KOLAM KUTTAMA || Episode 361 || කෝලම් කුට්ටම || 21st December 2023

  Рет қаралды 554,549

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 377
@hailaa4912
@hailaa4912 Жыл бұрын
.අප.හදදවතේ ගායක චාමර සොයුරාට අපි හැමෝම එකතු වෙිලා ඉක්මන් සුවය ප්‍රාරථනා කරමු නේද යාලුවනේ
@ishankaishanka6440
@ishankaishanka6440 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@dinanhansaja7173
@dinanhansaja7173 Жыл бұрын
හදවතේ ගායකයාට ඉක්මන් සුවය ලැබේවා! ❤️❤️❤️❤️‍🔥❤️‍🔥
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 Жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා !
@Sswert-h7j
@Sswert-h7j Жыл бұрын
කුඩ්ඩා මොකටද උත්තො මෙතනට
@achinthamadushan5601
@achinthamadushan5601 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ
@KrishanthaSujith620
@KrishanthaSujith620 Жыл бұрын
චාමර අයියෙ ඔයාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි.!!!😢❤❤
@shameerapriyadarshani4270
@shameerapriyadarshani4270 Жыл бұрын
එයාට මොකක්ද වෙලා තියෙන්නේ 🥹
@malfoygamingyt5048
@malfoygamingyt5048 Жыл бұрын
Eyath me kathawe innwda
@KrishanthaSujith620
@KrishanthaSujith620 Жыл бұрын
@@malfoygamingyt5048 නැ නැ.
@KrishanthaSujith620
@KrishanthaSujith620 Жыл бұрын
@@malfoygamingyt5048 මෙ කතාවෙ නෙමේ. එයා ඉන්නෙ අපේ හදවතේ ❤️
@KanishkaMadhushan-u6j
@KanishkaMadhushan-u6j Жыл бұрын
චාමර වීරසිංහ ගායකයානනි බුදුසරණින් ඉක්මනින් සුවය ලැබේවා ඔබට🙏🙏🙏
@sampathdissanayaka1222
@sampathdissanayaka1222 Жыл бұрын
චමර මල්ලි ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි ❤
@sandarumalith5082
@sandarumalith5082 Жыл бұрын
ඉක්මනින් හොද වෙලා.ආයෙත් මතකයන් ඔබේ අරන්.හැම ආශිර්වාදයක්ම අරන්.එන්න චාමර අයියේ.😥🙏❤️
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
චාමර හදවතේ සහුර්දයානෙනි ❤ ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායුෂ තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@anomajayasinghe9188
@anomajayasinghe9188 Жыл бұрын
සුවහසක් හදවත් ගීතයෙන් නැළ වු දයාබර ඔහුට ඉක්මන් සුව ලැබේවා..තෙරුවන් සරණයි චාමර වීරසිංහ කලාකරුවානෙනි. !!
@travelwithajithbro1051
@travelwithajithbro1051 Жыл бұрын
හදවතේ ගායකයා චාමර විරසිංහ ඉක්මන් සුව ලැබේවා දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි ❤️❤️💐
@rohanabekumara6569
@rohanabekumara6569 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර වීරසිංහ හදවතේ ගායකයා ❤❤❤
@lahirulakshan5924
@lahirulakshan5924 Жыл бұрын
Aya mkdda une
@DineshKtsd
@DineshKtsd Жыл бұрын
ඉක්මනින් සුව ලැබේවා චාමර වීරසිංහ
@කුරාටොක්ස්
@කුරාටොක්ස් Жыл бұрын
චාමර අයියා oyata ikmanata shanipa wenna ona අයියා ..budu saranai ❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
චාමර වීරසිංහ ගායකයාණෙනි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා..
