මානවම්ම රජු | King Manavamma | Nethfm Unlimited History Sri lanka 96 - 03

  Рет қаралды 9,096

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 39
@chamaraudayanga289
@chamaraudayanga289 2 жыл бұрын
ඉතිහාසය බිම් මට්ටමට ගේන්න ගෙනයන මේ වැඩසටහනට බොහොම ස්තුතියි.
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 2 жыл бұрын
ඔබ දෙපළටම ස්තුතිය් !
@KinzlyDhanushka
@KinzlyDhanushka 2 жыл бұрын
මහාවංශෙ 47 නැතුවට රාජාවලිය පූජාවලිය වගේ ඒවයින් විස්තර ගන්න පුලුවන් නේද ? මාන කුමාරයා කියන්නෙ දෙවෙනි කාශ්‍යප ගේ පුතා. මාන කුමාරයා, දෙවන දාඨෝපතිස්සගෙ කාලයේ , මලය රට රජුගේ දියණිය සංඝා සරණ පාවාගෙන රහසිගතව ඉඳලා ඉන්දියාවට පැනලා යනවා. මාන කුමාරයා නරසීහ වර්මන් සමඟ දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්තා. ඊටපස්සෙ සංඝා කුමරියවත් නැවත පැමිණ අරන් යනවා. ආපහු ඇවිත් හත්ථදාඨව මරලා මාන රජවෙනවා. වර්මන් නම නරසීහ වර්මන්ගෙන් අරගෙන මානවර්මන් (මානවම්ම) විදිහට රජවෙනවා. ක්‍රි.ව. 684 හෝ 691 සිට ක්‍රි.ව. 719 දක්වා රාජ සමය. මානවම්මට පස්සෙ ඔහුගේ පුත් අග්ගබෝධි (පස්වන), ඔහුටත් පසු මානවම්මගේ තවත් පුතෙක් තුන්වන කාශ්‍යප ලෙස රජවෙනව,ඒ කාශ්‍යපගෙ සෙල්ලිපියක් ගැරඬිගල තියෙනවා , ඒකෙ තියෙයි ඔහු ඉපදුනේ දඹදිව යන වගත්... නීලකණ්ඨශාස්ත්‍රීගෙ ලේඛනවලත් තියෙයි මානවම්ම නරසීහ වර්මන්ට යුද්ධයේදී උදව් කළා සහ ලංකාවෙ රජකම ගන්න නරසීහ උදව් කළා කියල.
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට. දෙවන කාෂ්‍යපගේ පුත් මානවම්මනම් ඔහු පුතාට පසුරජවූ බවක්ද මේ කියවෙන්නෙ පැහැදිලි මදි එතන වැඩසටහනේ. එක් එක් මූලාශ්‍ර වල ඇති පැටලිලි ස්වබාවය මීට හෙතුවද.
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට. දෙවන කාෂ්‍යපගේ පුත් මානවම්මනම් ඔහු පුතාට පසුරජවූ බවක්ද මේ කියවෙන්නෙ පැහැදිලි මදි එතන වැඩසටහනේ. එක් එක් මූලාශ්‍ර වල ඇති පැටලිලි ස්වබාවය මීට හෙතුවද.
@KinzlyDhanushka
@KinzlyDhanushka 2 жыл бұрын
@@kamanigunawardana6290 එතන නම් ප්‍රොෆෙසර්ට අත්වැරදීමකින් කියවෙන්න ඇත්තෙ ඒක. මාත් අහගෙන හිටිය. ඒත් මුලින් ප්‍රොෆෙසර් කියනව අර ථූපාරාමෙ කඩපු කාශ්‍යපගෙ පුතා මාන කියල. ඒ තමා දෙවන කාශ්‍යප
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
මහාචාර්ය තුමනි ඔබ තුමා ඉතිහාසයට වටිනාකමක් පමණක් නොවෙයි කලාත්මක බවකුත් එක් කරනවා , සීගිරි ලඳුනට ඩෙනිම් අන්දවා අමුතු හැඩයක් දෙන්න උත්සාහ කිරීම බාල රුචිකත්වය, ඔබ තුමාලා ට දෙන්න පුලුවන් දැනුම පමණයි රුචිය ඒ දෙස බලන්නාට අනුකූලයි
@threekal2
@threekal2 2 жыл бұрын
අගනුවරින් ආමි. මල් ම අතින් ගෙන පන්සියයක් කතුන් සිටියායි කියති. ඔබ ටික දෙනා සිටිද්දී තවම අන් අය කොහේ ගියෙහු? ඔබත් අතැර බිත යාවිදැයි තැති ගනිමි. නැත, ඔබ යනු නැත... බිතුසිතුවම් පිටු නොපාති!
@ashansangeeth5098
@ashansangeeth5098 2 жыл бұрын
සිගිරි 🇱🇰❤️ අභිමානය
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
එපමණ සාහිත්‍යය රසයකින් අවුරුදු 1700 කට පෙර සිටි මිනිසුන් ලියන්න ට , කෙතරම් අධ්‍යාපනයක් තිබෙන්න ට ඇති ද? මේ සීගිරි කුරුටු ගී ලාංකීය මානව ඉතිහාසයේ විශිෂ්ඨතම යුගයක සිටි මිනිසුන් වියයුතුයි.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
අනිවාරෙන්ම ක්‍රිස්තු වර්ශ 1-5 සියවස් කාලය අපේ ස්වර්ණමය යුගය..කලාව, නිර්මාණ හැම දෙයකින්ම..ලංකාවේ විශිෂ්ඨ යැයී කිව හැකි සියල්ල නිර්මාණය වුනේ ඔය කාලයෙදී
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
@threekal2
@threekal2 2 жыл бұрын
කැටපත් පවුර විඳීමට වෙනම වැඩසටහනක් ගන්න. එවිට ඒ කැටපතින් පවුරෙන් අපිට අපේම මුහුණු බලත හැකිය.
@DonsMartialArt
@DonsMartialArt 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්!
@RumeshMadawa-x4w
@RumeshMadawa-x4w 6 ай бұрын
මානවම්ම රජතුමා ගැන මුලින්ම දැනගත්තෙ ජනාධිපතිතුමාගෙන්
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@threekal2
@threekal2 2 жыл бұрын
❤️🌷👍
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝💝💝
@shashediri544
@shashediri544 2 жыл бұрын
ඉතින් නුවන් අය්යේ සීගිරියට ආපු මගියා ස්වර්ගයේ කිනම් සැපතක්ද කියල ලිව්වා වගේ අද අපේ අය "දැන් සැපද?" කියල කියන්නේ.
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
ko a post 1 NAA NEE
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 2 жыл бұрын
මහා ආචාර්ය තුමනි මේ කාව්‍ය අහනකොට ඔබතුමා මේ ය නතර නොකරයි නමි කියා මට සිතුණි පුදුම බැදීමක්
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
සීගිරිය නිසා මේ රට දාල යන්න හිතෙන්නේ නෑ කවදාවත්.
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
හරිනේ දැන් උන්ටත් වඩා වලාල ඉදල තියෙන්නේ ගූගල් පත්තර එහෙමත් නෑනේ ඒකයී සීගිරියේ ගොඩක් ගිහින් ඒ කාලේ 😂
@DiamondMindQuotes
@DiamondMindQuotes 2 жыл бұрын
සීගිරිය අභාවයට යමින් තිබුණ මුල් යුගවල ලියවුනු කුරුටු ගීතවල කිසිම තැනක ලියවිලා නැද්ද මේ වගේ අග්‍රගන්‍ය නිර්මාණය අභාවයට යන්න හේතුකාරණා උන දේවල් ගැන ඉඟි.??
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
අද තියෙන්නෙ කාලකන්නි රසවින්දනය. උදා Tik tok
@jayawardanakumara2680
@jayawardanakumara2680 2 жыл бұрын
නුවන් මහතා, සීගිරි කුරුටු ගී විචාරයක් අප තුල නොමැතිව සීගිරිය බලන එක අඩුවක් වගේ... සිගිරි කුරුටු ගී පිලිබදවත් වැඩසටහනක් කරන්න.
@thushariiddamalgoda8561
@thushariiddamalgoda8561 2 жыл бұрын
සීතාවක රාජධානිය පිලිබදවත් වැඩසටහනක් ඉදිරිපත් කලොත් හොදයි .
@sunchare
@sunchare 2 жыл бұрын
අපි තාම.අනුරාධපුර රාජදාණියේ..
@theuniversaleye9780
@theuniversaleye9780 2 жыл бұрын
මහචාර්යතුමා, සිගිරිය අට ⁣වෙනි පුදුමය කියන්නේ ඇත්තක්ද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
අපිට තමයි පුලුවන් ඒක පලවෙනි පුදුමය කරගන්න. වෙනකවුරුත් කරල දෙන්න නෑ. ඒ සීගිරිය අසල මිනිස්සු ටික එකතුවෙලා සීගිරිය සංවර්ධනය කරන්න සමිතියක් වගේ එකක් හදා ගෙන විද්වතුගෙනුත් උපදෙස් අරගෙන කර ගන්න පුලුවන් වෙයි.
@AuntyHippo
@AuntyHippo 2 жыл бұрын
17:52 මහාචාර්යවරයා ඇත්ත වශයෙන්ම පල්ලව රාජධානියේ ප්‍රදේශය නොදන්නේද නැතහොත් එය හිතාමතාම කරන්නේ බොහෝ මිනිසුන් තවමත් යථාර්ථය පිළිගෙන නොමැති නිසාද? Does the professor actually not know the locality of the Pallava kingdom or is it purposely done as most people are yet to accept reality.
@pradeeprathnayake7721
@pradeeprathnayake7721 Жыл бұрын
මානවම්ම රජු වන්නේ කි.ව.691-726 කාලයේදී. මානවම්ම ගෙන් පසු රජවන්නෙ දෙවන කස්සප ලෙස මහාචාර්ය තුමා ප්‍රකාශ කරනව. එය නිවැරදි ද? අප දන්නා පරිදි දෙවන කස්සප මානවම්මගේ පියාය. එම රාජ කාලය කි.ව. 652-661 ලෙස මහාවංශය ලියයි. මහාවංශයට අනුව මානවම්ම ගෙන් පසුව රජ වන්නෙ 5 වන අග්ගබොධි රජ තුමා ලෙසයි මහා වංශය ලියවෙන්නෙ.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Complete History of Sri Lanka
47:01
UsefulCharts
Рет қаралды 1,3 МЛН
Nethfm Unlimited History Sri lanka 98
1:22:24
Neth FM
Рет қаралды 7 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН