SINTO || EPISODE 53 || සින්ටෝ || 19th December 2024

  Рет қаралды 168,587

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 328
@SajeewaJayawardana
@SajeewaJayawardana 10 сағат бұрын
මෙකෙ හොදම රගපැම තියෙන්නෙ අබිතගෙ. උබට හොද අනාගතයක් තියෙකව පුතා. සුබ පැතුම්.
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 сағат бұрын
👍
@HimashaJayasekara-bh1ec
@HimashaJayasekara-bh1ec 7 сағат бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊
@NuwanPriyankara-w2c
@NuwanPriyankara-w2c 4 сағат бұрын
Ekenma. A wagema jaganmath.
@yogiwije
@yogiwije 8 сағат бұрын
තුල්වාන් රගපෑම හරිම තාත්විකයි. තව තව නාට්‍ය වලින් ඔයාගේ රංගනය දකින්න ආසයි. අභීත වගේ අම්මගේ උකුලේ නැලවිලා හැදෙන පුත්තුන්ට මේවා හොද පාඩම්. දරුවෝ කවුරු උනත් තමන්ට කියලා දෙයක් කරගන්න තමන්ගේ මහන්සියෙන් ජිවිතය ගොඩ දාගන්න පුලුවන් වෙන්න ඕන. විලියම් සර් වගේ තාත්තලා ලැබෙන්නෙ දරුවන්ගේ වාසනාවට.
@latharajapaksha6751
@latharajapaksha6751 3 сағат бұрын
විලිනම් සර් තමා නියම තාත්තා නීතියට වැඩ එහෙම තාත්තල මරු දරුවන්ගෙ යුතුකම් හරියටම කරන කෙනෙක් 😊
@chathuabeykoon3337
@chathuabeykoon3337 10 сағат бұрын
අභීත චරිතේ දැන් හැදෙන ළමයි ට හොද පාඩමක්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 сағат бұрын
👍
@thileedoni117
@thileedoni117 9 сағат бұрын
දරුවො දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් අල්ලගන්න ලේකා ගෑණි විදින දුකක් ඔහොම ගෑණු ඉන්නවා සමාජේ ඕනා තරම්..නෙදකිං ඔහොම උන් 😅
@kavindya6784
@kavindya6784 10 сағат бұрын
පලවෙනි වතාවට අභීත ගැන දුක හිතුනා මේ කොටසින් නම්
@raviravindra889
@raviravindra889 9 сағат бұрын
Amma kenek hatiyata mata dukai me kolla ta wuna deta😢 eeth karapu waraddata nam hodha paadamak. Daruwage mulika waradda igeneema athapasu kireema. Abeetha bass kenek weddi Jaganma loku job ekak karai.ithin denna diyunu wei
@thushariniranjala2886
@thushariniranjala2886 8 сағат бұрын
Matath aththatama godak duka hithuna akatanam
@ImeshiLakshanikandy
@ImeshiLakshanikandy 7 сағат бұрын
Matath hriyt duka hithuna
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 7 сағат бұрын
කොල්ලෙක් උනාම ඔනිම දෙයක් කරන්න පුරුදු වෙන්න ඔනි .......ඒ වගේම ස්වාමී පුරුෂයෙක් උනාම සාධාරණව හම්බ කරන්න පුළුවන් ඔනිම දෙයක් කරලා බිරිඳ බලාගන්න පුළුවන් වෙන්න ඔනි එක යුතුකමක් නෙවෙයි වගකීමක්
@Lavendr_gurl
@Lavendr_gurl 5 сағат бұрын
Mtth,dukai
@AnjaleeSilva-o9x
@AnjaleeSilva-o9x 9 сағат бұрын
විරාව ඇත්තටම හොඳ මිනිහෙක් කරන්න පුලුවන්.ශෂිනි හැමදේම හිනාවෙලා දරාගෙන ඉන්න නිසා විරාගෙ හිතේ ශෂිනි ගැන තියෙන ආදරේ අඩුවෙන්නෙ නැහැ.විරා වැරද්දක් කරනවා තමයි.ඒත් විරාට දරුවො දෙන්නව අතාරින්න හිතෙන්නෙත් නැහැ.නිකින් ගෙ අවවාදයි ශෂිනිගෙ අඩුවක් නැති ආදරෙයි නිසා විරා හොඳ මිනිහෙක් වෙයි කියල මම හිතනව..♥️♥️♥️
@nuveekraft6042
@nuveekraft6042 Сағат бұрын
මටනම් ඒ වගෙ හැම එකටම හිනාඅ වෙන ගෑනු පේන බැහැ ඒ ගෑනිට මේ මනුස්සයේ තරහව දුක පේන්නේ නැහැ හ්ම එකක්ම විහිලුවක් එපා වෙනවා ඒ වගේ එකීලා එක්ක
@Dilshani99
@Dilshani99 9 сағат бұрын
අභීත වීල්බැරෝව තල්ලු කරගෙන යනකොට නම් මට ඇත්තටම දුක හිතුනා 😢
@manjularoshini2925
@manjularoshini2925 8 сағат бұрын
අභිත පව්. ඒ උනාට නියම පිරිමියෙක් විදිහට හදලා ගයි. අභිත ඔහොම වෙලා තියෙන්නේ අම්මා නිසා. ජගත්මගෙ තාත්තා අභිතව මිනිහෙක් කරලා ගයි❤
@SupunTharaka-sz5eq
@SupunTharaka-sz5eq 5 сағат бұрын
කවුරු මොනව කීවත් හොදම රගපෑම අබීතගෙ 100% සාර්තකයි.උබට ජය කොල්ලෝ❤
@MMm-it8go
@MMm-it8go 10 сағат бұрын
මටත් ඉන්නවා පොලොවේ පය ගහලා රජෙක් වගේ හදපු පුතෙක්. තාම අවුරුදු 16යි. තාත්තෙක් නැතිව හැදුවෙ මං. හරිම සංතෝසයි තාත්තා කියන එකාගේ ගතිගුණ නැති එකට.කවදාහරි එයා එක්කන් එන දුවටත් කවදාවත් දුකක් දැනෙන්නේ දෙන්නේ නෑ මං .
@PradeeChani
@PradeeChani 9 сағат бұрын
එයාගේ තාත්තා දාලා ගියාද ...😢
@gayansenadeera593
@gayansenadeera593 9 сағат бұрын
අපෙ අම්මත් මට කියලා දුන්නෙ කවදාවත් මන් බඳින කෙනාට දුකක් දෙන්න එපා කියලා❤
@VG11779
@VG11779 3 сағат бұрын
ඔයා නම් නියම අම්මා කෙනෙක් ❤
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 10 сағат бұрын
ජගන්මගෙ තාත්තයි තුෂාරිගෙ තාත්තයි හරිම ආදරණීයයි
@uudar
@uudar 10 сағат бұрын
සමහරවිට මෙතන කට්ටක් කාගෙන වැඩ කරලා අභීතගෙ personality එක හැදෙයි
@D-r5y
@D-r5y 10 сағат бұрын
කොටස් 53 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉
@vindyajayasinghe4175
@vindyajayasinghe4175 8 сағат бұрын
🎉
@AmashiImalka
@AmashiImalka 10 сағат бұрын
මම කතා බලන්න කැමැති නෑ ඒත් මේක youtube එකේ අහම්බෙන් බැලුවෙ මාරම ආසවෙන් බලනවා දැන්❤
@prasangikaherath5147
@prasangikaherath5147 10 сағат бұрын
මේ ලේකා වගේ ගෑණු කතා වල විතරක් නෙමේ නෙ ඉන්නෙ. ඇත්තටමත් ඉන්නව නේ😢😢😢
@sanju4866
@sanju4866 10 сағат бұрын
විරා ගේ නොදකින පැත්තක් තියෙනවා ආදරණීය සංවේදී මිනිහෙක් ඉන්නවා😢❤
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 9 сағат бұрын
පොඩ්ඩක් තමන් නිසා අනුන්ට වරදක් වෙනවට අකමැති ගතියකුත් තියෙනව තමයි, Genuine නොවුණට..
@shreaky470
@shreaky470 9 сағат бұрын
ලේකා ට වෙන පිරිමි නැතිද
@ssslove0779
@ssslove0779 8 сағат бұрын
Wira hoda wela giyanam hari
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 сағат бұрын
ඇත්තටම මෝඩයෙක් නොවෙන කොල්ලෙක් මෝඩ පිම්පි චරිතයක් මාර තාත්විකව රඟපානව කියන්නෙ 😮😮 අභීත ඔයාට නම් අනිවා සම්මානයක් ලැබෙන්න ඕනි කොල්ලෝ ❤🎉
@yamunahewage7166
@yamunahewage7166 10 сағат бұрын
Lekage මූණ හරිම ලස්සනයි ..ඒත් අන්තිම නරක hithak තියන නරක gaaniyek...
@linashatharuwindi4389
@linashatharuwindi4389 10 сағат бұрын
ඔව් එයා මාර ලස්සනයි ❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 10 сағат бұрын
අභීත වගේ එකෙක්ගෙ නැට්ට කපන්න නම් මේ වගේ ජොබ් එකක් කරන්න ඕනෙ
@tehananawodhani6532
@tehananawodhani6532 10 сағат бұрын
හැම කොටසක්ම ෆෝන් එකෙන් බැලුවේ මන් විතරද ❤
@Dreem2025history
@Dreem2025history 10 сағат бұрын
ඔව් උබ විතරයි😂
@DiliniFernando-k6u
@DiliniFernando-k6u 9 сағат бұрын
Math pon akan thamai balanne
@SamanthiDurage
@SamanthiDurage 9 сағат бұрын
Math innawa
@maduabewardana7900
@maduabewardana7900 9 сағат бұрын
මමනම් බලන්නෙ අවන් එකෙන්😂
@kumuduninuwanthika1014
@kumuduninuwanthika1014 9 сағат бұрын
මමත්👍👍
@priyankaudeni9300
@priyankaudeni9300 10 сағат бұрын
ජගන්මා ගෙ තාත්තා හිනාවෙනවා දැක්කමයි
@Kkk31-q3m
@Kkk31-q3m 10 сағат бұрын
පව් ඕයි අභීතයා . ඌ ජීවිතේ හරියටම කරමු එකම දේත් හරහට ඉදියම 😂😂😂
@sandunipamodak2720
@sandunipamodak2720 8 сағат бұрын
අභීත. මොනවා උනත් ඒ වැඩේ සතුටින් කරා ❤❤😢
@amaliahinsa6355
@amaliahinsa6355 9 сағат бұрын
විලියම් මහත්තය මේ වගේ තැනකට අභීව යවන්නේ එයාට මහන්සි වෙලා වැඩ කරලා පොලොවේ පයගහල ඉන්න පුලුවන් චරිතයක් හදන්න එයා ආවට ගියාට තීරණ ගන්න තාත්තා කෙනෙක් නෙවෙයිනේ අභී පවු තමා ඒත් එයා ජිවිතයට මුණ දෙන්න ඉගනගන්න ඕන
@AnuskaAnuska-u4x
@AnuskaAnuska-u4x 8 сағат бұрын
Aththa. Amma hadala thiyenne piyaru babek wagene. Abithatama dawasaka therei.jaganmage thaththa Hari kiyala
@amaliahinsa6355
@amaliahinsa6355 6 сағат бұрын
@AnuskaAnuska-u4x 👍👍
@FashionCU
@FashionCU 11 сағат бұрын
හැම අම්මමත් එකවගේ නෑ හැම තාත්තා මත් එකවගෙ නෑ හැම හස්බන්ඩ් මත් එකවගෙ නැ හැම වයිෆ්මත් එකවගෙ නෑ මෙ සමාජේ විවිධාකාරයි බැදිම් ඇතුලෙ කියල හොදට් පෙන්නන ඩ්‍රාමා එකක් සින්ටො කියන්නෙ
@gayaniharshika1012
@gayaniharshika1012 9 сағат бұрын
ලේකට අම්මෙක් උන දවසට තේරෙයි කරපු බලු කමේ අගේ😮
@Sampathsiyoni
@Sampathsiyoni 9 сағат бұрын
අභීතගේ රගපැම නම් මරු👍👍👍
@මිශූ
@මිශූ 10 сағат бұрын
අඩේ අභීතගෙ විල්බැරෝ ඩ්‍රයිවින් මරු 😂
@cricketfan9213
@cricketfan9213 9 сағат бұрын
අඩෝ අද තමා බලපු ආතල්ම කොටස බැලුවේ බත් ටිකත් ඉස්මෝලේ ගියා බං අභීතයා උඹ නම් 👌🤣
@duminiwickramaarachchi6960
@duminiwickramaarachchi6960 9 сағат бұрын
ඉස්මොල්ලෙ ගිය එක සාධාරණයි.
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 6 сағат бұрын
හැම කොටස ෆෝන් එකෙන් බැලුවේ මම සවුදිපටන් ගත්තු දවසේ ඉඳන් ෆෝන් එකෙන් බැලුවේ.ආදර්ශමත් කතාවක්.❤❤❤❤❤❤❤❤❤❤❤
@LakshanLakshan-bg2iw
@LakshanLakshan-bg2iw 10 сағат бұрын
ලේකා වගේ ගැනු නිසා තමා පවුල් විනාස වෙන්නේ 😢
@LakmaliHewamanage
@LakmaliHewamanage 8 сағат бұрын
Aniwarenma
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 7 сағат бұрын
එතකොට අරූ බබාද??
@funnysl8695
@funnysl8695 4 сағат бұрын
Ethana ehma ekk nane not married
@TMICDimbulana
@TMICDimbulana 41 минут бұрын
ඒක ඇත්ත.
@Siya-b5s
@Siya-b5s 10 сағат бұрын
අභීත යා ට මෙච්චර ආමාරු රස්සාවකට මුලින් යවලා දාරා ගන්න බැරුව මූ ජගත්මාව දාලා පැනලා ගියොත් මාමණ්ඩිය මොකද කරන්නේ 😂😂
@sanju4866
@sanju4866 10 сағат бұрын
මට හිතෙනවා අභීත හැදිලා ඒවී කියලා❤අනිත් හැමෝටම වඩා
@sppereira224
@sppereira224 10 сағат бұрын
ජගන්මගෙ තාත්තට ශොප් එකක වගේ සෙට් කරල දෙන්න තිබ්බ පව්
@HiranthiBamunusinghe
@HiranthiBamunusinghe 10 сағат бұрын
😂😂😂ජගන්මගෙ තාත්ත හොද වැඩි ...මෙහෙම ඔල්මාද කාරයො න්ට
@nethmi2015
@nethmi2015 11 сағат бұрын
මේ ලේකට දරුවෙක් දීලා පැත්තකට වෙයම් විරා එතකොට ඔය අමාරුව හොඳවෙයි
@gayanisakunthala7663
@gayanisakunthala7663 10 сағат бұрын
ශෂීට තනියම ඉන්න පුළුවන් නම් ලේකා උඹ තනියම ඉඳපන්කො දරුවො අනාත නොකර
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 9 сағат бұрын
Kiyala wadak ne.pawkara balliyo
@motivatorsclub_
@motivatorsclub_ 9 сағат бұрын
Meka film ekk serious ganna epa
@kavishanithilakshika1921
@kavishanithilakshika1921 10 сағат бұрын
ලොකූට ඕනි මිනිහෙක්ද නැත්නම් තව ලමයෙක්ද 🥲😒
@svngjk
@svngjk 9 сағат бұрын
කතාවෙ සියලු ක්‍රශ් කපාහැර තුශාර අයියා පලවෙනි තැන ගන්නා ලදි 😁❤️
@Rose-xo8mx
@Rose-xo8mx 9 сағат бұрын
බාස් කෙනෙක් crush එක 😂
@Vihansa12
@Vihansa12 9 сағат бұрын
​@@Rose-xo8mx😂😂
@Angle-Of-Flight
@Angle-Of-Flight 7 сағат бұрын
@@Rose-xo8mx 🤣🤣
@Hasa648
@Hasa648 10 сағат бұрын
මේ ලේකා කියන ගෑනිට වෙන මිනිහෙක් හොයාගන්න බැරුවද මේ තව ගෑනියෙක් අනාත කරන්න හදන්නේ😢
@thiliniwijesooriya3545
@thiliniwijesooriya3545 7 сағат бұрын
අනේද කියන්නෙ රට ගිහින් වලන් හෝදල එකට ජීවත් වෙන්න තරම්ම වටින මිනිහා 😂
@KalamJdkkdk
@KalamJdkkdk 9 сағат бұрын
Igena ganna kale lamai hadanna giyama duka thamai😢
@hashudewinuwara
@hashudewinuwara 10 сағат бұрын
නන්දෙව දැක්කත් කේන්ති අය කෝ
@SachiniPeiris-mc2dh
@SachiniPeiris-mc2dh 10 сағат бұрын
අභීත ÷ මං ආසයි මේක පදින්න😂😂😂
@UthpalaPahalage
@UthpalaPahalage 10 сағат бұрын
අභීත හැදේවි 🥺❤
@Anju-dg1ql
@Anju-dg1ql 11 сағат бұрын
My favorite drama sinto 🥰❤
@sashisubo
@sashisubo 11 сағат бұрын
අභීත පව් හැබැයි මොනවා උනත්
@RushanthiJayarathna-v3x
@RushanthiJayarathna-v3x 8 сағат бұрын
හීනා ගිහින් පන ගියා අදනම් 😂😁
@Sanukawindi
@Sanukawindi 10 сағат бұрын
Abithaya maru😂
@HiranthiBamunusinghe
@HiranthiBamunusinghe 10 сағат бұрын
එයාගෙම ඒසී රූම් එකක weda කරන්න ලු ගියේ...කියද්දී ත් හිනා යනවා😂😂ඉගෙන ගන්න ඕන වයසෙ ලමයි ට හොද ම පාඩම් හැබැයි 😅
@naleeninaleeni4144
@naleeninaleeni4144 8 сағат бұрын
විලිපමි අයිය හරිම හොදයි බැනව හදල ගන්නවනියම මාම❤❤❤❤❤❤
@svngjk
@svngjk 10 сағат бұрын
අභීතට ඇදුම් දිලා ගිය බාස් තුශාර අයියගෙ ලස්සන යකො😁❤️
@ireshasadamali514
@ireshasadamali514 9 сағат бұрын
මාරම දුක හිතුනා අභීත ගැන
@MadushikaMadushika-e1t
@MadushikaMadushika-e1t 11 сағат бұрын
Sinto,take care,mayavi ❤
@Ashaindeevary
@Ashaindeevary 10 сағат бұрын
@@MadushikaMadushika-e1t හරිම ලස්සන ඩ්‍රාමා ටිකක් මමත් මේ ඔක්කොම බලනවා ❤️❤️❤️❤️
@Rose-xo8mx
@Rose-xo8mx 9 сағат бұрын
ඔක්කොටම වඩා ලස්සනයි වියළි
@shachiniishara4381
@shachiniishara4381 6 сағат бұрын
Amithu dostara
@DanushiIshara
@DanushiIshara 3 сағат бұрын
​@@Rose-xo8mxow dan yana ඉර ගිනි මද්දහන මරු
@chenenkakodagoda2651
@chenenkakodagoda2651 8 сағат бұрын
අද නම් අභී ගැන දුක හිතුණා😢
@isharamadumadawa7400
@isharamadumadawa7400 8 сағат бұрын
මිනිස් ආත්මයක් ලැබුන පමනින් හැම කෙනෙක්ම ආදරවන්තයෙක්, ආදරවන්තියක් වෙන්නවත්,සැමියෙක්, බිරිදක් වීමටත්,මවක,පියකු වීමටවත් හැමෝම සුදුසු නෑ
@DushiePerera-gh2vo
@DushiePerera-gh2vo 10 сағат бұрын
අනේ අභීත පව් 🥺
@dilrukshibandara1143
@dilrukshibandara1143 10 сағат бұрын
අපෝ මේ අභීතයනම් ඊයා අප්පා එපා වෙනවා දකිද්දිත්
@chandi3252
@chandi3252 10 сағат бұрын
ලේඛා වගේ ගෑනුනම් සාප.ඔහොම ගෑනු විදවලා මැරෙන්ඩ ඕන .අනුන්ගෙ පවුල් විනාස කරනවට
@IreshaMaduwanthi-o2h
@IreshaMaduwanthi-o2h 10 сағат бұрын
අනේ අබීත පව් ....❤️
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 10 сағат бұрын
අභීත මරු😂😂😂😂
@priyankaudeni9300
@priyankaudeni9300 10 сағат бұрын
හොද වැඩේ අබීතයාට 😂😂😂
@gayansenadeera593
@gayansenadeera593 9 сағат бұрын
"උඹට ආසයිනම් අන්ඳපන්" 😂
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 6 сағат бұрын
හොඳ ජොබ් එකක් හම්බවෙලා තියෙන්නේ.අනේ අභිත❤❤❤බුදු සරණයි සියලු දෙනාටම🙏🙏🙏❤❤❤❤❤
@sunelajayasundara7244
@sunelajayasundara7244 10 сағат бұрын
අනේ අභිත❤
@SudharmaWirasiri-yw5fy
@SudharmaWirasiri-yw5fy 10 сағат бұрын
මගෙ පුතත් අභීත වගේ එයාවත් මනුස්සකම දන්න හොද පුරවැසියකු කරන එක තමයි මගේ එකම ප්‍රාර්ථනය ❤❤❤❤❤
@bhagya753
@bhagya753 10 сағат бұрын
මනුස්සකම දැන ගෙන නෝන්ජලයෙක් උනොත් වැඩක් නෑ...අභීත වගේ හදන්න එපා කොල්ලෙක් උනාම ඕනිම වැඩක් කර ගන්න පුළුවන් විදියටයි හදන්න ඕනී මනුස්සකමත් එක්කම
@shehanisulekshi5769
@shehanisulekshi5769 10 сағат бұрын
Manussakama newei. Pole paya gahala inna puluwan vidiyatai kollek hadanna oni.❤
@ShiromiSuranga
@ShiromiSuranga 8 сағат бұрын
අපෝ මට නම් අභිත වගේ දරුවෙක් එපා. පිරිමි දරුවෙක් කියන්නේ ශක්ති වන්තයෙක්. පිරිමි දරුවෙක් ⁣තියා ගැනු දරුවෙක් වත් අභිත වගේ වෙන්න එපා
@AmashiImalka
@AmashiImalka 10 сағат бұрын
ලේකා ශශිගේ තැන හිටියනම් තෙරෙයි 🙁
@dilushipeiris7319
@dilushipeiris7319 10 сағат бұрын
වැඩිකල් යන්න කලින් ලේඛට වෙන්න ඕන එහෙම.
@mrdeskcoop
@mrdeskcoop 5 сағат бұрын
අභී පොන්සියට නම් මරු වැඩේ උනේ මේවා බලලවත් හැදියන්ලා පොන්සි ඩයල් ටික
@Lassanadewal344
@Lassanadewal344 8 сағат бұрын
අඩෝ මාත් ආසම දෙයක් විල්බැරො බදින එක❤
@LakshanLakshan-bg2iw
@LakshanLakshan-bg2iw 10 сағат бұрын
කිසිම ගැහැනියක්ට එහෙම වෙන්න එපා 😢
@AyeshaMadushani-gw2mx
@AyeshaMadushani-gw2mx 8 сағат бұрын
ජගන්මාගෙ තාත්තා හොඳ මනුස්සයෙක් ♥️
@KumariKumari-kd2nj
@KumariKumari-kd2nj 8 сағат бұрын
අවුරුදු 22 වෙලත් අභීත ට සමාජය ගැන කිසිම අවබෝදයක් නෑ
@nelumchathurangani3206
@nelumchathurangani3206 7 сағат бұрын
ජගන්මා ගේ තාත්තා හොද තාත්තෙක්. දරුවොන්ට හැදෙන්න හරි මග පෙන්නන හොද තාත්තෙක්
@sl._.5885
@sl._.5885 7 сағат бұрын
අබිතයට පව් කිව්වාට.මං මුලින්ම පටන් ගත්තේ ඔය තැනින්. ගොඩ්ක් දෙවල් ඉගෙන ගත්තා,අද ඉන්න තැන එක්ක සතුටුයි 💗
@Hasa648
@Hasa648 10 сағат бұрын
මේ ජගන්මා දැන් අම්මට සද්ද දාන්නේ එයා හොද වැඩ කරගත්තා වගේනේ😅
@raviravindra889
@raviravindra889 9 сағат бұрын
Eya nisa thama amma thaaththa me wage lajja wune.Dan enawa rassawe ada hoyanna
@jayanierandika1618
@jayanierandika1618 9 сағат бұрын
Eyawath yawan na ona job ehekata
@vidumini648
@vidumini648 8 сағат бұрын
එයා අම්මාගෙන් ඇහුවා විතරයි නේද. අම්මාට බැන්නෙ නැනෙ
@PriskaSilva-m2m
@PriskaSilva-m2m 41 минут бұрын
එයා අම්මට සද්දෙ දැම්මේ නැහැ නෙ.කිව්ව විතරයි නෙ
@SamiBeauty-e5x
@SamiBeauty-e5x 10 сағат бұрын
හොද වැඩේ සිමෙන්ති ඇදපන්😅😅
@wonderheart99
@wonderheart99 10 сағат бұрын
අයියෝ පව් අභීත 😂
@Ashaindeevary
@Ashaindeevary 10 сағат бұрын
අනේ දෙයියනේ පව් අබීත 🥺🥺🥺
@Madhu-pd8xl
@Madhu-pd8xl 10 сағат бұрын
ඇයි පව්
@NishanthiRajakaruna-r9f
@NishanthiRajakaruna-r9f 10 сағат бұрын
මෙයාලා වගේ අය ඉගෙන ගන්න ඕනෑ නැත්නම් මේ වගේ ජොබ් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ
@HiranthiBamunusinghe
@HiranthiBamunusinghe 10 сағат бұрын
මොකද පව්
@Siya-b5s
@Siya-b5s 10 сағат бұрын
ලක්ෂයෙන් finland යන්න පුළුවන්නම් හැමෝම යයි නෙහ්😂😂රේබා වගේ ගැනු සාපයක්..
@Thenice1234
@Thenice1234 11 сағат бұрын
Hi යාලුවනෙ...😊😊😊😊
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 10 сағат бұрын
අභීත පව්. ඒත් ඒකට හේතුවත් එයාගේ අම්මම තමයි.
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg 8 сағат бұрын
අභීතට හොද වැඩේ..😂
@SandeepPraboda-q6g
@SandeepPraboda-q6g 33 минут бұрын
☺️මාත් gf බලන්න තාත්තා එක්ක ඔහොම වැඩ කරලා මුලින්ම සල්ලි හොයාගත්තේ❤.
@prabodhihansikasrihdcakesa1246
@prabodhihansikasrihdcakesa1246 8 сағат бұрын
තුශාර තුශාර...😂😂😂
@nethmiamashaDeduni
@nethmiamashaDeduni 11 сағат бұрын
First comments ❤
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 6 сағат бұрын
Anai abitha oyanam niyamai anae❤❤❤❤❤❤❤❤❤❤❤
@commenter1111
@commenter1111 5 сағат бұрын
අභීත ඉගෙන ගෙනත් නැතුව කෝමද ඒසී කාමරේක රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ?
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 сағат бұрын
ඔයා කොයි රටේද ඉන්නෙ
@yethminbinuka3796
@yethminbinuka3796 10 сағат бұрын
Ammapa ara ලේක කියන ඒස ගැනිවනම් පේන්න බැ 👀
@hirunidissanayake7674
@hirunidissanayake7674 9 сағат бұрын
Ane abeetha pwu😢😢😢..
@SuneraAkash
@SuneraAkash 9 сағат бұрын
කාතාව ෆොන් එකෙන් බැලුවත් tv එකෙන් බැලුවත් බලන්නෙ ඇස් දෙකෙන්නේ එච්චරයි 😂😂😂😂
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 3 сағат бұрын
දරුවො හම්බවෙන්න ඉන්න අම්මලා කතා වෙන දේවල් බඩේ ඉන්න දරුවට කොහොමද බලපාන්නෙ කියලවත් මේ අම්මලා දන්නෙ නැහැ අනාගත දරුවන්ට කාගෙ පිහිටද.
@piyumiweerathunga8583
@piyumiweerathunga8583 7 сағат бұрын
අහීත ගැන පව් කියලා හිතුනනේ 😔
@wasanalansakara
@wasanalansakara 7 сағат бұрын
කවදා හරි දවසක හොදම තාත්තා වෙයි අභීත...❤❤
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 10 сағат бұрын
විරා ශෂීව දාලා යන්නෙ නෑ.... . .
@Sampathsiyoni
@Sampathsiyoni 9 сағат бұрын
යන්න හොද නැහැ.... ගියොත්
@GaminiFronendo
@GaminiFronendo 8 сағат бұрын
අඩේ කව්රුහරි ලේඛා ට කොල්ලෙක් හොයපල්ලා😂😂
@CharithMalshan-q9x
@CharithMalshan-q9x 2 сағат бұрын
අර කෙල්ලගෙ තාත්තා මීටරේ. කොල්ලගෙ personality එක build කරනව ,ඉස්සල්ලාම.
@ruwaninisansala4534
@ruwaninisansala4534 5 сағат бұрын
විරාගේ ඔලුව කන්නේ ලේඛා තමා 😒
@sajini1261
@sajini1261 4 сағат бұрын
ලමයින්ගෙ වයසෙ දෙමව්පියන්ගෙ දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා😢
@ChampaRajapakse
@ChampaRajapakse Сағат бұрын
ලේකාත් අසරණයි.
@PriskaSilva-m2m
@PriskaSilva-m2m 42 минут бұрын
ඒ ඇයි
@maheshpriyankara3133
@maheshpriyankara3133 10 сағат бұрын
අභිත පවු😂😂😂😂😂
@peshalapela8136
@peshalapela8136 11 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@SamadhiHansamala
@SamadhiHansamala 10 сағат бұрын
විරා හොද කෙනෙක් වෙයි වගේ
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
මිකී PRODUCTINS (ලංකාව vs පිටරට )
4:26
MICKEY PRODUCTINS
Рет қаралды 169
🔴 LIVE | West Indies v Bangladesh | 3rd T20I
Windies Cricket
Рет қаралды 50 М.
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 233 М.
JURALIYA || EPISODE 19 || ජුරාලියා || 19th December 2024
20:36