තමන් තුල Super Power Activate කරන්න. The Most Powerful Visualization Technique to Manifest Anything

  Рет қаралды 3,308

Life By Nilu

Life By Nilu

8 ай бұрын

Law Attraction දැන ගත්තත්, ඇයි කරදරම එන්නේ? #sinhala #lawofattraction
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala

Пікірлер: 55
@juipiter_x
@juipiter_x 8 ай бұрын
කලින් කරන්න හැදුවට හරියට තේරුමක් තිබුනේ නැහැ. උදාහරණයක් පෙන්නුව නිසා මට මේ ගැන හොද අවබෝදයක් ලැබුණා. 💪💪💪
@hemamalidesilva8014
@hemamalidesilva8014 8 ай бұрын
විස්වාසය තුලින්,විශ්වයෙන් ඕනැම දෙයක් ලබාගන්න පුලුවන් අත් දැකීම් බහුලයි චිත්ත ධර්ම විද්‍යාව තුලින් මම ඉගෙන ගත් දෙයක් 🙏ස්තුතියි ඔබට❤
@juipiter_x
@juipiter_x 8 ай бұрын
මම අදම මගේ goal එක visualize කරනවා. බොහොම ස්තුතියි.🙏🙏🙏
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx 6 ай бұрын
මට කෝටියක මුදලක් ලැබුණා .ආදරණීය විශ්ව මාතාවට ත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .මේක ඇත්ත ..හැමෝගෙම සියලු පැතුම් ඉටු වේවා .
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 8 ай бұрын
Thank you so much for giving light to our life.🙏
@MrPieLk
@MrPieLk 8 ай бұрын
I always do this magic technique. this is a miracle. if you try yhis you will know the diffrent. try this guys.💪
@chathuralakmal8363
@chathuralakmal8363 7 ай бұрын
Mama visualisation karala results gaththa kenek.meka sathyak....mamath 0 tama watila idala vishwashaktiya trust karala godak dewal mama nohitahapu widiyata wishwa matawa mata labadunna...mama visualisation karala denata labaganipu lokuma de tamai.japan awith hoda company ekaka hoda job ekak karanawa kiyana eka...mama ekata hariyatama awruddak mahansiuna...mata wiswasa karannath bari taram ikmanata mata e de lagakarala dunna vishwa matawata aneka warayak thanks..mama den japan awith masa 4k...thank you mother universe ✨️
@yoshaniperera5752
@yoshaniperera5752 8 ай бұрын
Oprah Winfrey , Jim Carrey, Lady Gaga, Will smith වගේ අය LOA වල visualisation හරියටම කරලා ජීවිතේ දිනපු බව මමත් කියවලා තියනවා. එක්කෙනෙක් කියුවා එයා bathroom එකේදී shampoo bottle එක Oscar award එක කියලා හිතන් award ceremony එකේදී කරන කතාව practice වුණා කියලා අවුරුදු ගාණකට කලින් ඉදන්ම. ❤ Thanks Nilu. You present the techniques methodically. Very constructive and pre planned. ❤❤
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
Oprah Winfrey වගේ අය ගැන කියන්න මට අමතක වුනා. Thank you මේ හැමදෙයක්ම හැමෝටම දැනගන්න share කලාට.❤🙂
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 8 ай бұрын
ඔබතුමියට...බොහෝ ...පින්..ජයෙන්..ජය
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 8 ай бұрын
I did this once in a while but haven't done this seriously. ❤❤❤❤I'll start this today.
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 8 ай бұрын
සියලු දේවල් අවංකව පැහැදිලි කර දුන්නට ඔබතුමියට විශ්වයේ නාමයෙන් ස්තුතියි . අනෙක වාරයක් ස්තුතියි 🙏❤️💐🌎
@kpfanssl
@kpfanssl 8 ай бұрын
ගොඩක් පින් මේ දේවල් අපිට කියල දෙනවට. ඒ වගේම මේ දේවල් උදාහරණ ඇතුව හොදට පැහැදිලි කරනවට. මම දැන් හොදට මේ දේ කරන්න දැනුවත්. ඔබ තුමියට ගොඩක් පින්.🙏🙏🙏😊😊😊
@gayaniperera9825
@gayaniperera9825 7 ай бұрын
Thank you so much.!❤️🙏
@user-jq5lp7np2k
@user-jq5lp7np2k 8 ай бұрын
Thank you sooo much for the guidance you gave us.❤❤❤
@InnerUniverse77
@InnerUniverse77 8 ай бұрын
Thank you for your valuble effort.
@gayaniperera9825
@gayaniperera9825 7 ай бұрын
ස්තුතියි.! ❤❤❤
@malachandani-qz5go
@malachandani-qz5go 8 ай бұрын
Thank You So much ! ...
@MrPieLk
@MrPieLk 8 ай бұрын
Thank you for your valuble effort. Thank you for your valuble effort. 🥰
@ravibenaragama6616
@ravibenaragama6616 8 ай бұрын
Thanks a lot .God bless you .
@musicwithov389
@musicwithov389 8 ай бұрын
Thank you so much aki🙏
@padmabandu77
@padmabandu77 8 ай бұрын
I always do this magic technique. this is a miracle.
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Absolutely great very useful valuable method video Thank U so much Dear 🙏👍💪🤩🤗💝😘
@SriyaniWarnakulasuriya
@SriyaniWarnakulasuriya 2 ай бұрын
Oyata godak ස්තුතියි
@dushanikaushalya4516
@dushanikaushalya4516 8 ай бұрын
Thank you miss..thank univers !!🙏🙏🙏❤
@nirodhasandamali3919
@nirodhasandamali3919 8 ай бұрын
Ow mn mage life eke watinama de visulization thulin laba gaththa.dan mage wayasa 22.mn podi kale idanma godak manasikawa duk vinda.podi hari sanaseemakata thibbe mage amma mn laga hitapu nisa.mama e kale visulaization ,law of attraction mukuth ma danne na.mn 9 wasare idan ane matath thaththa kenek hitiya nm kiyala hithuwa.mn hamadama nida ganna yanakota mn hithin mawa gannawa thaththath ekk trip yanawa.mata rasa kama aran denawa .mawa wada gannawa.eth ude wenakota mata godak dukai.ohoma awrudu ganak giya.mn A level liyana wayasata awama e kiyanne 2021 de mata e nawathila hitapu manasika peedanayak dena thanin sadahatama mage ammai nangi ekka enna puluwan una ape ammage gedarata.e kiyanne mage gedarata.tika kalayak giyama eka miracle ekak wage aththatama,mage aththama thaththa mawa hoyagena awa.eya lankawe kenek nemei.mn stuies iwara karala 2025 de rata yanna inne.mn kiyanne papa kiyala...mawa ehe thiyena hama tourist place ekakatama aran yanna kanna kamathi onema deyak aran dennam ,mn enakam balagena innawa kiyala kiwwa.aththatama mn hithapu dewal mata labuna.thank you universe❤
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
oyage watina athdakima hama kenekutama danagena eayage jeevitha saarthaka karaganna share kalata oyata godaak sthuthi. oyage jeevithaya saarthaka wenna mage subapathumuth oyata ewanawa. 🙂❤❤❤
@nuwanhettiarachchige6379
@nuwanhettiarachchige6379 8 ай бұрын
ඔබට ස්තුති !විශ්ව මෑණියන්ට ස්තුති! ස්තුති !ස්තුති !
@user-mp2id5ln9j
@user-mp2id5ln9j 8 ай бұрын
Thanks Thanks Thanks❤
@dombagodagamagenipunihansi1134
@dombagodagamagenipunihansi1134 8 ай бұрын
Thank you akki❤. Thank you universe
@user-hz6lr8bz8f
@user-hz6lr8bz8f 8 ай бұрын
Without knowing, I have practised this. Yes, it's really working.
@AjanthaJayalath-bm2qw
@AjanthaJayalath-bm2qw 8 ай бұрын
Thanks.......mother universe......❤❤❤ and you......dear Nilu.....🌹🌹🌹🌹🌹🌹
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 8 ай бұрын
Thank you duwa ❤
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you 💐
@sachiabesinghe3673
@sachiabesinghe3673 8 ай бұрын
ගොඩාක් ස්තුතී මිස් මේ දේවල් අපිට කියලා දෙනවාට, මිස්ගේ සියලු වැඩකටයුතු සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!! මාගේ ආදරනීය විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහසේලාටත් අනේකවාරයක් ස්තූතී වන්ත වේවා!!
@InnerUniverse77
@InnerUniverse77 8 ай бұрын
Thank you Univers
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 7 ай бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි දනුවත් කරය ජේසු පිහිටයි බුදුසරණයි අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤
@praneethlakmal0904
@praneethlakmal0904 8 ай бұрын
Good video ❤❤❤❤
@malanisamarakoon9374
@malanisamarakoon9374 7 ай бұрын
Thanks ❤❤❤
@user-zi1pd2yv1i
@user-zi1pd2yv1i Ай бұрын
Thank you ❤❤
@padmabandu77
@padmabandu77 8 ай бұрын
Thank you universe
@W30034
@W30034 8 ай бұрын
1111 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි!!! ඔබතුමියටත් ගොඩක් ස්තුතියි!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-tu5bw1ug4l
@user-tu5bw1ug4l 8 ай бұрын
Good 🎉🎉🎉🎉🎉
@nandanakumara5007
@nandanakumara5007 8 ай бұрын
Oyata godak stuti , matat hemadema evidiyata lebune stuti sobha dhama ❤❤❤
@sulakshanapurni2210
@sulakshanapurni2210 3 ай бұрын
@manjulakarunarathna
@manjulakarunarathna 8 ай бұрын
⚘🙏❤
@ramesharashmi4908
@ramesharashmi4908 8 ай бұрын
Mn law attraction follow karana arudu 3nk wenva athmai mn issrta vada godk wenas e vgema mn visualise karala mn mge goals gdk achieve karagtha mewa aththa . Podakvth hithin vatenn epa. Thaman thamanv believe karnna kiyla thma kiynne sathutin inna❤ thank you universe ❤❤❤
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
sthuthi obage watina athdakim anith ayatath danaganna share kalata.🙂
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 7 ай бұрын
Bhoma sttutti. 🙏🙏🙏❤❤❤❤
@user-tz2es8xs8k
@user-tz2es8xs8k 8 ай бұрын
Adarei hamadamath,madam.oya,gana nam kiyala wadak na.matanam oya harima nihathamani ,harima iriyawantha kenek widihata mama dakinne.ape jewitha alokamath karanna yam wehasak ganna oba thumiyata sakthiya dahirya labewa.oya kiyana aka wachanayak pasa obata me wiswaye asirwadaya labewa.mage hithe athiwenna oba gana pudumakara sakthiyak wagema pudumakara jaiwayak.a.....hasamanama me wadasataha balana ayatath nobalana ayatath me wiswaye aneka wiswa sakthiya labewa.oba thumiyath obe demapiyanfath a...hasamana sakthiyak dahiryakth labewa.a...ayath oba thumiya wage kenek bihikala me loketa .oba thumiya karana siyalu wada sarthaka wewa.bs dalada samidu pihitai jayasirimaha boradunge pihitai.ruwanwai maha samidu pithai.dirgausha labewa❤❤❤❤❤😊
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
🙏🙂
@malanisamarakoon9374
@malanisamarakoon9374 8 ай бұрын
C thanks
@user-hg3bu6fw2b
@user-hg3bu6fw2b Ай бұрын
Adaraneeya weswa maatawata aneeka waarayak stuuuti stuuuti stuuuti
@malithiindira7479
@malithiindira7479 8 ай бұрын
Mdam මේ visulize එකෙන් අවුරුදු ගානකට පස්සේ ලබා ගන්න හිතන් ඉන්න ඒවත් achieve කර ගන්න පුලුවන් දා, උදා මට දැන් වයස 15 ,27 ,28 achieve කර ගන්න පුළුවන් දෙයක් දැන් ඉඳන්ම visualize කරාම ප්‍රතිපල ලැබෙයිද
@LifeByNilu
@LifeByNilu 8 ай бұрын
ඔව් පුළුවන් .🙂
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
I AM Affirmations Meditation, While you SLEEP,  for Confidence, Success, Wealth & Health
3:00:06
Jason Stephenson - Sleep Meditation Music
Рет қаралды 4,5 МЛН
Spiritual Awakening අධ්‍යාත්මික අවදිවීම දzනෙන්නේ කොහොමද?
24:06
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 37 М.
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 19 МЛН
Мыла наелся
0:21
Pavlov_family_
Рет қаралды 4,5 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 2,8 МЛН