓😢💔💔💔🤕🤕☠️😡 👇 kzbin.info/www/bejne/gKiTcn9mfbR1oKM
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
@@Sanjana..sanju2386 💔😓
@nadeekasubasinghe2816
@nadeekasubasinghe2816 2 жыл бұрын
කුරුණෑගල නගරයේ පලාත් සභා කාර්යාලය පිටිපස්සට වෙන්ඩ තියෙන පැරණි ගොඩනැගිලි සංකීර්ණය හොද සාක්ෂියක් ඉපැරණි යුගයට. තව පූජනීය ස්ථාන කීපයක් තියෙනව. ගලෙ බණ්ඩාර දෙවාලය වගෙ.
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
♥️❤️සර්, 👉💔අපි පොඩි කාලෙ මුතුහර වැඩසටහනේ ඒ කියපු ගීතය, ඒ පොඩිකාලේ ගීතයෙ බලාපොරොත්තුව විදිහට ඒකාලෙ වැඩිහිටියෝ ඒ වගේ රට හදන්න ගත්තනම් මේ වෙනකොට රට කොහොම තියෙයිද,💔🤕😢 ඒවගේම අදවත්, අපිවත්, මෙ කාලෙ ඉන්න අනිත් අයවත් ඒ රට දැන් ඒවගෙ හදන්න පටන් අරන් වගේ පේනවද ??? විෂ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් තනන්, ඒ ලොව තැනුමට ඇප කැප වීමට මුළු ශක්තිය යෙදවන්.....😓😢💔💔💔🤕🤕☠️😡 👇 kzbin.info/www/bejne/gKiTcn9mfbR1oKM
@gamunuchinthana9542
@gamunuchinthana9542 2 жыл бұрын
කුරුණෑගල
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Maxza infro pro
@janithasamarawickrama2888
@janithasamarawickrama2888 2 жыл бұрын
අන්තර්ජාලය ඇරබුනේ දෙවනි ලෝක යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස නොවෙය්, cold war එකෙන් පස්සෙ
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 2 жыл бұрын
කුඩු කාරයෝ රටේ ඉහල තැන් වලට ගිහියම වෙන්නේ උන් කියන දේ අහගෙන ඉන්න වෙනවා ඒක තමා කුරුණෑගලත් උනේ අහෝ කාලේ වනේ වාසේ
@gunaraja6639
@gunaraja6639 2 жыл бұрын
සමාජ දේශපාලනික යතාර්තය මෙ රටෙ බහුතරයක් මිනිස්සුන්ට තේරෙන දේවල්ද
@hectorperera1080
@hectorperera1080 2 жыл бұрын
කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල වර්තමාන පොහොට්ටු නගරාධිපති ඩෝසර් කළා.
@janithasamarawickrama2888
@janithasamarawickrama2888 2 жыл бұрын
කාශ්‍යප රොක් කියලා හෝටලේට නම දැම්මට කමක් නැද්ද?
@sunchare
@sunchare 2 жыл бұрын
ඇයි ඔය ලමයිනටත් දාලා තියේනෙ , මොකක්ද වරද 🤣
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh 2 жыл бұрын
රටේ ඉන්න පිස්සන්ගේ ප්‍රමාණය හොදටම ඇති තව තව පිස්සෝ ඇති කරන්න එපා
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
සමාවෙන්න මා වැරදි නම් නිවැරදි කරන්න. මෙම කරුණුවලට අනුව දඹදෙණිය හා යාපහුව රාජධානි සාපේක්ෂව සමකාලීන රාජධානි ලෙසද පැවතියේ යන ගැටලුවක් ඇතිවුණා.
@gihankaushalya2876
@gihankaushalya2876 7 ай бұрын
3:04 😂
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 2 жыл бұрын
අපි වර්තමාන දෙශපාලනයට කවුරැ අවත් බනිනවා වෙන කරන්න දෙයක් නැනෙ බනිනවා ඇරෙන්න.නමුත් ඇත්තටම මෙ කරැම නාකි සෙට් එක නැතුව මෙ රට ගොඩදාගන්න විදිහක් ඇත්තෙම නැද්ද පසුගිය කාලෙ වෙමින් පැවතුන වෙනස සි සිකඩ විසිරැනානෙ හොර මැර තක්කඩි රැල ආයි මුලසුනෙ අනෙ මන්දා මෙ රටෙ ඉතිහාසය විතරයි අන්තිමට තියෙන්නෙ.දවසක අර ඉතිරි වෙලා තියෙන නටබුන් වගෙ තියෙවි සිංහල ජාතිය.
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 2 жыл бұрын
Mge coment ooni nh,gamika wen🤭nuwen respect karanawa
@SahanWeerasinghe
@SahanWeerasinghe 2 жыл бұрын
බුවනෙකබාහු 1326දි, පලවෙනි මෝටර් රථය 1885/6නෙ?
@sunchare
@sunchare 2 жыл бұрын
වැඩසටහන හොදින් අහන්න මොයටර් රථය පිලිබද මූලීක අදහස
@shashediri544
@shashediri544 2 жыл бұрын
පලවෙනි ලෝක යුද්දේ කිව්වම මතකෙට එන්නේ ගිය මාසේ Nextflix එකේ ආපු All Quiet on the Western Front(2022) චිත්‍රපටිය.හැබය් ඒකට ලෝක යුද්දේ කියන එකනම් බොරු නමක්.යුරෝපේ කොච්චර රටවල් තිබ්බද ඕකට සම්බන්ද නොවුණු.ස්විසර්ලන්තේ වගේ.
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
ලෝක යුද්ධයක් කියන්නෙ මිනිස්සු ස්ථීරව ජීවත්වෙන හැම "මහාද්වීපයක්ම" සම්බන්ධ උන යුද්ධ වලට.හැම රටක්ම සම්බන්ධ වෙන්න ඕනි කියලා එකක් නෑ.
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
Switzerland පලවෙනි නෙමෙ දෙවන ලෝක මහා යුද්දෙට වත් සහබාහි වුනේ නැහැ. .
@GaminiMarabe-zs9wv
@GaminiMarabe-zs9wv Жыл бұрын
😮යාපනය රාජ මාළිගාව ගරාවැටීමට ඉඩ හැර තිබෙන්නේ ඇයි. ද්‍රවිඩ රජවරු රජකම් කල බව කියන්න කැමති නැති නිසා ඉතිහාසය හංගනවා නේද ?
@gamunuchinthana9542
@gamunuchinthana9542 2 жыл бұрын
3 කෝ
@chamod_weerakon
@chamod_weerakon 2 жыл бұрын
Chanel එකේ තියේ
@jagathshantha4950
@jagathshantha4950 2 жыл бұрын
ඉතාමත් අගනා දිග හැරුමක් ❤️🙏
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
අපගේ ඉතිහාසය ට .ගරහන.මිනිසුන් ටමොකද.කරන්නේ .අපි
@shashediri544
@shashediri544 2 жыл бұрын
ලංකාවේ පරාක්‍රමබාහු නමින් රජ උන රජවරු ගාන 10 ය් නේද?මේක ලක්ෂපති වැඩසටහනක උනත් අහන්න පුළුවන් ප්‍රශ්නයක්.
@cricketgem6475
@cricketgem6475 2 жыл бұрын
8 i. antima kena 8 weni
@shashediri544
@shashediri544 2 жыл бұрын
@@cricketgem6475 en.wikipedia.org/wiki/Parakramabahu_IX_of_Kotte
@cricketgem6475
@cricketgem6475 2 жыл бұрын
@@shashediri544 oka waradi. 8 weni vira parakramabahu antima kena. oya inne pradeshiya raja warun
@shashediri544
@shashediri544 2 жыл бұрын
@@cricketgem6475 ඉතින් 2 [පරාක්රමබාහුත් ප්‍රාදේශීය රජෙක්.කාලිංග මාග පොළොන්නරුවේ ඉන්න කොට.ඔහු පුතාවය් සෙන්පතියෙකුය් යවල මාගව පරාජය කල්ල මැරෙන්න ඔන්න මෙන්න වෙලා රජ උනේ.කොහොමහරි පරාක්‍රමබාහු නමින් සිටි සියලු රජවරු ගාන මම ඇහුවේ.
@cricketgem6475
@cricketgem6475 2 жыл бұрын
@@shashediri544 dewni parakramabahu adi raja kenek misak pradeshiya rajek newei. kalinga maga marala raja una. lankawe raja karapu parakramabahu raja warun 8i. 8 weni weera parakeamabahu thamai antima kena. sena sammata wikramabahu raju ai rajawaliyata atulat wenne natte kiyala hoyala balanna. lankawe rajawru 200 hitiye
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
අපගේ ඉතිහාසය .ව්නාස.කරන.උන්ට.දඩුවන්.නෑ .
@kuramoos
@kuramoos 2 жыл бұрын
සරජෝති මාලෙයි ග්‍රන්ථය ජෝතිෂය පිළිබදව ලියවිච්ච එකක් කියලයි කියන්නේ පෝජරාජ පණ්ඩිතර් තමයි ලියලා තියෙන්නේ. ඒක පසුකාලීනව (1900) යාපනයේ ජෝතිර්වේදියෙක් නැවත මුද්රණය කර තිබෙනවා
@tharangaashan3658
@tharangaashan3658 2 жыл бұрын
👍👍
@chamilamax
@chamilamax 2 жыл бұрын
@udayaprasanna2708
@udayaprasanna2708 2 жыл бұрын
👍👍👍👍
@krishanfernado2567
@krishanfernado2567 2 жыл бұрын
🙏🙏🙏
@buddinirajapaksa3575
@buddinirajapaksa3575 2 жыл бұрын
👍
@chandimayatawara3415
@chandimayatawara3415 2 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@chanakasandaruwan7916
@chanakasandaruwan7916 2 жыл бұрын
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Neth fm nlimited History 67
1:22:59
Neth FM
Рет қаралды 10 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.