No video

පාතාලයේ රජා අවසන් ගමන් යන්නේ බල්ලෙක් වගේ කලකම් පලදුන් හැටි හාමුදුරුවන් දෙසයි Surendra Wasanth Speech

  Рет қаралды 112,703

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

Пікірлер: 168
@user-pb8ke5kl8o
@user-pb8ke5kl8o Ай бұрын
මරණයත් ජීවිතයත් අතර තියෙන යතාර්ථය නිවැරදිව අවබෝධ වුනා. මරණයක් වුන හැම අවස්ථාවකම මම අනවශ්‍ය විදිහට දුක් වුන කෙනෙක්. ඇත්තටම ඒ දුක්වීම තුලින් මටවත් මියගිය අයටවත් ඇති වෙච්ච දෙයක් නැහැ කියලා තේරෙනවා මේ දේශනාව තුලින්. හදිසි අනතුරකට ලක්ව මියගිය පුතුට මතු උපදින භවයන් තුල මෙවැනි මරණයකට පත් නොවී, දීර්ඝායුෂ පිරි නිරෝගිමත් උත්පත්තියක් ලැබේවායි පතමි!
@newone1634
@newone1634 Ай бұрын
As a Muslim, I am highly impressed by this Buddhist monk's preaching.
@bamunua
@bamunua Ай бұрын
What the Monk preach, is the truth, whole truth, nothing but the truth.
@pathminihemalatha6923
@pathminihemalatha6923 Ай бұрын
අවසර ස්වාමින් වහන්ස ඔබ වහන්සේ⁣ගේ මෙි ධර්ම දේශනාව ඉතාම වටින දේශනාවකි. සාදු .එහෙත් utube eke මාත්රුකාව වැරදිය
@sonitadelani2619
@sonitadelani2619 Ай бұрын
මේ ලියලා තියන ඒවා හැටියට මේ එක්කෙනෙක්වත් බණ අහලා නැහැ මේ හාමුදුරුවෝ අවුරුදු දාසයේ ළමයෙක් නැති වෙලා ඒ වෙනුවෙන් බණ කියනවා සම්පූර්ණ බණ කථාව අහන්නේ නැතිව දොස් කියනවා ඒ මේදාලා තියෙන වචනවලවැරද්ද නිසා බණවලට වසන්තට කිසි දෙයක් දාලා නැහැ කීවේ එයා ජීවත් වෙලා ඉන්නකොට හිටිය කිසිම කෙනෙක් ආවේ නැහැ කියලා කීවාඑච්චරයි බනින්න පෙර බණ සම්පූර්ණයෙන්ම අහලා ඉන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@bamunua
@bamunua Ай бұрын
ඒ සමහර මිනිස්සුන්ගේ හැටි උන් හිතනවා උන් හැමදේම දන්නවා කියලා. ඔය කමෙන්ට්ස් දාලා තිබෙන්නේ මේ බණ තේරුම් නොගත්ත කොටසක්. අපි ඒ ගැන සිතන්න කාලය කාදමන්න ඕනේ නැහැ.
@psathya6345
@psathya6345 Ай бұрын
බණ වලට අයත් වන්නෙ නිවනට අරමුණු කරන ප්‍රතිපදාව මිස එක් එක් කෙනාගෙ චරිත ගැන කතා කරන එක නොවෙයි. ඒත් දැන් භාෂාව පුලුල් වී ඇති නිසාත් සාක්ෂරතාව දියුණුවී ඇති නිසාත් මාර්කට් ක්‍රමයට බණ විකුණනව. ලාභ හොයන පාරිභෝගිකයො මිලට ගන්නව. ඒවාට කියන්න වෙන්නෙ බ්‍රහ්ම ජාල කියල.
