දමළ ජනතාව අදහන එක සිංහල දෙවියා මහාසෙන් රජු | King Mahasen||Neth fm unlimited History Episode 74 - 01

  Рет қаралды 16,279

NU1's VLOG

NU1's VLOG

2 жыл бұрын

#King_Mahasen
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
kzbin.info?list...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 160
@dinushajayawardana3543
@dinushajayawardana3543 2 жыл бұрын
මහසෙන් රජු දේවත්වයට පත්වූ ආකාරය ගැන දැක්වූ ඔබට ස්තූතියි සර් . සම්පත් දායකත්වය ලබාදුන් යුවලටත් පින්
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
අනූග්‍රහය දැක්වූ
@warahenatv4850
@warahenatv4850 2 жыл бұрын
මෙම වැඩසටහනට අනුග්‍රහය දැක්වූ යුවලටත් තෙරුවන් සරණයි ..
@mulathiv
@mulathiv 2 жыл бұрын
මටත් හිතුනා ඔබලාට මහසෙන් මග හැරුනා කියලා. ඔබ තුමා හැමදාම කියනවා වගේ ඉතිහාසයේ නොලියූ දේ මහසෙන් ගැන බොහොමයි.
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
අනුග්රහය දැක්වූ එම දෙපලට තෙරුවන් සරණයි!....
@nayanaedirille135
@nayanaedirille135 2 жыл бұрын
වන පස මලින් පුද කරයි පවසනු කවර වරදද....ලයික් එකක් කමන්ට් එකක් දාලා තමයි අපිට අනුග්‍රහය දක්වනන් වෙන්නේ....ඒ නිසා එ දානපති යුවලට මගේ හදපිරි ප්‍රනාමය...
@-madurasa5348
@-madurasa5348 2 жыл бұрын
ඇබ්බැහි වෙලා දැන් unlimited history වැඩසටහනට.
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
මමත් මින්නේරි දෙවියන්ගේ අඩවියේ ජිවත් වෙන කෙනෙක් ..මහත්තයා ...අපි..සැම කට යුත්තක්ම සිද්ද වෙන්නෙ මින්නෙරි වැවි කන්දේ...තියන දේවාලේත්..එකක් ...දරැවෙක් .වාහනයක් ..මොකක් ගත්තත් පලමුවෙන් මින්රිදෙවියන්ට..පෙන්නන්ඩ යනවා ..සර්..මින්නේරි දෙව කන්නලව් මින්නේරි හත්කටිටුක්..වෙිවරැ..වසයෙන් ඉන්නවා ...එතන ඉන්නවා ..එලාර රජතුමාගේ මිය ගිය පුතා ...ඔහු යක්සයෙක් වි ඉපද...මින්නේරි වැව සැදිමට..බාදා පමුනුව පසුව ඔහු අල්ලා..මෙල්ල කොට..දැන්..වැව ආරක්ෂා කිරිමෙි..කන්ඩායමෙි දෙවයෙක් ..වසයෙන් ...එලාර යනු ද්‍රවිඩ රජෙකි...මෙි..ගැන...ටිකක් හොයන්න ..🙏🙏🙏
@sarathkumara8325
@sarathkumara8325 2 жыл бұрын
ස්තුති . අනුග්‍රහය දක්වපු යුවලට . තෙරුවන් සරනයි එතුමන්ලට.දමිල ජනතාව මින්නේරිය දෙවියන්ට වගෙම වදිනවා වගේම සුමන සමන් දෙවියන්ටත් දමිල ජනතාව ගොඩක් වදින්වා අදහනවා. ඒක හොදටම දකින්න පුළුවන් දැරනියගල මහා සමන් දේවාලය වාර්ශික මංගල්‍යය කාලෙදි. ඔවුන් හින්දු බක්තිකයන් උනත් සුමන සමන් දෙවියන්ට ගොඩාක් භක්තියෙන් වැදුම් පිදුම් කරනවා . (සමාවෙන්න , සුමන සමන් දෙවියන් රජකෙනෙකු නම් නොවේ. උන්වහන්සේ මහියංගණ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙක් ලෙසයි මා දන්නෙ නම්.) තෙරුවන් සරනයි ඔබ තුමාලාට .
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
අළුත් වෙනසක්.. හරිම ලස්සනයි..
@xhelaya9311
@xhelaya9311 2 жыл бұрын
ජාතීන් අතර සහයෝගය ඇති කරන්න ඉතිහාසය අපිට ඉතා වටිනා මූලාශ්‍ර සපයනවා...
@rohangunasekara3383
@rohangunasekara3383 2 жыл бұрын
pපොත් කියවන ඉතිහාසය වැඩසටහන් වලට වඩා මෙය ඉතා ආසාවෙන් බැලිය හැකිය. ගොඩක් ස්තූතිය මහාචාර්ය තුමාටත් නුවන් මහත්මාටත්
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
දේවත්වයට ජාති, ආගම් , වර්න බලපාලා නැති බව අපෙ ඉතිහාසය අපිට පෙන්වන ඒ සුන්දර පනිවිඩය ඔබ තුමන්ලා ලස්සනට රටට පෙන්වූවා..ස්තුතියි මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 2 жыл бұрын
සෝමදේව සර්ටත්, නුවන් මල්ලිටත් තෙරුවන්සරනයි,
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 2 жыл бұрын
අපේ නුවන් මහත්තයාගේ මූනේ අදනං මහන්සි පාටක් පේනවා දුර ගමනෙන් වෙන්ඩ ඇති අපේ මහාචාර්ය තුමාටත් ඔබටත් නිරෝගි සෞභාග්‍යය ජීවිතයට ප්‍රාර්ථනා කරමි
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 2 жыл бұрын
බුද්ධදාස රජුගේ විස්තර තවදුරටත් හෙල වෙදකමේ විස්කම් විස්තර කරම්න් සිදු කල හැකිය . මෙම කොරොනා වසන්ගතය සමයෙ ඉතා වැදගත්. ඔබ දෙදෙනාට ගොඩක් පින්.
@kasunvindana7885
@kasunvindana7885 2 жыл бұрын
මේ වැඩසටහන දානකං සතියක් තිස්සේ බලං හිටියේ...
@rangaranasinghe4914
@rangaranasinghe4914 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතිය උදව් කල සැමට ....ශබ්දාගාරය ඇතුළේ වැඩසටහන කරනවාට වඩා ලොකු වෙනසක් අපිටත් දැනෙනවා ....අපි ත් ඔතන ඉන්නවා වගේ..හරිම ප්‍රසන්න හැගීමක් විදිනවා...ගොඩාක් වටිනවා ..
@user-rp8te2xd3w
@user-rp8te2xd3w 2 жыл бұрын
දේවත්වයට පත් රජවරුන් අතරේ මහසෙන් දෙවියන් මෙන්ම රාසිං දෙයියනුත් ඉන්නවා නේද
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
අපි මෙ සුන්දර රටෙ ඉපදිම පෙර පිනක් විදිහටයි මම දකින්නෙ.එ වගෙම උගත් බුද්දිමත් සුන්දර මිනිසුන්ගෙ නිහතමානී කම දකින්න ලැබිමත් මහා පිනක්.ඔබ සැමට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබෙවා.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,4 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 27 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Unlimited History  episode - 70
1:16:15
Neth FM
Рет қаралды 11 М.
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,4 МЛН