BIDUNU BADUN || බිඳුණු බඳුන්

  Рет қаралды 245,612

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 173
@JK-yj5vh
@JK-yj5vh 2 жыл бұрын
ලස්සන කතාවක්‌♥️👍 සැකේ තමයි අපේජිවිත අපිට නොදැනීම විනාශ කරන්නේ.
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Eka nam aththa
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
ow..eka nam sahathika aththa👍👍
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 5 ай бұрын
සහතික ඇත්ත
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 2 ай бұрын
A. Kathawa. Aththa
@malaniattanayaka2774
@malaniattanayaka2774 2 жыл бұрын
මෙපමණ කල් පෙම්වතාගේ චරිතය ලස්සනට කරලා.., දැන් තාත්තගේ චරිතයත් ලස්සනට කරනවනේ... 🌹🌹🌹
@user-kg6xz5bd2e
@user-kg6xz5bd2e 2 жыл бұрын
ලස්සන ජීවිතේ සැකයක් හින්දා උන විනාසයක්...අපරාදයක්...හොද ආදර්ශයක්...
@binariranasinghe5523
@binariranasinghe5523 2 жыл бұрын
කාලෙකට පස්සෙ රගපාන්නෙ.. සැර බිරිදක්.. superb acting ...
@mathsLawyer
@mathsLawyer 2 жыл бұрын
හරිම වටින ආදර්ශමත් කතාවක්.... 👍👍👍👍👌👌👌👌👌♥️
@slvidiyo7235
@slvidiyo7235 2 жыл бұрын
මිනෝලි ජනනාත 😍
@perera3889
@perera3889 2 жыл бұрын
ඇත්තටම සුපිරි කතාවක් tv එකෙන් බලලා ආයේ මෙකෙනුත් බලනවා 🙂සැකය කියන්නෙ ඒ තරම් හොද දෙයක් නෙවෙයි 🥺💔
@chamararathnayaka7285
@chamararathnayaka7285 2 жыл бұрын
Tv eke kiyatada yanne
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මෙික මම හිතන්නෙ ටෙලි ෆිල්ම් එකක් අද උදේ දහයට ගියා වෙන්න ඇති..
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
Me tele film eka ude 10 ta thamai giye
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
ලස්සනයි කතාව ❤️❤️
@dammikacooray2468
@dammikacooray2468 2 жыл бұрын
ඩාර්ලින් අක්කා ගේ නංගි 🤣🤣🤣
@user-ik2sj9eb2v
@user-ik2sj9eb2v 2 жыл бұрын
හරිම ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නොදැනුවත් කමින් තැවෙයි ලෝකය... 🤗🤗🤗 නිවැරදි දැකීම අපේ දැයට ඔනිමයි... 🤗🤗🤗 මග හැරෙන්නට පෙර ජීවිතේ... 🤗🤗🤗
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 2 жыл бұрын
රුවංගි මම වගේමයි .😭😭දුක වේදනාව හිතේ තද කරන් තනියම විදවනකොට මේම හැසිරෙන්නේ අපි අපෙන්ම පලි ගන්න ...ඒත් මේ වගෙ අයට ගොඩක් අවශ්‍ය ආදරය...😭😭😭🙏🙏🙏
@niro9989
@niro9989 2 жыл бұрын
Hi කොහොමද taraha welada halo
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 2 жыл бұрын
@@niro9989 nehe mm ai oya Ekka taraha wenne.mm me dawas wala tikak Aulen inne.sry riply karanna beri unata....thank you chet kalata,,,,❤️🙏
@niro9989
@niro9989 2 жыл бұрын
@@user-og3tv3qk7w gm mama dan dakke mokadda aula oya hodinada puluwanam mage channel ekata comments ekak danna බුදුසරණයි ❤❤❤👍🏿
@hashair7819
@hashair7819 2 жыл бұрын
අනේ බොරු කිය කිය මේවගෙ වැලලෙන්න එපා.
@niro9989
@niro9989 2 жыл бұрын
@@hashair7819 පිස්සු පූසෙක්
@isurushamila2601
@isurushamila2601 2 жыл бұрын
Godak lassana kathawak....ada samajeta godak loku adarshak...thawath mehema katha nirmanaya karann labeewa....
@master111ffgamingsrilanka
@master111ffgamingsrilanka 2 жыл бұрын
ලස්සන ♥️♥️
@sanoiasanoja2215
@sanoiasanoja2215 2 жыл бұрын
ඒ ගෑනු කෙනාට නොලැබුන දෙයක් එයා හොයනවා.ඕක මානසික ලෙඩක්.
@ashiekanayake4281
@ashiekanayake4281 2 жыл бұрын
100% ture
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
oya kiyapu de hariyatama hari..
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
මග හැර ගත් පසු තැවීමෙන් පලක් නැත... 🤗🤗🤗 ඇත්ත ඇති සැටියෙන් දකින්න... 🤗🤗🤗
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සැකය නිසා.ජිවිත.කියක්නමි.විනාස.වෙනවද.ලස්සන.කතාවක්
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
අම්බෝ ... වෙන තාත්ත කෙනෙක් නං මේ බොරු චෝදනා ඉවසන් නැහැ එක්කො දමලා ගහල යනවා නැත්තං අහුවෙච්ච එකෙන් දමලා ගහයි හොද තාත්ත ලා හැම දාම ඉවසනවා .
@machan3229
@machan3229 2 жыл бұрын
hadawathata thadinma denuna lassana kathawak
@Nirmal_wijesingha
@Nirmal_wijesingha 2 жыл бұрын
අම්ම තාත්ත ජීවත්වෙලා ඉදිද්දි සලකන් නැතුව නැතිඋනාම මේ වගේ බොරුවට අඩන පර බල්ලො බැල්ලියෝ ඕන තරම් මේ සමාජෙ ඉන්නව දැන් ... 😌
@niroshanbandara9579
@niroshanbandara9579 Жыл бұрын
බොහොම දක්ෂ නිරහංකාර නිලියක්..රැවන්ගි
@lakshmandissanayake5860
@lakshmandissanayake5860 2 жыл бұрын
අහන් කාරකමින් උද්දවිව ගැණුන්ට ආදර්ශයක්
@sadewsanthula4465
@sadewsanthula4465 2 жыл бұрын
Harima lassanai
@maleeshama1550
@maleeshama1550 2 жыл бұрын
Lassana kathawak
@OmanOman-kg8kn
@OmanOman-kg8kn Жыл бұрын
අනිත්,,දවසෙ,,ගෙදර,,එනකොට,,බිල්,,,ටික,,විසි,,කරල,,එන්න,,එතකොට,,ප්‍රශ්නෙ,,ඉවරයි
@EasyMathsRK
@EasyMathsRK 2 жыл бұрын
හොඳයි
@kantikk3375
@kantikk3375 Жыл бұрын
Lassana kathawa.pilapitiya mahathmaya ge ranganaya ithama anargai hemadamath
@koumarimadusani8378
@koumarimadusani8378 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@kumare7090
@kumare7090 2 жыл бұрын
මෙ වගේ කාලකන්නි ගැහැණුන් සමාජේ ඉන්නව
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
සැකය කියන්නේ පවුල් ජීවිතවල අවසානෙ තමයි මේක බලද්දී පාර දිගේ නාට්‍ය නාන ඵයාගෙ පොඩි දුව පුෂ්ප නෝනෙවයි මතක් වුනා මට නම් 😃😃😃
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
😂😂😂😂😀😀
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
Ada samajayata godak watina lassana teledrama ekak meka..man godak asawen baluwa..me teledrama eka kochchara baluwath epa wenne na..me wage lassana teledrama ekak apita dunna swarnavahini ayathanayata godak pin..💕💕🙏🙏
@rawanajeewandara421
@rawanajeewandara421 6 ай бұрын
මෙච්චර කියලත් තේරුම් නොගෙන එක පාරටම තේරුම් ගන්න කලින් අඬාගෙන ආවා, ,🤣🤣🤣
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
👍👍👍👍❤️❤️❤️
@diresharajapaksha5998
@diresharajapaksha5998 2 жыл бұрын
👍👍👍
@SM-yf2us
@SM-yf2us 2 жыл бұрын
ලස්සන කතවක්
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ඇත්තටම සැකය කියන්නෙ ලොකු විනාසයක් මේ වගේ ජීවත්ව ඉන්නකම් පැත්ත බලන්නෙ නැතුව ඉදල මලාට පස්සෙ පොලවෙ පස් කකා සෝබනයට අඩන ගෑනු ඕන තරම් ඉන්නව
@Kankanange
@Kankanange 3 ай бұрын
🎉🎉🎉
@imasha2811
@imasha2811 2 жыл бұрын
❤️❤️❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
බිදුණු බදුන් බිදුනාට පෙර එලසම සාදන්න නොහැකියි... 🤗🤗🤗 ඇත්ත එයයි... 🤗🤗🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ සිතක් කැඩීමට පෙර දහස් වාරයක් හිතන්නතිලිණයක් කර ගන්න... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ අපිට කොහේ කොතැනක හරි වැරදිලා... 🤗🤗🤗 දැන්වත් නිවැරදි දැයක් සාදමු... 🤗🤗🤗 එවිට සමාජය නිවැරදි වේවි ඔටෝම... 🤗🤗🤗
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Lassanai.bs
@wayfarercanada9340
@wayfarercanada9340 2 жыл бұрын
🥺❤️
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 2 жыл бұрын
Roshan Pilapitiya is my best Actor
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
බොරුවට අඩන්න එපා මැරුණාට පස්සෙ දාන්නෙ දෙන්න එපා
@ashakasunika4022
@ashakasunika4022 2 жыл бұрын
Roshan pilapitiya is best actor
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👍👍👍🙏❤❤❤❤
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
😭😭
@rasikaperera8936
@rasikaperera8936 2 жыл бұрын
Godak adarshamath kathawak🙏👍🙏🙏🙏🙏
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නොදැනුවත් හිතට අයතියි... මෝඩ කම, මුරණ්ඩු කම, කේන්තිය, ඊරිසියාව, ලෝබ කම, පලි ගැනීම...... 🤗🤗🤗 ඒයින් නිවැරදි ජීවිතේ මග ඇරෙයි පවු වැඩෙති... 🤗🤗🤗 සිත් රිද්දන්නේ සිතේ මෝඩ කමටමයි... 🤗🤗🤗 පීඩනය ඇති තැන නිවැරදි ජීවිතේ නැත...🤗🤗🤗 නිවැරදි සතුට නැත... 🤗🤗🤗 නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗 නිවැරදි දැකීම ඇති තැන පස්න නැත...🤗🤗🤗
@fosfakomari7852
@fosfakomari7852 2 ай бұрын
සමහර මිනිස්සුන්ගේ මාන්නය නිසා සියළුම da අහිමි wanawa
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🏾🙏🏾
@kawsargazi9569
@kawsargazi9569 2 жыл бұрын
අමිමෝ මෙි වගේ ගැනුනමි ඵපා මිනිද්සුන්ට මුසලි
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Uttr dunnnm oka iwrine
@sriyaniwimalasooriya1520
@sriyaniwimalasooriya1520 2 жыл бұрын
ජාති ජාතිත් මෙහෙම ගැනු නම් එපා
@dulashanifernando7511
@dulashanifernando7511 2 жыл бұрын
Lassanai kathawa sake api amoma nathi karanawa dawasaka
@KeerthiMarasinghe-lj2jr
@KeerthiMarasinghe-lj2jr 4 ай бұрын
Extremely certification Useless
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
😭😭😭😭
@thilankasadamali7565
@thilankasadamali7565 2 жыл бұрын
Minoli jananatha ❤
@nilanthinilanthi2260
@nilanthinilanthi2260 2 жыл бұрын
අම්මෝ මම වගේමයි මමත් ඔහොම බොරුවට රන්ඩු කරානේ
@shanikamanohari14
@shanikamanohari14 2 жыл бұрын
Buddiyak thiyenawa nrda
@imasha2811
@imasha2811 2 жыл бұрын
Hi
@sama01core55
@sama01core55 2 жыл бұрын
🙏🌹🌹🙏🙏🙏
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Hoda kathawakkk
@sarathudawela8109
@sarathudawela8109 2 жыл бұрын
me geniwa ussala polawe gahanawa mama nam.me tharam iwasanne nehe me miniha wage
@sameeh88sam17
@sameeh88sam17 2 жыл бұрын
Apo me vidihata prasna ahnna hode na ahna vidiya hari na ganu ivasanna one athakota nikanma prasna nathiwenava
@sarathudawela8109
@sarathudawela8109 2 жыл бұрын
genu arahan wenawa
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
මුරන්ඩු කමක තරම
@richlinglalitha6183
@richlinglalitha6183 2 жыл бұрын
Ptta.eldena
@SM-gw9wq
@SM-gw9wq 2 жыл бұрын
අපෝ මේ ගෑණි නම් 🤮🤮🤮 ඉන්නෙම නපුරු චරිත වලටමයි.දැක්කම එපා වෙනවා.කටෙන් ලේ පනින්න ගහන්න ඕනි මේ වගේ ගෑණුන්ට
@malshadisanayaka3825
@malshadisanayaka3825 2 жыл бұрын
ගොනෙක් වගේ comment දාන්නෙපා මැඩම්..😂 ඒක චරිතයක් විතරයි...
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 5 ай бұрын
මහන්තත්තකම සහ ලොකුකම ඔලුවට ගැහුවහම ඔහොම තමයි.මෝඩකම.
@saramadal3824
@saramadal3824 2 жыл бұрын
Hoda.katawa..Sakata.nisa.givita.vinasa..vima..harima.aparadayak
@AnuLoveKitchen
@AnuLoveKitchen Жыл бұрын
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැති ගෑණු
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Me ganu nam
@shenayasathsarani8699
@shenayasathsarani8699 Жыл бұрын
😥
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 2 жыл бұрын
Sakaya.kiyana.deya.hoda.deyak.noweidemaw.piyanta.salakanna.onaa
@withanagegreshansuranga3337
@withanagegreshansuranga3337 2 жыл бұрын
Kana rath wenna 2k deela adan gihin pennuwanm iwaraine
@sathyamax7873
@sathyamax7873 2 жыл бұрын
Matath adhuna
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
matath ehemai
@shanishani6700
@shanishani6700 10 ай бұрын
Thani theerana ganna eka waradi pawul unaama.
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
Manasika ledek
@komarik4660
@komarik4660 Жыл бұрын
😚😚😚😚😚😚
@shamlishamli537
@shamlishamli537 Жыл бұрын
Dalinge nangi wgei
@niranjalaniranjala9202
@niranjalaniranjala9202 Жыл бұрын
Me ganitanam manasika ladak teyeene
@kumarimenika9294
@kumarimenika9294 2 жыл бұрын
Ma. Miniha. Ponnayakda. Ana
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
මේ ගෑනිට මානසික ලෙඩක්ද කොහෙද ..මේ කතාව කරච්චලයක්...
@kumariswarna2941
@kumariswarna2941 Жыл бұрын
8
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Me wage ganu
@hashair7819
@hashair7819 2 жыл бұрын
මෙහෙම චාටර් ගෑනු පතන්න එපා
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
බිරිදට ආදරය කිරීම එකක් වහල් වීම තව එකක්.මේ කතාවෙ සකයට වඩා මම දුටුවෙ බිරිදට වහල් වීමක්.කවදාවත් බිරිදට වහල්වෙන්න නරකයි.එතකොට බිරිද ස්වාමියාව ගනන් ගන්නෙ නෝන්ජලයෙක් ලෙසට.ඒවගේම අනියම් සම්බන්ධ වලට යන්නෙත් ඒනිසා බහුතරය .ගෙදර වඩ පමණක් නෙවෙයි බිරිදගෙ යට ඇදුම් පවා හෝදලා දෙන්න ඕන බිරිද අසනීපෙන් නම්.ඒවගේම කවදාවත් බිරිදගෙ ගෙදර බින්න බහින්න හොද නැහ.ප්‍රස්නයක් උනාම මේ කතාවෙ වගේම ස්වාමියාට ඕක මේක මූ වගේ තිරිසන් කතා බිරිදගෙන් අහන්න වෙනව.හොර වඩක් කරන කෙනෙක් නෝනට අහුවෙන්න බිල් සාක්කුවෙ දාන් එන්නෙ නැහ.අන්න ඒකයි මම කිව්වෙ මේ කතාවෙන් මට දනුනෙ ප්‍රේක්ෂක අපිට සකය පිලිබදවට වඩා බිරිද ඉදිරියේ ස්වාමියා නෝන්ජල් වීමක් පමනයි කියා.
@ddffsdff9364
@ddffsdff9364 2 жыл бұрын
Ammo.chathurikath.me.vagema.yaksaniyak.venna.athi.ekane.ohoma.une
@w.s6532
@w.s6532 Жыл бұрын
Seke තමයි me hemadetama මුල
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Seketa wada mamathwaya ihalai.kwadawath binna behima sudusu netha.
@airanganijayalath1799
@airanganijayalath1799 2 жыл бұрын
Lssanai.katawa
@Latha-lb1gt
@Latha-lb1gt Жыл бұрын
මෙරුනට පස්සේ අඩන්නේප ඉන්නකොට සලකපල්ල මොකද එතකොට හිතහද ගන්න පුළුවන් යකෝ
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Me ganita hombat dekk aninn nane
@chandidissanayake97
@chandidissanayake97 2 жыл бұрын
Apo kiyawilla kathawa patan gtha wlwe idn Kana ridenwa
@kumarimenika9294
@kumarimenika9294 2 жыл бұрын
Maa. Wasiga tiyana. Lokukama
@mali3081
@mali3081 2 жыл бұрын
දැන් මොකටද අඬන්නේ.. උද්දච්ච ගෑණි
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 Жыл бұрын
Kavvadavatsakahitannaaepa.
@kotawilasujatha9378
@kotawilasujatha9378 2 жыл бұрын
Tuuu nodakin kalakanni udaguu wesabelli
@zianaha1058
@zianaha1058 2 жыл бұрын
Horhata.ahqdanqwa
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Ammo mehemath genu innawada appa
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
පිස්සු ගෑනියෙක්
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
😢😢😢😢😢😢😢❤❤❤🇱🇰🇰🇼
@sakiboehmer
@sakiboehmer 2 жыл бұрын
She was in her menopause 🙄
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
Who
@seethaseetha8403
@seethaseetha8403 2 жыл бұрын
In
JEEWANAGAYANA || ජීවන ගායනා
43:13
Swarnavahini TV
Рет қаралды 325 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 9 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 62 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 11 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
Miss Jenis ( මිස් ජෙනිස් ) | Sinhala Full Movie
1:53:49
Udayakantha Warnasuriya
Рет қаралды 571 М.
Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10
44:14
THANI WEEMA ll තනිවීම
42:27
Swarnavahini TV
Рет қаралды 268 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 9 МЛН