sunflower ivore de mel Interview With Jpromo 2019 talk with j promo

  Рет қаралды 118,968

J Promo

J Promo

Күн бұрын

Sunflower Ivore De Mel Interview With Jpromo 2019 talk with j promo | Sinhala New Songs
Sunflower Ivore De Mel Number : 0769693607
Contact J Promo : +94771306199
ෆේස්බුක් හා මාව සම්බන්ද කරගන්න :
Email : jpromolk@gmail.com
▶ Subscribe Jpromo KZbin Channel : / @jpromo
▶ Like us on Facebook : / jpromo.lk
▶ Like us on Twitter : / jpromo4
▶ Like us on Insagram :
▶ Visit us Jpromo Official Website : jpromolk.com/
▶ Email : jpromolk@gmail.com
#sunflower
#flashback
#Ivore De Me Interview
#Ivore De Me interview 2019
#Ivore De Me songs
#Ivore De Menew songs
#Ivore De Me solo
#Ivore De Me Nonstop
#Ivore De Me wife
#Ivore De Me New Nonstop
#Ivore De Me wedding
#Ivore De Me lessons
#Ivore De Me new Songs
#sunflower sri lanka band
#flashback sri lanka band interview
#flashback sri band
#Dileepa Thamel sun
#new sinhala songs
#sunflower live show 2019
#sunflower band nonstop
#serious band
#alembic sri lanka
#alembic bass guitar
#alembic bass solo
#TikTok

Пікірлер: 454
@ishanrajapaksha
@ishanrajapaksha 5 жыл бұрын
සන්ෆලවර් කියන්නේ කාටවත් අභියොග කරන්න බැරි බෑන්ඩ් එකක් සන්ෆලවර් තමා මගේ පණ.. මගේ හීනයක් තමා කවදාහරි එයාලා එකතුවෙලා අයෙම වැඩකරනවා දකිනඑක. පැරනි කට්ටිය එකතුවෙලා අනප්ලග් කරනවානම් Good
@JPromo
@JPromo 5 жыл бұрын
ishan rajapaksha ශෙයා කරමුද...
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 5 жыл бұрын
මමත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ මේ කට්ටිය ආපහු එකම වේදිකාවක සන්ෆ්ලවර් සිංදු ගහනකන්🥰🥰💖💖
@upishararuwan1881
@upishararuwan1881 5 жыл бұрын
අම්මෝ අයිවෝ අයියා දැක්කත් හිත පිරෙනවා. සන්ෆ්ලවර් එකේ ඉඳල ලන්කාව හොල්ලපු විදිය කවදාවත් අමතක වෙන්නෙ නෑ. කොහොමහරි සන්ෆ්ලවර් පරන සෙට් එක ආයෙත් එකතුවෙන්න. ඒක තමයි අපේ එකම හීනය. ජය වේවා Ivore ayya & J Promo
@JPromo
@JPromo 5 жыл бұрын
Thanku manike...
@upishararuwan1881
@upishararuwan1881 5 жыл бұрын
@@JPromo Thank you! ඒ වගේම කව්ද මේ video එකට dislike දාපු මොලේ නැති මී හරක් ගොන් පොන්නයො
@JPromo
@JPromo 5 жыл бұрын
wattanna goday aya innawa.... atha denna kawruwath naha... godak sthuthie hoda deyak agaya karanawata
@lionman1761
@lionman1761 5 жыл бұрын
අයිවො තමයි සන්ෆ්ලවර් පලවෙනි රිදම් ගිටාරිස්ට්. අර්නි ගියාට පස්සෙ තමයි අයිවො බේස් වලට මාරු උනෙ. අයිවො කියන්නෙ ඔරිජිනල් සන්ෆ්ලවර් බ්රූන්ඩ් එකක්. No 01 වැඩ්ඩෙක්!
@පොඩිමහත්තයා-ය8ල
@පොඩිමහත්තයා-ය8ල 5 жыл бұрын
මොන බොරු කතාවක් ද ඒ. මෙයා රිදම් ගැහැවේ. පස්සේ බේස් එක ගැහැවේ
@lionman1761
@lionman1761 5 жыл бұрын
පොඩි මහත්තයා Sorry machang, ow typo error. Oluwe thibbe wenadeya. Ha ha 😉
@හංදිය-ඝ3බ
@හංදිය-ඝ3බ 5 жыл бұрын
Ow e kathawa aththa. Eth ay me video eke rhythem guitar eka gena kisima deyak kiyanne naththe?
@amalwijesekara1098
@amalwijesekara1098 5 жыл бұрын
Bass play kale passe . / lead guitar - neel warnakula / bass guitar- erny peiris /rhytham guitar -aiwo de mel / drums -lushan alahakoon / key board - athula adikari / nelson vaas & christopher liyanage singing . Me kattiya thamai sunflower original set eka
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ 5 жыл бұрын
මෙතෙක් විතරක් නෙවේ අනාගතයේත් ශ්‍රී ලංකාවේ බේස්ගිටාර් ලොවේ "සක්විති" රජ්ජුරුවෝ "සන්ෆ්ලවර්ස්" "අයිවෝ ඩි මේල්" ගින්දර කියන්නේ ගිනි ගින්දර. දැවැන්ත "අයිවෝ" අයියා බේස් ගිටාර් ගැහුවේ රේකොඩින් "කැසට්ස්" ඔක්කොම කෙරුවේ "සන්ෆ්ලවර්ස්" ප්‍රසංග වේදිකාවේ නීල් අයියගේ සවුන්ඩ්ස් සහ ස්ටුඩියෝ එකේ. ඒ බේස් පාරවල් ඔක්කොම වැදුණේ අපේ පපුවට. නීල් වර්ණකුලසුරිය, නෙල්සන් වාස්, සුදත් නාවලගේ, රොෂාන් පෙරේරා, ඇන්ටන් පෙරේරා, සුජිත් මාරසිංහ, නොයෙල් රාජ්, රුවන් බණ්ඩාර, මංජු, මාලන්, මේ හැමෝම පණට පණ වගේ යාලුවෝ සහෝදර බැදීමකටත් ගිය ගිය ගරුත්වයක් තියෙනවා විශේෂයෙන් නීල් අයියත් එක්ක. අවුරුදු 23 ක් "සන්ෆ්ලවර්ස්" එක්ක හිටපු අදටත් නීල් අයියත් එක්ක ඉන්න පට්ට "අයිවෝ" අයියා ඕස්ට්‍රේලියා පදිංචියට නොගියා නම් "සන්ෆ්ලවර්ස්" වේදිකාවේ ස්ථිර සාමාජිකයෙක්. ආසයි නැවත සන්ෆ්ලවර්ස් දක්ෂයෝ ටික එකම වේදිකාවේ දකින්න. මම තෝරන ටීම් එක මෙහෙමයි, නායකතුමා- කොහොමත් "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය අයියා අති විශිෂ්ඨයා...! ඩ්‍රම්ස් - රොෂාන් පෙරේරා කී බෝර්ඩ් - දිනේෂ් දිසානායක දැන් ලංකාවේම අංක 1 ඔහු නිසා. එයා එක්ක ඇන්ටන් පෙරේරා හිටියොත් ලස්සනයි. ලීඩ් ගිටාර් - චලන පියුමන්ත දැන් අංක 1 ඔහුයි. ඒ වාදනයත් අති විශිෂ්ටයි. එය එක්ක මංජු අයියත් හිටියොත් ලස්සනයි එකනේ වෙන්න ඕනේ. රිදම් ගිටාර් - කොහොමත් රිදම් රජු සුදත් නාවලගේ බේස් ගිටාර් - කතා දෙකක් නෑ බේස් රජා "අයිවෝ" අයියා ඔක්ටර් පෑඩ් - රජු ඔහුයි වැඩකාරයා "සුජිත් මාරසිංහ" ගායනය - විශේෂඥවරු "නීල් වර්ණකුලසුරිය, නෙල්සන් වාස්, සුදත් නාවලගේ, නොයෙල් රාජ්, රුවන් බණ්ඩාර, අයිවෝ ඩි මේල්". පිටින් ගෙන්වන්න සුදුසුම ගායකයෝ, අංක 1 නිහාල් නෙල්සන් මහතා පස්සේ නම් ඕන කෙනෙක් විශේෂයෙන් ප්‍රියා සුරියසේන මහතා, රනිල් මල්ලවාරච්චි, නාමල් උඩුගම, ඕනෑම ගායකයෙකුට ගින්දරට ​​බේත දෙන්න ඉහත මා විසින් නම් සදහන් ටීම් එකට ගේමක් ඇත්තෙම නෑ. මුදල ටිකට් වල මුදල 5000 නෙවෙයි කීයක් කිව්වත් මිනිස්සු එනවා ඒතරම් මේ අයට ආදරෙයි. මාස 6 ක් තියා ප්‍රචාරක දැන්වීම් කරන්න නැත්නම් දන්නේ නැනේ ජනතාව. ආර්. ප්‍රේමදාස පිටියත් මදි වෙනවා සෙනග දාන්න.
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 5 жыл бұрын
බේස් ගිටාරයේ නියම රසය මවලා දුන් ලංකාවේ බේස් රජු. අයිවෝ ඩි මෙල්. අපි අදටත් ඒ රස අහනවා. Thanks aiye 👏🏻
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@senadb1976
@senadb1976 5 жыл бұрын
මා පාසල් යන සමයේ සිට අද දක්වාම දශක තුනක පමන කාලයක් (මේ වනවිට බොහෝ වෙනස් කම් සහිතව) සන්ෆලවර් සංගීත කණ්ඩායම රස විඳින රසිකයෙක්, ලංකාවේ කණ්ඩායම් සංගීත කලාව වෙනස්ම ගමනකට යොමුකරපු විශිෂ්ඨ සංගීත කණ්ඩායමක් ලෙස මා ඔවුන් දකිනවා (අදවනවිට තියෙන තාක්ෂනය රහිතව එවකට පැවැති තාක්ෂණයෙන්) නීල් අයියා,අයිවෝ, මහින්ද, අර්නි, අතුල, ක්‍රිස්ටෝපර් නෙල්සන් එකමුතුව කියන්නේ වාදයක් විවාදයක් නැතිව සුපිරි එකමුතුවක්, ඔවුන් සිය හැකියාවෙන් දක්ෂතාව ඔප්ප්පුකල පිරිසක්...
@kasthurikasthuri1098
@kasthurikasthuri1098 5 жыл бұрын
ලංකාවේ තවම නැහැ අයිවෝ වගේ බේස් වැඩ්ඩෙක් සන්ෆ්ලවර් පරන සෙට් එක ආයෙත් ඵකතු වුනොත් දැන් තියන බෑන්ඩ් කැලේ.
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@nipunadananjaya2568
@nipunadananjaya2568 5 жыл бұрын
එකනම් ඇත්ත කතාවක්
@dinelkajayalath3287
@dinelkajayalath3287 4 жыл бұрын
අනිවා
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
මේ unlike දාල තියෙන්නේ බේස් ගිටාර් එක හොයාගත්තු උන් වෙන්න ඇති ...
@inplaydeepal4726
@inplaydeepal4726 5 жыл бұрын
Sira katawa machan
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
Dimuthu Nilanka 😂
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 5 жыл бұрын
ekanan atha 😂
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
😅😅😅😅 Eka aththa bro😆😆😆
@alanbaily3552
@alanbaily3552 5 жыл бұрын
ehema hithan inna posh palanthiye aluthen music karana sipaiyyo innawa me rate..un hithan inne music hoyagaththeth un kiyla
@rasikaentertainment5063
@rasikaentertainment5063 5 жыл бұрын
ලන්කාවේ ඉන්න අති දක්ශ බේස් ගිටර් වාදන ශිල්පියෙක් .. Alanbic king... ආදරෙයි අයිවො ...ජයවේවා J Promo
@JPromo
@JPromo 5 жыл бұрын
Rasika Entertainment thanku...
@menakakrishantha1096
@menakakrishantha1096 5 жыл бұрын
Unlike කරපු උන් 2000 පස්සේ ආපු ගිටාර් ගහන වැඩ්ඩෝ හොදේ.
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
ඒ බේස් කුක්කන් බන්... පක්කු
@aluthsuneth1756
@aluthsuneth1756 5 жыл бұрын
ඇත්තටම අයිවෝ නිහතමානි. තමන්ගේ නායකයාට කොපමන ගරු කලාද කියලා අදටත් ඔහුගේන් දැක ගන්න පුලුවන්. ඔබට ජය!!
@JPromo
@JPromo 5 жыл бұрын
Aluth Suneth ශෙයා කරමුද...
@කවිත්ඩියෝන්
@කවිත්ඩියෝන් 4 жыл бұрын
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අති විශිෂ්ඨම 🔥🔥ගිනි ගින්දරම ගින්දර🔥🔥 බෙස් කින් 👑 🌻සන්ෆවර්ස්🌻 බෙස් රජා 💥අයිවෝ💥අයියා තමයි.
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 5 жыл бұрын
අයිවෝ ගෙ බේස් ගැහිල්ල බලන්නම මියුසිකල් වලට ගිය අවස්ථා එමටයි . බේස් ලොවේ රජු
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද..
@jayasinha1871
@jayasinha1871 5 жыл бұрын
හිතේ කොනක හිරවෙලා තිබ්බ හීනයක් එලිවූවා වගේ දැනුනා.අපි පොඩිකාලේ ඉඳලා ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිපු සංගීත වීරයෙක් ❤️ ස්තුතියි අයිවෝ අයියටත් ජූඩ් ඔයාටත් 🙏🏻❤️.නීල් අයියවත් මේ program එකට ගේන්න
@JPromo
@JPromo 5 жыл бұрын
Prameeth Dinuka Thanku....
@antonroyfernando5826
@antonroyfernando5826 2 ай бұрын
මෙන්න සුපිරි චරිත.කුහකයන්ට ඉගෙන ගන්න ඕනා චරිත කාටවත් ගරහන් නැති නිහතමානි මිනිසුන් පොලොවේ පයගහලා ජීවත් වෙන සුපිරි මිනිස්සු...
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
සමහරවිට unlike දාල තියෙන්නේ අයිවෝට උගන්වපු උන්ද දන්නෙ නෑ
@nimantharanga9051
@nimantharanga9051 5 жыл бұрын
අනිවා මචෝ ලංකාවේ ඔහොමනේ..
@shanherath1314
@shanherath1314 5 жыл бұрын
kenek ge sathuta diyunuwa dakshathawaya balan inna bari amuthu minissu inna ratak meka.aivo wena rataka ipadunanam ada ape samaharak aya u tube eke hoya hoya balai.like kotiyai.
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
@@nimantharanga9051 👍❤️
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
@@shanherath1314 ❤️
@lakmalgamage6747
@lakmalgamage6747 5 жыл бұрын
na un thmai elawatath nathi melowath nathi un hariyta jvp karyo wage
@tharangajayaweera1518
@tharangajayaweera1518 5 жыл бұрын
සන්ෆ්ලවර් පරණ කට්ටිය ආපහු එකතු කරන්න.... නියමයි අයිවෝ අයියේ.. 👍👍
@jezz6070
@jezz6070 5 жыл бұрын
Aivo de mel BASE KING IN SRI LANKA 🇱🇰 NO කතා NO සින ❤️👍👍
@JPromo
@JPromo 5 жыл бұрын
Mohamed Jezry ශෙයා කරමුද...
@jezz6070
@jezz6070 5 жыл бұрын
Ela bro 👍👍👍
@chinthkathotagamuwa1116
@chinthkathotagamuwa1116 5 жыл бұрын
මම දැකපු සුපිරිම බේස් වාදකයා,අයිවෝ අයියගෙ ගැයුමටයි වැයුමටයි දෙකටම මම පොඩි කාලෙ ඉඳලම අාසයි,සුපිරියි
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@sampathrupasinghe8367
@sampathrupasinghe8367 5 жыл бұрын
මම sun flower පලවෙනි show එක බැලුවෙ 1987. එතකොට අයිවෝ play කලේ Rhythm guitar එක පලවෙනි විජය ගී හඬ. ඇත්තටම නිරහංකාර නිහතමානී කලාකරුවෙක්. පරණ sun flower නැවත ගේන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.නීල් ,නෙල්සන් ,අයිවෝ ,අර්නි ,මහින්ද ,අතුල ,ක්‍රිස්ටෝපර්
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද..
@thiwankaprasad6007
@thiwankaprasad6007 5 жыл бұрын
දකිද්දිත් සතුටුයි. ඇත්තමයි ආසයි ආයෙත් අයියගෙ කටහඩ අහන්න. විශේෂයෙන් අයියගෙ හඩ අහන්න ආසයි ආයෙත් සන්ෆ්ලවර් එක්ක. ඇත්තමයි පරණ සන්ෆ්ලවර් දැවැන්තයො එකට එකතු වෙලා ආයෙත් පරණ සන්ෆ්ලවර් සිංදු ටික අහන්න තියෙනවනම්........❤️
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
අ ඉවෝ ඩීමේල් තමයි එදා වගේම අදත් හොඳ බේස් කින් හරි ම නිහතමානී ගායක යෙක් වගෙම වාද කයෙක් ජය වේවා ජුඩ් අයියා බුදු සරණයි 💙❤️💛💚🧡💖💜️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Жыл бұрын
Sunflowers 🌻, flashback 💛 legend 💛 💖 excellent aiwo de mel
@lakmal958
@lakmal958 5 жыл бұрын
Great work j promo , pls bring other sunflowers 🌻 players such as Roshan Perera, Anton Perera ,.... it will be a very thanks full for you bro !!!!
@JPromo
@JPromo 5 жыл бұрын
Sanjeewa Lakmal Thanku..
@awanthalansakara
@awanthalansakara 5 жыл бұрын
මොන මොන බෑන්ඩ් ආවත්... තාමත් අපේ පන සන්ෆ්ලවර්...
@milanfazminfazmin2257
@milanfazminfazmin2257 5 жыл бұрын
අයිවෝ අයියා sunflower එකෙන් ගියාම පුදුම දුකක් දැනුනේ.අයේ පරණ කට්ටිය එකතුවෙනවා නම් සුපිරිම සුපිරි.එල
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@lawanrandika
@lawanrandika 5 жыл бұрын
බේස් ගිටාර් සිංහල සින්දුවලට ලස්ස්නටම වාදනය කලේ අයිව්වෝ..අනික beat සින්දුවට හරියටම ගැලපෙන බේස් පැටන් එක ගහනවා... ඕන ටික හරියට ගැලපෙන්න පැහැදිලිවම ගහනවා.. ඒක හොදට ඇහෙනවා... දැන් ඉන්න එව්න්ට ඕනේ එක බාර් එකේ පැටන් අටක් විතර ගහලා ස් ඊලඟ එකේ ස්ලැප් කරන වාදකයන්ව.. අදටත් සිංහල සින්දුවලට ලස්සනට කැසට් එකෙයි වේදිකාවෙයි එකම විදියට ගහන්නේ අයිවෝ විතරයි...👌
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@PramiGee
@PramiGee 5 жыл бұрын
Gitar kanno nemei niyama supiri vaadakayoo. Nathi bari minissu nemei... athi haki ath dakeem walin. danumen. nihathamaani. kamen pohosath Supiri PORAK☺☺☺😊😊😊😊☺☺
@JPromo
@JPromo 5 жыл бұрын
Nipuna Asela ශෙයා කරමුද...
@shwethawarnatunes
@shwethawarnatunes 5 жыл бұрын
වාදකයන්ට සාදාරනයක් කරන එකම channel 👍👌
@PramiGee
@PramiGee 5 жыл бұрын
Shwethawarna Anivarayenma aeka agaya karanna ona. Good luck😊😊😊😊😊
@JPromo
@JPromo 5 жыл бұрын
Shwethawarna ගොඩාක් ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ...
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
අපේ කාලෙ බේස් කින්ග්...❤️❤️❤️
@dumiduawishka4091
@dumiduawishka4091 Жыл бұрын
Sunflower bes king arni pires sri lanka number 1
@buddhividushka4346
@buddhividushka4346 4 жыл бұрын
Lankwe inna සුපිරි ma waddek thamyඅ.වො ayaaa mama asma gayakek wgema hodma bace gitar wdakek....bace 👑 ...suba pthanwa ayyta ayt sunflower eke ply krna kiyla...e wgema voice eka ptaaaa...ගැඹුරු lssna ktahdak tiynne ayyge...j pro jya වේවා ..me wge athi dksha කලාවේ 👑 la gennuwtaa...b.s
@amiltharinda8806
@amiltharinda8806 5 жыл бұрын
හදවතින්ම සුභ පතනවා නැවත පරන සන්ෆ්ලවර් බෑන්ඩ් එක සෙට් වෙනවනම් ....ඔය බෑන්ඩ් ඔක්කොම හැලෙනව අයේ සන්ෆ්ලවර් පරන සෙට් එක එකතු වෙනවනම් ...ආදරෙයි සන්ෆ්ලවර් බෑන්ඩ් එකට ❤️❤️❤️❤️
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ 5 жыл бұрын
මෙතෙක් විතරක් නෙවේ අනාගතයේත් ශ්‍රී ලංකාවේ බේස්ගිටාර් ලොවේ "සක්විති" රජ්ජුරුවෝ "සන්ෆ්ලවර්ස්" "අයිවෝ ඩි මේල්" ගින්දර කියන්නේ ගිනි ගින්දර. දැවැන්ත "අයිවෝ" අයියා බේස් ගිටාර් ගැහුවේ රේකොඩින් "කැසට්ස්" ඔක්කොම කෙරුවේ "සන්ෆ්ලවර්ස්" ප්‍රසංග වේදිකාවේ නීල් අයියගේ සවුන්ඩ්ස් සහ ස්ටුඩියෝ එකේ. ඒ බේස් පාරවල් ඔක්කොම වැදුණේ අපේ පපුවට. නීල් වර්ණකුලසුරිය, නෙල්සන් වාස්, සුදත් නාවලගේ, රොෂාන් පෙරේරා, ඇන්ටන් පෙරේරා, සුජිත් මාරසිංහ, නොයෙල් රාජ්, රුවන් බණ්ඩාර, මංජු, මාලන්, මේ හැමෝම පණට පණ වගේ යාලුවෝ සහෝදර බැදීමකටත් ගිය ගිය ගරුත්වයක් තියෙනවා විශේෂයෙන් නීල් අයියත් එක්ක. අවුරුදු 23 ක් "සන්ෆ්ලවර්ස්" එක්ක හිටපු අදටත් නීල් අයියත් එක්ක ඉන්න පට්ට "අයිවෝ" අයියා ඕස්ට්‍රේලියා පදිංචියට නොගියා නම් "සන්ෆ්ලවර්ස්" වේදිකාවේ ස්ථිර සාමාජිකයෙක්. ආසයි නැවත සන්ෆ්ලවර්ස් දක්ෂයෝ ටික එකම වේදිකාවේ දකින්න. මම තෝරන ටීම් එක මෙහෙමයි, නායකතුමා- කොහොමත් "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය අයියා අති විශිෂ්ඨයා...! ඩ්‍රම්ස් - රොෂාන් පෙරේරා කී බෝර්ඩ් - දිනේෂ් දිසානායක දැන් ලංකාවේම අංක 1 ඔහු නිසා. එයා එක්ක ඇන්ටන් පෙරේරා හිටියොත් ලස්සනයි. ලීඩ් ගිටාර් - චලන පියුමන්ත දැන් අංක 1 ඔහුයි. ඒ වාදනයත් අති විශිෂ්ටයි. එය එක්ක මංජු අයියත් හිටියොත් ලස්සනයි එකනේ වෙන්න ඕනේ. රිදම් ගිටාර් - කොහොමත් රිදම් රජු සුදත් නාවලගේ බේස් ගිටාර් - කතා දෙකක් නෑ බේස් රජා "අයිවෝ" අයියා ඔක්ටර් පෑඩ් - රජු ඔහුයි වැඩකාරයා "සුජිත් මාරසිංහ" ගායනය - විශේෂඥවරු "නීල් වර්ණකුලසුරිය, නෙල්සන් වාස්, සුදත් නාවලගේ, නොයෙල් රාජ්, රුවන් බණ්ඩාර, අයිවෝ ඩි මේල්". පිටින් ගෙන්වන්න සුදුසුම ගායකයෝ, අංක 1 නිහාල් නෙල්සන් මහතා පස්සේ නම් ඕන කෙනෙක් විශේෂයෙන් ප්‍රියා සුරියසේන මහතා, රනිල් මල්ලවාරච්චි, නාමල් උඩුගම, ඕනෑම ගායකයෙකුට ගින්දරට ​​බේත දෙන්න ඉහත මා විසින් නම් සදහන් ටීම් එකට ගේමක් ඇත්තෙම නෑ. මුදල ටිකට් වල මුදල 5000 නෙවෙයි කීයක් කිව්වත් මිනිස්සු එනවා ඒතරම් මේ අයට ආදරෙයි. මාස 6 ක් තියා ප්‍රචාරක දැන්වීම් කරන්න නැත්නම් දන්නේ නැනේ ජනතාව. ආර්. ප්‍රේමදාස පිටියත් මදි වෙනවා සෙනග දාන්න.
@niselkalhara5886
@niselkalhara5886 5 жыл бұрын
නීල් අය්ය වගේ නිහතමානී සුපිරි වැඩකාරයෙක්...................
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@vimukthisasankahewarathna1807
@vimukthisasankahewarathna1807 5 жыл бұрын
Excellent . Thanks you ...🌻🌷💗 Bass king 👑 Thanks you all 🎀🌷🎀
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@lakmaldananjaya5355
@lakmaldananjaya5355 5 жыл бұрын
Bass king 👑 👑 👑 ...අවිවාදයෙන් අපේ එලිමහන් සංගීත වේදීකාවේ බිහිඋන සුපිරිම වැඩ්ඩා...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@tharindunaveendra6842
@tharindunaveendra6842 5 жыл бұрын
Crystal clear old sunflower member 🔥 🔥 king of bass ivor demel😍😍good job j promo
@imeshdilshan3434
@imeshdilshan3434 2 жыл бұрын
සුපිරි ❤️❤️
@darshanadarshana8929
@darshanadarshana8929 3 жыл бұрын
Niyamali
@vijithvijayantha322
@vijithvijayantha322 3 жыл бұрын
no 1 bees king iwoda mel king of sri lanka /sunflower 1983 -2005
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
මම ඉස්සර ඉඳල ම ආදරය කරන චරිතයක් ... ආදරෙයි ..... බේස් රහ......
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 5 жыл бұрын
දැවැන්ත චරිතයක්. හැඩෙන් වගේම වැඩෙනුත්. පොඩිකාලෙ අපි දැක්කෙ රිදම් ගිටාර් එකත් එක්ක. දන්න කාලෙ ඉඳන් ඛේස් එකත් එක්ක ඒ ගැහිලිනං අදටත් කාගෙන්වත් ඇහුනෙ නෑ. ආයෙ කට්ටිය එකතු වෙනවනං ලොකුම දෙයක්. ජය වේවා ජේ ප්‍රමෝ!!!
@JPromo
@JPromo 5 жыл бұрын
Suresh Wanigasekara Thanku....
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
SUNFLOWER Base King Lankawema Base RAJA Api Eda Adaren Balapu SUNFLOWER Band Eke SUPIRIMA SUPIRI Wedakaraya .
@panchanadushan1797
@panchanadushan1797 3 жыл бұрын
Aiwo de mel mahatha asama gayakayek
@buddhikabandara9510
@buddhikabandara9510 5 жыл бұрын
Pattama programme eka adai. mama asama base guitarists, thanks #jpromo and Ivore. Love it. Mata Pissu wage Ban judooo. :)
@JPromo
@JPromo 5 жыл бұрын
Ekenma ithin supirima wadakarayek thamai...
@HarshanaManuranga
@HarshanaManuranga 4 ай бұрын
Super super super. Godak adareu
@tuanborham7552
@tuanborham7552 5 жыл бұрын
Wow niyamai kiyala wedak Neha...supiri welcome back sunflower...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@erandajeewa1030
@erandajeewa1030 5 жыл бұрын
Niyamai aivo aiye sngitha Lowe rajjuruwo wage hitiya Parana sunflower bent ekkahuwenawanam api hema Kathi Jaya wewa .. sunflower..🌻🌻🌻🌻
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
අතිසුන්දරයි අතිදක්ෂයා අයිවො අයියේ. ජයවේවා ❤
@dilanmadushanka6606
@dilanmadushanka6606 5 жыл бұрын
Habai sunflower aye awoth parana kattiya set wela.lankawe aye wenasak wenawa beat band kalawe.ehema wenna one ikmanatama jaya wewa....ikmanata enna sunflower apith balagena inne aye parana beat ekama ahanna asawen inne.budu saranai hamotama.j promo aiyath niyemata karanawa wada satahan okkoma.mama අනිවාර්යයෙන්ම balanawa j promo.....jaya wewa bass king.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanherath1314
@shanherath1314 5 жыл бұрын
"srilankan bass hero" bass walatama upan oba kopi kala haka samakala nohaka.aivo ge style eka nam super. me balapu box guitar ritham style ekath harima uncoman."god bless you aivo" thank you j promo.
@JPromo
@JPromo 5 жыл бұрын
Shan herath Thanku...
@rdrmendis
@rdrmendis 3 жыл бұрын
WHAT WAS THE SONG HE SANG AT THE BEGINNING OF THE PROGRAMME
@royperera5559
@royperera5559 5 жыл бұрын
sangeetha ostharlane innw lankawe. kalim penune naha me wage ayawa.. adupadunam katha karanma set eka wmatai. me wage watina dewal karanna oluwa padunata me kollata thank you j promo...
@JPromo
@JPromo 5 жыл бұрын
Roy perera Thanku ayye...
@donaravindajanakaprasadgam5473
@donaravindajanakaprasadgam5473 4 жыл бұрын
ලස්සනට Program එක කරනවා ජය වේවා!!!
@JPromo
@JPromo 4 жыл бұрын
ස්තුතිය අයියා!
@upulnuwan9541
@upulnuwan9541 3 жыл бұрын
අයේ සන්ෆලවර්ස් පරන සෙට් එක ගහන්නකෝ ජය වේවා අයිවෝ අයියා
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 5 жыл бұрын
Oyata kittu wenna thawama Base weddek ne SUNFLOWER Ivo Oya SUNFLOWER Stage eke innakotath Mara Gambeera bawak tibune FULL SUNFLOWER Band eka Ayeth Api Balanna Asai GOODLUCK Ivo de mel Den Lankawata Wela SETTLE Wenna Oll the best GOD BLESS YOU
@JPromo
@JPromo 5 жыл бұрын
Tharaka Senkadagala ශෙයා කරමුද...
@gayanifernando8309
@gayanifernando8309 5 жыл бұрын
ගොඩාක් පින් මේ වගේ දක්ශයෝ අපිට පෙන්නන්න අවස්තාව ලබා දුන්නට... අපි බලනවා ජේප්‍රොමෝ
@JPromo
@JPromo 5 жыл бұрын
Gayani Fernando Thanku...
@sampathsameera3763
@sampathsameera3763 5 жыл бұрын
Hi
@singlanka8175
@singlanka8175 3 жыл бұрын
Hitha honda nihathamani kalakaruwek. Obata Dewi pihitai
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 5 жыл бұрын
ලංකාවෙන් බිහිවුණ විශිෂ්ටතම බේස් ගිටාර් වාදකයෙක්. අලුතෙන් ඇවිල්ලා ඉන්න, ඒ වගේම ඉස්සරහට එන්න ඉන්න බේස් ගිටාර් වාදකයින්ට අයිවෝ ද මෙල්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.
@JPromo
@JPromo 5 жыл бұрын
Eka aththa malli..
@PramiGee
@PramiGee 5 жыл бұрын
Live show walin ahapu lassanama pahadili BASS parak ahuwanam ae IWO AYYAGEN VITHARAI..GOOD LUCK😊😊😊
@හංදිය-ඝ3බ
@හංදිය-ඝ3බ 5 жыл бұрын
Pera pinakata Dankotuwe Arrowstar with Sunflower show eka baluwa. 😊
@miyururan
@miyururan 4 жыл бұрын
One and Only Sri Lankan Bass King
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Jude malli elakiri... Base king💐💐👑👑 adarey aivo ayya oyage patta voice and talent. 👏👏.. Thankyou j promo😎
@JPromo
@JPromo 5 жыл бұрын
Roshan Perera Thanku mage ayye....
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 4 жыл бұрын
A humble character Ivor de mel
@sumithkodikara5786
@sumithkodikara5786 2 ай бұрын
❤ Great...
@slmusic3195
@slmusic3195 5 жыл бұрын
Niyamai sahodaraya ජයවේවා api obat ekka
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@janithdilhara577
@janithdilhara577 2 жыл бұрын
බේස් එකෙන් දර පලනව වගේ slapping 😆
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
ගැඹුරු නෙවෙයි මරියානා අගාධයට වඩා ගැඹුරුයි... මෙච්චර ගැඹුරු හඬක් මම නම් අහල නෑ ...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
@@JPromo 👍
@d2mmuhandiram479
@d2mmuhandiram479 5 жыл бұрын
Waiting for this moment , No 1 Base king.. Thank you J Promo....
@JPromo
@JPromo 5 жыл бұрын
D2M Muhandiram Thanku..
@lahirurozyro1051
@lahirurozyro1051 5 жыл бұрын
Mage nm bass king aiwo thamai.💖💖💖💖😊👌👌👌supiri aiye.godak adarei.jude j promo supiri macho👍👍👍👍👍
@JPromo
@JPromo 5 жыл бұрын
lahiru Rozyro thanku malliyoo...
@ishara_perera_97
@ishara_perera_97 5 жыл бұрын
Niyamai meka daanakan balan unne.tnx Jude aiye. Jayawewa!!!!
@JPromo
@JPromo 5 жыл бұрын
Digatama inna apith ekka...
@shashikadilshan8333
@shashikadilshan8333 5 жыл бұрын
කියන්න දෙයක් නෑ ගින්දර වැඩිඩෙක්.. සුපිරි චරිතයක් ....💙🎸🎸🎸🎸💙
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@rdrmendis
@rdrmendis 3 жыл бұрын
any body knows lyrics of the first song he is singing?
@hashankumara8540
@hashankumara8540 5 жыл бұрын
Niyamai IVORE aiye..oyala ayeth enna..oyage anagatheta wish karanawa aiye..jaya wewa j promo..budusaranai jesu pihitai
@JPromo
@JPromo 5 жыл бұрын
Thanku....
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 4 жыл бұрын
There are some songs played by Ivor, later many players tried to follow specifically the some style that Ivor played
@pereraw.t.c7057
@pereraw.t.c7057 5 жыл бұрын
පරන Blue Shadows ලීඩ් ගිටාරිස්ට් මිලාන් රුද්‍රිගූව ගන්නකෝ. ඒයා මේ දවස්වල ලංකාවේ ඉන්නෙ.
@prasanthaperera3529
@prasanthaperera3529 4 жыл бұрын
බේස් ගිටාර් ගහන්න අයිවෝ හැර වෙන කවුරුවත් ජගතෙක් නෑ මේ තමයි සුපිරිම වැඩ කාරයා
@abrathnayake87
@abrathnayake87 5 жыл бұрын
Hamadama adare karapu band ekak. Sunflower namaya mage hadawathe kotala thiyenne. parana set eka ayeth ekathu karanna. Jayawewa Base Rajata.
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද....
@surankasu3839
@surankasu3839 5 жыл бұрын
Meka thamai hodama program eka. Maru. Thank you
@JPromo
@JPromo 5 жыл бұрын
Sur li thanku manike...
@gamingmaster9534
@gamingmaster9534 2 ай бұрын
Alembic bass king 🎉
@angelaangelas.manjula3439
@angelaangelas.manjula3439 5 жыл бұрын
Prweenayo kohomath hodai nawAka kalakaruwan gana loku pahadeemak na eth ithin hamotama suba pathanawa j prmo jayawewa
@JPromo
@JPromo 5 жыл бұрын
Thanku...
@sagawije2723
@sagawije2723 5 жыл бұрын
supiri bro 1st
@werangorodrregorodrrego8045
@werangorodrregorodrrego8045 5 жыл бұрын
Lankawe base king aiwo de mel vitharai..💋💋💋💋💋👍👍👍👍👍
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 5 жыл бұрын
මම තනියම හිතපු දෙයක් තමයි සන්ෆ්ලවර් පරණ අය ඔක්කොම එකතු වෙලා ආයෙමත් ශෝ තියයි කියලා ..එහෙම උණොත් ආයිමත් සන්ෆ්ලවර් රැල්ලක් නැවතත් රට හොල්ලයි..සන්ෆ්ලවර් සර්වකාලීනයි ..කවුරුත් කැමතියි..ඒවගේම අයිවෝ අයිය තවමත් පරණ හිටිය විදියමයි..තාමත් කොල්ලා..දැන් තට්ටයා උණාට මේ වගෙ කොණ්ඩයෙක් ලංකාවේ කොහෙවත් හිටියේ නෑ ...
@sudeshjayaweera7631
@sudeshjayaweera7631 5 жыл бұрын
සුපිරි ජය වේවා ...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@nimalnishantha8728
@nimalnishantha8728 5 жыл бұрын
Aivo kiyanne base raju ae dawas wala sonflower hada marama lassanai pahadili hama bandayakma pahadiliwa wenama ahanna puluwan sonflower parana set eka maru
@shashikachiran9041
@shashikachiran9041 2 жыл бұрын
Supiri
@harshabandara7589
@harshabandara7589 5 жыл бұрын
J ඔයා අද වෙනදට වඩා අසාවෙන් මේක කරේ ඒක එහෙම නේද? පට්ට j 👌👍😘😘😘
@tharangakanchana191
@tharangakanchana191 5 жыл бұрын
Base king කවදත් obai matuwatath obai අයියෙ 👍👍👍👍😘🇱🇰💕💕💕🇱🇰🇱🇰🇱🇰
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@suduamma100
@suduamma100 5 жыл бұрын
SUPIRI AIWO--- JAYA WEWA
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද....
@foodoclock87
@foodoclock87 5 жыл бұрын
Thanks Juda...poddak wada kare meka damma ganna..thanks broo..
@JPromo
@JPromo 5 жыл бұрын
Adarei brooo...
@udarasampath6875
@udarasampath6875 5 жыл бұрын
ane sunflower parana set eka ekathu wendako. pin .api show eka kohe thibbath enawa.
@buddhikahashan196
@buddhikahashan196 5 жыл бұрын
අනේ පින්.... අයෙත් ඔයාල එකතු වෙලා ඉන්නවා දකින්න මාර අසයි....
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@rjpriyankara
@rjpriyankara 5 жыл бұрын
Great program....thanks jude...
@JPromo
@JPromo 5 жыл бұрын
Ruwan Priyankara Thanku....
@dineshlanka6145
@dineshlanka6145 5 жыл бұрын
සුපිරි වැඩකාරයෙක්
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@dushanfonseka9444
@dushanfonseka9444 4 жыл бұрын
Sada besa giya thena ne ekath gahanawa niyamai
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Samahara band wala inna un chuttak igena gena oluwa idimogena kegahanawa me thamay rate pinata upan bass raju
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
අදත් බලනව...
@wasanthasilva7257
@wasanthasilva7257 5 жыл бұрын
Bess 👑 🎸 ernyy piris.....supirima wada karaya eya tamai..
@vijithwijasinha4595
@vijithwijasinha4595 3 жыл бұрын
අයිවො අයියාගේ SANWEY සංගිත කණ්ඩායමට සුභ පැතුමි
@jagathaluthgedara6449
@jagathaluthgedara6449 3 жыл бұрын
flash back ekka me program eka karana kolla tikak arrias
@isharadamith640
@isharadamith640 11 ай бұрын
me raththaran ath deken thamai mulu lankawak neteuwwe.aivore aiyage raththartan ath dekata devi pihitai.hamadamath ape sihina kumaraya thamai me awith inne.jude malli oyatath gdk pin music fieled eke pathaaka yodayek e wagema awiwadayenma lankawe baas king oyage programe ekata genawata.aththatama oya ape hinayak sebe karata.
Marians Chaminda Silva Interview With Jpromo 2020 With J Promo
1:18:36
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН