SEE YOU || EPISODE 81 || සී යූ || 03rd July 2024

  Рет қаралды 317,738

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 304
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
විරාන් & නේහා සීන් වලට තමා ආසම ........ 💓💓💓 💜️ දර්ශන් & ශලනි 💜️
@AffectionateMoonLanding-bz3vx
@AffectionateMoonLanding-bz3vx 3 ай бұрын
Darsham shall film walata hondai
@VDS139
@VDS139 3 ай бұрын
ගීත් දිහා දැක්කහම සෑහෙන දුක හිතෙනවා. ගෙදර ප්‍රශ්න නිසා දුක් විදින කොල්ලෙක්. සෑහෙන දුක හිතුනා ගීත් ගැන
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Eththatama godak widawanawa.pawu.Samahara Demawupiyo nisa Geeth wage Daruwan ketharam widawanawa ethida ada samajaye.😢😢😢
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 3 ай бұрын
ගීත්ගේ අම්මා නම් ගැනියෙක් නෙමෙයි.. මහාම මහා යක්ෂනියක්
@sudeshsudesh1509
@sudeshsudesh1509 3 ай бұрын
ව්රාන්ගේ ඇක්ට්න් නම් කියල වැඩක් නැ පට්ට💪❤️💐💐
@malimeregal8239
@malimeregal8239 3 ай бұрын
විරාන් නියමයි.. අන්න පිරිමි.. හැරුනත් ඇති... සුපිරිම තමයි ❤️❤️❤️❤️
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 3 ай бұрын
09:53 ඉඳලා ආයෙත් බලන්න ගත්තෙ දර්ශන්ගෙ expressions වල තියෙන පොඩි පොඩි detailsවල එකතුව හරිම ආකර්ෂණීය නිසා. ❤ ලස්සන ගෙතුමක් වගේ ගලායන මේ නාට්‍යය, මගේ විවේක වෙලාව සැළකිය යුතු තරම් ග්‍රහණය කරගෙන. Thank you team See You! 💐
@mariya545
@mariya545 3 ай бұрын
ඇත්තටම මාත් ඒ කොටස දෙපාරක් බැලුවා..හරිම ලස්සනයි ඒ කොටසෙ දර්ශන්ගෙ ඇක්ටින්❤
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*ආදරේ වල් වැදුණදෙන්* *දිරලා ගියාපු දෙන්...* ඒත් වටිනාකමක් නැති කිසිම තැනක,කිසිම දවසක,පැලවෙන්න හොද නෑ... ඉතිo සත්‍යක් නම්,, ප්‍රේමය හමු විය යුත්තේ එහි සැබෑ අරුත හොඳින් හඳුනන,හැඟීම් වලට නිවැරදි වටිනාකමක් දෙන මිනිසුන්ට... 🙂❤️🌸
@chandanimanike3738
@chandanimanike3738 3 ай бұрын
අනිවාර්යයෙන් ම❤
@RenukaSanjiwa-nd1pz
@RenukaSanjiwa-nd1pz 3 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@nimganga143
@nimganga143 3 ай бұрын
❤❤❤
@wasanawasana2412
@wasanawasana2412 3 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@buddhikacabral8833
@buddhikacabral8833 3 ай бұрын
👌
@darshanisandarenu8325
@darshanisandarenu8325 3 ай бұрын
ගීත් නියමට රගපානවා.. ඒ රංගනේ මාරම තාත්විකයි..... ගීත් පව් මොනා වුනාත් ඒක තමා අසරණ වුනේ අන්තිමට
@kasunkumara5356
@kasunkumara5356 3 ай бұрын
9:45 මේ කොටස එක පාරකට වඩා බලපු මං වගේ තවත් අය සිටීද.....😊දර්ශන්ගෙ facial expressions නම් මාරයි....❤❤❤
@senuthnonis7451
@senuthnonis7451 3 ай бұрын
රොෂාන් කරන්නේ එයාට ලැබිල තියන චරිතයක්. ඒක තේරුම් ගන්න බලන අපේ ඇස්, හිත් දෙකම නිර්මාණශීලි වෙන්න ඕනා. මුල්ම කාලේ රගපාපු "සොදුරු සිතත්ති "බලන්න. හැකියාව තේරෙයි
@ShenanWishmitha
@ShenanWishmitha 3 ай бұрын
දර්ශන්ව දාලා සුපිරි FILM එකක් කරන්න පුළුවන් ❤🎉
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Realy❤
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Ohu Daksha shilpiyek.
@Wishujayanath
@Wishujayanath 3 ай бұрын
ඇත්ත
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 3 ай бұрын
විරාන් නිසා කතාව බලන අය ඉන්න ව ද❤
@anulabathi6088
@anulabathi6088 3 ай бұрын
Hmm mama godak kemathi naluwek darshan 😂❤❤❤
@RumeshDhilantha
@RumeshDhilantha 3 ай бұрын
Man innawaa
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Owu innawo kuwait sita❤❤
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Kemathima Asama shilpiyek🎉🎉🎉
@induwejethunga5704
@induwejethunga5704 3 ай бұрын
ඔව් ❤❤❤❤❤❤❤❤❤ එයා අති විසිස්ටයෙක් වෙයි
@SilvaDulanja
@SilvaDulanja 3 ай бұрын
විරාන්ගේ ඇස්වල කදුලු දැක්කම මටත් ඇඩුණා ....... 😞 ඉක්මනටම නේහා & විරාන් එකතු වුණොත් හොදයි 😊
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
මටත් ආදරේ නිසා තනියම ඉන්න මම.❤❤❤❤❤❤❤
@KamalRathnayaka-dz8tv
@KamalRathnayaka-dz8tv 3 ай бұрын
ආරෝහ පරනාහ දේහයකින් අදුන්වා දුන් ගීත් දැන් චරිතයක් වශයෙන් බින්දුවට වැටී ඇත. තමන්ගේ පෙනුම ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය ගැන නොහිතා චරිතයට සාදාරනයක් කරන බව සක් සුදක් සේ පැහැදිලිය. නවක නළුවෙකු හැටියට කරන මේ කැප කිරීම පැසසුම් දායකය. රොෂාන් මේ චරිතය සමග ඔහුගේ වෙනස් චරිත කිරීමේ උත්සාහය අගය කර යුතු අතර ප්‍රේක්‍ෂකයා ඔහුට දොස් කියන තරමට හොදින් රඟ දක්වන බව පැහැදිලිය.
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Oba hari❤❤
@dharmasriwickramasinghe3095
@dharmasriwickramasinghe3095 3 ай бұрын
රොෂාන්ගෙ ඇක්ටිව් අවුල් හැබැයි
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
Hariyata hari
@harshalakmal.
@harshalakmal. 3 ай бұрын
විරාන් වෙහිකල් එක ලඟ ඉද්දි යන සිංදුව 🥺🥺🥺🥺😔❤️
@LakshithaChathurnaga
@LakshithaChathurnaga 3 ай бұрын
විරාන් කියන්නේ සුපිරි චරිතයක් ඇක්ටින් සුපිරි අයියා ❤❤❤
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
ගීත් best acting❤❤❤ පවු එයා එයාගෙම දෙමාපියන් නිසා එයා විදවනවා.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
❤❤❤විරාන් විරාන් විරාන් නම් පිස්සු වක් සුපිරි කලා ලෝකයේ ලොකුම තරුවක් වෙනවා සත්තයි හදවතින්ම ආදරෙයි ආඩම්බර යි දනුෂ්ක මහත්තයො හරිම ආඩම්බර යි
@upekshanuwansreeni1807
@upekshanuwansreeni1807 3 ай бұрын
ගීත් මරු විරාගයෙ අරවින්ද වගෙ චරිතයකට නියමයි සම්මාන දෙන්න වටිනව
@youlearn4769
@youlearn4769 3 ай бұрын
Agree, I can imagine him as Aravinda.
@igneshiyaperera6866
@igneshiyaperera6866 3 ай бұрын
යාලුවෙක් වගේ ඇවිත් රහස් එකතු කර ගත්තා දුශ්ට මිතුරා 😢😢
@nnnnnn_69
@nnnnnn_69 3 ай бұрын
ඒවගේම අය අපි අතරේ ඉන්නවා. පරිස්සමට ඉන්න ❤❤❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 3 ай бұрын
Please darshan, අඩන්න එපා. කතාවට උනත් ඔයා adaddi adenawa ❤
@ajithapologies6481
@ajithapologies6481 3 ай бұрын
විරාන් නලුවෙක් වුණා නම් නේහට හදවතින්ම ළන් වෙන්න පුලුවන්.❤❤
@sharalarashanjali3772
@sharalarashanjali3772 3 ай бұрын
විරාන් දුක් වින්දා ඇති දැන් .... නේහා එක්ක ඉස්සර වගේ ආදරෙන් ඉන්න... 🌹
@Asindugimhana-s6r
@Asindugimhana-s6r 3 ай бұрын
12:16 😊ලස්සනයි හිතට දැනෙනව ඒ ටික සිංදුවත් එක්ක
@LakshithaChathurnaga
@LakshithaChathurnaga 3 ай бұрын
විරාන් කියන්නේ සුපිරි චරිතයක් ඇක්ටින් සුපිරි අයියා ❤❤❤ 14:46
@PavithraM-i5t
@PavithraM-i5t 3 ай бұрын
12:54 Darshan 😢❤
@DewEditz111
@DewEditz111 3 ай бұрын
ජීවිතේ සමහර තැන්වල නිහඩ වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..🙌♥️!
@ShenanWishmitha
@ShenanWishmitha 3 ай бұрын
රොෂාන්ගෙ ඇක්ටින් චාටර්... එයාට වඩා අළුත් අයගෙ ඇක්ටින් සුපර්
@dushyjanu8893
@dushyjanu8893 3 ай бұрын
Darshan accting really wowed ❤❤
@Funny_Chuti
@Funny_Chuti 3 ай бұрын
Hi😊😊
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 ай бұрын
රොෂාන් රනවල කියන්නෙ ඇත්තටම හොද පවුලක ඉතාම හොද මනුස්සයෙක් .පෙම්වතා විදිහට රටේ හොද නඵවෙක් උනාට දුෂ්ට පෙනුමක් ගන්න අමාරුයි.අනික මෙතනදිත් එයා නඵවෙක් නිසා වේශනිරූපනයෙන් පවා ඒක කරන්න අමාරුයි.එයට බනින එක හරිමදි
@youlearn4769
@youlearn4769 3 ай бұрын
Eka thamayi mageth adahasa. Eyage soft gathi nisa dushta charitha karanna amaaruyi eth narakama ne
@NimaliRathnayKa-o6l
@NimaliRathnayKa-o6l 3 ай бұрын
අනිවාර්යයෙන් එයා කරන්නෙ ලියල තියෙන විදියට රඟපාන එකනෙ
@chathuteacher311
@chathuteacher311 3 ай бұрын
ඒත් නලුවෙක් වුවමනා ම ඕන චරිතයක් කරන්න පුලුවන් වෙන්න ඕන එයා experience actor කෙනෙක් , සාරංග දැන් රගපානවා ඉස්සරට වඩා හොඳින් , මෙයාගේ ඒ වගේ improvement එකක් නෑ
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
Dharshan you are a super hero Your acting is superb
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangadilrukshibulathsln2656
@tharangadilrukshibulathsln2656 3 ай бұрын
ගීත් පවු හැමපැත්තෙන්ම 😢
@tharakasapumal1091
@tharakasapumal1091 3 ай бұрын
විරාන් මහ මෝඩයෙක් . එකපාරක් දාල ගිය කෙනෙක්ව තවපාරක් විශ්වාස කරන්න බෑ ❤
@pereras9590
@pereras9590 3 ай бұрын
9:12 මේ scene එක කී පාරක් බැලුවද දන්නෑ ❤
@TheShadowSwan99
@TheShadowSwan99 3 ай бұрын
So impressed with Darshan's acting today 🥺🥺🥺
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 ай бұрын
විරාන්..ඔයා නම් පිස්සුවක් කොල්ලෝ
@WaruniLakmali-ti3jk
@WaruniLakmali-ti3jk 3 ай бұрын
විරාන් හරිම ශෝක් ලස්සනට රගපානවා best of luck darshan
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 3 ай бұрын
විරන්ගේ expressions පට්ට තාත්විකයි ❤👌😍🥺
@maryperera720
@maryperera720 6 күн бұрын
මේ නාට්‍ය හරිම ලස්සනයි මම බලන්නේ දැන් මුලේ ඉදලා..ඇත්ත ලෝකයේ රගපාන අයත් මෙහෙමද.
@IreshaGangani-fm5cl
@IreshaGangani-fm5cl 3 ай бұрын
Dharshan's acting is very realistic. Super facial expressions ... 👍 He is an asset to our film industry.
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 3 ай бұрын
රොශාන්ට මොකො වෙලා තියෙන්නේ.කොච්චර හොදට රගපෑම කරපු නලුවෙක්ද.එයාට හරියන්නේ ෆිල්ම්ස් තමා අනේ
@Prabha1121
@Prabha1121 3 ай бұрын
Me darshan koheda ane mechchara kal htiye.mara talented.
@ChandraSubasingha-pj8cw
@ChandraSubasingha-pj8cw 3 ай бұрын
පොඩ්ඩේ හොදට රගපානවා. ඒ වුනාට මැර කොටස් skip කරනවා
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 3 ай бұрын
දර්ශන් ගීත් දෙන්නම ❤❤
@Thank_You_day
@Thank_You_day 3 ай бұрын
Well done Dharshan! Kamal Hasan being your favourite actor, I can see some of his expressions specially the romantic sadness in your acting. Good Job. Well done 👍
@ruwankumara3218
@ruwankumara3218 3 ай бұрын
දර්ශන් ඇක්ට්න් සුපිරිම දැන්.
@Itsme88319
@Itsme88319 3 ай бұрын
සීලයි රාජායි මරු චරිත
@hasinthyarathnayaka
@hasinthyarathnayaka 3 ай бұрын
අද නම් විරාන් අඬද්දි මමත් ඇඬුව 😢❤ ගීතුත් පව් 😢
@adikawmini21
@adikawmini21 3 ай бұрын
Humm humm
@hasinthyarathnayaka
@hasinthyarathnayaka 3 ай бұрын
@@adikawmini21 🫢😁
@punyajayasundara4613
@punyajayasundara4613 3 ай бұрын
දර්ශන්❤
@gmeye6503
@gmeye6503 3 ай бұрын
රොෂාන්ගෙ ඇක්ටින් කොහොමත් ඔහොම තමයි....😅ආයේ අමුතුවෙන් එකක් නැ..හැමදාම ඔය විදිය තමයි😊
@maneldesilva7132
@maneldesilva7132 3 ай бұрын
Puduma dakshayek darshan ❤koheda metharam kalak hangune wow super
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 3 ай бұрын
නේහා ❤️😍 විරාන්
@Abc123-g1j6k
@Abc123-g1j6k 3 ай бұрын
නෙතුමලී වගේ දැක්ක තැන විරාන් හුස්ම ගත්ත විදිහ.මේ දර්ශන් රගපානවද නැත්තම් චරිතේ ඇතුලේ ජීවත් වෙනවද.
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 3 ай бұрын
Viran & nethu super acting❤
@srimajayaweera7876
@srimajayaweera7876 3 ай бұрын
රොෂාන් හොඳ. දක්ෂ. නලුවෙක්. එයාට දුන්න. චරිතය. එයා. හොඳට. කරනවා අනිත් අයත්. හොඳයි දර්ශන් ට එයාගේ කලින් පෙම්වතිය තරුව ආයෙත් ලැබේවා
@ShanikaSujani-vk6hm
@ShanikaSujani-vk6hm 3 ай бұрын
Viraan nisa api kathawa balanne.....love you wiraan...favorite acter ....♥️♥️
@annpereira5289
@annpereira5289 3 ай бұрын
Shala❤Darsh
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 3 ай бұрын
දර්ශන් රොෂාන් ගිිත් සුපර් රගපානවා ❤❤❤
@nisansalakeerthisinghe4059
@nisansalakeerthisinghe4059 3 ай бұрын
Dharshan facial expressions love 😮
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 3 ай бұрын
Viran a charithee marai niyameta raga panawaaa😊
@tmnalani8066
@tmnalani8066 3 ай бұрын
රොෂාන් මහ ලොකු නලුවෙක් වගේ හිටියට දැන් තමා තේරෙන්නෙ එයාට රඟපාන්න බෑ කියල .
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 3 ай бұрын
Tears coming 😢 so nice sad feelings ..❤ really aththamma no words to tell
@lahirughost4241
@lahirughost4241 3 ай бұрын
රොශාන්ගෙ කැරැක්ටර් එක එපා වෙන්න තමා ඩ්‍රාමා එක හදල තියෙන්නේ එයා ඒ විදිහට ඇක්ට් කරන්නෙ 😅
@Wishujayanath
@Wishujayanath 3 ай бұрын
විරාන් නෙතූ...♥️😍
@ColomboEnglishSchool
@ColomboEnglishSchool 3 ай бұрын
අක්කලා අය්යලා කඩ්ඩ පොලිෂ් කරගන්න ආසනම් ඇවිත් බලන්න සරල සුමට පට්ට ලෙසන්ස් ❤🎉❤ නේම් එක උඩ ඔබන්න
@piyumiweerathunga8583
@piyumiweerathunga8583 3 ай бұрын
ගීත් ඒ රහස ඔනම කෙනාට නොකියා උව අමරුවේ දාන්න බලන් ඉන්න උන්ට කියනවා ගොනා
@Madu-wt2yx9pj9x
@Madu-wt2yx9pj9x 3 ай бұрын
අනේ විරාන් පව් 😔😔😔🥺🥺🥺
@nadmindy
@nadmindy 3 ай бұрын
Viru & Darshan....♡♡♡
@ReshaPathiranage
@ReshaPathiranage 3 ай бұрын
අශේන් ගෙන් හරි විරාන් ගීත්ගෙ ඇත්ත දැනගෙන ගීත්ට උදව් කරා නම් හරි...❤❤
@upamaliranaweera8090
@upamaliranaweera8090 3 ай бұрын
Geeth excelent bro.❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 ай бұрын
ආදරය කියන මෝහය අදුන ගන්න හොඳ අවස්තාවක්
@ShiriSrilanka
@ShiriSrilanka 3 ай бұрын
ලස්සනයි බුදුසරණයි ඔයාලාට හැමොටම
@alokakavindi5371
@alokakavindi5371 3 ай бұрын
Virange acting super ❤️
@Hishani1985
@Hishani1985 3 ай бұрын
OMG Dharshan ... ❤❤❤ your amazing ❤❤❤❤ keep going bor ❤
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 3 ай бұрын
Viru neha ❤🥺
@Ashoka-ob3qo
@Ashoka-ob3qo 3 ай бұрын
geeth & viran super acting..විරාන් ගීත් ට උදව් කරොත් හොදයි.ගීත් පව්.
@Krish-h4k
@Krish-h4k 3 ай бұрын
Why is everyone talking badly about Roshan acting. He acts naturally. No overacting. For me, he is fine. Better than most actors in this drama
@pemarathna549
@pemarathna549 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
😢Sir a you ok
@ohaskasenanayake8660
@ohaskasenanayake8660 3 ай бұрын
Yes
@padminikodikara1666
@padminikodikara1666 3 ай бұрын
පොඩිඩෙ පාතාලෙ නායකයකුගේ චරිතය ට රගපාන ලස්සන පුදුම හිතෙනවා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
අශේන් පොඩ්ඩෙටත් අන්න ජරා චරිතයක් 🤬🤬🤬
@Peshika424
@Peshika424 3 ай бұрын
දර්ශන් අලුත් කෙනෙක් උනත් අනිත් හැමෝටම වඩා පට්ට talented ඒ හැගීම් ප්‍රකාශය උපරිමයි
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 3 ай бұрын
කතාවකට වුනත් නේහා වගේ අය අප්‍රියයි.අච්චර ආදරේ කරපු ගීත්ව මොහොතින් අමතක කරපු ශාශා ගැන මොන කතාද ?
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 3 ай бұрын
na geeth අම්මගෙ කැමැත්තට un දෙයක්. viran ath heriye na. වැරදි වැටහීමක් une nehata
@sujathamadurapperuma7681
@sujathamadurapperuma7681 3 ай бұрын
Dharshan putha super acting
@ShenanWishmitha
@ShenanWishmitha 3 ай бұрын
Sandun Bandara good job...❤❤❤
@DineshKumar-zk2dp
@DineshKumar-zk2dp 3 ай бұрын
Darshan❤
@PrashanSampath-m5x
@PrashanSampath-m5x 3 ай бұрын
Viran super actor
@JeevaniAmarasekara-tx5fs
@JeevaniAmarasekara-tx5fs 3 ай бұрын
See you..❤ Super
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl 3 ай бұрын
Ape Darshan neda oya... Best Actre's...❤❤❤❤❤❤
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 3 ай бұрын
Roshan acting ladaruwekge wage
@KanishkaJayasooriya-r3o
@KanishkaJayasooriya-r3o 3 ай бұрын
😂
@mohanmouva7762
@mohanmouva7762 3 ай бұрын
නේහගෙ අම්මයි තාත්තයි මවුලිග් අම්මයි ගීත්ගෙ අම්මයි තාත්තයි ඇරුනාම රොෂාන් තමයි මෙතන පරණ නලුවෙක්ට ඉන්නෙ
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 ай бұрын
ඇත්තටම ...එයා දක්ෂ නළුවෙක් වෙලා හිටියනේ.දැන් නම් මූණෙන් වත් හරියට හැඟීම්වත් පෙන්නන්නේ නැහැ
@malishgfdo1682
@malishgfdo1682 3 ай бұрын
@@mohanmouva7762පරන උනාට ඌට රගපාන්න බෑ 😂😂😂
@K.S_Fernando
@K.S_Fernando 3 ай бұрын
අනේද කියන්නේ රඟපාන්න දන්නේ නැති මිනිහෙක් වගේ විරාන් හොදයි ඊටවඩා
@ytqueen20
@ytqueen20 3 ай бұрын
රොෂාන් නම් හරි නෑ අනේ...😂 ව්රාන් ❤❤❤❤ දර්ශන් ❤❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 3 ай бұрын
Shalani, viran thama asama charitha
@roseperera2669
@roseperera2669 3 ай бұрын
දර්ශන විශිෂ්ට යි
@kalyanikatugampala4373
@kalyanikatugampala4373 3 ай бұрын
Virange hitha hari ikmanta ridenawa kiyana Aya ko...ewagema nehai viranui ekathu wenna one kiyana ayath reply ekak danna balanna..
@ShiromiMohotti
@ShiromiMohotti 3 ай бұрын
Viran Super
@thushanigamage5990
@thushanigamage5990 2 ай бұрын
සාශා ❤ නෙතුමලී
@kalanimuthugama4435
@kalanimuthugama4435 3 ай бұрын
❤Darshan
@dmnavodya6365
@dmnavodya6365 3 ай бұрын
ගීත් පව්🥺🥺
@diliniprabodharandani
@diliniprabodharandani 3 ай бұрын
ව්රාන් ❤හරිම ලස්සනයි රගපානවා 😊
@dinusikadunusika2022
@dinusikadunusika2022 3 ай бұрын
darshan.oya.supere
@iroshimasandamali3091
@iroshimasandamali3091 3 ай бұрын
ගීත් පව්.විරාන්ගේ ඇක්ටින් සුපිරි
@achinimadhusha2681
@achinimadhusha2681 3 ай бұрын
Darshan acting superb ❤🎉
SEE YOU || EPISODE 82 || සී යූ || 04th July 2024
21:35
Swarnavahini TV
Рет қаралды 311 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 4 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
SEE YOU || EPISODE 147 || සී යූ || 4th October 2024
21:07
Swarnavahini TV
Рет қаралды 34 М.