The Medley | RAWEEN KANISHKA - NADINI PREMADASA - RAINI CHARUKA [Live]

  Рет қаралды 894,786

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Пікірлер: 1 900
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
අද නම් උදේ පාන්දරම ආවෙ මේක Trending කීයද බලන්න😬🙊❤️🔥
@hashijayawardane2389
@hashijayawardane2389 2 жыл бұрын
ආයෙත් බලන්න එද්දි trending 10 ත් වෙලා 🙈❤
@nishiniperera856
@nishiniperera856 2 жыл бұрын
මේක කීපාරක් බැලුවද කියලවත් මතක නෑ. ලංකාවේ මෙච්චර ලස්සන unique medley එකක් දැක්කමයි. රවීන් ඔයා සැබෑම දක්ශයෙක්. තව තවත් හැම කලා ක්ෂේත්‍රයකම දක්ෂතා දියුණු කරගන්න හැකියාව ලැබිලා මේ වගේම ඉහළින්ම බබලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@sevinipeiris4943
@sevinipeiris4943 2 жыл бұрын
ලංකාවෙ මතක ඇති කාලෙක දැපු ලස්සන medley එක ❤ මෙච්චර hit වෙලා viral වෙච්ච medley එකකුත් මතක ඇති කාලෙක ලංකාවේ දැක්කමයි ❤
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
...බෙහෙත් වලට හොඳ කරන්න බැරි දේවල් music වලට පුලුවන් කියපු දේ තේරුම් ගත්තෙ අයියාගේ සින්දු අහලමයී 🥺🙏🙏❤️❤️
@teshini8
@teshini8 2 жыл бұрын
Top 6 වෙනකං trending ආපු super hit medley එක තාමත් trending 7 views ලක්ශ 2කුත් පැනලා RKගෙ channel එකෙන් විතරක් 🔥
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
මුල ද මැද ද අග ද කොතනද ලස්සන කියලා කියන්න බැරි තරම් හැම වචනයකම හැම මිනිත්තුවකම හැම සිංදුවකම තිබ්බෙ මාරම සුන්දරත්වයක්.හැම වචනයකටම රවීන් ඒ දෙන හැගීම් වචනයෙන් කියලා නිම කරන්න බෑ🙈🔥🔥🔥🔥🔥🔥
@lolalalan8269
@lolalalan8269 2 жыл бұрын
පණ්ඩිත් අමරදේවයන් ගේ නිම් හීම් සෙව්වා වැනි පරණ ගීත.. සහ Raween Kanishka අය්යා ගායනා කල අනිත් ගායකයන් ගේ ගීත අපිට නැවත අහන්න ආස හිතෙනවා මෙපමණ ලස්සනට ගායන කරන විදිහට..👍😍 එකම විදිහට ඉන්නේ නැතිව, දාපු සිම්පල් dance moves නියමයි සින්දු කියන ගමන්ම...😍👍🤭
@asheni1722
@asheni1722 2 жыл бұрын
කාන්දම වගේ මෙතනට ඇදිලා එනවා. රවීන්ගෙ cuteness එක කොච්චර බැලුවත් voice එක කොච්චර ඇහුවත් මදියි 💕🙉
@ravishi919
@ravishi919 2 жыл бұрын
රවීන්ගෙ භාවනාවක් වගේ කටහඩ අහලා යන්න ආවා. Trending 19 ත් වෙලා 🙈❤
@nelinevanma6923
@nelinevanma6923 2 жыл бұрын
නිම් හිම් සෙව්වා මා සසරේ 🥺♥️ කියන්න තෙරෙන්නෙ නැ භාවනාවක් වගේ කටහඩක් 🥺❤️ මාරම විදිහට feel වෙනවා 😘😍
@shevinid7652
@shevinid7652 2 жыл бұрын
හැමදාමත් වගේ රවීන් perform කරද්දි එයත් මාරම විදිහට enjoy කරන ගමන් perform කරන නිසා තමයි audience එකට මෙච්චරටම දැනෙන්නෙ 💖
@kasunpeiris1186
@kasunpeiris1186 2 жыл бұрын
මෑතකද ලංකාවෙ hit ම වෙච්ච medley එක. අහන්න අහන්න තව අහන්න තව බලන්න හිතෙනවා. පට්ට 👌
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
මේ medley එකට කොච්චර ඇබ්බැහි වෙලාද කොච්චර වශී වෙලාද කිව්වොත් දවසකට එක පාරක් හරි ඇහුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.🥺 ඒ වශිය නම් ඉතින් වෙන මොකුත් නෙවෙයි. 😌 කොල්ලාගෙ රුව, හඬ, පෞරුෂය මේ හැමදෙයක්ම ඉතින් වශියක් තමයි ❤️ ඒ වගේමයි නදිනි - රවීන් - රයිනි combo එක... ඇත්තටම ආකර්ෂණීයයි ❤️🔥 Good luck and all the best RK 🔥
@sithmininavodya7898
@sithmininavodya7898 2 жыл бұрын
දවස තිස්සෙම අහන්න බලන්න බැරි උනාට දවසට කීපපාරක් හරි අනිවාර්යෙන්ම අහන්න බලන්න හිතෙන ආසම medley එකක්. රවීන් අයියා නිසාම තමයි ඉතින් විශේෂයෙන්ම 🖤😘
@massjazz972
@massjazz972 2 жыл бұрын
රවීන් සහෝදරයා, ඇත්තටම දෙවියො දුන්න හඬක්, දෙවියො දුන්න රුවක්. එතනින් එහාට කියන්න දෙයක් නැ.
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
ඒනම් ඇඩ්මින් ගැහුවා නේද trending label🙊🙈🔥🔥මේක අහන එක නතර කරගන්න බැරුව ඉන්නෙ🤗🔥
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
අම්මෝ විනාඩිගානනකට මන් ලෝකෙ වටේම ගියා.නියමයි මගෙ ගායකය රවීන්
@angie4086
@angie4086 2 жыл бұрын
නිම් හිම් සෙව්වා මා සසරේ..🥺❤️ කියන්න තේරෙන් නෑ..මාරම feel වෙනවා අයියගේ voice එකෙන් කියද්දි..🥺❤️ ඒ වගේම nadini akka, raini akka ගේ voices එක්ක අයියගේ voice එක මාරට ගැලපෙනවා..😍❤️
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
Still listening 🎧🥺❤️ කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා... පට්ටම ආසයි ඒකටනම්... මාරම ලස්සනයි එතන RK sing කරනවා.. " ටිකිරි කාලේ ගී ගැයූ ඒ වැව් තෙරේ ආයෙ" wooooooow... So proud of you boy 🔥
@nimeshafernando2499
@nimeshafernando2499 2 жыл бұрын
හැමතැනම viral වෙච්ච රවීන් අයියලගෙ super hit medley එක අන්තිමට රවීන් අයියගෙ channel එකෙන් trending 10 ටත් ආවා 🙈❤
@sevinipeiris4943
@sevinipeiris4943 2 жыл бұрын
ලස්සනම ලස්සන කටහඩක් එක්ක ලස්සනම ලස්සන රූපයක් ලබලා talents ගොඩක් පිහිටන්න රවීන් මාරම වාසනාවන්තයි ❤ ඒවා බලන්න අහන්න ලැබිච්ච අපිත් වාසනාවන්තයි.
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
සුභ පැතුම් රවීන් අයියේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩට ම යනවා #10 දැන්
@vismini2378
@vismini2378 2 жыл бұрын
RK හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ ඔයයි ඔයාගෙ කටහඩයි මාරම ලස්සනයි. පැය 24 ම උනත් බලාගෙන අහගෙන ඉන්න පුළුවන් ❤
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
Admin අයියා (Rk) Trending label එක ගහමුද🤭😘😍 27th on trending ❤❤❤
@venurithamashi5377
@venurithamashi5377 2 жыл бұрын
මේ දවස්වල නිකන් ඇවිදෙද්දිත් medley එකේ රවීන් කියන songs ටිකම මිමිණෙනවා. එච්චරටම addict වෙලා 🙉❤
@shalani7945
@shalani7945 2 жыл бұрын
මතක ඇති කාලෙකට දැකපු සුපිරිම medley එක 🔥 රවීන්ගෙ කටහඩ කොහොමත් පිස්සුවක්නෙ. රවීන්, නදිනි, රයිනි combination එක නියමයි 🔥
@sithmininavodya7898
@sithmininavodya7898 2 жыл бұрын
ලස්සන රූපයක්, ලස්සන කටහඩක්, ගොඩක් දක්ෂතා එක්ක උපරිමම ජනප්‍රියත්වයක් ලබන්න රවීන් අයියා ගොඩක් වාසනාවන්තයි ❤ මේක පුදුම ලස්සනක්. ඇහැයි කනයි දෙකම උපරිමම පිනවනවා ❤
@nethumisilva835
@nethumisilva835 2 жыл бұрын
රවීන් මල්ලි ඔයාගෙ කටහඩ නම් කොච්චර අගය කලත් මදියි. එච්චරටම මිහිරියි..කොච්චරවත් මේක අහන්නම එන්න හිතෙනවා.
@nimeshafernando2499
@nimeshafernando2499 2 жыл бұрын
සජීවීව මෙච්චර ලස්සනට ගායනා කරලා මෙච්චර ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් කියන්නෙ ඉතින් ආයෙ කියලා වැඩක් නෑ. රවීන් අයියෙ ඔයා නම් මැණිකක් ❤❤❤
@Malshi02
@Malshi02 2 жыл бұрын
RK.... ❤ කැලඔුණු, විසිරුණු සිත් සුවපත් කරන්න දෙවියන් එවූ වටිනා මැණිකක්.😃❤ දවසින් දවස ඒ මැණිකේ ඔපය වැඩි වෙලා දීප්තිමත් ව බබලනවා.🔥😎
@thiyasha844
@thiyasha844 2 жыл бұрын
Top 10 trending ඇවිල්ලා 😌🌟🔥
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Trending 🤩🤩 රවීන් අයියගෙ offical chanel එකෙන් uplod කරන මේ වගේ සංගීතමය සත්කාර trending එන එකනම් මරු..👍👌 හිමි හිමින් මේ ගමන මේම යමු..සුබ පැතුම් ඔබටත් අක්කිල දෙන්නටත් ..තව තවත් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 2 жыл бұрын
අපූරු හැකියාවන් ගෙන් හෙබි ඔබගේ අනාගතය ඉතාමත් වාසනාවන්ත වේවායි මන් ප්‍රාර්ථනා කරන්නම්
@shalani7945
@shalani7945 2 жыл бұрын
ආයෙමත් බලන්න ආවා. Trending උඩටම ඇවිල්ලනෙ 👍 රවීන්ගෙ voice එක නම් ආයෙ ගින්දර 🔥
@shevinid7652
@shevinid7652 2 жыл бұрын
ටිකිරි කාලේදි ගැයූ ඒ වැව් තෙරේ ආයේ...🎶 Raween's voice 🤩😭
@dinarawijesinghe2498
@dinarawijesinghe2498 2 жыл бұрын
RK - Nadini - Raini combination එකත් superb. මතක ඇති කාලෙක ලංකාවේ දැකපු ලස්සනම medley එක 🔥❤
@suhasisathischandra1950
@suhasisathischandra1950 2 жыл бұрын
Eyes, Face and Body movements to reflect the emotions of the songs⭐️⭐️⭐️ So much connecting to the audience.. Beautiful production and performance. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
අයියේ කවුරු මොන කතා කිවුවත් අපි හැමදාම අයියාගේ ලස්සන සිංදු අහන්න ආසයි අයියා රටට අහිතක් වෙන දෙයක් කොහොමත් කරන්නේ නැ කියලා දන්නවා අයියාගේ ගමන සුභයි.අයියාගේ අලුත් සිංදුව ක් ඉක්මනට ඕනෙ ❤❤❤
@yo67711
@yo67711 2 жыл бұрын
අනේ ඒක නම් හරිම ලස්සනයි🥺❤️රවීන් අයියේ සරලව කිව්වොත් ඔයා නම් මිල කල නොහැකි මැනිකක්.ඔයාගේ ඔය හැකියා දියුණු කර ගනිමින් ඉදිරියටම යන්න ලැබේවා
@sandalinethudini7292
@sandalinethudini7292 2 жыл бұрын
මගේ ආසම සිංදුවක් " නිම්හිම් සෙවුවා " ගීතය.ඒක රවීන් අයියා ගායනා කරද්දි හිත කොහේදෝ ලෝකෙකට ගෙන ගියා මාව.හරිම ලස්සනයි හැමදාම වගේ මේ හඬ හිත නිවන භාවනාවක් තමා❤️❤️❤️❤️❤️ රයිනි , නදිනි දෙන්නත් එක්ක රවීන් අයියා ගෙ හඬ සුපිරිම බැදීමක් .ඉදිරි ගමනට සුබ පතනවා අයියෙ ආදරේ හැමදාම ❤️❤️❤️❤️
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
රවීන් අයියගේම concert එකක් ආයිත් බලන්න ආසයි ❤️ අයියගේ හැම song එකක්‌ම live බලන්න මාරම ආසයි.. මං කැමතිම සින්දුවක් අයියගේ හඩින් අහන්න මාරම ආසයි 🥰🥰☺️ ඒ තරම්ම ඔය හඩට Addicted මං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎧🎵🎶
@kks3017
@kks3017 2 жыл бұрын
රවීන් අයියා ❤️🔥 ඕනම සිංදුවකට ගැලපෙනවා ඒ කටහඬ..අපේ කාලයේ හොඳම ගායකයා..ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා අයියේ..
@shalani7945
@shalani7945 2 жыл бұрын
මේක දවසේ කීයට උනත් අහන්නැතුව ඉන්න බැරි තරමට පිස්සුවක් වෙලා. රවීන්ගෙ කටහඩ තනිකරම පිස්සුවක් 🔥
@sethumialwis5572
@sethumialwis5572 2 жыл бұрын
හදවතට දැනෙන්න ගයන්න හැමෝටම බෑ.ඒත් ඕනම සිංදුවක් හද පතුලටම දැනෙන්න ගයන්න පුළුවන් හැකියාවක් අයියට තියෙන්නේ 🥺🥺🥰🥰♥️♥️♥️ අදත් හෙටත් හැමදාමත් අපේ හදවතේ ගායකයා ❤️🌼❤️🥺 රවීන් කනිෂ්ක ❤️❤️❤️
@erangaabishk722
@erangaabishk722 2 жыл бұрын
Multitalented Srilankan super Star 🌟 RK බය නැතුව ඕන තැනක ඕන රටක කියන්න පුලුවන් Raween Nadini Raini superb combination 👌
@dp2927
@dp2927 2 жыл бұрын
මතක ඇති කාලෙකට medley එකක් මේ වගේ viral වුනාමයි ❤️🙊, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
සුභාවිත ගීතයේ අනාගතය ඔබයි❤❤ආයෙත් අහලා යන්න ආවා.ආවට ආයෙත් යන්න නම් හිතක්.නෑ .අපෙ රටේ සුභාවිත ගීතයේ අනාගතය රැඳී තියෙන්නේ ඔබේ අතේ.රැල්ලට නොයා😉 තමන්ගේ පාඩුවේ යන මේ ගමන නිසාමයි අපි ඔයාට හැමදාම ආදරේ.තවත් ලස්සන 🤗නිර්මාණ කරන්න.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි හැමදාමත්😍😍😍😍
@charuweerasooriya5215
@charuweerasooriya5215 2 жыл бұрын
වනයේ මොනතරම් ගස් තිබුනත් සඳුන් වැනි අති දුර්ලභ ගස් බොහොම විරලයි .. රවීන් ඔයාත් මේ රට කියන වනයට වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම කළාතුරකින් පහලවන දුර්ලභ වූ සඳුන් ගසක් වැනිය .. 🎉❤♥️👌 අතිවිශිෂ්ටයි රවින් .. මාගේ හදපිරි සුභාෂිංසන ..💐💐💓💓..
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Waaw comment ek saahiytht br lasnm lasn supiri comment ekk🔥..agree
@darshi_6833
@darshi_6833 2 жыл бұрын
කෙනෙක්ගේ හදවත නිවාලිය හැකි හඩක් උරුම වීමත් එක්තරා පිනක්..❤️
@ppm5036
@ppm5036 2 жыл бұрын
මුලින්ම රවින් නිම්හිම් සෙව්වා කියාගෙන ස්ටේජ් එකට එද්දි හීන ලෝකයක් වගේ. පුදුම් නිවිච්ච හඬක් ❤️
@raweenkanishkafan8912
@raweenkanishkafan8912 2 жыл бұрын
රවීන් අයියගෙ voice එක ඉතිං හැමදාමත් වගේ සුපිරි මේකට එන වාරයක් ගානෙ මේකත් අහලමයි යන්නෙ🥰🔥
@aravinda6805
@aravinda6805 2 жыл бұрын
That voice 🥺🔥 හැමදාමත් වගේ කියන්න තියෙන්නේ ඒ හඩ මිහිරියි. හිත නිවාලන හඩක්.රයිනි නදිනි එක්ක ලස්සනට වැඩේ කරා. Well done rk 😎
@yashodyasathsarani984
@yashodyasathsarani984 2 жыл бұрын
Awwws #9 on trending🤩🤩 10න් උඩටත් ආවා එහෙනම්🤩🔥 මේ channel එකේ video වලින් top 10 trending ආපු first video මේක වෙන්න ඕනේ ❤️🔥 අර song එකත් trending list එකට ආවට top 10 ආවේ නෑනේ❤️😊
@nethumisilva835
@nethumisilva835 2 жыл бұрын
රවීන් මල්ලිගෙ කටහඬින් මොන ගීතය ගැයුවත් පුදුම ලස්සනක්. දවසම උනත් එකදිගටම අහන් ඉන්න පුලුවන් ❤
@chathuraperera7942
@chathuraperera7942 2 жыл бұрын
එදා මෙදා තුර හැමෝගෙම හිත් සංවේදී කරපු ගීත ටිකක් රවීන් නදිනි රයිනි 👍 RK 🔥
@sandunihiranthika6762
@sandunihiranthika6762 2 жыл бұрын
මේ medley එකනම් ඇත්තටම ඇබ්බැහියක්. කියන්න වචන නෑ රවීන් අයියේ ඔයාගෙ කටහඬ ගැන. 🔥 ඒ තරමටම හිත නිවන හදවත සනසන කටහඬක්. ❤️ රවීන් - නදිනි - රයිනි මේ combo එක ඇත්තටම perfect 🔥 තවත් හැකියා වර්ධනය කරගෙන මේ කලා කේෂ්ත්‍රය තුළ දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 Good job RK 🔥 And Good luck 🤞
@thanujajanika271
@thanujajanika271 2 жыл бұрын
රවීන්ගෙ හිත නිවෙන ඒ කටහඬින් සින්දුවක් අහන්න ලැබෙනවා තරම් දෙයක් තවත් නෑ.. තවත් දක්ෂතාවයෙන් ඉස්සරහටම යන්න ඔබට හැකියාව ලැබේවා රවීන් 🙏..!!!
@darshi_6833
@darshi_6833 2 жыл бұрын
Trending label ගහලා මෙන්න😳😍❤️‍🔥
@avishifonseka4009
@avishifonseka4009 2 жыл бұрын
රවීන්ගෙ කටහඩින් සින්දුවක් අහනවා කියන්නෙ වෙනමම ලෝකෙකට යනවා. මාරම ලස්සනයි 😭🖤 කොල්ලා හැන්ඩියා වගේ නටන නැටිල්ලට තවත් ආදරේ හිතෙනවා ❤❤❤
@avishifonseka4009
@avishifonseka4009 2 жыл бұрын
Trending 9🔥 Super hit medley එක RK ගේ channel එකෙන් top 10 trending ආවා කියන්නෙ superb. Congratulations RK! ❤💫
@nw5079
@nw5079 2 жыл бұрын
රවීන් ❤ හැමදාමත් කියනවා වගේම ගායනය ඉස්තරම්. ඊට නොදෙවෙනි විදිහට ලස්සනටම ඉදිරිපත් කරනවා ❤
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
our multitalented crazy nut ..🙈❤️‍🔥...Rk the most humble artist who loves his fans immensely 🥺❤️......Your voice is really like a meditation aiya 🙏💛.....
@hashijayawardane2389
@hashijayawardane2389 2 жыл бұрын
රවීන්ගෙ voice එකෙන් මොන විදිහෙ සින්දුවක් sing කරත් ඒ රහ ඒ වීදිහට දැනෙනවා. අති දක්ෂයෙක් 👌👏
@freedomworld522
@freedomworld522 2 жыл бұрын
රවින්..මෙිකේ අන්තිම සිංදුවයි...දෙවනි සිංදුවයි.... මගේ ⁣ෙබාකේකටම වැදුනා...සිරා
@ishinifernando-x3p
@ishinifernando-x3p 2 жыл бұрын
මේක බලන බලන පාරට සජීවීවම බලන්න තිබ්බා නම් කියලා හිතෙනවා. රවීන්ගෙ හැමදාමත් live singing superb ❤🔥
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
හැමදාම වුණත් අහන් ඉන්න පුළුවන්.ඒ අහන වාරයක් වාරයක් පාසා හිතට අමුතුම නිදහසක් දැනෙන කටහඬ ක් තමා අයියට තියෙන්නේ 🥺🌼🌼🌼♥️
@yo67711
@yo67711 2 жыл бұрын
wow #19 on trending for music😍 අනේ ඒ trending label එක නම් හරිම cute.චූටිම චූටී trending lable එකක්.ශෝක් අනේ😂❤️ඔයාගේ දක්ශතාවයට වගේම ඔය cute වැඩ වලට මාරම ආසයි අනේ අයියේ🙈🤗yonug generation එකේ මන් වැඩියෙන්ම ආස කරන ආදරය කරන artist ඔයා අයියේ....ඒ වගේම කියන්න ඕනේ ඔයා නම් හරිම ලස්සනයි අයියේ 🤧🙈❤️ ඒවගේම cute😘
@rkdon3880
@rkdon3880 2 жыл бұрын
It would be great to see this reach 1M. Even after all the copies circulating on social media, the view rate for this video hasn't changed it seems.
@thushanidesilva1125
@thushanidesilva1125 2 жыл бұрын
අනේ මෙ සිංදු අහලා මට ඇඩුනා ම⁣ගේ දුවත් මනාලියක් වෙලා ගියා ඔයාලා තුන්දෙනාම ලස්සනට ගායනා කළා රවින් පුතා ඔයාට ජයෙන් ජයම වෙිවා ❤❤❤
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
භාවනාවක් වගේ🥺🥺🌼voice eke.... හැමදාම මේ වගේ රටට වටින නිර්මාණ කරන්න දායක වෙන්න අයියා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ 🥰..
@ravishi919
@ravishi919 2 жыл бұрын
මුලින්ම medley එකේ පිස්සු වැටුනේ රවීන් "ටිකිරි කාලේදි ගැයූ ඒ වැව් තෙරේ ආයේ" sing කරද්දි 5:12. තාමත් ඒ first day දැනිච්ච feeling එකම ඒ විදිහටම එනවා බලනකොට 🥺❤
@sureshdias8482
@sureshdias8482 2 жыл бұрын
සුපිරි වැඩක් නම් අනිවා අපේ රවීන් කොල්ලා එතන ඇති 👌👌👌
@සමන්සාරංග
@සමන්සාරංග 2 жыл бұрын
නිම් හිම් සෙව්වා මා සසරේ .... ඔබ මා නෙතඟෙ රැදුනා .... කැදැල්ලේ ඇතිවු කිරිල්ලී වගේ .... පුංචි සිනා ඇගේ මල් වැහි වස්සනවා ... සුබ ගමනක් වේවා සුදු දුව සුබ ගමනක් වේවා ...... ටිකිරි කාලේදි ගී ගැයු වැව් තෙරේ ආයේ ... කැන්දන් යන්නම් රන් මාලා දාලා ... මධු රස වෑහේනා ... ඒ පෙම් කතරේ .. මා එන අතරේ තනි තරැවක් සේ පා වේවා .... සුවද ඔබේ චන්දන අරන වගේ ... මුල්වර දුටු දින හිත ගත්තේ .... මේ යාමේ හමුවී එක්වීලා ලංවීලා සැනසී, ටරා රී රී රා රා ....
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
Jellousy people are everywhere ..😌😌....They can't see the talents,performances like this 🤗🤗Anyway we proud of you RK ❤️‍🔥❤️.I know you will become a great singer one day in our mother land as same as Wictor Rathanayaka sir🙏❤️ and ,Amaradewa Master🙏💛
@asheni1722
@asheni1722 2 жыл бұрын
රවීන් වගේම cute trending label එකක් ගහලා 🙊🙊❤❤
@sherkarunarathna6454
@sherkarunarathna6454 2 жыл бұрын
Super Duper. No words. What a lovely performance Raween. Raini and Nadini did fab singing too. I will call you three as RNR. Classy. 👍
@Gladiatoriot734
@Gladiatoriot734 2 жыл бұрын
Am i the only one waiting to see this song get 1M views and #1 on trending for music 🤗🤗🤩
@nishinikulasinghe4122
@nishinikulasinghe4122 2 жыл бұрын
I guess this medley has close to 3 million considering all the social media platforms but yeah from RK's channel also it will reach 1M 🤞❤ For a super hit medley which become viral all over even trending 6 is also a great achievement 🙊❤
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
මේ භාවනාවක් වගේ කටහඬ අහන්නේ නැතුව කොහොම ඉන්නද 😌 ඇත්තටම වශියක් කොල්ලො ❤️ super performance 🔥 super medley 🔥 super combo 🔥 supercalifragilisticexpialidocious 🙊❤️
@nethushibandara297
@nethushibandara297 2 жыл бұрын
රවීන් ඔයා නම් හොරෙක් හැමෝගෙම හිත් හොරකම් කරපු ආදරනීය හොරෙක් 🥰
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Anaaa eek adrneey horek ❤️
@shiranthimanjula216
@shiranthimanjula216 2 жыл бұрын
Raween aiya oya nm lassanata sing karanawa.acting mara ලස්සනයි oya sing karanakotath...gdk ලස්සනයි aiye...perfect ❤️❤️❤️👌👌👌
@Nithniima
@Nithniima 2 жыл бұрын
ඒ වෝයිස් ඒක ❤️❤️❤️හිතම නිවෙන ලස්සන කටහඬක් තියනවා අයියේ ඔයාට ඒක ❤️❤️❤️ RK 💖💖💖
@ushani_
@ushani_ 2 жыл бұрын
චූටියාගේ චූටි trending label එක . 🙊♥️ sooo cute
@anujinuhansa9054
@anujinuhansa9054 2 жыл бұрын
අයියාගෙ කටහඬ නම් 🔥🔥🔥 අනේ මොනාද කියන්නේ කියලා හිතාගන්න බෑ 🥵🥵🥺🥺 එච්චරකට හරිම ලස්සනයි 💗💗💗 ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා අයියේ. බුදුසරණයි! ආදරෙයි ❤❤😘
@nipun5576
@nipun5576 2 жыл бұрын
Wow #09 on trending for music🤩😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🤘 රවීන් අයියගෙ voice එක නම් භාවනාවක්🔥❤️
@kasunpeiris1186
@kasunpeiris1186 2 жыл бұрын
සුපිරියි රවීන් 👌 රවීන් නදිනි රයිනි combo එකත් සුපිරියි 👌
@rnrfannewnew8407
@rnrfannewnew8407 2 жыл бұрын
#18 on trending 🔥 wow 🙈 Trending lable එකත් හරිම cute 🥰 soooo sweet 🙊🥰❤️ දිගු ගමනක් මේ කලා කේෂ්ත්‍රය තුළ යන්න හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏 wish you all the very best කොල්ලෝ 🔥
@michico76
@michico76 2 жыл бұрын
අම්මෝ රවින් just got goosebumps for your voice ඒ තරම් රහට ගයන්න පුළුවන් වෙන හඬක් නෑ. ලංකාවටම asset එකක් ඔයා. කාලෙකින් මම දැකපු අති දක්ෂම කෙනෙක් ❤ What a melodious voice u have Raveen ❤ and Sister Raini & Nadini ❤ You guys have god gifted voices ❤
@KingdomOfAnukshaLovers
@KingdomOfAnukshaLovers 2 жыл бұрын
කෝ බලන්න මේ video එක දහ පාරකට වඩා බලපු අය
@roshmisathsarani1996
@roshmisathsarani1996 Жыл бұрын
Innoo
@user-bl8gu3zv6h
@user-bl8gu3zv6h Жыл бұрын
Mn
@yashodarawedamulla4217
@yashodarawedamulla4217 Жыл бұрын
Me comment eka danakotat 22weni watawa
@මේඝනාද-ජ6ළ
@මේඝනාද-ජ6ළ Жыл бұрын
🤗
@thilakarathnapurijjala4085
@thilakarathnapurijjala4085 Жыл бұрын
උබ හිතුවද මේ උබ වගේ ඔක්කොම උන් එක වීඩියෝ එක බල බල කාලෙ කන පුශ් බූරුවෝ කියල.😂😂😂😂😂
@teshini8
@teshini8 2 жыл бұрын
පිස්සුවෙන් වගේ අහන්නෙ බලන්නෙ medley එක. රවීන් කොහොමත් හැමදාමත් වගේ සුපිරියි. රවීන්, නදිනි, රයිනි combo එකත් සුපිරියි 👌
@nimeshafernando2499
@nimeshafernando2499 2 жыл бұрын
උදේ පාන්දර රවීන් අයියව බලලා කටහඩ අහලා යන්න ආවා 🙈❤
@PN1486
@PN1486 2 жыл бұрын
ඒ කටහඬට නම් ඇබ්බැහි වෙලා..🥺❤ නිම්හිම් සෙව්වා මා සසරේ...🥺 වාව් ඒක සුපිරී...😌🔥❤ ඒ හිනාව..🥰 තවත් ලස්සන වෙලා කොල්ලා...🤭🙈
@nethmini5167
@nethmini5167 2 жыл бұрын
Raween your talents have no boundaries. Whatever you do you have the ability to make the audience get hooked and addicted ❤ Simply addicted for this work of yours similar the way got addicted for your other work ❤
@seelaranjani250
@seelaranjani250 2 жыл бұрын
ඇත්තෙන්ම රවින් හරිම දක්ෂයා මොනදේ කලත් අති විශිෂ්ටයි ඇස් වහක් නම් වදින්න එපා බුදු සරනයි
@shehani6787
@shehani6787 2 жыл бұрын
රවීන්ගෙ කටහඩ අහන ඕනම කෙනෙක් ඒකට වශී වෙලා ගොළු වෙලා වෙනමම ලෝකෙකට යනවා 💆‍♀️🔥
@nne7825
@nne7825 2 жыл бұрын
ලස්සනයි අයියේ ❤️❤️ මොන අභියෝග ආවත් නොසැලී ඉස්සරහටම යමු 🔥❤️❤️💖
@positivevibes8638
@positivevibes8638 2 жыл бұрын
රවීන් ඒ performance එකේ පට්ටම smart .. Just wow.. runway එකේ ඇවිදන් යන කෑල්ල and පස්සෙ ඇවිදගෙන එන කෑල්ල ඒක උඩ දාන වැඩ කෑලි ටික.. හම්මේහ්හ්හ් ඉතින් ඇස් වහක් කටවහක් ඇදක් කුදක් නෑ සුපිරි තරුවක් 👌🔥
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
😎🔥
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
රවීන් අයියාගේ කටහඬින් මොන සිංදුවක් කිව්වත් ලස්සනයි.ඒක නම් තනිකරම ඇඛ්ඛැහියක්😍😘❤ Performance එකත් සුපිරි❤🔥
@avishifonseka4009
@avishifonseka4009 2 жыл бұрын
අනේ කොල්ලා චූටි trending label එකකුත් ගහලා. Cute අනේ ❤❤❤ Trending #15 🔥
@senu7644
@senu7644 2 жыл бұрын
රවීන් ඔයාගෙ ගායනය ගැන නම් කියන්න වචන නෑ.ඇත්තෙන්ම භාවනාවක්👌👌
Sawan Ka Mahina | Raween Kanishka & Shivangi Doshi
5:02
Raween Kanishka Fan Club
Рет қаралды 151 М.
The Medley - Nadini Premadasa | Raween Kanishka | Raini Charuka (Live)
9:28
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 768 М.
Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala
9:13
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41