@jaye246
@jaye246 Ай бұрын
😢
@neelamaneejayasingha8368
@neelamaneejayasingha8368 Ай бұрын
Un​i
@sriyaniabeywardhana782
@sriyaniabeywardhana782 Ай бұрын
සබ්ලාසන්තට කඩේ යන කාලකන්නි පව්කාරයොන්ට හරි රුදාව වූ මලාට
@SadhnaDeSilva
@SadhnaDeSilva Ай бұрын
මතු උපදින කිසිදු බවයක මෙවැනි අකල් මරනයක් අත් නොම වෙවා puthe nubata 🙏
@OnlineBusiness-wr3dg
@OnlineBusiness-wr3dg Ай бұрын
ඒකනේ කියන්නේ අපි පිට කවරේ බලලනෙ පොත බලන්නේ ඇතුලාන්තය බලන්නේ නැහැ ඒ වගේම තමයි වසන්තගෙ පිටින් පේන දර්ශනය විතරයි බැලුවෙ එතුමාගේ ඇතුලාන්තය දැක්කෙ නැහැ එතුමාට නිවන් සුව ලැබේවා කියා පතනවා බුද්ධිය හාමුදුරුවෝ බුද්ධිමත් හාමුදුරු නමක් ඒ නිසා බණ අසා පසුව කමෙන්ට් දාන්න අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sarathsarathsrinayakesrina2315
@sarathsarathsrinayakesrina2315 14 күн бұрын
හාමුදුරුවෝ සැකමුසු බියකින් වැඩඉන්නබවක් පේනවා හරිඉක්මනට පන්‍සිල්‍ ගන්නනවා වටපිට සෝදිසිකරනවා බුද්ධපුත්‍රයින් බනදේශනාව හෝ පන්සිල්ගැන්වීම වටාපොතට නෙත්යොමා බිමබලාගෙන නේද විනීතව කලබලයකින් තොරව සංයමයකින් යුතුවයි මේ අවස අවස්තාවේ කටයුතුකරන්නෙ නමුත් මෙතන හරි පැහැදිලි වෙසක්පේනවා
@strongwoman946
@strongwoman946 Ай бұрын
මේ ධර්ම දේශනා හොඳින් අහන්න. අඩුම ගනනේ එක හොඳ කරුනක්වත් පිලිපදින්න විවේචනය නොකර
@vipulakularathne3664
@vipulakularathne3664 Ай бұрын
මේවා බුදු බණද....?? අල්ලාප සල්ලාප
@user-yp4im4qq2w
@user-yp4im4qq2w Ай бұрын
සාදු.සාදු.සාදු.අපේ.හාමුදුරැවනේ.තේරැවන්.සරනයි.ඔබ.වහන්සේට.🙏🙏🙏🙏
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Ай бұрын
මේ.වගේ හොද බනකට මේ මාත්තෘකාව යොදාපු එකාට හොදක් වෙන්න එපා.
@harisaraharisara7828
@harisaraharisara7828 Ай бұрын
එ යා ට මැරෙන කොට මතක් වෙන විදියේ ඒ ග රු ක කර්මයක් !!! 8 ම හා න ර ක දොරවල් විවරවෙලා ඇතී !!!
@anniesilva9361
@anniesilva9361 Ай бұрын
මේ වගේ බන ඇහෙන්නෙ නැති පාපතරයන් බිහි නොවේවා කියලා තමයි පතන්න ඕනේ..
@chandanadesilva6137
@chandanadesilva6137 Ай бұрын
නිවන් සුව ලැබේවා වසන්ත අයියා ❤
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s Ай бұрын
🤣🤣
@dyanidyani4550
@dyanidyani4550 Ай бұрын
මැරුනම නොවෙයි නිවන් දකින්නෙ, මේ ක්ෂනය තුල මේ කය උපයෝගී කරගෙන හැදෙන සිතුවිලි ක්‍රියාදාමය ,මම කියලා මගේ කියලා වරදවා වටහාගෙන ආදරයෙන්,වයිරයෙන් , ක්‍රියාත්මක වීමමයි සසර ගමනට හේතුව, මෝහය නොහොත් අවිද්‍යාව නොහොත් නොදන්නා කම(ක්‍රියාදාමය ක් මිස මම හෝ බාහිර කෙනෙක් ඉන්නව කියන මුලාව) නිසා අනෙකුත් සියලුම පව් සිද්ධ වෙනවා, ඒ සෑම දේටම මුල් වන්නේ මනස නොහොත් විඣානයයි, එහෙම නැතිනම් හිත කියලත් කියනවා, බුදු පියානන් වහන්සේ කිව්වෙ චිත්තේන නීයති ලෝකෝ, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ,මනෝ පුබ්බංගමා ධම්මා,මනෝ සෙට්ඨා මනෝමයා ,මනසාචෙ පසන්නේන භාසතීවා කරෝතිවා,, අනෙක,,,, මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා . මනසාචෙ පදුට්ටේන බාසතීවා කරෝතිවා, ඉතින් සැබෑ බුද්ධ පනිවිඩය නොදන්නා කෙනා,සෑම ක්ෂනයකම ඉන්නෙ ,එක්කෝ පසන්නේන,නැතිනම් පදුට්ටේන,,,, ආදරයෙන් කරුනාවෙන් ,මයිත්‍රීයෙන් සිත ඒ ක්ෂනයේ පසන්ව ඉන්නව , නැතිනම් (අද ලංකාවේ 99%ක්ම ඉන්නෙ )පදුට්ඨ(දුෂ්ඨ) මනසින්,හිතින්, කලකිරීමෙන්,පසුතැවීමෙන්, කනස්සල්ලෙන්,තරහින්, ඒක තව වැඩිවෙද්දි වයිරයෙන් ,බද්ධ වයිරයෙන් ක්‍රෝධයෙන්,,,,, ඉතින් නිවෙන බව හෝ ඇවිලෙන බව දැනගන්නට පුලුවන් තම සිතටමයි, ඒ ඒ ක්ෂනයේදි, සමාවෙන්න , නිවන ගැන සොයන්න , මනුෂ්‍ය බවක් ලැබීම බොහොම දුර්ලභ අවස්ථාවක්,මේ turning point එක ,,,,mis කරගන්න එපා, ඒ විශ්වීය පනිවිඩය මේ හොදටම ඇසෙන කාලයක් , තෙරුවන් සරනයි !
@wineetharanwala1116
@wineetharanwala1116 Ай бұрын
හාමුදුරුවෝ බන කීව බැඳීම සහ ද්වේශය නැති කරගැනීම පිණිස . තමන්ගෙ දරුව නැතිවුණ අම්ම තාත්ත සහ පව්ලේ අයට. ඒක තේරුම් ගන්න බැරි අය කොමන්ට්ස් ලියන්න එපා. ඒ දරුවාට උතුම් වූ මනුස්ස ජීවිතයක් ලැබ නිවන අවබෝධ කරගැනීමට ලැබේවායි පතමි.🙏
@strongwoman946
@strongwoman946 Ай бұрын
හරියට හරි
@marydias5737
@marydias5737 Ай бұрын
Bohome pin hamuduruwena dirgau lebewa❤
@BuddhikaManohari
@BuddhikaManohari 20 күн бұрын
Mama hamdama apa hamuduruwanga bana ahanawa sadu sadu sadu 🙏🙏🙏🙏 daruwanta niwan Suwa labewa 🙏🙏🙏🙏🙏
@sholay363
@sholay363 Ай бұрын
Api muslim unaata haamuduruwonge bana ahanawaa ❤❤❤
@strongwoman946
@strongwoman946 Ай бұрын
ඔයාලා හොඳයි. තෙරුවන්සරනයි
@piyadhasapathirana
@piyadhasapathirana Ай бұрын
සමහර,කොමන්ට්,දාලා,තියෙන්නෙ,දේශනාව,අහල,නොවෙයි,දාලා,තියන,මාතෘකාව,බලල,ඔන්න,අපේ,අයගෙ,හැටි,දර්මදේශනාවෙ,නම්,කාටවත්,දොසක්,කියලා,නැහැ
@ManelNanayakkara-n3l
@ManelNanayakkara-n3l 22 күн бұрын
ඔබ වහන්සේ ට නිවන් සුව
@bamunua
@bamunua Ай бұрын
ඔව් අපේ හාමුදුරුවනේ ඒ කාලේ මරණ ගෙවල්වල,ඉහල පන්තියේ යයි සලකපු, මලගෙදර අඬන්න මීගමුවෙන් කුලියට මිනිස්සු ගෙනාව.
@kumariwajira6771
@kumariwajira6771 Ай бұрын
sadu sadu sadu namas kara wewa suwamin wahansa teruwan saranai namo buddaya 🙏🙏🙏
@jolycell7772
@jolycell7772 Ай бұрын
නිවන් සුවය lebewa 😢😢
@user-yx3ot3zk6v
@user-yx3ot3zk6v Ай бұрын
සාදු සාදු
@himaliopatha5785
@himaliopatha5785 Ай бұрын
Lanka Times 24 Admin 🐕ට සහ උගේ නාකි අම්මටයි තාත්තටයි උගේ දේශපාලන පක්ෂයේ නිරාගාමික නායක 🐕ටයි අකුණු නැති හෙණ ගහපං.හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව විකෘති කරාට
@dharmakarunarathne5369
@dharmakarunarathne5369 Ай бұрын
ඇත්ත තේරැම් කර දීම තමයි නියම බන
@bamunua
@bamunua Ай бұрын
මේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ දේශනාවේ පාතාලයෙක් ගැන කිසිම සඳහනක් කලේ නැත. දාලා තිබෙන caption එකෙන් පාතාලයෙක් ගැන caption එක දාපු එකා උගේ තිබෙන ද්වේශය මේ හාමුදුරුවෝ පිටින් යවන්න හදනවා. මේ caption එක දාපු එකත් පාතාලය වගේම මැරියන් කියලා ප්‍රාර්ථනා කරනවා.
@gayanikumudu9952
@gayanikumudu9952 Ай бұрын
Matath puduma hituna martrikawats me hamuduruwange bana nitarama ahanawa anunge dewal hoyanne natiwa manussay jiwithey hada Ganna vidiyata virai bana kiyanne eka wachanayak wath apathey yanne na me ban dapu kena mehema Daman eka waradiy ape hamuduraunge prathirupeta hani wenawa eken. Budusaranai ape hamuduruwane
@T.M.SRathnayake
@T.M.SRathnayake Ай бұрын
මෙි විදියට මාතෘකා දාන්න එපා .ඔබත් පවි පුරවාගෙන බන අහන්නේ නැතිවම Comments දාන අයටත් පවු පුරවන්න අවස්ථාව සලසන්න එපා කියලා කරැණාවෙන් ඉල්ලා සිටිනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@milanifernando229
@milanifernando229 Ай бұрын
AA
@renukapriyadarshini8154
@renukapriyadarshini8154 28 күн бұрын
Niwan suwa labewa e daruwata🙏🙏
@marydias5737
@marydias5737 Ай бұрын
Sadu sadu sadu ape hamuduruwena❤😮
@sinister008
@sinister008 Ай бұрын
Brilliant bhana love to hear being a non Buddhist.
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th Ай бұрын
නයන වාසුල ( ----) හ්මි........හ්මි......
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
මිනිස්සුන්ට මේ බණ තේරුම් ගන්න බැරිකම ඇත්තේ හාමුදුරුයෝ කියන්නේ සත්‍ය දර්මය උඩින් පැලෙන්න ඇහෙන අය දකින්නේ වෙනස් විදිහට සමහර අය ලයික් දන්නේ දර්මය හදුනා නොගෙන බුදුන්ගේ කලෙත් හිටියාලු බුදුන් දෙසුබණටත් ගරහපු අය එහුඑකේ බද්‍ර කල්පයේ. මොනවනොවෙයිද අපේහමුදුරුවන්ට නමස්කාරවා 🙏
@lalanivinuthi5514
@lalanivinuthi5514 Ай бұрын
කිසිම කලෙක මෙවැනි අකල්මරණයට පත් නොවේවා
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@wimalasenathusara9539
@wimalasenathusara9539 Ай бұрын
බල්ලො මෙරුනමත් බන කියන රටක් මෙක
@gurullawalairangani7201
@gurullawalairangani7201 24 күн бұрын
හාමුදුරුවන්ගේ බන අහල හරි අවබෝදයක් ලබා ගෙන කමෙන්ස් දාන්න මේ වාගේ මාතෘකා දාන්න එපා උන් වහන්සේගේ බන දේසනා වලට
@LalithaIndrani-b3z
@LalithaIndrani-b3z 21 күн бұрын
Hiyoooo sadu
@ManelNanayakkara-n3l
@ManelNanayakkara-n3l 22 күн бұрын
පුතා ට නිවන් සුව
@AaAa-rt8kr
@AaAa-rt8kr Ай бұрын
🙏🙏🙏🙏theruwan.saranaii
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 Ай бұрын
Suba gaman wasantha aie nawatha ikmanata ipadanna lankawata yanna apa Europe ratakata yanna lankawe inna pawa dana jathiyak sakkili jathiyak ikmanata gihin anna wasantha aie Suba gaman wasantha aiata
@kumarilekha7187
@kumarilekha7187 Ай бұрын
Niwan suwa labewa 🙏
@chithrapriyangani5144
@chithrapriyangani5144 Ай бұрын
නිවන් සුව
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Ай бұрын
පාතාලෙ රජුංලා ටමයි රාජපක්ෂලා .
@NimalPremarathna-dr2ux
@NimalPremarathna-dr2ux Ай бұрын
දකිනවනම් දකින්න මොනතරම් දේවල් මේකේ උනාද වැඩිම උනොත් සතියයි
@saratwett1346
@saratwett1346 Ай бұрын
Sadu sadu sadu
@damecafiris5703
@damecafiris5703 24 күн бұрын
තෙරැවන් සරනයි හාබුරැවන් වහන්සේට නිදුක් නිරොග් සුවය ලැබෙවා
@shiromikamani1627
@shiromikamani1627 Ай бұрын
Suba gaman wasantha aeiye 🙏🙏🙏🙏😢😢😢
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Ай бұрын
ඉන්නකම් එකට කාලාබීලා, මැරුනහම අගහිග ඇති උනහම මගහැරල යන බලු රෑළකට ඔබවහන්සේගේ දහම් පදය ඇහිල බුරල තියෙනවා වගේ, කොහොමත් බල්ලෝහදට බුරනවලු නේද සාදු
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 Ай бұрын
Maruna kenekta apahasa karanna apa hamuduru kenek welath
@priyankachandra3644
@priyankachandra3644 Ай бұрын
Hamuduruwo banak kiyala hetha hadaganna adala naha patale karana dewal pin godak jayawewa 😂
@user-uf7yc9xc7d
@user-uf7yc9xc7d Ай бұрын
දැන් ඉන්න හාමුදුරුවරු බන නෙවෙයි කියන්නෙ ද්වේශ සහගත ප්‍රකාශ මේවා බුදුන් දෙසූ දර්මය නෙවෙයි
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
Aka. Ata. Wasanta. Maruna. Dawase. Edan. Samahara. Hamuduruwo. Bana. Newe kiyanne. Taraha. Pita. Karanawa. Ane. Manda
@US-zo1hc
@US-zo1hc Ай бұрын
බන කියන්නෙ කොහොමද ලන්කාවෙ ඒතරටම හොද දේවල් නේ සාදුලාටත් පේන්නේ ඇහෙන්නේ
@malikulawardana3463
@malikulawardana3463 Ай бұрын
🙏🙏🙏
@Subo65
@Subo65 Ай бұрын
නයන වාසුලත් ලස්සනට බණ කිව්වේ නැද්ද
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Ай бұрын
Mun Okkome Salli Welete Bane Kiyene Ewun
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 21 күн бұрын
මේ හාමුදුරුවෝත් පට්ට හොරුන්ට කඩේ යන්නේ බන කියලා හම්බ කරන මුදල් වලට මොකද දන්නේ නැහැ කරන්නේ
@malikapayo1452
@malikapayo1452 Ай бұрын
Oba wahanseta niduak nirogi mathwa jewath wenna one mae pin balen
@chandrikasoysa
@chandrikasoysa Ай бұрын
නිවන් සුව ලැබේවා 😢
@NimalPremarathna-dr2ux
@NimalPremarathna-dr2ux Ай бұрын
ඒක තමයි පාන්ස කූලය කියලා දේයක් කරන්නේ මල මිනිය ගේ ඇතුලේන් එලියට දාලා හැමෝටම පේන්න බලාගනිලා උබලා අපි හැමෝගේම අනිවාර්‍යෙන් ලොව එකම උරුමය මැරේන මිනිහේක් හටියට ජීවත් වේයවු මොනවත් සෑහිමකට පත් නොවේන මිනිස් ශොබහවය තුල මොනවත් නොපවතින බව දැන ගනිවු කියා ඒ ලොක අවබෝදයයි කිව යුත්තේ ඒත් දැන් මහා විකාරයක් කරල වැල් වටාරම් බයිලා කියලා පුරුදු හැලියේම හැදී ගාලා ඔහේ යනවා
@georgevinitia1502
@georgevinitia1502 Ай бұрын
පාතාලෙ රජෙක් නම් නෙවෙයි ! කවුරුත් ගෙනාව විදිහට තමයි ගෙනියන්නේ ! හැමෝම අති පාරිශුද්ධ නැහැ ! සිදුවීම් වලින් පාඩම් ඉගෙනගන්න එක වෙනමදෙයක් !
@ShiromaRamya-lr6gk
@ShiromaRamya-lr6gk Ай бұрын
හාමුදුරුවනේ ඔය කියන්නේ බනනෙව් ඕපාදූප බුදුහාමූදුරැවෝ ඔහොමබනට කියලා නෑනේ
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Ай бұрын
අනේ පලයන් බං යන්න ගිහින් බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපන් එහෙනං
@user-ql6kz9nh5t
@user-ql6kz9nh5t Ай бұрын
ඔයා බුදු හාමුදුරුවන්ව මුණගැහිලා කතා කලා ද ??
@malikawp969
@malikawp969 Ай бұрын
Jvpකාරයේක🤮☝️
@vipulakularathne3664
@vipulakularathne3664 Ай бұрын
හාමුදුරුවනේ බුදු බණේ කියලා තියනවා නේ අල්ලාප සල්ලාපේ යෙදෙන්න එපා කියලා.... ඔය මොකක්ද කරන්නේ ඒකම නේද 🤣
@peterpan9275
@peterpan9275 Ай бұрын
දෙතිස් කතා වලින් බික්ෂුව වැලකිය යුතුයි කියල ධර්මයේ සදහන් වෙනව, මේ කාලෙ ධර්මය කියල අහන්න ලැබෙන්නෙ දෙතිස් කතාමයි.
@Dasun898Dasun89
@Dasun898Dasun89 Ай бұрын
පොඩ්ඩක් දන්න බලන්න දෙතිස් කතා
@vipulakularathne3664
@vipulakularathne3664 Ай бұрын
මුන්ට පිස්සුද.... දානේ කාල නිකන් ඉන්න බැරුව
@peterpan9275
@peterpan9275 Ай бұрын
@@Dasun898Dasun89 දෙතිස් කතා කියන්නෙ මොනවද කියල දේශනා කලානම් කොච්චර වටිනවද . ඒ ගැන දන්නෙ නැති පිරිසත් කොච්චර ඉන්නවද.
@ChandraEdgson
@ChandraEdgson Ай бұрын
🇱🇰🇬🇧🙏🙏🙏🙏🙏🙏🙏
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-bx3zy1mk9l
@user-bx3zy1mk9l 25 күн бұрын
බන නෙමෙ ඔප දුප දැ හාමුදුරුවො දෙශන කරන්නෙ
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e Ай бұрын
Me Hedlien eka ai mehema dala thiyenne hamuruwo kiyapu bana walata kisima galapeemk na 🙏🙏🙏
@shanmalith3779
@shanmalith3779 Ай бұрын
නයන වාසුල මැරිලගියේ රජෙක් වගේ
@Aristosmixail
@Aristosmixail Ай бұрын
Me video eka dapu ekage amma mathak kala kiyapan awajathakaya.
@flylillie95
@flylillie95 Ай бұрын
people must do good any rigion says truthful
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 Ай бұрын
Pawkaara minisuney bana tika අහන්න may wage topic danna කලින්
@user-qc6hx6sk1l
@user-qc6hx6sk1l Ай бұрын
Ma,zKamathima,Desakayanan,wahansenamak,Me,Wadagath,Desanawata,Agurawakarannaepa.
@heenpalaYasananda
@heenpalaYasananda Ай бұрын
අනේ හාමුදුරුවනේ කතාවට යොදා ගන්නා වචන වල අර්ථය ගැන ටිකක් අවධානයෙන් වදාරන්න. බල්ලො සිංහයො කරන්න එපා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upekhanppd
@upekhanppd Ай бұрын
The heading is misleading. Very bad for Most Ven. Swaamin Wahanse.
@vinithakasthuriarachchi2931
@vinithakasthuriarachchi2931 Ай бұрын
මේ මාවරලේ භද්දිය හාමුදුරුවන්ගෙ නොම්මරය දන්න කෙනෙක් දෙනවද බනකට ආරාධනාවක් කරන්න.
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 Ай бұрын
You have changed traditional robe. I totally refued that act.
@badraperera1472
@badraperera1472 Ай бұрын
Are you mad to comment on the robe he is in a cold country try to get some sense to your life from what he say 😂
@user-qs1nx2rd7y
@user-qs1nx2rd7y Ай бұрын
🙏🙏🙏🏵️🌼🌸 😓❤
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Ай бұрын
Caption මොකටද දාන්නේ.
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 Ай бұрын
Katwa atta
@user-jn8uf4dc6f
@user-jn8uf4dc6f Ай бұрын
Caption eka dapu ekanam me samajema wanasana jara minihek
@malikapayo1452
@malikapayo1452 Ай бұрын
Obawahansegen eka dawasak hari bana padayak aesuwanam kauruth weradi karannae naha bana ahanna one
@ranjiniperera9557
@ranjiniperera9557 Ай бұрын
Anea mea bana tika ahanna.puduma sahanayak thiyenne.atha harina akama thamai sanaseema
@chandra5654
@chandra5654 Ай бұрын
කාටවත් වදයක් වෙන්න ඔන නැහැනෙ.සුහදව ජිවත්වන්න. උත්සාහ ගන්න. හතුරුකම් කරන්න එපා
@harisaraharisara7828
@harisaraharisara7828 Ай бұрын
කමෙන්තු කියවූවාම ඊ තා ම මෑ පැහැදිලි ය් ඒවා ගො ඩා ක් ලියලා ඇත්තෙ , බණ දෙසුම නාසා ම හෝ ඊතා ම මෑ ටී කා ක් අහල වග !!! මා බණ දෙසුම් ද හ ස් ගණන් අ හ ල තියෙනව , සි ය ය ක ට වැ ඩි ය දෙ ස ල ඇති !!! මේ බණ දෙසුමෙ කි සී ම මෑ වරදක් නැ හෑ !!!
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
Given our violent and inhuman world, what we need is Buddha's message of love, kindness and compassion, not this kind of vicious statements, particularly from a socalled Buddhist monk.
@kuwait556
@kuwait556 Ай бұрын
Me.wage.visista.darma.desanawan.ahan athi.papathRIn.me.loketa.bihi. owewaa.
@preemashanthateewahettige6250
@preemashanthateewahettige6250 Ай бұрын
මෙන්න කියනව පාතාලෙ රජාලු ගියෙ දන් රනිල මොකාද මොනවද බදු බණ කියනව කියවන්නෙ පව සිවුර
@user-zz1xq9mn8z
@user-zz1xq9mn8z Ай бұрын
පච අහන්නැතුව ඉන්නකෝ මහත්මයා මෙන්න වැන්දා හොරගෙඩියා ජෙප්පෙක් නේද
@sonitadelani2619
@sonitadelani2619 Ай бұрын
පලමුව බණ අහලා ඉන්න අවුරුදු දාසයේ ළමයෙක් නැති වෙලාඒ වෙනුවෙන් බණ කියන්නේ පිට කවරේ බලලා දොස් කියන්න එපා
@strongwoman946
@strongwoman946 Ай бұрын
අනේ ඉතින් ඔයා අහන්න එපා. නැත්නම් අවසානය තෙක් අහන්න
@US-zo1hc
@US-zo1hc Ай бұрын
රනිල් හොරා 😊
@user-tz7hw9rf3z
@user-tz7hw9rf3z Ай бұрын
K .sujewa thami hariyanne mayata
@sunethraudayangani4858
@sunethraudayangani4858 23 күн бұрын
Pathale kiyanne a miniha hoyala minisdunta mudal dila bila ksla sathutin wenoden inna eka pawakda amuduruwane.kudu wrkkanam wena ewa kala huwanamne pau.clab tibuna kiyala ae lankawe un yanne.a miniha wenoden unne.ape irisiya karayo maruwa balu wade kare na 17 aurudu rata giya a mudal walin thamai bisnas kare ara joniya rakkuwekunanawa ko ewata katha methumatama serom mafa gahanne.marapueunta sapa wae blannako
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Ай бұрын
Ese nokiyayuthui kiyala Mata hithenawa.ohu Kala Honda wedath bohoi kiyalai Mata hithenne.samawenna
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Ай бұрын
දාන එක වැදගත් විදියට දාපන් බම්ලෝ..දැන් ඒකා මැරිලා බව ඇත්ත
@user-li3ll2iv6h
@user-li3ll2iv6h Ай бұрын
Me tharam bana kiyana Dan Dena silganna rate pilipeddanam me rata kethram sundarada
@user-on1vy6db2f
@user-on1vy6db2f Ай бұрын
එතකොට අර මහනාම කියන එකා අවසන් ගමන් යන්නෙ මොකෙක් වගේද,?
@susanthaliyanage945
@susanthaliyanage945 Ай бұрын
👍👍👍👍👍
@niroshanialvish7877
@niroshanialvish7877 Ай бұрын
🙏🙏🙏🙏
@ranmal92
@ranmal92 Ай бұрын
අනේ හමුදුරුවනේ
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
Hamuduruvan banakiyanakam ahagena idala opa dupa hoyanna epa. Unvahansela kiyanne aththane.eva anumodanvela pinlabaganilla.ape lankave haththa hadennenam naha ape hamuduruvane. Obavahanselata uthum buddharathnaye asirvada labeva. Namo buddhaya.
@kalumasanka5656
@kalumasanka5656 Ай бұрын
A manussaya pathaleta. Sambanda nane
@shagikolla822
@shagikolla822 Ай бұрын
Wasantha aiyata hamuduruwo apahasa karapu vidiyata meka dala thienne. Me boru dapu kariyats hena hsthama gahanna
@chandra5654
@chandra5654 Ай бұрын
පාතාලෙ රජෙක් නෙමෙ.බොරුවට දගලනව ⁣ෆෝන්වලින් .
@US-zo1hc
@US-zo1hc Ай бұрын
පාතාලයෝ නොවේ නම් කුඩ්ඩෝ සමග සම්බන්ධ කම්😊
@hedayaratna4585
@hedayaratna4585 Ай бұрын
balla mark ekata wetuna heti hamuduruwane
@findushika
@findushika Ай бұрын
Banak wenuwen thumbnail eakak daddi maita wada waga kimen danna nathan pana pitin apayata yanna wei @Lanka Times 24
@ventnarada5896
@ventnarada5896 Ай бұрын
අනේඋබේ රෙද්ද බලාගෙන හිටපන් හොදි දියන්. භද්දියං
@US-zo1hc
@US-zo1hc Ай бұрын
පව් පුරෝගන්න එපා
@surangibasnayake
@surangibasnayake Ай бұрын
ඉස්සර ජනාධිපති කෙනෙක් කෑලි කෑලි සවලෙන් එකතු කලා රබන් හඩ මැද කැවුම් කිකිරිබත් රට පු රා ම ඒත් . පා තා ලෙ රජු මි නි ය පෙ න් නු වෙ ත් නෑ
@shanisilva6389
@shanisilva6389 Ай бұрын
සම්පූර්ණ ශරීරය තිබුනා,බිම photo එකක්. ඉදිමෙන්න ගත්ත නිසා, සීල් කලා.
@malikawp969
@malikawp969 Ай бұрын
තොව තමා සවලට ඒකතු කරන්නේ jvp කාරයෝ🤮🤮☝️
@nandanagamage322
@nandanagamage322 Ай бұрын
Haamuduruwane ballek wage giye kyna eke aathal ekak naa, rate neethiya ha arakshawa gana prsnyak
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН