SALLI POKURU || EPISODE 264 || සල්ලි පොකුරු || 10th July 2024

  Рет қаралды 446,401

Swarnavahini TV

Swarnavahini TV

28 күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 382
@nisansalanish6835
@nisansalanish6835 26 күн бұрын
රුක්මන්ගෙයි නිශීගෙයි කොටස් වලට ආසයි ❤😊
@SachiniHansika-ct7sg
@SachiniHansika-ct7sg 26 күн бұрын
Ow arakita ghnakotath maru 😂😂
@kumudinikumudini6141
@kumudinikumudini6141 26 күн бұрын
Math asai a dannata
@yashodhakalhari1389
@yashodhakalhari1389 25 күн бұрын
ඔව් අනෙ 🥺ඉක්මනට එකතු කරොත් හොදයි
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 21 күн бұрын
නිශී 😂😂😂😂
@user-fz9jm6pu5t
@user-fz9jm6pu5t 18 күн бұрын
Math arsai
@yureshikasanjeewani4397
@yureshikasanjeewani4397 26 күн бұрын
නිශීගෙ ආදරෙ ❤... එ තරම් කෙන්තියක් යන්නෙ ආදරෙ තරමටමයි❤ .... එ දෙන්නාගෙ කොටස් වැඩියෙන් දෙන්න අනෙ, ඉක්මනින් යාලු කරලා ❤
@IshuArachchige
@IshuArachchige 26 күн бұрын
නිෂි රැක්මන්ගේ කොටස් තමයි හොදම❤සාගරිකට තිබුණෙ ලැම්බට්ට කෝල් කරන්න
@nirashacooray3626
@nirashacooray3626 26 күн бұрын
Nishi සහ rukman ගෙ කොටස් මරු. වැඩියෙන් කොටස් dannako.
@chanchalakalyani3169
@chanchalakalyani3169 25 күн бұрын
Attatama owr
@pavan6738
@pavan6738 26 күн бұрын
නිශි අරකිට ගහපු විදිහ ආතල් බං😂😂😂😂
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 26 күн бұрын
සුදු අක්කගෙ අතට මාංචු වැටෙනවා බලන්න කැමති අය ඉන්නවද
@Shaun1993ful
@Shaun1993ful 26 күн бұрын
අර බෝදියට
@AH_DPP
@AH_DPP 26 күн бұрын
ඇත්තටම එයාලගෙ කොටස් වැඩියි විකාරයක් වගෙ
@gemingkawidu
@gemingkawidu 24 күн бұрын
අනිව
@SachiraShehan
@SachiraShehan 24 күн бұрын
M
@deepikam7062
@deepikam7062 26 күн бұрын
නිශී නියමයි. තව ඕකුන්‍ට ගහන්න 😂😂
@yashodhakalhari1389
@yashodhakalhari1389 25 күн бұрын
හොද වැඩෙ ඔකුන් දෙන්නට ට්‍රාන්ස් පොට් ඉල්ල ඉල්ල යනෝට😹😹😹
@chamichalafernando6366
@chamichalafernando6366 26 күн бұрын
නිශී.ලෝයර්.රුක්මන්.💚
@kuwaitstar5102
@kuwaitstar5102 26 күн бұрын
හැමෝම නිෂීට බනිද්දී මං තමයි නිෂීගෙයි ලෝයර්ගෙයි කොටස් ලස්සනයි කියලා ඉල්ලුවේ.එක අතකින් ඉක්මනට කරලා ලං කරනවට වඩා මෙහෙම යන එක හොදයි
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 26 күн бұрын
e dennage kotas godak lassanai...
@thusharirandeniya7758
@thusharirandeniya7758 26 күн бұрын
Ou
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 25 күн бұрын
නිශී කොහොමත් හරිම දක්ශයි ... .පසුගිය drama වලත් අපූරුවට රගපෑවා❤
@subashinigamage1248
@subashinigamage1248 25 күн бұрын
Math kamathi
@user-eo5tk4ps7y
@user-eo5tk4ps7y 26 күн бұрын
හොඳ වැඩේ ඩාන්සින් ක්ලාස් එකට අලුතින් ආපු කෙල්ලට😂😂
@dilanidilani4238
@dilanidilani4238 26 күн бұрын
අනිවාර්යයෙන් 😂
@rumesh-yv9lu
@rumesh-yv9lu 26 күн бұрын
Aniwaren hodawede akige poddak wede rukmanta Ada poddak Pana avit
@MuthuSecret123
@MuthuSecret123 26 күн бұрын
නිශිගෙයි රුක්මන්ගෙයි කොටස් ලස්සනයි ❤❤❤
@yamunahewage7166
@yamunahewage7166 26 күн бұрын
අනේ මන්දා nishi අra කෙල්ල ta gahaddi සතුටක් දැනුණේ මොකටද ...😂
@dil9209
@dil9209 26 күн бұрын
Me too😂😂
@positivethoughts9404
@positivethoughts9404 26 күн бұрын
නිෂී රැක්මන් ❤
@shiromipunchi6157
@shiromipunchi6157 26 күн бұрын
මන් කැමතිම සාගරිකට.රගපෑම හරි විශිෂ්ඨයි.තාත්විකකයි.
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 26 күн бұрын
@@shiromipunchi6157 සමහර තැන් වල එයාට පොඩ්ඩක් හිනායන්න එනව,,,,😍
@ramisha3270
@ramisha3270 25 күн бұрын
අනිවාර්යයෙන්ම සාගරිකාට රගපාන නිලිය අති දක්ශයි 🎉❤
@pradeepsl34
@pradeepsl34 26 күн бұрын
නැටුම් පංතියෙ ඉන්න අලුත් හුචක්කුව නයෝමි පේන්න බැරි මට විතරද මොන හුචක්කුවක්ද ඒ
@dilushipeiris7319
@dilushipeiris7319 26 күн бұрын
හොද වැඩේ නයෝමිට.....ආවා මෙතන රුක්මන් එක්ක යන්න....
@tikkatikka5702
@tikkatikka5702 26 күн бұрын
සාගරිකා බලන් ඉන්නවනම් මේක සාගරිකට ❤❤❤😍
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 26 күн бұрын
@@tikkatikka5702 මම සාගරිකා නම් හින් සිරුවේ සේදරගේ සක්කුවෙන් phone එක උස්සලා ඇත්තටම ලැබ්බට්ට එන්න කියලා මාට්ටි කරනව සුදු අක්කාටත් කෙල වෙන්න
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 26 күн бұрын
මගෙනුත් ❤❤❤❤❤🌹
@KaushanChathuka
@KaushanChathuka 26 күн бұрын
සාගරිකා බැදලා ඔයාලා පරක්කු වැඩි
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 26 күн бұрын
@@tikkatikka5702 මගෙනුත්,,,💐💐
@ramisha3270
@ramisha3270 25 күн бұрын
හරිම දක්ශයි එයාගෙ රගපෑම
@sathushi
@sathushi 26 күн бұрын
යකො නිශි මෙච්චර රැක්මන්ට ආදරේ කරනවා කියලා රැක්මන්ට මෙක තෙරෙන්නෑනේ 😢😂
@dineshmadushanka4999
@dineshmadushanka4999 26 күн бұрын
රුක්මන් කියන්නෙ අමු බූරුවෙක්නෙ 😏😏
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 26 күн бұрын
😂😂😂😂​@@dineshmadushanka4999
@Vvlog261
@Vvlog261 26 күн бұрын
රුක්මන් දන්නවා එක රුක්මනුත් කැමති නිශිට
@YAS_YT24
@YAS_YT24 26 күн бұрын
රැක්මන් දන්නෙ නැතුව ඇති එත් රුක්මන් දන්නවා ඇති 😂😂😂😊
@user-bp6vr4ul5y
@user-bp6vr4ul5y 26 күн бұрын
ඔයා ලව් කරලම නැද්ද රුක්මල් හොදටම දන්නවා ඒත් එයාගේ තැනට එනකල් මෙි ඉන්නේ.රචනය සුවර්
@user-ln5is5dx1r
@user-ln5is5dx1r 26 күн бұрын
නිශීගේ කොටස නියමයි
@RuwanNikado
@RuwanNikado 26 күн бұрын
නිලවීර ලැම්බට්ගේ සෙට් එක උස්සයි වගේ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 26 күн бұрын
නිශිගෙ ආදරෙ රුක්මන්ට තෙරෙන්නෙ නැත්තේ ඇයිද මන්ද 😂😂
@rangikamadumali5828
@rangikamadumali5828 26 күн бұрын
නිශී අර ගොන් වලාමට ගහද්දී කූරීරැ සතුටක් අවේ😂😂😊
@AH_DPP
@AH_DPP 26 күн бұрын
ඔව් නියමයි ඔය වගෙ අගරදගර දාන උන්ව පේන්නම බෑ.එහෙම නොකරන අය තමයි හැමදාම අසරණ වෙන්නේ
@Nimfa-fancy
@Nimfa-fancy 24 күн бұрын
ගොං
@Nilusano
@Nilusano 26 күн бұрын
නියමයි නිෂි🥰🥰
@bandhusriya5694
@bandhusriya5694 26 күн бұрын
නිලවිර හොයාගෙන එන්නෙ ලැම්බට්ගෙ පොලිසිය ..
@DewEditz111
@DewEditz111 26 күн бұрын
*අනුන්ට දීපු ගින්දර තමන්ටම ඇවිලෙන දවසට ඒ ගින්න නිවාගන්න වතුර දෙන්නවත් කෙනෙක් ඔයාට ඉතුරු වෙන්නෙ නෑ මිත්‍රයා* 😌💯
@dilhanipriyangika877
@dilhanipriyangika877 26 күн бұрын
😢
@dilhanipriyangika877
@dilhanipriyangika877 26 күн бұрын
😊 4:16
@dilhanipriyangika877
@dilhanipriyangika877 26 күн бұрын
@rasikatharu2491
@rasikatharu2491 26 күн бұрын
L
@chamiladinasi3595
@chamiladinasi3595 26 күн бұрын
නියමයි නිසි😅😅😅
@sirimathinanayakkara3342
@sirimathinanayakkara3342 26 күн бұрын
සුබ සහ යස කතාව වගේ මැඩම්ගේ සර්ගෙ චරිත දිගටම චුටියටයි පිං කිටයි අයිති වෙයි. උක්කු පුතා ඇත්තම ජෝඩුවට මොනවද කරන්නේ කියලා බලමුකෝ. ඊට පස්සේ තමයි ට්‍රේනින් එකේ වැදගත්කම. ලැම්බටයටවත් හරි ජෝඩුව හොයාගන්න බැරි වෙයි
@Rose-r1b
@Rose-r1b 26 күн бұрын
Nayomi guti kaddi patta sathutui😂🎉
@kushi784
@kushi784 26 күн бұрын
මේ නයෝමි h@@@tti..මල කරුමයක්.අදවත් රුක්මන් මග ඇරපු එක ලොකු දෙයක්
@akiladheemathi5540
@akiladheemathi5540 25 күн бұрын
නාහෙන් තොදොල් වෙන නයෝමි බඩුවට වඩා කට හැකර උනත් නිශි හොඳයි ... ලස්සනට කතා කරලා කැත වැඩ කරන උන්ට කතාව කැත උන් හොඳයි 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 26 күн бұрын
අම්මෝ නිෂී 😂😂
@Nilusano
@Nilusano 26 күн бұрын
නීලේ අද ඉවරයී . සුපිරි
@chana5225
@chana5225 25 күн бұрын
නිශි රුක්මන් ආදර කතාවට ජය ❤
@melaniemelanie1135
@melaniemelanie1135 26 күн бұрын
නිෂී @රැක්මන් 👌👍😘❤🙏
@nirashacooray3626
@nirashacooray3626 26 күн бұрын
කුක්කුන් පුතා ගෙ සහ සුදු අක්කාගේ කොටස් එපා. ඒවා නැති කරලා දාන්න. Sedarage කොටස් එපා කරවන්න එපා kukkun puthekwa දාලා
@AH_DPP
@AH_DPP 26 күн бұрын
ඔව් කතාව අදිනවා නෙවෙයි මඩගානවා
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 26 күн бұрын
අදමයි සාගරිකා හිනාවෙනව දැක්කෙ
@kalanimuthugama4435
@kalanimuthugama4435 26 күн бұрын
Oww❤ eya hodt act krnw
@SW-pp1qh
@SW-pp1qh 26 күн бұрын
Samaria Ukkuwa puthata kamathyi wage
@senithalochana3689
@senithalochana3689 26 күн бұрын
Nishi nam superi ❤❤❤❤❤❤❤❤
@nishanthasilva4372
@nishanthasilva4372 26 күн бұрын
නිශි නියමයි......🤣🤣🤣🤣
@DhananjayaMadhushan
@DhananjayaMadhushan 26 күн бұрын
මම නම් කියන්නෙ නිලවීරගෙ සල්ලි අහු වෙන්න ඔනෙ පොලිසියට, උගෙ හොර වැඩ එව හරියන්නෙ නැ 😒
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 26 күн бұрын
සාගරිකා ට හෙම කරදරයක් උනොත් එදාට මම සේදරව මරනව
@YeshanaPiyumanthi
@YeshanaPiyumanthi 26 күн бұрын
🤭🤭
@JithmiDeepali
@JithmiDeepali 26 күн бұрын
අනේ ඒක 😍
@rashikathennakoonprisl7900
@rashikathennakoonprisl7900 26 күн бұрын
ඒ නිෂි මරැ ඒක..... අපේ ජිවිත වලින් උබ ඈත් වෙලා හිටපන්....🎉🎉🎉 රැක්මන්ට තියෙ ආදරේ මෙන්න.. ❤❤❤
@tikkatikka5702
@tikkatikka5702 26 күн бұрын
සාගරිකා තරම් ලස්සන කෙල්ලෙක් මෙකෙ නෑ
@1984kasun
@1984kasun 26 күн бұрын
නිෂි වගේ ගෑනියෙක් එක්ක යාලු වෙනවට වඩා හොඳයි, ටැටූ කාරයට කියලා opening එකක් සෙට් කරගන්නවා
@damayanthiperera8528
@damayanthiperera8528 26 күн бұрын
😂😂😂😂😂
@DinushaSrilanka
@DinushaSrilanka 25 күн бұрын
😂😂😂
@coun6x6bucnvnmsanjiwa16
@coun6x6bucnvnmsanjiwa16 23 күн бұрын
😂😂😂😂😂
@samithaprasangana2973
@samithaprasangana2973 26 күн бұрын
Nishi rukmange kotas thama niyama. Maath aniwa balanawa e dennage kotas.
@achividos
@achividos 26 күн бұрын
Ammo nishi maru😂😂😂 ada nm
@DewEditz111
@DewEditz111 26 күн бұрын
*කාලය ගත වෙද්දි හැමදේම තේරුම් යනවා...* 🤍✨
@D.dishanayaka
@D.dishanayaka 26 күн бұрын
අනිවාර්යයෙන්
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 26 күн бұрын
කාලයක් යනකොට තේරෙනවා තේරෙන්න කාලයක් යනවා කියල ❤
@UGamagePhotography
@UGamagePhotography 26 күн бұрын
දැන් පිංකි හදිසියෙ හරි ගෙදර ආවොත් යන්නෙ පරණ ගෙදරටද අලුත් ගෙදරටද?
@lakidhusrilala5387
@lakidhusrilala5387 26 күн бұрын
බොන්න ඕනි ප්‍රශ්නයක් 🙄
@sudeshsampath-uj1vy
@sudeshsampath-uj1vy 26 күн бұрын
na thoge gedara enne
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 26 күн бұрын
එහෙම ගේ මාරු කන්න එකක් කතාවට ගෙනාවෙ ඒ වගෙ මොහොකටහරි තමයි ඉතින් 😊
@UGamagePhotography
@UGamagePhotography 26 күн бұрын
@@sudeshsampath-uj1vyඇයි ඔයාට මානසික ලෙඩක්ද මං ඇහුවේ ප්‍රශ්නයක්.
@UGamagePhotography
@UGamagePhotography 26 күн бұрын
@@udayakumara-tj5bkනෑ මං හිතන්නෙ එකදිගට කතාවකට ගෙයක් දෙන්න අමාරු ඇති. දැන් මේකතාවෙම. ගෙවල් කීයක් මාරු කලාද
@sudubebibandarigoda2494
@sudubebibandarigoda2494 24 күн бұрын
මම කතාව පටන් ගත්ත දවසෙ ඉදලා බලා ඉන්නේ නිෂි ලොයර්ගේ දෙන්නා සෙටි වෙනවා බලන්න
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 26 күн бұрын
නිශීයි රැක්මන් නැති දවසට කතාව පාලුයි
@sumalimangalika8887
@sumalimangalika8887 26 күн бұрын
සාගරිකාගෙ රඟ පෑමනම් අති විශිෂ්ඨයි
@tikkatikka5702
@tikkatikka5702 26 күн бұрын
සාගරිකා එන්න එන්නම ලස්සන වෙනවා
@RuwanNikado
@RuwanNikado 26 күн бұрын
උකුපුතා මාරකපටියා ගේමක් දේයි වගේ අද
@Rose-r1b
@Rose-r1b 26 күн бұрын
අපේ ජීවිතවලින් ඈත් වෙලා හිටපන්❤️
@user-wn8vh1te7m
@user-wn8vh1te7m 26 күн бұрын
Nishi oyanam niyamai
@SachiniHansika-ct7sg
@SachiniHansika-ct7sg 26 күн бұрын
@shehani kahadawala Oya maruwata ragapaanawa..mn godak asa hithune me nattiyen..oyage idiri කටයුතු ඔක්කොම සාර්ථක wenna one ☺️
@fosfakomari7852
@fosfakomari7852 26 күн бұрын
Loyagayi risigayi ආදරය නියමයි
@maneshindika6091
@maneshindika6091 26 күн бұрын
Risi nemei nishi
@chamuka_maduwantha
@chamuka_maduwantha 25 күн бұрын
නිශීගෙයි රුක්මන්ගෙයි කොටස් නියමයි ❤️🤍
@yasooma4858
@yasooma4858 26 күн бұрын
සාගරිකා ඉක්මනට ලැම්බට්ට T.P කරන්න.ඹයත් මෝඩයාවගේ ඉන්න එපා.
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 26 күн бұрын
මන් බලන්න කැමති නිසිගෙයි ලොයගේයි කොටස් තමයි ...
@renunilushanilusha5098
@renunilushanilusha5098 26 күн бұрын
අම්මා උක්කු පුතා කපටි කම මුගේ හොරා පිංකියාගෙයි චුටියාගෙයි කට පරිස්සම් කර ගන්න කියන්න වේයි ලැම්බටයො එකෙන් තමයි කට්ටිය ඉස්සෙල්ලා හොයා ගන්නේ
@susaranga9524
@susaranga9524 26 күн бұрын
රුක්මන් ,නිශී තමා ❤ගැලපෙන්නෙ
@RuwanNikado
@RuwanNikado 26 күн бұрын
සෙදරට හොද අතල් එකක් දේයි වගේ අද
@Radhi1130
@Radhi1130 26 күн бұрын
රුක්මන් නිෂී සෙට් වෙනවනම් මරු❤
@nishanthasilva4372
@nishanthasilva4372 26 күн бұрын
ලැම්බට්ගෙ හොරා පොලිස්...... සෙට් එකත් මරු😀😀😀
@ravindrasampath5179
@ravindrasampath5179 15 күн бұрын
මෙ සුදු අක්කට හොද පරිප්පුවක් සෙට් වෙනකං අසාවෙන් බලන් ඉන්නේ
@RuwanNikado
@RuwanNikado 26 күн бұрын
නිශි ලොයර්ට කමති වගේ
@dhameshikanadeeshani7772
@dhameshikanadeeshani7772 26 күн бұрын
Nishi❤❤❤ rukman
@user-rj4ss2pz7z
@user-rj4ss2pz7z 26 күн бұрын
Den lambet awama maru😂😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 26 күн бұрын
ඒ උනාට නිශී , රුක්මන්ට ගහල බිම දාපු එකනම් වැරදියි...........ඒකටනම් කැමති නෑ..........
@udayanganirajapaksha5193
@udayanganirajapaksha5193 26 күн бұрын
රුක්මන් අද හොදයි ටිකක් තේරිලා.....
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 26 күн бұрын
ඒ අක්කය් නංගිය් දෙන්නටම ඕන ආදරේ කරනව කියල පිරිමි ලුනුපොල්කට්ටෙ දාගන්න
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 26 күн бұрын
සාගරිකා❤
@lasikalasika5277
@lasikalasika5277 25 күн бұрын
අනේ නියමයි රුක්මන් නිශී ආදරේ ❤❤❤
@niroshanijayawardana-rw1rd
@niroshanijayawardana-rw1rd 26 күн бұрын
Nise nm maru 😅😅😅
@silentwalker8354
@silentwalker8354 25 күн бұрын
නිෂීගේයි රුක්මන්ගේයි කෙටස් තව ඕන 😍
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 26 күн бұрын
සාගරිකා ගොන් නන්ගිත් අහු උනා එහෙනම්. උක්කුපුතා අයියාට.
@pradeepasewmini1964
@pradeepasewmini1964 26 күн бұрын
Nisi ❤rukman kotas tawa dennko
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 25 күн бұрын
Super 😂👍❤️❤️❤️❤️❤️
@enukaenuka4060
@enukaenuka4060 26 күн бұрын
නිෂි❤❤❤ රැක්මන් එකතු කරන්න
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 24 күн бұрын
මේක දැන් මහ විකාරයක් මං සතියක් බැලුවෙනෑ. ආයේ බලන්නෙත් නෑ.
@desoyza5725
@desoyza5725 26 күн бұрын
නියමයි නිසි
@user-zj3dk7qe4l
@user-zj3dk7qe4l 26 күн бұрын
Nishegei rukmange adare
@somakalubovila
@somakalubovila 26 күн бұрын
💜💙💚💛💖 දැන් නම් රුක්මනුයි නිෂියි දෙන්නට දෙන්නා ආදරේ බව එයාලා දෙන්න කියාගත්තෙ නැතුවට අපට කියලා ඉවරයි.😁 ඇත්තටම නැටුම් පංතියේ සහෝදරත්වය නයෝමි නැති කරනවා නිෂී කියනවා වගේ. දැන් ඊලඟට තව කොල්ලෙක් ව අල්ලගන්න යනවා. 😡 ඔන්න ඉතින් සාගරිකත් උක්කු පුතාගේ රංඟනයට රැවටෙන්නයි යන්නේ. එහෙම උනොත් නම් ලොකු විනාශයක්. මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila 26 күн бұрын
ස්තූතියි 💖
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 26 күн бұрын
නිල වීරයා හොයාගෙන ආවේ ඇත්ත පොලිසියෙන් නෙවෙයි පින්කිගේ අම්මා බය කරපු ලැම්බට්ගේ මැරයෝ ටික😂😂😂😂
@ThanojaNuwan
@ThanojaNuwan 21 күн бұрын
සෙදරයා කෙලව ගන්නවා හොදම එකෙන්
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 26 күн бұрын
3:11 පව් ඕයි 😂😂
@ThiliniRupika
@ThiliniRupika 26 күн бұрын
Aiyooo sedara😮
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 25 күн бұрын
නිශී .රුක්මන් දෙන්නා නියමයි ...❤
@shyamalijayalath8169
@shyamalijayalath8169 25 күн бұрын
මරැ
@tikkatikka5702
@tikkatikka5702 26 күн бұрын
සාගරිකට අත තියන්න එපා උක්කුං පුතා මරාගෙන මැරෙනවා හුදෙ
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 25 күн бұрын
පිලිකා කාරක තියන සුප් කැට ප්‍රමෝට් කරන ඒ මුදලින් අඹු දරුවන් පෝෂණය කරන උන්ට සාප වේවා නිෂ්පාදනය,, අධ්‍යක්ෂණය සම නිෂ්පාදක සැමට අපේක්ෂා රෝහලේ දොරටු විවර වේවා 😮
@priyangikadissanayake6035
@priyangikadissanayake6035 26 күн бұрын
Me kathwa blnnema rukmangei nishigei Kostas tika blnn ❤😊 ane tikak wadi Pura e dennwa pennako 😊
@DilCartoon-ic7xc
@DilCartoon-ic7xc 26 күн бұрын
අනුරාධපුරේ රාජාංගනේ සෙට් එක මේ පැත්තට❤
@user-ko1bp9rh3f
@user-ko1bp9rh3f 25 күн бұрын
@DineshEdirisingha-ix2mv
@DineshEdirisingha-ix2mv 26 күн бұрын
Welimada set aka kooooo❤
@udeshikakekulawala5145
@udeshikakekulawala5145 26 күн бұрын
නිශිගෙයි රුක්මන්ගෙයි කොටස් ඕනේ
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 25 күн бұрын
නිශී රුක්මන් ආදරේ ඉක්මනටම ඕනී❤
@chanchalakalyani3169
@chanchalakalyani3169 25 күн бұрын
Niyamai nishi...❤❤❤ ... gahapu eka nm maru okita
@sathsaranidilhara686
@sathsaranidilhara686 26 күн бұрын
ගැම්මක් නිශී 😍 🔥
@GodeVithanage-km1hr
@GodeVithanage-km1hr 26 күн бұрын
නිසි මරු බං
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 90 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 19 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1376 | 05th August 2024
18:37
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 4,9 МЛН
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 2,3 МЛН
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 4,9 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 18 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 11 МЛН