No video

Sunflower Manjula Gamage Interview With Jpromo 2019 | | Talk With J promo

  Рет қаралды 139,606

J Promo

J Promo

Күн бұрын

Sunflower Manjula Gamage Interview With Jpromo 2019 | | Talk With J promo Life Story | Sinhala New Songs | Lead Guitar solo sri lanka
Sunflower Manjula Gamage Number : 0776329819
Website : jpromolk.com/s...
Contact J Promo : +94771306199
ෆේස්බුක් හා මාව සම්බන්ද කරගන්න :
Email : jpromolk@gmail.com
▶ Subscribe Jpromo KZbin Channel : / @jpromo
▶ Like us on Facebook : / jpromo.lk
▶ Like us on Twitter : / jpromo4
▶ Like us on Insagram :
▶ Visit us Jpromo Official Website : jpromolk.com/
▶ Email : jpromolk@gmail.com
#sunflower
#manjula gamage
#manjula gamage interview
#manjula gamage interview 2019
#manjula gamage lead guitar solo
#manjula gamage new songs
#manjula gamage bass solo
#manjula gamage Nonstop
#manjula gamage wife
#manjula gamage new nonstop
#manjula gamage wedding
#wilson masterge sarpinawa flashback
#manjula gamage flaschback
#manjula gamage sunflower
#manjula gamage big brothers
#manjula gamage members
#talk with manjula gamage
#sunflower sri lanka band
#flashback sri band
#sunflwoer sri band
#flashback live show 2019
#manjula gamage sun
#new sinhala songs
#sunflower band live show 2018
#sunflower band nonstop
#sunflower band
#manjula gamage with sunflower
#sunflower lead solo
#sunflower nonstop
#manjula gamage new band,
#manjula gamage with flashback,
#manjula gamage guitar solo,
#gamage, sunflowers,manjula

Пікірлер: 497
@JPromo
@JPromo 5 жыл бұрын
මම දැක්ක සුපිරිම වාදකයෙක් වගේම නිහතමානී පුද්ගලයෙක්.. මේඉ වීඩීයෝ එක ශෙයා කරමුද?
@sanjayaflash500
@sanjayaflash500 5 жыл бұрын
flashback suran genna
@JPromo
@JPromo 5 жыл бұрын
@@sanjayaflash500 එයාල මේ වගේ පොඩි වැඩසටහන් වලට එන්නෙ නැහැ .. එන්න බැහැ කිව්වා..
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Suranlage loku seen balanna yannepa bn
@pradeepsenanayeka7034
@pradeepsenanayeka7034 5 жыл бұрын
Rhoshan perera next postgame
@maleesharox7048
@maleesharox7048 5 жыл бұрын
Suran mokedda bn menna wadda suppama wadda tamai me
@kalumdissanayaka9261
@kalumdissanayaka9261 5 жыл бұрын
පඩ නැති සුපිරි වැඩ්ඩෙක්...අාදරෙයි...මංජුල අයියේ....බුදු සරණයි....
@slmusiclife6146
@slmusiclife6146 Жыл бұрын
එකඟයි ❤️
@shashikadilshan8333
@shashikadilshan8333 5 жыл бұрын
හිතේ බොරු නැති . සුපිරි හදවතක් ලංකාවේ අති දක්ෂ ගිටාර් වාදකයෙක්...නිතරම හිනාවෙලා ඉන්න චරිතයක් ..💚🎸🎸🎸💚👌👌💚
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@malkakannangara9280
@malkakannangara9280 5 жыл бұрын
අනිවාර්යෙන් සන්ෆ්ලවර් සංගීතය හරි සමබරයි. කනට වදයක් නෑ අහන්න පුළුවන්. අනික ගිටාර් ඔළුවේ තියාගෙන මුළු පිට්ටනිය වටේම දුවන්නෙත් නෑ. මම කැමතිම එයාලට.
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද..
@nalinkumarasinghe6375
@nalinkumarasinghe6375 Жыл бұрын
True 👍
@gayangunawardana482
@gayangunawardana482 3 жыл бұрын
මම ලංකාවෙ දැක්ක bestම ලිඩි ගිටාරිස් අතර ඉන්න ඉහලම කෙනෙක්. ඔහු ගෙ ගිටාර් tone එක සුපිරියි. නිල් සහ ඔහු ගහන්නෙ එකම tone එක. ලස්සනයි. මංජුල මෙ සංගිත ශේත්‍රය ඔයා අවශ්ය්‍යයි. නැවත එන්න හොද band එකක් සමග
@wimalarathnawadiyagodageda1410
@wimalarathnawadiyagodageda1410 5 жыл бұрын
අපි අඅදුරන්නෙ නැතිවුනත් මoජු කියන්නෙ,හැමදාම හිනාවෙලා ඉන්නෙ.
@mahindaranawira8504
@mahindaranawira8504 5 жыл бұрын
මංජු සිනහවක් දාගෙන සැහැල්ලුවෙන් ගිටාරය පෙලේ කරන සුපිරි දක්ෂයෙක්. බොරු කලර්ස් නැත .😁🎸➡➡➡➡➡
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@asankarath
@asankarath 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ....ගිටාර් එක දිහා නොබලා කිසි කලබලයක් නැතුව පැහැදිලිව ප්ලේ කරන අපූරුව .....කියන්න වදන් නෑ...
@rasikaentertainment5063
@rasikaentertainment5063 5 жыл бұрын
මන්ජුල ගමගේ.. දක්ෂ ලීඩ් ගිටර් වාදන ශිල්පියෙක් අති දක්ශ ශිල්පියෙක් ජයවේවා J Promo
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@malindalakmaldesilva1157
@malindalakmaldesilva1157 5 жыл бұрын
roshan perera gana lankawe dan inna chu kollo danne na danne nathi aya bala ganna lankawenma number 1 roshan aiya
@JPromo
@JPromo 5 жыл бұрын
best..
@sivadj7783
@sivadj7783 5 жыл бұрын
Manussakama thiyena kalakaruwoooo
@malindalakmaldesilva1157
@malindalakmaldesilva1157 5 жыл бұрын
Aniwarayen adarei ishara sunflower dan arrowstar jeevithe wage
@srilankanlife6862
@srilankanlife6862 5 жыл бұрын
රොශාන් එක්ක ඩ්‍රම්ස් ගහන්න නම් එකෙක් නැ ලංකාවේ .... ඔය අහගත්තේ වැඩ්ඩෙග්ගෙන්ම.....
@srilankanlife6862
@srilankanlife6862 5 жыл бұрын
රොශාන් එක්ක ඩ්‍රම්ස් ගහන්න නම් එකෙක් නැ ලංකාවේ .... ඔය අහගත්තේ වැඩ්ඩෙග්ගෙන්ම.....
@isurumadushanka8002
@isurumadushanka8002 4 жыл бұрын
Sunflower hitapu manjula gamage aiya purple range hitapu riyenzi alex aiya sanidhapa inna shan aiya lankawe inna supiri lead guitarist la thamai aye katha dekak na සුපිරිම supiri ❤❤❤😥
@dnd330
@dnd330 5 жыл бұрын
Dannam sunflower band eka melo rahak na. OLD IS GOLD. ❤️👍🏽👍🏽
@chathuraweerasekara9869
@chathuraweerasekara9869 5 жыл бұрын
One of the super lead killer .no better one then him . Budusaranai
@chanukawarnakulasooriya454
@chanukawarnakulasooriya454 2 жыл бұрын
මම කැමතිම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා ❤️
@srilankanlife6862
@srilankanlife6862 5 жыл бұрын
නිල් කියන්නේ මැනික් ගල් ටිකක් විසිකරලා, කලුගල් ටිකක් තුරුල් කරන් ඉන්න 🐄 මොඩයෙක්......
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
👍👍
@nipunawickramarachchi4957
@nipunawickramarachchi4957 5 жыл бұрын
Ow bn
@sumudunayanajith2086
@sumudunayanajith2086 5 жыл бұрын
මේ සමහර අය නොදැනුවත්කම හින්දා හැමදේටම බනිනවා හෙණ ඉල්ලනවා මම දැක්ක මේ වැඩසටහන කරන "ජූඩ්" සහෝදරයාටත් නිස්කාරනේ බැනලා එහෙම කරන්න එපා යාලුවනේ. කල්පනා කරලා බලන්න "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය සුපිරිම සුපිරි නායකතුමා එක්ක "ඇන්ටන් පෙරේරා" "රොෂාන් පෙරේරා" අයියලා සම්බන්ද වෙන්නේ 1990 පස්සේ කාලෙක ඒ කාලේ ඩ්‍රම්ස් වලින් පොරක් නෙවේ රොෂාන් පෙරේරා ඒ දවස්වල පොර තමයි "මහින්ද සිල්වා" ඉතින් එයාව වුනත් නීල් අයියා අයින් කෙරුවේ නෑ එයාගේ දරුවෝ දෙන්නා ඇමරිකාවේ ඇරලා දොස්තරවරු කරන්න ඕන නිසා මහින්ද ඉල්ලා අස්වුණා. අනික කී බෝර්ඩ් ගහපු අතුල අදිකාරී ඒ වගේම අයින් වුනා. ඒ අඩුව පුරවන්න රොෂාන් අයියාට කාලයක් ලේසි උනේ නෑ මොකද සන්ෂයින් ගහලා දැවැන්ත චරිත වෙලා පොරවල් වෙලා නෙවේ රොෂාන් ඇන්ටන් අයියලා සන්ෆ්ලවර්ස් ආවේ. හැමෝම එදත් මහින්දව අයින් කෙරුවා නීල් අයියට දොස් කිව්වා. අවුරුදු 25ක් රොෂාන් අයියා ඇන්ටන් අයියා සන්ෆ්ලවර්ස් නීල් අයියා, නෙල්සන් අයියලා එක්ක එකට කාල බිලා දුක සතුට බෙදාගෙන ඒ තියෙන බැදීම ආදරේ අම්මා තාත්තා එක්ක තියෙන බැදීමක් වගේ අදටත් එහෙමයි. අවුරුදු 10,15,20,25,30 මෙච්චර දීර්ඝ කාලයක් දැන් ඉන්න වාදකයන්ට නායකයන්ට එකට ඉන්න පුලුවන්ද..?මම අහන්නේ යාලුවනේ බනින ඔයාලගෙන් වෙන රස්සාවක් කරගෙනවත් අපේ රටේ එවුන්ට එකට ඉන්න පුලුවන්ද බෑ නේද ඒ කුහකකම. තමන්ගේම දෙකින් ඉදිරියට එන්න වැඩි අදායමක් මුදලක් උපයන්න උනන්දු කරන්න තමයි නීල් අයියා මේ තීරණ ගන්නේ නැත්නම් එයා මෝඩයෙක් නෙවේනේ එයාට තියෙන ප්‍රසංග අඩු කරගෙන අමාරුවෙන් ගොඩ නාගා ගත්තු දේවල් නැති කරගන්න අපි කව්රුත් කැමති නෑ. අනික හැමදාම පරණ අය දක්ෂතාවය තිබ්බත් ගහ ගහ හිටියොත් නවක දක්ෂයෙක් එයාගේ හෙවනැල්ලෙන් වැහිලා යනවා. උදා: මුරලි නිසා රංගන හේරත් වැහිලා හිටියේ තව දෙයක් සනත් අවුරුදු 40 ක්‍රිකට් ගහද්දි අලුත් කෙනෙකුට ඇවිල්ල හැදෙන්න ලොකු කාලයක් යනවා. යාලුවනේ මංජු අයිය, මාලන් අයියා වගේ අනින් "සන්ෆ්ලවර්ස්" හිටපු සාමාජිකයොත් සතුටින් "නීල් වර්ණකුලසුරිය" අයියව ආදරෙන් මතක් කරන්නේ ඒ හිටපු කාලේ තමයි සුන්දරම ඒ අයටත් වටිනාකමක් දුන්න කියලා කියන්නේ, ඒ අය එහෙම ආදරෙන් සමගියෙන් ඉද්දි ඔයාලා නිකන් ඒ මිනිස්සු කොටවන්න හදන්න එපා මොකද එයාල කව්රුත් මෝඩයෝ නෙවේ ඔයාල දෙන ලනු කන්න තරම් අන්න ඒක මතක තියාගන්න. තවදෙයක් ඔයාල "සන්ෆ්ලවර්ස්" ට බැනලා නීල් අයියට බැනලා ඇරෝස්ටර්ස් එකට ප්‍රසංග වැඩිවෙයි කියලා හිතෙගෙන එහෙම කරනවා නම් ඒවා හෙන බලුම බලු කුහක වැඩ තමන් හදපු වඩපු අම්ම තාත්තව මහපාරේ දාලා, බලු කුඩුවේ දාල යන දරුවෝ ඉන්න රටක් ලංකාව. නීල් අයියට නෙල්සන් අයියට මෙහෙම කියන එක පුදුම වෙන්න දේකුත් නෑ ඒක සමාජේ බලු වෙලා ඒකයි. නීල් අයියලට හෝ වෙන කාට හරි තරහක් පෙන්නලා බැනලා ෂෝ අරන් ගහන්න එපා මල්ලි ඒක කවදාවත් යා දෙන්නේ නෑ මිට කලිනුත් එහෙම අය කෙරුවා වැඩක් වෙන්නේ නෑ මොකද ඒ නීල් අයියලා කියන්නේ උතුම් මනුස්සකම් පිරුණු හදවත් තියෙන මිනිස්සු. නීල් අයියලා කියන රත්තරන් අයියලට ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා. එහෙම දෙයක් දීපු කෙනෙකුට බනින්න එපා ඒ දොස් පෙරලා තමන්ටත් ලැබෙන දවසක් එනවා මතක තියාගන්න.
@user-op3xz1ju6i
@user-op3xz1ju6i 2 ай бұрын
Aniwanil oka thama sunflower kawe
@srilankanlife6862
@srilankanlife6862 5 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි.... ඇරොස්ටා රොශාන්ව ගෙමුද?
@4ucamerarent452
@4ucamerarent452 5 жыл бұрын
Aniwa
@dimuthchamikara4211
@dimuthchamikara4211 3 жыл бұрын
Manjula oya spiri Vado
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 5 жыл бұрын
හැමවෙලාවෙම හිනාවෙලාමයි ඉන්නෙ පට්ට අයියෙ ❤️❤️❤️
@nidahasasoyaa
@nidahasasoyaa 5 жыл бұрын
රොෂාන් පෙරේරා ගේන්න මල්ලී. ද බෙස්ට්.
@tjjjmjjj5847
@tjjjmjjj5847 2 жыл бұрын
Mokedda u eeya
@MyUdd
@MyUdd 5 жыл бұрын
Amma thanks Manjuwa genawata!! Man kamathima niyama kolla guitarist! Superb!
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@palithafernnado7015
@palithafernnado7015 Жыл бұрын
මංජුල කියන්නේ ඇත්ත,මට මිනුවන්ගොඩ දි හමුවෙලා කිවිවෙත් ඕකමයි,දක්ෂතම වාදකයෙක්
@seashinemusicband6775
@seashinemusicband6775 Жыл бұрын
කෙලින් කතාව නියමයි පට්ට චරිතයක්. වැඩ්ඩෙක්
@sameeradissanayake7299
@sameeradissanayake7299 3 жыл бұрын
නිහතමානී කලාකරුවෙක් ❤️
@pradeepgamage360
@pradeepgamage360 5 жыл бұрын
මංජුල ඔයාගෙ හිතේ කැත අදස් නෑ එකනිසා ඔයාට කවදත් වරදින්නෙනෑ ජය නියතයි.🌹🌹👏👏
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@shyamliyanage3523
@shyamliyanage3523 2 жыл бұрын
ඇගට හිතට දැනෙන්න වාදනය කරන නිහතමානී මනුස්සයෙක් අවන්කවම වැඩ් ඩේ ක්‌ සුපිරී ❤💚❤💚
@laxmandissanayake9659
@laxmandissanayake9659 5 жыл бұрын
අද නියමයි. Playing පෙන්නපු එක ලොකු දෙයක්. He’s one of the best lead guitarists (අපරාදෙ රෝසගෙ playing පෙන්නුවෙ නැ එදා) මෙ විදිහට දිගටම කරගෙන යන්න. Players ලගෙ වැඩත් පෙන්නන්න. Good luck!
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@madugamage1982
@madugamage1982 5 жыл бұрын
Ape ayyyaaaa...😘😘😘
@user-dw2ns8wt8k
@user-dw2ns8wt8k 5 жыл бұрын
මංජු අයියා,ඔයා පට්ට💟💟💟සුපිරිම වැඩ්ඩෙක් තමා
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ..
@ishara_perera_97
@ishara_perera_97 5 жыл бұрын
Roshan Perera Aiyawa gennanna
@rickallon8697
@rickallon8697 5 жыл бұрын
J promo roshan arowstar geana
@surangaip1705
@surangaip1705 5 жыл бұрын
මංඡු නම් ඉතින් වැඩ්ඩා
@sandarucharith4161
@sandarucharith4161 5 жыл бұрын
ලංකාවේ ඉන්න ගොබ්බයෝ හිතන්නෙ ඩ්‍රම්ස් වලින් වැඩ්ඩෙක් වෙන්න කොත්තු ගහනවා වගේ ප්ලේ කරන්න ඕනෙ කියලා.ඒකයි රොශාන් පෙරේරා අයියාව වැඩකාරයෙක් විදියට දකින්නේ නැත්තේ .......
@nilankachamara2714
@nilankachamara2714 5 жыл бұрын
sandaru charith aniwa
@indikaweerasinghe7238
@indikaweerasinghe7238 3 жыл бұрын
Lankawe miusik king....
@tharusha561
@tharusha561 3 жыл бұрын
අන්න හරි බ්‍රෝ ...
@noyel85
@noyel85 Жыл бұрын
මංජුල ගමගේ... Flashback පිස්සුව ඇති කරපු කෙනෙක්..flashback අයින් වුනා කියල දැන ගත්තම මාර වේදනාවක් ඇති වුනේ..
@DineshKumar-qr7oo
@DineshKumar-qr7oo 4 жыл бұрын
Best lead guitarst
@sanjulove1215
@sanjulove1215 5 жыл бұрын
ඉස්සර ඉදලාම ගොඩක් ආදරේ කරපු නිහතමානී වරිතයක් ජයෙන් ජය අයියා ❤️❤️
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@Travelwithdamith9067
@Travelwithdamith9067 3 ай бұрын
Manju ayya ape paule hithawathek.goddddaaaaak hoda manussayek..❤❤❤
@roshfernando2632
@roshfernando2632 5 жыл бұрын
නියමයි ජේ ප්‍රොමෝ...දිගටම වීඩීයෝ දාන්න ..
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@arunakumara2967
@arunakumara2967 5 жыл бұрын
Manju aiya harima nihathani jude oyath godak hodai ජයවේවා
@nilmininilmini6920
@nilmininilmini6920 5 жыл бұрын
Aruna Kumara
@kaveeshacharith8299
@kaveeshacharith8299 5 жыл бұрын
Eththa katha karta bohoma.ස්තුතිය මන්ජුල.අයියේ ...නිහතමානි චරිතයක් බුදු සරනයි
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@vihangashalitha2898
@vihangashalitha2898 5 жыл бұрын
best guitarist...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@sumudunayanajith2086
@sumudunayanajith2086 5 жыл бұрын
මේ සමහර අය නොදැනුවත්කම හින්දා හැමදේටම බනිනවා හෙණ ඉල්ලනවා මම දැක්ක මේ වැඩසටහන කරන "ජූඩ්" සහෝදරයාටත් නිස්කාරනේ බැනලා එහෙම කරන්න එපා යාලුවනේ. කල්පනා කරලා බලන්න "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය සුපිරිම සුපිරි නායකතුමා එක්ක "ඇන්ටන් පෙරේරා" "රොෂාන් පෙරේරා" අයියලා සම්බන්ද වෙන්නේ 1990 පස්සේ කාලෙක ඒ කාලේ ඩ්‍රම්ස් වලින් පොරක් නෙවේ රොෂාන් පෙරේරා ඒ දවස්වල පොර තමයි "මහින්ද සිල්වා" ඉතින් එයාව වුනත් නීල් අයියා අයින් කෙරුවේ නෑ එයාගේ දරුවෝ දෙන්නා ඇමරිකාවේ ඇරලා දොස්තරවරු කරන්න ඕන නිසා මහින්ද ඉල්ලා අස්වුණා. අනික කී බෝර්ඩ් ගහපු අතුල අදිකාරී ඒ වගේම අයින් වුනා. ඒ අඩුව පුරවන්න රොෂාන් අයියාට කාලයක් ලේසි උනේ නෑ මොකද සන්ෂයින් ගහලා දැවැන්ත චරිත වෙලා පොරවල් වෙලා නෙවේ රොෂාන් ඇන්ටන් අයියලා සන්ෆ්ලවර්ස් ආවේ. හැමෝම එදත් මහින්දව අයින් කෙරුවා නීල් අයියට දොස් කිව්වා. අවුරුදු 25ක් රොෂාන් අයියා ඇන්ටන් අයියා සන්ෆ්ලවර්ස් නීල් අයියා, නෙල්සන් අයියලා එක්ක එකට කාල බිලා දුක සතුට බෙදාගෙන ඒ තියෙන බැදීම ආදරේ අම්මා තාත්තා එක්ක තියෙන බැදීමක් වගේ අදටත් එහෙමයි. අවුරුදු 10,15,20,25,30 මෙච්චර දීර්ඝ කාලයක් දැන් ඉන්න වාදකයන්ට නායකයන්ට එකට ඉන්න පුලුවන්ද..?මම අහන්නේ යාලුවනේ බනින ඔයාලගෙන් වෙන රස්සාවක් කරගෙනවත් අපේ රටේ එවුන්ට එකට ඉන්න පුලුවන්ද බෑ නේද ඒ කුහකකම. තමන්ගේම දෙකින් ඉදිරියට එන්න වැඩි අදායමක් මුදලක් උපයන්න උනන්දු කරන්න තමයි නීල් අයියා මේ තීරණ ගන්නේ නැත්නම් එයා මෝඩයෙක් නෙවේනේ එයාට තියෙන ප්‍රසංග අඩු කරගෙන අමාරුවෙන් ගොඩ නාගා ගත්තු දේවල් නැති කරගන්න අපි කව්රුත් කැමති නෑ. අනික හැමදාම පරණ අය දක්ෂතාවය තිබ්බත් ගහ ගහ හිටියොත් නවක දක්ෂයෙක් එයාගේ හෙවනැල්ලෙන් වැහිලා යනවා. උදා: මුරලි නිසා රංගන හේරත් වැහිලා හිටියේ තව දෙයක් සනත් අවුරුදු 40 ක්‍රිකට් ගහද්දි අලුත් කෙනෙකුට ඇවිල්ල හැදෙන්න ලොකු කාලයක් යනවා. යාලුවනේ මංජු අයිය, මාලන් අයියා වගේ අනින් "සන්ෆ්ලවර්ස්" හිටපු සාමාජිකයොත් සතුටින් "නීල් වර්ණකුලසුරිය" අයියව ආදරෙන් මතක් කරන්නේ ඒ හිටපු කාලේ තමයි සුන්දරම ඒ අයටත් වටිනාකමක් දුන්න කියලා කියන්නේ, ඒ අය එහෙම ආදරෙන් සමගියෙන් ඉද්දි ඔයාලා නිකන් ඒ මිනිස්සු කොටවන්න හදන්න එපා මොකද එයාල කව්රුත් මෝඩයෝ නෙවේ ඔයාල දෙන ලනු කන්න තරම් අන්න ඒක මතක තියාගන්න. තවදෙයක් ඔයාල "සන්ෆ්ලවර්ස්" ට බැනලා නීල් අයියට බැනලා ඇරෝස්ටර්ස් එකට ප්‍රසංග වැඩිවෙයි කියලා හිතෙගෙන එහෙම කරනවා නම් ඒවා හෙන බලුම බලු කුහක වැඩ තමන් හදපු වඩපු අම්ම තාත්තව මහපාරේ දාලා, බලු කුඩුවේ දාල යන දරුවෝ ඉන්න රටක් ලංකාව. නීල් අයියට නෙල්සන් අයියට මෙහෙම කියන එක පුදුම වෙන්න දේකුත් නෑ ඒක සමාජේ බලු වෙලා ඒකයි. නීල් අයියලට හෝ වෙන කාට හරි තරහක් පෙන්නලා බැනලා ෂෝ අරන් ගහන්න එපා මල්ලි ඒක කවදාවත් යා දෙන්නේ නෑ මිට කලිනුත් එහෙම අය කෙරුවා වැඩක් වෙන්නේ නෑ මොකද ඒ නීල් අයියලා කියන්නේ උතුම් මනුස්සකම් පිරුණු හදවත් තියෙන මිනිස්සු. නීල් අයියලා කියන රත්තරන් අයියලට ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා. එහෙම දෙයක් දීපු කෙනෙකුට බනින්න එපා ඒ දොස් පෙරලා තමන්ටත් ලැබෙන දවසක් එනවා මතක තියාගන්න.
@mantisstudio9285
@mantisstudio9285 4 жыл бұрын
ඔයා දන්නේ නැතුව ඇති ඒත් සන්ශයින් ගහන කාලේ ඉදන් රොශාන් ව මිනිස්සු දන්නවා .....මහින්ද අයියාත් තාමත් ඩ්‍රම්ස් ගහනවා ...ඒත් රොශාන් ගේ යී ...මහින්ද අයියගෙයී වෙනස බලන මනුස්සයොන්ට පේනවා
@Balasuriya.
@Balasuriya. 5 жыл бұрын
රෙස්පෙක්ට් මංජූ ❤ ...... සන්ෆ්ලවර් රොශාන් පෙරේරා ❤ ටෙම්පෝ කින්ග්..... 👑
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@lakshithasanjeewathilakara6313
@lakshithasanjeewathilakara6313 4 жыл бұрын
Manjula...kalekin dakeema sathutak..oyage nihathamanikama meeta wasara gananawakata peradi Mama dakka..oyata mathakada oyage "Aria Pro 2" warriar black guitar eka gaththa thana...NAGODA...oya mata Eda kiwwa bara adu Honda tone ekak thiyena guitar ekak thorala denna kiyala..ethana hitapu mage yaluwek oyagen ahuwa mawa pennala "oya meyawa anduranawada" oya kiwwa ,""mokada mama anduranne neththe" kiyala...Mata Eda loku sathutak danuna .oya wage kenek ehema kiwwama.api dennama sama kaleena Lead guitarist la nisa... JESU PIHITAI.
@manjulathushara7285
@manjulathushara7285 Жыл бұрын
ජය වේවා මංජුල . ඔයා කිව විදිහට අපි තවමත් කැමති ඔයාලගේ සන්ෂලව ස් පෙට් එකට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න ජය ජය ජය.🎉🎉🎉
@sherondesilva3203
@sherondesilva3203 5 жыл бұрын
Aprill 12, 2012 Nila supiriyata kelo gatta dawasa .... den sunflower patta charter.... roshan ge drum ekai sujith ge pad ekai giya gaman anathai.... sujith arrowstar set una nam eda rasaya aith ahanna labei...
@tharakasamarasinghe5576
@tharakasamarasinghe5576 5 жыл бұрын
Roshan perera gena kiuwa kathawa nam aththa👍👍👍👍..a drums play karapu style eka katawath play karanna be...(mama me kiyanne sunflower inna kale).mama denatath parana sunflower play karapu songs balanawa👍👍👍.
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@chanakakalugamage5646
@chanakakalugamage5646 5 жыл бұрын
බලපු සුපිරිම වැඩ සටහනක් හරිම නිහතමානීව සිනාවෙන් ඉන්න කෙනෙක් මංජු අයියා..
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@PramiGee
@PramiGee 5 жыл бұрын
Adambara nathi supiri porak. 🎸🎸🎸 Live show valin ahapu lassanama leed gitar part ekak ahuvanam ae Manjula gen vitharai😀😀😀😀😀😀😀
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@Aruna88888
@Aruna88888 5 жыл бұрын
Still I love old sunflower
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 жыл бұрын
සුපිරි wadakru ......budusaranai devipihitai ....
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 5 жыл бұрын
SUNFLOWER Manju Suba Anagathayak
@silverlinetransporters5215
@silverlinetransporters5215 5 жыл бұрын
I like him very much because very decent character
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@wathuduragenishantha7316
@wathuduragenishantha7316 2 жыл бұрын
ඇත්තටම ඔයා දක්සයෙක්.....හොද බැන්ඩ් එක්ක දිගටම ඉන්න
@usindika6695
@usindika6695 Жыл бұрын
Mage sahodarayek thamai jaya wewa
@malkakannangara9280
@malkakannangara9280 5 жыл бұрын
නිහතමානීව ඇත්ත කතා කළාට ගොඩක් ස්තුතියි.
@JPromo
@JPromo 5 жыл бұрын
Thanku...
@dimuthunilanka7264
@dimuthunilanka7264 5 жыл бұрын
ගින්දර පොරක් තමයි ... ජූඩ් ස්තුතියි ...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@chamarasupun3969
@chamarasupun3969 5 жыл бұрын
චාමර වීරසිංහ😍😍😍 අයියාව😍❤️😍 ඕනේ❤️💓😘
@sampathranasinghe4736
@sampathranasinghe4736 3 жыл бұрын
Ai pala gannada😃
@manjulathushara7285
@manjulathushara7285 Жыл бұрын
Jaya vewa manju💪💪💪👌👌👌
@MrPrabodha
@MrPrabodha 5 жыл бұрын
මෙයාලා නැතිව මොන Sunflowers ද? මේ වගේ අති දක්ෂ lead guitar වාදන ශිල්පියෙක් අයින් කරන්නෙ මොකටද කියලා හිතාගන්නවත් බෑ. නියම රසට තිබ්බ sunflower දැන් රස නැත්තෙ මෙයාලා නැති නිසයි. ඉස්සර තිබ්බ sunflower sound එක දැන් එන්නෙත් නෑ. Any way good luck Manjula Gamage.
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@ranilachintha8195
@ranilachintha8195 Жыл бұрын
Nihathamaneee supirima dakshayek...aasaama charithaya jyawewaaa obata
@shashithabuddhimal7420
@shashithabuddhimal7420 3 жыл бұрын
manjula sir
@sljbstudio2966
@sljbstudio2966 5 жыл бұрын
මංජුල ගමගේ මං ආසම සුපිරි වැඩ්ඩෙක්.හරිම නිහතමානීව ඉන්න කෙනෙක්.ජයවේවා මචං
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@kalparathnasekara6663
@kalparathnasekara6663 Жыл бұрын
ෆ්ලෑෂ් බෑක් එක්ක "විල්සන් මාස්ටර්" සිංදුව සුපිරියටම ගැහුව අද වගේ මතකයි❤
@manojthushara9439
@manojthushara9439 Жыл бұрын
Supper Tone Manju Aiya
@arunashantha6357
@arunashantha6357 4 жыл бұрын
Respect Manjula.🥂🥂🥂
@kapilasampath5508
@kapilasampath5508 5 жыл бұрын
Ela.ela .balan hitapu kenekge vedio ekak.tawa tiyenawa Neil Ayya,Anton Roshan,lagadeema gennanna
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ..
@pubba949
@pubba949 5 жыл бұрын
සුපිරි.. j promo.. මංජු aiya පට්ට හොදේ
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@manjulathushara7285
@manjulathushara7285 Жыл бұрын
Jaya weva sunflower Manjula 🎉🎉🎉
@bkfashion5507
@bkfashion5507 3 жыл бұрын
නිහතමාන ලොකු කම් නැති දක්ෂ කලාකරුවෙක්...
@shyamliyanage3523
@shyamliyanage3523 2 жыл бұрын
Jpramo ඉදිරිය තවත් සාර්ථක වේවා ❤💚❤💚❤💚🌹🙏
@sampathdisanayake1963
@sampathdisanayake1963 4 жыл бұрын
Ai arosta negge nehte manjula aiye supire lid tamai supiri
@gayankumara4509
@gayankumara4509 3 жыл бұрын
Manju neel ha samanai sunflower no 1
@harshachathuranga3966
@harshachathuranga3966 5 жыл бұрын
මංජුවා මයි ඩාලිං..ලව් යූ බ්‍රෝ...❤❤🔥
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@nuwarasa936
@nuwarasa936 5 жыл бұрын
නීල් ලොක්කට සල්ලි ප්‍රස්නයක් ඇවිත් පස්සේ ගෙවන ගාන අඩු කරගන්න හින්ද තමයි හොදම අය අයින් කරල අලුත් අය ගත්තේ. සමහර අය tour එකක් යද්දී airport එකේදි අහල තියෙන්නේ ඔයා දැන් අයින් වෙනවද tour එකෙන් පස්සේ අයින් වෙනවද කියල.
@sumudunayanajith2086
@sumudunayanajith2086 5 жыл бұрын
මේ සමහර අය නොදැනුවත්කම හින්දා හැමදේටම බනිනවා හෙණ ඉල්ලනවා මම දැක්ක මේ වැඩසටහන කරන "ජූඩ්" සහෝදරයාටත් නිස්කාරනේ බැනලා එහෙම කරන්න එපා යාලුවනේ. කල්පනා කරලා බලන්න "සන්ෆ්ලවර්ස්" නීල් වර්ණකුලසුරිය සුපිරිම සුපිරි නායකතුමා එක්ක "ඇන්ටන් පෙරේරා" "රොෂාන් පෙරේරා" අයියලා සම්බන්ද වෙන්නේ 1990 පස්සේ කාලෙක ඒ කාලේ ඩ්‍රම්ස් වලින් පොරක් නෙවේ රොෂාන් පෙරේරා ඒ දවස්වල පොර තමයි "මහින්ද සිල්වා" ඉතින් එයාව වුනත් නීල් අයියා අයින් කෙරුවේ නෑ එයාගේ දරුවෝ දෙන්නා ඇමරිකාවේ ඇරලා දොස්තරවරු කරන්න ඕන නිසා මහින්ද ඉල්ලා අස්වුණා. අනික කී බෝර්ඩ් ගහපු අතුල අදිකාරී ඒ වගේම අයින් වුනා. ඒ අඩුව පුරවන්න රොෂාන් අයියාට කාලයක් ලේසි උනේ නෑ මොකද සන්ෂයින් ගහලා දැවැන්ත චරිත වෙලා පොරවල් වෙලා නෙවේ රොෂාන් ඇන්ටන් අයියලා සන්ෆ්ලවර්ස් ආවේ. හැමෝම එදත් මහින්දව අයින් කෙරුවා නීල් අයියට දොස් කිව්වා. අවුරුදු 25ක් රොෂාන් අයියා ඇන්ටන් අයියා සන්ෆ්ලවර්ස් නීල් අයියා, නෙල්සන් අයියලා එක්ක එකට කාල බිලා දුක සතුට බෙදාගෙන ඒ තියෙන බැදීම ආදරේ අම්මා තාත්තා එක්ක තියෙන බැදීමක් වගේ අදටත් එහෙමයි. අවුරුදු 10,15,20,25,30 මෙච්චර දීර්ඝ කාලයක් දැන් ඉන්න වාදකයන්ට නායකයන්ට එකට ඉන්න පුලුවන්ද..?මම අහන්නේ යාලුවනේ බනින ඔයාලගෙන් වෙන රස්සාවක් කරගෙනවත් අපේ රටේ එවුන්ට එකට ඉන්න පුලුවන්ද බෑ නේද ඒ කුහකකම. තමන්ගේම දෙකින් ඉදිරියට එන්න වැඩි අදායමක් මුදලක් උපයන්න උනන්දු කරන්න තමයි නීල් අයියා මේ තීරණ ගන්නේ නැත්නම් එයා මෝඩයෙක් නෙවේනේ එයාට තියෙන ප්‍රසංග අඩු කරගෙන අමාරුවෙන් ගොඩ නාගා ගත්තු දේවල් නැති කරගන්න අපි කව්රුත් කැමති නෑ. අනික හැමදාම පරණ අය දක්ෂතාවය තිබ්බත් ගහ ගහ හිටියොත් නවක දක්ෂයෙක් එයාගේ හෙවනැල්ලෙන් වැහිලා යනවා. උදා: මුරලි නිසා රංගන හේරත් වැහිලා හිටියේ තව දෙයක් සනත් අවුරුදු 40 ක්‍රිකට් ගහද්දි අලුත් කෙනෙකුට ඇවිල්ල හැදෙන්න ලොකු කාලයක් යනවා. යාලුවනේ මංජු අයිය, මාලන් අයියා වගේ අනින් "සන්ෆ්ලවර්ස්" හිටපු සාමාජිකයොත් සතුටින් "නීල් වර්ණකුලසුරිය" අයියව ආදරෙන් මතක් කරන්නේ ඒ හිටපු කාලේ තමයි සුන්දරම ඒ අයටත් වටිනාකමක් දුන්න කියලා කියන්නේ, ඒ අය එහෙම ආදරෙන් සමගියෙන් ඉද්දි ඔයාලා නිකන් ඒ මිනිස්සු කොටවන්න හදන්න එපා මොකද එයාල කව්රුත් මෝඩයෝ නෙවේ ඔයාල දෙන ලනු කන්න තරම් අන්න ඒක මතක තියාගන්න. තවදෙයක් ඔයාල "සන්ෆ්ලවර්ස්" ට බැනලා නීල් අයියට බැනලා ඇරෝස්ටර්ස් එකට ප්‍රසංග වැඩිවෙයි කියලා හිතෙගෙන එහෙම කරනවා නම් ඒවා හෙන බලුම බලු කුහක වැඩ තමන් හදපු වඩපු අම්ම තාත්තව මහපාරේ දාලා, බලු කුඩුවේ දාල යන දරුවෝ ඉන්න රටක් ලංකාව. නීල් අයියට නෙල්සන් අයියට මෙහෙම කියන එක පුදුම වෙන්න දේකුත් නෑ ඒක සමාජේ බලු වෙලා ඒකයි. නීල් අයියලට හෝ වෙන කාට හරි තරහක් පෙන්නලා බැනලා ෂෝ අරන් ගහන්න එපා මල්ලි ඒක කවදාවත් යා දෙන්නේ නෑ මිට කලිනුත් එහෙම අය කෙරුවා වැඩක් වෙන්නේ නෑ මොකද ඒ නීල් අයියලා කියන්නේ උතුම් මනුස්සකම් පිරුණු හදවත් තියෙන මිනිස්සු. නීල් අයියලා කියන රත්තරන් අයියලට ගලක් උඩ හිටියත් කන්න ලැබෙනවා. එහෙම දෙයක් දීපු කෙනෙකුට බනින්න එපා ඒ දොස් පෙරලා තමන්ටත් ලැබෙන දවසක් එනවා මතක තියාගන්න.
@nuwarasa936
@nuwarasa936 5 жыл бұрын
@@sumudunayanajith2086 ඔයා ඔය ගොඩාක් කියපු දේ ඇත්ත වෙන්න පුලුවන්. නමුත් මම කිවුවේ සිද්ද වුන දෙය. මට කිවුවේ එත් එක්කම ඉවත් කරපු කෙනෙක් නැතුව තව කෙනෙක්ගෙන් අහපු දෙයක් නෙමේ. අනික නීල් අයියට මමත් කැමැතියි ඒත් එච්චර හොදයි නම් flahback එකෙන් එකපාර 3දෙනක් ගනියිද?
@Binara
@Binara 4 жыл бұрын
Api dannawa kathawa. Maha jara yakek. Magey respect eka okkoma nathi wuna
@sarathpathirana7381
@sarathpathirana7381 5 жыл бұрын
මංජුල සුපිරි my hiro
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 10 ай бұрын
Real legend ❤simple guitarist
@sumudunayanajith2086
@sumudunayanajith2086 5 жыл бұрын
හදවතේ තියෙන දේ කෙලින්ම නොබියව සත්‍ය කතා කරන මිනිස්සු දක්ෂයෝ දැන් හරිම අඩුයි දැන් කාලේ ඉන්නේ ගොඩාක් එවුන් තනියෙන් බුදු වෙච්චි පොරවල්. මංජුල අයියලා වගේ මිනිස්සු එයාලගේ දක්ෂතාවය කැපවීම උනන්දුව නිහතමානීකම හැදියාව නිසා තමයි රටක් ලෝකයක් ආදරේ කරන නීල් වර්ණකුලසුරිය නායකතුමා අංක 1කේ "සන්ෆ්ලවර්ස්" සංගීත කණ්ඩායමට එයාලව ගන්නේ. කළගුණ හොදටම මතක තියෙන මංජු අයියා වගේ සුපිරිම අය ඉදිරියට උපදින්නේ නෑ ලංකාවේ. ජේ.ප්‍රොමෝ ජූඩ් මංජු අයියා ඔයාට වැඩිය තරුණයි පෙනුමයි ලස්සනයි ප්‍රියමනාපයි ඇයි ඔයා මංජුට අයියේ කියන්නේ...? එහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා ජූඩ් විහිළුවක් කෙරුවේ මට ඔයා ගැන ආඩම්බරයි මේ වැඩසටහන වෙහස මහන්සියෙන් පිළිවෙලකට දවසින් දවස අලුත් වෙමින් දියුණුවෙමින් ඉදිරියට කරගෙන යාම ගැන.
@JPromo
@JPromo 5 жыл бұрын
thanku mage ayye hamadamath apith ekka inna adareii...
@drumtom9723
@drumtom9723 5 жыл бұрын
Arrow stra Roshan perera Genna malli.
@dushanfonseka9444
@dushanfonseka9444 5 жыл бұрын
Kaageth ellima
@chamindaimbulagoda7325
@chamindaimbulagoda7325 10 ай бұрын
flashback sunflowers kiyanna 2000 gananwala supiri wedda tamai manjula aiya kiyanne supri weddek tamai leedadarei hemadamath oyage leed part asai ahanna❤❤
@channelhub7618
@channelhub7618 5 жыл бұрын
මොනවා උනත් ඔබතුමා හොඳ අවන්ක පුද්ගලයෙක්
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@indikaweerasinghe7238
@indikaweerasinghe7238 3 жыл бұрын
Supiri wadda. ..nihathamani obalata jaya.....
@nalinsudarshana155
@nalinsudarshana155 4 жыл бұрын
Patta simple charithayak boru show naha👍👍👍
@rhythmheartofficial4509
@rhythmheartofficial4509 5 жыл бұрын
මංජුල සර් 🤗🤗🤗🤗
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@rhythmheartofficial4509
@rhythmheartofficial4509 5 жыл бұрын
@@JPromo අනිවා ❤❤❤❤
@dinithaw
@dinithaw 2 жыл бұрын
sunflower>flashback flashback hodai, habai sunflower hodaaai 🙏
@darinsrichana7289
@darinsrichana7289 Жыл бұрын
Mage asama kenek ❤❤❤❤❤❤❤❤
@Dana-di9lu
@Dana-di9lu 3 жыл бұрын
sundara minissu......fatta.weddo...niyamai machan
@akalahandithushara9284
@akalahandithushara9284 5 жыл бұрын
ආදරෙයි මන්ඡු සැබැ දක්ෂයෙක්
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 Жыл бұрын
Interesting 👏🏻
@sehanbrayan738
@sehanbrayan738 5 жыл бұрын
හොද දක්ෂයෙක් . එල අනිවාර්යයෙන්ම අගය කල යුතු guitarist කෙනෙක්...
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@arunakumara2967
@arunakumara2967 5 жыл бұрын
Aroowstar kauru hari gennna manju aiya supiri
@nissankapush
@nissankapush 5 жыл бұрын
දක්ෂ වාද්‍ය සිල්පියෙක් මංජුල අයිය
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ..
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Mr Manju sudu wela... 👍The best lead guitarist In the sri lanka🎸🎶no any one to compare you..neelta Dan saneepa sunflowers dan montisori yana un Wath ganan ganne na😁. Sunflower eke oyage guitar tone eka.. Music part s aheddi adatath anga hiriwatenawa.. E tharam clear and pure.. 💦♥️.please joint with arrow stars... 💫Nihathamani manju ayya sthuthiy.. Respect you🙏... J promo godak pin bro me lokayak watina minissu ape langata genawata.. Congratulations.. Super🎊📍💐💐♥️Jude brother 🌹
@JPromo
@JPromo 5 жыл бұрын
adrei ayye...digatama inna apith ekka...
@rickallon8697
@rickallon8697 24 күн бұрын
Help gone juto manju ayyata kathakaranna deepan
@sisirakeethirathna3429
@sisirakeethirathna3429 5 жыл бұрын
manjula kiyanne lankawe supirima gitar wadakayek
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද...
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤flash back..sunflower..manjula
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 5 жыл бұрын
Sajeevi prasanga kalave nihathamani athi dhaksha vaadhakayek jayawewa manju aiya.weldone j promo.
@JPromo
@JPromo 5 жыл бұрын
Chathuranga Samarasinghe Thanku....
@mihidumgamage5664
@mihidumgamage5664 3 жыл бұрын
Flashback kiyanne lankawe number 01 , sunflowers eda enagaththu enagenilla thamath gobbayo tikak inne .. eth ada Flashback koheda inne ... thamath number 01 ... ada Sunflowers band ekata wada 2.50 band wana Sahara Flash wage ewunuth honda place ekaka innawa .
@virajkumarage2158
@virajkumarage2158 5 жыл бұрын
Agaya kireemak nethi ekagena dukai..supiri wedakarayo..
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 жыл бұрын
සුපිරි wadakru
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
Respect manju aiyya ❤❤❤❤❤
@naveendramadusanka520
@naveendramadusanka520 Жыл бұрын
Supirima නිහතමානී waddek
@nimodaninimodani5897
@nimodaninimodani5897 5 жыл бұрын
Manju..kalum...namal.. Nalin..nalaka... Ekama panthiye kattiya... Math bandirippuwa pasalen iganagattu kenek.. Sathutui oya gana..budusaranaiiii
@JPromo
@JPromo 5 жыл бұрын
ශෙයා කරමුද යාලුවනේ...
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
Arrowstar With | Manjula Gamage & Noel Raj
35:54
Manjula Gamage
Рет қаралды 177 М.
Lan lan wela | ලං ලං වෙලා | Live cover by Members
4:06
NOEL RAJ WITH MEMBERS
Рет қаралды 2,2 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН