KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA ll Episode 127 || ''කෝලම් කුට්ටම'' || 26th January 2023
21:02
KOLAM KUTTAMA ll Episode 154 || කෝලම් කුට්ටම || 06th March 2023
20:25
“Don’t stop the chances.”
00:44
Don’t Choose The Wrong Box 😱
00:41
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
KOLAM KUTTAMA ll Episode 122 || ''කෝලම් කුට්ටම'' || 19th January 2023
Рет қаралды 750,087
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 659
@wasanathashmi4177
Жыл бұрын
සුද්දී එපාම කරපු චරිතේ...දොලෙයා මරු
@emwltd2292
Жыл бұрын
සුද්දිගෙ චරිතය මීට වඩා ප්‍රැක්ටිකල් විදිහට ලිව්ව නම් හරි. තනිකර ගොනෙක් වගේ හැසිරෙන්නෙ. විහිළුවක් වගේ...😂😂😂😂
@nalakesanjeewa1593
Жыл бұрын
සහාතික ඇත්ත
@ruwanikanchana6807
Жыл бұрын
නාඩගම් කාරයෝ එකෙත් අර පාටලී ඔහොම තම හැසිරුනේ....මෙයා පාර්ට් 2
@sriuniversalmusic577
Жыл бұрын
සුද්දිව පේන්න බැරි මට විතරද.නාහෙන් ඇඩියාව.
@sahansameera8374
Жыл бұрын
Matath
@kumudukumari4037
Жыл бұрын
මට ත් පේන්න බෑ
@balasooriyasanath3629
Жыл бұрын
දැන්නම් මෙ කතාවේ පෙන්නන්නම බැරි චරිතේ මිනිමුතුයි සෙනාලුයි
@balakongsmx1049
Жыл бұрын
awankawama
@kasunlakmal2791
Жыл бұрын
ඔව්
@kumudukumari4037
Жыл бұрын
ඔව් අනිවාර්යෙන්
@seamusic6408
Жыл бұрын
😂😂😂
@kalpanuwan3774
Жыл бұрын
ඔව් බන් 🤮
@arunasirmathematics4071
Жыл бұрын
මේ කතාව බලන්නේ දොලේ නිසා හිනාකාල මැරෙනවා....... සම්පත් ජයවීර superb ♥️
@shanith2491
Жыл бұрын
අපෝ දැන් නම් සුද්දිගේ සීන් එක හින්දා කතාව අප්පිරියයි...
@ravilakshan2427
Жыл бұрын
Ane plyn huththo tho hithuvda drama eheka joke vithrk thiyena oni kiylda,, gobbya
@padminijayamanna1799
Жыл бұрын
ඔව් අප්පා
@padminijayamanna1799
Жыл бұрын
@@ravilakshan2427 හෙහ් හෙහ් 😁සුද්දිගෙ පාර්ට්නර්ද
@Janidumethnula9880
Жыл бұрын
Ow ban 🐍
@Fafam4t
Жыл бұрын
මේ ගෑනී කියන දේ අහන්නෙත් නැහැ මේ මිනිහා හරියට කියන්නෙත් නැහැ මුන් දෙන්නටම පිස්සු
@sulochanaariyawansha1428
Жыл бұрын
ඒකනම් ඇත්තමයි ..
@gihantravalin8285
Жыл бұрын
😜
@Janka-c9f
Жыл бұрын
අම්මෝ ඔයා
@kumudukumari4037
Жыл бұрын
අය්යෝ ඔව්
@janakarukman5484
Жыл бұрын
කථාව හෙට ඉදලා ලස්සන වෙයි. මිණිමුතු කියන මල හොල්මන අද ඉදලා මැරෙනවා කියලා කිව්වා. නිවන් සුව පතමු 🙏
@ShyamaNanayakkara
Жыл бұрын
yes, she can lie to her parents who love her more than anything in the world
@Fafam4t
Жыл бұрын
😁
@saduvlogs4750
Жыл бұрын
😂
@shyamalialwis
Жыл бұрын
😂😂
@grtissaaberathne6909
Жыл бұрын
නිවන් සුව සුද්දි.
@bandusirigunasekara6090
Жыл бұрын
මේ කථාවේ සුද්දිගේ චරිතේ පැත්ත යන විදහ බලන්න අප්පිරියයි. කථාවේ අනිත් පැති ඇත්තටම හොදයි.
@vimuSt_M
Жыл бұрын
ඔව් ඇත්ත😪
@sanjeewapradeep1454
Жыл бұрын
දොලේ තමයි දොලේ සිංහල පිලීස් කිය කියා දොලේ ඉංග්‍රීසියෙන් කතා කරනවා සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි
@shanikasepali5964
Жыл бұрын
දොලේ මහතතයා 👍👍👍👍👍🤣🤣💖💖 සුපිරි
@harshanamaduranga8870
Жыл бұрын
Melo rahak ne den meka
@shanikawickramasinghe6510
Жыл бұрын
සුන්දරාට සුද්දිගෙ යාළුව සෙට් වෙනව. ඒකි මරු. 😏😋
@indikaruwankumara6322
Жыл бұрын
ජිනා තමයි සුපරි... සුද්දී වගෙ වාත ගැණු නම් ඕනෙම නැ 😂
@prasannagunawardana5323
Жыл бұрын
දොලේ / රන්මුතු නැත්නම් මේ කතාවත් බොරින් / එකම රෙකොඩ් එක. මේකේ ප්‍රදාන චරිතේ දැන් සුන්දරා නෙවෙයි , දොලේ. Nation to nation 😂😂😂
@disanthapriyadarshaka9597
Жыл бұрын
සුද්දිට සුන්දරාගෙ කුට්ටම පෙන්නුවනම් ඉවරනෙ.....
@pathirannahelageamila7692
Жыл бұрын
Yaku eka 🤣🤣🤣
@kuwaitkuw2559
Жыл бұрын
🤣🤣🤣
@kaddd5541
Жыл бұрын
😀😀😀😀😀😀
@wasaliyanage7390
Жыл бұрын
Aththamai me suddi nam මල විකාරk.
@wasaliyanage7390
Жыл бұрын
Sundarata bana bana උගේ passen ගිහින් උගේ විස්තර hoyanne mona magulakatada මෙකී balenne me කොල්ලන්ට love කරන්නේ
@bestworld-yu2iv
Жыл бұрын
සකුගෙ කතාවෙ සකු නහයෙන් අඩනවා වගෙ සුද්දි නහයෙන් අඩන්නෙ දැන් නම් අප්පිරියයි
@subashiniekanayaka7962
Жыл бұрын
අප්පේ ඔව්
@ShyamaNanayakkara
Жыл бұрын
agreed
@MR-wn5yi
Жыл бұрын
@@ShyamaNanayakkara l also
@anuhassandeepa7934
Жыл бұрын
😂😂
@irangawasala878
Жыл бұрын
Sira
@hasanthahasantha1836
Жыл бұрын
අනේ ඇත්තමයි 😂😂😂 ඒක සුද්දිගේ රෙකොඩ් එකක් වගේ හැමවෙලාවෙම කියනවා
@ShyamaNanayakkara
Жыл бұрын
හපොයි චුටගේ ජරා වැඩ අමතක උනානේ
@MR-wn5yi
Жыл бұрын
ඒකිට මගුල් පිස්සුව
@Sa.1958
Жыл бұрын
දොලේව පොලිසියට මාට්ටු කරල සුන්දරයි ජිනයි ගමෙන් අතුරුදන් උනොත් ඉතින් CID කතාව 200% Sure .😀😀
@sanuyoutube69
Жыл бұрын
atta
@charithanilanka6695
Жыл бұрын
M.
@aberathnafonseka2185
Жыл бұрын
මැනේජර් පුදුමයි දෝලේ ඉස්සරහ හිනහා නොවි ඉන්න එක 🤣🤣🤣
@ddmpraveen3167
Жыл бұрын
Ek ne bn 🤣🤣
@uvindujayasinghe2031
Жыл бұрын
ඔය කොටස් කීපාරක්නම් ගන්න ඇද්ද
@indikakumara1133
Жыл бұрын
C.i.d hinda
@suddamucsi
Жыл бұрын
සුන්දරාට කැමති සෙට්ටෙක කො❤️❤️❤️❤️
@kelumsanjeewa4118
Жыл бұрын
සේනාල් 🤣
@piyalweerakkodi8139
Жыл бұрын
දකුණේ ගැණු උදවිය මේහෙම තමයි, විශේෂයෙන් අම්බලන්ගොඩ, බලපිටිය, රත්ගම, බුස්ස ඒකයි මෙ චරිතයට මීණිමුතු සද්දේ දාන්නේ මගේ බිරිදත් එහෙම තමයි😂😂😂😂
@niroshalwis7525
Жыл бұрын
😀
@Sa.1958
Жыл бұрын
ඇති බේරිල ඉන්නව ඔහොමවත්.😀😀
@swarnathilaka7972
Жыл бұрын
සුද්දි ඔහොම චරිතයක් බව දන්නවා නම් මේක බලන්නෙ නැහැ.කොයි වෙලාවෙත් සුන්දරා ට සද්ද්දෙ දාගත්ත ගමන්. ගෑනියෙක් වුනාම පොඩ්ඩක් අහිංසක වෙන්න එපෑ.
@susanthawickrama5759
Жыл бұрын
Genu dakuneda uthureda wenna oni ne. Okkoma ekai. Hedei namai witharai wenas.
@samanthafernando4196
Жыл бұрын
😀😀😀😀👌
@jeewanandasilva3542
Жыл бұрын
ඕක තමයි කියන්නේ දෙයක් තේරැමි කරලා දෙන්න බැරි ලස්සන තිබුණට මෝඩ වහන්තරාවන් එක්ක පැටලෙන්න එපා කියලා
@life90945
Жыл бұрын
Kisima lassanak nehe.
@benajiperera4086
Жыл бұрын
ටොප්
@ashan3297
Жыл бұрын
යකෝ සුද්දීට ලව් කරලා රැවැට්‍ටුවා වගේනේ😂
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
කියලා වැඩක් නැහැ 😃
@Happymoments666
Жыл бұрын
අපෝ මිනිමුතු ගේ කොටස් ඔක්කොම skip කර කර බලන්නේ 😒😣😣
@manojchaturanga92
Жыл бұрын
දොලපිහිල්ල සර් මෙහෙයවන එක් දින ඉංග්‍රීසි කතා කරවීමේ පාඨමාලාවට සහභාගි වී වෙනස වටහා ගන්න😜
@KiraaHA
Жыл бұрын
කතාවක් හින්දා හොදයි ඇත්තටම ඔහොම උනා නම් සුද්දිටත් ගහලා ඒකීට ලමයිනුත් ඉන්නවා 🤣🥲👍
@smrbrabath4038
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣👍
@uvindujayasinghe2031
Жыл бұрын
😆😆😆
@yasinduishara451
Жыл бұрын
🤣🤣
@peththa462
Жыл бұрын
Apen ekek ubar❤️
@Sha_Nu_Di
Жыл бұрын
සිරාවට අප්පිරිය වීගෙන එන්නෙ ඒ චරිත දෙකම. 🤮 දොලයයි ජිනයි රන්මුතුවයි හින්ද තමා බලන්නෙ දැං 🙄
@nimmijayasundara3317
Жыл бұрын
ඇත්තෙන්ම මිනිමුතු ලස්සන කතාවක් කීවා කවුරු කාව රැව්ට්ටුවත් තමන්ට ආදරේ කරන අයව රවට්ටන්න එපා කියන එක .....හොද අවවාදයක් ....
@dineshrangana2761
Жыл бұрын
Nation to Nation නොපතං දොලේස් කඩ්ඩ ඉස් වෙරි හාඩ් 😁😁
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
සුන්දරා රැවටිලි කාරයෙක් නම් මොකටද එන්නෙ ඉතින් 😂
@gihantravalin8285
Жыл бұрын
ආදරේට
@dulshansalindu749
Жыл бұрын
රසවින්දනේ කියන්නෙ චරිත වල ඇද කුද හොයන එක නෙමෙයි ගායිස් ..... ☺️✌🧡....
@kasunlakmal2791
Жыл бұрын
දොළයගෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕන. නේෂන් ටු නේෂන් 😂
@shakilaperera9075
Жыл бұрын
අදනම් කෝලම් කුට්ටම බලන්නම ඔනී සුන්දරාගෙයි සුද්දීගෙයි සීන් එක බලන්නම ඔනී 🥺❤️
@amazing9369
Жыл бұрын
එහෙම සීන් එකක් තියෙනවද ? ඒව යද්දි කොටු දාන්නෙ නැත්ද දැන් 🤔
@rathnayakerathnayake4672
Жыл бұрын
අමුතු දෙයක් වෙන්නෑ බං.සුද්දි ඇවිල්ල බොරුවට වැලලෙනවා
@shanikawickramasinghe6510
Жыл бұрын
ඈපෝ උඹ මහ කිඹි සිඹෙක් නෙ බං 🤣
@shakilaperera9075
Жыл бұрын
@@rathnayakerathnayake4672 දායි නේ 😂❤💔
@shakilaperera9075
Жыл бұрын
@@rathnayakerathnayake4672 ඒකීගේ තව ටිකක් ලොකු උනා නම් මරු හැබැයි 😂💔
@Ramesh-ow8pf
Жыл бұрын
දොලෙ මහාත්‍යගෙ ඉංරීසි 🤣🤣🤣🤣👏👏👏what a talented guy ❤️
@niroshmaduranga5839
Жыл бұрын
බෝලෙ උස්සන් ඉන්න සර් කාරයා පොඩිම ලමයටත් බෝලෙ ඒ ගානටම උස්සලා අල්ලන්නෙ
@sachithfernando3918
Жыл бұрын
කව්ද බං ෙම් ෙදබස් ලියන්ෙන .. ස්‍ුද්දිෙග නාෙහන් අඩන එක අහලා අහලා එපා ෙවනවා. ෙබාරැ කියලා එකි බඩ කරා වගෙනෙ එකි හැසිරෙන්නෙ. රන්මුත්‍ුයි ෙදාලෙ හින්ද කතාව බලන්නෙ තාම. එපා වෙනවා නැත්තම් බොරැ මල ඇඩියාව, කතාවෙ හැටියටවත් එහෙම හැසිරෙන්න දෙයක් ෙවලා නැනේ.
@silviakanthi9773
Жыл бұрын
💪💪💪💪💪💪💪
@rathnayakerathnayake4672
Жыл бұрын
සුද්දිගෙ චරිතෙනං දැන් හෙනම අතාත්ත්විකයි ඈ.රැවැට්ටුව රැවැට්ටුව ගගා වැලලෙන්නෙ හරියට නිකං අවුරුදු ගානක් ලව් කරල වගේ😒.අනික ඔච්චර සැකනං ඔච්චර අවිශ්වාසනං ඔය පාලු ගෙදර අස්සෙ තවත් රිංගන්නෙ බයක් ලැජ්ජාවක් නැද්ද අප්ප🙄
@silviakanthi9773
Жыл бұрын
ගුගුගු ගුගුගු ගොඩාක් සුද්දි
@leonardshirantha7127
Жыл бұрын
සුද්දි දෙසද්දි සුන්දරාගේ නිහැඩියාව වැඩියි වගේ.කෝලම් ගෙදර නෙවෙයි / බර බර ගෙදර ද? කුතුහලය වැඩිකරන්න ඒත් එක තැන පල් කරන්න නම් එපා,,හොදේ ,,,ජයවේවා
@amilaruwan2080
Жыл бұрын
මොනව නැතත් දොලයගෙයි සබීතගෙයි අතර ඇන්නා පැන්නා සීන් එකක් තියෙනව වගේ මට හිතෙන්නේ.
@upatissasiriwardena6780
Жыл бұрын
හම්ම්ම්
@AmazingShorts-v1g
Жыл бұрын
ඔව් ඈ දොලේ සබීතට 🤣🤣🤣🔫
@suresure627
Жыл бұрын
Ou iye kiuwe man danne nadda dolayage naggana naggilla kiyala😄
@kuwaitkuw2559
Жыл бұрын
🤣🤣🤣🤣
@dineshprasanna1196
Жыл бұрын
ගජමෑන් cid කියපු උන් කියනවා ජිනා CID ලු 🤣
@subashiniekanayaka7962
Жыл бұрын
😂😂😂😂
@kumudukumari4037
Жыл бұрын
අය්යෝ වැඩක් නෑ
@AmazingShorts-v1g
Жыл бұрын
සුද්දිගෙ තව යාලුවෙක් හිටියෙ උස සුදු එයා ඕනී ඉක්මනින්ම ගේන්නකෝ 🥺🙏
@sunethrakoumari5516
Жыл бұрын
එයා දැන් කියාදෙන්න අාදරේ තරම් එකේ ඉන්නව
@gaminirajapaksha4766
Жыл бұрын
දැන් ආණ්ඩුවට රූකඩත් නටවන්න වෙලාද තියෙන්නෙ...
@kavindyamusicstudio370
Жыл бұрын
දොලෙ මහත්තයා මරු 😁😁
@thilinasampath2200
Жыл бұрын
මේ කතාව අහන්න මිනිමුතු කියකිය ඉන්නේ නැතිව කතාව කියපියකෝ බම්ලෝ... 🤣 ආච්චිට හාල්ගරන්න මේ අහන්න කියලා ඇඹරෙනකොට අරකි බුරන්න ගන්නවා රෙද්ද 🤣
@harleygaming5612
Жыл бұрын
මරු කමෙන්ට් එක
@ngfamilyff7416
Жыл бұрын
Dawase kathawa😂
@Lgo-d6g
Жыл бұрын
😂😂😂😂
@ramyajayathilaka9860
Жыл бұрын
Nation to nation මෙවගේ girl friend නොපතන් මරු මිස්ට දොලේ නියම සින්ග්ලිෂ්
@shoheleransha9938
Жыл бұрын
Hit කනට දෙකක් and say බැහැපන් එලියට 😂💔
@supunpemachandra6082
Жыл бұрын
යකෝ සී අයි ඩී නෙවේ කියලා මේකාට කියාගන්න බැරි හැටියක් අප්පෝ තෝ හරියන්නෙ වතුරෙ පීන පීන ඉන්නම තමයි 😂
@asoka7752
Жыл бұрын
සිරාවට. ඔය වචන සෙට් එක කියාගන්න බැරි හැටියක්.
@nilushadilrukshi8853
Жыл бұрын
අනේද කියන්නෙ 😂
@kumudukumari4037
Жыл бұрын
කියලා වැඩක් නෑ
@Lgo-d6g
Жыл бұрын
😂😂😂😂😂
@silvadasun4800
Жыл бұрын
ආණ්ඩුව දවසට එක ගානේ රූකඩ නටවනවානේ.. අවුලක් නෑ..😊
@tmnalani8066
Жыл бұрын
සුද්දි මොනව කීවද දන්නෑ .ඒ කොටස් අතෑරපු නිසා නාට්‍ය ඉක්මනින් බැලුවා .මොන අඬ වැඩියාවක්ද.
@amarasekarakasthuri1495
Жыл бұрын
සුද්දි නම් මල හොල්මනක් මේ රිතේ නම් මොකට දැම්මද මන්දා මිට වඩා නැටුම් මිසුත් හොදයි
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
මේ කෙල්ලට සිංහලෙන් කියන්න කියද්දී English වලින්ම කියනවා 😃 එතකොට දොලේ සිංහල ප්ලීස් සිංහල ප්ලීස් 😂😂
@hiruniimasha3009
Жыл бұрын
😃
@Dedunushakya6095
Жыл бұрын
අයියෝ සුද්දිගේ මේ ඇඩිල්ල නිසා කතාවත් එපා වෙලා තියෙන්නේ අප්පා😒🙄
@nilminimadhushanishani6190
Жыл бұрын
මෙ සුන්දරයි මිනිමුදුයි පෙන්නන්ට බැ මල විකාර මෙකිගේ චරිතෙ වගෙ කෙල්ලො දෙමා පියන් නෙපතන්
@sandyagalabadaarachahi3279
Жыл бұрын
මිනීමැරුමකට බයේ හැන්ගිල ඉන්න අය යන තැනක හැදුනුම්පත අරන් නොගිහින් මේ වගේ අවදානම් තැන්වල දාලා යනවා දැක්කාමයි
@naveenranduna3238
Жыл бұрын
ජිනාගේ ඔය ඇටකටු මල්ල නිසා තමා සුන්දරාගේ love එකට කෙල උනේ 😪
@sakura-ne5yd
Жыл бұрын
හෙම්බිරිස්සා නිලිය පට්ට අප්පිරියයි කතාවත් එපා වෙනව දැන්නම්
@danushkagunasekara
Жыл бұрын
කෑවනම් බීවානම් මොන කෝලම් කුට්ටම්ද යකො... කුට්ටම එලියෙ දාගෙන ගිහින් චූ කරලා නිදාගනිල්ලා
@anushaamsams982
Жыл бұрын
කුට්ටම ,????
@danushkagunasekara
Жыл бұрын
@@anushaamsams982 Yes
@xyzo1194
Жыл бұрын
මේ කතාවේ සුද්දි නම් අාසම නැති කතාවට මෙලෝ රසයක් නෑ අප්පිරියයි
@nishanthasilva4372
Жыл бұрын
සුන්දරා මොකටද මෙච්චර ,මිනිමුතුට පහත් වෙන්නේ,
@kumarajayarathna4218
Жыл бұрын
සුද්දිට නිවන් සුවය ලැබේවා
@liyanagesunil8701
Жыл бұрын
දැන්නම් සුද්දි වාතයක් වීනෙයි එන්නෙ.
@chithradewage70gmail.comchithr
Жыл бұрын
සුද්දි පිස්සුෙවන් කියවනවා😂😂😂😂😂😂
@yasirugayanga
Жыл бұрын
ගැහැණියකට දෙයක් තේරුම් කරන්න පට්ට අමාරුයි 😁
@jithairoshima7876
Жыл бұрын
අනේ මේ මිනිමුතු විකාරයක් උනානේ, කවදද සුන්දරා ඔයාට ආදරෙයි කීවේ, යකෝ මාර ප්‍රශ්නයක් උනානේ, උද්දච්ච කමට හැමදේම වරදවා හිතන්නේ , අනේ සුන්දරා යන්න අරින්න
@padminijayamanna1799
Жыл бұрын
සුද්දි මහ වාතයක්
@rohanfrenando1102
Жыл бұрын
Suddo wadayak thama sundara pacha wenawa
@shanikawickramasinghe6510
Жыл бұрын
පද්මිණී නම් මට වාතයක් නෙමෙයි....
@entertainmentmixtube2996
Жыл бұрын
Ane ow
@janakarukman5484
Жыл бұрын
ඊයා අනේ
@vimukthi478
Жыл бұрын
මූණටම කියන්න එපා බන්ග්😂
@chamika.s.k.
Жыл бұрын
ඉංගිරිසි පොඩ්ඩක් කථා කරා විතරයි ගෑනු ඇඹරෙනවා ඇඹරිල්ලක් 🙄🤭🤭
@pramindajayasekara9601
Жыл бұрын
ඔතන ඇත්තටම cid එකෙන් බැහැල ඉන්නෙ ඉස්කෝලෙ ටීච
@giha....n8505
Жыл бұрын
වෙරි වේරි ලස්සනයි ටුඩෙ කතාව.😅 බට් නමුත් සමන්ත නො අද කොටසට ..සො චුට්ටක් පාලුයි පලුයි වඩෙ ටුඩෙ😅😅
@lakmalsithum2417
Жыл бұрын
බට් නමුත්😂
@hassanaa9694
Жыл бұрын
Manajarta man ගොඩක් කැමති ලස්සන ta eingilis kata kata කරනවා
@chamika.s.k.
Жыл бұрын
ස්ක්‍රිප් කරා දොලේගේ ටික බැලුවා කථාව ඉවරයි ලෙසියිනේ දැන්
@pradeepsl34
Жыл бұрын
මේ සුද්ද් හින්ද කතාව බලන එක නවත්තන්න තීරනය කලා
@kaveeshaindu1981
Жыл бұрын
නොදකින් සුන්දරා අපිටත් ලැචිචයි. පිරිකමටත්. ඔන්න ඔය මිණි මුතු ගගට තල්ලු කරලා අර මිණි මුතුගෙ යාළුවා සෙටි කර ගන්න. කොහෙවත් යන හැලි කැලි වලින් බැනුමි අහන්නෙ. 😃
@dilansmiusic312
Жыл бұрын
මේ සුද්දිව කතාවෙන් අයින් කරන්න බැරිද 😡😡😡
@kivindigeththam7927
Жыл бұрын
අයි කැන් හිට් කනට දෙකක් ඇන්ඩ් සේ බැහැපන් එලියට😂😂✌
@englishwithemotions7875
Жыл бұрын
බුදු අම්මෝ ඉංග්‍රීසි දොලේ මහත්තයගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@rukavlogs
Жыл бұрын
බලනවනම් හොද කතාවක් යනවා ITN එකේ.. කූබියෝ වගේ එකක්. ඒකේ නම "එයා දැන් බැදලා.." මේ කතාවට වඩා පට්ට සුපිරි
@rukavlogs
Жыл бұрын
kzbin.info/www/bejne/qpS0eah4pJ18o68
@bandulamahesh
Жыл бұрын
ඇටකටු පොබ්ලම් හියර්..😝🤪😜
@gunarthnagune8687
Жыл бұрын
මෙලෝ රහක් නැ සුද්දී.... මේ නිළිය නැතුව වෙන නිලියක් හිටියෙම නැද්ද
@sampaththilina1114
Жыл бұрын
ලොකු ලොකු දේවල් ඕන නෑ දොලේ මහත්තයා වගේ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් උනොත් ඇති😂😂
@subashiniekanayaka7962
Жыл бұрын
අම්මෝ දොලේ 🤣🤣🤣😍😍
@dumeshjayasinghe.3421
Жыл бұрын
රූකඩ ගෙදර නෙවේ බර බර ගෙදර කියල 😂😂💔
@pathumprabath8901
Жыл бұрын
සුන්දරා කියන චරිතේ මෙලෝ වැඩක් නෑ
@sheshaniwaas9903
Жыл бұрын
කැත විද්දන යකෙක් අප්පිරිය මූනක් තියෙන්නෙ නේද. හැබැයි නියම ෆයිට්
@dinumusic7217
Жыл бұрын
මොන හුත්තක්ද බන් මේ. ගෑනියක් ඉස්සරහ ඇයි මේ පදිරි වෙන්නෙ😂😂😂
@ASIYA875
Жыл бұрын
Sundarata kamathi aya me konata ❤️🔥
@chathuchathu1457
Жыл бұрын
මෙ කතාවේ ජිනාගේ කතාව සුපිරි
@salgadojanijanisalgado729
Жыл бұрын
මිනිමුතු කිසිදෙයක් කතාකරන්න දෙන්නේ නැහැ චන්ඩියා වගේ මිනිමුතු
@Cinemania522
Жыл бұрын
තාම අතින් වත් අල්ලල නැතුව ඔහොමනම් 😂
@weeraddanathiwankasrinathd1645
Жыл бұрын
අම්මෝා්ා්ා්...... අන්න ඉංග්‍රීසි .......🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
@hasithudayanga3255
Жыл бұрын
කනට දෙකක් අැන්ට් 😂😂මරු මරුදොලෙ මහත්යා ඉංගිරිසි
@kuwaitkuw2559
Жыл бұрын
ඉතීන් ජිනෝ මේ අදෙරෙන් කියන්නේ... දැන් පොලිසියට කියන්න පුළුවන් නේ hotel එකේ ඇට කටු සැකිල්ල තියනවා.. පාලු ගෙදර ඉදපු කෙනෙක් මරලා තියෙන්නේ hotel කාරය කියලා.. ලංකාවේ... ඩ්‍රාමා... 😀😀😀අනේ මන්ද
@duljathenuki5476
Жыл бұрын
Mokuth naa kiyanne mokuth naaaaa😀
@kaddd5541
Жыл бұрын
අමිමෙි සුද්දිට මදන විසේ ගහල 😀😀😀
@madulanka3982
Жыл бұрын
😀
@upulrathnayaka2141
Жыл бұрын
බලන්ඩ පුලුවන් ලස්සනයි හැමෝම හොඳටම චරිත කරනවා. ,හැමෝගෙම මහන්සි ගොඩනැගිල තියන මමත් කාලෙකින් බලපු ලස්සන කතාවක් ❤️🙏
@dilkiruchirani8927
Жыл бұрын
තනියෙන් ආදරෙ කරාට සුන්දරා පලිද.
@lankaprabath3342
Жыл бұрын
මම නම්.කැමතිම චරිතය.දොලේ තම යි..
@abimaniwansa814
Жыл бұрын
දොලයගෙ ඉන්ග්ලිස් මැරු අප්පාආආආආආ .සුද්දි නම් මෙලොව රහක් නෑ .
@chandimalasantha2332
Жыл бұрын
දැන්නම් කතාව එකතැන 🏃 🏃
@sanjeewasurasiri146
Жыл бұрын
සුද්දි විසුද්දි වෙලා 🤣🤣
@Mrdevil-gx3fc
Жыл бұрын
සුන්දරාට කටක් නැද්ද cid නෙවේ කියන්න
@ranukj3131
Жыл бұрын
අනේ මිනිමුතූ ඉයිඩෙන්ටි එකේ රැකියා ව නැද්ද 🥲🤣🤣🤣
@pradeepherathherath2470
Жыл бұрын
Student
@s.dissanayaka8816
Жыл бұрын
අකමැත්තෙන් නැරඹීම තහනම්.🤣
@kalummaduranga2217
Жыл бұрын
මහා ගොන් නලූවෙක් එපා වෙනවා
@sitharichandani8101
Жыл бұрын
සුද්දිට ඇරහන්කෝ. මල ඇඩියාව යන්න
21:02
KOLAM KUTTAMA ll Episode 127 || ''කෝලම් කුට්ටම'' || 26th January 2023
Swarnavahini TV
Рет қаралды 742 М.
20:25
KOLAM KUTTAMA ll Episode 154 || කෝලම් කුට්ටම || 06th March 2023
Swarnavahini TV
Рет қаралды 641 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
12:31
Aga Pipi Mal (අග පිපි මල්) | Episode 40 | Wasanthi Chathurani Teledrama
Tele Hitz TV
Рет қаралды 2,9 М.
20:30
KOLAM KUTTAMA ll Episode 134 || ''කෝලම් කුට්ටම'' || 06th February 2023
Swarnavahini TV
Рет қаралды 718 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 14 М.
20:16
KOLAM KUTTAMA ll Episode 130 || ''කෝලම් කුට්ටම'' || 31th January 2023
Swarnavahini TV
Рет қаралды 751 М.
20:30
KOLAM KUTTAMA ll Episode 149 || කෝලම් කුට්ටම || 27th February 2023
Swarnavahini TV
Рет қаралды 675 М.
20:30
KOLAM KUTTAMA || Episode 153 || කෝලම් කුට්ටම || 03rd March 2023
Swarnavahini TV
Рет қаралды 687 М.
20:50
KOLAM KUTTAMA ll Episode 168 || කෝලම් කුට්ටම || 24th March 2023
Swarnavahini TV
Рет қаралды 788 М.
20:28
KOLAM KUTTAMA ll Episode 141 || කෝලම් කුට්ටම || 15th February 2023
Swarnavahini TV
Рет қаралды 687 М.
20:54
KOLAM KUTTAMA ll Episode 136 || කෝලම් කුට්ටම || 08th February 2023
Swarnavahini TV
Рет қаралды 671 М.
20:24
KOLAM KUTTAMA ll Episode 156 || කෝලම් කුට්ටම || 08th March 2023
Swarnavahini TV
Рет қаралды 655 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН