Asuweda Kawurun - Sunil Edirisinghe

  Рет қаралды 2,520,381

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер
@sandamalikarunathilake8433
@sandamalikarunathilake8433 2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්.. හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්..// විමසා නැතිද කිසිදා ඔබත් කදුලින් තුරන් වූ ප්‍රේමයක්…. සතුටේ උපත කදුලයි සදා හද වේදනා දෝතින් ගෙනා..// පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා බිද දා ගෙනා…. පිපි මල් මතින් පියමන් කලෝ දිනුවේද කවදා ප්‍රේමයෙන්..// විදි වේදනා සතුටින් දරා පැරදී ගියේ කවුදෝ එයින් ❤❤
@NilukaArunashanthi
@NilukaArunashanthi Жыл бұрын
@simplemaths3983
@simplemaths3983 Ай бұрын
😢
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
ගායනය අපේ කන පිනවන අතරෙ ඒ හා සමවම එතුමගෙ නිවිච්ච මුහුණ අපේ ඇහැ නොදැනුවත්වම නිවනවා.තව සෑහෙන්න කාලයක් අපි වෙනුවෙන් මේ වගේම ගයන්න වාසනාව ලැබේවා....බුදු සරණයි සර්!!!
@thehanrandev9010
@thehanrandev9010 Жыл бұрын
බුද්දියෙන් මුහුකුරා ගිය සන්ගීතච්නයෙක් වගේම ගයන හැකියාවෙන් කෙල පැමිණි පුද්ගලයෙක් මේ මහත්මයා 👌👌 දීර්ගායුෂ ඔබ තුමාට සුනිල් මහත්මයා 🙏🙏
@Jeewaka3
@Jeewaka3 2 ай бұрын
එක්වෙන්නම නොව අප ඉපදෙන්නේ වටහා ගනු මැන මිනිසත් භවයේ වටිනාකම..... හැසිරෙනු මැන පින් දහමෙහි තව තව... දැනගත හැකි වෙයි එක්වීමත් වෙන්වීමත් දුකක්ම බව.... මැදහත් සිතකින් කරනා වාසය ගෙනේ සැනසුම ජීවිතේ.... එකඟ වූ කල සිත නුවනට දැනේවි එක්වීමත් වෙන්වීමත් දුකක්ම බව.... ජීවක....
@ジャーヌ
@ジャーヌ 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔබතුමාට ත් රෝහණ වීරසිංහයන්ටත් දීර්ඝායුෂ ලැබේවා
@LakshuXZY
@LakshuXZY 2 ай бұрын
2024 anyone 👀?
@avishkakarunarathna6571
@avishkakarunarathna6571 Ай бұрын
Yes
@KavinduMihiranga-ju5uv
@KavinduMihiranga-ju5uv Ай бұрын
@anuwa2k06
@anuwa2k06 Ай бұрын
Yes❤
@buddhikadissanayake5761
@buddhikadissanayake5761 Ай бұрын
Yep😊
@dilrukshisenevirathne8660
@dilrukshisenevirathne8660 Ай бұрын
Yes
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 2 жыл бұрын
ජාතියේ පිනට පහල වු මෙවැනි කලාකරුවන් නිසයි අපෙ ගිත කලාව අද ඉතුරු වෙලා තියෙන්නේ.ඔබට දිර්ඝායුෂ ලැබේවා.
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 3 жыл бұрын
රෝහණ වීරසිංහ නම් විශිෂ්ටතම සංගීතවේදියාණෙනි! ඔබට උත්තමාචාරය! 🖤
@Hashi-e2c
@Hashi-e2c 3 ай бұрын
❤මම ආසම සිංදුව. ගමේ ඉස්කෝලෙ මතක් වෙද්දි ඇස්දෙකට කඳුලු එනවා. ඉස්කෝලෙ පිංතාලිය , යෝධ සියඹලා ගස් , ගරාවැටුන අපේ පුංචි බුදුමැදුර , පස් ගොඩගහලා හදලා තිබුන අපේ ස්ටේජ් එක , අපේ සර් ඉස්කෝලෙ එන සයිකලය 😊 කොච්චර ගුටිකාලා ඇතිද ඒ ඉස්කෝලෙ ගුරුවරුන්ගෙන් මම🥰 ශිෂ්‍යත්වෙන් කොළඹ ඉස්කෝලෙ ආවම මට ඒ වෙනස තදින්ම දැනුනා. මේ ඉස්කෝලවල සර්ලා එන්නෙ කාර්වලින් අපේ සර් වගේ බයිසිකලේ එන කවුරුත් නෑ කියලා ඇඬුවා අද වගේ මතකයි
@ruwanthanithulgaspitiya3906
@ruwanthanithulgaspitiya3906 3 жыл бұрын
අසන අසන හැම වෙලාවකම අලුත් නැවුම් බවක්, වෙනසක් දැනෙන හරවත්, රසවත් ගීත කියන්නේ මේවට, ස්තූතියි මහත්වරුනේ ❤️
@sahanlakruwan7321
@sahanlakruwan7321 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ මේක නම් ආගමක්❤️🙏🥺
@lakshanidarshani902
@lakshanidarshani902 2 жыл бұрын
අැසුවේද කවුරුන් හෝ ඔබේන් හැඩුවේ අැයිද ප්‍රේමේ නමීන් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වු ප්‍රේමයක්... සතුටේ උපත් කදුඳුලයි සදා හද වෙිදනා දෝතින් ගෙනා පවනේ සිසිල සුසුමයි සිතේ ප්‍රේම් ප්‍රාර්ථනා බිඳදා ගෙනා පිපිමල් මතින් පියමන් කළෝ දිනුවේද කවදා ප්‍රේමයෙන් විදි වේදනා සතුටින් දරා පැරදි ගියේ කවුදො එයින්....
@ranasingheperera2510
@ranasingheperera2510 3 жыл бұрын
මේ ගායනා සහ වීරසිංහයන්ගේ සංගීතය මිහිරියාව ඇසට කාගේ උවත් සතුටු කදුලක් උනනු නොඅනුමානයි !
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුතියි 🙏🙏
@Funnyartistsofficial
@Funnyartistsofficial 2 жыл бұрын
ගේය පද රචනා කළ සපුතන්ත්‍රි මහතා ඔබට බොහොම පිං...ඊයේ මා මේ ගීතය සපුතන්ත්‍රි මහතා හා සුනිල් එදිරිසිංහ මහතා සමග සජීවී ව රස වින්දාය..ඔබ දෙදෙනාට චිර ජීවනය ලැබේවා...😍😍
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 жыл бұрын
ඔබතුමාගේ ගීත මොන තරම් සවන් දුන්නත් අැති වෙන්නේ නැහැ.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!බුදු සරණයි!
@nayanipalansuriya6097
@nayanipalansuriya6097 4 жыл бұрын
ආදරය ගීතයක් නම් ඔබ‍ තුමන් එහි තාලයයි..... ඔබේ හඩ තාලයේ ජීවයයි........
@barcablood749
@barcablood749 3 жыл бұрын
ඇසුවේද කව්රුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්රේමයක් සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් ගෙනා // පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්රාර්ථනා බිඳදා ගෙනා පිපි මතින් පියමං කලෝ දිනුවේද කවදා ⁣ප්රේමයෙන් // විඳි වේදනා සතුටින් දරා පැරදී ගියේ කව්දෝ එයින් මේක භාවනාවක්. දරාගැනීම හුරු කරන ඔසුවක්.
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
✌❤
@ccoeducation978
@ccoeducation978 Ай бұрын
මේකේ කමෙන්ට්ස් බලනකොට මට හරි සතුටක් දැනුනා මේ වගේ සුන්දර අර්ථවත් සංවේදී ගීතයක් මේ තරමට දැනෙන මිනිස්සු මෙච්චර ගොඩක් ඉන්නවා කියලා. මේ වගේ සංවේදී මිනිසුන් සිටින බව දැනුනාම තනිකමක් නෑ වගේ දැනුනා. ගීතය ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ කියන්න තියෙන හැමදේම අනිත් හැමෝම කියලා තියෙන්නේ.
@chathunanayakkara4628
@chathunanayakkara4628 3 жыл бұрын
ප්‍රේමය වෙනුවෙන් විවිද නිර්වචන ඉදිරිපත් කරන්න පුලුවන්.ගොඩක් වෙලාවට අපිට හිමි වෙන ආදරේට වඩා අහිමි උන ආදරේ තුල මතකයන් වැඩි.ඒ නිසාමයි මෙවැනි ලයාන්විත ගී රස විදින විට නිරායාසයෙන්ම කදුලු වලින් නෙතු තෙමෙන්නෙ......විමසා නැතිද කිසිදා නුබත් කදුලින් තුරන් වූ ප්‍රේමයක්........❤️❤️❤️
@roseteacher7295
@roseteacher7295 2 жыл бұрын
ඇත්ත
@luckydeepal4048
@luckydeepal4048 Жыл бұрын
බව පූර්ණ හඬ පෞරුෂයෙන් අපගේ හදවත් දැහන්ගත කරන හෙළයේ පිනට පහළ වුණු මහා ගාන්ධර්වයාණනි.......ඔබතුමාට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
ගිමන්..හලක් ඇත.. මානසික බැඳීමෙන්.. නිදහස් වීම..මමත්වයෙන් මිදී.. ආත්මාර්ථය පරාර්ථයට යන.. අසන්න සිරි සමන්තභද්‍ර මහ මුණි දෙසුම්...
@nadeera.w.m.s.27
@nadeera.w.m.s.27 3 жыл бұрын
වචනයක් ගානෙ තේරුමක් ❤️
@g.a.n.sameera4943
@g.a.n.sameera4943 3 жыл бұрын
සිරාවට
@dilandileepa4299
@dilandileepa4299 2 жыл бұрын
සිය පාරක් උනත් අහන්න පුලුවන් එක දිගට ...ඒඒ තරමටම මිහිරී❤️❤️
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 3 жыл бұрын
මේ වගේ කලාකරුවෝ පහල වන්නේ ජාතියේ පෙර පිනටයි. එතුමාට දිර්ඝායුෂ ලැබේවා........! 🙏 🙏 🙏
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
අනිවාර්යයෙන් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@inokaino8506
@inokaino8506 3 ай бұрын
Yes.❤
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්රේමයක් 2022
@adhyaanjalika8253
@adhyaanjalika8253 Жыл бұрын
එක්තරා භාවනාවක් මැයි.....❤ අද්විතීය ගායකයාණෙනී දීර්ඝායුශ ඔබට🙏❤
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්මයා කියන්නේ අග්‍ර ගණයේ කලාකරුවෙක් වේ. මමද ඔහුගේ රසිකයෙක් වේ. මම එතුමාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.........! 🙏 🌹 🙏
@gayankalhara1740
@gayankalhara1740 3 жыл бұрын
මෙවන් ගීත තව තවත් බිහිවේවා..❤️❤️ මිනිස්සුන්ගෙ සිත නිවන මෙවන් නිර්මාණ කළ සහ සංගීතය වගේම සුනිල් එදිරිසිංහ මහතාටත් බොහොම පිං😍
@shalikadilshari1952
@shalikadilshari1952 3 жыл бұрын
ඔබතුමා කියන හැම ගීතයකටම හිත නිවි පහන් වෙනවා. ඒ පිනම අැති සසර පුරාවටම ඔබට.....💐
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
කනට මීපැණි වක්කරනව වගේ ❤️
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
හැමදාම කැමති හඩක් ..සුන්දර අරුත්බර ගීත කවදත් ගයන සුන්දර ගායකයෙක් .. තෙරුවන් සරණයි ..
@priyadasunsamaranayake829
@priyadasunsamaranayake829 2 жыл бұрын
අපට සිටින ජීවමාන ජාතික වස්තුවක්
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 жыл бұрын
අනේ ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා ❤❤
@kasunsameera7285
@kasunsameera7285 3 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් .. හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්......💝.
@h.sapienssapiens4493
@h.sapienssapiens4493 3 күн бұрын
Maestro Sunil Edirisinghe and Maestro Rohana weerasinghe two best of best, ever lived artists.
@senakapremaratne1726
@senakapremaratne1726 14 күн бұрын
මෙන්න නියම ආචාර්ය වරු. සංගීත ප්‍රතිභාව ගායනයටත් වඩා අගෙයි. ❤🙏
@udithalakmal5164
@udithalakmal5164 3 жыл бұрын
ගීතය තුල ජීවත් වුනා.ඒ තරම් හිතට දැනෙන ගීතයක්
@ranjithupali1998
@ranjithupali1998 4 жыл бұрын
කියන්න දෙයක් නැහැ,පුදුම ආදරයක් දැනෙන්නේ ඔබටත් ඔබගේ දරුවන්ටත් ..god bless you all
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
සිත් පහන් කරන ඔබගේ සොඳුරු සුගායනය, මනරම්
@shehandananjaya8497
@shehandananjaya8497 Жыл бұрын
මාරම ලස්සනයි .මේ සින්දුව හොඳ නිර්මාණයක් 💙
@madhukasilva4379
@madhukasilva4379 2 жыл бұрын
සතුටේ උපත කදුලයි සදා.. හද වේදනා දෝතින් දරා...🥺
@nishansudarshana4676
@nishansudarshana4676 3 жыл бұрын
🙏🙏🙏🙏 කියන්න වචන එන්නෙ නැ ඒ තරම්ම මිහිරි මියුරු ගායනය.. ❤❤❤🔥🔥🔥
@Jeewaka1
@Jeewaka1 7 ай бұрын
කඳුළු ඉපදෙන්නේ හේතුව කිමදෝ කියා නොදනී බුධු බණ සවනට නොඇසෙන තුරා ප්‍රේමය ආලය මේ සැම සත්කාය දිට්ඨිය තිබෙන තුරා පමණයි කියා පසක්කරවයි මුණි බණ දෙසවන් වැකෙන තුරා විමසා නුවනින් දම් දකිනාවිට හිස්බව සැමදේ අත්හරීවි සැනසුම් දැනෙනා හද යෙදේවි සිහි නුවනින් ජීවක....
@sandunirathnayake4247
@sandunirathnayake4247 3 ай бұрын
I need to do a lot of practice to be able to give out this much peace when singing. Or maybe meditation would help. Love the emotions he gives out❤
@hhsnalinda
@hhsnalinda 3 ай бұрын
Dolkiyaaaa... ආදරෙයි එ රහට ❤
@lasanthabandara2046
@lasanthabandara2046 Ай бұрын
හදවතේ රැදෙන ගායකයෙක් වෙන්න හැමෝටම බෑ ❤❤ දීර්ඝායුෂ වේවා මැතිතුමනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@g.a.n.sameera4943
@g.a.n.sameera4943 3 жыл бұрын
හිත නිව්ලා අමුතුම තැනකට අරන් යන කටහඩක්..
@Countryaustralia905
@Countryaustralia905 4 жыл бұрын
His voice His face His expression I am addicted
@chathursamadhi1216
@chathursamadhi1216 7 күн бұрын
සුභාවිත ගිතයේ මහ පුරුක් මෙතුමන් ❤❤❤
@shan1460
@shan1460 3 жыл бұрын
සවන පිනවන වාරයක් පාසා ඔබතුමාට පින් ✨
@dushanthisenavirathna4025
@dushanthisenavirathna4025 3 жыл бұрын
My favourite singer. I'm addicted. The voice 😍the lyrics 💖💖❤👌👌
@nishurajapakshe7125
@nishurajapakshe7125 Жыл бұрын
ආදරෙයි මං ❤❤සින්දුවට වගේම මෙතුමාටත් ❤ජාතියේ පිනට පහල වූ කලාකරුවෝ🙏🏼
@lashoonikaaw
@lashoonikaaw 4 жыл бұрын
its so perfect, peaceful and calming! what a legend, with his kids to follow his steps. tried even for yoga and works amazingly!
@thisara9978
@thisara9978 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා..අපිට දෙන මේ මානසික සුවයට..
@SachiniPerers
@SachiniPerers 2 ай бұрын
හරිම .ම්හිරි.ගිිතයක්.ජිවිතේ. තියනකන්ම...අහනවා.ඒ.තරම් ලස්සන යි🥺🥰🥰🥰♥️♥️♥️
@samantha81damayanthi99
@samantha81damayanthi99 3 жыл бұрын
පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා...
@Travelwithkavi807
@Travelwithkavi807 3 жыл бұрын
කවදාවත් එපා නොවන සිංදු අහන්න අහන්න අසයි ❤️
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 2 жыл бұрын
Sha niyamai mihiri kata hada man asama gayaka
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
My favorite..😍
@whmabeysinghe1663
@whmabeysinghe1663 3 жыл бұрын
ආදරණීය සුනිල් එදිරිසිංහ ගායකයාණෙනි උදාර පුතෙකු ඔබ ජාතියට දායාද කරලා තියෙනවා ,පියෙකු ලෙසින් ,මවක ලෙසින් ඔබ දෙපලට රසික මගේ උත්තමාචාරය
@DeepikaSenawirathna
@DeepikaSenawirathna Жыл бұрын
හදවතට ලං වූ ලයාන්විත කටහඬක්.... ❤
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 Жыл бұрын
ආයෙ මෙවැනි ව්ශිශ්ට කලාකරුවන් කවදාවත් පහල වෙන්නෙ නෑ.දීර්ඝආයු ලැබේවා ඔබතුමාට.හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 👍👍👍👍👍
@neelamanieperera8778
@neelamanieperera8778 2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ මගෙන්. හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින් 😭😭😭😭😭
@Tharakamadusanka-b8c
@Tharakamadusanka-b8c 22 күн бұрын
හදවතට දැනෙනා ශ්‍රාස්තිය සුසර හඩ
@InspireMomentsonly
@InspireMomentsonly 2 жыл бұрын
“ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් ? “ ❤️
@nisansalamahi8610
@nisansalamahi8610 2 жыл бұрын
ආදරය කරන්න ගත්තු දවසේ ඉදන්ම තාමත් අඩනවා. කරුමෙ කියන්නේ රැවටෙනවා රවට්ටනවා කියලා දැන දැනම මම තාමත් එයාට ආදරේ කරන එකනේ
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
"දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ"....... ලෝකය දුකමත පිහිටා ඇත, එවන් පසුබිමක කඳුලින්තුරන්වූ ප්‍රේමයක් දැකිය නොහැක,...
@ජීවක
@ජීවක 2 жыл бұрын
සත්ය වසන්ව තිබෙනා තෙක්ම එය මියුරැ බවක් දැනේනුයේ .මුලාව නිසා බව බොහෝ අය නොදනී,,.ඒ නිසාම ලෝකය සොඳුරැ සේ සිතති,ලෝකය කුමක්දැයි සත්‍ය ලෙසින්ම අවබෝධ කරගත් දා සියල්ල දුක බව පසක් කරාවි,,., දුක කියන තැන,,,ජාතිදුක ජරාදුක,මරණදුක, ප්‍රේම දුක විරහදුක මේ ඔක්කෝම අල්ලයි,,,කොටින්ම කියතොත් පඤ්චස්කන්ධය ම දුකකි,.. ඒ බව නොදැන තමයි බොහෝ අය රඟන්නේ,,.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
💥💥💥💥👊👊👊👊👌👌👌👍👍👍👍👍🎶🎺🎵🎻🎼🎤🎸🎧👁️💥✋👐
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
@@ජීවක ඒ භාග්‍යවන්ත ගෞතම බුදුරදුන්ට මාගේ නමස්කාරය වේවා. මම ඒ බුදුන් ඉතා ආදරයෙන් සරණ යමි.
@kddh6954
@kddh6954 2 жыл бұрын
@@ජීවකමුලදී නොදැනුනත් මුලාව බව දැන දැනම ඒ වෙතම තදින්ම බැඳීම් ඇතිකර ගැනීමෙන්ම පෙන්නේ එහි දැඩි බවම නොවේද ?
@ChathuraWeerakkodi
@ChathuraWeerakkodi 5 ай бұрын
​අනිවාර්යයෙන්ම
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
මේව අහන්න අපි පිං කරල තියෙනවා
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 2 ай бұрын
🙏💓 මේ පිනම ඈති ආත්ම ගණනකට 💓💓💓🙏
@DaNanjayaD-12
@DaNanjayaD-12 2 жыл бұрын
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්....... හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්...... විමසා නැතිද කිසිදා ඔබත්..... කඳුලින් තුරන් වූ ප්‍රේමයක්...... ❤️🥺
@KaraPuncha
@KaraPuncha 4 жыл бұрын
Lassanai..puthai duwai ekka thawa sindu kiyanna..asawen ahan balan innawa mama...
@aluthlowak-j2c
@aluthlowak-j2c 7 ай бұрын
මේ ලම්භකර්ණ ගාන්ධර්වයාණෝ සුවහසක් දුක් නසන්නෙකිය
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
අමරණීය ගීත❤
@sahansandipa8471
@sahansandipa8471 11 ай бұрын
මේ සිංදු භාවනාවක් නොමියෙන🥺🤍
@manjulamanju6948
@manjulamanju6948 Жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා !!
@chethanashehan4694
@chethanashehan4694 Жыл бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නැ එ තාරාම්.ලාස්සනායි මෙ සින්දු ...🌼🌼🌼🌼❤️❤️❤️‍🔥❤️‍🔥
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 3 жыл бұрын
ගීතයක් නෙවෙයි භාවනාවක් ❤
@jeewaka59
@jeewaka59 Жыл бұрын
භාවනා යනු භාවිත කරනලද සිත යනුයි....භාවනාවකදි සිදුවන්නේ පඤ්ච නීවරණ( කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡා) ධර්ම යටපත් වී භාවනා අරමුණෙහි සිත ස්ථිරව පිහිටීමයි ...එහි දී සිතේ පවතින්නේ සම්පූර්ණම කුසල පාක්ෂික ධර්මතා පමණි.....එකද අකුසල් සිතක් එහි නැත.... සංගීතය රස විඳීමේ දී සිත පවතින්නේ කාමච්ඡන්ද ( ශබ්දකාම, රූපකාම, පොට්ඨබ්බකාම, ඝන්ධකාම, රසකාමී, ) ආදී නාමයන් අතුරින් ශබ්දකාම, රූපකාම අරමුණක බැවින් එය අකුසල පාක්ෂිකයි...එහිදී සිතේ පවතිනුයේ අකුසල පාක්ෂික ධර්මයෝයි. භාවනාව කුමක්දැයි නොදත් අයගේ දැනුම පිණිසයි මේ අදහස් දැක්වූයේ.....
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
​@@jeewaka59ආගමේ උගන්වන භාවනාව පමණක් නෙවෙයි භාවනාව කියන්නෙ .හෑලි අනවශ්‍යයි .සංගීතය රසවිඳින්න.
@indikapushpakumara1230
@indikapushpakumara1230 Ай бұрын
Our Legend...never forget but loved a life time!
@SachiniPerers
@SachiniPerers 2 ай бұрын
හරිම .ලස්සන යි.ඒගිිත.ජේසු .පිහිටයි .🙏♥️♥️🌹
@ranalishevan9463
@ranalishevan9463 4 жыл бұрын
One of from my favourite list❤️❤️
@Sehan_dilrr
@Sehan_dilrr 3 жыл бұрын
Exactly ☺️
@swarnamalamuthukumarana3388
@swarnamalamuthukumarana3388 Жыл бұрын
Hariema ardaraneeya gayakayeak
@malshaniprarthana2089
@malshaniprarthana2089 2 жыл бұрын
Dan tyena sindu monawada ane..mewa ahankota hitha niwenawa..marama lssnai❤
@sureshmadusanka1597
@sureshmadusanka1597 6 ай бұрын
මේවා නං තව අවුරුදු 500ක් ගිහිල්ලා ඇහුවත් මේ වගේම දැනෙයි ❤
@sanjularanathunga1584
@sanjularanathunga1584 Жыл бұрын
සතුටෙ උපත කදුලයි සදා හදවෙදනා දොතින් ගෙනා සුදු ඇසුවෙදා කවුරුන් හො නුබෙන් හැඩුවේ ඇයිද ප්‍රෙමේ නමින් විමසා නැතිදා කිසිදා නුබහ් කදුලින් තුරන් උ ප්‍රෙමයක් 😊😊😘😘
@IndikaSadaruwan-p9v
@IndikaSadaruwan-p9v Ай бұрын
මාර. ලස්සනයි. ❤❤❤
@tharangadilhani5429
@tharangadilhani5429 Жыл бұрын
ලස්සන ගීත කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ.❤
@aldcsgunawardena5028
@aldcsgunawardena5028 2 жыл бұрын
සුනිල් අංකල් ඔබට නීරෝගී සුව ලැබේවා
@learnwithchathura3323
@learnwithchathura3323 3 жыл бұрын
Hit show වගේද මේ සිංදු 💕
@nandanasenarath9498
@nandanasenarath9498 2 жыл бұрын
ඇසුවෙද කවුරුන් හෝ් ඔබෙන්.... හැඩුවෙ ඇයිද පෙුු්මය නමි න්....
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 6 ай бұрын
ගොඩක් ලස්සන සින්දුවක් 🙏❤️❤️❤️🌹🌹
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Very nice sinhala song thank you sir Buddha and God bless you sir
@hewagama2524
@hewagama2524 Ай бұрын
ආදරනීය හඩක්,ආසම ගීත
@sunilbwijethunga4277
@sunilbwijethunga4277 Жыл бұрын
Oba thuma sindu walin kiyala thiyenne thanikarama wishwa sathya
@ireshalakshani1819
@ireshalakshani1819 Жыл бұрын
එතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා🙏
@HarshaniRathnayaka-e2t
@HarshaniRathnayaka-e2t 16 күн бұрын
සතුටේ උපත් කදුලයි
@sadarukvishaka2982
@sadarukvishaka2982 3 жыл бұрын
The most important and popular song is sunil edirisingha.
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
අහන් ඉද්දි මේ කටහඬ භාවනාවක් වගේ
@ayukarunathilaka6000
@ayukarunathilaka6000 Жыл бұрын
අවශ්‍යම වෙලේ අහන්න ලැබුනෙ ❤❤❤
@kumudunieweerasinghe5971
@kumudunieweerasinghe5971 3 жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ ...
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
Al vlt enkn ahuve dan kale thiyn melo rahak nathi sindu,ape sinhala sirt pin sidda wenna dan me parana sindu ahanna purudu una ,❤️❤️❤️
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 2 МЛН
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
Santhapa Mawathe - Sunil Edirisinghe
3:32
Sunil Edirisinghe
Рет қаралды 1,2 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,3 МЛН