@chandanakumara299
@chandanakumara299 Жыл бұрын
අපේ හදවතේ ගයක චමරවිරසිංහ මහතට ඉක්මන් සුවය ලැබෙවා කියා පතනවා
@sachilasithum9895
@sachilasithum9895 Жыл бұрын
Gayaka Chamara Oyata IkamanSuvaya Labeva
@nandapriyankaranm
@nandapriyankaranm Жыл бұрын
Ikmn suwa chamara ayye
@madushaniwathsala
@madushaniwathsala Жыл бұрын
චාමර aiye ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏
@noty784big
@noty784big Жыл бұрын
ඉක්මනින් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා චාමර අයියා 💗🙏💗
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
ඉක්මනින් චාමර සොයුර .ඔබට සුවය ලැබේවා දළදා හාමුදුරුවන් ගේ පිහිටයි
@rasindulakshan7302
@rasindulakshan7302 Жыл бұрын
ඉක්මනට සනීප වෙන්න චාමර අයියේ♥️🙏
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
චූට ගේ නංගි මල විකාරයක් භාග්‍යා❤️ කොච්චර හොඳද
@imalkasadaruwan8953
@imalkasadaruwan8953 Жыл бұрын
ඒක තමා පිට කවරෙන් පොතක් මනින්න එපා කියන්නෙ ජිනෝ...😂😂
@RazielAnnLabadia-nk9un
@RazielAnnLabadia-nk9un Жыл бұрын
චාමර මල්ලි ඔයාට ඉක්මනින් සුවය ලැබෙිවා❤ බුදුසරණයි
@mohanmouva7762
@mohanmouva7762 Жыл бұрын
ඉක්මනින් සුව වේවා චාමර වීරසිංහට බුදුසරණයි ❤❤
@travelwithpushpe
@travelwithpushpe Жыл бұрын
චාමර අයියට බුදු සරණයි ..!!
@SampathSampath-n8o
@SampathSampath-n8o Жыл бұрын
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි හදවතෙ ගායකයානනි
@chanulakmaljayasekara1311
@chanulakmaljayasekara1311 Жыл бұрын
ඉක්මන් සුවවේවා හදවතේ ගායකයානෙණි...!!!
@lakshananjanamadushanka8207
@lakshananjanamadushanka8207 Жыл бұрын
හදවතේ ගායකයා චාමර අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා...තෙරැවන් සරණයි ❤️🙏
@mohanmouva7762
@mohanmouva7762 Жыл бұрын
අර මල හොන්තුවට වඩා ජිනාට භග්‍යා ගැලපෙනව❤❤👌👌
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Owu, Sira love kellonta adala na wena ewun ekka love kalath even nida gaththath. Eyala hithanne ekath eyalage waradak kiyala thawath love karanawa hodata ehema kello 4 k mata innawa 😂😂4 ma hithanne ehemayi. Habayi ratawal 4ka. Eyin 2k set wune teach karaddi 😂😂😂😂
@song...5878
@song...5878 Жыл бұрын
කොහොම උනත් භාග්‍ය ගෙ තියෙන හුරතල් හුරුබුහුටි කම ඔය එක කෙල්ලෙක් ලඟවත් නෑ .. නේද යාලුවනේ
@lakithpathirana3913
@lakithpathirana3913 Жыл бұрын
Bagyatath Kakk yanawane
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
රන්මුතුවා ගානට බෝලෙ බැස්සුවා 🌝😹
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
එ කසාදෙ වෙන්නෙත් නැ 😂😂😂😂
@wstv8287
@wstv8287 Жыл бұрын
ඉක්මනින් සුව වේවා චාමර අයියේ.බුදු සරණයි..❤️❤️❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
රන්මුතු තමයි හොදටම කරේ 😂😂😂
@upulkumara2339
@upulkumara2339 Жыл бұрын
භාග්‍යය පට්ට ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@JiwanandaJ
@JiwanandaJ Жыл бұрын
අත් ඇරලා දාපන් ජිනා නැත්නමි ජීවිත කාලෙම දුක තමයි මොකද සැකය මාර විසක්
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
අනිවාර්යයෙන්
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Koi gani bandath ohom thama bro😂😂
@thusithapriyankara520
@thusithapriyankara520 Жыл бұрын
හදවතේ ගායක චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා ❤
@dilanharshana8941
@dilanharshana8941 Жыл бұрын
කොල්ලෙක් මෙච්චර බලු වෙන්න ඕනෙද කෙල්ලෙක් ඉස්සරහ Drama එකකට උනත් 😂😂😂 (ජිනා)... ගෑණු නම් 😂😂😂
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd Жыл бұрын
භාග්‍යයා හරිම ලස්සනයි හරිම හොඳයි ❤ ආදරෙයි
@ChithraChandi
@ChithraChandi Жыл бұрын
මෙි මල හොන්තුවක් ජිනා පවු කොළඹ ගම උනාට හොද කොල්ලෙක්❤❤❤
@sriyadamayanti7226
@sriyadamayanti7226 Жыл бұрын
ඉක්මනින් සුවවේවා චාමර අයියා
@melaniemelanie1135
@melaniemelanie1135 Жыл бұрын
රන්මුතු තමා හොඳටම කරේ අද 👍👌🙏😄😄😄😄😄😄
@rumeshkelum7383
@rumeshkelum7383 Жыл бұрын
චාමර අයියේ ඉක්මන් සුවය ලැබේවා
@tdrninja569
@tdrninja569 Жыл бұрын
දළදා සමිදු පිහිට ආරක්ෂාවෙන්.චාමර අයියට ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏🙏
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
සෙනාල් මිනිමුතු පස්සෙ යද්දි පතුරු ගහපු ජිනාත් අන්තිමට සිබෙක් උනානෙ 😂😂 යශෝදරාලා ගෑනු නෙමෙයි සාප 🤮
@SamanKumara-qm9io
@SamanKumara-qm9io Жыл бұрын
නිකම්ම ශාප නෙමෙයි ගොන් ශාපයක්😂😂😂
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
මමනම් දැනටත් අතෑරලා.
@yohandulipsilva2927
@yohandulipsilva2927 Жыл бұрын
ලාංකේය කාන්තා අනන්‍යතාව 😂😂
@ncpathirage988
@ncpathirage988 Жыл бұрын
ගෑනී ( ගෑවූන තැන + නිවනක් නෑ)😂😂😂
@CuteIncidents6723
@CuteIncidents6723 Жыл бұрын
යශෝදරා කියන නමටත් කරන අගෞරවයක් ඔය වගේ ගෑණු.😂
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Ranmuthu nam superiyathama acting කරනවා ❤❤❤❤❤
@renoreno4033
@renoreno4033 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර ව්රසිංහ.ලංකාවට වට්නා කෙනෙක් තෙරැවන් සරණයි
@sanjeewaherath7807
@sanjeewaherath7807 Жыл бұрын
ඉක්මනින් සුව වේවා චාමර මහත්තයා ඔබට
@malimapa2006
@malimapa2006 Жыл бұрын
රංමුතුවගෙ දැලට නිකම්ම අහු උනා දෙන්නම 😂😂😂 කෙල්ල නම් ට්‍රයි එකක් දුන්න අහු නොවී ඉන්න අරූගෙ ගොන්කම හින්ද ඒකත් බැරි උනා 😂😂
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
ජලනන්දන පිරිතෙන් පත්තිනි මෑනියන්ගෙ පිහිටින් නිදුක් වේවා සුවපත් වේවා නිරෝගි වේවා දෙන බෙහෙත් උගුරක් දිවිය ඔසුවක් වේවා 33න් කෝටියක් දෙවියො ඉන්න තැනක් ආරක්ෂා කරන්න ඕනේ
@ruwanshanaka1207
@ruwanshanaka1207 Жыл бұрын
Pirith ara anik ewa ithin oya paw
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
@@ruwanshanaka1207 යකො මනුස්සයෙක් අසනිපයෙන් ඉන්නෙ දෙවියන්ගේ පිහිට ඉල්ලුවෙ
@yethminbinuka3796
@yethminbinuka3796 Жыл бұрын
දොලේ ය හෙන සැර උනාට 🌚 දැන්නම් දොලය තමා මගෙ ක්‍රශ් එක එතරන් පිස්සු හොල්මනක් අප්ප 💗 පට්ටයි
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
අනේ යශෝදරෝ ඔය කලු වදුරව ඕන නෑ අපේ භාග්‍යා කෙල්ලට 😂උබම තියා ගනින්
@හීන්බඩා
@හීන්බඩා Жыл бұрын
ඇත්ත 😂😂😂
@ViranChamika
@ViranChamika Жыл бұрын
බුදු සරනයි චාමර අයියේ ඉක්මන් සුව හදවතින් ප්‍රාර්ථනා කරනව
@nilushihimanthika
@nilushihimanthika Жыл бұрын
චාමර අයියට ඉක්මනය සනිප වෙන්න.බුදු සරනයි❤
@mylife95s
@mylife95s Жыл бұрын
යසොදරා ඔයා භාග්‍යාට බැනින්න එපා. භාග්‍යා අපේ ක්‍රශ්ශෙක❤
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
භාග්‍යාල වගේ ගෑනු එක්ක දීගකන උන්ට දෙය්යන්ගෙම පිහිටයි😊
@gangashamali2652
@gangashamali2652 Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා චාමර මල්ලි 🙏🙏🙏
@pathiranakumari5640
@pathiranakumari5640 Жыл бұрын
සේන රගපාන්නැහැ නියම නලුවෙක් තමා❤❤❤
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
එයා කව්ද කලින් රඟපාල නැද්ද ?
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
"බඩ හින්දා මූණ පේන්නෙ නෑ" බහුතරයක් ම නිකංම කාල......
@chanakapradeep734
@chanakapradeep734 Жыл бұрын
චාමර.ව්රසිංහ.ඔයා.ඉක්මන්.සුවය.ලැ.ෙබවා
@hailaa4912
@hailaa4912 Жыл бұрын
යසෝදරා නමි මහා මුසල.එකියක්.නේද අනේ ජිනෝ ඔක අතහැරපන්බන්
@samanchaminda6264
@samanchaminda6264 Жыл бұрын
යශෝදරා හරි ජිනා ඇබලයෙක් යශෝදරාට ජිනා වගෙ මෝඩයෙක් හරියන්නෙ නෑ මෝඩ චරිතයක් නෙ ජිනා කොහොමත්
@RanugaRanuga-g7w
@RanugaRanuga-g7w Жыл бұрын
​@@samanchaminda6264ජිනා කොහෙද මෝඩ . යශෝධරා තමයි මෝඩ .පිරිමින්ට ගැහැණු යාලුවෝ ඉන්නෙ
@kaddd5541
@kaddd5541 Жыл бұрын
මල විකාර කාලයක් සෙනාල් සුද්දි පස්සෙන් ගියා දැන් ජිනා මුන්ට ලැජ්ජ නැද්ද
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
රන්මුතුවා තමයි මම ආසම කෙනා
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
යශෝදරා යි ජිනයි දෙන්න ඔය විදියට කොහොමද ඉස්සරහ ට යන්නේ
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
ගැනුත් එක්ක යාලුවෙලා ඉද්දි මෙහෙම අමාරැනං .... කසාද බැදල ඉන්න ගැනුත්එක්ක ඉන්න කොච්චර අමාරැද කියල තේරැම් ගන්න හොද පාඩම්
@sudarmalakmali3461
@sudarmalakmali3461 Жыл бұрын
මෙ යශෝදරා ඒ ගමන් වාතයක් වෙන්න හදනවා...
@hirunlakshitha2381
@hirunlakshitha2381 Жыл бұрын
කතාව තව අවුරුදු 5ක්😅 විතර දික් කරන්න තනන්නේ😂😂.සද්ධා මාමියා✊✊👊👊
@nuwanpradeep5010
@nuwanpradeep5010 Жыл бұрын
හදවත අපෙ චාමර අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු හැමොම 😊😊
@suniljayasekara5267
@suniljayasekara5267 Жыл бұрын
අදනමි හිනා කාලා ඇනි වූනා.😂😂😂
@g29l97
@g29l97 Жыл бұрын
සියලු දෙවියන් rakithwa........ ikman සුවය ......
@PriyankaraSampath-ku7fx
@PriyankaraSampath-ku7fx Жыл бұрын
මේ වගේ ganuth❤️එක්ක කවදාවත් පවුල් කන්න බැ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
හිරැණි මිසින්ග්😢😢😢 බොහොම අය එයාට බැණ වැදුණ නිසා ලකුණුත් දීලම හිරැණි හංඟලා😢😢😢ඒ චරිතය සැමටම එපාවෙලා තිබුනට දැන් කැමැති 😊😊😊 පාලුවට දැනෙනව හිරැණි 😢හැංඟුන තැනින් එනවද🙏🙏🙏😊
@Dilzaan720
@Dilzaan720 Жыл бұрын
ජිනා පිරිමි කමටත් ලැජ්ජාවක් ඉයා යකෝ ගැනීයක් ඉස්සරහා හරි යසෝදරා එකි මටනම් පෙන්න බැ 🤣🤣🤣🤣😂😂
@DasunMadusanka-rr7mh
@DasunMadusanka-rr7mh Жыл бұрын
ජිනා ඔය හොන්තුවට පයින් එකක් ගහලා පලයන්😂😂
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd Жыл бұрын
චුටගෙ නන්ගිට ඹය ව්දිහට බෑ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න
@JiwanandaJ
@JiwanandaJ Жыл бұрын
සේනගේ කටහඩ මාර ලස්සනයි රගපෑම තාත්විකයි
@k.a.jayarathna3169
@k.a.jayarathna3169 Жыл бұрын
කෝලමුත් බැලුවා.මෙහෙම කෝලමක් නම් බැලුවේ නෑ.
@SadaruwanRosan-px9sn
@SadaruwanRosan-px9sn Жыл бұрын
Camara අයියා ඉක්මනින් සුව wawa 🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕
@InnocentBakedBread-jy3vm
@InnocentBakedBread-jy3vm Жыл бұрын
ඇත්තෙන්ම ඔව් අපි ගොඩක් ආදරේ කරන ගායකයෙක්.. ඉක්මනින් සුව වේවා.. බුදුසරණයි
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
යසෝධරා කියන නාමයටත් අගව්රවයක් මේ ගෑණිගෙ හැසිරීම . එපා වෙනවා. හිරුනි හොදයිනෙ
@yamunamuthumala3880
@yamunamuthumala3880 Жыл бұрын
😂
@ranifrando
@ranifrando Жыл бұрын
රන්මුතු තමයි මරු 😂😂 ජිනාට හරි යන්නේ නෑ ය⁣⁣ශෝධා 🤔🤔
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
සේන මම ආසම චරිතයක් එයා මරැ
@aravindapriyadarshana1896
@aravindapriyadarshana1896 Жыл бұрын
ගි ලොව විරසින්හයානෙනි ඉක්මනින් සුව වේවා බුදු සරනයි
@chintanahemagith2055
@chintanahemagith2055 Жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි බුදු සරණයි 🙏🙏🙏
@IndikaSampath-f1g
@IndikaSampath-f1g Жыл бұрын
චාමර වීරසිංහ සොයූරාට ඉක්මනින් සුවපත් වේවා❤❤❤❤
@DamithKoralage
@DamithKoralage Жыл бұрын
Chamara ayyata budu saranaiii
@r.m.r.1982
@r.m.r.1982 Жыл бұрын
මිනිමුතු කියන චරිතයට රගපාපු නිලිය කතාවෙන් අයින් උනානම් ඒ වෙනුවට වෙන නිලියක් දාලා කතාව ලස්සනට ඉවර කලා නම් හොදයි නේද මොකද අයින් උන නිලියගෙ නමම හැමෝම මතුරනවට වඩා
@KinsliJayawardhana
@KinsliJayawardhana Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤samandani 😮
@hirunlakshitha2381
@hirunlakshitha2381 Жыл бұрын
සුපුන් සමීරයා අර දවසක් කියපු උගේ හොර කෑල්ල තමයි.රුවනි කියන්නේ.කියලා හිතෙනවා
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
ගෑනු කියන්නේ මහ ලෙඩක් කියල දැන්වත් ජිනා තේරුම් ගනින් පාඩුවේ තනියම ඉන්න එක හොඳයි කියල
@liyanagedilruksha6707
@liyanagedilruksha6707 Жыл бұрын
චාමර සොයුර ඔබට ඉක්මන් සුවය ලැබෙිවා
@dasunmadusanka2466
@dasunmadusanka2466 Жыл бұрын
චාමර වීරසිංහ අයියා.ඔබට ඉක්මන් සුව
@SarathKumara-f3p
@SarathKumara-f3p Жыл бұрын
Budu sarenai ikman suwa labewa
@rajakarunalilani6541
@rajakarunalilani6541 Жыл бұрын
යසෝදරා හරිම මෝඩයි
@arunaPramodya
@arunaPramodya Жыл бұрын
යශෝදරා වගේ තමා හැම කෙල්ලෙක් ම ඉරීසීයායි කතා කරත් ඇති
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
පිට කවරේ බලලා poth ගත්තම ambaanak කෙළ වෙ ....
@sujeewagamage4839
@sujeewagamage4839 Жыл бұрын
ජ්නෝ දැම්ම ඔහොමනම් පහුවෙනකොට කොහොම වෙයිද
@MddumageDushan
@MddumageDushan Жыл бұрын
Get well soon චාලි අයියා..😢
@kavindalakmal1864
@kavindalakmal1864 Жыл бұрын
Ikman suwaya labewa chmara aiye❤❤❤❤❤❤❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
මෙහෙම සැක කරන කෙල්ලෙක් බැන්දොත් ජිනාට දෙවියන්ගේ පිහිටයි..
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
චුකේ.චිකේ.යසෝද.රා.නම්.මහ.ජරාම.එකියක්..අච්චර.හොද.ජිනාව..සැක.හිතන..හැටි.එ.මගුලත්.ඉවරයි.වගේ.සැකේ..නිසා..එහෙමම.තමයි.වෙන්න.්ඕන.බලු.අදහස්.නිසා..❤❤❤❤❤
@yohandulipsilva2927
@yohandulipsilva2927 Жыл бұрын
මොනවා වුනත් බහුතරයක් ශ්‍රී ලාංකීය කාන්තාවන් ගේ අනන්‍යතාවය "යශෝදරා" ගේ චරිතයෙන් පෙන්නුවා... 😂😂
@laksmikumari3556
@laksmikumari3556 Жыл бұрын
Ekmanin suvaya lebewa jesuni pitai budu saranai
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
අනේ ජිනා ඔය හොන්තුවගෙන් අයින් වෙන්න, අම්මෝ ජිනා ජිවිතේ විනාස කරගන්න එපා ඔය වගේ යසෝදරාවල් බැදලා, පිස්සු හෝන්තුවක්, 😡
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
2025 MAHA PIRITH DESHANAYA
1:13:10
Sri Sambodhi Daham Pasala
Рет қаралды 6 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН