සන්ෆ්ලවර්ස් දුර ෂෝ වලට කරපු වැඩ - Sunflowers බෑන්ඩ් එකෙන් ඉවත් වූ ඩ්‍රම්ස් වාදක " දන්ගා " කට අරියි

  Рет қаралды 56,737

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp....

Пікірлер: 95
@rangamanoj3008
@rangamanoj3008 11 ай бұрын
කට හඩ ගාම්බීර කමේ දැවැන්තය සුපිරි වොයිස් එකක් සුපිරි චරිතයක් ආදරේයි මචන් ❤❤❤❤
@shamildarshana7365
@shamildarshana7365 3 жыл бұрын
නියම වැඩකරුවෙක්..! ගායකයෙක්..❤️ සුපිරිම Acoustic drums වාදකයෙක්..❤️
@amilaamila2639
@amilaamila2639 2 жыл бұрын
Eo
@nissankapush
@nissankapush 3 жыл бұрын
දංග අයිය ලස්සනට ඩ්‍රම්ස් ගහන බටහිර ගීත ඒ ගැන්මෙන්ම කියන මම දැකපු හොඳම මියුසීසියන් කෙනෙක්
@s.h.jeewantha2280
@s.h.jeewantha2280 3 жыл бұрын
ඔයාගෙ වැඩසටහන හොදයි.මේක තවත් හොද වෙයි ඇන්ටන් + රොෂාන් ගෙනාවොත්...මොකද මේ දෙන්නගෙ තොරතුරු දැනගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා..අපි තාම දැකලා නෑ මොන මීඩියා එකකින්වත් මේ දේ කරනවා...මේ තමා ඒකට හොදම කාලෙ...ඒක ඔයා කළොත් සුපිරි වැඩක් වෙයි...
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
aththamai ea ayawa geanna one
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
අනිවා
@deepaldammika4924
@deepaldammika4924 2 жыл бұрын
Aniwaren
@prabhashananawalage3116
@prabhashananawalage3116 4 жыл бұрын
මට මුනගැහුණු සුපිරි නිහතමානී චරිතයක් දන්ගා අයියා...ජය වේවා !!!
@rangajayamaha4428
@rangajayamaha4428 3 жыл бұрын
මූ නිකම් රොෂාන් අයියාට රොෂාන් කියන්නේ රොෂාන් අයියා ගේ බාප්පා වගේ....... ඕක තමයි අශ්වයන්ට අන් දුන්නම වෙන්නේ ...මිනිස්සු හිටපු තැන්වලට දා ගත්තාම මෙහෙම වෙනවා. ඒ මදිවට music පටන් අරගෙන තියෙන්නෙ 94දි රොෂාන් අයියාගේ වයස ගැනවත් හිතුවද. නීල් අයියා මේ තත්ත්වයක කට්ටියක් දා ගත්ත නිසා තමයි අද sunflower ????. ඔබගෙ වැඩ සටහන නම් Super මම හැමදාම බලනවා මිහිර. ජයවේවා ඔයාට .
@lasalion775
@lasalion775 3 жыл бұрын
මූත් ඔහොම හිටියට වයසයි 48/50 විතර 😂😂.. ඒක ගොඩක් අය දන්නෙ නෑ
@nalinkumarasingha4399
@nalinkumarasingha4399 3 ай бұрын
Yako danga wage English songs sing karanna baa oya Maha loku band wala inna pakeerlata 😂
@ishankakrishan5399
@ishankakrishan5399 Ай бұрын
​@@nalinkumarasingha4399pukenda mokekda bn mu uba wage guu sudayekta hodai ballo kalawage ugura mu hodai uba wage gon baiyonta
@nissankailuktenna8177
@nissankailuktenna8177 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් දංගමුව. අති දක්ෂ කලාකරුවෙක්
@athuladeshapriya4456
@athuladeshapriya4456 3 жыл бұрын
තරුනයා චැනල් එක හොද තැනක තියෙන්නේ ..ඒ වගේම මෙ සහොදරයා ගැනත් කියන්න ඕන..මේ වගේ..මෙයාගේ මේ එකූස්ටික් ඩ්‍රමස් ස්ටෛල් එක රැල්ලට ආපු එකක් නෙමෙයි ..මෙයා ළඟ එකූස්ටික් ඩ්‍රමස් වේට් එක තියෙනවා ..ඒක හරි කලාතුරකින් දකින්න තියෙන දෙයක් ..ඔබ ප්ලේයින් නවත්තන්න එපා..ඒක තව ප්‍රැක්ටිස් කරන්න..එකූස්ටික් ඩ්‍රමස් ස්ටෛල්ස් වලට සීමාවක්,නිමාවක් නැහැ ..
@avishkaashik627
@avishkaashik627 2 жыл бұрын
ඒ වොයිස් එක පට්ට ගැබුරු ගොරුසු වොයිස් එකක් තියෙන්නෙ ඒත ලස්සනයි වොයිස් එක ❤️💪
@letsseenow6379
@letsseenow6379 3 жыл бұрын
අතුල අය්වො, ගිය සන්ෆ්ලවර් ට මෙයා කවුද
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
කවුරු හිටියත් නැතත් සන්ෆවර් සුපිරි බැන්ඩ් එක දෙයියනෙ
@ravinishantharaj1075
@ravinishantharaj1075 3 жыл бұрын
Den iwarai sunflawer. Neela kewa band1.
@indikaweerasinghe7238
@indikaweerasinghe7238 4 жыл бұрын
Sunflower nam ....patta.....
@wasanalanthra9353
@wasanalanthra9353 4 жыл бұрын
presenter මිහිර අයියේ ඇත්තටම ඔයා කරන විදිය නියමයි මේක .වැඩසටහනත් හොදටම හොදයි
@jezz6070
@jezz6070 4 жыл бұрын
Ayye Oya present krana vidiya mara gathi
@DasathaTv
@DasathaTv 3 жыл бұрын
come to my channel
@madhumadhumal7305
@madhumadhumal7305 4 жыл бұрын
Arrowstatr Roshan perera Genwanna .
@bashasalonacademy2528
@bashasalonacademy2528 3 жыл бұрын
ගියපු කිසි කෙනෙකුට අනාගතයක් තිබුනේ නෑ ඔනැම ආයතයකින්
@SDJA-hd6df
@SDJA-hd6df 4 жыл бұрын
හොඳ සාකච්ඡාවක් මිහිර...
@denetkalumdenet1007
@denetkalumdenet1007 3 жыл бұрын
දංගා නියම චරිතයක් නීල් කාරයව පාව නොදී ලසසනට වැඩෙ කරා..නීල් ගැන රැවන් බංඩාර විතරයි හරියටකතා කරේ ..දංගට පිං දීපං නීල් .... දංගා👍👍👍👍👈👈👈🙏
@isurumilan6843
@isurumilan6843 3 жыл бұрын
Mu mokedda tempery karyo😂😂😂
@walimuniabeysekara1332
@walimuniabeysekara1332 3 жыл бұрын
Uba hu kiyanne na
@niroshachathuranga3740
@niroshachathuranga3740 3 жыл бұрын
මිහිර..එක්කො තෙල් කැම අඩු කරපං නැත්නම් මුනෙ තෙල් පිහදාගෙන පිලිවෙලට වරෙන් බං.. මුනට කැමරාව ඇල්ලුවම කැමරාව අල්ලන් ඉන්න එකාව පෙනවා 😂😂😂😂
@saliyajayawardena6545
@saliyajayawardena6545 3 жыл бұрын
මෙයාලා සේරම local පොරවල් .රොෂාන් පෙරේරා නැති දා තවත් කොහෙද සන්ෆ්ලවර්ස්.
@ahame9006
@ahame9006 3 жыл бұрын
Aniwa.
@isurumilan6843
@isurumilan6843 3 жыл бұрын
Issara sunflower band eke play krnna ki denek heena mawanna etida...sunflower nama e gamma kewa neel ..ada me ayage Katha ahaddi pattama Kala kirenwa mun dena tok 😭
@thusharasampath8349
@thusharasampath8349 3 жыл бұрын
සිරාවටම, ඇන්ටන් රොෂාන්ලා ගැන කවුරුත් කියන්නෙ නෑ
@virajgodakanda3049
@virajgodakanda3049 3 жыл бұрын
ගාල්ලෙ ඇලෝසියස් විදුහලේ දංගමුව...ස්කෝපියන් බෑන්ඩ් එකෙන් මුල...කල්ප අයියගේ හාලම්බ්ලැක් බර්ඩ්ස්....
@chrismanfernandofernando9735
@chrismanfernandofernando9735 3 жыл бұрын
Adai niyama gayakayawa danne heena thibunata kotiyak. .weddeak thamai. My congratulations danga
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
මොනවා හරි උප්පරවැට්ටි යක් කරලා හම්බකර ගනිල්ලා යකො රටට වැඩක් කරපිය
@maheshkumara2254
@maheshkumara2254 3 жыл бұрын
Supiri...weddek...danga...oya...oyata hoda gamnak ynna sakteya labewaaa...bs..
@kushmadurapperuma3379
@kushmadurapperuma3379 2 жыл бұрын
patta waddek ahh.තිස්සමහාරාම derana attack show akak gahuwa..patta dramah
@pazi5577
@pazi5577 4 жыл бұрын
Anton@Roshan Perera Genwanna
@arunakumara2967
@arunakumara2967 3 жыл бұрын
ඇරොස්ටාර් රොෂාන් පෙරේරා ගෙන්වන්න
@beeverthing6568
@beeverthing6568 3 жыл бұрын
Arrow star double eka gennanna puluwannam godak lassana wei programme eka. Please.
@munasinghe5000
@munasinghe5000 4 жыл бұрын
supirii
@melodiancelivebandofficial8685
@melodiancelivebandofficial8685 2 жыл бұрын
හා..හා..එල
@shashikakottagoda1196
@shashikakottagoda1196 2 жыл бұрын
Superb presenter ❤️
@prptheone8906
@prptheone8906 3 жыл бұрын
Now... Arrowstar
@sadunsuranga9077
@sadunsuranga9077 3 жыл бұрын
Wow.. ❤❤❤❤❤❤❤❤ Dangaaa..🔥🔥🔥🔥
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
මේ මොකෙක්ද.
@kamalpeeris2894
@kamalpeeris2894 2 жыл бұрын
Super
@ranilwasantha298
@ranilwasantha298 4 жыл бұрын
Danga wadda ala....👌💞
@imeshsuraj4988
@imeshsuraj4988 3 жыл бұрын
Anee aiye oyala innakota thibba sun flowers apita aye denna danga aiyeeee.....
@nadeekarathnayaka8110
@nadeekarathnayaka8110 4 жыл бұрын
aparaade mihira mechara kal oya meeka kare nathhe.lassanatama present karanawa
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
මහින්ද සිල්වා වැඩක් නැහැ.රොෂාන් හොඳයි.
@Ajithruwan855
@Ajithruwan855 6 ай бұрын
Roshan aiyawa gennannoooooooo
@manojfernando1028
@manojfernando1028 3 жыл бұрын
Super danga
@janakaalwis8419
@janakaalwis8419 3 жыл бұрын
Supiri dakshayek
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
🤘🤘
@aaronsubasinghe476
@aaronsubasinghe476 3 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්
@dineshchandimal8081
@dineshchandimal8081 3 жыл бұрын
Sunflower eken ayin unaekanm dukai danga ayye.
@anuragaudesh
@anuragaudesh 2 жыл бұрын
🎼❣️🎸❣️🎸❣️
@roshanabeysekara6483
@roshanabeysekara6483 Жыл бұрын
Sunflower eke drams gahana sarawa gennako
@roshantissera3122
@roshantissera3122 2 жыл бұрын
👍❤
@vidushkadharmapala9923
@vidushkadharmapala9923 3 жыл бұрын
Roshan Anton thama best... neeta hukaoan
@tube-hd9hl
@tube-hd9hl 3 жыл бұрын
Sunflower රොෂාන් anton enda
@kapilathilakarathna7845
@kapilathilakarathna7845 4 жыл бұрын
Roshan parara interviv akak danda
@thusharasampath8349
@thusharasampath8349 3 жыл бұрын
රොෂාන් පෙරේරා ගෙනාවොත් නියමයි
@kumarapk100
@kumarapk100 4 жыл бұрын
antay , roshanway gennko ban , kawdawath dekala ne intew ekaka...
@mihirabandara489
@mihirabandara489 4 жыл бұрын
eanne na ban..katha kala..samahara dewal katha karanna akamathi nisa eanna ba kiyanawa..
@kumarapk100
@kumarapk100 4 жыл бұрын
Ehemada, kohoma unath godak nihathamani charitha dekak neda...ekane ehema kiyanne.
@4ucamerarent452
@4ucamerarent452 3 жыл бұрын
Sirawata
@damithkumara8405
@damithkumara8405 3 жыл бұрын
Chamara weerasinghe ayyawa genneko
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Sunflower kiyanne mala karachchal band ekak mata nam.
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
සිංදුව හොඳයි.ඒත් ඇමරිකන් ස්ටැයිල් ඩ්‍රමිස් ගැහිල්ල හරියන්නෙ නෑ.අප්‍රියයි පිගන්වලට තඩිබානව.අනේ මෙයා සන්ෆ්ලවර්ලගෙන් අයින් වෙච්ච එක හොඳයි.
@nirangadisanayake7250
@nirangadisanayake7250 3 жыл бұрын
👍👍👍❤️❤️❤️
@samanfernando4482
@samanfernando4482 3 жыл бұрын
Neel kiyanne lankawata waddo dunnu waddek
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 3 жыл бұрын
සන්ෆ්ලවර් එකට මේ වගේ අයව හරියන්නෙ නැහැ
@kapilasampath5887
@kapilasampath5887 3 жыл бұрын
Neel ayyawa genwanna
@shanamodh9254
@shanamodh9254 3 жыл бұрын
Sunflower ain una eka gana nm patta dukai. Dineshut giya neda
@Ajithruwan855
@Ajithruwan855 6 ай бұрын
Neel aiya wendagana gihin muwa aran ewith thiyenne mu katha karana vidiyata lankawe lokuma wedda wage weda dannawa ethi eth pada wedi ban mu katha karanne hariyana muta wendala ekka awa wage be kiwwalu yako sunflower gahanna katha kare ban nathuwa hal gahanna nemei muge weda walata wada pada wedi
@sunilrajapaksha5667
@sunilrajapaksha5667 3 жыл бұрын
No
@wasanthakumaraguru1821
@wasanthakumaraguru1821 3 жыл бұрын
ඇන්ටන් පෙරේරා සහ රොෂාන් පෙරේරා මහත්වරුන්ව ගෙන්වන්න මේ වැඩසටහන ට
@world7450
@world7450 3 жыл бұрын
රොෂාන් පෙරේරා එක්ක බලද්දි මෙයා ළදරැවෙක්
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 3 жыл бұрын
සන්ෆ්ලවර් නම් ඉලෙක්ට්‍රොනික් තමයි. එකෝස්ටික් නම් මේරියන්ස්. මිනිහෙකුට ගරුකරල කතාකරන්නවත් නොදන්න කෙනෙක්. අමිල අයිය කියන්නෙ ඉලෙක්ට්‍රොනික් , එකොස්ටික් දෙකේම වැඩ්ඩෙක්. හංගපු කතාව අමිල අයිය එක්ක මෙයාට හැරෙන්නවත් බැරි එකයි
@LifeinItaly155
@LifeinItaly155 3 жыл бұрын
කවුද ඛන් මේ .....
@hashanmaduranga7934
@hashanmaduranga7934 3 жыл бұрын
Mihira ayiya oyage no eka danna
@mihirabandaraphotography9807
@mihirabandaraphotography9807 3 жыл бұрын
0773972914
@jhr3450
@jhr3450 4 жыл бұрын
❤❤
@tube-hd9hl
@tube-hd9hl 3 жыл бұрын
Sunflower eken ain una eka modawadak kiyala therei
@sisihewage3403
@sisihewage3403 4 ай бұрын
Ko take sudam
@buddikayapa7232
@buddikayapa7232 3 жыл бұрын
Mokada me padiya
@vidushkadharmapala9923
@vidushkadharmapala9923 3 жыл бұрын
hukaoan... band eka kewa..
@samithudana1820
@samithudana1820 3 жыл бұрын
Mun mokunda ban boru karayo sunflower ban eke nama kanawa
@NadeeshalakmalNadeeshalakmal
@NadeeshalakmalNadeeshalakmal 5 ай бұрын
mona gothayekda me.
@RuwanKumara-yg6ml
@RuwanKumara-yg6ml 3 жыл бұрын
👍👍
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 108 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
නෙල්සන් වාස් සනිධප පටලැවිල්ල.chandana palihawadana .
12:42
Chandana Palihawadana නිවේදක
Рет қаралды 32 М.
sunflower anuruddha thisara interview j promo 2020
45:13
J Promo
Рет қаралды 40 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН