තොප්පිගල කැලේ මහා විහාර සංකීර්ණය | Kayanabappbatha Thoppigala | Unlimited History episode 76 - 02

  Рет қаралды 14,959

NU1's VLOG

NU1's VLOG

2 жыл бұрын

#Thoppigala,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
kzbin.info?list...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 125
@rasminsudev3978
@rasminsudev3978 2 жыл бұрын
නිධන් මිත්‍යාවෙන් ජනතාව මුදවා රටේ ජාතික උරුම රකින්න neth fm Unlimited history කරන මේ වෑයම ඇත්තටම ප්‍රශංසනීයයි. ❤🙏
@ishanchanaka3989
@ishanchanaka3989 2 жыл бұрын
නුවන් මහතා ගොඩක් lucky. මහචාර්ය තුමාත් සමග මෙම වැඩසටහන කරන්න ලැබීමට. මෙම වැඩසටහන සඳහා මුළු සමාජයම වගකියනු ඇති. රාජ්ය අනුග්රහය මේ වැඩසටහන සඳහා ලැබීය යුතුයි කියා සිතෙනවා... ඔබ දෙපලට තෙරුවන් සරණයි.!
@ravindulakshitha2655
@ravindulakshitha2655 2 жыл бұрын
හදවතට මහත් වේදනාවක් දැනුණි.. මේ වගේ ජාතික අපරාධ කරන එවුන් හොයලා දැඩි දඬුවම් දිය යුතුමයි..ඔබතුමන්ලාට තව තවත් මෙවැනි සිදුවීම් අනාවරණය කරන්නටත් පුරාණ වස්තු සුරකින්නටත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන්
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 2 жыл бұрын
මහාචාර්ය තුමන්ගෙ කැණිම් වලදී ඉතිහාසය මනාවට පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ස්තුතියි
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
රේඩියෝ එකෙන් අහලා ඉවරඋනගමන් you tube එකෙනුත් බැලුවා ,චයිත්‍ය දැකපුගමන් හරිම දුකයි ..නැති බැරි සාමාන්‍ය මිනිසුන්ට ඔහොම විනාශයක් කරන්නපුලුවන්ද ?බලගතු පුලුවන් කාරයන්ට ඇර...ඔබතුමා මේගන්නා වෙහෙසට බොහොම පින් ,නුවන් ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏
@hasithasenasingha
@hasithasenasingha 2 жыл бұрын
මේවා විනාස කරන්නෙ නැතිබැරි මිනිස්සු නෙවේ සල්ලි තියන මිනිස්සු තන්හාවට කරන වැඩ මේ. මේවගේ හරන්න පොලිසියෙ ආරක්ශක අංශ වල අනුහස් හම්බෙන්නෙ ඒ අයට.. මම දිගාමඩුල්ලෙ මම කවදාවත් දැකල නෑ අහිංසක පොඩි ම්නිහෙක් මේවට අත තියනවා. පොලිස් ඩීඅයිජී ලා.. මන්ත්‍රීලා.. මුදලාලිලා.. තමයි ඔය වගේ පාහරකම් කරල පොඩි මිනිහගෙ අකවුන්ට් එකට ඕව බැර කරන්නෙ...
@fai3379
@fai3379 Жыл бұрын
ඒක ඇත්ත
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 2 жыл бұрын
.නුවන් මහත්මයාණෙනි නෙත් fm ආයතනය මැදිහත් වීමෙන් මෙම විහාර සංකීර්ණය යලි ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂිතඅරමුදලක් ඇරඹීමට මැදිහත් වීම මගින් එයට දායක වීමට අපට අවස්ථාව ලබාදෙන්න
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
ඔව් ඒ වගේ දේකට දැන් නිසි කාලය ඇවිල්ලා.estimate එකක් හදලා සමාජගත් කරන්න ඕනි.
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
2009න් පස්සෙ වෙච්ච දෙයක් නම් අනිවාර්යෙන්ම මේකට වගකියන්න ඕන කවුද කියල තේරෙනව
@amaratungah.a6615
@amaratungah.a6615 2 жыл бұрын
ඔබ තුමන්ලාගේ උත්තම බලාපොරොත්තු ගර සියලු රටවැසියන්ට අවබෝධයක් ඇතිවේවා.
@rishmcnight
@rishmcnight 2 жыл бұрын
I was worried as last week's program didn't happen. So glad that u guys are back. Good luck
@CeylonLastMile
@CeylonLastMile 2 жыл бұрын
ලංකාවෙ සංස්කෘතිය ගොඩ ගන්න බැරි විදිහට විනාශ වෙලා. පාසල්වල සිසුන්ගේ තත්වය ඉතාම බරපතලයි. කාටවත් මේ තත්වය දැනෙන්නෙ නෑ. මනුස්සකම බල්ලට ගිහින්.
@threekal2
@threekal2 2 жыл бұрын
[කුරුටු ගී නොව කඳුළු ගී] . මෙකල වසන ත්‍රිකල්මි මහා විනාශය දුටීමි එයින් හද පුපුරා මියෑදුණෙමි එහෙයින් කිසිත් නොලියා ඒ ගැන නිහඬ වීමි...
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක්.Facebook එකේ මිනිස්සු group හදාගෙන නිදන් වස්තු ගන්න කටයුතු කරනවා.ඔවුන් අපේ උරුමය විනාශ් කරන්න හදන්නෙ.මේ ගැන හිත් හිත ඉද්දි තමයි ඔබතුමාලගෙ වැඩසටහන දැක්කෙ.අනේ අපේ උරුමය රැක දෙන්න සර්.❤️
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
මේවා දකිනකොට අපේ මුතුන් මිත්තන් කෙතරම් විශාල කාර්‍යභාරයක් කරල තියෙනවද හිතෙනව.ඒ වගේම ඒවා මතු පරම්පරා වලටත් ප්‍රයෝජනවත් ගන්න පුලුවන් විදියටංනිර්මානය කරල තියෙනවද?ඒත් අද ඉතා නිහීන විදියට ඒවා විනාස කරන හැටි දැක්කම දරා ගන්න බෑ. මේ තමයි අද රටේ තියෙන වටිනාම වැඩ,සටහන.ලංකාවේ දානපතියෙක්ට මේ කන්ඩායමට ඕෆ් රෝඩ් වෙහිකල් එකක් ලබාදෙන්න බැරිද? මෙතුමා පරනවිතාන සූරීන්ගේ නැවත ඉපදීමක්ද කියල හිතෙනවා.ඔබතුමා අමරනීයයි.මේ කටයුතු අව්රුදු ගනනකට ඉස්සරයි කලක්‍යුතුවතිබුනේ. ඔබ සියලු දෙනාට සිඋඅලුව්ශක්තියදිරියංආරක්ශාව සහනිදුක් නිරෝගී බව,පතමි.
@gayaniindunil1772
@gayaniindunil1772 2 жыл бұрын
ඔබ කරන මේ මහගු කටයුත්ත ඉතා අගයකරනවා.අපෙ පුරාවස්තු ආරක්ෂා කිරීමට ගන්නා ආයාසය අගයකරනවා.මේ සදහා වෙහෙසෙන සියළු දෙනාට පිං..නොදන්නා බොහෝදේ මෙවැනි වැඩසටහනකින් අපට ලබාදෙනවාට...
@priyalwaas
@priyalwaas 2 жыл бұрын
මේක බැකෝ එකකින් කපලා තියෙන්නේ ඔබ ස්තුති කල අයම විය හැකියි. 🤬
@priyalwaas
@priyalwaas 2 жыл бұрын
@Honest View මුලින්ම වැඩ සටහනට ඇහුම්කන් දෙන්න, ඊට පස්සෙ කමෙන්ට් කරන්න.
@amazingsrilanka7358
@amazingsrilanka7358 Жыл бұрын
Sira kthw..ktwth ba bako ekk horen kalet genn ahuwenne ntuw
@thusharasenarathne9996
@thusharasenarathne9996 2 жыл бұрын
අපේ රටේ තරම් වෙහෙර විහාර එක රට කවත් නැහැ . ඒවත් මෑත කාලීන නොවේ . නිශ්ච්ත කාල නිර්ණයකුත් නැති
@madhawawijesinghe433
@madhawawijesinghe433 2 жыл бұрын
ඕක නම් හැබැයි ලොකුම අත්තක වැඩක් ඩෝසර් ගෙනල්ලා කපල වගේ.රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරපු තරු පහේ නිධන් මංකොල්ලයක් .
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 2 жыл бұрын
Namal watila ati wateta hodin balanna.
@thusharasenarathne9996
@thusharasenarathne9996 2 жыл бұрын
අපේ රටට වෙලා තියෙන්නෙ මේ සාපය
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
Oba thumaa නියෝජනය karana දෙපාර්තමේන්තුව nidi eeky.ඔබට ස්තුතිවන්ත වෙනවා
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏 ආයුබෝවන්!
@angelonugara3125
@angelonugara3125 2 жыл бұрын
මම කාවන්තිස්ස , මගේ තාත්තා ගොඨාභය, මගේ සීයා( කෝ යඨාලතිස්ස) උපරාජ මහානාග. කුසලාන්කන්දේ සෙල්ලිපියෙත් ඔය විදියටමයි තියෙන්නේ. පලමු වතාවට පතිරාච්චි මහතා ශ්‍රාස්ථීයව යමක් පෙන්නුවා.
@samanm.d3163
@samanm.d3163 11 ай бұрын
2007 මම ඔය තැනට ගියේ වාලච්වේන පත්තර කර්මාන්ත ශාලාවට එහායින් තමා තියෙන්නේ
@isuruchathuska8562
@isuruchathuska8562 2 жыл бұрын
Thanks neth fm
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
Good job...... 🙏👍❤️
@alendon3775
@alendon3775 2 жыл бұрын
good job
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
Thank you
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
Thank you for this video showing the destruction done by the unscrupulous treasure hunters to this hallowed place constructed 1400 years ago and for stressing the damage done by this act to the cultural and archeological value of it. A sad tale of greed overcoming everything else!
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Budu saranai obatumala dannatam
@threekal2
@threekal2 2 жыл бұрын
❤️👍
@dilshankumarage6462
@dilshankumarage6462 2 жыл бұрын
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
සමහර අය නිධන් හාරන KZbin channel හිටන් හදලා තියනවා දැක්කා. ඒ අයට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න ඕනේ.
@chandupereera3973
@chandupereera3973 2 жыл бұрын
තමන්ගේම දරුවන්ගේම ඔලුගෙඩිවලට කුලුගෙඩි පහරවල් එල්ලකලා වගේ නරූමයෙනි දැන්වත් හිතපියවු.
@kaveennandana8577
@kaveennandana8577 2 жыл бұрын
Please tell us about" distroyed buddest temples in kinniya."
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaa
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 2 жыл бұрын
👍🌹🌹🌹❤️
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
පැරණි කියලා හිතෙන තැනක් දැක්ක ගමන් හාරන්න යනවා නිදන් තියෙනවා කියලා හිතාගෙන අනේ පවු ඔවුන්
@shanikadilhani9013
@shanikadilhani9013 Жыл бұрын
ඔක්කොම
@buddibuddi5309
@buddibuddi5309 2 жыл бұрын
Harim duki
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
නුවන් මහතා වැඩසටහන් අතර දාන link නම් වැරදිලා තියෙනවා. ඒත් search කරල බලනව
@sunchare
@sunchare 2 жыл бұрын
මට උදාහරණයක් කිව්වොත් ලෙසීයි
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
@@sunchare 76/ 2 කොටසෙන් 3 ට යන link එක
@superior_in.exteriors
@superior_in.exteriors 2 жыл бұрын
Karma will take care of all නිදන් හොරු and their families!!!
@shantharanasinghe6387
@shantharanasinghe6387 2 жыл бұрын
War eka kaale owa ohoma haarala thibune na. Garawatila thibune. Man eda owa pasukaramin idiriyata giye ape atheetha muthun miththan gana mahaa adambarayakin saha warthamanaya gana maha kalakirimakin.
@ashanina7486
@ashanina7486 2 жыл бұрын
Purra. Widayya eakee unn karana Wada owwa somadeeawa mahathhayyo
@slmarketnewsalertscredit2908
@slmarketnewsalertscredit2908 2 жыл бұрын
So sad to see the archeological department is sleeping while all this destruction taking place.
@kapilarathnasinghe7327
@kapilarathnasinghe7327 2 жыл бұрын
ව්ශෙෂ අරමුදලක් පිහිටුවා මෙම පුරාවස්තු යට සැගවී ඇති හෙළ ඉතිහාසය හෙළිදරව් කරගැනීමට කටයුතු කරන මෙන් වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Sir and Mr nuwan they will be punished in future by nature
@nimalyapa2471
@nimalyapa2471 Жыл бұрын
Dimbulaga dannavada mahacharyathuma
@nimalyapa2471
@nimalyapa2471 Жыл бұрын
Dimbulaga dannavada mahacharyathum
@weherakawaruna
@weherakawaruna 2 жыл бұрын
අපිටත් බැරිද සහබාගී වෙන්න කැනීම් වලට උදවු වෙන්න.
@Architect-LK
@Architect-LK 2 жыл бұрын
මැණික් පුටුව වත් තිබුණා වත් ද ඇතුලේ?
@weherakawaruna
@weherakawaruna 2 жыл бұрын
අපිටත් බැරි ද සහබාගී වෙන්න කැනීම් වලට උදව් වෙන්න
@HippopotamusMr
@HippopotamusMr 2 жыл бұрын
Army camp close-by, yet such huge desecrations ?! Some people are aware of some robbers, but afraid to say so and think it is pointless; people have been and are still obsessed with the few politico families. As ususual, after electing our people blame those around their awesome choice, because they do not want to admit their own mistake, this is a cultural pattern, many decades in the making, so it is piontless anyway.
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
මේ විහාරස්ථානය බලන්න විශේෂ අවසර ගන්න අවශ්‍ය ද වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවෙන් හෝ ආරක්ෂක අංශ වලින් නැත්නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් හෝ. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
@sunchare
@sunchare Жыл бұрын
අස්ල තියන හමුදා ඛන්ඩය දැනුවත් කිරීම ප්‍රමාණවත්
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
@@sunchare ස්තූතියි ප්‍රතිචාරයට.
@jayawardanakumara2680
@jayawardanakumara2680 2 жыл бұрын
LTTE අවදියෙ මේවා ⁣මීට වඩා ආරක්ෂා වුනා.
@ambrowswass5042
@ambrowswass5042 Жыл бұрын
NJ moo
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
ඔක කරලා තියෙන්නෙ වටෙම ඉන්න උන් වෙන්න ඇති. මොකද....... සල්ලි වලට අස නිදන් පස්සෙ යන උන් එමටයි..රජ් සොමදෙව මහතට උනත් වටිනා කියන දෙයක් හම්බුනොත් දෙපරක් හිතයි.ලොක ස්වභාවය. මොනවා උනත් ඇස් දෙකට දකින්න තියෙන දෙවල් නොමිනිසුන් විසින් විනස කරලා..
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 2 жыл бұрын
Podi horakuta owa karanna baha bako ekakin kapala teyenne.Ane ape rate Sampath.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
අද බොහෝ අය රාවණ ආගමක් විධියට අදහන්න පටන් අරගෙන. මේක ලොකු වැරැද්දක්. යක්ෂ වංශයට සම්මතයෙන් අපේ රටේ රාජ්‍ය බලය හිමි නෑ. අපේ රාජාවලියෙ රාවණ නම නැත්තෙ ඒකයි. ජම්බුදීපය තමයි එදා ප්‍රධාන රාජ්‍යය. යක්ෂ වංශිකයින්ගෙ කොටස ලංකාදීපය. දීපවංශෙ තිතට පැහැදිලිව තියනවා. මණ්ඩ දීප කිව්වෙත් ඒකටමයි. මන්ඩතිව් දූපතට නම එන්නෙ එහෙමයි. රාවණලගෙ යක්ෂ වංශිකයන් රාවණ රාජාවලිය කියල වෙනම රාජාවලියක් ලිව්වා.ඇත්තටම ද්‍රාවිඩ කුලය බෙදිල යන්නෙ යක්ෂ වංශෙන්. අපේ දූපතේ එක බිම් අඟලක අයිතිය ඔවුන්ට හිමි නෑ. අපි අනන්‍යතාව මාරු කරගෙන. ලංකාවෙ අවබෝධය තියෙන මිනිස්සු නෙමෙයි 90% කටත් වඩා ඉන්නෙ..
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මේ පලයන් අයිසේ,යන්න ලංකාවෙ අතිත හෙල ජනතාටට යක්ශ,නාග.කිනවි රාවනෛක් හිටියෙ නැ හැබැයි ඔහෙ කියන එකක් නම් කොහෙවත් කියලා නැතු ඇති,අනික යකො එක පොතක් කියවලා රටක ඉතිහාසය හොයන්න බැනෙ,අනික යකො කොහොමත් 7000 විතර කලින් ලංකාවෙ ඉන්දියානු මහ භුමියෙන් වෙන් වි නැත්නම් කවුද දන්නෙ විශාල ප්රේදශය යක ට ජම්බුද්විපය කිවාද කියලා,අනේ හ කියලා,මොකො අනෙි ාමි ඒයි ඉස්සෙලාම ගිහින් රටවලි වල ඉතිහාසය දැනගනින් ලංකාවෙ වගෙම ඉන්දියා නෙි ත්,එහෙ මුල් පලාතක සමහර විට වෙන ර⁣ටවල ගලා බසින ලංගා මෙහෙ තිබ්බා කියන්නෙ නැතුව,ඉතින් ඔහෙ ගෙ පච කවුරැත් බලන් නැ,අනික රාවනා දෙමළ නෙමෙි
@hasindusachintha69
@hasindusachintha69 Жыл бұрын
Apema sinhala ballo thamai😢
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
මේවාත් අනුනාකිල රාවණල හැදුව කියන්ඩ බැරි නෑ
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
මහත්තයා ඔක .LTT ඉන්න කාලසිමාවෙි..හොදට තිබුනා ..මොකද කොටි පුරාවස්තු වලට හරි බයයි ..ආගමට ගොඩක් බය..ලෙන්ගතු ජාතියක් ..දමිළ ..ජාතිය..කොවිලක් ඉස්සරහින් ...වෙපන් එකක් .කරේතියන් ..සරම..කැහැපටය..කවාගෙන වත් යන්නේ නැ....තොප්පිගල ..නරක මුල්ල..අවසන් මෙහෙයුම වෙලාවෙිත්..හොදට තිබුණු පුරාවස්තු ..තව මහත්තයා සෝමාවතීය ..කැලේ...පුදුම විදියට තියනවා ..ගරා වැටුන දාගැබ් ..වෙරැගල් .අංගොඩ විල්ලුව ...මෙවිවා කොල්ලැකැවෙි..සිංහල වුන් ...සිංහල වුන්ට .ගොඩක් ..ඔවිවා..පෙන්නලා..දුන්නේ ..හරක් .බලන මි..කැලේ.යන මුස්ලිම් වරැ..එයාලට මුස්ලිම්වරැ මටිටයෝ..කියලත් හදුන්වනවා...නමුත් හැරැවෙි..සිංහල වුන්
@aanandhajayalath5313
@aanandhajayalath5313 Жыл бұрын
කො
@fai3379
@fai3379 Жыл бұрын
ගොඩක් ඒවා විනාශ කරෙ ඔය කියන අයට වඩා අපේ අය තමා.සමහර විට මේ ප්රෙදශ වල ltte,අන්තවාදි මුස්ලිම් හිටි නිසා ඒ අය කරන් ඇති හැබැයි නිදන් දැන කඩන් ඇත්තෙ සිංහල අය
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
2000 ta aduy maara ඉතිහාසයk
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන කුමන්ත්‍රණය ගැන දැන ගන්න කැමතිනම් උඩ "RM Chandralatha" යන අයට දැම්ම කොමෙන්ට් එක කියවන්න..........ඔබ මෙන් මුලාවු කීප දෙනෙකුම දැනුවත් කලා..එයින්............ඔබත් එසේ මුලා වී ඇති අය සොයා දැනුවත් කරන්න....
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 2 жыл бұрын
කවුරු හරි දන්න කෙනෙකුගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනව. ඇයි සින්හල භාශාවෙ බරවචන එහෙමත් නැත්නම් ලියන භාශාවෙ වචන ඔක්කොම ද කියන්න දන්නෙ නැ නමුත් ඉතා විශාල ප්රමානයක් ඉන්දියාවෙ හින්දි භාශාවෙ තියනව. උදාහරනයකට දැන් මහාචාර්ය තුමා කිවුව “චත්ර” මිට අමතරව අග්නි, මායා, ඝගන, නිර්මාන… චමත්කාර, . තව බොමයක් තියනව. මේවා සාමාන්ය වචන නේද හින්දි භාශාවෙ .නමුත් සින්හල භාශාවෙ ලස්සන බර වචන විදියට සැලකෙන්නෙ ☹️. තවත් ඉන්දියාවෙ තියන අනෙක් භාශාවල තවත් ඇති. කෝමද මෙහෙම වුනෙ. භාශා හුවමාරුව සාමාන්ය දෙයක් වුනත් . එයාලගෙ සාමාන්ය වචන අපේ බර වචන උනේ කෝමද? ඒවා දුන්නෙ ඉන්දියාවද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
හින්දි භාෂාව මූලිකවම සංස්කෘත එකතු වෙලා හැදිල තිබෙන්නේ. සිංහල භාෂාව මූලිකවම හැදිල තිබෙන්නේ හෙළ, පාලි, සංස්කෘත වල එකතුවකින්.......... ඒ බර වචන....අපි සංස්කෘත භාෂාවෙන්, ගත්ත එව්ව.... (පාලි භාෂාවෙන් )
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 2 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බොහොම ඉස්තුයි ඔබතුමාට 🙏
@fai3379
@fai3379 Жыл бұрын
ඒකට තමුන් ගිහින් wikipidia එකෙ hindi language කියලා search කරන්න එකෙ පැහැදිලි ව තියෙනනා හින්දි භාෂාව ඉන්ද් ආර්ය භාෂාවක් වේද.ග්රන්ථ ලිව සංස්කෘත බස,ශව්රසේන් ප්රාකෘත,ශවිරසේන් අබබ්රන්ස ඒ භාෂා තව තව ඒවා එක්ක පෝෂණය වෙම්න් පස්සෙ මුස්ලිම් ආක්රන එක්ක පර්සියානු,ආරාබි භාෂාව එක්ක සම්ම්ශ්රනය වෙලා හින්දි භාශාව ⁣එන්නෙ,ඕනතරම් video තියෙන්නෙ origin of hindi language ඉතින් ඔය සංස්කෘත වචන,සිංහල වල ගොඩක් තියෙන තත්සම වචන සංස්කෘත ඒකයි සමාන
@fai3379
@fai3379 Жыл бұрын
Hindi with sugandi first video එකෙ බලන්න එකෙ තියෙන්නෙ මොනවාද ඉන්දු ආර්ය භාශා කොහොමද ඉන්දියාවෙ හින්දි වර්ධනය වුනෙ,සංස්කෘතිය,පාකෘත,අබබරංස,ආආරාබි,පර්සි සම්ම්ශ්රනය වි අනික තත්සම වචන ගොඩක් සංස්කෘත ලංකාවෙ හෙල වචන සරලයි ඇස,කට,කකුල වගෙ.ඒවා
@fai3379
@fai3379 Жыл бұрын
තව ඒ වල තියෙන්නෙ ඒ ඔක්කොම ගෙ මාතෘ භාෂාව සංස්කෘතිය නිසා විවිධ සංස්කෘත ව්‍යවහාර තිබ්බා,ඉතින් ඒවා එක්ක වෙන භාෂා එක්ක හැදුනා,තායිලන්තයේ ට තියෙන්නෙ සංස්කෘත ආබාසය එහෙම නැත්තෙ මෙහෙම ගියෙ නැ එහෙ ආවේ, අනික හෙල කියන්නෙ පාකෘත එකක් කියලා කියන්නෙ,
@amithmadhusanka9501
@amithmadhusanka9501 2 жыл бұрын
LTTE අය මේවා විනාශ කරල නැහැ, අපේ මෝඩ අය තමයි විනාශ කලේ
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 2 жыл бұрын
Podi minissunta රක්ෂිතය kin darakeellak wath kadaganna awasara ne mhaththayo. Wewel tikak kapaganna awasara ne. Owa kollakanne lokuloku amthimthila mhayhthayo.
@john_____
@john_____ 2 жыл бұрын
LTTE ත්‍රස්තවාදීන්ගෙ කාලෙ උතුරු නැගෙනහිර ඔය වගේ තව චෛත්‍ය කීයක් විතර විනාෂ කරන්න ඇතිද?🧐 වහාම උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන හදුනාගෙන සංරක්ෂණය කලයුතුයි 🤬 ඒසදහා මීට වැඩිය නවීන තාක්ෂණය භාවිතා කලයුතුයි 🤔
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
රෝහණ කියන්නෙ මුලින් නාග වංශික ජනපදයක්. මේක රෝහණ රාජ්‍යක් බවට පත්වෙන්නෙ නැඟෙනහිර රාජධානිය බිඳ වැටුනට පස්සෙ. රුහුණෙ රජවරු අනුරාධපුරය එක්ක කිසිම සම්භන්දයක් නෑ. කල්‍යාණ පුරවරයේ හිටපු තිස්ස රජු කොළඹ කැළණියේ නෙමෙයි. ඔය පැත්තෙමයි. ඔය රාජ්‍යය බිඳ වැටුනම වෙරළබට කුඩා නාග වංශික රාජධානි වර්ධනය වෙනවා. තිස්ස කියන්නෙ ලංකාවට ආවේණික නමක්. ඔය මුල්ම රෝහණය ඇත්තටම ලංකාදීපයේ කොටසක්. ඔය විහාර නාග වංශිකයින් හදවපු ඒවා.
@user-vf3zc6pn3w
@user-vf3zc6pn3w 2 жыл бұрын
සෙල් ලිපි කියවන්න අවුරුදු 25 ක් විතර යයි නේද ඒකත් හොදයි.එතකොට ආයම සැරයක් අපේ ඉතිහාසය මතු වෙන්නෙ නෑනෙ. කොහොම උනත් වසර අවුරුදු 2000 කින් එහාටනම් ඉතිහාසය ගෙනියන්ඩම එපා පුතෝ.. 🤣😁😁😂😃
@tharindugunawardhana481
@tharindugunawardhana481 2 жыл бұрын
2000 aduy meyaala hithaa mathaa ඉතිහාසය hanganawa science naa meyaala godaaaaak boru kiyanne
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයේ නොවේ කියමින් සමාජගත කරන්න, 21 වෙනි සියවස ආරම්භයත් සමග, ලංකාවේ ජාතිද්‍රොහී වසලයන්ව යොදවා තිබෙනව මෙන්ම ලාඕසයේ, කාම්බෝජයේ, බුරුමයේ, තායිලන්තයේ වගේ බෞද්ධයන් බහුතරයක් ඉන්න බෞද්ධ රටවල් වල ජාතිද්‍රෝහී වසලයන්වත් යොදවල තිබෙනව. මේ පීඩීඑෆ් එක කියව ගන්න. ගූගල් ගිහින් මේක හොයන්න....... "THE BIRTHPLACE OF THE LORD BUDDHA FOUND TO BE IN THAILAND:NOT IN INDIA OR NAPAL" ඔය තායිලන්තයේ කියලත් කියන්නේ............ලංකාවේ ජාතිද්‍රෝහි වසලයෝ..ලංකාවේ කියනව වගේ... The answer is Thailand, Lao, Burma and Cambodia. This should be evidence that the Buddha's hometown was in Thailand. ලංකාවේ ජාතිද්‍රොහී වසලයෝ විකුර්ති කරල ගොතාගෙන තියෙන කථාවල්ම තමයි ඒ ඒ රටවල් වල වසලයොත් කියන්නේ.. මේ තියන්නේ තායිලන්තයේ වසලයෝ කියන කථාව...ලංකාවේ වසලන්ගේ කථාවම..කථාව දන්න හින්ඳ, කියව ගන්න බැරිනම්, කම්මැලිනම් පිතූර හරි බලන්න...ඒ පීඩීඑෆ් එකේ...තායිලන්තයෙත් ඔක්කොම ජාති හදා ගෙන අපූරුවට, මෙහෙනම් සිරිසෙනව හදන හදන බුද්ධගයාවෙන් එලවනව..දැන් සිරිසේන මොණරගල හදනව. එතකොට ලංකාවේ වසලයෝ බුද්ධගයා 4ක් හදා ගෙන..තවත් හදා ගනියි. ඒ ඒ බෞද්ධ රටවල් වල පාරම්පරික බෞද්ධයෝ දන්නව තමන්ගේ රටේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවී නොමැති බව සහ මෙම කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බෞද්ධ වෙස් ගත්ත අබෞද්ධයෝ රැලක් බවත්, එසේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූවානම් තම පරම්පරාවල් වල මුතුන් මිත්තෝ............. ඒ උතුම් තෙමගුල සිදුවු ස්ථානවල ඔවුන් සිද්ධස්ථාන ඉදිකර වන්ඳනා කරන බව. ලංකාවේ ජාතිද්‍රොහි වසලයෝ........රැල සුද්දන්ට බැන බැන........ඒ පොත්වල තිබෙන ඡේද කෑලි අටවගෙන මරුවිකල්ලෙන් දඟලන අතර...බෞද්ධයෝ....බුදුරජාණන් වහන්සේ වැඩම කල ස්ථාන 16 වන්ඳනා කරන්න යනව අවුරුද්ද පුරා............ඔවුන්ගේ පරම්පරාවල ජනමකයෙන්.........පොත්වල විස්තර නැතිව, සෙල්ලිපිවල විස්තර නැතිවත්.........බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කල බව. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල ලංකාවේ සිදුවෙලා නෑ...ත්‍රිපිටකයේ............සඳහන්.......................ස්ථානවල ඒය සිදුවී ඇති බව දන්නා ලංකාවේ බෞද්ධයන්.......බෞද්ධ වෙස්ගත්ත........අබෞද්ධයන්ගේ............ජාතිද්‍රෙහි කුමන්ත්‍රණය හඳුනගෙන ඇත...............ඒ කුමන්ත්‍රණය මේ kzbin.info/www/bejne/o4GWfpRrhKuCmbc වීඩියෝ එකෙන් බලා ගන්න...විනාඩි 37න් පසුව........ඒ ජාතිද්‍රෝහි වසලන්යට ආරාධනා කරනව......මේ කුමන්ත්‍රණය හෙළිදරව් කරන්න කියල. එමෙන්ම ඒ වීඩියෝ මාලාවේ....................සියලු වීඩියෝ වල ජාතිද්‍රෝහි වසලයන්ට...............ඒ කුමන්ත්‍රණය හෙළිදරව් කරන්න...කියනව....
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 2 жыл бұрын
එවා කරන්නේ බවුද්දයෝ තමයි පපුව පැලේන්න එනවා දකිනකොට හේන ගහාපියවු පවුල්පිටින්ම
@sriyakanthisuramyalatha2881
@sriyakanthisuramyalatha2881 2 жыл бұрын
අර එල් ටි ටි කාරයෝ හොදයි එවුන් එවා රැකක්කා
@Deuwdinashah4946
@Deuwdinashah4946 2 жыл бұрын
2000කින් බැයි නම් 10000කින් එහාට ගෙනියපන් යකෝ 😂 කාටද පුක බලන්න🖕😂
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 26 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 25 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 26 МЛН