Sarasawiya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin -

  Рет қаралды 16,250,504

Swara Entertainment

Swara Entertainment

Күн бұрын

Пікірлер: 7 300
@swaraent
@swaraent Жыл бұрын
නා කපන අනෝරා වැස්සක වෙනස්ම හඬකින් අහමුද?: kzbin.info/www/bejne/iqjadGxoZrZlgdE
@thulmethsenevirathna-rk6lu
@thulmethsenevirathna-rk6lu Жыл бұрын
❤❤❤❤❤
@hichcha1567
@hichcha1567 Жыл бұрын
​@@Dmyt03❤❤
@sudeshpreyantha341
@sudeshpreyantha341 Жыл бұрын
ha
@vihu5306
@vihu5306 Жыл бұрын
@pinimuthu143
@pinimuthu143 Жыл бұрын
​@Deadmafia-DM
@gayanneo3845
@gayanneo3845 Жыл бұрын
තනිකරම මගේ ආදර කතාව මචං. ඉස්කෝලෙ කාලෙ ඒ ලෙවල් ක්ලාස් ගිහින් බස්ටෑන්ඩ් එකට යනකන් පයින් යනවා වැස්සෙත් එක කුඩේ යට. බස්ටෑන්ඩ් එකේ පැයක් විතර ඉදෙගන ඉදලා හවස 5.30 බස් එකේ ගෙදර යන්නෙ. එයා කැම්පස් සිලෙක්ට් උනා. අද මගෙ නම්බර් බ්ලොක්🙂 පන වගේ ආදරේ කරපු කෙල්ල. එක ස්කූල් බස් එකේ එකට ඉදගෙන ගිය කෙල්ල. අද එයා ගොඩක් ලස්සනට ඉන්නවා. මේ සින්දුව අහන වාරයක් ගානෙ අපේ ආදර කතාව මතක් වෙනවා. ඇත්තටම මං සතුටු වෙනවා මං ආදරේ කරපු කෙනා හොද තැනකට ගිහින් මට වඩා හොද කොල්ලෙක් හොයාගෙන චූටි පැටව් ටිකක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබුනොත් එයාට. ඒත් මං ඊට වඩා සතුටු වෙනවා අදටත් එයා මගේම උනා නම්😔 විනාඩි තුනකින් මගෙ ආදර කතාව මටම අහන්න පුලුවන් වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ. තෑන්ක්ස් මචං උබට❤🙏
@deshanchathuranga8355
@deshanchathuranga8355 Жыл бұрын
වැඩිය හිතන්න එපා...කැම්පස්නම් ගියෙ නැ පැය 7ක් හිටියා හොල්ට් එකක...වැඩිය හිතන්න එපා කාලයක් එනවා හැමොම විදවන....ඉට පස්සෙ...සන්සුන් වෙන....
@dulanindika5888
@dulanindika5888 Жыл бұрын
Elama kollek bro uba👌🙌💪
@chanakasirimanna1772
@chanakasirimanna1772 Жыл бұрын
❤👍👍
@Verrmdu
@Verrmdu Жыл бұрын
🥺🫂
@pramilamadhushani8146
@pramilamadhushani8146 Жыл бұрын
😢 marai ayiye ee wachana tika sinduwata wagema oyage kathawatath mage ahata kadulak awaa Baya wenna epa man prarthana karanawa oyata hamadamath sathitin inna puluwan wenna kiyla ❤❤❤
@lakshandulanjala2129
@lakshandulanjala2129 Жыл бұрын
මේ සිංදුව මම සියපාරකට වඩා ඇහුවා....ඒ තරම් හිතට වැදුනා..ඒ තරම් ලස්සනයි....❤😇
@dinushapriyalathennakoon4221
@dinushapriyalathennakoon4221 Жыл бұрын
ඔක ජොතිපාලගෙ අහලා බලන්න
@pabasarasathsarani-n5e
@pabasarasathsarani-n5e Жыл бұрын
math
@dilharaparami
@dilharaparami Жыл бұрын
❤❤❤❤❤
@tharindusampath-cs2ur
@tharindusampath-cs2ur Жыл бұрын
maru eka
@woodlathe1
@woodlathe1 Жыл бұрын
I too
@StarMusicRoom
@StarMusicRoom Жыл бұрын
සුපිරිම අමු සිංදුවක් දවසින් 1M 🙂 ගහන්න ඔනේ සිංදුවක් ඒ තරමට ලස්සනයි ❤ සුපිරි යසිත් අයියා මේ සිංදුව 😍
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@dkslshow9210
@dkslshow9210 Жыл бұрын
1M ගහන්න කලින් දවසින් 100,000 ගහන්න කියපන් 😂
@kethanimallikarachchi8302
@kethanimallikarachchi8302 Жыл бұрын
​@@dkslshow9210 oyage gaana pahu wela 😢💔👍
@hinditracksong8035
@hinditracksong8035 Жыл бұрын
මාසෙන් වත් ගහන් නැ හුත්තො අනෙ පොන්නයා මොලයක් නැති 😂🤣
@tharindudilshan9731
@tharindudilshan9731 Жыл бұрын
ගිටාර් එකක් ගගහ සිංදු කිව්ව පලියට අමු සිංදු වෙන් නෑ 😂..සිංදුව නම් ලස්සනයි 😍❤
@imashakaumadee6167
@imashakaumadee6167 6 ай бұрын
මෙහෙම අත්දැකීමක් නෑ මට😊ඒත් මේ song එක අහන ගමන් comments කියවන කොට දැනෙන ඒ feeling එක🥺❤️මෙහෙම ආදරයක් තියෙන අයට ඒ ආදරේ තමන්ටම අයිති වේවා.දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනින් සතුට ,සැනසීම ලැබේවා❤️❤️
@ruwanthirusira8241
@ruwanthirusira8241 6 ай бұрын
@radikasrimali8983
@radikasrimali8983 Жыл бұрын
මගේ කැම්පස් එක....😘❤️ හැබැයි මෙහෙම Love එකක් තිබුන්නෑ... ඒකට එද්දිත් යද්දිත් අරන් ආවෙ අරන් ගියේ හුරුපුරුදු ආදරේ ....ඒ ලෙවල් කාලෙ හම්බුන මගේ මැනික් කැටේ..😘😘😘
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@HirushaSandunim
@HirushaSandunim Жыл бұрын
❤❤🎉
@im.Dulanja
@im.Dulanja Жыл бұрын
These called blessed relationships 🙂❤
@radikasrimali8983
@radikasrimali8983 Жыл бұрын
@@swaraent ❤️
@ravindurandika1308
@ravindurandika1308 Жыл бұрын
❤❤❤❤
@tharushigamage-ze1dm
@tharushigamage-ze1dm Жыл бұрын
ආදරණීය ජපුර...♥️දැනට අවුරුදු 2ක් වෙනවා සරසවි අත්දැකීම ලබන්න ඇවිත් මේ එන්නෙ තුන්වෙනි අවුරුද්ද... ඒත් කිසිම දවසක කැම්පස් එක ඇතුලෙ ආදරයක් වෙනුවෙන් හිත ගිහින් නෑ හැමදාම හිතේ රැදුණෙ හිත ඉල්ලුවෙ කිසිම දෙයක් නැති කාලෙ මගේ අත හයියට අල්ලගනිපු එයාව🥰 කැම්පස් එන්න කලින් තනියම බස් එකකවත් ගිහින් කිසිම අත්දැකීමක් නැතුව හිටිය බොළඳ මට එයා දන්න තරමින් නුහුරු කොළඹ ජීවිතය ගැන කියලා දුන්නා. දැනටත් තාත්තා කෙනෙක් වගේ බස් එකෙන් බැහැලා,ඊළඟ බස් එකෙ නැගලා විජේරාමෙන් බැහැලා හොස්ටල් එකට යනකන්ම ඒ වෙලාවල් ගණන් හද හද එයා මං ගැන හොයලා බලනවා. මමත් කැම්පස් එකෙ දවස ගෙවලා හොස්ටල් එකට ඇවිත් හරි, එන අතරමගදී හරි එයාට call එකක් ගන්නෙ එදා දවසේ උන හැම දෙයක්ම එයා එක්ක කියවන්න කාපු කෑම, ඇවිදපු තැන් යාලුවො එක්ක කතා කරපුවා, ඉගෙනගනිපුවා මේ හැමදේම... එයා ඒහැමදේම ආදරෙන් අහන් ඉන්නවා කැම්පස් එකේ වෙන හැමදේම මං එයා එක්ක කියනවා හරියට එයත් මාත් එක්ක කැම්පස් එක ඇතුලෙ ඉන්නවා වගේ🥰කැම්පස් එක ඇතුලේ couples තුරුළු වෙලා අත් අල්ලන් ඇවිදිද්දි, එයත් මං ලග ඉදියනම් කියලා හිතුන වාර ගනන අනන්තයි. ඒ හැම වෙලාවකම මං එයාව හිතින් තුරුළු කරන් අත අල්ලන් ඇවිද්දා. මගේ මැණිකව මේ අවුරුදු දෙක පුරාවට මං මගේ හිතෙන් බිම තිබ්බෙ නෑ❤නිවාඩුවක් ලැබුන ගමන් යාලුවො ඉන්න කියද්දිත් මං ගමේ දුවන්නෙ එයාව බලන්න🥺 මං දන්නවා ඉතිරි අවුරුදු දෙකත් මට මේ වගේම එයාව හිත උඩින්ම තියාගෙන හිතෙන් තුරුළු කරන් සරසවි අත්දැකීම ලස්සනට අත්විදින්න පුලුවන්.. මේ සිංදුව මං දැක්කේ එයා මට එවලා.. මේ වගේම සංජීව් අයියගේ නිල් මැණික සිංදුවත් දැක්කෙ එයා මට එවලා.. මේ දෙකේම වෙන්නෙ සමාන අවසානයක්... මේ සිංදුව ඇහුවම හිතට දැනුන එකම දේ අපේ අවුරුදු 8ක කතාව මෙහෙම වෙන්නෙ නෑ කියන එක.. *පිට කොක්ක*♥️ ඒක හරි ආදරණීය වචනයක්🥰 එක්කෙනෙක්ගේ විතරක් නෙවෙයි දෙන්නෙක්ගෙම කැපකිරීම් සහ විශ්වාසය නිසා ගොඩනැගුණු ලස්සන, ආදරණීය වචනයක්🥰 සිංදුව , කටහඬ ගොඩාක් ලස්සනයි ජය වේවා..
@samankeerthi141
@samankeerthi141 Жыл бұрын
Badinna kalin adaraya vidinna puluwan.e adaraya hadawathe sium nahara wala pawa holman karanawa.bandata passe adaraya karana wenne na.adaraya wedanawak wenawa e kaleta.e nisa badinna kalin puluwan tharam adaraya karanna one.adara vidimna one
@ChandrasiriKulathunga-o8i
@ChandrasiriKulathunga-o8i Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@manjularajapaksha7395
@manjularajapaksha7395 Жыл бұрын
අනේ .. හැමදාම ඔහොම ආදරේන් සතුටින් ඉන්න💜️
@sudeerachaminda7471
@sudeerachaminda7471 Жыл бұрын
❤️
@DewduDuasha-lg1wo
@DewduDuasha-lg1wo Жыл бұрын
හැමදාමත් ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ❤️❤️❤️මට ඔහොම ආදරයක් කවදාවත් ලැබිලා මාත් හරි ආසයි ඔහොම ආදරෙකට ඒත් ඒකට පිනක් නෑ ම්ට් 😊😔😭
@user-nipuntheekshana123
@user-nipuntheekshana123 Жыл бұрын
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ.. ලස්සන මතක අපේ හසරැල් පිරුණූ.. දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ.. ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ.. නාකපන අනෝරා වැස්සක අකුණු නිසා.. ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. අමතන අංකේ මගේ අවහිර කරලන්නට.. ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම.. පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන. තව එක පාරක් මා හමුවන්නට එනවද..// නාකපන අනෝරා වැස්සක අකුණු නිසා.. ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා. පොද නතර වෙනා කල් බලමින් අහස දිහා. අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට.. ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම.. සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරේ කල අය අතහැරලා යන විදියද..// සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ.. ලස්සන මතක අපේ හසරැල් පිරුණූ.. දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ.. ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ.. නාකපන අනෝරා වැස්සක අකුණු නිසා.. ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා. පොද නතර වෙනා කල් බලමින් අහස දිහා. අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා..❤️‍🩹
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@rameshsudath8040
@rameshsudath8040 Жыл бұрын
❤️‍🔥❤️‍🔥
@rameshsudath8040
@rameshsudath8040 Жыл бұрын
❤❤
@thilinalakshan854
@thilinalakshan854 Жыл бұрын
@piyumalsathsara2999
@piyumalsathsara2999 Жыл бұрын
@gkiresha371
@gkiresha371 10 ай бұрын
මාර feel එකක් දනවන ලස්සන සිංදුවක්❤️ Superb 👌 👌 👌 👌
@tR_13
@tR_13 Жыл бұрын
වීඩියෝ එක නියමයි. බොරු ෂෝ නෑ, ප්‍රසිද්ධ නළු නිළියො නෑ.හදපු Background නෑ. සරළයි. ❤
@sudammikakawinda443
@sudammikakawinda443 Жыл бұрын
අනේ ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙනවා මේ වගේ හදවතට දැනෙන ගීත මේ වගේ හඩවල් තියෙන දක්ශයින් තව තවත් බිහිවේවා ❣❣❣
@NalinSadew
@NalinSadew Жыл бұрын
Hi
@niroshawasana805
@niroshawasana805 Жыл бұрын
මේ වගේ song ලියන්න තව තව ශක්තිය ලැබෙන්න ඔන සජිත් අයියේ.මේ song එක හරිම ගැලපෙන කෙනට දීලාසුපිරි
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@sudeshsudesh1509
@sudeshsudesh1509 Жыл бұрын
Aniwren
@Dilz107
@Dilz107 6 ай бұрын
ලොකුකමකට නෙමෙ අවුරුදු ගානකට පස්සෙ සිංහල සිංදුවක් ආසාවෙන් සර්ච් කරලා හොයාගෙනම බැලුවා. නම දන්නැතිව කීප සැරයක්ම හෙව්වා. ලස්සනයි පට්ට❤👌
@kavindalakshan1827
@kavindalakshan1827 5 ай бұрын
අඩේ සිරාවටම මාත් බන්..
@SundaraligamSuda
@SundaraligamSuda 25 күн бұрын
D❤❤❤
@Dula-c4o
@Dula-c4o Жыл бұрын
විද්‍යාර්ථයින්ගෙ පාරාදීසය ❤❤ අහංකාර ජ'පුර ♥️♥️
@chamilaniroshani2099
@chamilaniroshani2099 Жыл бұрын
❤❤❤❤❤❤ ජ' පුර
@ayeshamadushani5808
@ayeshamadushani5808 Жыл бұрын
❤❤❤❤❤
@ARCSTREAMING
@ARCSTREAMING 11 ай бұрын
@hiransanjaya2177
@hiransanjaya2177 10 ай бұрын
❤❤❤
@SundaraligamSuda
@SundaraligamSuda 25 күн бұрын
❤❤❤❤❤
@Pethum595
@Pethum595 Жыл бұрын
ලංකාවේ ඉන්න හොදම තරුණ ගායකයෙක් Well Done Yasith ♥️🥰
@priyanganierangika6108
@priyanganierangika6108 Жыл бұрын
Nice voice❤
@UdariVasana
@UdariVasana 11 ай бұрын
​@@priyanganierangika610888888ìo88888888889998iiii come from 😅a 😊
@priyanthikumari5544
@priyanthikumari5544 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් 🥰❤️ හරිම ආසාවෙන් අහපු සින්දුවක් 🥰❤️ තවත් ලස්සන සින්දුවක් එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නව ❤️🥰 බුදු සරණයි 🥰❤️ ආදරෙයි හැමෝටම 😍😘❤
@nireshprabashana8572
@nireshprabashana8572 11 ай бұрын
මටත් ඔය විදියම තමා උනේ...CAMPUS පොතත් මම ම පුරවලා දාලා හය මාසයක් ගියේ නැ.😢 නම්බර් වැඩ කාලෙත් නැහැ. එක mortivetion එකක් කරගෙන ජිවිතය ගොඩනගන්න ට්‍රයි කලා අද මම ලෝකය වටේ යන නැවක නාවික ඉන්ජිනියර් කෙනෙක්❤ සතුටුයි සමහර නොගැලපෙන මිනිස්සු ජිව්තයෙන් ගියපු එක ගැන....❤
@PiumiAnuradha-h6j
@PiumiAnuradha-h6j 11 ай бұрын
🥰
@shashi_monarawila
@shashi_monarawila 10 ай бұрын
❤️
@chandimanishanthi-yg1gg
@chandimanishanthi-yg1gg 10 ай бұрын
Samahara hamuvim tiyenva apita himi unat aithi nathinam magaharena.💔
@cypokego6781
@cypokego6781 10 ай бұрын
❤🎉
@nilakshiranathunga9832
@nilakshiranathunga9832 10 ай бұрын
ජීවිතය ඔය විදිහට තේරුම් ගත්ත එකත් ලොකු දෙයක් .....
@menukaharsha560
@menukaharsha560 Жыл бұрын
You tiube එන යන ගානේ මේ සින්දුව අහන්නේ මන් විතරද..😍
@fazalfazal8216
@fazalfazal8216 Жыл бұрын
ne math❤
@damithwijesundara7689
@damithwijesundara7689 Жыл бұрын
මමත්
@NawodyaParanamana-fp8gw
@NawodyaParanamana-fp8gw 8 ай бұрын
මමත් එහෙමයි
@jagathwijemuni2376
@jagathwijemuni2376 Жыл бұрын
සුපිරි පදවැල් තනුව ගායනය සුපිරියටම සෙට් වෙනවා. සුපිරි... ජයවේවා...!!!❤️
@tusharisrimalijayasingha6414
@tusharisrimalijayasingha6414 Жыл бұрын
@nishajayanthi4191
@nishajayanthi4191 Жыл бұрын
Ane harima lassana sinduvsk pattama lasanayi තෙරුවන් සරණයි
@disebleyoutuber3792
@disebleyoutuber3792 Жыл бұрын
මුල් ගායනය ජෝතිපාල
@dulshanudayakantha9462
@dulshanudayakantha9462 Жыл бұрын
@@disebleyoutuber3792 ඒ දවස් වල අවහිර කරන්න පුලුවන් ෆෝන් තිබ්බද යකෝ😂 ජෝතිපාලගෙ කට හඩ දාල හදපු එකක් ඒක
@buddiniprasanthika9401
@buddiniprasanthika9401 Жыл бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම , ආදරෙ කල අය අතහැරලා යන විදියද 🙂💖
@isharalakmali7673
@isharalakmali7673 12 күн бұрын
ආදරවන්තයින්ට හොඳයි නේ ❤️❤️😍😍
@hasunbhashithabasu4126
@hasunbhashithabasu4126 Жыл бұрын
අදයි හරියට ඇහුවෙ 😍😊❤️ ඒ පන්ච් එක පට්ට 🤗😍❤️ ජයම වේවා..!! 😊❤️✌️😍
@srimalichandi80
@srimalichandi80 Жыл бұрын
මාරම ලස්සනයි ඒ වචන , ඒ හඬ හැමදේම කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ .... ❤️❤️❤️
@asokaWijenayaka
@asokaWijenayaka Жыл бұрын
SUNG BY Jothipala.
@VirajShamalka
@VirajShamalka Жыл бұрын
@@asokaWijenayaka😂😂
@dulshanudayakantha9462
@dulshanudayakantha9462 Жыл бұрын
@@asokaWijenayaka තොට පිස්සුද යකෝ😂
@ChathuraChathura-s1u
@ChathuraChathura-s1u Жыл бұрын
1
@chaminda451
@chaminda451 Жыл бұрын
මල්ලියෝ උබ ගිටාර් එක ගහල සින්දු කියනවා බලපු හැම දවසකම හිතුවේ උබට කවද හරි හොද දවක් එයි කියලා. සතුටුයි ❤👍
@sajithmaduranga8227
@sajithmaduranga8227 11 ай бұрын
🎉🎉🎉❤❤❤ මේ තමයි ලංකාවේ බිහි උනු තම සිසුන්ට අවංකව ආදරේ ගුරැවරයා සර් තෙරැවන් සරණයි සර්ට....❤❤❤❤
@divinedesings
@divinedesings Жыл бұрын
අනේ ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙනවා මේ වගේ හදවතට දැනෙන ගීත මේ වගේ හඩවල් තියෙන දක්ශයින් තව තවත් බිහිවේවා 🌹🙏
@Loku.malli.production
@Loku.malli.production Жыл бұрын
පට්ට සින්දුව, පරණ මතක අතීතයට අරංගියා. "සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරේ කල අය අතහැරලා යන විදිහද" මේ ටික අහනකොට මාර ෆීලින් එකක් එන්නේ..හිතාගන්න බෑ කීපාරක් ඇහුවද කියලා. ජයෙන් ජය ❤❤
@gaindyoutubechannel6995
@gaindyoutubechannel6995 9 ай бұрын
GhbiJrhdhfjs❤🎉h?
@mihindusony584
@mihindusony584 Жыл бұрын
උබේ මුල් කවර් එක දැන් අවුරුදු ගානකට කලින් අහද්දිම මට හිතුනා උබ ගේමක් ගහනවාමයි කියලා.ඒ උබේ වොයිස් එක නිසා❤
@yasithkelambiarachchiyash
@yasithkelambiarachchiyash 11 ай бұрын
මගේ ගීත වලට ආදරේ කරන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ආදරෙයි ❤ ඉක්මනටම තවත් සාර්ථක නිර්මාණයකින් හමුවෙමු ❤️✊ Thankyou.. ✍️ යසිත් කෙළඹිආරච්චී
@semuthuanjana4650
@semuthuanjana4650 11 ай бұрын
සුපිරියක්
@binarydiposittlanka5312
@binarydiposittlanka5312 11 ай бұрын
Yasiya
@SurangaSampath-c1n
@SurangaSampath-c1n 11 ай бұрын
Dannam lankawema dakshaya meya thamai.adarei me nihatha maani kanata.
@rohithakumarasinghe933
@rohithakumarasinghe933 11 ай бұрын
Patta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasanthakumara9344
@prasanthakumara9344 11 ай бұрын
🎉
@PrageethPereraMusic
@PrageethPereraMusic Жыл бұрын
Jaya wewa swara ❤️❤️❤️
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@Achi__56-i2h
@Achi__56-i2h Жыл бұрын
අඩොහ් එක පට්ට කියන උන් ලයික් කරපල්ලා🥀
@KinzlyDhanushka
@KinzlyDhanushka 5 ай бұрын
Original eka
@ccshopping4281
@ccshopping4281 Жыл бұрын
හරුම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ වොයිස් එක මරු ..බුදු සරණයි .තව අලුත් සිංදුවක් දෙන්න 🙏❤️
@malshanimaheshi1238
@malshanimaheshi1238 7 ай бұрын
Niyamai..සුපිරි wadak
@nalikajayanthi2278
@nalikajayanthi2278 Жыл бұрын
මෙඩිකල් පැකල්ටියෙන් හමිබවෙලා අදුරගත්තු අපි දෙන්නා දැන් ලමයි දෙන්නෙක්ගෙ දෙමවුපියෝ...ආදරෙයි සරසවිය.
@pathummadusanka2966
@pathummadusanka2966 Жыл бұрын
❤❤❤❤❤
@dewminiwijesuriya-ks1jx
@dewminiwijesuriya-ks1jx Жыл бұрын
Too vage eun hinda thama ahinsaka kollonta kela venne😢😢😢
@chamibro9866
@chamibro9866 Жыл бұрын
​@@dewminiwijesuriya-ks1jxඇයි උබට ජෙලද??උබ බූට් කෑවනම් පාඩුවේ හිටපන්.බූට් කන්න හේතුවත් අනුන්ගේ සතුට බලන්න බැරි කුහක කම නිසා.ලව් කරන්න කලින් උබේ ඔය කුහකකමයි ජෙලයි නැතිකර ගනින්
@shathiyamadushan5546
@shathiyamadushan5546 Жыл бұрын
පව් ඉතින් කලින් යාළු වෙලා හිටිය එකා
@panthermusic_lk
@panthermusic_lk Жыл бұрын
@@shathiyamadushan5546 😅
@malanimarasinha3083
@malanimarasinha3083 Жыл бұрын
Voice එකනම් පිස්සුවක්..🥺♥️බුදු සරනයි ..!🙏❤️✨
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@fazalfazal8216
@fazalfazal8216 Жыл бұрын
anee ow anee e voice ekata mn aadarei❤ patta
@Asanka399
@Asanka399 Жыл бұрын
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා....❤
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@ManJula-yt7lt
@ManJula-yt7lt Жыл бұрын
සින්දුවනම් මාර හැගිම්බර කාටත් දැනෙන මාරම මාර ලස්සනඉ එ සින්දුව අහම කාගෙත් හිත්තුල සැගඋනු අමතකඋනු දුක්බර ආදරකතාවන් මතෙකෙට ඇව්ත් පිස්සු හදවනවා ❤❤❤❤
@rameshchathuranga1321
@rameshchathuranga1321 11 ай бұрын
මතක ගෝඩාක් අවුස්සනවා 🙂❤හිතට දැනෙන ලස්සන සින්දුවක් ❤
@d..518
@d..518 Жыл бұрын
මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව 👌👍♥️ තාම කැම්පස් නොගියට මේක ඇහුවම කැම්පස් ආදරේ ගැන අමුතුම feeling එකක් හිතට ආවා.....🌼🌝 ගොඩක් ලස්සනයි lyrics set එක ♥️♥️
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@akshaabesinghe2961
@akshaabesinghe2961 Жыл бұрын
ඇත්තටම හලො
@_ks_2053
@_ks_2053 Жыл бұрын
කැම්පස් ගියත් මෙහෙම ආදරේ අත්නොහැරපු, හැම වෙලෙම ලගින් හිටිය අය වෙනුවෙන් කවි ගී ලියවුනා මදී ☹️ ඒ අය වෙනුවෙනුත් ලස්සන අමු සිංදුවක් ඕනමයි
@DeshapriyaMadhura
@DeshapriyaMadhura 11 ай бұрын
@harshivindya410
@harshivindya410 10 ай бұрын
මන්වගේ කැම්පස් ගියත් ගමේ ඉස්කෝලෙ ලව් එක අමතක කලේ නෑ දැන් බැදලා බබාලා දෙකයි❤
@lakmalihansi7115
@lakmalihansi7115 3 ай бұрын
මමත් ලංකාවේ ලස්සනම කැම්පස් එක පේරාදෙණියෙ හිටියෙ.ඒත් කවදාවත් අවුරුදු 12ක පාසල් ප්‍රේමය අමතක කරේ නෑ. මේ අවුරුද්දෙ ජූලි වල අපි විවාහා වුනා.
@Piyanthapiyantha607
@Piyanthapiyantha607 Жыл бұрын
යසිත් අයියාගේ හිතට වැදුන සින්දුව මේක තමයි 💥💖🔥
@buddhikachamaraBC
@buddhikachamaraBC 10 ай бұрын
සිංදු කිව්වට මිනිස්සුන්ට දැනෙන ගායකයෙක් වෙන්න පින තියෙන්න ඕන. දැන් හතලිහ පැන්නත් හිත තරුණයි. ජය වේවා මල්ලි❤
@shenalisurendra8620
@shenalisurendra8620 Жыл бұрын
ඇබ්බැහි වන සුලුයි.🥰🥰love it🥰🥰
@swaraent
@swaraent Жыл бұрын
@nkproductionlanka3214
@nkproductionlanka3214 Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරෙන්
@SasiruAnjana
@SasiruAnjana Жыл бұрын
"සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කළ අය අතහැරලා යන විදිහද" I felt it.....
@dumindajaywardena6744
@dumindajaywardena6744 Жыл бұрын
ඔව් ආදරෙ දිලා මිදිලා යන්නෙ කොහොම ද?මමත් පාසල් ජිවිතේ ආදරෙන් පාරජය වුණ කෙනෙක් .......අදටත් අමතක කරන්න බෑ ප්‍රථම ආදරේ ......හරියට අද වගෙ .......මතකයි...💔
@neeshanethmini5344
@neeshanethmini5344 Жыл бұрын
Eyvnm amathaka ve nethim mathakayk..... 😢
@ps-me18mo
@ps-me18mo Жыл бұрын
❤️‍🩹✊
@chamimadusha1622
@chamimadusha1622 Жыл бұрын
@Himalroshana
@Himalroshana Жыл бұрын
@sanjayam6266
@sanjayam6266 Жыл бұрын
ලස්සනම විරහ ගීතයක් මල්ලි ජයවේවා ❤❤ ගීපද වලටම අනුචිත හඬකින් ඔබ ගායනා කරන අයුරු ඇත්තටම හදවත පසාරු කරනව බොල...❤👍👍👍👍👍
@malshikaperis9992
@malshikaperis9992 Жыл бұрын
😂😂😂
@shirugamage5290
@shirugamage5290 4 ай бұрын
කොච්චර ඇහුවත් මට නම් මදි. ඒ තරමට ලස්සනයි.
@yesadbrushmi2407
@yesadbrushmi2407 Жыл бұрын
🤚 lyrics ලියපු දෑතට බුදු සරණයි ...❤❤
@swaraent
@swaraent Жыл бұрын
@lasanthigangani4825
@lasanthigangani4825 Жыл бұрын
👍👍👍
@JANITH-t1r
@JANITH-t1r Жыл бұрын
Koheda liyala tjiyenne
@ChamindaJayakodi-z2d
@ChamindaJayakodi-z2d Жыл бұрын
Anivarenma hadavathata dannennam liyala thiyenava ❤❤❤
@NethuWijethunga
@NethuWijethunga Жыл бұрын
Meka jothipala sir kiyapu sinduwak 😒
@nadeeshaanuruddha6387
@nadeeshaanuruddha6387 Жыл бұрын
ලොකු ශෝ නැතුව විදින්න පුලුවන් සින්දු...❤❤ උපහාරයක් මුල් ගායකයට...🎉
@sriyantharuwan5188
@sriyantharuwan5188 Жыл бұрын
Meya thama mul gayakaya
@shashikalawijewardhana2124
@shashikalawijewardhana2124 Жыл бұрын
Mul gayakaya meya thanai..jothipala kiyala boruwak yanne
@limashasewwandi3840
@limashasewwandi3840 Жыл бұрын
Meya thamai original artist
@Daily_blend
@Daily_blend Жыл бұрын
මේ තමයි මුල් ගායකයා. ජෝතිපාල මහත්මයා නෙමෙයි බ
@someoneyoudonotknowme
@someoneyoudonotknowme Жыл бұрын
jothipalge video eka AI Technology eka pvichchi krl hdpu ekk.
@ansmansm-s9f
@ansmansm-s9f Жыл бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරෙ කළ අය අත හැරලා යන විදියද .. ❤😋
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@nisal822
@nisal822 Жыл бұрын
Yes
@notisaduwa
@notisaduwa Жыл бұрын
@ThuiYaOnline
@ThuiYaOnline Жыл бұрын
Yes
@ruwanchamika-rg2jl
@ruwanchamika-rg2jl Жыл бұрын
Ou ek nm aththa
@cRasherGaming-dg5bp
@cRasherGaming-dg5bp 4 ай бұрын
දෙයියනේ මේවා වචන නෙවේ.තනිකරම ආයුධ.මේ කටහඩ කොහොමත් කවදත් මටනම් තනිකරම වෙඩිල්ලක් වගේ තමයි දැනුනේ.හැමදාටම.සුපිරිම නිර්මාණයක් මේකනම්.අමුතුම vibe එකක්.ඔබ තුමාට දීර්ඝ ආයුශ පතනවා.
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. සින්දුවක්. එල. නියමයි ජය වේවා YASITH. KALAMBIARACHCHI❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥
@LasithaRavilal
@LasithaRavilal Жыл бұрын
එනකල් බලන් උන්නේ ❤️🥰 කියන්න දෙයක් නෑ සුපිරියක් තමා 👌🎉
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@kavinduofficially1506
@kavinduofficially1506 Жыл бұрын
පරන මතක ඇවිස්සෙන තරමට සුපිරියි❤️💙
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@Savindu-ng8pn
@Savindu-ng8pn 2 ай бұрын
Ado sirawatama maru aiyye marama lassanai kiyanna wachana na niyamai perfect 👌 👍 ❤❤❤❤❤❤❤❤
@Tomshelby-54.
@Tomshelby-54. Жыл бұрын
Lyrics ලීව දෑතට දෙවි පිහිටයි ❤
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
Sajith V Chathuranga ලිව්වොත් සුපිරියක් තමා ඉතිං ❤
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
@@sampathjayawardana5557 🤣🤣🤣 පොඩ්ඩක් හොයලා බලපන් සිංදුව ගැන ඒ ජෝතිමද කියන්නෙ කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
@@upulnishansonglane9238 සිරාවටම ඕයි හරකෙක් වගේ කියෙව්වට පස්සෙ හරියටම හෙව්වේ. කැරි වැඩ බන් මුන් කරන්නේ. 😂
@upulnishansonglane9238
@upulnishansonglane9238 Жыл бұрын
@@sampathjayawardana5557 🤣 A I කියන්නෙ භයානක තාක්ෂණයක්. තව ටික දවසකින් මොනවා නොකරයිද 🤔
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
@@upulnishansonglane9238 සහතික ඇත්ත තව කාලෙකින් කෘතිම බුද්ධියකින් මෙහෙයවන රොබො හමුදාවකට වහල්කම් කරන්න වේවිද කියන්නත් බෑ. තාක්ෂණික දියුණුව මිනිසාගේ අවසානය වෙන්නත් පුළුවන්.
@akilamax7460
@akilamax7460 Жыл бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරේ කල අය අතහැරලා යන විදිහදා...... ඒට්ක වේදනාවක් තමා
@chamalisanjeewani7141
@chamalisanjeewani7141 Жыл бұрын
ආදරණීය ජපුර❤ මෙහෙම ආදරයක් නොතිබුනට ඔලෙවල් කාලේ ඉදල මාව රකින මාගේ ආදරේට හැමදාම ආදරෙයි❤මේ අවුරුදු 4 අවසන් කරන්න මට හයියක් උන ඔයාට ගොඩක් ආදරෙයි.ගමේ ඉඳන් මං ගැන තිබුන විස්වාසයටත් ඊට වඩා ආදරෙයි.❤❤❤
@kirihonda7095
@kirihonda7095 10 ай бұрын
Yes machan she is my gurdian angel Mage 26yo over venakan mage boot 1ka thamai mawa rakke Ada tath me nidahasa me mental stage 1ka labune mata eya nisa Now she is grate mom🙏 Now my vib total differ😆😆😆😆
@arunawijesooriya5913
@arunawijesooriya5913 10 ай бұрын
❤❤❤
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 4 ай бұрын
තිසර ඉදලා ඉදලා කරන නිර්මාණයන් මාරම ලස්සන 👌👌
@Dilu-f8b
@Dilu-f8b Жыл бұрын
අපේ පාරාදීසය....👊❤️ සින්දුවත් ලස්සනයි ...good luck 💓
@KasunDilshan-bz4do
@KasunDilshan-bz4do Жыл бұрын
ලස්සනයි
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
මේ‍ සින්දුවට ඇබ්‍බැහි වුනා සිරාවටම දැන් දවස් 10 k විතර ඉදන් ැහනවා ඒත් එපා වෙන්නෙ නෑ…… මරැ මචං කාලෙකින් අහපු ලස්සන සින්දුවක්….❤❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
fantastic voice & performance brother ❤️🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් ❤️🔥 මේකෙ lyrics ,meledy,music fantastic ❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@upathissajayalath8156
@upathissajayalath8156 Ай бұрын
ගොඩක් ලස්සන යි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ බුදු සරණයි මල්ලි
@rajithaakalanka6226
@rajithaakalanka6226 Жыл бұрын
ජීවිතේ දිනපන්.... එච්චරයි... දවසක තමන්ට තමන් ගැන සතුටු හිතෙන තරමට...❤🎉
@Umcp72
@Umcp72 Жыл бұрын
Tiktok එකෙන් අහලා ආපු අය කෝ බලන්න..❤ සුපිරියක්❤
@swaraent
@swaraent Жыл бұрын
thank you so much
@malshanranathunga3568
@malshanranathunga3568 Жыл бұрын
Mn
@PrasadiMadu-sv1gv
@PrasadiMadu-sv1gv Жыл бұрын
Mnnn❤
@MahathunMahathun-xp3ji
@MahathunMahathun-xp3ji Жыл бұрын
Mn
@Tugedora
@Tugedora 11 ай бұрын
hi
@DinithiGaya
@DinithiGaya Жыл бұрын
ඇත්තටම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව යසිත් අයියේ. දැනට මෙ සිංදුව අහපු වාර ගාන මතක නෑ. ගොඩක් ලස්සනයි. සුපිරියි අයියෙ. සුපිරි........❤🥰❤️❤️
@RC-ff
@RC-ff Жыл бұрын
jothipala sir ge sinduwak supiriyak thama
@silviyahappuarahhilaga
@silviyahappuarahhilaga Жыл бұрын
Math
@DinithiGaya
@DinithiGaya Жыл бұрын
​@@silviyahappuarahhilaga❤
@shiranshanaka8720
@shiranshanaka8720 Жыл бұрын
මේ සිංදුව H R ජෝතිපාල මහත්මයාගෙ 🤟💐❤
@dhanushkasenanayake1313
@dhanushkasenanayake1313 Жыл бұрын
Me geetaya niyama hadin ahanna HR Jothipala mahatmayage Patta me wage newe. Meya Mona Taran dakshayek unat eka remake karana wele nikanwat HR Jothilala mahatmaya matak karala na. Anunge pahanen eliya balanne
@Kumara-n8m
@Kumara-n8m 2 ай бұрын
මේ සිංදුව ආව මුල් දවස් වල කොච්චර ඇහුවද කියනවන්ම .... පිස්සුවක් වගේ ❤❤❤❤ සුපිරි ❤
@hirubbh5283
@hirubbh5283 Жыл бұрын
හරිම ලස්සනයි 🥰 voice එක නම් පිස්සුවක් බුදු සරණයි ❤
@sudeshnjayarathne551
@sudeshnjayarathne551 Жыл бұрын
කියන්න වචන නෑ ඇත්තටම ජපුට අපේ කැම්පස් එකෙ මං first year management , අපේ faculty eke වගෙම පැරා බැජ් එකේ event එකක් කියන දෙකකට සම්බන්ධ සලකුණු දෙකකුත් තියෙනවා මෙකේ❤ song එක release වෙලා 4 වෙනි දවසෙ ඉදම් මේ වෙනකල් අහනවා comment කියෙව්වම දාන්න හිතුනා එකක් මාසයක් ගිහින් 3m බලලා ඇත්තටම පහරක් ආ මේක❤
@randuchon8330
@randuchon8330 Жыл бұрын
මට එයා එක්ක හිටිය කාලෙ මතක් උනා 😢🥰 මගේ පලවෙනි ආදරේ එයා අදටත් මම ගොඩාක් දුක් විදිනවා 🥰 එයා සතුටින් නම් එච්චරයි කොහේ හිටියත් 🥰ඒත් කවදාවත් එයාව අමතක කරන්න නම් බැරිවේවී 🥰 ආදරේ කරන කිසිම කෙනෙක්ට දුකක් නම් දැනෙන්න එපා සත්තකින්ම 🙏❤️ බොරුවට නම් ආදරේ කරන්න එපා අන්තිමෙට විදවන්න වෙන්නේ ඇත්තටම ආදරේ කල කෙනාට 🥰🥺😊
@SandunSandunasanka
@SandunSandunasanka Жыл бұрын
Aniwaryen attama adare karana aya widawanawa sehenna😔
@nishanmadushanka3682
@nishanmadushanka3682 Жыл бұрын
😦
@ChamiduRuwan
@ChamiduRuwan Жыл бұрын
Aniwa mamath
@androidhackgamer7182
@androidhackgamer7182 Жыл бұрын
sirawatama 🥺🤍
@gayanacademy8587
@gayanacademy8587 Жыл бұрын
Aniveryen
@pradeepakariyawasam5199
@pradeepakariyawasam5199 11 ай бұрын
ලස්සන ගීතයක්.... හුඟ දෙනෙකුගේ අත්දැකීමක්... ඒත් නහයෙන් අඬන්නේ නැතුව කිව්වනම් ගොඩක් රස විඳින්ඩ තිබුනා...❤❤
@davindidinushika5973
@davindidinushika5973 Жыл бұрын
උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමනුත් මේ සින්දුව අහනව 😍💖
@sudeerasanjaya5248
@sudeerasanjaya5248 Жыл бұрын
මම ගොඩාක් අහන්නෙ පරන සිංදු විතරයි . මේ සිංදුව දවසට 5 පාරක් විතර අහනවා. ලස්සනයි.. ❤❤❤❤❤❤
@rasikaweerakon263
@rasikaweerakon263 Жыл бұрын
Mekath parana ekak HR Jothipala
@Tharusha153
@Tharusha153 Жыл бұрын
Oka parana sinduwak bro jothige
@SanduniAhinsa
@SanduniAhinsa 10 ай бұрын
😢❤
@SanduniAhinsa
@SanduniAhinsa 10 ай бұрын
😢❤
@onalihansi
@onalihansi Жыл бұрын
සිංදුව නම් ආයේ කියන්න වචන නෑ අයියේ. මාරම ලස්සනයි. ❤❤ All the best ❤
@shyamalvimukthi2500
@shyamalvimukthi2500 2 ай бұрын
90 දශකයේ ගීතවලට ගොඩාක් සමානය.සරල තනු.මිනිසුන් ට ඉක්මනින් තේරුම් ගැනිමේ හැකියාවක්.මාරම ලස්සන ගීතයක්.
@manodya-g8d
@manodya-g8d Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියො බොක්කටම වැදුනා කථා කරන භාෂාවෙන්ම සිංදුව කියනවා, ජයෙන් ජයම වේවා !!! 💞💞
@ishanimuthumali6693
@ishanimuthumali6693 Жыл бұрын
ලස්සන වචන ටිකක්..❤️‍🔥ලස්සන කටහඩක්❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
@Panchi180
@Panchi180 Жыл бұрын
මාරම ලස්සනයි...♥️🥺ඇස් දෙකට කදුළක් ගෙනාපු සිංදුවක්...🌸තව මේවගේ ලස්සන නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා.☺️🙏💫
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@indikapushpakumarayapitage1144
@indikapushpakumarayapitage1144 Жыл бұрын
Meka jothi kiyapu sinduwak awurudu 35kata withara kalin.
@DimuthuSandaruwan-ht4rf
@DimuthuSandaruwan-ht4rf 5 күн бұрын
නියමයි බන්
@sanjanarathnasiri4532
@sanjanarathnasiri4532 Жыл бұрын
කැම්පස් කාලෙම එළියට වෙලා හයියක් උන විශ්වාස කරපු පිට කොක්ක ට හැමදාම ආදරෙයි ....ළඟ නැතුව,කැම්පස් ජීවිතේ ලස්සන කලේ ඔයා....❤
@dibiya4831
@dibiya4831 Жыл бұрын
ආදරෙයි මැණිකේ මන් ඔයාට....සතුටින් ඉමු....🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️😘😘
@sharmilakalharibaduge6645
@sharmilakalharibaduge6645 Жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි.❤
@Mt15Mt15-c2s
@Mt15Mt15-c2s 11 ай бұрын
Pandi
@X-Ray_93
@X-Ray_93 Жыл бұрын
හරිම සාමාන්‍යය කෙල්ලෙක්... ගොඩක් වෙලාවට මේ වගේ සිංදුවකට ගන්නේ කෙල්ල හයිලයිට් වෙලා පේන කෙල්ලෙක් නේ... වෙනසක් මේකත්...
@96sumuduSumu
@96sumuduSumu Жыл бұрын
Gfjmx🎉
@geethmiperera4277
@geethmiperera4277 Жыл бұрын
ඒක නං ඇත්ත. චාම් විදිහට හදපු වීඩියෝ එකක් නිසාමද මන්දා මටත් බලන් ඉන්නත් ආසයි
@Radeeshwr98
@Radeeshwr98 10 ай бұрын
😂​@sirisena744
@Micheal-ps3cu
@Micheal-ps3cu 10 ай бұрын
මතක ගොඩක් අවුස්සනවා මෙ සින්දුව 💞🌹💞🌹ලස්සනයි සහෝ....
@kavidumadushan2590
@kavidumadushan2590 Жыл бұрын
සජිත් අයියාගේ ඒ වචන ටිකනම් අම්මො පිස්සුවාක් 🥺 ඒ වචන යසිත් අයියාගේ කටහඩින් ඇහෙනකොට මරු කියලා වැඩක් නැ සුපිරියාක් තමා good luck ඔක්කොටම ❤
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@madaradilrukshi6183
@madaradilrukshi6183 Жыл бұрын
ආදරණීය මගෙ ජපුර සරසවිය... දැන් අවසන් වසර මගෙ.. දුකයි සමුගන්නට මේ සොදුරු පරිසරයේන්❤❤❤❤❤ .. ආදරෙයි ජපුර ❤❤
@virajsandakelum8528
@virajsandakelum8528 Жыл бұрын
🎉🎉 මගේ එකා ..ජය වේවා ❤❤❤ සුපිරි ❤
@buddhininirupama1235
@buddhininirupama1235 11 ай бұрын
අත්දැකීම් නැතත් හිතටම වැදුනු සින්දුවක්.......❤එපා නොවෙන
@kavindurangana937
@kavindurangana937 Жыл бұрын
රජුලයා අපේ පරණ මතක ඇව්ස්සෙනවා බන් ඒකට තනිකර පිස්සුවක් ආදරෙයි මගෙ එකා....🥰❤🤘
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@SachiniDilhara-dc8qf
@SachiniDilhara-dc8qf Жыл бұрын
ලස්සනයි වචන හිත අස්සටම වැදුන ඔයාගෙ කටහඩත් එක්ක ආවම නියමයි 🎉❤සුපිරි
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@udeshisewwandi600
@udeshisewwandi600 Жыл бұрын
ලස්සනම සිංදුවක් ❤ මටත් හිටියෙ පිට කොක්කක් කවදාවත් අමතක නොකරපු. අද අපි දෙන්නා එක වහලක් යට 🥰
@IsuruBandara-q3p
@IsuruBandara-q3p 10 ай бұрын
සිංදුව මරු අයියේ ❤❤❤.... පරිස්සමෙන් වැඩ ටික ඉස්සරහට කරන් යන්න .. ජය වේවා අයියේ ...❤❤❤❤❤❤❤❤❤❤❤
@DeshaniKodithuwakku
@DeshaniKodithuwakku Жыл бұрын
මාරම මාරම ලස්සනයි අයියේ අද දවසට දහපාරට වැඩිය ඇහුවා ඔය සිංදු ඔක්කොම ඇහුවා එත් මේ සිංදුව නම් පිස්සුවක් තවත් මේ වගේ සිංදු කරන්න ශක්තිය ලැබේවා 😊😊
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@hiruwagaming5451
@hiruwagaming5451 Жыл бұрын
මම කැම්පස් ගියේ නෑ යන්න ආසාවක් තිබ්බා ලොකු මේක බලද්දි අතහැරුණු ආදර කතා එක්ක මගේ ජීවිතේ ආයි මම ආපස්සට ගියා... ඒ කාලෙ සරසවිය මගේ හීනයක් ❤
@shanikapriyadarshani4575
@shanikapriyadarshani4575 Жыл бұрын
පට්ටම ලස්සන සිංදුව..❤❤❤
@AchinikaAchinika-gf9lg
@AchinikaAchinika-gf9lg 8 ай бұрын
ගොඩ කාලෙකින් හිතට දැනුනු සිංදුවක්. ගොඩාක් ආදරෙයි. සිය පාරක් විතර අහන්න් ඇති මන්. Good luck..
@eranmanoj9008
@eranmanoj9008 Жыл бұрын
ජීවිතේට අහපු ලස්සනම lyrics voice එකෙනුත් දෙනවා පට්ටම රහක් ❤
@anushkajayawira6106
@anushkajayawira6106 Жыл бұрын
මනෝ පාරකට අහන්න පුළුවන් සුපිරිම සින්දුවක් නියමයි යසිත් අයියේ ගැම්මක් Good Luck 🤟❤️
@textbookLK
@textbookLK Жыл бұрын
අගනගරේ හැඩකාරිය❤ සුන්දර ජපුර 🌟❤🥹
@GaninduMadushan
@GaninduMadushan 2 ай бұрын
සුපිරියක් තමයි ...දැනෙන්නම දීලා ❤
@dinushalakmal5628
@dinushalakmal5628 Жыл бұрын
මාරම ලස්සනයි කාටහඩත් හොදට ගැලපෙනවා හොද ගමනක් යන්න සුභ පතනවා ❤
@yushanipremachandra-wm7zo
@yushanipremachandra-wm7zo Жыл бұрын
Hiru top ten එකෙන් දැකලා හොයපු මේ සින්දුව දැන් නම් fv වෙලා තියෙන්නේ තනිකරම පිස්සුවක් මේ සින්දුව ❤ දවසට කී පාරක් අහනවා ද කියල කියන්න බෑ ඒ තරමටම හිතට වැදෙන සිංදුවක් 🌹voice❤lyrics❤
@saumyaachini3039
@saumyaachini3039 Жыл бұрын
ඊයේ ඉදන් මම මේ සින්දුව විසි වතාවකට වඩා ඇහුවා....ඒ තරම්ම ලස්සනයි ❤️......good luck brother
@swaraent
@swaraent Жыл бұрын
Thank You
@aw4402
@aw4402 Жыл бұрын
උබේ මොලේ අවුද්😂