No video

SALLI POKURU || EPISODE 262 || සල්ලි පොකුරු || 08th July 2024

  Рет қаралды 423,254

Swarnavahini TV

Swarnavahini TV

Ай бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 307
@nirashacooray3626
@nirashacooray3626 Ай бұрын
කතාව නම් එපා වෙනවා. සුදු අක්කාගේ සහ උක්කුං පුතා ගෙ කොටස් වැඩක් ම නැහැ. එ කොටස් skip කරන තවත් අය ඉන්නවා ද
@sankadickwella1398
@sankadickwella1398 Ай бұрын
😊
@user-op3ov7ow7e
@user-op3ov7ow7e Ай бұрын
Amme ow
@yashoo7734
@yashoo7734 Ай бұрын
ඇත්ත
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
un tikata wedi tiyala.kathawen ain karanm hari (kathawe widiyata)
@nirashacooray3626
@nirashacooray3626 Ай бұрын
ඒකනම් ඇත්ත ​@@user-mr4wp7ku4l
@sweesha-2526
@sweesha-2526 Ай бұрын
සුදු අක්කයි එයාගෙ වටේට ඉන්න සෙට් එකයි හැමදාම එකම කතාව අප්පිරියයි , සේදර ඊලගට මට්ටු වෙන්නෙ හිතා ගන්න බැරි විදියට
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
attatama appiriyai hlo
@sweesha-2526
@sweesha-2526 Ай бұрын
@@user-mr4wp7ku4l ඔව් අප්පා
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Ай бұрын
රෝස් ගෙ ඇක්ටින් මරු,,,
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
@@udayakumara-tj5bk මාත් රෝස්ට ආදරෙයි..
@user-kw7mj7qt6e
@user-kw7mj7qt6e Ай бұрын
මාත් රෝස්ට කැමතියි
@sadamali46
@sadamali46 Ай бұрын
Hm
@roshaninelum8769
@roshaninelum8769 Ай бұрын
මාත්....❤ රෝස්....🌹
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
සාරංග දිසාසේකර සුපිරි වැඩ්ඩෙක් ජය වේවා 🌹
@RuwanNikado
@RuwanNikado Ай бұрын
චුටියායී පිංකියි පුරුදු උනාම හේමකටයි හරනිට්‍යි කෙලවෙයි වගේ
@user-er5sd3ur4u
@user-er5sd3ur4u Ай бұрын
Yes
@Channel-cs6vu
@Channel-cs6vu Ай бұрын
Ammo වෙලවකට හිතෙන්නෙ නැද්ද ..සුදු අක්කෙක් දගෙන...පංතියක් දගෙන කතව එපා කරවනවා
@swordrun2670
@swordrun2670 Ай бұрын
උක්කු පුතෙක් ඇවිත් විකාරයක් හය්යෝ
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr Ай бұрын
Ukku puthata ukkun tikak pewwanam hari😂😂😂
@moringaoleifera4407
@moringaoleifera4407 Ай бұрын
Wow! Dusheni. Beautiful performance of dual characters ❤
@user-cr8gm3hf2i
@user-cr8gm3hf2i Ай бұрын
❤😂🎉
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD Ай бұрын
හරිනි නම් මූසලියක්ම තමා ඇත්තටම 😅
@NimeshTheekshana-wt7mx
@NimeshTheekshana-wt7mx Ай бұрын
හරිනි හිතලම ඉන්ගිසි කියන්ව😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
හා හා මුකුත් කියන්න එපා දුශේනිගෙ ෆෑන්ස්ලා හිතන්නෙ ඒ ඇත්තටම දුශේනි කියලා 🤣
@pradeepsl34
@pradeepsl34 Ай бұрын
හරිනිටයි හේමකටයි අවසානෙ යන්න තැනක් නැති වෙන්ව පිංකි කෙලින් ඉරේ ඇවිදින්න ගත්තම
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Ай бұрын
පිලිකා කාරක තියන සුප් කැට ප්‍රමෝට් කරන්න එපා කියල දාපු කමෙන්ට් එකට ලයික් කරල සහයෝගය දක්වන්න මං මේ හැටි කියන්නේ මං පිලිකා රෝගයෙන් පීඩාවට පත්ව සිටි අයෙක් නිසයි ❤❤❤
@sajithranasinghe
@sajithranasinghe Ай бұрын
ඔප්පු කරන්න පුළුවන්ද සුප් කැට හින්දා පිලිකා හැදෙනවා කියලා😂
@sppereira224
@sppereira224 Ай бұрын
නොකා හිටපන්කො
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Ай бұрын
සුප් කැට විතරක් නෙමෙයි මේ වගෙ තව රස කාරක තියනව නමුත් මේ කතාව තුළ ප්‍රමෝට් කරන්නේ මේ සුප් කැට විතරක්පමණය්
@shenalihansini7245
@shenalihansini7245 Ай бұрын
අලිපත ගෙදර ගේට්ටුව හායි ගාලා ඇරලා 😂😂....හිතාගන්න අමාරුයි ...අපිත් ගෙදර ගේට්ටුව වහලා තියෙන්නේ ඕනෑ වෙලාවට තමා අරින්නේ 😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
ඒ වගේ අතාත්වික දේවල් පෙන්නන්නෙ කතාව බොරුවට ඇදගෙන යන්න.
@rb7230
@rb7230 Ай бұрын
ඇත්ත… 😂
@kasunchinthaka5593
@kasunchinthaka5593 Ай бұрын
Mata tiyana pasneth okamaiainoya ගෙදර gettuwa wahanna beri
@somakalubovila
@somakalubovila Ай бұрын
💜💙💚💛💖 සේදර දාගත්ත කරදරේ. සාගරිකත් අනතුරේ. හැබැයි ඉතින් පන්සලක් වගේ කරදරයක් නැතුව තිබුණු තැනක්. ජරාවලක් වෙන්නයි යන්නේ. මෙතන ලොකු කතාවක් තියනවා. තමන්ගේ ම ගෙදරකට උනත් අනවශ්‍ය මිනිස්සු වැද්ද ගත්තා ම ඒ ගෙදර ඉවරයි.😢 හේමක මොනවා උනත් වැදගත් විදිහට තමන්ගේ පෞද්ගලිකත්වය තියාගෙන ඉන්න කෙනාගේ නේ. නිලයගෙ හොරත් අහුවෙයි වගේ ළඟදිම. මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila Ай бұрын
ස්තූතියි 💖
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d Ай бұрын
ඇයි අනේ මේ කට්ටිය ලයික් ඉල්ලන්නේ? Drama එක ගැන බලන්න comments බලන්න ආවම තියෙන්නේ like ඉල්ලන ඒවයි, ඉක්මන් සුවයි, නිවන්සුව ප්‍රාර්ථනා කරන ඒවාමයි.. අනේ මංදා..😢
@YoungDaggerDick-999
@YoungDaggerDick-999 Ай бұрын
Ubth ekne illanne 🤡😂 ane ubl wge un🤡
@prasannabis8833
@prasannabis8833 Ай бұрын
පොඩ්ඩක් ට්‍රැක් සෙටි එකක් ඉන්නවා 😂
@akilaprageeth
@akilaprageeth Ай бұрын
​@@prasannabis8833😂😂ow oi
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
@@prasannabis8833 අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා ithin. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@RuwanNikado
@RuwanNikado Ай бұрын
කතාව දානකන් ඉවසිලක් නතුව හිටපු මන්
@SubodhiDisanayaka
@SubodhiDisanayaka Ай бұрын
සල්ලි කාරයෙක් ගෙ ගෙදරකට මෙහෙම පිට අය අවසර නැතුව ඇතුල් වෙනවා දැක්කමයි.ලොක් නෑ.පාරේ යන ඕනම කෙනෙක් ට ඒ ගෙදරට යන්න පුළුවන් .මොන මෝඩ කතා ද මේවා😂😂😂😂
@Priyanka-fh9es
@Priyanka-fh9es Ай бұрын
හරිනියි,පින්කියි තමයි මරු 😂
@nishadihansamali3477
@nishadihansamali3477 Ай бұрын
😂
@niroshaaaa5345
@niroshaaaa5345 Ай бұрын
මේ කතාවට මෝකට සුදු අක්කා කෙනෙක් ගෙනල්ලා තියෙන්නේ පිස්සු පෙන්න බෑ
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@Kumari160
@Kumari160 Ай бұрын
චූටියා දැන් ඇති නේද පුරුදු උනා හේමක වෙන්න දැන් ඉතින් හේමක වගේ රගපාමු ඊට පස්සෙ ඇත්ත හරිනි හේමක කැලේ 😅
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@Kumari160
@Kumari160 Ай бұрын
@@sadunbandara-mw4ft 😂😂
@dinushiyapa9469
@dinushiyapa9469 Ай бұрын
කවදහරි පින්කි ගෙදර එද්දි කොහොමද දැන් ගෙදර හොයාගන්නෙ...😂😂😂
@wasanakumari2609
@wasanakumari2609 Ай бұрын
අනේ ලැම්බට් අවනම් හරි සෙදරට කෙලවෙන්න
@chamaripeiris8662
@chamaripeiris8662 15 күн бұрын
Okwa meda para elawalma dai eka wenna one
@ssssssssssss8481
@ssssssssssss8481 Ай бұрын
චුටියයි පින්කියයි.. බොසාටයි මැඩ්ම්ටයි ගේම දෙයි වගේ මට.හිතෙනවා😂
@Vimukthi_Ekanayaka
@Vimukthi_Ekanayaka Ай бұрын
පිංකිලගෙ අම්මා වගේමයි දැන් කෙල්ලො ඉන්න ගෙවල්වල අම්මලා පවු සෑහෙන දුකක් විදිනවා
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Chotiya nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤
@riyalpathuma5454-s5m
@riyalpathuma5454-s5m Ай бұрын
ක්ලබ් වසන්ත මහතාට නිවන් සුව ලැබෙවා
@NimeshTheekshana-wt7mx
@NimeshTheekshana-wt7mx Ай бұрын
මෙ හුකන්නා ආවෙ ඇවිල්ල😂
@HirushiKavishka
@HirushiKavishka Ай бұрын
😂
@udithapiyumal1139
@udithapiyumal1139 Ай бұрын
අයියෝ realපගයෝ කතාව පාඩුවෙ බලපන්කෝ
@Lakmalisaku
@Lakmalisaku Ай бұрын
රෝස් නියමයි
@RuwanNikado
@RuwanNikado Ай бұрын
කතාව දානකන් බලන් හිටපු මන්
@manjulajayakody3255
@manjulajayakody3255 Ай бұрын
මෙිචිචර ලොකු ගෙදරක ගේටිටුව ලොක් කරන්නෙ නැ ඔ⁣නේ එකෙකුට ගෙදරට එන්න පුළුවන් මෙිදා සැරෙත් චුටියාගේ සල්ලි ටික හොරකමි කරයි වගේ
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm Ай бұрын
උම්බෑ කීවෙ නැනෙ හුග දවසකින් 😂
@Shan574
@Shan574 Ай бұрын
සේදරවිසින් තවත් මල මගුලක් ගෙට ඇදගන්නා ලදී 😅
@Nilusano
@Nilusano Ай бұрын
නීලේ පොලෝසියේ න් අල්ලන් යනකම් බලන් ඉන්න අය කොය් 🫣
@dakunekella1625
@dakunekella1625 Ай бұрын
මාත්
@HirushiKavishka
@HirushiKavishka Ай бұрын
Ahuwen nh
@d.vinodani9326
@d.vinodani9326 Ай бұрын
Balan idlam athiwela dn nm😒
@PriyaDarshi-o4n
@PriyaDarshi-o4n Ай бұрын
අය්යො සේදර.මේ පාරනම් යන්නම වැඩේ වෙයි වගෙ
@riyalpathuma5454-s5m
@riyalpathuma5454-s5m Ай бұрын
උක්කු පුතා සුදු අක්කට අරිනක්න් බලන් ඉන්න කට්ටිය කො😊
@malkanthim5198
@malkanthim5198 Ай бұрын
සේදර කියන පරයා ගෙදරින් පන්නන්න තියෙන්නේ.
@1993univ
@1993univ Ай бұрын
Ai me wage risk ekak tiyenawa.kiyala danagenam hemakalage gedara gate eka lock karannatte😂😂
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@gunathilaka483
@gunathilaka483 Ай бұрын
terun na
@nawodadananjani7653
@nawodadananjani7653 Ай бұрын
double acting superb🎉
@saranmadu3317
@saranmadu3317 Ай бұрын
සේදර වවාගෙන කන්න හදන්නෙ ලගදීම.
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
අවසානෙට මුන්ට චූටියා හොයන්නත් බෑ හේමක හොයන්නත් බැරි වෙනවා.😅😅😅😅😅😅
@ShaniEsa5572
@ShaniEsa5572 Ай бұрын
Puluwan pihi para nisa thuwalen😂
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 Ай бұрын
Dusheni Rolle modal. ❤❤❤❤🎉🎉🎉
@mallawathantrigevinitha.ro1466
@mallawathantrigevinitha.ro1466 Ай бұрын
K.sujeewa.ikmanin.suwapath.wewa
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Ай бұрын
පංතියත් ඉවසන්න පුළුවන් ඒක මුල ඉදන්ම තිබුනනෙ.මෙක දැන් සුදු අක්කගෙ කතාවක් වෙලා
@sadamali46
@sadamali46 Ай бұрын
සේදර අයේ ගෙදර යන දවස ලගයි වගේ😆😆
@rashikakumaridissanayake8123
@rashikakumaridissanayake8123 Ай бұрын
නැටුම් පන්තියේ nishi & Rukman oni
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@luneartz5250
@luneartz5250 Ай бұрын
Drama ekata Sudu Akkek daagena karana wikaraya madiwata dan Ukkun Puthek amunagena, Aii ara dancing class ekata mala honthu kella.😢😅
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
දැන් තරුණ අය එහෙම තමයි පෙන්නැද්ද රගන රැගිලි කම්මැලිකමේ
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
Hi♥️♥️
@Anudeesithseya
@Anudeesithseya Ай бұрын
ලැම්බට් සෑහෙන කිව්ව පරිස්සමෙන් ඉන්න කියල .සේදරය ගේට්ටුව ත් ඇරල
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c Ай бұрын
උක්කු පුතාවයි නාගයයි මාට්ටු වෙන්නෙ සේදරයගෙ ෆෝන් එකෙන් 😂
@GayanChinthaka-l1i
@GayanChinthaka-l1i 16 күн бұрын
සුදු අක්කයි එයාගේ වටේ ඉන්න අයයි කතාව කනවා අප්පිරියයි
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
♥️🙂
@RuwanNikado
@RuwanNikado Ай бұрын
නිලවීර සල්ලි හන්ගන්න හදන්නෙ පොලව හාරලා
@kmdweerasingha1667
@kmdweerasingha1667 Ай бұрын
Niyamai me කතාව . Marama ගති ❤❤❤
@lalithnishantha6630
@lalithnishantha6630 Ай бұрын
සුපිරිම ජොක්
@gayanlakmal3494
@gayanlakmal3494 Ай бұрын
උක්කුංපුතා සාගරික දැක්කම තවත් මෝල් වෙයි😂😂
@ayeshashamali4951
@ayeshashamali4951 Ай бұрын
අනිවාර්යයෙන් පින්කියයි චුටියායි හෙමක වයි හරිනිවයි එලවයි වගේ 😂😂
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 Ай бұрын
Chotiya nam Superi 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@user-cv3qp1eg9c
@user-cv3qp1eg9c Ай бұрын
Epa wenawa me sudu akka ilawwa
@user-ej5ej4tv8r
@user-ej5ej4tv8r Ай бұрын
ඒ ගොබ්බයා හේමක වගේ ඇවිදින්න පුරුදු වෙනකන් අපි බලන් ඉන්න ඕනිද පකේ කතා මේව
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
පව් අප්පා චූටියා 😂😂
@sajithprasanna714
@sajithprasanna714 Ай бұрын
Sudu akkata galak kapanna berida ❤❤❤❤
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@sajithprasanna714
@sajithprasanna714 Ай бұрын
@@sadunbandara-mw4ft achchith aulak ne bn
@user-lv9wk7ni1u
@user-lv9wk7ni1u Ай бұрын
සුදු අක්කව එපා වේලා ඉන්න මට උක්කු පුතා ගේ කොටසුත් දාපුවම කතාවම එපා වෙනවා
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. ithin මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb Ай бұрын
Lassnai ❤❤❤❤❤👍
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 Ай бұрын
චූටියායි පිංකියි ඉක්මනින්ම හේමකයි හරිනි වගේ වෙනවාට මං හරිම ආසයි
@lilanthaprashan8797
@lilanthaprashan8797 Ай бұрын
මට තේරෙන්නේ නැහැ අම්මායි දූවයි මාමයි ගෙදර කූලිය ගෙවන්නේ කොහොමද කාටවත් කිසිදු ආදායම් මාර්ගයක් නැහැ
@pusathiwijesekara2011
@pusathiwijesekara2011 Ай бұрын
පින්කි සල්ලි දෙනවා.
@user-zu9hq1px1y
@user-zu9hq1px1y Ай бұрын
❤❤❤❤❤❤❤
@mila_wick
@mila_wick Ай бұрын
කොටස් 262කුත් ගිහින් තාමත් මේ කතාව ඉස්සරහට ගෙනියන්නෙ නැත්තෙ මොකද
@Vvlog261
@Vvlog261 Ай бұрын
නිරවිරයා ආතල් චරිතෙ මොනා උනත් උගෙ වංචාව තිබ්බාට උව කතාවෙන් අයින් කරන්න එපා අඩො මාට්ටු උනත් උ මේකෙ ඉන්නම ඕනෙ උ නැත්තන් මේක වැඩක් නැ කතාවම බෝරින්
@user-wh2bw9ko3o
@user-wh2bw9ko3o Ай бұрын
හරනි ඉන්නේ අඩි දෙක තුනක් උඩින් 😁😁😁😁
@sonyabanda6543
@sonyabanda6543 28 күн бұрын
එහෙම තමා. එයා මුඩුක්වෙන් නෙමෙය්නෙ!!
@lcreations3961
@lcreations3961 Ай бұрын
පිංකිගේ අම්මගේ කතාව නම් ඇත්ත. ඇත්තටම ඇයි මිනිස්සු දුක් විඳින්න ළමයි හදන්නේ?
@user-kk3lb7gc8b
@user-kk3lb7gc8b Ай бұрын
කතාව ලස්සනයි .නමුත් සුදු අක්කා දැන් කපා හැරියානම් තමයි හොඳ ..ඒක දැන් බෝරින් වැඩී.සුදු අක්කට මොකක් හරි මට්ටුවක් දීල සීන් එක අයින් කරන්න ඕන .අනික මේ වගේ ලොකු සිකුරිටි ගාඩ් එකක් එක්ක ඉන්න හේමකගෙ ගෙදර ..ඒ අය නැති වෙලාවට..ඕනම බල්ලෙක්ට ඒ ගේට්ටුව ඇරලා..සාමාන්‍ය ගෙදරක ගේට්ටුක් වත් ඔහොම ඇරලා තියන්නෙ නෑ ..මේකේ කොයි වෙලාවෙ බැලුවත් ගේට්ටුව ඇරලා ..කොල්ලයි බල්ලයි හෑමෝම රිංගනවා. කතාව ලස්සනයි ..නමුත් අඩුපාඩු ගොඩයි. ඒවා ටික හදා ගත්තා නම් කතාව සුපිරි ..නැත්නම් ලඟදීම මිනිස්සුන්ට සල්ලි පොකුරු එපා වෙනවා..
@rizmylantra6367
@rizmylantra6367 Ай бұрын
සුදු අක්ක පට්ට බඩුව 😊😊
@prabathprasanna94
@prabathprasanna94 Ай бұрын
සුදු අක්කගෙ කඩෙන් . තියෙන කැම. පිටට දෙන්නේ නැතුව . කඩේ ඉන්න අයම කනවා වගේ 😅🤣 සල්ලි නැතුව
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 Ай бұрын
Rose oya nam maru❤❤❤
@R_u_u_
@R_u_u_ Ай бұрын
චූටියා අත් දෙක හැඩල් එකක් වගේ කරගෙන ඉදලා ඕක දැන් අපිටත් පුරුද්දට යනවා😂😂😂
@riyalpathuma5454-s5m
@riyalpathuma5454-s5m Ай бұрын
හරිනි ශොයි නෙද
@kanthiliyanage8915
@kanthiliyanage8915 Ай бұрын
අනේ ඔය සුදු අක්කගේ කෑලි අයින් කරන්න සුදු අක්කව අප්පිරියයි
@vividavinividatv
@vividavinividatv Ай бұрын
සේදර ගානට වැඩි කරලද මන්ද ලේකක මොකද වෙන්නෙ ගොං කෑලි ලියන් නැතුව ලියන්න කො හොඳ ආදර්ශමත් විදිහට ...2000න් පස්සෙ ලියන්නෙක්ද මන්ද 😡😡😡
@sharalarashanjali3772
@sharalarashanjali3772 Ай бұрын
Tv එකෙනුත් බලලා Phone එකෙනුත් බලන මන් වගේ අය නැද්ද ??? 😜
@kaparachchi7323
@kaparachchi7323 Ай бұрын
ඔච්චර ප්‍රශ්න තියෙන ව්‍යාපාරිකයෙකුගෙ ගෙදර ගේට්ටුව නිකන් තියෙන්නෙ හායි ගාලා ඇරලා .ඒක ශෝක් අධ්‍යක්ශනය ..😅
@kuwaitstar5102
@kuwaitstar5102 Ай бұрын
සාගරිකා දූෂණය කලොත් තමා වැඩේ
@user-we8fd6js8x
@user-we8fd6js8x Ай бұрын
සුදු අක්කගේ කඩේ උන් ටික වැඩක්ම නැ
@nishanthasilva4372
@nishanthasilva4372 Ай бұрын
සේදරත් ඉක්මනින් ගෙදර යයි වගෙ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Ай бұрын
හරිනි කියනවා එයා follow කරන්නෙ Princess Kateලු. Princess Kate කියලා කෙනෙක් නෑ, එයාගෙ නම Catherine, Princess of Wales.
@dineshmadushanka4999
@dineshmadushanka4999 Ай бұрын
චූටිය හේමක වගේ වෙන එක කෙසේ වෙතත් හේමකය නම් චූටිය වගේ වෙලා 😂😂😂😂 ඉක්මනින් මොකක් හරි කරහන් කියල කීවෙ ලැම්බටාට 😅😅
@lalithsachi9935
@lalithsachi9935 Ай бұрын
ලස්සනයි හලෝ ලස්සනයි
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
Like 100 ක්‌ ඕනේ බනින්න එපා 😒👍
@adamzampa69
@adamzampa69 Ай бұрын
කටට එපාද 1
@VirajJathunarachchi
@VirajJathunarachchi Ай бұрын
අවන්ක කොල්ලෙක් ඔහොම වරෙන් ඔන්න දුන්නා ☝
@sonyabanda6543
@sonyabanda6543 28 күн бұрын
පින්කි අප්‍රසන්න ගෑනියක්. හරිනිගේ අහලකින් තියන්න බෑ. මදාව් ගතිය පේනවා !
@nilukasandamali1458
@nilukasandamali1458 Ай бұрын
රෝස් හිනාඋන හැටි 😍
@ssssssssssss8481
@ssssssssssss8481 Ай бұрын
රෝස් මරු කොල්ලා🎉
@madhukadilshan8637
@madhukadilshan8637 Ай бұрын
කට චූටිගේ චූටි ඇති neh 😂😂 අර කැම්පස් කෙල්ල😂
@funnypetparadise3988
@funnypetparadise3988 Ай бұрын
හරිනි නම්🥹😂💔
@Animal__Transformation__999
@Animal__Transformation__999 Ай бұрын
Lalai lilai lai ❤🎉
@PiyumiKumari-jl6jw
@PiyumiKumari-jl6jw Ай бұрын
ආයෙත් සේදරගෙ ටිකට් කැපෙයි වගෙ😂😂
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 16 күн бұрын
❤❤❤
@dakunekella1625
@dakunekella1625 Ай бұрын
මට නිලවීරයි උගෙ ලව්කරන්න ආව ඩාන්සින් ක්ලාස් එකේ නැට්ටිච්චියි සේදරයි සුදි අක්කයි උක්කුවයි පේන්න බෑ
@AmaAma-vq5jw
@AmaAma-vq5jw Ай бұрын
@dishmatharangi9964
@dishmatharangi9964 Ай бұрын
සෙදර ගෙදරින් එලවන්ඩ ඔන
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 Ай бұрын
රොස්.❤
@nishadihansamali3477
@nishadihansamali3477 Ай бұрын
හරිනියි ඇරියස් කවර් කරනවා වගේ 😒😁පිංකිිගෙයි ගුටි කැවහම තේරෙයි
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 43 МЛН
SEE YOU || EPISODE 113 || සී යූ || 16th August 2024
21:56
Swarnavahini TV
Рет қаралды 38 М.
ඩුබායි මාළු මාකට් එක / Dubai Fish Market
11:07
Kavi Thisaru Ibagathe - ඉබාගාතේ
Рет қаралды 954
Jaanu | Episode 385 - (2024-08-16) | ITN
18:42
ITN Sri Lanka
Рет қаралды 37 М.
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН