Surprise Dance | MANGALA NEKATHE (මංගල නැකතේ) Cover Song | Studio BRAVO

  Рет қаралды 795,196

Studio Bravo

Studio Bravo

Күн бұрын

MANGALA NEKATHE (මංගල නැකතේ) Cover Song
Original Artist - CHANDRALEKA PERERA
Covered by - Naveen Rangana
Music composed by Buddhi Sameera AB Studio

Пікірлер: 511
@niluwijesinghe192
@niluwijesinghe192 2 жыл бұрын
කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නැහැ.. මමම දන්නෙ නැහැ කී වෙනි පාරද මේක බලන්නෙ කියලා.. ඒ තරමටම හරිම ආදරණීයයි.. ❤❤♥️♥️
@navodimadhushani8998
@navodimadhushani8998 2 жыл бұрын
ඒක නම් ඇත්ත ❤️
@dilharahettige555
@dilharahettige555 2 жыл бұрын
Aththa
@rashmichamodi8414
@rashmichamodi8414 2 жыл бұрын
Aththa
@shenuriperera2860
@shenuriperera2860 2 жыл бұрын
👍
@yasurikiriella5105
@yasurikiriella5105 2 жыл бұрын
Ow appa...
@dulanjana9717
@dulanjana9717 2 жыл бұрын
හදවතයි කඳුලුයි ගනුදෙනු කරපු මොහොතක්❤️🥺 Congratulations සඳුනි අක්කෙ🍾🎊 Great work සජිත් අයියා ,නවීන් අයියා 🫶🏼
@SL_Zailor
@SL_Zailor 2 жыл бұрын
1357 වෙනි පාරට බලන්නේ...එත් එපා වෙන්නේ නෑ පට්ට වොයිස් එක Naveen Rangana ❤❤
@slimtouch4751
@slimtouch4751 Жыл бұрын
Boru keyanena epa bn
@sitharinisansala3579
@sitharinisansala3579 2 жыл бұрын
අනේ...🥺❤️ නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනී...ඒ ආදරේ හරිම ආදරණීයයි...❤️🥺
@thasuniapsara5986
@thasuniapsara5986 2 жыл бұрын
මටත් අයියෙක් ඉන්නවනම් කියාඅ හිතුනා...පට්ට ලස්ස්නයි අයියේ ... පට්ට සහෝදර බැදිමක් ❤🌎
@thyaga_dissanayake
@thyaga_dissanayake 2 жыл бұрын
🥺🥺අනේ .... මම දැකපු ලස්සනම surprise Dance එක..🥺❤️මට මගෙ අයියාව මතක් වෙනව..අයියෙක් ඉන්න නංගි කෙනෙක්ට තාත්තලා දෙන්නෙක් ඉන්නව..🥺 අයියා තමයි දෙවැනි තාත්තා🥺 හැම වෙලේම බනිනව.. රණ්ඩුවෙනව..ඒත් ඒ අපිට තියන ආදරේට..🥺🥺❤️ මට ඉන්නෙ තාත්තෙක් වගේ අයියෙක්..🥺❤️..🥺❤️ මේක දකින ගානෙ කඳුලු පිරෙනව ඇස්වල🥺🥺🥺🥺❤️
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
"සහෝදර බැඳීම් වලට කවි ගී ලියඋණා මදි, "සහෝදර බැඳීම් හරිම හැඟීම්බරයි. අද කාළයේ අමතක වීගෙන යන බැඳීම් මතක් කීරීමත් අගෙයි. ලස්සණ කටහඬක්‌ 👍.ලස්සණ අරුතක් ඇති සින්දුවක්‌ 🙏🙏🙏🙏🙏සැමදාම මේවගේ ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏💕💕🙏🙏🙏💕💕💕💕🙏🙏.
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
කොයි තරම් බැලුවත් එපා වෙන් නෑ....මාරම voice එකක්....සතුටින් ඉන්න ඔයාලා 💞💞💞💞
@minoliuthpala6299
@minoliuthpala6299 2 жыл бұрын
Congratulations සදුනි අක්කේ ❤️💕😍 ඒක බලද්දි අපිටත් ඇඩෙනවා 😥මටත් අයියෙක් හිටියනම් 😣
@isharaanuranga6597
@isharaanuranga6597 2 жыл бұрын
සුභ පැතුම් නංගියෝ..ලස්සන සහෝදර බැදීමක්..සජිත් අයියා නියමයි..👍✌️❤❤
@sandunikatuwapitiya3643
@sandunikatuwapitiya3643 2 жыл бұрын
හරිම ලස්සනයි...හිතට ගොඩක් දැනුනා...👍මේ සිංදුව කියන කෙනාගේ voice එකත් හරිම ලස්සනයි ... නිවුනු voice ekak..congratulations all
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඇත්තෙන් ම හරිම ලස්සනයි .හැමදාම අයියයි නංගි සතුටින් ඉන්න .කවදාවත් වෙනස් වෙන්න එපා .තෙරුවන් සරණයි සියලුම දෙනාට ......නංගිගේ අලුත් ජීවිතය ගොඩක් වාසනාවන්ත වේවා .🙏🙏🙏
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
මේක දකිද්දි හරිම සංවේදී...මට අයියා කෙනෙක් ඉඳලත් එයා බලන්නෙ නෑ...මාව දාලා ගියා...මේ ලෝකෙ කිසිම නංගි කෙනෙක්ට මට වගේ වෙන්න එපා කියල මම ප්‍රාර්තනා කරන්නෙ..හැමෝටම හම්බෙන්න ඕන මේ වගේ ආදරණීය සහෝදරයෙක්..❤️😓
@lakshikakaushalaya4471
@lakshikakaushalaya4471 2 жыл бұрын
Ane... pau aneee..
@poornifernandz1856
@poornifernandz1856 2 жыл бұрын
Same💔
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
@@poornifernandz1856 😓😓
@poornimamadhumika9309
@poornimamadhumika9309 Жыл бұрын
Mge Ammi thaththi dennm mn lga ne eth mge aiyal denna thami mwa rosa malk wge balgththe 🥺
@geethapriyani7222
@geethapriyani7222 Жыл бұрын
GOD BLASS YOU ✍️🎀🎀🎀🌹🌹🌹♥️♥️♥️😍😍💘💘💘💘💘💘🍒🍒🎉🎉🎉🎉🎉🎉🎉
@nimanthaashans8234
@nimanthaashans8234 2 жыл бұрын
Lyrics : 🥺🙂🎧🎼 මංගල නැකතේ චූටි නංගි මගෙ පෝරුව මත නැගිලා ලැජ්ජා හිතිලද තරහ වෙලා වගෙ අහක බලා ඉන්නේ නංගිව තනිකරලා පියමන් මනිනු බලා රහසේ කදුලු සලා සිටියා සිනාසිලා ලස්සන අද දවසේ මංගල ගීත ඇසේ අපි දෙන්නගෙ දෑසේ සතුටු කදුලු ගැවසේ ඉදහිට තරහ වෙලා බොරුවට රන්ඩු කලා නැවත්තත් යාලු වෙලා සිටියා සැගවීලා පාසල් ගිය කාලේ ගුරුතුම තලන වෙලේ ගලනා කදුලු මගේ මතකයි අද වාගේ මංගල නැකතේ චූටි නංගි මගෙ පෝරුව මත නැගිලා ලැජ්ජා හිතිලද තරහ වෙලා වගෙ අහක බලා ඉන්නේ බලන්න ලස්සන හොරෙන් බලන හැටි ආදර සිත් බැදිලා [[[පුංචි සිනා ඇගෙ මල් වැහි වස්සනවා]]] ❤️😍🥰😘♥️🌹
@piyumipiyumi1791
@piyumipiyumi1791 2 жыл бұрын
අනේ ඒක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නැනේ ඒකට නම් ඇබ්බැහි වෙලා වගේ හැම වෙලෙම අහන්න හිතෙනවා .❤️❤️♥️♥️❤️❤️
@rashmiseuwandi2969
@rashmiseuwandi2969 2 жыл бұрын
අනේහ් හරිම ලස්සනයි ❤️❤️❤️🥰🥰🥰මටත් හිතෙනවා මටත් අයියෙක් හිටියනම් කියලා ඒ අඩුව අගේ ජීවිතේට ගොඩාක් දැනෙනවා සහෝදර බැදීම කියන්නේ කියලා නිමකරන්න බැරි දෙයක් ලබන ආත්මෙදිවත් මට සහෝදර ආදරයක් රැකවරණයක් ලැබේවා කියලා හැමදාම මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️🥺🥺
@gampolarangadharadancingte4309
@gampolarangadharadancingte4309 2 жыл бұрын
මේ වීඩියෝ එක මං ඉස්සෙල්ලාම දැක්කේ fb එකෙන් දහ පාරකට වඩා බැලුවා ..හරිම ලස්සනයි ...අනේ ඒ අයියගේයි නංගිගෙයි බැඳීම..මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනා....ඒ වගේම ඒ cover song එක හරිම ලස්සනයි ...❤️❤️❤️ සුභ මංගලම් ❤️
@wasanasamankumari6973
@wasanasamankumari6973 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...හරිම ආදරණීයයි...හැමදාම හොදින් සතුටින් ඉන්න..සුබ පැතුම් අක්කි ඔයාට...❤️😍😘
@waruniperera1941
@waruniperera1941 Жыл бұрын
හරිම ලස්සන යි🌹 මේ සහොදර බැදීම හැමදාකම ... තියා ගන්න , ජිවිතෙට ලැබුනු වටිනම තෑග්ග ක්...තෙරුවන් සරණයි 🙏
@darshanimadushani9433
@darshanimadushani9433 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හොය හොය ආයේ බලන්නමයි හිත මේ ලොකෙ තියෙන්න ලස්සනම බැදිම අයියා නංගි බැදිම ❤️🌚
@manojanilmini0114
@manojanilmini0114 Жыл бұрын
නංගිට අයියෙක් කියන්නෙ අයියෙක්ට නංගියෙක් කියන්නෙ ලෝකයක්.අයිය කියන්නෙ තාත්තම තමයි වෙනසක් නැ😇කවුරු ජිවිතේට ආවත් නංගිගෙ හිතේ අයියගෙ තැන ගන්න බැ 🥰 ඒ ලස්සන බැදිමට ලස්සන උදාහරනයක් මේ විඩියෝ එක බලන්න බලන්න ආස හිතෙන😍🥰
@sadeepalakshani6467
@sadeepalakshani6467 2 жыл бұрын
අනේ ඉතිං ඒ ආදරේනම්❤️‍🩹 හරි ලෝබයි අනේ❤️‍🩹
@chathu6890
@chathu6890 2 жыл бұрын
අනේ හරිම ලස්සන සහෝදර බැදීමක්.. 👍👍 Happy wedded life Nangi 🙂
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 2 жыл бұрын
අයියලා ❤️ අයියලට නංගිලා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ ඒ වගේම නංගිලට අයියලා වෙනුවෙන් කරන්න බැරි දේකුත් නෑ . මට නම් මගේ අයියලා තුන්දෙනා 💪 එක අම්මගේ කුසේම ඉපදුනා නම් ඒ 💪 මීටත් වඩා වැඩි වෙන්නත් තිබුණා. ආදරෙයි මගේ ලොකු අයියට චුටි අයියට පොඩි අයියට ❤️ කාට කොහොම පෙනුනත් ඔයාලා මට වීරයෝ ආදරණීය මිනිස්සු 😘
@hiruu9544
@hiruu9544 2 жыл бұрын
ඒ වොයිස් එක හැමදේකටම මාරම ලස්සනක් එකතු කරන්නෙ 😍
@devikaweerasingha5326
@devikaweerasingha5326 Жыл бұрын
Who is singer
@hirunikaushalya525
@hirunikaushalya525 Жыл бұрын
Naveen rangana.. such a beautiful voice ❤️
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....😭♥️♥️ ඒ බැඳීම වචනෙන් විස්තර කරන්න බෑ.... නංගි අඬනකොට අයියට අඬන්න බැරි කමට කඳුලු හිර කරගෙන හිනාවෙනවා.... හරිම ආදරණීයයි.....මටත් අයියෙක් හිටියා නම්.., කියලා හිතුනා....😩😩♥️♥️
@nishanthisanjeewani1803
@nishanthisanjeewani1803 2 жыл бұрын
කොච්චර බැලුවත් තවමත් එපා උනේ නැ. මටත් අයියා කෙනෙක් හිටිය නම් කියලා හිතෙනවා ඒ බලන හැම වෙලේම.. ❤❤❤
@luckyaquarium5026
@luckyaquarium5026 Жыл бұрын
ඉපදෙන හැම ආත්මෙම මටත් අයියෙක් ලැබේවා 🙏🙏🙏 ❤
@hirunideshanika651
@hirunideshanika651 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩීයෝ එකක් ලස්සනයි ඒ තරමට.හදවතට දැනුනා ගොඩක් 😍❤️
@thilinilakmali9881
@thilinilakmali9881 Жыл бұрын
ලස්සන යි මමත් ඒක දිගට බැලුවා.මගේ පොඩි පුත්ත බලපු වර කියන්නත් බැරි තරම්.දැන් එයා කියන්නේ හොය සිංදුව තමයි.එ තරම්ම ඒ සිංදුව ලස්සන යි
@geethapriyani7222
@geethapriyani7222 Жыл бұрын
Koitharam baluweth ati wenne na VERY NICE..AIYYA AND NANGI..SAHODARA BADIMAK..MATATH OYA WAGE AIYYAK INNAWA NAM.....
@priyanthihetti8333
@priyanthihetti8333 Жыл бұрын
i don't know how many times i watched 😍 still I'm crying😥 and enjoying 😍beautiful.
@dinushagayan9029
@dinushagayan9029 2 жыл бұрын
Amazing moment of the wedding. Heart touching act and singing....🥰🥰🥰🥰
@Chatu1000
@Chatu1000 2 жыл бұрын
හරිම ලස්සනයි .... heart touching ...... ❤️❤️ කොච්චර පාරක් බැලුවද කියලා මංවත් දන්නැ..... හරිම ආදරණියයි.....❤️❤️❤️❤️
@vithanageshaa4742
@vithanageshaa4742 2 жыл бұрын
මරම මර හැගිමක් දැනෙනවා...මගෙ අයියා මට මතක් වෙනවා..එයා දැන් මෙ ලොකේ නැ...ගොඩක්ම දුකයි ....
@lochanamadumali4292
@lochanamadumali4292 2 жыл бұрын
Math godak sarayak baluwa..hari lassanai..sinduwa..kiyana kenage katahada..manamalige aiyage acting marama lassanai..budusaranae
@upekshawijesundara8081
@upekshawijesundara8081 2 жыл бұрын
මේ voice එකම තමයී මේ vdo eke feeling eka හදවත්ටම දුන්නේ...man Naveen Aiywa දන්නේ නෑ....ඒත් කියන්න ඕනේම දේ..හිත නිවාගන්න මිනිස්සු හොයනම voice එක අයියේ ඔයාට තියෙන්නේ❤❤❤...ආසයි.ඒ voice එකෙන් songs ගොඩක්, පැය ගානක් අහන්න..ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා
@sllokagaweshaka-sl5248
@sllokagaweshaka-sl5248 2 жыл бұрын
හරිම ආදරණීය හැගීමක් දැනෙනවා.......මේක තමා සහෝදර බැදීම ❤️❤️❤️❤️❤️❤️
@harshikanovel5036
@harshikanovel5036 2 жыл бұрын
අැත්තමයි එ්ක නම් මාර ෆීලින් එකක්..නියමයි...එ්ක බලද්දි කතාවක් ලියන්නත් හිතුණා...එල එල
@verunirathnayake818
@verunirathnayake818 Ай бұрын
Mamath me sinduwa ahanna puluwan hema welekama ahanawa. E tharam lassani Ayyagei Nangige bedima❤❤❤❤
@wmsr4353
@wmsr4353 Жыл бұрын
මම මේක බලන්නෙ කීවෙනි පාරද කියලා මටම මතක නෑ.මාරම ලස්සනයි.❤️❤️❤️හිතට මාරම feel එකක් දැනෙනවා
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
මම මේ සිංදුව අහන්නේ කී වෙනි පාරටද කියල මංවත් දන්නේ නෑ ඒ තරම් ලස්සනයි 😊
@renupallegedara3057
@renupallegedara3057 2 жыл бұрын
ඒක නම් මාර ම විදියට හිතට දැනුණා. කීවෙනි පාරටද බලන්නේ කියල මං වත් දන්නේ...❤️
@randikaharshani7906
@randikaharshani7906 Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.ඒ තරම්ම හරිම ආදරණීයයි හඬ වගේම ඩාන්ස් එකක්
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
අම්මෝ මගේ wedding එක දවසට මගේ අයියලා 5යි මල්ලියයි මේම කිව්වොත් නම් මට මාවම පාලනය කරගන්න බැරිවෙයි. මේ song එකට ඇඩුනා ඒ feeling එක මට මාරම විදියට දැනුනා. අයියෙක් කියන්නේ නංගියෙක්ට හයියක්. මල්ලියෙක් කියන්නේ අක්කෙක්ට වස බෝම්බයක්. ඒත් ඒ තමයි අක්කගේ පණ ටික. මට මේ 6 දෙනයි අම්මයි තාත්තයි මගේ වස්තුව. මගේ ජීවිතේ...... 😥😥
@hansaneegeethamali8753
@hansaneegeethamali8753 2 жыл бұрын
Mata kawruth na 🥺.mn witrai inne.mewa dakiddi inna aya gana sathuti.podi irisiyawkut tyi.eth adre hthenwa.lobai.🥺
@lakshi1654
@lakshi1654 2 жыл бұрын
@@hansaneegeethamali8753 😘
@user-shashi12
@user-shashi12 2 ай бұрын
කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි 😍🥰🥰❤️❤️❤️
@indranipodimanike-rm7fm
@indranipodimanike-rm7fm Жыл бұрын
මෙි වගේ අයියලා ලැබෙන්නෙත් සසර කල පිනෙන්මයි ❤️
@samangidissanayaka4069
@samangidissanayaka4069 2 жыл бұрын
කොයි තරම් බැලුවද කියලා ගනන් කරන්න බැරි තරම්....මේක නම් මහ පිස්සුවක්.🥰..කොච්චර බැලුවත් මට එපා වෙන්නෙම නෑ....😍
@oshani7451
@oshani7451 Жыл бұрын
හරිම ලස්සන සෝන්ග් එකක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නන් නෑ....මටත් ඉන්නෙ අයියා කෙනෙක් නිසා ඔය සින්දුව හරියට හිතට දැනෙනවා..❤️🥰
@ureshar2667
@ureshar2667 Жыл бұрын
Kochchara beluwath epawenne nethi vidio ekak harima lassanai 😍😍😍❤️kiparak beluwada kiyala mathakane..❤️
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 2 ай бұрын
මාරම ලස්සනයි හිතට මාර විදියට දැනුනා ❤❤❤❤
@VashilaNagodavithana
@VashilaNagodavithana 2 жыл бұрын
Me video eka balapu dawase indala oyage hama video ekakma baluwa.thamath balanawa🥰ki parak baluwath athi wenne NM na🥰🥰 .. godak lassanai
@sanjudilum9243
@sanjudilum9243 2 жыл бұрын
Ane harima Lassanai congratulations saduni akkiyo mara lassanai 🥳🥳🥳🥳🥳🥳😍🥰😘🥰
@samodhitharushika8073
@samodhitharushika8073 2 жыл бұрын
ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ . සහෝදර බැදීම තමයි ලස්සන බැදීම . Congratulations sadu akki oyata සජිත් අයියා oytath suba pathum . Sathutin inna hamadama 💕💕
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 Жыл бұрын
Nangige wedding ekata aiya sinduwak karawala nangi puduma karanna.kohomada danenna athda nangita e hangeema.😍😍😍😍 wishista nirmanayak.sadakal pawathiwi.👌👍💪
@hirunichamathka9881
@hirunichamathka9881 Жыл бұрын
Kochchr beluwath kochchr ehuwath epa wen ne.. voice ekth marama lassanai..harima lucky nangi kenek ♥️😍
@Nilukaruvanthi-re6yd
@Nilukaruvanthi-re6yd Жыл бұрын
මේ නංගිත් එක්ක නටන එයාගෙ අයියා අලුතින් මියුසික් වීඩියෝ එකක් කරා මේ ලඟදි. මේ වීඩියෝ එකේ සින්දුව කියන ඒ ලස්සන කටහඬෙ අයිතිකාරයා තමයි ඒ මියුසික් වීඩියෝ එකෙත් සින්ග් කරන්නෙ. ඒ අලුත් සින්දුවෙ නම "කතාවක් මං ගෙතුවා" . යූටියුබ් තියෙනව. බලන්න. මේ නංගිගෙ මේ අයියම තමයි ඒ මියුසික් වීඩියෝ එකේ කතාවෙ ප්‍රධාන චරිතෙට ඉන්නෙත්.
@hirunichamathka9881
@hirunichamathka9881 Жыл бұрын
@@Nilukaruvanthi-re6yd Ekath beluwa...marama lassanai..♥️
@VashilaNagodavithana
@VashilaNagodavithana 2 жыл бұрын
Ki weni parata balanawada kiyala mathaka na a tharam baluwa aye ayeth balanawa.godakma lassanai a wachana, voice Eka 🥰 aiyagei nangigei adare🥰 hariima lassanai adaraniyai.aiyage hinawa thamai godakma lassana.budusaranai dennatama.❤️ matath aiya kenek hitiya nam 😞
@shanchuti4090
@shanchuti4090 2 жыл бұрын
කොච්චර බැලුවත් මේ වීඩියෝ එක එපා වෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි ❤️🥺 මටත් ඒ වගේ අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුණා 😔
@hasarakarunanayake8136
@hasarakarunanayake8136 2 жыл бұрын
මාරම ලස්සනයි දෙයියනේ... කොයිතරම් බැලුවත් එපා වෙන් නැ
@erasena8427
@erasena8427 2 жыл бұрын
Harima lassanay. Kochchara beluwath epa wenna. Sandunu harima lassanay. Aththatama sajith aiyata mechchara lassana nangi kenek ennawa kiyala danan hitiye na. Harima lassanay sanduni oya. Congratulations ❤️❤️
@hasinifernando5167
@hasinifernando5167 2 жыл бұрын
Mata meka baladdi mata hithenava mama Godak wasanawanthai kiyala....aiyek inna mama....❤❤❤❤
@dinukanuwan6889
@dinukanuwan6889 2 жыл бұрын
Harima lassanai. Kochchara baluwath epa wenne na. Aiyai nangi dennatama suba pathanawa. 🥰🥰🥰
@nilushasewwandi1416
@nilushasewwandi1416 2 жыл бұрын
හරිම ලස්සනයි ,කටහඩ ගොඩාක් ලස්සනයි ....
@ishuliyanage6702
@ishuliyanage6702 2 жыл бұрын
මේක බලද්දි අයියෙක් නැති අඩුව දැනෙනවා . එදාටත් දැනෙයි ❤️😭
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 8 ай бұрын
අම්මෝ. . . වාව් ! ලස්සන video එකක්. Voice එකත් පුදුම ලස්සනක්. මට අනාගතේ මගෙ පුතා එයාගෙ එකම නංගිට මේ වගේ surprice එකක් දෙනහැටි මැවිල පෙනුනා. ඒක නම් ටිකක් වෙනස්. අයියෙකුයි , මල්ලියෙකුගෙයි ආදරණීය සොයුරියක් මගේ දුව. ❤❤❤❤❤❤. මේ යුවලටත් , සහෝදර බැදීමටත් හද පිරි සුභ පැතුම් ! 💖💖💖
@maduandseth7648
@maduandseth7648 2 жыл бұрын
අනේ ඒ ආදරේ සහොදර බැදිම තරම් වෙන බැදිමක් නැහැ ❤❤❤
@isurisandunika392
@isurisandunika392 2 жыл бұрын
හරිම ආදරණීයයි❤️🌻 ඒ වගේම හරිම ලස්සන කටහඩක්🦋🥰🌻
@geethapriyani7222
@geethapriyani7222 Жыл бұрын
Kochchara baluweth ati wenne na..Harima wonderful.. ow ❤💑💑💑🎈💌💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘❤❤
@dasunpiyathissa4544
@dasunpiyathissa4544 Жыл бұрын
ඒ ලස්සන සහෝදර ගැනීම් ❤️❤️❤️ ඒක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️ ගොඩාක් ලස්සනයි 🥰😘
@phatmalata7640
@phatmalata7640 2 жыл бұрын
අනේ හරිම ලස්සන සහෝදර බැදිමක් මම හයපාරක් විතර බැලුව 💖💖
@nipunithilakasiri1362
@nipunithilakasiri1362 2 жыл бұрын
Godak lassanai.maath godak paarak beluwa.man oyawa eththatama dekala thiyenawa.harima shook.
@udenishiromala3055
@udenishiromala3055 Жыл бұрын
Harima lassana harima adaraneeya imotional moment 1k love it...❤️❤️❤️keep it good work aiya...
@priyanthawijerathne9432
@priyanthawijerathne9432 Жыл бұрын
Me song eka liyala thanuwa haduwa kena patta wadda.super 👌👍💪
@viharadeumine
@viharadeumine Жыл бұрын
කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැ
@shamamadhushni188
@shamamadhushni188 Жыл бұрын
මේ මම බලන්නේ කිවෙනි පරද දන්නේ නැ .... බලන හැම වෙලේම කදුලු එනවා මත් අයියලා 5කගේ එකම නංගී ... මම හිතනවා මගෙ පුතත් එයගේ නංගීට මගෙ අයියලා මට දුන්නු ආදරෙ දෙයි කියලා .... ( ශලි , එලි ) මගෙ මැනික් ..😍❤️😍❤️
@minolirathnayake8844
@minolirathnayake8844 2 жыл бұрын
කොයි තරම් බැලුවත් එපා වෙන් නෑ අනේ ඒ අයියගේයි නංගිගෙයි බැඳීම..මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනා. කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නැහැ.. මමම දන්නෙ නැහැ කී වෙනි පාරද මේක බලන්නෙ කියලා.. ඒ තරමටම හරිම ආදරණීයයි..සතුටින් ඉන්න🥰❤❤❤❤❤❤❤
@arunodiarunodi6171
@arunodiarunodi6171 2 жыл бұрын
අයියගෙ ආදරේ නංගියෙක්ට ලෝකයක්🥺🌎❤️
@rashmikasupun6949
@rashmikasupun6949 2 жыл бұрын
කීයාන්නා දේයාක් නෑ ආයියේ cover එක මරම ලස්සනායි
@nishaamarasinghe1496
@nishaamarasinghe1496 Жыл бұрын
ඇත්තටම මට මතක නැ කොච්චර vathavak බැලුවද කියලා. Harima lassanai. කොච්චර බැලුවත් එපා venne නැ.
@charusiriwardhana96
@charusiriwardhana96 2 жыл бұрын
Hrima lssnai. 💙💙as wlata kadulu ena tram feel wenwa.aiyla dennekma inna nisa a chuty kale matk una.
@sachisasi9568
@sachisasi9568 2 жыл бұрын
Congratulations saduni akkee..eka balapu matath adunaa...❤️❤️❤️❤️
@kaveeshayeshani9843
@kaveeshayeshani9843 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ...
@randiniresha2149
@randiniresha2149 Жыл бұрын
අනේ මටත් අයියෙක් හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි 🥺❤️
@nipzweerasekaraphotography
@nipzweerasekaraphotography 2 жыл бұрын
Congratulations Sanduni.... Niyamai sajith aiye. Great work Naveen
@chathurangimadushika6741
@chathurangimadushika6741 2 жыл бұрын
godaak adaraniyai voice ekai visual ekai.kochchara beluwath epa wenne ne.matath me wage ayiyek innawanam kiyala hithuna.adarei dennatama
@imeshakulathilaka2048
@imeshakulathilaka2048 Жыл бұрын
අහන්න අහන්න ආසයි 😍 එපා වෙන්නෙම නෑ අහන්න ආසයි.
@djnalin9847
@djnalin9847 2 жыл бұрын
Pissu ahh patta yaku... ආදරෙයි ❤ wonderful awesome yaku
@hansikaumadi6012
@hansikaumadi6012 Жыл бұрын
Lassana voice ekak.. aiyagei nangigei dance ekath godak adaraneeyai..hemadamath balanawa..🥰
@dildilru6120
@dildilru6120 Жыл бұрын
කීවෙනි පාරද බලන්නේ කියලා මතකත් නෑ ඒ තරම්ම මේ Video එක බැලුවා... අයීයා කෙනෙක් ඉන්න නංගියෙක්ට තමයී ඒ හැගීම ගොඩක් දැනෙන්නේ🥺😍මටත් ඉන්නවා අයීයෙක්❤️
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි...කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....ඒ බැදීම...මොහොතකට හිත නතර උනා...😍😘❤
@nimmigallage3896
@nimmigallage3896 2 жыл бұрын
කඩහඩ හරිම ලස්සනයි . Naveen Rangana page එකක් හදා ගන්න .follow කරන්න පුලුවන් .කියන හැම සිංදුවක්ම අහන්න .
@janodinilakshika9740
@janodinilakshika9740 2 жыл бұрын
කී වෙනි පාරටද බලන්නේ කියන්න මම දන්නේ නැහැ.ඒ තරම්ම ලස්සනයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madhusamarasekara508
@madhusamarasekara508 2 жыл бұрын
This so heart touching..me song eka kiyanneth me boy mada? Harima sweet voice ekakne...❤️
@nadeeweerasekara8860
@nadeeweerasekara8860 2 жыл бұрын
Kochra baluwath athi nah..mn dn 100 parakata wada balanna athi...harima adaraneeyai...❤️❤️
@dvmkalukotuwa3343
@dvmkalukotuwa3343 2 жыл бұрын
Congratulations saduwoo😭❤️❤️❤️ adarei manika❤️❤️
@VindanaHettiarachchi
@VindanaHettiarachchi 5 ай бұрын
මගේ නන්ගිගෙ වෙඩින් එක ලගයි දැන්...😢😢මං මේ සින්දුව බලන්නෙ කී වෙනි පාරද කියලා හිතාගන්න බෑ..හරිම ලස්සනයි ....
@amilanirmana105
@amilanirmana105 3 ай бұрын
"සහෝදර බැඳීම් වලට කවි ගී ලියඋණා මදි, "සහෝදර බැඳීම් හරිම හැඟීම්බරයි. අද කාළයේ අමතක වීගෙන යන බැඳීම් මතක් කීරීමත් අගෙයි.
@pavithraperis94
@pavithraperis94 2 жыл бұрын
හරිම ලස්සනයි.මං මෙ 3 වෙනි පර බලන්නේ
@bimalshabeenu5082
@bimalshabeenu5082 2 жыл бұрын
Mata aiya kenek ne. Namuth mata nangi kenek innawa mo eyata godak adarei. But eya meeta masa 8kata kalin apiwa dala sadahatama yannama yanna giya.. duka dara ganna amarui me sinduwa tiktok weleth dakapu wele idan mata mage mathake paranawa.. marama lassanai me vedio eka.... hama nangi kenektama me wage aiya kenek hari akka kenek hari innawa kiyanne jeevitheta loku haiyak...❤️❤️❤️❤️
@warsgolf3925
@warsgolf3925 2 жыл бұрын
ආදරනිය කටහඩක් ආදරනියම අයියෙක් So luky you are bride Anyway Congratulations both of you Superb music / voice / video Thanks for the sharing We enjoy lots of පුදුමම ලස්සනයි , කාලෙකින් දැකපු ලස්සනම video එකක්
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 3,2 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 35 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
mangala nakathe ,,,,1
4:12
kasun pradeep
Рет қаралды 187 М.
The Medley | RAWEEN KANISHKA - NADINI PREMADASA - RAINI CHARUKA [Live]
9:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 872 М.
කැදැල්ලෙ ඇති වූ | Kedelle Aethi Wu - Dinakshie Priyasad
3:52
Saranga - Dinakshie Online
Рет қаралды 1,8 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 27 МЛН