ජීවිතයට ඔබ කැමති දේවල් ආකර්ෂණය කරන විශ්ව ආකර්ෂණ නීතිය Dr.DR

  Рет қаралды 97,406

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
මමත් විශ්ව ආකර්ශන නීතිය පුහුනු කරනවා.ඒ නිසා මට ලැබුනු දේවල් ගොඩයි..හැමදේටම බලපාන්නෙ අපේ ධනාත්මක සිතුවිලි.අපි ධනාත්මක වෙන තරමට ධනාත්මක දේවල් අපේ ජීවිතේට ලැබෙන ඉඩ වැඩියි.
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Chuttak hitha wenas karann. Tikak amarui.. Eth labaya wadi I.. Bs
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
මට මෙම වීඩියො එක දකින්න සැලසුවාටත්, එය නැරඹීමට සිත යොමු කරාටත් මාගෙ ආදරණීය විශ්වයට බොහොම ස්තූතිවන්ත වෙනවා!🙏💝 බුදුදහම හා මෙය බොහෝම කිට්ටුයි. මා හට ප්‍රඥාව වැඩිදියුණු කරගන්නට සලස්වන මේ මාගෙ විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !!!!
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
සිතිවිලි තමයි ලෝකෙ ණිර්මානය කරන්නෙ , සිතිවිලි ධනාත්මක වියයුතුයි , අපට ලැබුන නොලැබුන සියලු දේට අප පලමුව ස්තූති වන්ත වියයුතුයි.
@Diyathransaraatapattu
@Diyathransaraatapattu 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක්ක් ස්තූතිය මේ යහපත් කරුණ්නු නෙතගට ගැටෙන්න සැලැස්වූවාට...ඔබතුමියට ජය
@Yash__4
@Yash__4 2 жыл бұрын
සමාජ භීතිකාව , Social Anxiety ගැන සහ ඒකෙන් ගැලවෙන්න , ඒක අඩු කරගන්න විදිහ ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න ඩොක්ටර්.... ගොඩක් අයට වැදගත් වෙයි ......සමාජයට මුහුණ දෙන්න බැරුව ජීවිතය එකම තැනක හිරවෙලා.......ඒ ගැන වීඩියෝ එකක් කලා නම් ගොඩක් අයට උදව්වක් වෙයි , විශේෂයෙන් නව යොවුන් සහ තරුණ අයට....🙏🙏🙏
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Me ka aththa mis. Lochranza kiwath minissu meka amthak karala nawatha parana rolata yanawa Oya hodata kiya la Dunn akarshana niyama ya gana. Meka guru kamak nemi hadawathe power full eka thma viber wena widiyata api awankaw a wada karala wasanya jaya gann kame hithe tiyan wish wasaya...api hithanawa widiya wada karana widiya hasirime me mohote sathuta bala pan wa mis.. Minissu her wela inne Mis.. Lada deta ta hiru wenna kamthi a.. Bs. Idiriyta yann shaktiya labewa A Siyalu sathun lowa suwa path wewa.. Bs
@Dhahamtv
@Dhahamtv 2 жыл бұрын
උතුම් විශ්වයේ අපරිමාන ශක්තිය ආශිර්වාදය සැමට ලැබේවා! තෙරුවන් සරණයි පින්වත් ඔබට !
@sarayatiya
@sarayatiya 2 жыл бұрын
මම නම් ගොඩක් විශ්වාස කරන දෙයක්🥰 .. thank you Universe ❤️
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය කියන්නෙ ඇත්තටම සත්‍යයක් ... මට ජයග්‍රහණයන් බොහෝමයක් ලැබිල තියනව . විශ්වයට ස්තුතියි ,විශ්වයට ස්තූතියි, විශ්වයට ස්තූතියි. ඔබතුමියටත් විශේෂ ස්තූතියක් ලැබෙනව මේ මාතෘකාව ගැන කතාකලාට.
@Randunubasnayake
@Randunubasnayake 2 жыл бұрын
ඇත්තමද....ආදරේ වගේ දේකට මේක පාවිච්චි කලාට කමක් නැද්ද
@sparklingsoul9443
@sparklingsoul9443 2 жыл бұрын
kzbin.info/www/bejne/a565dmuXpreVjac
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
@@Randunubasnayake kamak ne karannnsko
@Randunubasnayake
@Randunubasnayake Жыл бұрын
@@besttraxxasfan253 එතකොට අපි හිතේ තියාගෙන ඒ ඉල්ලන කෙනා නෙවෙයි නම් දෛවයෙන් අපිට උරුම වෙන්න ඕන එක්කෙනා....😣😣😣 මම හුඟක් විස්වාසෙන් මේ දේ කලේ....ඒත් එයා දැන් මගෙන් හුඟක් ඈත් වෙනවා...කිසිම සාධාරණ හේතු නැතුවම...ඉස්සර තරම් වත් සමීප නෑ 💔💔💔
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
@@Randunubasnayake oya kale monawada,.? Den labia inna widiyaysysta visual karala balannnko
@vindyasathsarani503
@vindyasathsarani503 5 ай бұрын
විශ්ව ආකර්ෂණ නීතිය ගැන පැහැදිළිව කියල දුන්නට ඔබතුමියට බොහොමත්ම ස්තුතියි . ඔබතුමියගේ වීඩියෝව නැරඹීමට සැලැස්වූ විශ්වයට බොහොමත්ම ස්තූතියි ♥️💐😊
@travelwithnature2018
@travelwithnature2018 Жыл бұрын
ඇත්තම ගොඩක් ස්තූතියි dr...ඔබ වැනි ලංකාවේ උගත් අය මේ සම්භන්දව අදහස් දැක්වීම මහත් කොට සේ සලකමි
@pathmarenu8852
@pathmarenu8852 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය මම ආසම කරන මාතෘකාව ක් විශ්ව යට ස්තූති වේවා ඔබ තුමියටත් ස්තූතියි 🌷🌷🌷🌷
@seethakalyani3896
@seethakalyani3896 7 ай бұрын
ඩොක්ටර් මං වෙන හැමදේම හොදටයි වෙන්නෙ කියල හිතන්න පටන් ගත්ත ,,ඊට පස්සෙ අතීත්‍ය දෙස හැරී බලපුවම මට සිදු වුන බොහෝම වේදනාකාරි සිදුවීම් අද මට සහනය සැන්සිල්ල සතුට ගෙන ඒමට හේතු වෙලා තියන බව පැහැදිලිවම පේනව ,ඒනිසා හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තියන බව විශ්වාස කරන්න කියල මෙය බලන හැමෝටම මං යෝජන කරනව
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
ඇත්තටම doctor මමත් විශ්වාස කරන කෙනෙක් මේ සම්බන්ධයෙන් හොයන ඒ වගේම අත්හදා බලන කෙනෙක්.විශ්වයට ස්තුති වන්ත වේවා.!!👍👍👏👏
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මයි. ඔබතුමිය ඒ කළ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. ඔබටත් බොහෝම ස්තූතියි! විශ්ව මාතාවට ද බොහොම ස්තූතියි! ස්තූතියි !ස්තූතියි!
@kasuniprabodima3656
@kasuniprabodima3656 2 жыл бұрын
පින්වන්ත වෛද්‍යවරියක් ඔබට යහපතක් ම උදාවෙිවා බුදු සරණයි ❤️
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Me lassana dokta mis.. Aththa kiyal Dunn. Oya pin dokta.. Samjeta hoda dewal dunnata.. Bs
@shehanikasunika5365
@shehanikasunika5365 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
@subashinisubashini8965
@subashinisubashini8965 6 ай бұрын
අද්දැකිමෙන් කියන්නේ මේක මාරම සහනයක් 🥺❤️ thnk you mother universe ❤️
@janakiindhunil4395
@janakiindhunil4395 2 жыл бұрын
විශ්ව ආකර්ෂ නීතිය ඇත්ත දෙයක්.ඒත් කොච්චර positive දේවල් හිතුවත් ආයේ අනිත් පැත්තට negative දෙයක්මනේ වෙන්නේ
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
මෙම දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි...🙏🙏🙏🙏🙏මට හිතෙන දෙයක් තමයි රටක් වශයෙන් අපි ගොඩක් පහලට වැටෙන්නත් අපේ රටේ බොහෝ අයගේ ඍණාත්මක සිතිවිලි තුලින් ලොකු බලපෑමක් සිදුවන බව.අනුන්ගේ වැරදි දකිමින් දියුණුවට අකුල් හෙලමින් මමත්වයට පමණක් සලකමින් බහුතරයක් කටයුතු කරද්දී දියුණුවක් ඇතිවීමට නොව පිරිහීමට ඇති අවස්ථාවන් වැඩි බවයි ම⁣ගේ අදහස. ".....කුණු ගොඩට කුණු...."
@sarathwijesiri4223
@sarathwijesiri4223 Жыл бұрын
ඔබ ගේ අද හස නිවzරිදි.
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
සුරගනක් අහසින් බැස රස රහසක් කිව වගේ❤ අපුරුයි මැඩම්
@SehaniNadeesha
@SehaniNadeesha Жыл бұрын
විශ්වයට ස්තූතියි මෙ වීඩියෝ එක බලන්න සැලැස්සුවට
@coolbrain2013
@coolbrain2013 2 ай бұрын
ඔයා නම් ගොඩක් පින්වන්ත ඩොක්ටර් කෙනෙක් ❤
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
ඔබ තුමියට ස්තූතියි මේ දැනුවත් කිරීමට. මෙය මට අහන්න සැලැස්වූ විශ්ව මාතාවට 🙏
@1111මන්දාකිනි
@1111මන්දාකිනි Жыл бұрын
අනේකවාරයක් ස්තූතියි ඔබතුමායට... මේක ඇත්ත .. මේක ඇත්තටම වැඩ කරනවා ❤
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
සිතට සහනයක් ගන්න... ජීවිතය යහපත් කර ගන්න හැකි මාර්ගය ගැන දැනුවත් කලාට බොහෝම ස්තුතියි.👍💐 දෙවි පිහිටයි❤️
@ruwansampath9087
@ruwansampath9087 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියා.. ඔබගේ අදහස් දැක්වීමට ගොඩාක් ස්තූතියි!!!!!! Do..DR..
@sulochanawijethunga6292
@sulochanawijethunga6292 2 жыл бұрын
මේ මාතෘකාව තෝරාගත්තට ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.💕🌼😍
@wasala2744
@wasala2744 2 жыл бұрын
බොහොම වටිනා vedio වක් ගෙනාව පින්වන්ත doctor බොහොපින් ලැබේවා ... තෙරුවන්සරණයි .. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
සමාජය දනාත්මක ආකල්පවලින් පිරිපුන් මිනිස්සුන් ගොඩනැගීමට දරන උත්සාහය අගය කරමි ස්තුතියි
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
Dt. Obathumiyata ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි . ඔබට theruwan සරණයි .
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
ඔබ දෙයක් ලබා ගැනීමට උත්සාහ කරනව නම් සිහින මවනව නම් එය ඔබට ලබාදීමට විශ්වය කුමන්ත්‍රණය කරනවා ❤
@sudarshiariyarathna330
@sudarshiariyarathna330 Ай бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති.ඔබතුමියටත් බොහොමත්ම ස්තුති.💪❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@VinusCreations.official
@VinusCreations.official 4 ай бұрын
විශ්ව ආකර්ශණ නීතිය ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරපු දෙයක්😌❤️ ආදරණීය විශ්වයට ස්තූතියි🙏🏻
@yoyogirl001
@yoyogirl001 2 жыл бұрын
ඩොක්ටර් අද හරිම ලස්සනයි 😍❤❤
@sore7492
@sore7492 Жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක් ❤
@ChathurikaMadhuwanthi-ih6fi
@ChathurikaMadhuwanthi-ih6fi 4 ай бұрын
ඔයා හරිම වැදගත් දෙවල් කියලා දෙනවා ඔයාට දිගටම ඔය දෙවල් කරන්න ශක්තිය ලැබෙවා ආදරෙයි ❤❤❤❤❤❤❤
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 ай бұрын
පටන් ගන්න ඕනි..සුරංඟනාවියේ ස්තූතියි. විශ්වයට ස්තූතියි.
@rasikasubashinj1571
@rasikasubashinj1571 2 жыл бұрын
මට ඇත්තටම හිතුණා Doctor මේ ගැන කතා කරයි කියලා ❤️❤️
@sachiniimasha4190
@sachiniimasha4190 2 жыл бұрын
බොහොම ස්තූතියි. Positive හිතන විදිහත් vedio එකක් දාන්නකෝ. තවත් low of attraction ගැන vedio ගේන්න. ❤️❤️❤️
@ShyamaliSamanthi-g7q
@ShyamaliSamanthi-g7q 8 ай бұрын
Mama ගොඩක් viswasa kerenva..vishva mathawete ගොඩක් isthuthi
@chathurikarunarathna5208
@chathurikarunarathna5208 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට..❤ මේ ගැන තවත් video බලාපොරොත්තු වෙනවා
@5hriyaMaa
@5hriyaMaa 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් මේ වීඩියෝ එක ගෙනාවට. මට ලොකු ගැම්මක් ආවා මේක අහලා. ❤❤❤❤❤❤❤
@prasadarachchi2743
@prasadarachchi2743 Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමියණි...හැමදාම ලස්සනට ඉන්න 💪 ශක්තිය ධෛර්යය ලැබේවා
@tharanganinilushika9955
@tharanganinilushika9955 3 ай бұрын
🥰
@tvblast6214
@tvblast6214 2 жыл бұрын
අද ඩොක්ටර් මාර ලස්සනයි 😍
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
විශ්වයට ස්තූතියි ❤️
@malikuwait6654
@malikuwait6654 Ай бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා,,ස්තූති වේවා
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
සිතින් අල්ලන දේ අතින් අල්ලන්න පුළුවන් වෙනවා...
@samanalaedirisooriya5764
@samanalaedirisooriya5764 2 жыл бұрын
ඔබතුමියට බෝහෝම ස්තුතියි 🙏
@hasharagamage8278
@hasharagamage8278 2 жыл бұрын
Universe in you channel eka, Dr. Sanath gamage channel eka godak follow kranawa. Law of attraction follow krna gaman meditation krnna. Thaman adahana agamata anuwa hodin jiwath wenna. Jiwithe kochchra wenas wenawada kyla thamantama feel wenwa. Thank you doctor me gana katha karata. Minissu me theory eka godak waradawa watahagena tyenwa. Smahara aya business ekk krgena tyenawa. Methana magic ekakwat, haskamakwath naa. Thaman thamanawa adunagena yati sitha diyunu krgnna uthsaha krana dawase idan life eka change wenawa hoda wdyta.
@adithyaprabash2994
@adithyaprabash2994 2 ай бұрын
ජයවේවා මැඩමිි ඔබට❤
@ireshamadushani1906
@ireshamadushani1906 Жыл бұрын
හදවතින්ම ස්තූතියි මිස්.. ❤️🌹
@nextours1986
@nextours1986 Жыл бұрын
ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@TiliniNisansala-m9c
@TiliniNisansala-m9c Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි
@adrian.fernandz
@adrian.fernandz Жыл бұрын
The law of attraction is always based on you vibrational level abd the vibrational level aka aura is based on your emotions and thoughts. So if you want to attract something, try to gain that energy and all those emotions. The emotions are the key to your manifestation when you are being really happy as you have already attracted desire, it will eventually come true because you are in that vibration which is 100% to similar to your desire.
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Salasumak hadala niwaradi wa eka practise karann. Hoda dakinn. Set pathna. Udu sitha hoda parisara thaba nn. Katha karana dewal hasirime. Wish wasaya.. Hada dakima.iwaseema..uthsahya..ashwa..unnduwa..oura eka bala karaganne. Pirith kiyann. Bodi puja tiyanna. Sthuthui kiyann. 21 parak.. Hama dema lanka wei.. Bs.. Deer gayu..
@angel-dl8nz
@angel-dl8nz 2 жыл бұрын
Astrology Horoscope karma kiyana dewal law of attraction magin nati krnna pluvanda
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් 💜
@kanchanasandamali6696
@kanchanasandamali6696 Жыл бұрын
Law of attaction kiyanne aththak.mn masa 2k withara pactis karanne mage life eke loku wenasak tiyenaw madam. mn wishwasayen kiyanawa hamoma karala blanna kiyla Thank you universe❤
@saliyasampath8305
@saliyasampath8305 Жыл бұрын
අමුතුම ලස්සනක් ඔයාට තියෙන්නෙ ❤️
@Fusion.5
@Fusion.5 Жыл бұрын
Write your goal in peace of a paper. When you begining,start with a simple and attainable goal. One time one.not 100 goals at one time. Keep that note always in your pocket and read several times when your free time and remember that is already came through. Finally keep your mind calmly.do meditation for that. Sooner you can see the results. Congratulations 🎉
@sewminigunathilaka7597
@sewminigunathilaka7597 2 жыл бұрын
විශ්ව ආකර්ෂණය කියන්නෙ ඇත්ත
@PiyalkumaraAthapaththumudiyans
@PiyalkumaraAthapaththumudiyans 4 ай бұрын
ස්තුති ඔබ තුමියට❤
@nilminipathirana8551
@nilminipathirana8551 2 жыл бұрын
Thnk you mis godak dukin hitapu welawaka meka dekke.mata mohothin mage sithuvili ධනාත්මකව wenas karaganna puluwan una.🌍🙏
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
Obathumiyata බොහොම sthuthi .godak adarai
@MaheshMadushan-x1y
@MaheshMadushan-x1y 11 ай бұрын
Doctor kiyanakota ahanna asai...ekat wishwa akarahanayak wage......thank you....
@HelloThereHaveaNICEday
@HelloThereHaveaNICEday 2 жыл бұрын
Wishwayata sthuthy, sthuthy, sthuthy
@malakanethsinghe1209
@malakanethsinghe1209 2 жыл бұрын
Valuable doctor may god bless you
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Owww low of attraction saththayak matath mn hithapu dewal lebuna lrbemin pawsthinawa wishwayatath oba thumiyatath Sthuthi Sthuthi Sthuthi
@vinodhyarasadhare2477
@vinodhyarasadhare2477 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤😊
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Eeka hariyata KZbin eka wage. Api wediyen search karana eewa thamai enne..💜😊
@nilanisamarasingha8281
@nilanisamarasingha8281 2 жыл бұрын
Doctor kenekt eha gihin me wage topic ekak katha kirima kalinai, watinawa.thank you doctor.❤🙏
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws Жыл бұрын
Doctor please piliwelata viyayama karana vidiye vedio ekak karannako.
@keshanirathnayake5545
@keshanirathnayake5545 2 жыл бұрын
බොහෝම ස්තූතියි miss... ❤️🙏
@studytime2350
@studytime2350 2 жыл бұрын
Strech marks වලට කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ doctor මට තාම 22 මට අවුරුදු 10 වගෙ ඉදලා strech marks හැමතැනම හරි ම කැතයි මට bf කෙනෙක් ඉන්න නිසා ඇත්තටම මට ලැජ්ජයි දවසක මැරි කරාම මොනවගේ ප්‍රශ්න එයිද කියලා අනේ ඒ ගැන video එකක් කරන්න කො doctor
@bhagya6528
@bhagya6528 Жыл бұрын
ඔව් ඒ ගැන මටත් දැනගන්න ඕන
@imalshamadhu8377
@imalshamadhu8377 Жыл бұрын
Thank You Doctor!!!💜
@shyamacooray3422
@shyamacooray3422 3 ай бұрын
Thank you oba ta god bless you ❤
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
Theruwansaranai obathumiyata....!
@shashishashi....794
@shashishashi....794 Жыл бұрын
Thank u for ur video about low of attraction. Pls give more videos about this.🥰🥰🥰
@CyberClinic
@CyberClinic Жыл бұрын
Sure 😊
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
Thank you doctor.your clear explanation.🙏❤️
@Sasmitha15
@Sasmitha15 2 ай бұрын
Kauruhri marenna asai nn,maranaya gana hithin hithnvnm Eka akarshanaya venvd????
@ayodyaamarathunga2673
@ayodyaamarathunga2673 Жыл бұрын
ගොඩක් ස්තුති ☺️❤️
@shakyade2247
@shakyade2247 2 жыл бұрын
LOA gana thawa thawath video puluwan nam genna..sthuthiwantha wewa!!!
@dampath9681
@dampath9681 Жыл бұрын
Mama Dan payak wenawa wada ewara wela avith eath mama doctorge videos tami tawama balanne ❤️
@MaleeshaMandakini
@MaleeshaMandakini 6 ай бұрын
Thank you so much mother universe❤
@HEARTOFME2023
@HEARTOFME2023 2 жыл бұрын
lokadarmathawaya sathyayak saha athdekim bahulai mata...aeth kanagatuwa den LOA kayana deya mudalata wikunana bussness akak wela....Zoom class karanne Bank Deposit kaleoth witharai......thamanta thamanwasoyaganna puluwannam nirayasayen wishwayath akka sambandawela thamange aramuna ishta karaganna puluwan....
@ireshamadushani3457
@ireshamadushani3457 Жыл бұрын
බොහොම ස්තූතියි doctor
@ChandanaPrasad-s8z
@ChandanaPrasad-s8z Жыл бұрын
Oya nam harima lassanai doctar
@ogaminiratnayake2830
@ogaminiratnayake2830 2 жыл бұрын
Wow... You gotta double doctorate right doctor and I had just realised it when I watched your episode today... So, you are like a Doctor in medicine as well as gotta DR as your names initails suggest and this is such an ironic combination , I guess, ... 😊😍👍 Just some humour and nothing else at all and hope you dont mind this doctor... 😅 It was such an inspiration to listen to this beautiful video and you have explained really well as to what causes ones happiness as well as how to be attractive towards others in your daily life... You know doctor, I was an active sportsman when I was young and playing rugby was the only thing that I had in my mind those days eventhough I had the talent in studies... I never worry about this negligence of my studies as I did what I liked when I was young and you had mentioned this fact in this video too🙏👍 Infact, I have no worries nor any regrets and I am always thankful for all the small mercies that had happened in the past and you had mentioned this with facts as well.. Tnx a ton for this fruitful and exciting video and hope to see you with another interesting one pretty soon.. Hugs.xoxoxo Gams ❤️🙏❤️
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰❤
@rinosharino2317
@rinosharino2317 2 жыл бұрын
විශ්ව ආකර්ශන නීතීය සත්‍යයි
@luxhmidammalage4813
@luxhmidammalage4813 Жыл бұрын
mama hugak wiswasa karana wa thank you universe 🌌 obathumiyatath hugak sthuthi
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
Thank you Doctor ❤
@shanakadinusha
@shanakadinusha 2 жыл бұрын
Beautiful topic Dr.DR.
@hasinthah5826
@hasinthah5826 Жыл бұрын
Doctor mta kiynnko dn kattiya athre tarrot reading public wela thiyenwa...tarrot reading LOA samaga sambandada.. tarrot reading aththada...
@patriciaabey9825
@patriciaabey9825 2 жыл бұрын
Thank you so much God bless you 🙏
@sachininimeshika3496
@sachininimeshika3496 2 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති ❤
@sehansasethuni3429
@sehansasethuni3429 2 жыл бұрын
Miss School students lata education eka 2023 year eken success karaganna motivation vidios tikak karannako plz miss 👍👍
@sehansasethuni3429
@sehansasethuni3429 2 жыл бұрын
Plz miss
@nayanasenevirathna4869
@nayanasenevirathna4869 Жыл бұрын
Thank you 😊 If I wish something to happen always the opposite of it is happening 😔
@chinthapriyangi1104
@chinthapriyangi1104 Жыл бұрын
🙏 behevinm isthuthi oba thumiyata
@jayanathjeewantha5232
@jayanathjeewantha5232 2 жыл бұрын
Very useful ...!!! Thanks a lot ....
@nalakaudeni2535
@nalakaudeni2535 Жыл бұрын
thank you discussion👋
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН