KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sunil Edirisingha Best Songs - Maha wessak bimata hala - Ran samanalayo - sadakada pahanaka - සුනිල්
19:04
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:19
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Ahasa Polowa - Sunil Edirisinghe
Рет қаралды 1,352,969
Facebook
Twitter
Жүктеу
1
Жазылу 153 М.
Sunil Edirisinghe
Күн бұрын
Пікірлер: 264
@පදනමමේක01
4 жыл бұрын
මේ හඩට පිස්සුවෙන් වගේ ආදරේ එකරන එකම එකා මමද
@daddywicky8599
4 жыл бұрын
Ne mama mathaka kale indan awurudu 35 me handata pembandinawa
@ruweeferdi702
4 жыл бұрын
Always, till my last breath, one and only favorite singer.
@nadeera.w.m.s.27
3 жыл бұрын
මාත් 😃❤️❤️🎉️🎊️
@buddhinieyapadahanayake5169
3 жыл бұрын
not only you ... :)
@diluvithanage3564
3 жыл бұрын
මාත් ඉන්නව 😊😊
@virajtharaka9122
Жыл бұрын
රෝහණ වීරසිංහ මහතාගේ සංගීතය 😊😊😊😊
@chameerajayashanka8743
3 жыл бұрын
මාගේ නමස්කාරය ඔබ තුමන්ට...!! සංගීතය භාවනාවක් කියන එක ඔබ තුමන් සැමදා ඔප්පු කරනවා රසික අපේ හදවත් තුලට...එතරම් මිහිරි ඔබ තුමන්ගේ සියලුම ගායනයන්..... නිදුක් නිරෝගී දීර්ගායූ වේවා......! ඔබ තුමන්ට..
@LondonBandara
Жыл бұрын
anivaryenma......
@denithdunusinghe293
20 күн бұрын
අපි පොඩි කාලේ අපේ අම්මා තාත්තා මෙයාලගේ සිංදු අහනකොට මම කොච්චර අකමැති වුණාද අම්මලා එක්ක කොච්චර රංඩු කළාද ඒ වුණාට අවුරුදු16,17වෙනකොට තමා තෙරෙන්නේ මේවා තමා සිංදු කියලා...❤❤
@jeewaka59
Жыл бұрын
හුදකලාව සිටිත්.නැහැ වෙන්නේ. තනිකමක් පසිඳුරන් අවදිවී නම් නැහැනේ තනිකමක් සිතුවිලි ජනිත වන තුරු නැහැනේ තනිකමක් එක්තැන් කලොත් සිත ඇතිවෙයි තනිකමක් හිස්බව සෑම දෙයකම දකින්නට ඇතිනම් දුක් කරදර ඔබව නොපෙලනු ඇත....සතුට සැනසුම ඔබ ලඟ නිරන්තරයෙන් හිඳීව
@iromibotenne6854
4 жыл бұрын
කල්ප කාලයක් සිත් සතන් සනසන, නොමියෙන ගීත.... බුදු සරණයි සර්...
@madushanka-
2 жыл бұрын
ඒ හිනාව..😊😊😊ඒ කටහඩ...😍😍 ඒ සින්දුව..😮😮.... ඒ සංගීතය ..🥺🥺ඔක්කොම මුහු වෙලා අපි අහනකොට...😊😴😫😪🥺😇😲
@wn4838
3 жыл бұрын
මෙහෙම ප්‍රසංගෙක පාරක් ගහලා live ඉන්නකොට කොහොම ඇත්ත ,නිකං හිතපං 😍🤩
@dashikauhanowita2727
Жыл бұрын
එකගයි...✌️😎
@nethsarawickramasekara2583
Ай бұрын
අම්මෝ 👽🥺❤️🩹
@Mrmuffincast
13 күн бұрын
භාවනාවක් ❤
@DoctorDoLittle97
2 жыл бұрын
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක් අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක් කණක මිණක තරුවක රුව නොපෙණුනි ඔබ දකින තුරා ලොවක සිරිය නොදුටිමි මා ඔබෙ සෙනෙහස ලබන තුරා අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක් විලක දොලක සුව නොලදිමි ඔබ මා හා රැඳෙන තුරා මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ලඟ සිටින තුරා අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් නැහැනෙ තනිකමක්...
@Tharu-k9l
Жыл бұрын
💖
@nalakasanarhkumara15
11 ай бұрын
Waw waw waw 🧸♥️
@himashadisanayaka8108
4 ай бұрын
❤❤❤
@chaminda300
17 күн бұрын
❤❤
@lakiiiiiiml9418
10 күн бұрын
Thankuu lyrics dawata❤
@dilupamanori637
2 жыл бұрын
1984 සිට අදටත් එක සේ රස විදිය හැකි ගීතයක් .💗💗💗💗🤗💗💗💗💗💗💗💗💗🤗🤗🤗💗💗💗💗
@rajithakularathne4229
4 жыл бұрын
දීර්ඝ ආයු ,වැඩේවා.... තුමනි
@Apekshachandrasena
Ай бұрын
3:20 මේ කොටසට මං මාරම ආසයි! ලක් අම්මාගේ ප්‍රවීණ වයලින් වාදක මඩුල්ල !!
@sachinitharaka
2 жыл бұрын
ඔබ තුමා අපේ රටට වාසනාවට පහල උන කලාකරැවෙක්. කටහඩ භාවනාවක්...
@thehanrandev9010
Жыл бұрын
ඔව් ඔබ හරි ඔබ තුමාට මේ වගේ අදහසක් ආව ඒක ගොඩක් වටිනවා
@dineshamanathunga9091
Жыл бұрын
කවදත් නොමැකෙන කට හඩක් ....අපේ දුවට අ.5.ඔබ tumage සිංදු වලට ගොඩක් ආසයි එයා ..ඒ taram මිහිරි
@thilinalanka
17 күн бұрын
සින්දුව අහනගමන් හිත භාවනා කරනවා❤
@chalanatharaka7276
4 жыл бұрын
රෝහණ වීරසිංහයන් ගෞරවයෙන් ආදරෙන් මතක් කරන්න ඕන... 💪
@supembara_jothi_page
4 жыл бұрын
සිතාර් ගහන්නෙ කවුද.නියමයි
@chalanatharaka7276
4 жыл бұрын
ලිස්ට් එකේ උඩින්ම තියන සින්දුවක් ❤️❤️❤️❤️
@vimalpriyantha7438
2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.හිත සුවපත් කරන ගීත.බුදු සරණයි!
@anurishakulasekara8168
Жыл бұрын
මේ ලෝකේ අපිට ලස්සන ම ගීතයට උපරිමය දෙන්න,ඔබ සැමගේ වෑයම තමයි මා දුටු ලස්සනම උත්සාහය, උතුම්.
@gayanganimodh928
15 күн бұрын
ස්වර්ගයෙන්ම ආපු කටහඬවල් මේව නම් ❤
@sriyanichandrika305
Жыл бұрын
මගේ ආදරණිය ගයකයාණන් දිර්ගයුස ලැබේවා 🙏
@Vishwa-v3m
6 ай бұрын
සුනිල් සර් ඔබතුමාගේ කටහඬ නම් භාවනාවක් වගේ.... ඔබතුමා ගීත ගායනා කරන වෙලාවට මුහුණෙන් එන ලස්සන හිනාවට තවත් ඇබ්බැහි වෙනවා මම නම්... මේ ලස්සන හඬ ලස්සන හිනාව එක්ක තවත් චිරාත් කාලයක් නීරෝගිව සුවෙන් සංගීත ලොව වැජබෙන්න ප්‍රාර්ථනා කරනවා ඔබට තෙරුවන්සරණයි!!! 🙏❤
@ThasiduShaheera
9 ай бұрын
ඔබ තුමාට බුදුසරණයි දීර්ගාusha වේවා!!!
@ChamithJeevandara
8 күн бұрын
නියමයි ❤
@sarathchandrawijesinghe817
Жыл бұрын
පාන්දරින්ම මේ ගීතය අසා සිත කුල්මත් වුණා.ඔබට බොහොම පින්. 💖💖💖🙏
@osandipunsala4506
2 жыл бұрын
හදවත් සුවපත් කරන වෙදැදුරාණන් ❤️
@arundathijayabandu3282
Жыл бұрын
හරිම ප්‍රසන්න මනුස්සයෙක්,ඉතාමත්ම ප්‍රසන්න ගීතයක්
@sanduninimesha9500
3 ай бұрын
ඒ කාලෙත්, කොහොමටත් මේ කාලේ ඉපදුනා නම් වෙන් වෙන්න හේතු දාහක් විතර තියෙන දර්මසිරි බණ්ඩාරනායක මේ සිංදුව තෝරනවා එක වැඩසටහනකදී , එතනදී ඔහු කියනවා මම මේක ර්හෝර අත්තේම ස්වර්ණා මතක් වෙන නිසා කියලා අදටත් ඇයගෙන් මට ලෝකයක් විරුද්ධ වෙන්න පිටුබලය ලැබෙද්දී හිටපු හැටි සහ ඒ තනි කමක් නොදැනීමේ ලස්සන මට මේ ගීතයෙන් දැනෙනවා කියලා! විශේශයෙන් හරිම හිස්තැනක් කියලා නවත්තලා ආයේ සිංදුව පටන් ගද්දී! ඉතින් නවතින්න නවට්ග්තන්න මිනිස්සු හේතු දාහක් තියෙද්දී ඒ දෙන්නා ගැන දර්මසේන සර් කියපු කතාව මට මේ ප්‍රසංගයේ සිංදුවෙන් මතක් උනා! 🙂 ❤
@thehanrandev9010
Жыл бұрын
ගායන හැකියාවෙන් කෙල පැමිණිය මහත්මයෙක් දීර්ගායුෂ 🙏🙏🙏🙏 ඔබ තුමාට
@samithakandekumbura
3 жыл бұрын
මේව අහන්න අපි පිං කරල තියෙනවා
@pradeepwickramage9193
2 жыл бұрын
Legand ලාගෙන් නිහතමානීම ගායකයෙක් තමයි ඔබතුමා.දීර්ඝායු වේවා ඔබතුමාට❤️❤️❤️
@snooslee6508
3 жыл бұрын
තනියෙන් ඉන්නා විට බ්‍රහ්මයෙක් වගේ දෙදෙනෙක් ඉන්නාතැන දිව්‍ය ලෝකය වගේ තුන්දෙනෙකුට වැඩිදෙනෙක් ඉන්නා තැන ගමක්වගේ ඊට වැඩි පිරිසක් ඉන්නා තැන කොලාහලයක්මයි,... ධර්මයේ විග්‍රහ වෙන්නේ ඒ විදියටයි,...
@dilankasandaruwan9686
3 жыл бұрын
Me sindu ape sith kochchara sanasanawada.... Apiwa sundara sithiwiliwalata geniyanawada..
@DilipPrasanna-v1u
Ай бұрын
අපේ රටෙ සම්පතක් ඔබ තුමා නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@r.vindanithilakarathne7769
3 жыл бұрын
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනෙ තනිකමක්......❤️🥺
@ddialogmytv3106
Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට❤
@Ape965
10 ай бұрын
Praise the Creater ♥️
@amila8926
11 ай бұрын
මම ආසම කරන සිංදුවක් මේක කොච්චර ඇහුවත් ඇති හිතෙන්න ඔබතුමාට බොහොම පින්
@radikarunathilaka3565
2 ай бұрын
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්....නැහැනෙ තනිකමක්..❤❤
@shehandananjaya8497
Жыл бұрын
මාරම ලස්සනයි සින්දුව 💙
@rasithjayawardana8041
Жыл бұрын
ඒ හිනාව ❤️ හිත නිවෙන ගීත ❤️
@shanakadilshan8610
Ай бұрын
හිත නිවන භාවනාවක්❤❤❤
@nadeera.w.m.s.27
3 жыл бұрын
ඒක පිස්සුවක් ❤️❤️❤️ මාරම ආසයි මේ සිංදුවට මන් ❤️❤️❤️
@charakawickramasinghe2156
4 ай бұрын
තාමත් අහනවා.... මනරම් සුගායනය❤❤
@supundilshan8519
Ай бұрын
2024 anyone
@Apekshachandrasena
Ай бұрын
2024 October 29th on my way to galle!
@vihangaAjayasooriya
Ай бұрын
Yep❤
@moon.1111.
19 күн бұрын
❤
@kasunigimhani1362
12 күн бұрын
❤
@PrashanMatheesha
10 күн бұрын
🙋
@PiyumiHansika-cu8oz
25 күн бұрын
අමරණීය විය යුතු ගායකයෙක්❤🥺
@NethmiKavindya-pm6fl
5 ай бұрын
😍😍 කටහඩ, හිනාව භාවනාවක් වගේ. හරිම ලස්සනයි. ආකර්ෂණීයයි. 👌👌 සුනිල් සර් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!!!!
@SandeepaWKD
Ай бұрын
මිහිරිතම සංගීතය 😊
@udeshavidusarani2101
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට 🙏
@ChandhimaMalkanthi
3 ай бұрын
ස්තූතියි. ඔබතුමාට. හරිම ලස්සනයි
@charithpriyadarshana3293
3 жыл бұрын
තෙරුවන් සරණයි සර් ! චිරං ජයතු !
@ROSARIANS
3 жыл бұрын
Sir, Your Music and Voice is something coming from Heaven .
@lahirusandaras6733
2 жыл бұрын
Nahane thani kamak ...me wage sangithayak ahenakota ❤
@shenayamadhuwanthi
Жыл бұрын
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්...❤
@kaveentharuka7670
Жыл бұрын
Niyamai 😂👍👍👍
@LiveShowKaraoke
5 ай бұрын
එතුමගේ හඩයි බෑන්ඩ් එකෙ කොලිටියයි එක් උනාම කනට මී පැණි වක්කරනවා වගේ🥹🥹🥹මේ වගේ සින්දු අම්මෝ මාරම ෆීලින්ග් කක්🙏🙏🥰🤗
@gimhanpraveensha4807
3 жыл бұрын
මාරම ලස්සනයි 💓💓💓💓
@Mar-mf8oo
Жыл бұрын
My pewari actor sunil master God bless you 🙏🙏❤❤
@sew8603
2 жыл бұрын
උපරිම Sounds වැඩි කරල අහන්නෙ.තවත් වැඩි කරන්න පුලුවන් වුනා නම් 💆💗
@hansisilva2648
6 ай бұрын
ආදරය ගැන මෙහෙම හිතන යුගයක මමත් ඉපැදෙන්න තිබ්බා 🥹❤️
@palitharanasingha
16 күн бұрын
සැබෑ gandarwaya❤
@NadeekaPriyanthi-q3p
6 күн бұрын
Kisida rasawath bawa nomiyena pembara geetha💖
@djmadhuwa-kandy
28 күн бұрын
මේ සිංදුවෙ තියන ලස්සන❤❤❤❤🥰🥰
@බුද්ධිකසංජීවදිසානායක
4 жыл бұрын
Me geetha sada amaraneeyai.dashaka gananawak giyath ahanna rasa windinna puluwan.obathuma niduk nirogi wewa
@achinthamadushan1568
2 жыл бұрын
මම මාර ආසයි මේ සින්දුවට
@mesenevi3814
4 жыл бұрын
One of my all time FAVORITE songs!!!!!!!!🙏🏻🙏🏻🙏🏻
@gunananda123
3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@chamiladesilva9660
Ай бұрын
Well Said.
@gayatriyyy
4 жыл бұрын
What beautiful songs with great music and meaning and singing
@erangadissanayake838
4 жыл бұрын
Wonderful voice & executive music Dr Rohana Weerasinghe sir ❤️❤️❤️ Congratulation both of you.... Sanka & Sankani Amazing Voice Thank you very much🙏
@ayomamadushan176
2 жыл бұрын
අහන් ඉන්න පට්ට ආසයි.
@kaveeshadevin6878
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ! ❤
@inushiakarshana884
2 жыл бұрын
Aththatama oba thuma mee pimbime pinakata pahala wela thiyena uthum pudgalayek..hadawathatama denenna godaaak arthawath thewal lokayata dayada kara athi siyalu denatama godaak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asymmetricalcult4272
2 жыл бұрын
Sir Mr Sunil said everything
@shashikemadusanka-hk1dw
5 ай бұрын
good luck Mr.Sunil and band👍👍👍👍❤❤❤
@ThinalVidunitha
4 күн бұрын
මේවට ගහන්න සින්දු නෑ❤
@AnnoyedCheckeredFlags-gu8vl
2 ай бұрын
2024 අහන අය😊
@jknlasantha1116
4 жыл бұрын
නවන සනහන ඔබට තුති..🙏 🙏 🙏
@TinushiTharushika
7 ай бұрын
❤❤❤❤ mama amataka una lassanama katawak
@tmdk8759
4 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට ❤❤❤❤
@ShanakaDushmantha-y5x
Ай бұрын
කවදාවත් බුට් කාල නෑ මම ඒත් මේ සින්දුව අහද්දි නිකම් මොකද්ද වගේ😢😢
@charithmaga8710
2 жыл бұрын
Heavenly performance 😍
@sanjayawijesingha2331
3 жыл бұрын
Ahasa polawa. Watapitava. Harima. Histhanak......👍
@wajirasenavirathna1101
3 жыл бұрын
Super top sir. Thanks from genova Italy.
@maheshjayarathna1245
2 жыл бұрын
Harima lassanai Budu saranai 😊❤🙏
@janithparanagamage2140
7 ай бұрын
ආසම හඬ❤
@lanka-j5v
8 ай бұрын
සිතුවිල්ල ක ප්‍රේමයක්..තනියම දැනෙන
@senalipramudika3293
Жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤🙏🙏
@madushadilruksi2200
4 жыл бұрын
හදවතේ රැදුණු ගීත😍
@gopalchandru3515
4 жыл бұрын
What a composition!❤️
@ruzzputin
4 жыл бұрын
Absolutely!
@s.j.amadoru7541
4 жыл бұрын
විශිෂ්ටයි❤️
@mohamedshafqat2380
2 жыл бұрын
Beautiful Song (Lovely voice)
@shehanshafi9304
21 күн бұрын
Mechchara lassana sinduvak ahanna labuna ekath pinak ♥️🥺
@supunmadushanka3687
4 жыл бұрын
ඔබට තව චිරාත් කාකයන් අපව පිනවන්න වාසනාව ලබෙවා
@ruwanperera2285
4 жыл бұрын
A
@Samanalyaya
Ай бұрын
හිත නැලවෙනවා..
@HppHCaldera72
8 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI STHUTHI VEHVA OBATA. BOHOKAL VAJABEHVA. HADHAWATHEH. BAAWANAVA NUBAI. MANULOVEH. ❤❤❤. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤
@sarathkaluthara5894
11 ай бұрын
Legend ❤❤❤❤❤ nice songs sri
@chanukadinesh6460
2 жыл бұрын
Harima lassanai....ahanna ahanna asai
@anujakulathunga1615
Ай бұрын
PODI KALE APITA MEWA NIKAN MELO RAHAK NATHI SINDU PARINATHA WEDDI THERNEA MEWAGE AGE OLD IS GOLD 😊😊😊😊✌✌
@ROSARIANS
4 жыл бұрын
Gentleman Musician 🌹
19:04
Sunil Edirisingha Best Songs - Maha wessak bimata hala - Ran samanalayo - sadakada pahanaka - සුනිල්
Suhas TV
Рет қаралды 61 М.
4:04
Asuweda Kawurun - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 2,3 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 35 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 5 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2 МЛН
16:17
Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 416 М.
22:09
Video 66 | Music | Sinhala Songs |Karunarathna divulgane | Divulgane Songs |Sri Lanka
MediaMixx
Рет қаралды 816 М.
31:25
මනුෂව අපි දන්නේ නිකං ගෙදර ඉන්න කාලේ ඉඳන්. රට යවනවා කියලා මූ අපිටත් දුන්නේ පට්ට ගේමක්.
Chamuditha News Brief
Рет қаралды 86 М.
4:56
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 618 М.
5:31
WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna
WAYO
Рет қаралды 10 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 02 - 12 - 2024
Siyatha News
Рет қаралды 7 М.
3:43
Awapasa Ahasaka - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 804 М.
4:33
Oba Mata Tharuwaki - Lakshman Wijesekara, Nirmala Ranathunga with 2FORTY2 Maathra
2FORTY2
Рет қаралды 1,3 МЛН
54:47
භාවනාවක් වගේ ගීත එකතුව | Sunil Edirisinghe Karunarathna Diulgane & Sanath Nandasiri Song Collection
Adithya Indrajith
Рет қаралды 2,6 МЛН
5:08
Sandakada Pahanaka - Sunil Edirisinghe සඳකඩ පහණක
Sunil Edirisinghe
Рет қаралды 1,6 МЛН
00:19
一碗水真的能端平吗?不能也得能!#四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 8 МЛН