SEE YOU || EPISODE 82 || සී යූ || 04th July 2024

  Рет қаралды 311,504

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
Director : Dhanushka Rathnayaka
Producer : Sandun Bandara
Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
Music : Sandaru Kumarage
Art Director : Sampath Wanniarachchi
Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
Story : Gayani Piyadigama
Shalani Tharaka
Roshan Ranawana
Darshan Thawaraaja
Dineth Aapaliyana
Morin Charuni
Kaushalya Fernando
Nanda Wickramage
Hashinika Karaliyadda
Upathissa Balasooriya
Piyumi Srinayake
Suhandi Wosadi
Dhanu Innasithambi
Chathuranga Kodithuwakku
Abhishek Pramuditha
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Swarnavahini #seeyou #Teledrama

Пікірлер: 183
@dineshikalakmali4442
@dineshikalakmali4442 3 ай бұрын
දර්ෂු රතු පොකිරිස්සා ඔයා නිසා තමයි මේ මුලු කතාවම එලිය වැටිලා තියෙන්නෙ..හරිම හුරතල් පාටයි විරාන්.ලස්සනයි සුබ අනාගත යක් වේවා ඔයාට.තුරැනුවන් සරණයි .❤❤
@nisansalagangadari6256
@nisansalagangadari6256 3 ай бұрын
දර්ශන සිංහල කතා කරන විදියට මාරම ආස හිතෙනවා. ♥️ ඒකෙත් අමුතු ගතියක් තියෙනවා
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Oqy ane❤❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Hmm akha hari marama akharshaniyai 🔥🔥🇦🇪🇱🇰
@nimaliwelgama1627
@nimaliwelgama1627 3 ай бұрын
Really ❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
ශීලා අම්මගේ වේදනාව හරිම තාත්විකයි නේද😢
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 3 ай бұрын
මවුලි අම්මාව අැඩේවුවා අද....එක චරිතයක් වුනත් 😢😢😢
@pubudiniw
@pubudiniw 3 ай бұрын
Mauli's mothers acting performance is truly excellent. Showcasing a quality often seen in senior actors. Geeth has immersed deeply into the character, and the transformation from the beginning of the drama to now is remarkable. He has portrayed vulnerability and helplessness convincingly.
@isankasameera7810
@isankasameera7810 3 ай бұрын
අම්මල ලග විතරයි කොන්දේසි විරහිත ආදරයක් තිබුනෙ❤❤❤❤
@danupriya1727
@danupriya1727 3 ай бұрын
ඕනම කෙල්ලෙක් ඔහොම තමා ආදරේ නැති උනාම නපුරු වෙනවා ඒත් ආදරේ කරපු කෙනා දුක් විදිද්දි හිත උනුවෙනවා😢
@DamithnandanaGajanayaka
@DamithnandanaGajanayaka 3 ай бұрын
විරානුත් මගේ පුතෙක් කියන තැනදි ඇඩුනේ මට විතරද
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
මටත්
@diliniperera12
@diliniperera12 3 ай бұрын
ගීත් අනේ පව් ගීත් මෙහෙම ගොඩක් කරදර වලට හේතුව ගීත්ගේ අම්මා නේ. මෙහෙම ගොඩක් ගීත්ට කරදර වෙනවා කියන්නේ ගීත් අයින් වෙන්න හදනවද දන්නෑ. මොනවා උනත් මාරම පව්
@hasinthyarathnayaka
@hasinthyarathnayaka 3 ай бұрын
අද නේහ නෑනේ😢 නේහගෙ අම්මයි මල්ලිත් මරු ❤😂
@kalanimuthugama4435
@kalanimuthugama4435 3 ай бұрын
Viran lage ammage acting superb❤ eya daksha niliyak
@padmifernando8641
@padmifernando8641 3 ай бұрын
The way Dharshan talk sinhala is so cute
@shathisdesilva1760
@shathisdesilva1760 3 ай бұрын
ආ මේ බෙරගල බඩු පොට් එකත් එක්ක එකට comment දාන පරට්ටි නේද 😂 අදුරගත්තා හොදේ
@step0203-gv7kb
@step0203-gv7kb 3 ай бұрын
ආ යු මෑඩ්.
@step0203-gv7kb
@step0203-gv7kb 3 ай бұрын
@@padmifernando8641 The way පොඩ්ඩෙ talk sinhala is so cute
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
මේ director හොද චරිතවක් අශේන්ට දිලා තියෙන්නෙ. නැතිනමි හැමදාම සීනි බෝල චරිත රොෂාන්ට ලැබුනේ
@hasiiiba12
@hasiiiba12 3 ай бұрын
😂
@ChamindaKariyapperuma
@ChamindaKariyapperuma 3 ай бұрын
Ekanam sahathika aththa ❤
@x-boy9795
@x-boy9795 3 ай бұрын
"නම්බුවෙ දැන් කොහොමත් පොඩ්ඩයි ඉතිරි වෙලා තියෙන්නේ , ඒක කොහෙද ගහගන්නෙ කියලා තමයි මාත් මේ කල්පනා කරන්නෙ" 😂😂😂
@Mayuridineshi
@Mayuridineshi 2 ай бұрын
😂😂
@Gna770
@Gna770 Ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshinipathirana8772
@niroshinipathirana8772 3 ай бұрын
Virange ammage kathawa ahal patt dukak danune😢
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 3 ай бұрын
🔴 හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී රියදුරාට විසින් අපරික්ෂාකාරීව ධාවනය කල් ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිනි සිමෙන්ති ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක ගැටීමෙන් අද(04) උදෑසන 9.15 ට පමන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුන අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 3 ай бұрын
Mawlige Amma den dashaka ganak act krnw man dekala tinawa. E hema ekakma harima thathwikai. Ei me main actress latama award denne? Ei eyalawa agayanne nette. ? Harima natural and so talented. She is brilliant and Neha ge father unath ehemai❤❤❤
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Ekagai
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Nadagamkaryo kathawe uly kellage Amma an sirisena😂❤❤❤
@LalaniFrencis
@LalaniFrencis 3 ай бұрын
අනිවාර්යයෙන්ම එකගයි
@MenakaDilhani-er9oo
@MenakaDilhani-er9oo 2 ай бұрын
Eka aththa.eyalage dakshakam agayanna kauruth na
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 3 ай бұрын
Best acting today also make me cry as a mother balas wife 😢
@rashmijeewan1923
@rashmijeewan1923 3 ай бұрын
පව් අනේ ගීත්.හැමකෙනාම එයාගෙන් ප්‍රයෝජන ගන්න ලන් වෙන්නෙ නැතුව කිසි ආදරේකට නෙවෙයි 😢.රූහිත් එහෙමයි
@sehanlahiru600
@sehanlahiru600 3 ай бұрын
Oyawath gihin sadaranayak karanna meya😂
@TheShadowSwan99
@TheShadowSwan99 3 ай бұрын
Hashinika Karaliyadda, best acting ❤💓
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 3 ай бұрын
Mawlige amma ating super
@srimajayaweera7876
@srimajayaweera7876 3 ай бұрын
මවුලි ගේ අම්මා best. තව ටික දවසකින් දර්ශන් අමතක වෙලා විරාන් නම මතකයේ තියේවි
@malimapa2006
@malimapa2006 3 ай бұрын
ගීත් පව් . කපටින්ගෙ ලස්සන වචන වලට නිකම්ම රැවටෙනව
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
ගීත් පවු😢 ඉක්මනට රැවටෙනවා ඒ චරිතේ අනුව. ඉදිරියට යෑමට ජය.❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
දොර ඇරලා කාමරේට එන්න ඇරලා ගීත් අහනවා තමුසෙ ආයෙත් ආවද කියලා.අකමැති නම් කාමරේට රිංගන්න කලින් දොර වහන්න තිබුනනේ.
@theershamethusela7651
@theershamethusela7651 3 ай бұрын
😂
@SithmiAloka
@SithmiAloka 3 ай бұрын
Kathawak nisa hitha hadagamu
@samanthajanaki5677
@samanthajanaki5677 3 ай бұрын
😂
@Nanayakkara88
@Nanayakkara88 2 ай бұрын
මමත් ඕකම කල්පනා කළා.
@hardikragu885
@hardikragu885 3 ай бұрын
Maulige ammage acting nam vera leval🙌🫵
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
අශේන්ගේ අම්මා පිරිමියෙක් වගේනේ😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
Ow
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
මරැ කතා කියන්නේ
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 3 ай бұрын
Mouli's mother's acting is super
@uflora3558
@uflora3558 3 ай бұрын
Amboo නම්බුවේ තව ට්කයි ඉතුරු වේලා තියෙන්නේ එකත් කොහෙගහ ගන්න 🤣🤣🤣
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 3 ай бұрын
මං ආසම කතාව ක්. ඒත් කතාවකට උනත් අම්මා කෙනෙකුට කියන්න හොඳ වචනයක් ද නම්බුව ගහගන්න කිව්ව කතාව😢 . බොරු කතාවක් උනත් මං ආසම චරිතය සාශා...💟 . ඒත් අම්මා කෙනෙකුට පුතෙක් එහෙම පහත් විදියට කතා කරනව ප්‍රසිද්ධ කතාවකට දාන්න හොඳ නැහැ
@sashinidinushika4197
@sashinidinushika4197 3 ай бұрын
Agree
@ytqueen20
@ytqueen20 3 ай бұрын
ශීලා අම්මා පව්.....😢😢😢
@ranialgiyanna953
@ranialgiyanna953 3 ай бұрын
Mawlige.amma.nam supiri.acting
@ytqueen20
@ytqueen20 3 ай бұрын
දර්ශන් ❤❤❤
@kanti7069
@kanti7069 3 ай бұрын
Hemoma godak lassanai hemotama Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤
@isharadilshani5722
@isharadilshani5722 3 ай бұрын
Dharshuu adari😘😘❤❤
@deepikadamayanthi3715
@deepikadamayanthi3715 3 ай бұрын
ගීත් පව්...එයාට සාධාරණයක් වෙන්න ඕන
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Api hari ගිහිල්ලා හිත hadmuda 😊😊🇦🇪🇱🇰
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 3 ай бұрын
විරාන් ❤❤නෙතූ❤❤
@ray9436
@ray9436 3 ай бұрын
No way
@ishankadilhani9469
@ishankadilhani9469 3 ай бұрын
නෙතූගේ අම්මාගේ චරිතයට තමයි ආසම..😂
@PriyanthaShyamalee
@PriyanthaShyamalee 3 ай бұрын
Darsan❤❤❤
@ChandraSubasingha-pj8cw
@ChandraSubasingha-pj8cw 3 ай бұрын
මේකනම් ලගදිම ඉවර වෙන පාටක් නෑ වගේ 😢
@SheelaKw
@SheelaKw 3 ай бұрын
Hodaine
@ChandraSubasingha-pj8cw
@ChandraSubasingha-pj8cw 3 ай бұрын
@@SheelaKw මොන හොදක්ද එපා වෙනවනේ බලන්න ගියාම
@Writer476
@Writer476 3 ай бұрын
​@@ChandraSubasingha-pj8cwඉවරයි කියලා හිතාගෙන නොබලා ඉන්න
@yehelithoughts4080
@yehelithoughts4080 3 ай бұрын
Kotas100 k 150k yanawa kiwwa..
@ThiliniWikramasigha
@ThiliniWikramasigha 2 ай бұрын
දර්ශන් ඉන්න නිසාම කතාව ලස්සනයි හරිම cute anee❤❤❤❤
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 3 ай бұрын
අම්මා අඬන්නේ මං වගේ
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 3 ай бұрын
Some times make me laugh 😅 this amma and putha so cute
@ChamilaWanasinghe-n9e
@ChamilaWanasinghe-n9e 3 ай бұрын
එක නම් ඇත්ත ❤
@SakuniDananjana
@SakuniDananjana 2 ай бұрын
විරාන් 💕රූ 🥺📌
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 3 ай бұрын
M virang ❤❤ natu ❤
@nuwankarunarathna3809
@nuwankarunarathna3809 3 ай бұрын
මව්ලිගෙ අම්මා බෙස්ට් ඇක්ටින්
@hasiiiba12
@hasiiiba12 3 ай бұрын
Aniwaren♥️😘
@kamalinilanka6959
@kamalinilanka6959 3 ай бұрын
❤❤
@upekshakeshaniegodagedara1246
@upekshakeshaniegodagedara1246 3 ай бұрын
විරාන්ගෙ Acting ❤❤❤❤
@danupriya1727
@danupriya1727 3 ай бұрын
රූහි පවු කියල හිතෙනවා 😢
@GiheshaSenarathna
@GiheshaSenarathna 3 ай бұрын
See youuu 😁darshu❤️
@dilshanibandara
@dilshanibandara 3 ай бұрын
දර්ශන් best❤
@BashithaDeshan-fo1ge
@BashithaDeshan-fo1ge 3 ай бұрын
හායි සෙට් එක 😊
@danushikaluarachchi6166
@danushikaluarachchi6166 3 ай бұрын
වෙන ගෙවල් නැද්ද මුන්ට...එකම ගෙවල් ඩ්‍රමා 3ක😅
@wasanthakumari1732
@wasanthakumari1732 3 ай бұрын
Rathu pokirissa ... Darshu ❤❤❤
@madumaduranga1290
@madumaduranga1290 3 ай бұрын
Maulige amma 👍
@santhadammika6270
@santhadammika6270 3 ай бұрын
ගීත් ට අනිවාර්යයෙන්ම ශාදාරනයක් වෙන්න ඔනි පවු
@PriyankaNelum-rt2uz
@PriyankaNelum-rt2uz 3 ай бұрын
ගැනුන්ගෙ.මයම්.වලට.පිරිමින් .රැවෙටෙන.වා
@harshanipriyangika1545
@harshanipriyangika1545 3 ай бұрын
ශලනි අක්කා නැතුව අද කතාව බොරින්
@samanthiperera7292
@samanthiperera7292 3 ай бұрын
Virange ammage acting superb..
@dinadipiumika1894
@dinadipiumika1894 3 ай бұрын
Ruvi is pretty and acting beautiful
@induwejethunga5704
@induwejethunga5704 2 ай бұрын
දර්ශු ගේ ලස්සන සින්හල
@HmppbHerath
@HmppbHerath 3 ай бұрын
Rathu pokirissa ❤
@induwejethunga5704
@induwejethunga5704 2 ай бұрын
Geeth ගේ රගපෑම අති විසිස්ටයි
@neesharajapaksha5964
@neesharajapaksha5964 3 ай бұрын
මේ මාශිට නම් මම කැමති නැ..... එයා විරාන්ගෙයි නෙතුගෙයි මැද්දට එනවා 💔
@kuwaitstar5102
@kuwaitstar5102 3 ай бұрын
විරාන්ගේ කුඩම්මා අම්මා ❤❤❤❤😢😢😢
@sharalarashanjali3772
@sharalarashanjali3772 3 ай бұрын
❤❤❤
@raniljayasinghe9710
@raniljayasinghe9710 2 ай бұрын
ආරම්භයේ දී හොඳ ටෙලියක් එහෙත් සිරස නැවතත් තමන්ගෙ ඉන්දියානු මොඩලයට ඇවිත්
@hk17601
@hk17601 3 ай бұрын
Mashi ❤
@samithnishshanka
@samithnishshanka 3 ай бұрын
සඳසාක්කි cute අනේ.
@desinduyajith9172
@desinduyajith9172 3 ай бұрын
නේහාගෙ මල්ලි ගොන් පාටි එපා වෙනවා
@ImsaurisaSrl
@ImsaurisaSrl 3 ай бұрын
පොඩ්ඩෙගෙ ගෑනිව අල්ලං ඉදල තියෙන්නෙත් විරාන් ලොන්ග් ජ් එකෙ මැරුව කියන එකාව ඒකයි මොකද ඌව මැරුවෙ පොඩ්ඩෙ අහු උනේ විරාන් 😂
@SaduniApsra
@SaduniApsra 3 ай бұрын
Geeth paw ee unata😢
@Sannty-b1j
@Sannty-b1j Ай бұрын
රතු පොකිරිස්සා ගොඩක් ලස්සනයි ව්රාන් ඔයා නිසා කතාව බලන්නෙ
@sankarasilva9134
@sankarasilva9134 2 ай бұрын
හැමොටම වඩා තාත්විකම රගපෑම නේහගෙ මල්ලි.සුබ අනාගතයක් කොල්ලො
@glhsnirasha9482
@glhsnirasha9482 3 ай бұрын
Kathawa maru. famous unama digata edan yannathuwa lassana awasanayak denna.🥰
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
මේ කොහෙවත් ඉන්න කෙල්ලොන්ගෙන් කොල්ලොන්ව පරිස්සම් කරගන්නනෙ බැරි අප්පා 😂
@nikusanu
@nikusanu 3 ай бұрын
Ruhige අරමුණ මොකක්ද
@srathnayaka5700
@srathnayaka5700 3 ай бұрын
අනේ මේ මාශි එපෝ
@isharasamaraweera4577
@isharasamaraweera4577 3 ай бұрын
Darshan
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 3 ай бұрын
රූහි කියන එකී ගීත්ට ඇත්තටම ලව් ද සල්ලි වලට එනවද නේහා ගැන තියෙන ජෙලස් එකට එනවාද කියලා හිතාගන්න බෑ.
@dineshgunawardhana5595
@dineshgunawardhana5595 3 ай бұрын
යකෝ මේ ගැනී අපේ චෙෆ් රස්සාව හෑල්ලූ කරනවා..හො.ම.ත.ග.යු
@HasiniDhananjana-xz2lp
@HasiniDhananjana-xz2lp 3 ай бұрын
Geeth pau
@dinadipiumika1894
@dinadipiumika1894 3 ай бұрын
Aiyo chefs la tika upset wela. Paw ane actress to baninne, baninonam baninna oni script writer ta.😂
@chathurikasanjeewani4855
@chathurikasanjeewani4855 3 ай бұрын
Marama lassanai me drama eka
@Peshika424
@Peshika424 3 ай бұрын
යකෝ ගීත් කෝටිපතියෙක් ඒ උනට extra ගෙයක් නෑ..නිකන් කාමරේක ඉන්නව😂ලංකාවෙ කෝටිපතියන්ට ගෙවල් 2 3ක් නැති වෙන්න බෑනෙ.අඩුම එපාර්ට්මන් එකක්වත්
@deshaniPriyangika-u5j
@deshaniPriyangika-u5j 3 ай бұрын
ගීත් හැමෝටම රැවටෙනවා,හැමෝම කියන දේ පොඩි එකෙක් සේ විශ්වාස කරනවා 😟
@rishanindrajith4318
@rishanindrajith4318 3 ай бұрын
නම්බුව ගහගනින් පුකේ ඕං මන් කිව්ව😂😂😂😂😂
@chethanajayawardhana
@chethanajayawardhana 2 ай бұрын
💗
@_deshadie_
@_deshadie_ 3 ай бұрын
මෞලි යි සාශයි අතරෙ කිසිම සම්බන්දෙකුත් නැත්තන්, එකම තාත්තගෙවත් එකම අම්මගෙවත් නෙවෙයි නන් මෞලිග්‍ර් තාත්තා බාලා වෙන්නෙ කොහොමද
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 3 ай бұрын
මවුලිගෙ තාත්තා මැරිලා බන්. විරාන්ගෙ තාත්තා මවුලිගෙ අම්ම බැන්දා.ටික කාලෙකින් රාජ මැරුවා.ඒ මැරුවෙ නේහගේ තාත්තා . නේහා විකුනන්න යනකොට මිනිහෙක්ට . විරාන් හැදුනේ මවුලිගෙ ගෙදර මවුලිගෙ අම්ම ලග.පස්සෙ හිරේ යනවා .
@abhishekajayathissa7127
@abhishekajayathissa7127 3 ай бұрын
Eya sheelage first marriage eken neda... bala bandata passe mauliwat eya balaganna athi adaren
@sureshkodippili799
@sureshkodippili799 3 ай бұрын
නැහැ බාල එක්ක නේද විරාන් ආවේ
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 3 ай бұрын
​@@sureshkodippili799බාලා එක්ක විරාන් ආවේ. ශීලාගෙයි බාලාගෙයි දුව මවුලි. ශීලා එක්ක හිටියේ නෙතුමලි නෙවෙයි ද එතකොට..
@deepajayalath
@deepajayalath 3 ай бұрын
බලාගේ පුතා විරාන්.. මව්ලි සිලාගේ කලින් කසාදේ දුව....එකට හැදුනු නිසායි සහොදරක. ...
@SsdfghSddggh
@SsdfghSddggh 3 ай бұрын
ගීත් පව්
@neesharajapaksha5964
@neesharajapaksha5964 3 ай бұрын
විරාන් ❤️
@Saveen163
@Saveen163 3 ай бұрын
Meh kathawatath saranaga disasekara gatha nam supiri❤
@yehelithoughts4080
@yehelithoughts4080 3 ай бұрын
😂😂😂
@yehelithoughts4080
@yehelithoughts4080 3 ай бұрын
Mekath ehenm epa wenawa
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 3 ай бұрын
Pls do not use English if it's not pronounced properly. Ruhi says strest for stress. Geeth pls correct Ruhi.
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 3 ай бұрын
Kellange kollange dakshatha gena hamoma katha karanava lassana rangapanaka inna nethuge amma maurige amma dennath geeth ge ammath godaak dakshai
@BashithaDeshan-fo1ge
@BashithaDeshan-fo1ge 3 ай бұрын
කවෘත් නැද්ද 2:03
@asangafernando3344
@asangafernando3344 3 ай бұрын
කතාව නියමයි 👌👌👌
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 3 ай бұрын
පොඩ්ඩේ අයියා තමා අර මිනිහාව මරලා තියෙන්නෙ😮
@nisansalakeerthisinghe4059
@nisansalakeerthisinghe4059 3 ай бұрын
Jeishta kalakaruwonta best awards labiya uthui
@BashithaDeshan-fo1ge
@BashithaDeshan-fo1ge 3 ай бұрын
Mk
@ChandraChandra-tc3ke
@ChandraChandra-tc3ke 3 ай бұрын
5 වෙනි කමෙන්ට් aka magen love you see you
SEE YOU || EPISODE 83 || සී යූ || 05th July 2024
21:28
Swarnavahini TV
Рет қаралды 309 М.
SEE YOU || EPISODE 147 || සී යූ || 4th October 2024
21:07
Swarnavahini TV
Рет қаралды 50 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 126 М.