සරාගේ සුපිරි ගායනය කන පාත් කරගෙන අහගෙන හිටිය පාඨලී

  Рет қаралды 2,445,219

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 600
@ehsiriwardana6281
@ehsiriwardana6281 3 жыл бұрын
ජක්ශන් සර්ගෙ action ඒ විදියටම සරාට පිහිටලා තියනවා. ගයනය ,රන්ගනය super ...🎤🎤👍මේ වගේ මිනිසුන් අපේ පුන්චි රටට සම්පතක්..
@shehanwijesooriya224
@shehanwijesooriya224 3 жыл бұрын
ජැක්සන් ඇන්තනි නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා මතකයට නැගෙන්නේ මොහු තුලින්. එතෙක් මෙතෙක් ලංකාවේ කලාව තුල දැකපු සුන්දරම මිනිසුන් මොවුන් විය හැකියි. තාත්තගේ පාරෙම ගමන් කරන පුතෙක්. හරිම ආඩම්බරයි දකිනකොට.. ඇන්තනි පවුලම හොදම වැඩකාරයෝ කිවුවොත් ඉතාමත් හරි. සුබපතනවා සරා.. ඔබටත් ඔබේ පියා ඇතුලු පවුලටමත්. මිනිස්සුන්ගේ ආදරය ලබන්න ඔබ සියලු දෙනාම හුගක් පිං කරලා තියෙනවා.. ❤️
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
ඔව් ඉතින් නාඩගම්කාරයෝ overacting ගූ ගොඩක් නෙ
@asankaupul3628
@asankaupul3628 4 жыл бұрын
ආදරෙයි සරා ඔයා අනිවාර්යයෙන්ම 2021 හොදම නලුවා. අනිවාර්යයෙන්ම සුවර් ලස්සනයි සිංදුව සරාට ආදරේ අය කෝ බලන්න ලයික් කරලා යන්න
@hayatziyad3793
@hayatziyad3793 4 жыл бұрын
අවංකව ම,
@suhadaaradana..7612
@suhadaaradana..7612 4 жыл бұрын
අවංකකම ආදරේයි 💗 සරා අයියාට . නිහතමානී චාරිතයක් ඔහු
@kumarikwt764
@kumarikwt764 4 жыл бұрын
Maru Ane❤❤
@asankaupul3628
@asankaupul3628 4 жыл бұрын
@@hayatziyad3793 අපි කොහොම හරි සරා හොදම නලුවා. කරමු
@asankaupul3628
@asankaupul3628 4 жыл бұрын
@@suhadaaradana..7612 අපි සරා හොදම නලුවා. කරමු
@citylife1580
@citylife1580 4 жыл бұрын
ජැක්සන් ඇන්තනීගේ රංගනයට දෙවෙනි නොවන රංගන හැකියාවක් ඔබට සුබ පතනවා සුභ අනාගතයක්
@ruwanornethmina9405
@ruwanornethmina9405 3 жыл бұрын
උබ සුබ පැතුම් දෙනකන්ලූ හිටියේ
@senuthravishan984
@senuthravishan984 3 жыл бұрын
Me episoide eka kiyada
@malaniliyanage2816
@malaniliyanage2816 2 жыл бұрын
@@ruwanornethmina9405 na
@monikanilanthi8073
@monikanilanthi8073 2 жыл бұрын
Ettatama oyanam niyamai malli suba anagatayak wewa
@suga3572
@suga3572 4 жыл бұрын
අම්මා ඩොල්කි පාරත් එක්ක දියකිදුරිය නියමයි ...සරා....😘😘😘😘
@xgennmax4149
@xgennmax4149 3 жыл бұрын
ඩොල්කියක් නෙවේ බොල තබ්ලාව බොල තබ්ලාව
@chamikarasenevirathna8318
@chamikarasenevirathna8318 3 жыл бұрын
@@xgennmax4149 🤦😂
@Pasi45666
@Pasi45666 3 жыл бұрын
@@xgennmax4149 ගැටබෙරයත් වගේ ටිකක් 🤭😅😅😅
@HarshanaCkuma
@HarshanaCkuma 3 жыл бұрын
තබ්ලාව යකෝ ඒ
@Pasi45666
@Pasi45666 3 жыл бұрын
@@HarshanaCkuma නෑ යකෝ ඒ තම්මැට්ටම 😅🤭
@janithanuradha502
@janithanuradha502 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන කටහඩක් ලස්සන සින්දුවක්....කෝ සාරාට ආදරේ අය බලන්න..... 💙💙
@roshansanjeewa4580
@roshansanjeewa4580 4 жыл бұрын
එක tv chanal එකක වත් මෙච්චර ලස්සන කතාවක් යන්නෙ නැ..මාරම ලස්සනයි..පැයක් විතර තිබ්බනම් මරු..
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
අනේ මේක නැවැත්තුවොත් හොදයි මගුල .
@mrlakiya1727
@mrlakiya1727 4 жыл бұрын
ආසම නලුවන් එක්ක ආසම නාට්‍ය ආසම අධ්‍යක්ශක සහ ආසම නිෂ්පාදක..ගොඩක් ස්තූතියි ස්වර්ණවාහිනි❤️
@amilarasabojun9468
@amilarasabojun9468 4 жыл бұрын
දැනට තියන හොදම ආසම කතාව
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 4 жыл бұрын
ඇත්තටම ඔව් හරිම ලස්සනයි
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 4 жыл бұрын
ආදරෙයි සරා මල්ලි
@subadrahawamalavige8716
@subadrahawamalavige8716 4 жыл бұрын
අනිවාර්යෙන්
@සමන්එදිරිමුනි-ධ9ඡ
@සමන්එදිරිමුනි-ධ9ඡ 4 жыл бұрын
@@iranganisenevirathne4330 ow bn මගේ කතාව කැලේ
@pasanmaduranga962
@pasanmaduranga962 4 жыл бұрын
එහෙම නොවෙනවනම් ඌ රසාස්වාදයක් නැති එකෙක් බන්
@neelneel3267
@neelneel3267 3 жыл бұрын
සරා..චරිතයට සජිත නියමටම රගපානවා..ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ඒ කාලේ රඟපැහැටි මතක් වෙනවා.නියමයි..ජය වේවා සජිත.
@sahelipathirana3865
@sahelipathirana3865 4 жыл бұрын
Amazing .....! Lovely voice 😍 Sajitha aiya . පුදුම තරම් ආදරණීය හදවතක් තියෙන , මගේ ආසම නලුවා. Wish you all the best aiya .
@nalinchathuranaga7807
@nalinchathuranaga7807 4 жыл бұрын
ආ සජිත් අයියා බලලා ඔයාගේ cmnt එක ඔයාට සෙට් වේයි දැන්
@ayodhyasadamini9384
@ayodhyasadamini9384 4 жыл бұрын
සජිත අයියාව දකිද්දී ජැක්සන් ඇන්තනී සර්වමයි මැව්ලා පේන්නේ 💕 සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
@kusalmendis1333
@kusalmendis1333 4 жыл бұрын
කොහොමද තාත්තලා වගෙ පුතාලගෙ weda නියමයි
@pawanaanuhas1200
@pawanaanuhas1200 4 жыл бұрын
Adooo bindusaaraa (00)
@slsailing8811
@slsailing8811 4 жыл бұрын
Kusal 😅😅
@ukkumenika7307
@ukkumenika7307 4 жыл бұрын
Aththatama mea kathava godak lassana sara nisa budusaranai sarata
@pawanaanuhas1200
@pawanaanuhas1200 4 жыл бұрын
Kari bindusaara
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 жыл бұрын
Niyama thatha.
@chamothviduranga9935
@chamothviduranga9935 3 жыл бұрын
හරිම ලස්සනයි සරා ඔයාගේ කට හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ආදරේයි හැමදාමත් නාඩගම්කාරයෝන්ට සුපිරි කතාවක් . ❤️❤️❤️😘😘🥰🤩😍😍🙏❤️❤️❤️❤️❤️
@prabathsusantha1685
@prabathsusantha1685 4 жыл бұрын
අපි ගමෙි හිටපු අපේ කාලේ මතක් උනා, හරිම ලස්සනයි ,ස්තුති චන්ද්‍රන් රත්නම් විශිෂ්ඨ කළා කරැවාණනි❤️❤️❤️
@nimesha9671
@nimesha9671 4 жыл бұрын
කෝ බලන්න සරා ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනා ගන්නවට කැමති අය 🙋
@sameera2225
@sameera2225 3 жыл бұрын
මාලn
@rithilranmith417
@rithilranmith417 3 жыл бұрын
Mn
@gaganinipunsala9033
@gaganinipunsala9033 3 жыл бұрын
Math kamathi 😊😊
@punsalawithana9223
@punsalawithana9223 3 жыл бұрын
Mama
@sumangalasilva1947
@sumangalasilva1947 3 жыл бұрын
@Randika sandamali Rathnayake manamperi .
@thanveerkumar5308
@thanveerkumar5308 4 жыл бұрын
ඇත්තටම දැන් තියෙන ලස්සනම කතාව. අනිවාර්යෙන් සම්මාන ලැබිය යුතුයි ඇස් දෙකට කඳුළුත් ආවා ජෝතිපාල මහත්තයාගේ සින්දුවට
@pathumgamage4416
@pathumgamage4416 3 жыл бұрын
ජයප්‍රකාශ් සිවගුරුනාදන් director කියන්නේ ඉතින් සුපිරියක් තමා ඉතින් ❤❤❤❤❤ එදිරිමුනිල කැලේ
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
දෙකම එකයි
@dineshmadushanka4999
@dineshmadushanka4999 11 ай бұрын
​@@dimethchathurtha2402 සල්ලි පොකුරු එකතැන පල් කරන්නෙත් පොරම,තමයි ඉතින් 😂
@අපේසිංදු-ජ9ර
@අපේසිංදු-ජ9ර 4 жыл бұрын
හදවතේ රැදෙන සොදුරු කතාවක්. 👍👍👍
@prageethdilshan225
@prageethdilshan225 3 жыл бұрын
ඒ කටහඩයි,සර්පිනාවයි,තබ්ලාවයි එකට සෙට් උනාම තනිකරම භාවනාවක්...🖤🌸
@KavindraRamesh
@KavindraRamesh Ай бұрын
Episode plise
@ranganayanajith5435
@ranganayanajith5435 4 жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට තමයි skip කරන්නෙ නැතුව හැම තප්පරයක්ම බලන්නෙ.. හැම චරිතයක්ම ලස්සනයි...
@chaniratnayake467
@chaniratnayake467 4 жыл бұрын
Yes
@madumadu1186
@madumadu1186 4 жыл бұрын
Math ahamai. Harima asawen balanne
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@damithlakshan2581
@damithlakshan2581 3 жыл бұрын
සරා ආදරෙයි.. ❤️ වැඩ්ඩෙක් එකෙන්ම 🖤
@exploreedite.9411
@exploreedite.9411 4 жыл бұрын
දැනට කියන කතා වලින් ආසම එකක් මේකත්..අගනි පියාපත් සහ නාඩගම්කාරයෝ 👌👌👌❤️
@sanjeewarupasinghe6325
@sanjeewarupasinghe6325 4 жыл бұрын
අග්නි පියාපත් දැන් අදිනව වැඩි රෙද්ද
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
මම කැමතිම අග්නි පියාපත් ❤️ ඊට පස්සෙ මේක ❤️ දෙකම ඉතින් එකම අධ්‍යක්ෂ එකම තිර රචකයා
@rohanamadagedara7723
@rohanamadagedara7723 3 жыл бұрын
නාඩගම් කාරයෝ ආසම හිතෙන කතාව කොටස් 1000 ක් දක්වා බලන්න ලැබෙන්න ඔනේ සුදු චුටි සරයි බැදලා ලමයි හදනකම් අපිට බලන්න වාසනාව ලැබියන්
@sureshindrajith1442
@sureshindrajith1442 4 жыл бұрын
සුදු චුටි සරා එක්ක යලු වේනවාට කැමති කස්ට්ය මේ කොනට❤️❤️❤️❤️😍👍
@bandarakularathna7363
@bandarakularathna7363 6 ай бұрын
❤❤❤❤
@Tharushidiviyanjali-s7q
@Tharushidiviyanjali-s7q 6 ай бұрын
❤️❤️❤️❤️
@ssvtv5206
@ssvtv5206 4 жыл бұрын
කාලෙකට පස්සේ බලන ආසම නාට්‍යයක් එලම ඈ නාඩගම්කාරයො නාට්‍යයේ සියලුම රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට අපගෙ සුභ පැතුම්.....
@samudradissanayaka4616
@samudradissanayaka4616 4 жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනයි
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@anuranakandala6025
@anuranakandala6025 4 жыл бұрын
අවංකවම නියම,සිංහල කම, ගැමිකම, අපේ කම, නියම සිංහල නාට්‍යය කලාව, සපිරි නාඩගමි කාරයන්ට උඩුගමි බලා පීනන්ට, තව තවත් ශක්තිය දහිරිය ලැබෙිවා.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lalanilalani33
@lalanilalani33 4 жыл бұрын
කෙල්ල මත් වේන්නම කීවා සිංදුව ..සුපිරි..👌👌❤️
@s.s.s4961
@s.s.s4961 3 жыл бұрын
Kohomada
@pathumdarshana5550
@pathumdarshana5550 3 жыл бұрын
Hmmm
@s.s.s4961
@s.s.s4961 3 жыл бұрын
Dhooni akkaa
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@s.s.s4961
@s.s.s4961 3 жыл бұрын
Dhoni akkaaa
@sunethrakoumari5516
@sunethrakoumari5516 4 жыл бұрын
අැත්තටම ලස්සනයි සරාගෙ කටහඩ ❤❤❤
@Travel_With_Tilan
@Travel_With_Tilan 4 жыл бұрын
ඇත්තටම මල් කතා අඩෝවැඩියාව නැතිව යන සුපිරිම කතාව 😍
@akashgaweshatv1575
@akashgaweshatv1575 3 жыл бұрын
සුපිරි සරා
@roshan0409fer
@roshan0409fer 3 жыл бұрын
අර කතාවක් තියෙන්නෙ ගහෙ කටු උල්කරන්න ඕනෙ නෑ කියලා,ඒකට හොඳම උදාහරණයක් තමයි සරා,නියම ඇක්ෂන්,ඒ කටහඬ,ඒ රූපය,තවත් මොනවා කියන්නද,හරිම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක්,මාස්ටර්,මාස්ටර්ගෙ දුව සුදු චූටි,නියමයි මේ කතාව හොඳින්ම ඉවර වෙයි කියලා මම හිතනවා,හැබැයි දැන්ම නෙවෙයි,ඉවර වෙන දවසක ,නියම නලු නිලියො ඉන්නෙ ⁣ඔයාලා හැමොටම ❤️❤️❤️
@hellosrilanka9397
@hellosrilanka9397 4 жыл бұрын
අද කොටසේ බලන්නම ඉදපු කෑල්ල.❤️❤️
@wogrushbro7005
@wogrushbro7005 4 жыл бұрын
අද කෝටස මග නෝහැර දාපු ගමන් බලන අය කෝ🤩🤩🤩
@upalipiyadasa450
@upalipiyadasa450 3 жыл бұрын
💝
@suga3572
@suga3572 4 жыл бұрын
සුදු චුටිට අපේ සරාට පොඩ්ඩක් හිත ගියා කියලා තෙරුනෙ කාටද....
@DanujaNandika
@DanujaNandika Күн бұрын
සුපිරි සිංදුව
@KalanaVirajGamage
@KalanaVirajGamage 4 жыл бұрын
8:30 ට පෙන්නුවනම් දෙවනි ඉනිම මොකෙක්වත් බලන්නෑ 😂😂
@madu5514
@madu5514 4 жыл бұрын
අනිවාර්යෙන් ☺️
@lakibiy9087
@lakibiy9087 4 жыл бұрын
Eka aththa anuhas kele
@forlife3087
@forlife3087 4 жыл бұрын
Eeth innawa bn. Ehama eun inna hindane lnkawata ada mehema wela tyanne😓
@ruwanwije91
@ruwanwije91 4 жыл бұрын
Sirawata ban. Mala jarawak ekanm
@lakibiy9087
@lakibiy9087 4 жыл бұрын
@@forlife3087 ade ekanam aththa. Anuhasata lihini kiuwama thawa ekek benalam kamenta danawa ne akshalu. Pisso inne
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
ඩොල්කි පාරයි සර්පිනා පාරයි සරාගෙ වොයිස් එකයි මරේ මරු..👍👍👍
@ashandimantha6538
@ashandimantha6538 4 жыл бұрын
මාස්ටර්ගේ පොඩි දුව සරාට කැමති වගේ නේ 😎
@pabasarasiriwardhana7811
@pabasarasiriwardhana7811 4 жыл бұрын
Ow nedaa 😂😂
@Dubli9
@Dubli9 4 жыл бұрын
අයියෝ ඔක අහන්නත් දෙයක්ද ප්‍රෙමය එතනින් පටන් ගන්නෙ තව සති 3 කින් ප්‍රෙමය කතව පටන් ගනවා
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 4 жыл бұрын
E unat sara kamathi sudu chutita 😁
@SriLankanTravel
@SriLankanTravel 4 жыл бұрын
ඔව්
@gaminduprabashana5851
@gaminduprabashana5851 4 жыл бұрын
Eilagata alkali nangilai mara gani
@e233su
@e233su 4 жыл бұрын
සරාට ඇත්තටමත් සින්දු කියන්න පුලුවන් නි කොහොමත් 👍👍
@rajweerasooriya
@rajweerasooriya 4 жыл бұрын
සින්දුවේ ආතල් එක අරුන් දෙන්නා කෑවා සුපිරි කතාව😍
@nawodanawickramathunga4151
@nawodanawickramathunga4151 4 жыл бұрын
නියම කතාවක්. ❤❤🙏 මේවා තමයි ටෙලිනාට්‍ය කියන්නේ 👍
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
එතකොට හොද teledrama වලට මොකක්ද කියන්නෙ
@lakshankavinda8115
@lakshankavinda8115 4 жыл бұрын
තාත්තා තණමල්විල කොල්ලෙක් ගිරි දේවී නාඩගම්කාරයෝ
@Pasinduwalpitaa
@Pasinduwalpitaa 4 жыл бұрын
kuubiyo
@comedy_production
@comedy_production 4 жыл бұрын
boheemiyanuwa
@pramod3828
@pramod3828 4 жыл бұрын
ඒවටනම් සම කරන්න බෑ.මේක වෙනම විදියෙ එකක්
@ssjsfsja150
@ssjsfsja150 4 жыл бұрын
Mati kadulu
@TestOneOfficial
@TestOneOfficial 4 жыл бұрын
නාඩගම්කාරයො නලු නිළියො රගපාන්න කලින් ඉස්සර හිටපු හැටි බලන්න එන්න 👌
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
සුපිරි කතාව නාඩගමිකාරයෝ 👍👍 සරා සිංදු කියනකොට හරිම ලස්සනයි ආදරේයි ඔයාලා හැමෝටම ♥️♥️♥️♥️♥️
@Chathulive
@Chathulive 4 жыл бұрын
රටම එක පැදුරෙ ඉඳගෙන බලන නාඩගම් කාරයෝ ❤️ දැන් පේනවනෙ මිනිස්සුන්ගෙ රහ තියෙන්නෙ කොතැනද කියලා. ❤️❤️❤️❤️❤️
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
ගොන්නු set එකක් කුබුරට බැහැලා තනකොල කනවා
@Chathulive
@Chathulive 3 жыл бұрын
@@dimethchathurtha2402 එහෙම කියන උනුත් ඉන්නව නේ 😁
@SriLankanTravel
@SriLankanTravel 4 жыл бұрын
කාලෙකින් හිතට දැනෙන රස විදින්න පුලුවන් උන නාට්‍යයක්.. ❤
@sunithadibulane5272
@sunithadibulane5272 4 жыл бұрын
අඩේහ් සුපිරි ආ...👍👍👍👍
@shainiumaya9573
@shainiumaya9573 4 жыл бұрын
සරාගේ acting වගේම අද ගායනයත් මරු❤❤❤...කොහෙද කවඩියා කැවනෙ...😀😀හැබැයි ඒ හූ කිව්ව විදියට හිනාත් ගියා...😀😀😀අනිත් ඔක්කොගෙම acting ගැන ආයෙ කියන්න වචන නැහැ සුපිරියි...
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
overacting මරු නෙ 🤣🤣🤣🤣
@dlswijenayaka539
@dlswijenayaka539 4 жыл бұрын
සරා කියන්නෙ නියම චරිතයක් ...තාත්තා වගේම තමයි ...ලස්සනයි නාඩගම්කාරයෝ...ආසාවෙන් බලන නාට්‍යයක් ...👍❤️❤️❤️❤️❤️🔥
@niluhettiarachchi7265
@niluhettiarachchi7265 4 жыл бұрын
කි පාරක් දෝ ඇහුවා ❤❤❤❤ තාත්තා ගේ හැඩ තල මයි
@hon.ministerofpeace
@hon.ministerofpeace 3 жыл бұрын
Oh my !! No words to say...such a wonderful story, production and the entire team ... watching the story takes me back to the golden times. For someone who does not watch TV this is great .. the amazing writer, producer, director , entire production cast and all the beautiful stars thank you for bringing such a amazing, brilliant, charming producton for everyone. many of us from miles away longing to see what's next ☆☆☆☆☆☆☆☆☆☆
@tharindujeewan211
@tharindujeewan211 3 жыл бұрын
උබනම් තනිකරම අප්පොච්ච්ම තමා සරො බෝසමිඳුන් පිහිටයි ආදරෙයි ගොඩක්
@md.4968
@md.4968 4 жыл бұрын
ටික දවසක් යද්දි මාස්ටර්ගෙ කෙල්ලො දෙන්න රන්ඩු වෙනව සරාව බෙදාගන්න බැරිව ඕන් බොරුනන් බලන්නකො 😁🙈
@Surasa9
@Surasa9 3 жыл бұрын
ඔයා වැරදී🤭🤭
@sandesh6386
@sandesh6386 3 жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්‌නැහැ...pattaaa...😘😘
@sanjeewathushara9465
@sanjeewathushara9465 4 жыл бұрын
This is the classic answer to Deweni Inima from Swarnawahini. actually the famous switch of Sudewa and Rangana had been worked for sri lankan fans. congratulations ...!
@arosh.akalanka
@arosh.akalanka 4 жыл бұрын
Best word - " famous switch " 🔥
@lt8865
@lt8865 3 жыл бұрын
Can you explain what happened please? I don't understand what you mean by "switch". Did these two actors leave another teledrama to come to this one?
@razmyrock
@razmyrock 3 жыл бұрын
How on earth this guy can sing in this Level... can listen to this voice all day long...
@sendagee3797
@sendagee3797 3 жыл бұрын
මාරම ලස්සනයි ❤️ වතින්ම සරෝ සුභ පැතුම් උබට 👍👍👍👍👍❤️❤️❤️
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 4 жыл бұрын
ආශිර්වාද ලැබේවා පුතා මේ කතාව තුල මතුවෙන ආදර්ශය සකල ජනයාටම ආශිර්වාද යක් වේවා
@prabodharavihari7749
@prabodharavihari7749 4 жыл бұрын
සුපිරි නාඩගමක් තමයි ඉතින් 😍❤️❤️
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 4 жыл бұрын
දෙවෙනි ඉනිම ලබ්බ වගේ නැතුව දිගටම ඔය විදියට. ආස හිතෙන්න කරගෙන යමු ස්වර්නවාහිනී.... ජයවේවා
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
දෙකම එක වගේ
@artmusicchannel8808
@artmusicchannel8808 4 жыл бұрын
අඩ රෑ වෙනකන් ඉන්න බැරි අය කෝ ඉතුරු ටික බලන්න😎
@surekakumari9470
@surekakumari9470 4 жыл бұрын
Owu ane
@manimendrahnimasha9706
@manimendrahnimasha9706 4 жыл бұрын
හරිම ලස්සනයි .. හරිම ආසාවෙන් බලන්නෙ . හැබැයි සමහර කතා වගේ එපා වෙනකන්ම කතාවෙ කොටස් දිගට ගෙනියන්නෙ නැතුව ලස්සනට අවසන් උනොත් අපේ හදවත්වල දිගටම රැදේවි.. තණමල්විල කොල්ලෙක්, කූඹියෝ වගේ. සුභ පතනවා හැමෝටම. ❤️❤️
@chamothviduranga9935
@chamothviduranga9935 3 жыл бұрын
හැමදාමත් ආදරේයි නාඩගම්කාරයෝන්ට ❤️❤️❤️❤️🥰🥰❤️❤️❤️
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
නාඩගම්කාරයො හැදෙන්න පසුබිම්වුනු කතාපුවත අහන්න එන්න ❤️❤️..
@izu923
@izu923 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් 🔥❤️ සුදුඇඳගෙන කළු 🔥❤️ නාඩගම්කාරයෝ 🔥❤️
@backblack132
@backblack132 4 жыл бұрын
Ai giridevi
@anupamavinodini
@anupamavinodini 4 жыл бұрын
අග්නි පියාපත් ❤️
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
නාඩගම්කාරයෝ ගූයි අනිත් දෙක මරු
@Shamu22
@Shamu22 2 жыл бұрын
ඔයා ඕක කියනවා අහන් ඉඳලම මම සිනිදුවට ගොඩාක් ආස උනා. අනේ ඔය සින්දුව කියලා දාන්නකෝ 🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️
@samankumara8734
@samankumara8734 4 жыл бұрын
ඇගත් සීතල වෙලා ගියා සරා...❤❤❤☝
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
සරා හදවතට දැනෙන්න කියපු සිංදුව අහන්න එන්න .. 😍👌
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
සජිත නියමයි ආ...
@binuwa7929
@binuwa7929 4 жыл бұрын
තියෙන කතා එක්ක බැලුවම වෙනසක් නෑ හැබැයි අපේ හිත සනසන සංගීතේ ජැකාගේ ජාන මාලන්ගේ බොරු පොෂ් එක කුකුල මුදලාලිගේ ආටෝපේ පාඨලීගේ ගෙම්බර් එක ඔය ඔක්කොම මේ කතාව වෙනස් කරනවා.ඒ වගේම අපිටත් හිටියනම් කියලා හිතෙන මේ වගේ හාමුදුරුවරු.කොයි ගමෙත් ඉන්න ලේඛම්ලා මේක ජීවිතේට ගාවනවා වැඩී.සුපිරියක්😍😍
@wajiramadusanka4899
@wajiramadusanka4899 4 жыл бұрын
බජව්වකට සුපිරි තබ්ලා පාර❤️❤️
@production3982
@production3982 4 жыл бұрын
සරා නියමයි....මාලන් නියමයි...මේ වගේ තාත්වික කතා මිනිස්සු ආසාවෙන් බලනවා.camon swarnavahini ..up eke oya wage thawa lassana ekak karanna shakthiya dairya lebewa.🙏❤
@tiktoklokaya6209
@tiktoklokaya6209 3 жыл бұрын
හැමදාමත් ආදරෙයි සරා සුපිරියි පට්ටයි
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
සරාගෙ සැබෑ ජීවිත කතාව අහන්න එන්න ☝❤️
@රියල්කවියා-ශ3ණ
@රියල්කවියා-ශ3ණ 3 жыл бұрын
ගල් හිත් උණු වෙනවා මරූ 🙏
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මනමාලන්ගේ කටහඩින් ගැයුනු සුමිහිරි ගීත පෙළ අහන්න එන්න 💖✌..
@kavindusashinka2300
@kavindusashinka2300 3 жыл бұрын
සරා voice+සර්පිනා පාර+ඩොල්කි පාර=දිවියලෝකේ
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 3 жыл бұрын
ලංකාවේ දැනට ඉන්න දක්ෂම නලුවන් නිළියන් ඉන්න හොදම නාට්‍ය ජයවේවා ජයවේවා ජයවේවා සම්මාන පිට සම්මාන ලැබේවා ජේසු පිහිටයි අපි සයිප්‍රස්
@malikam2151
@malikam2151 4 жыл бұрын
නියමයි සරා ♥️💗💗💚සජීත
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹
@roshanuswatte4960
@roshanuswatte4960 4 жыл бұрын
සුපිරි කතාව දැනට විකාශනය වන නියමයි ,අපි ලංකාවෙන් පිට හිටියට ආසාවෙන් බලන්නෙ , ලස්සනට කතාව පෙල ගැහෙනව , සියලුම දෙනාට සාර්ථක ⁣ගමනක් ජය වේවා ..
@ajkuwaitjakuwait6784
@ajkuwaitjakuwait6784 3 жыл бұрын
ජෝතිපාල මහතා අප අතරින් වෙන්වෙලා දසකගානක් වෙලා නමුත් ඔහුගේ ගීතවලට වෙනත් ගීතවලට වඩා කවුරු හෝ ඇවිත් නැවට වායුව ජීවය ලබාදෙනවා ගොඩක් සතුටුයි 💘💘💘💘💘💘⭐⭐⭐⭐⭐⭐
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මාස්ටර්ගෙ පොඩි දුව ගැන නොදත් කතාව අහන්න එන්න 💚💚 ..
@kushaniweerasinghe7055
@kushaniweerasinghe7055 4 жыл бұрын
අහන් ඉන්න ආසයි.. 😍♥️😍
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
shah...ඇත්තෙන්ම හරීම ලස්සනයි.
@rivisanCreations
@rivisanCreations 4 жыл бұрын
හිරිගඩුත් ආවා❤❤ හූ කියලා කෑවනේ වැඩේ😂😂😂
@erandimaheshika9968
@erandimaheshika9968 4 жыл бұрын
Ammapa
@cazper5744
@cazper5744 4 жыл бұрын
😅
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
මනමාලන්ගේ ඔබ නොදන්නා ජීවිත කතාව අහන්න එන්න ❤️👌
@Hirankavishka
@Hirankavishka 4 жыл бұрын
Admin තමුසේ මාර ඩයල් එකක්නේ අද episode එක දාන්නත් කලින් අපිව පිස්සු හදවනවා
@adhilu1839
@adhilu1839 3 жыл бұрын
එකම කොටස සිය පාරක් විතර බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත් එකම කතාව අනිත් කතා වගේ මැදට යද්දි එපා කරවන්නේ නැතිව මේ කොලිටිය මේ විදියටම තියෙනවා නම් හැමදාම පට්ට
@ireshananayakkara2400
@ireshananayakkara2400 3 жыл бұрын
සරා ❤️...පියාටම සමාන රංගනය
@TestOneOfficial
@TestOneOfficial 4 жыл бұрын
මාස්ටර් සරා පාටලි රංගනයට පිවිසෙන්න පෙර හිටපු විදිහ බලන්න එන්න ❤️👌
@kumarikularathna9757
@kumarikularathna9757 4 жыл бұрын
හු... හු.... ඒකත් patta...... 🤣😅
@Kaviska12
@Kaviska12 11 ай бұрын
කැමතිම හඩ මාර ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@hussainalboush6521
@hussainalboush6521 4 жыл бұрын
යකො මරම ලස්සනයි නේද කොල්ලා නියමෙට කිව්වා කොල්ලන්ගේ කන් පැදේන්න ❤❤❤❤❤
@sadalikumrari1726
@sadalikumrari1726 4 жыл бұрын
මව්පිය දෙපලගෙන් හැකියාව සරා උපතින්ම අරන් ඇවිත් හැමදේකටම දක්ෂයි එදරුවො මම ගොඩක් ආසකරන පවුලක්.ජැක්සන් ඇන්තනී මහත්මයා කුමාරි මහත්මිය සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මමකුවෙට්
@d.praveen9978
@d.praveen9978 4 жыл бұрын
කන පාත් උනා😂
@චාමරකසුන්-ඡ7ල
@චාමරකසුන්-ඡ7ල 3 жыл бұрын
අනිත් කතා වලට වඩා මේ කතාව මරුවටම හිතට වැදුණා බන් මේ කතාව කොටස් දෙසියකින් ඉවරයි කියලා කට්ටිය කියනවා එහෙම කියන කොට හිතට දුකයි නෙද බන් මම කැමතියි මේ කතාව ටිකක් දුර යනවනන් මේ කතාව අනිත් කතා වගෙ ගොඩක් දුර පේන්නනවට කැමතියි කියන උන් ලයික් කරපල්ලා මචං
@sundara6585
@sundara6585 4 жыл бұрын
යකු දාගත්තා නේද ලකුණු ටිකක් සුපිරි සිංදුවක් කියලා නියමයි සුපිරිම හොදේ
@sagarikanilmini2609
@sagarikanilmini2609 4 жыл бұрын
සුපිරිම කතාවක් හැමදාම බලනවා 😍😍😍
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
මොනවා අහන්නද ජැක්සන් ඇන්තනීගේ ළේනේ ♥️
@surangajayalal4334
@surangajayalal4334 4 жыл бұрын
දැනට බලන හොදම ආසම කතාව මේ රසය හැමදාම දේන්න හරිම රසයි, විනෝදාත්මකයී.. ආදරෙයි සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
@panthomboylk1664
@panthomboylk1664 4 жыл бұрын
අම්මෝ අන්තිමේ ආතල් 😂😂😂😂😂
@kaviya9787
@kaviya9787 Жыл бұрын
කතාවක් නම් බලපු ඒක විතරයි කාලයක් පිස්සුවෙන් වගෙ බැලුව ❤❤❤❤නාඩගම්කාරයෝ
Me jeewanaye |Nadagamkarayo | Sara song
2:22
Dinith Creations
Рет қаралды 229 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Bandu and Tenison Cooray 31st Night Jokes @ Ridee Reyak 2015
16:06
TV Derana
Рет қаралды 1,7 МЛН