Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10

  Рет қаралды 110,243

Hiru TV

Hiru TV

Күн бұрын

Hiru TV Sasara Sewaneli - විපරිත | 2022-08-10
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#SasaraSewaneli #HiruTV

Пікірлер: 91
@jayam1429
@jayam1429 2 жыл бұрын
කොහේ කොතැන සිටියද .. කවුරු මොන දේ කලද... සමාවක් නොමැති එකම දෙයද... කර්මය පලදෙනවා මතකයේ තබා ගනු සොද...... අර්ථවත් කතාවක් , බොහොම වටිනවා .. ස්තුති හැමෝටම .. තුණුරුවන්ගේ සරණයි !
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
හිරුට බොහොම ස්තූතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏👌👌👌
@ashanvlogs3159
@ashanvlogs3159 2 жыл бұрын
කාලීන නිර්මාණයක් ලස්සනයි. ගිය පොයටයි දාන්න තිබ්බේ.
@chandmobilephone9394
@chandmobilephone9394 2 жыл бұрын
මේ කාලයට ගැලපෙන කතාවක්...තෙල් වලට ගොඩක් මිනිස්සු කලේ මේ දේ.....මිනිස්සුන් අසරණ වුනාම තවත් අසරණ තත්ත්වයට පත්කරන අය ඉන්නවා.....මේවා හොඳ පාඩම් ජීවිතයට.....
@pereraperera5687
@pereraperera5687 2 жыл бұрын
ඒක සහතික ඇත්ත
@lysandermervin7544
@lysandermervin7544 2 жыл бұрын
Though we show these things our people never understand.
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
හොඳ අදර්සමත්.කාතා වක්.බුදු සරනයි
@ahasgawwa9375
@ahasgawwa9375 7 ай бұрын
මේ වගේ අහිංසක මිනිසුන්ගේ ලේ කදුලින් ජීවත් වෙන සෙට් එකක් දියවන්නාවේ පැත්තෙත් ඉන්නවා ...... උන් දැන් සුරසැප වින්දත් කවදා හරි දඩුවම් ලැබෙනවා .... පාප කර්මයට උස්මිටි කම් නෑනේ
@chamanichamani9567
@chamanichamani9567 2 жыл бұрын
හරිම ලස්සනයි .මනුස්සකමක් නැති කාටත් හරි වටිනවා
@lakmaliperera5979
@lakmaliperera5979 2 жыл бұрын
Adata gelapena kathawak. Teruwan saranai siyalu denatama
@nuwanthikatv-tv-official
@nuwanthikatv-tv-official 2 жыл бұрын
🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟⭐🌟 සොයා ගව්ගනන් දුර ඇවිද්දෙමි... කැලෑවල් තුල,ආරණ්‍ය තුල... පීරා සොයන්නට වීමි...ගුරුවරුන් පසුපස දුවන්නට වීමි... අවසානයේ හෙම්බත්ව අතහැරිණි මට සියල්ල... පසක් විය...සොයන්නට ඇත්තේ ලොව තුළින් නොව මා තුළින් බව... නිවන ඇත්තේ ඔබ තුළමය... නිමක් නැති සසරක,ඉමක් දකින්නට... බුදුසරණ හැර වෙන සරණක් නැත...🙏 ❤️💛🧡💚💜💙❤️💛🧡💚💜💙❤️💛🧡 ඔබ සැමට පින්බර පොහෝ දිනක් වේවා...තෙරුවන්සරණයි... 🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛⭐🌛 🌺🌹🌼නුවන්තිකා ලක්මාලි🌼🌹🌺
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
🙏🙏
@sriyanthaperera2008
@sriyanthaperera2008 2 жыл бұрын
අද කාලෙට ගැලපෙන ආදර්ශමත් කතාවක් මිනිස්සු තෙල් හංගගෙන උන්ට හිතෙන ගණන් වලට අහිංසක මිනිස්සු න් දෙනවා . උන් හරියට මැරෙන්නේ නෑ වගේ සල්ලි වලට කෑදර කමේ දගලන්නේ. උන් හිතන්නේ නෑ මේවට බෝනස් එක්ක ම ගෙවන්න වෙනවා කියල
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
නිෂාන්ත මහත්තය පිච්චමල සුවදයි කතාවෙත් ඉන්නවා .මාර විදියට ඒ චරිතයට සාදාරනයක් කරනව .කොටින්ම මිනිස්සුන්ට පෙන්නන්න බැරි විදියට ,එපාම වෙන විදියට ඇඩ් කරනව.ඒක තමයි හැකියාව කියන්නෙ .ඇත්තටම ලස්සන කතාව .දැන් ඉන්න පල් හොරුන්ට ,සල්ලි මත්තෙම මැරෙන මිනිස්සුන්ට හොද කනේ පාරක් .නියම කතාව 👌🙏🙏🙏❤️
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 2 жыл бұрын
Kalayatagelapana katawak godak pin mahama katawakwat dekabalagana manussayak atiwa jewat wanna aditankaragannawa nam yahapat🙏
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 2 жыл бұрын
කාලයට ගැලපෙන ආදර්ශමත් කතාවක්.මෙවන් මිනිසුන් නිසා රටකට මෙහෙම දේවල් වෙන එක ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.මෙවන් ආත්මාර්තකාමී මිනිසුන් සිටින තාක් දුප්පතාට බුදු සරණයි
@chulanwickramarathna4741
@chulanwickramarathna4741 2 жыл бұрын
Realistic acting by Padma kumara 👍 S I Samarakkodi ❤️
@chathukaakash5394
@chathukaakash5394 2 жыл бұрын
Congratulations danuja malli oya hodata Act kala
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
වැරද්ද පෙන්වා ඇත රිදෙන්නම... 🤗🤗🤗 වැරදි නිවැරදි කිරීමට තිලිණයක් වේවි... 🤗🤗🤗 සමාජයේ දැවෙන පස්න නිවැරදි කිරීමට තිලිණයක්... 🤗🤗🤗 හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
@sumudissanayaka9322
@sumudissanayaka9322 Жыл бұрын
දිට්ඨධම්මවේදනීය කර්මය🙏
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Godak lassana kathawak
@mangalikamangalinga6101
@mangalikamangalinga6101 2 жыл бұрын
❤️❤️❤️🙏🙏
@jeewarajapaksha9376
@jeewarajapaksha9376 2 жыл бұрын
පවු කරන කෙනාට කවදාවත් කර්මයෙන් ගැලවෙන්න බැ. පහු වෙලා හරි ඒවට ගෙවන්න වෙනවා
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 2 жыл бұрын
ඒක ඇත්ත තව කෙනෙක්ගේ දුක නොදන්නා නපුරු මිනිසුන් මේ ලංකාවේ ඉන්නේ හරිම දුෂ්ට මිනිස්සු 🥺🥺🥺😧😧😧
@mma2237
@mma2237 2 жыл бұрын
කරන කලට පව් මිහිරිය මී සේ.. විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..
@kkdkoralage2790
@kkdkoralage2790 2 жыл бұрын
අනිවාර්යෙන්
@user-zk6bg6sj9n
@user-zk6bg6sj9n 4 ай бұрын
❤❤❤❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
කොච්චර මෙ වගෙ දේවල් කිව්වත් pehedili කලත් මිනිසුන්ට තන්හාව තමයි මුල.. එක පවුලක් නිසා මුලු ලන්කාවටම හෙන gehuve එ නිසා තමයි 💔💔💔💔😢😢😢😢
@isurinavodya1415
@isurinavodya1415 2 жыл бұрын
❤❤❤
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 2 жыл бұрын
450 හේ තෙල් 3000ට දීපු කාලකන්නි ඉන්න රටක් විදවන කොට කොහොමද
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 2 жыл бұрын
ලංකාවේ ඉන්නේ ගොඩක් ආත්මාර්ථකාමී මිනිස්සු 🥺🥺🥺🥺
@fathimasana5488
@fathimasana5488 2 жыл бұрын
👍👍👍👍👍
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Me thel vitharak nemei anik paribogika badu niyama milata wediya vikunapu awalan ballantath wenne me kathawe de vitharak nemei avichi maha narakadiya lesthi wela hitapalla naraka darunu niraya himi weva kiya ma thopita sapa kara prarthana karami me kathawa rachana karapu kenata pin suba pathanawa
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 Жыл бұрын
❤❤❤❤❤😢😢
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 2 жыл бұрын
👍
@sameeragayan2135
@sameeragayan2135 2 жыл бұрын
Me kaleta galapana niyama kathawak minissunge manussakama naha pirihila me wage kathawakin hari samajeta therum karana aka bohoma hodai...
@2024-u5o
@2024-u5o 2 жыл бұрын
💯
@chamodierandika2739
@chamodierandika2739 2 жыл бұрын
👌👌👌👌
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
🙏🙏🙏👍👍👍🌷🌷🌷
@nilu353
@nilu353 2 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sunethchathuranga3824
@sunethchathuranga3824 2 жыл бұрын
Me Tama sansare Pau pin paladena hati
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 11 ай бұрын
ඝතුන් මරණ හොරකම් කරන මිනිස්සුන්ටත් මේ වගේ මෙලොවදීම මේ වගේ දඬුවම් ලැබෙන්න ඔන
@MANCHI9270
@MANCHI9270 2 жыл бұрын
සමහර කමෙන්ට්ස් දැක්කම පුදුම හිතෙනවා
@shahininimsara5716
@shahininimsara5716 2 жыл бұрын
දනුජ බබාට සුබ පතනවා
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
මනුස්සකම උඩු හුලගට ගියාදෝ.
@asahaasaha2739
@asahaasaha2739 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
😭😭😭👍🏽👍🏽💞💞💞💞👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@nilukakumari9218
@nilukakumari9218 Жыл бұрын
Katawanam Harima lassanai a wagama adarsamai at attatama ahama waida mokada oua apa rata inna rajapksalatai anit dasapalan horunta masama wawa kiuala prartana Karanawa
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 6 ай бұрын
Karana kalata paw mihiriya mee se........widina kalata duk dadiwei Gini se😩😩😩😩😩😩
@madhushalakmalirunage8339
@madhushalakmalirunage8339 8 ай бұрын
😢😢
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
කර්මයෙන් බේරෙන්න බැහැ
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ඕන්න අහින්සක මිනිස්සුන්ට ගිනි දෙන උන්ට වෙන කරුමය අද කාලයටම ගැලපෙන කතාව
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Me kaletama Galapenawa me Kathawa Horunta Athwana Iranam Thamay
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌👆❤❤❤❤❤❤❤❤❤❤❤
@christineleonard9295
@christineleonard9295 Жыл бұрын
Oya wage minissu 10 denek hitiyòth rata wanas anne athie.
@sunethrakumari1868
@sunethrakumari1868 2 жыл бұрын
මේවගේ මූසල මිනිස්සු කොච්චරම් ඇද්ද
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
225 න් එකෙක් මලේ neeee කර්මය පලිසම් දීලා .. කාලකන්නි එකෙකෙ නෙමෙ ඔක්කොම meriyaw ශාප වේවා මෙ පාලකයන්ට. .. අපෙ රට කාබාසිනියා කලාට 😢
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Kathawe hetiyata good baryawak hethuwa thanhawa baya asadarana salli me rate mewenakota kidenek ballo baluweda karada thopita pe nawa neda me adarsamath kathawa muntath me tika thamai wenne lesthi wela hitapalla
@pwprabath8190
@pwprabath8190 2 жыл бұрын
PAW.PALADENNA.GATHTHAMA MODA.BALAYA.MAHA.DUKATA PATHWEI.EAWANATHEK.BALAYA BADAPILUM.GAHAMIN. WINODAWEI 😁😁😁😁🐂🐂🐂🐂💯💯💯
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
බොරුවට රවටන සමාජයක් තිබ්බාත් බොරුවෙන්ම( ටෙලි කතා මගින්ද විය හැකියි..) අහුනොවී ඊන්නට තිලිණයක් කර ගන්න... 🤗🤗🤗 නොදැනුවත් බවින් දැනුවත් වන්න... 🤗🤗🤗 පෙන්වනා සියල්ල ඇත්ත නොවන බව තේරුම් ගන්න... 🤗🤗🤗 නිර්මාණය මනක්කල්පිතයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@sqexpm
@sqexpm 2 жыл бұрын
Ada tiyn සමාජ ta hoda katawka ath mahama katawl vitarii wnn.ath athhtam maham wnn na
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
නාට්‍යයේ අන්දමට සාමාන්‍ය සමාජයේ ඉන්න නිසාන්ත මුදලාලිලා වගේ අයට වඩා මම බනින්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට .මොකද වරදිකරන්නා ඒවට දවසක විදවයි.සාමාන්‍ය මිනිස්සු දනගන්න ඕන රටේ පවතින විදියට ජීවිතේ හඩගස්සවා ගන්න.රට මේ තත්වය ට පත්කලේ පාලකයා පමනක්ද.නහ.පුරවසියනුත් ඊට වගකිවයුතයි.පාලකයා සේම පුරවසියාත් රාගික කෙලෙස්බර බවින් ඕවර් ගියා.හරක් මරන්කාවෙ පාලකයා ද.නහ.මිනිස්සු .දන් කිරිපිටි පෝලිමේ..කම්මලි කමට දරලිප අයින්කලේ මිනිස්සු .දන් ගාස් පෝලිමේ .එදත් ජීවත්වුනේ මිනිස්සු .වර්තමානයේ ජීවත්වෙන්නෙත් මිනිස්සු .එදා මිනිස්සුන්ට තෙල් ඕන උනාද ලෙඩෙක් රෝහලට ගෙනියන්න.අදත් ඇලවල් ගන්ගා පසුකරමින් ලෙඩ්ඩු රෝහලට අරන් යනව පයින්.අද වගේ මිනිස්සු පුපුර පුපුර එදා මිනිස්සු හිටියෙ නහ.ඒව කරගත්තෙ සතුටින්.ඒනිසා සොබාදහම පවා ඒ මිනිස්සුන්ට ආසිර්වාද කලා.සතුටින් කාල බීල ජීවත්වුනා.වර්තමානයේ මිනිස්සුන්ගෙ කම්මලිකම නිසා පහසු දේට ඇබ්බහිවීම නිසයි මේ සියලු ප්‍රස්න.හොද නාට්‍යයක්
@manelvijay9741
@manelvijay9741 2 жыл бұрын
Me kaleta galapena katawak minissu kale me de tamai asarans minissu kanna natiwa duk wididdi e minissu marala salli hoyapu inta hoda padamak ditta damma wedaniya karmaya minisune karunawanta wenna
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Salli walata THANHAWA wediunama mehemathamai dukwidinne ..
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
මිනිස්සු හිත් ගල් වෙල
@madush3655
@madush3655 2 жыл бұрын
කොහේවත් ඉන්න මිනිස්සු පලිද ඒ ගෑනිගේ මිනහ මැරුන කියලා
@nethukaushalya3476
@nethukaushalya3476 2 жыл бұрын
තෙල් විකුනපු කෙනෙක්ද මන්දා බය වෙලා කතාව දැකලා 🤣🤣
@madush3655
@madush3655 2 жыл бұрын
@@nethukaushalya3476 අපෝ නෑ
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
එකිගෙ මිනිහත් ඒකම කලානම් ඒකි මෙතන ඇවිත් සාපකරකර වැලපීම සිරිලංකා මෝඩියන්ගෙ විලාසය විදහා දක්වයි..
@chamalkumara606
@chamalkumara606 2 жыл бұрын
එයා ඇත්ත පෙන්වා දීලා ගියේ
@madush3655
@madush3655 2 жыл бұрын
ඕව වෙන්න ඕන රට මේ තත්වෙට පත් කර එවුන්ට. හිරු මිනිස්සු බය කරන්නේ නැතුව ඉඳපන්
@nethukaushalya3476
@nethukaushalya3476 2 жыл бұрын
වැරදි කරපු අය තමා බය වෙන්න ඕනි රටේ තත්ත්වේ මොකක් වුනත් ඒකෙන් අහිංසක මිනිස්සු හූරන් කන ජරා සක්කිලි මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
නිශාන්තට ඉන්න කෙනා පරණ නළුවෙක් නේද
@chitchat7472
@chitchat7472 2 жыл бұрын
Apo mu tama ragapanawa ohoma wadamai karanne
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@chitchat7472 ඔව්.ගිණිඅවි සහ ගිණිකෙළි එකේ බත්තරමුල්ලේ සුදා
@nilanila3235
@nilanila3235 2 жыл бұрын
කුමුදු නිශාන්ත
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@nilanila3235 ඇත්ත නමත් නිශාන්ත ද
@gaminigunaratna6617
@gaminigunaratna6617 2 жыл бұрын
Kumudu Nishantha
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Adi tanhawa sapayak kiyayala kochchara kiwath apai minissu ahannae nahani
@comarimo5993
@comarimo5993 Жыл бұрын
250ට..තීබූන..තෙල්..3000ට දුන්න.කාලකණණී..මූසල..ආණ්ඩුව..හෙන..ගැහීයන්..තොපීට
@rohansamarasingha8954
@rohansamarasingha8954 2 жыл бұрын
කඩේ teledrama
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
හිරු කඩේ යනව ආන්ඩුවට ඉතිම් මොකො මෙ වගෙ නාට්‍යය දාන්නෙ 🙄🙄
@sarathudawela8109
@sarathudawela8109 2 жыл бұрын
mona anduwatada ban.? den thiyenne aragale pakayo path karapu anduwa ne
@lasanmaneth8054
@lasanmaneth8054 2 жыл бұрын
@@sarathudawela8109 මං හිතුවේ 134 දෙනාගේ හා බයියාන්ගේ කියලා (ලී කූවාන් යු ලා ,මහතීර් මොහොමඩ් ලා ගේ අණ්ඩුව කරලා දැන් රට සිංගප්පූරු වක් කරලා තියෙන්නේ )🤣🤣🤣
@pahanmihiranga1234
@pahanmihiranga1234 2 жыл бұрын
කාලයට ගැලපෙන ආදර්ශමත් කතාවක්.මෙවන් මිනිසුන් නිසා රටකට මෙහෙම දේවල් වෙන එක ගැන ආයේ කියන්න දෙයක් නෑ නේ.මෙවන් ආත්මාර්තකාමී මිනිසුන් සිටින තාක් දුප්පතාට බුදු සරණයි
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 14 | 2018-08-25
47:10
BIDUNU BADUN || බිඳුණු බඳුන්
42:44
Swarnavahini TV
Рет қаралды 245 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 47 | 2021-06-24
46:14
ඉර හඳ යට - 1 කොටස - ira handa yata - episode 2
14:55
Rathnapura tv - Ajith srimal
Рет қаралды 14 М.
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 20 | 2019-02-19
44:26