No video

Surath Suwaya (සුරත් සුවය) - Supun Perera, Sadara Bandara, Saritha Edirisinghe, Charitha Attalage

  Рет қаралды 2,036,094

Supun Perera

Supun Perera

6 жыл бұрын

Surath Suwaya - Official Audio, this official audio's artist is Supun Perera, it's been written by Sadara Bandara, produced by Charitha Attalage, and it's Melody, and Music Co-Produced by Saritha Edirisinghe
---------------------------------------------------------------------------------------
Available on iTunes - bit.ly/iTunesSurathSuwaya
On SoundCloud : bit.ly/2HQx2xj
On Spotify - spoti.fi/2KGmt1J
Subscribe For More: bit.ly/SupunPereraKZbin
---------------------------------------------------------------------------------------
Artist - Supun Perera
Melody & Music Co-Produced by - Saritha Edirisinghe
Music Produced by - Charitha Attalage
Conceptual Lyricist - Sadara Bandara
Creative Art - Ravi Jay
Backing Vocals - Forrest Holter
Guitars - Saritha Edirisinghe
Mixed & Mastered - Charitha Attalage
Production Supervised by - Eshana Gabadamudalige
---------------------------------------------------------------------------------------
Surath Suwaya (සුරත් සුවය) Lyrics
නිල් වරල පුරා මල් අතුරලා බිඟුන් මත් කරන..
රන් මුව මඩලින් රැස් විසිරැවා තෝඩුන් දිදුලවන..
නම්නාද දී යන සත්ස්වරයෙන් දෙසවන් සිල් බිඳින..
හදසෙන් වැදී ගජසෙන් මඩිනා දෙව්ලියේ ඔබ කවුද?
ශෘංගාරී මගේ හද විල් තීරයේ බැස කිමිදෙන්න
දැහැනින් බැඳඋන් සලෙලුන් මුදමින්.. සුරත් සුවය විඳගන්න..
මල් මකරන්දයෙන් නා දලු තෙමා මීවිත බොන්න.
පෝසඳ අසලින් පුන්සඳ තියා සාවුන් සිපගන්න..
හද හද බැඳී ගත ගත වෙලී යන මේ රැය පුරාවට-වීණා වැයුමට සකි පන්සිළු හට ඇරයුම් කරන්නද?
ශෘංගාරී මගේ…
මේ නදුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද-සිත බොලඳ වෙයි සසැලෙයි.. සොඳුරිය නුඹ නිසාමද?
ශෘංගාරී මගේ …
___________________________________
Connect with Supun Perera on :
👉 Subscribe to Supun Perera: bit.ly/SupunPereraKZbin
👉 Like us on Facebook: / supunpereramusic
👉 Follow us on Twitter: / imsupunperera
👉 Follow us on Instagram: / supun_perera
#SupunPerera #SurathSuwaya #CharithaAttalage

Пікірлер: 906
@gappiya
@gappiya 6 жыл бұрын
මෙක ළමයි අලුත් මියුසික් genre එකක්. එකට කියන්නෙ ඇහුවම addict වෙන ඉන්ටර්නැශනල් කොලිටි අමුතු ජාතියෙ Sri Lankan මියුසික් කියලා.
@darshanalakshn
@darshanalakshn 6 жыл бұрын
Gappiya sira kathawa..Charitha patta 😍
@udithadilshan1794
@udithadilshan1794 6 жыл бұрын
sira gappi aiye 😍addicted😍
@wadiyawadiya7127
@wadiyawadiya7127 6 жыл бұрын
Gappiya 😍😍😍
@warunanarasinghe4015
@warunanarasinghe4015 5 жыл бұрын
ආ ඒමද . . . .
@infinityride101
@infinityride101 4 жыл бұрын
Gappi recommendation
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
මෙවානේ සින්දු අමුතුම ගතියක් තියනවා !
@mr_dexter
@mr_dexter 6 жыл бұрын
LioN KoLLA මචං video එකක් හදහංකො
@smeji
@smeji 4 жыл бұрын
Games වලින් video ekk one lion😁😁😁
@ravinduekanayake8091
@ravinduekanayake8091 4 жыл бұрын
Lion Kolla ❤️
@neils3481
@neils3481 3 жыл бұрын
Lion kolla😍
@thundersl4289
@thundersl4289 3 жыл бұрын
Aa lion uncle 😁😁
@PrathapEash
@PrathapEash 6 жыл бұрын
සුරත් සුවය කියවීම 02 කොටස - මීලඟට ඇත්තේ මා පුද්ගලිකව කැමතිම පදපේලියයි. සුරත් සුවය විඳින්නට ඔහුට පාදක වන ශෘංගාරී චාරිකාවයි.මෙතුවක් කවියන් නා දලුවලට ගැලපුවේ ගැහැණියගේ දෙතොල් පමණකි. නමුත් නා දලු ලෙස ඇත්තේ ඇගේ දෙතොල් පමණක් නොවේ. මකරන්ද(පැණි) වෑහෙන්නේ මුවගින් පමනක් නොවේ. එම නිසා රචකයා මොහු මීවිත මෙන් මෙසේ විඳින්නේ කුමන නා දලු යුගලක කුමන මකරන්දයද යන්න සිතීමට අපට අවස්තාව ලබා දී ඇත. උපමා කෙතෙක් අසා ඇතත් මෙවන් සුන්දර උපමාවක් කිසිදිනක අසා නැත. මට හැඟෙන පරිදි පෝ සඳ යනු පෝයදාට පායන සඳයි. පුන්සඳ යනු පසුව පිරිපුන්ව පායන සඳයි. පුන්සඳ පෝසඳට වඩා මදක් විශාලව දිස්වේ. ජීව විද්‍යාත්මකව ගැහැණියගේ එක් පියයුරුවක් අනික් පියයුරට වඩා විශාල වන්නේය. මෙලෙස උපමා කොට ඇත්තේ කුමක්ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත. විශ්වය පරතෙර දැක තිබුනු ඔහුට සඳ හාවුන් මතක් වෙන්නට තරම් ඇය ඔහුව බොලඳ කොට ඇත. එම සඳ ද්විත්වය තවත් සුන්දර කරන සහ මොහු මෙහි සිපගන්න හාවුන් කවුද යන්නද ඔබට දැන් වැටහෙනු ඇත. මෙහි හාවුන් හෙවත් තනපුඩු යන්න වර්තමාන සමාජයේ එක් සංස්කෘතික මංසංදියක් ලෙස සැලකිය හැක. නිරූපිනියන් වුවද පියයුරෙන් බාගයක් නිරාවරණය කලද අතින් හෝ හාවුන් ආවරණය කරගනී. රැගුම් පාලක මණ්ඩලයන්වලද දර්ශකයක් ලෙස මෙය යොදාගැනේ. ලොවක් පෝශනය කරන සහ මිනිසෙකුගෙ පලමු ආහාරය සලසන මෙම උත්තරීතර අවයවය ආවරණය කිරීම මනෝ විද්‍යාත්මක ප්‍රතික්‍රියාවකි. හදෙන් හද බැඳී ගතින් ගත වෙලී මනසේ මේ සිතුවම අඳින්නට පසුබිම් සංගීතයක් තිබුනා නම් කියා ඔහුට දැන් සිතේ. මෙතෙක් දෙවියන් ඇසුරු කල ඔහුගේ හොද යාලුවෙකි පන්සිලු. පන්සිලු කියන්නේ ශක්‍රයාට සංගීතය සපයන්නා. ඉතින් මම පොරට එන්න කියන්නද? දෙව්ලොව ඇති සිතූ පැතූ සම්පත් සහිත උද්‍යානය නදුන් උයනයි. දිව්‍යාංගනාවන් පිරී හිටපු ඒ වගේ දිව්‍යමය සැප තිබෙන තැනකවත් ලෞකික දේවල්වලට ඇලුනේ නැති ඔහු වින්දේ ධ්‍යානයේ සුවය විතරයි. එවන් සිතක් නැවත බොලඳ කරන්නට වගේම එක් මොහොතකින් සසල කරන්නට ඇත්තටම හේතුවුනේ ඔබද? නොවටහා ගන්නා ලද සරාගී සිතුවිල්ලක් දැහැන් සිතකට මෙසේ බලපායි නම් නවයොවුන් වියට පැමිණි ඔබගේ සිත රාගය ඉදිරියේ කෙසේ සසැලෙන්නට ඇත්ද? ඔබෙන්ම අසන්න. රාගයෙන් තොරව තිබූ ඔබගෙ නිදහස් පිවිතුරු ලමා මනසද ඇත්තටම සසල කලේ ගැහැණියද? සාදරගේ සොඳුරු වදන් සරිතගේ මියුරු තනුව හා චරිතගේ Next Level සංගීතය සමග මුසුවුන සුපුන්ගේ ලාංකික ආර්ජිත් සිංමය හඬ ඔබව වශී කරනු ඇත. ලංකාවේ විශිෂ්ටතම සංගීතවේදියා චරිත බවට තවත් තහවුරු වනු ඇත. මාව විශ්වාස කරන්න. මේ Sri Lankan Modern Spiritual Sex Symphony එකයි. මේ ගීතය අසන වාරයක් පාසා ඔබ මෙයට ඇබ්බැහි වනු ඇත. අසන සෑම විටකම ඔබට මල්වර වියේදී ගැහැණියක ගැන හැඟුන මුල්ම ආදරණීය රාගික හැඟීම සිහිවනු ඇත. මනුෂ්‍ය හැඟීමක ඒ පලමු වසන්තය වෙත ඔබව රැගෙන යනු ඇත. ඔබව ශෘංගාරයෙන් නහවනු ඇත. ඔබ මත්වනු ඇත. මෙම සංගීතමය චාරිකාව ඔබට ජීවිතය හා ගැහැණිය කෙරේ ඇලෙන්නට තවත් හේතුවක් වනු ඇත.
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
👆❤️
@samithasamaranayake9107
@samithasamaranayake9107 6 жыл бұрын
❤️
@lasimoney2065
@lasimoney2065 6 жыл бұрын
"... නමුත් නා දලු ලෙස ඇත්තේ ඇගේ දෙතොල් පමණක් නොවේ. මකරන්ද(පැණි) වෑහෙන්නේ මුවගින් පමනක් නොවේ. එම නිසා රචකයා මොහු මීවිත මෙන් මෙසේ විඳින්නේ කුමන නා දලු යුගලක කුමන මකරන්දයද යන්න සිතීමට අපට අවස්තාව ලබා දී ඇත." වචන නැහැ කියන්න,සුපිරි....
@amilakapuruge6312
@amilakapuruge6312 6 жыл бұрын
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
Prathap Eash 🔴 Surath suwaya Guitar cover🙈😊 kzbin.info/www/bejne/onXLlJeIpryKmqM ✴✖හොදයි නම් Share කරන්න.Thank you❤😊
@elpitiyagesudharaka7669
@elpitiyagesudharaka7669 6 жыл бұрын
මේවට ආස මීටරෙ ඉන්න උන් විතරයි
@fazytube7154
@fazytube7154 4 жыл бұрын
Machan corona gana danagena neda oya comment eka damme giya aurudde 🤪 dan hamoma metere durin
@ginuraadikari1144
@ginuraadikari1144 4 жыл бұрын
ambo yako
@wanujadilneth8284
@wanujadilneth8284 4 жыл бұрын
Yep bro
@nathalironald2856
@nathalironald2856 4 жыл бұрын
Very true
@wishwakatha6318
@wishwakatha6318 3 жыл бұрын
Ow bn track unta mewwa hariyanne na sahara flash thamai.😁
@sajeewalive
@sajeewalive 6 жыл бұрын
ඉස්සර සිංදු වල වගේ තේරුමක් තියෙන සිංදු එන කාලයක් මේක ☝️
@lachithadulaj7559
@lachithadulaj7559 6 жыл бұрын
Sajeewa Dissanayake agreed
@kvcp1
@kvcp1 6 жыл бұрын
Oya hari...therumak thiyena sindu aduraganna puluwan vishuwal na ehema godak ewata
@udithalakshan8277
@udithalakshan8277 2 жыл бұрын
♥️
@ishananuranga6009
@ishananuranga6009 6 жыл бұрын
Superb!! ඩිස්ලයික් කරපු එවුන්ට හෙණ ගහන්න ලයික් එකක් දාන් යන්න.
@gayanmadushanka7027
@gayanmadushanka7027 4 жыл бұрын
2020 අහන අය මේ කොනට
@dsmusictv9446
@dsmusictv9446 4 жыл бұрын
2050 ahanawa😍
@pasathabisheksamarasinghe9515
@pasathabisheksamarasinghe9515 3 жыл бұрын
තාමත්❤🙏
@de_vindi
@de_vindi 3 жыл бұрын
❤️❤️
@kushannishantha69
@kushannishantha69 3 жыл бұрын
ඔය කොන් කතාව දැන්වත් නවත්තපන් බන් 😒 යන යන තැන කොනකාපාලලා ඉන්නවා
@Yasas_Madhushan
@Yasas_Madhushan 3 жыл бұрын
2021
@bizzx9500
@bizzx9500 2 жыл бұрын
|කවදාහරි සිංහල සාහිත්‍ය පොතේ තියෙන්න ඕනේ මේවා|❤️
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Sirawatama while listening to these songs I thought this before that like we learnt of old poems and songs mewath aniwaren idiri kale lamai sahithya walata igena ganii. Upama, rupaka kiyakiya😄. Btw definitely will be so nice and exciting to write criticisms on these beautiful, amazing masterpieces.
@pokemondiariessl9938
@pokemondiariessl9938 Жыл бұрын
ඒත් චුට්ටක් හිතපං බන් සිංහල මිස් ඉස්සරහ මේක කට පාඩම් දෙන්න වුනාම😂
@slsunny8359
@slsunny8359 Жыл бұрын
@@pokemondiariessl9938 එකට බන් අද කාලෙ teacher කෙනෙක්ම ඕනෙ ඉතින් පරණ අය බැ😀😀😂
@dulanarx
@dulanarx 6 жыл бұрын
This is awesome brothers ! 🔥 gd luck Supun & Charitha ❤️‍
@WarunisKitchen
@WarunisKitchen 6 жыл бұрын
ඔයගේ අනිත් නිර්මාන වගේම මේකත් මාරම ලස්සනයි...Congratulations Malli..
@tmwg5550
@tmwg5550 2 жыл бұрын
This is a charitha’s creation.kudos to him.
@theseeker4488
@theseeker4488 Жыл бұрын
අමු සිංහලෙන් :- අපි වැනි crush එක මතක් කර කර අතේ ගහන තනිකඩ කොල්ලන් වෙනුවෙන් සිංදුවක් කරපු බොට ආදරෙයි හුත්තො පැලෙන්ඩ ❤️
@kavindumalshan8405
@kavindumalshan8405 Жыл бұрын
🤤🔥
@Nihimsapallewaththa
@Nihimsapallewaththa Ай бұрын
charitha,ridma,supun,dhanith,methun,suneera,yuki,ravi එකී මෙකී නොකී සෙට් එකක්ම දැක්කම ලංකාවෙ music industry එකේ අනාගතේ ගැන මාර සතුටක් එන්නෙ ❤
@lakshitharichamodi2061
@lakshitharichamodi2061 Жыл бұрын
කොහොම මිස් උනා ද මන්දා .........අදමයි ඇහුවේ.......වාව් ඒක......පට්ට බීට් එක
@AshenSavindaSenarathna
@AshenSavindaSenarathna 6 жыл бұрын
සුරත් සුවය නෙවෙයි ඕනේ සුවයක් මෙන්න මේ විදියට එළියට ආවොත් කාට කාටත් එකේ රහ බැලුවැහැකි! හෙලුව පෙන්නලා එවෙලේ සුදියක් ගන්නේ නැතුව!
@gihanmadusha8991
@gihanmadusha8991 3 жыл бұрын
‌මේවා අහන්න අහලා තේරුන් ගන්න පුලුවන් වෙච්චි එක අහලා රසවිඳින්න පුලුවන් උන එක ගැන මට තියෙන්නෙ පට්ට ආඩම්බරයක්.........
@umandadewmini4567
@umandadewmini4567 3 жыл бұрын
මැරෙන්නැති සින්දු..🖤 චරිත, සුපුන් බොහොම ස්තූතියි.🙂🎶
@Thakshyyy
@Thakshyyy 3 ай бұрын
Anyone in 2024 ❤?
@ayeshhimantha7261
@ayeshhimantha7261 4 жыл бұрын
මේ මල් සින්දු රැල්ල ආවට පස්සේ සිංහල සින්දු අහන එක නවත්තලා අවුරුදු ගානක් හිටියා ඊට පස්සේ සුපුන්, රිද්ම වගේ සිරා පොරවල් ටිකක් ගේමට බැස්සා. දැන් ආයේ අහනවා.
@naveenmindula4750
@naveenmindula4750 3 жыл бұрын
sirawatama machan
@pramodbuddhika4205
@pramodbuddhika4205 6 жыл бұрын
ආයෙත් අපේ සංගීත කළාව පණ ගහලා එයි වගේ.💖💖💖💖💖💖💖💖
@anupamagamage3906
@anupamagamage3906 6 жыл бұрын
charitha attalage සහෝදරයා උඹ ☝️❤️❤️❤️ supun perera සහෝදරයා උ⁣ඹේ කටහඬ පපුප පිරිමදිනවා ❤️
@h_i_m8836
@h_i_m8836 3 жыл бұрын
මල් සින්දු අහන ගොඩක් අයට රිදෙයි💯💯
@maneeshagarusinghe9749
@maneeshagarusinghe9749 3 жыл бұрын
100 පාරකට වඩා අහලා ඇති ඒත් 2021ත් තාම අහනවා👌🏻
@danuka1000
@danuka1000 6 жыл бұрын
මෙන්න ජාත්‍යන්තරයට යන්න ඕන සින්දු ♥ ♥ ජයෙන් ජය බ්‍රෝ.
@SKN2000
@SKN2000 5 жыл бұрын
Danuka Prashan International version eka thama "I do it solo"
@milindaperera501
@milindaperera501 4 жыл бұрын
hi
@yamanwithmachan
@yamanwithmachan 3 жыл бұрын
විචාරයක් උනත් ලියන්න පුළුවන් සිංදුවක් 😍✌️✨❤️
@vivek9958
@vivek9958 2 жыл бұрын
Love that talk
@yamanwithmachan
@yamanwithmachan 2 жыл бұрын
@@vivek9958 😌❤️
@nirashadilrangi7753
@nirashadilrangi7753 Жыл бұрын
Charitha Aiya 😍💐
@ydmtunes
@ydmtunes 5 ай бұрын
Mewage sindu lankawe films walata awoth ewath balanna aasa hithewi❤
@aveenatharushi4435
@aveenatharushi4435 14 күн бұрын
ශුංගාර රසයත් හරි ලස්සනට මවලා තියනවා. මන් තාමත් කැමති මේ සින්දුවට. ඇත්තටම හරිම ලස්සන හැගීමක් එනවා. වටිනා ගොඩක්.........මන් ආසම මේ රැය පුරාවට විණා වයන්න සකි පන්සිලු හට ආරාධනා කරන්නද කියන කොටසට ❤❤❤❤❤
@akmusiccovers1635
@akmusiccovers1635 2 жыл бұрын
කණගාටුයි 😥 අවුරුදු 3 කට කලින් එලියට දාලත් මට 2021 අන්තිම කාලෙදි අහන්න ලැබුන එක ගැන..සුපිරී 😍❤🤘
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
රස FM කියලා Radio Channel එකක් තිබුණා 2018 කාලෙ FM 99.5, 99.7. ඒ දවස්වල නිතරම වගේ මේ සිංදුව play කළා. Y FM එකේ හිටපු නික්, දිනිති එහෙම ඒකෙ presentersලා විදිහට හිටියා.
@KolithaD
@KolithaD Жыл бұрын
Charitha 😍
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake Жыл бұрын
චරිත සුපුන් නම් ආයේ අහන්න kalin හිතාගන්න පුළුවන් 🤩❤❤❤🙏🙏🤩🤩✌🤩❤❤❤❤❤
@anushkajayawardena2558
@anushkajayawardena2558 3 жыл бұрын
අගය කල යුතු පුද්ගලයෙක් Sadara Bandara සංකල්පනාත්මක පද රචනය ❤✍️👏
@user-sd1cu7tr5m
@user-sd1cu7tr5m 3 жыл бұрын
ඔව්
@jalimadush2412
@jalimadush2412 Жыл бұрын
@gappiya සිරාවටම මෙන්න type එක ලංකාවෙ සිංදු වලට හරියන musix වලට. මේ musix හින්දම මම මේ සින්දුවට පට්ට ආසයි. අවංකවම
@Mr.Abeywickrama
@Mr.Abeywickrama 6 жыл бұрын
ඇයි ඉවර වුනේ කියල අහන්න හිතෙන නිර්මාණයක් ❤️
@senukajay864
@senukajay864 6 жыл бұрын
aniw
@nayananilmini5209
@nayananilmini5209 6 жыл бұрын
Akila Abeywickrama wery nice
@trevintitoo5656
@trevintitoo5656 6 жыл бұрын
As the late 90's generation we were not lucky enough to see enough of all those icons like Clarence Wijewardene who changed srilankan music.. but I'm sure this generation is so damn lucky to see these gems like Ridma Weerawardane, Supun Perera, Charith Attalage bringing a new musical dimension to us! Was waiting for this song ever since the announcement was made! Just WOW
@TechForevernimath
@TechForevernimath 6 жыл бұрын
එදා ගලන ගග සිංදුව මාව පිස්සු වැට්ටුවා .. එකත් මේ චරිත අයියලා එකතු වෙලානෙ කරේ මේ සිංදුවටත් කියන්න වචන නෑ.. මේ සුපිරි කටහඩත් එක්ක ඉස්සරහටත් තව ලස්සන සිංදු අහමු ... Good Luck සුපුන් අයියා,..
@piyarthnadiyagama3716
@piyarthnadiyagama3716 3 жыл бұрын
කවුද අනේ මේවට unlike දාන එව්වො උන්ට ඉතිං මල් සින්දු අහල මේ වගෙ සින්දුවක් තේරුම් ගන්න තරම් හැකියාවක් නැ.මොනා වුනත් මේ වගෙ නිර්මාණ තව තවත් ඉස්සරහට බිහි වෙන්න ඕනි ලංකාවෙ music field එකට ඕනි ඔයාල වගෙ අය තයි අයියෙ..පදරචනය නම් කියල වැඩක් නෑ..සුපුන් අයියගෙ කටහඩ එකතු වුනාම තවත් ලස්සනයි congratulation bro..❤️
@kasunshalika5326
@kasunshalika5326 6 жыл бұрын
❤️ මල් සිංදු කාරයො ටික මෙවා බලලාවත් සිංදු කරන්න ඉගෙන ගත්තොත් හොදයි
@shashikasamarasekara9862
@shashikasamarasekara9862 4 жыл бұрын
Elama...
@nirashadilrangi7753
@nirashadilrangi7753 Жыл бұрын
Charitha Aiya 💥
@inkybinky88
@inkybinky88 6 жыл бұрын
ඒ හඬ දැණුනා හදවතට❤️
@chathurangaedirisinghe
@chathurangaedirisinghe 10 ай бұрын
Charitha❤
@kovidamineth5614
@kovidamineth5614 3 жыл бұрын
Music+ Lyrics+ Singing = දිව්‍යලෝකය+ බ්‍රහ්ම ලෝකය
@Kavinduabey
@Kavinduabey 2 ай бұрын
Na bn මනෝ ලෝකය 😅
@nightMARE-sm4ft
@nightMARE-sm4ft 5 ай бұрын
Lyrics 💯 Music 💯
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
ශෘංගාරාත්මක හැගීමක සුන්දරත්වය වින්දනීය ආකාරයෙන් රස ආකරයක් මවමින් ගැයූ ගීයක්😌🌹
@channaweerasena5386
@channaweerasena5386 3 жыл бұрын
මේක සිංදුවක්ද දෙයියනේ... අධි මාත්‍ර සංගීත පෙති වගේ.... පිස්සුවෙන් අහන්නේ..❤️
@asiriprasanna5079
@asiriprasanna5079 Жыл бұрын
🎶කොච්චර ඇහුවත් 🎧එපා වෙන්නෑ....❣️වෙනම ලෝකෙකට යනව මේක ඇහෙද්දිත් ....💖ඔයාගෙ කටහඩ නම් මාරයි......👌👌👌
@athilaweerasinghe166
@athilaweerasinghe166 6 жыл бұрын
සමහරක් ෆෝන් එක හරවල ලයික් කරල
@inuriudara971
@inuriudara971 5 жыл бұрын
😂
@nirakashakalpani5648
@nirakashakalpani5648 5 жыл бұрын
😂🔨
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
😂😂🔫 ඒක යකෝ..
@user-gp9by5hl8u
@user-gp9by5hl8u Жыл бұрын
අවුරුදු 5ක් පරන සින්දුවක් 2023 ට්‍රෙන්ඩින්ග් වෙනව කියන්නෙ අලුත් genre එකට කට්ටිය සෙට් වෙනව කියන එක.❤
@nethmikavindya4439
@nethmikavindya4439 2 жыл бұрын
ගුත්තිලය මතක් වුනා...නියම නිර්මානයක් 💐
@NayadaraT
@NayadaraT 6 жыл бұрын
Woah!!! Loved Radhawani...and now this...!! තවත් මේ වගේ ලස්සන වැඩක් කරන්න දෙන්නම ඉක්මණටම... ❤️
@malshan672
@malshan672 3 жыл бұрын
සුරත් සුවය විදගත්තෙමි ඒ සුවයට පිං දෙනවා හැර දෙන්න වෙන දෙයක් නැත
@TharupathiBandaranayake
@TharupathiBandaranayake 6 жыл бұрын
Supun aiyye...grear work Saritha Aiyye Patta😍
@gayangdj
@gayangdj 6 жыл бұрын
හොද හඩක් ඔබට තියෙනවා. නිවරදි සෘතියට ගායනා කරනවා. ඔබට ජය
@basnayakearunika464
@basnayakearunika464 3 жыл бұрын
මාරම ලස්සනයි...😍😍
@harshaprabath7727
@harshaprabath7727 4 жыл бұрын
Ko balanna 2020 ahana aya😍🎷
@rangadilshan6031
@rangadilshan6031 6 жыл бұрын
Supun aiya. Superb. 😍😍😍 chariya ,supun legends ❤️
@871300542
@871300542 6 жыл бұрын
surath suwaya windemi.. aashwadaya pahawa noyayi.. a suwaya windina warayak paasaa nawaya hangeemak sitata galaa ei.. supun, charith, saritha, sadara... apawa surath suwayen math kala obata jaya...
@sithumdasantha3147
@sithumdasantha3147 6 жыл бұрын
කාලෙකින් අහපු ලස්සන සිංදුවක්... 🔥🔥🔥❤
@prasadekanayake7898
@prasadekanayake7898 6 жыл бұрын
සුරත් සුවය..💓💓.
@nimanimalka1013
@nimanimalka1013 6 жыл бұрын
aiyaaaaa supiriiii harim sathutuiii oyal innkn bayawenn deyak na🎸🎹🎻❤😍🎶☝
@supunmadushika5211
@supunmadushika5211 6 жыл бұрын
Niyamai aiyee superb work mara lassanai.....😘😘😘😍👊👊👊👊👊👌👌👌
@ornamentalfishtank7358
@ornamentalfishtank7358 4 жыл бұрын
හරිම ලස්සනයි. වචනයේ පරිසමාප්තියෙන්ම භාවනාවක්. ❤️❤️ Music ගොඩක් ලස්සනයි.
@Gayanasenarathne
@Gayanasenarathne 6 жыл бұрын
Superb 😍 good job supun and charitha ayya
@lashinichamathka2513
@lashinichamathka2513 4 жыл бұрын
patta song eka. hithata wedenawa. niyamai all the best! 👍👍👍👍❤❤❤
@alexross9689
@alexross9689 6 жыл бұрын
Hithata wadina sindu kiyanne mewata thama.patta Supun aiyeee
@user-cc7pu8gc5z
@user-cc7pu8gc5z Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 👉👈 #Old_is_Gold
@sachinthamadushanponnamper624
@sachinthamadushanponnamper624 6 жыл бұрын
පිස්සු හැදෙන සුපිරි වැඩක්.තවතවත් මේ වගේ ලස්සන සිංදු කරන්න.😍😍
@chamodisenarathne8772
@chamodisenarathne8772 5 жыл бұрын
wow....මාර ලස්සනයි ......
@methuwickramasinghe8341
@methuwickramasinghe8341 6 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා සින්දුව විතරක් නෙමේ එකේ caption 1 super
@GBBro
@GBBro 6 жыл бұрын
Ya its awesome ✋ hands up for the new genaration of music in sri lanka
@deepashikafernando9141
@deepashikafernando9141 Жыл бұрын
2023 අහන කට්ටිය කෝ😊
@sadeeshahirusara8394
@sadeeshahirusara8394 Жыл бұрын
Ada tamai mulinma ahuwe Ada idan man kamathima singerslage list eke udinma supun pererage namat tiyei .I love this amazing song ❤️
@ashasolanga6403
@ashasolanga6403 Жыл бұрын
හරිම ළස්සනයි මේ ගීතයත්..👍👍
@YOHANRANASINGHEmusic
@YOHANRANASINGHEmusic 6 жыл бұрын
හරිම ලස්සනයි ❤️ හරිම ආසාවෙන් බලං ඉන්නෙ ලාංකික සංගීතය දියුනු වෙන හැටි.
@anushkitehansa1210
@anushkitehansa1210 5 жыл бұрын
අනේහ් ! මට පිස්සූ හැදෙවී මේ සිංදූ අහලා ..... ඒ තරමට හදවතටම දැනෙනවා 😍
@manushisilva1200
@manushisilva1200 6 жыл бұрын
පිස්සු හැදුණා අහපු වෙලේ ඉඳන්!Amazing! #ජය
@akashsithumina1520
@akashsithumina1520 3 жыл бұрын
mee wagee hakiyaawan thiyena minisun mee hela dhiipayee thawa thawath pahala weewaa............................saadhu saadhu saaaaaaaaaaaaaaaaaaaadhu
@arshadahamad3066
@arshadahamad3066 6 жыл бұрын
හම්මේ ලස්සන..💗💗💗💪
@imashaashini7617
@imashaashini7617 3 жыл бұрын
කියන්න වචන නැ හිත නිවන භාවනාවක්ම විතරයි ❤️❤️❤️
@thrilakshaniegajanayake2393
@thrilakshaniegajanayake2393 6 жыл бұрын
Awwww💕 Ur voice!!! Congrats Dilina aiyaa!!! ❤️❤️❤️
@viha6421
@viha6421 6 жыл бұрын
හම්බෝ බලාගෙන හිටියේ😍👌
@kushaniabeyrathne
@kushaniabeyrathne 3 жыл бұрын
ඕ... ශෘංගාරී මගේ .......... ❤️❤️❤️😭😍
@isuripathiratne2479
@isuripathiratne2479 3 жыл бұрын
❤️❤️❤️ lyrics එක්ක voice එක.. කියන්න වචන නෑ❤️
@dilankahtcnirmal
@dilankahtcnirmal 6 жыл бұрын
Patta Ayiye...👏👌👌
@dilanisachithra3586
@dilanisachithra3586 3 жыл бұрын
අහන් ඉන්න පුළුවන් සිංදු බිහිවීම 😘❤️
@dilshanmanhal1183
@dilshanmanhal1183 6 жыл бұрын
Next level ❤️ හරිගඩු පිපෙනව 😭
@prabhawickramasinghe6359
@prabhawickramasinghe6359 4 жыл бұрын
Marama mara lassana sinduwak.e shasthriya gathiya,e thanuwa,e wachana harima lassanai.mal sindu walata wada marama mara lassana sinduwak.all the best.keep it up.
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
පට්ටම ලස්සනයි 😍😘
@viha6421
@viha6421 6 жыл бұрын
ඇබ්බැහි වෙලා වගේ අහන්නේ.දැනට අහන්නෙ 10 වෙනි පාර😍👌
@asithprasad6044
@asithprasad6044 4 жыл бұрын
මෙවැනි නිර්මාණ සුවයකි හමනා පවන වන් 😍
@brosbeforewhores504
@brosbeforewhores504 4 жыл бұрын
loving everything lyrics,melody,voice simply a masterpiece
@watermelonsugarhi8600
@watermelonsugarhi8600 4 жыл бұрын
Listening to this after 2years.n still feeling the same freshness I felt the first time xxx love it
@milanperera3363
@milanperera3363 6 жыл бұрын
ලගදී අහපු සුපිරිම සිංදුවක්..ගුඩ් වර්ක්..කීප් ඉට් බ්‍රෝ, කීප් ඉට් බ්‍රෝ 🔥✌️👌❤️
@akilaminol247
@akilaminol247 6 жыл бұрын
මෙච්චර කාලෙකට අහපු පට්ටම සින්දු ටිකක් ❤️❤️❤️❤️❤️
@greshanigavindi1645
@greshanigavindi1645 3 жыл бұрын
එපා වෙන්නෙම නෑනෙ 🥇 අහපු ලස්සනම සින්දුව.
@ganganithilakarathna3661
@ganganithilakarathna3661 2 жыл бұрын
Marai Ana ma sinduwa maga hadawathatama danuna hamadama ahanawa ❤❤❤🎵🎵🎵🎼
@memelanka855
@memelanka855 5 жыл бұрын
Aye charitha attalage ge sindu okkoma ahala anthimata set une meka 😘😘😘
@JayodaDissanayake
@JayodaDissanayake 6 жыл бұрын
හිරිගඩු පිපිනෙවා 😍
@Muzar_Lye
@Muzar_Lye 6 жыл бұрын
Can’t we find a way to make this to billboard charts?? THIS IS SOOO GOOD!!! Well done and hats off to the whole team ❤️😍
@ganidubandara5698
@ganidubandara5698 4 жыл бұрын
ඒ සංගීතයත් එක්ක නිරාමිස සතුටක් දැනුන ❤️
@tygaming3037
@tygaming3037 6 жыл бұрын
Niyamai ayye digatama karagena yanna charita ayyage music nam aai kyala wdak na kawadahari lankaawen thawath avicii kenek bihiwenawa aniwaren
Nangiye
6:06
Suvini Sudhasni - Topic
Рет қаралды 52 М.
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 14 МЛН
Sonduru Siththam | Ridma Weerawardena | Charitha Attalage
3:56
Ridma Weerawardena
Рет қаралды 1,8 МЛН
Kampa Nowan Mahamaya (Official Audio): Supun Perera | Charitha Attalage
4:56
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН