SALLI POKURU || EPISODE 263 || සල්ලි පොකුරු || 09th July 2024

  Рет қаралды 423,407

Swarnavahini TV

Swarnavahini TV

18 күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 299
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 17 күн бұрын
කොච්චර නිලියෝ හිටියත් සාගරිකාගේ හිනාවට ගහන්න කිසිම නිලියෙකුට බෑ .. ඒ වගේම හැඩම නිලිය සාගරිකා .. ❤️
@ChamiduNimesh
@ChamiduNimesh 16 күн бұрын
Paka thma🤣🤣
@deepalmadhusanka193
@deepalmadhusanka193 16 күн бұрын
Aniwarenma
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 16 күн бұрын
චාම් හිනාවක්❤
@sib1212
@sib1212 15 күн бұрын
huttha thama😂😂😂
@kushi784
@kushi784 17 күн бұрын
සේදරගෙ රස්සා වට කෙල වෙලාම යන්න ඕන.සාගරිකා විතරක් ඉන්න ගෙදර කට එක දවසින් අදුර ගත්තු දෙන්නෙක් පිරිමි දෙන්නෙක් එක්ක බොන එක හරි ම අතාත්ත්වික යි අනිත් එක තමන් රස්සා ව කරන තැන
@rv5378
@rv5378 17 күн бұрын
ඔයා කියන්න මේ නාට්‍ය එක තාත්ත්වික කොටසක් මේ නාට්‍යයම ආතාත්විකයි
@chamindajagath185
@chamindajagath185 17 күн бұрын
එක දවසින් හම්බුන කෙල්ලො එක්ක අපි ජූස් බීලත් තියෙයි😊
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 17 күн бұрын
ඒක ඇත්ත .සේදරයා මීහරකෙක්.චූටියට ඊට වඩා මොලයක් තියෙනවා
@SaraSara-lg2hs
@SaraSara-lg2hs 16 күн бұрын
මේ කතාවේ කොහොමටත් අතාත්වික තැන් වැඩියි🤬
@kushi784
@kushi784 16 күн бұрын
​@@Ashen..v8මුඩුක්කු වල ඉන්න උනුත් කතා බලනවනෙ
@Neluksujan1313
@Neluksujan1313 17 күн бұрын
මොනව උනත් දුශේනි පට්ට ලස්සන කෙල්ලෙක්..හැමදාම ආදරෙයි ...දක්ශ නිලියක්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 17 күн бұрын
ඇත්ත 👍👍👍
@irineperera4852
@irineperera4852 16 күн бұрын
0​@@PathmaWickramasinghe-hs3pv
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 17 күн бұрын
මම 2018 පිලිකා සෛල ඇගේ තිබුන නිසා ගර්භාෂය අයින් කළ 41හැවිරිදි කාන්තාවක් එහිදී මම දැනුවත් කල විදිහට සුප් කැට ,, කෝලා වර්ග මයිලෝ කල් තබා ගැනීමට සකසන ලද පිසු මස් මාංශ ආදී විවිධ දේ පිලිකා කාරක ඇති බව❤
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 16 күн бұрын
එක හැමෝම දන්නවා eth කනවා ,😢😢
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 17 күн бұрын
සෙදරගේ රස්සවට දෙයියන්ගෙ පිහිටයි
@herathkithsiri7347
@herathkithsiri7347 15 күн бұрын
Ammapa kiyanna
@serimaserima2019
@serimaserima2019 17 күн бұрын
ලැම්බට් එන්න ඕනේ මේ වෙලාවේ සේදර ඉවරයි 😁
@virajrandika8890
@virajrandika8890 17 күн бұрын
මේ ලොකයේ පරිස්සම් වෙන්නම ඕන ලගම ඉන්න උන්ගෙන් මචන්ලා.😢😢😢😢
@rosahsnthafernando4146
@rosahsnthafernando4146 17 күн бұрын
Ubala wage ungen
@nimeshdilshan5616
@nimeshdilshan5616 16 күн бұрын
👹️
@nishanthasilva4372
@nishanthasilva4372 16 күн бұрын
අනිවාර්යයෙන්ම , ඔය ගෑනි, ළමයි , නෑදෑයන් , මෙ අයත් එක්කත්
@virajrandika8890
@virajrandika8890 16 күн бұрын
@@rosahsnthafernando4146 පේනවා මෙහෙම පහත් විදියට කොමන්ට් කරන උබගේ හැදියාව..උබලා මහ සාපයක් බන්..🤣🤣🤣🤣🤣
@Sanju_vlogs-i4d
@Sanju_vlogs-i4d 17 күн бұрын
සේදරයා නම් මහා බූරූ හරකෙක්.. 😂
@ChathuPerera-vl2ds
@ChathuPerera-vl2ds 17 күн бұрын
චූටියාවයි පිංකිවයි ට්‍රේන් කරන්න ත්‍රිකලාට එන්න කිව්වා නම් හරි..😅
@samudrahemanthi
@samudrahemanthi 16 күн бұрын
😂😂
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 16 күн бұрын
😅
@dilrukshika8513
@dilrukshika8513 15 күн бұрын
😂😂
@adamzampa69
@adamzampa69 17 күн бұрын
ලයික් ඉල්ලා වැලලෙන, ICU එකේ ලෙඩ්ඩු ඉන්න රියල් පැතුමා ඇතුලු ගෝත රැලට ඉක්මන් නිවන් සුව
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 17 күн бұрын
හා fake කාරයෝ
@shiromipriyanka3740
@shiromipriyanka3740 16 күн бұрын
නිවන් සුවම ලැබේවා !.
@Nilusano
@Nilusano 17 күн бұрын
ලැම්බට් අවොත් මරු ලැම්බට් හිටන් හුටන් දැක්කොත් මරේ මරු 🤗🤗🤗
@kumarijayarathna3552
@kumarijayarathna3552 17 күн бұрын
සේදර හොඳ නෑ හරි ම නරක මනුස්සයෙක්
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 17 күн бұрын
මට like ඔත්තෙ ගාණක් වැටුණොත් මගෙ ජීවිතේ සාර්ථක වෙයි. මගෙ හීනෙට යන්න උදව් වෙන අය කෝ බලන්න.😊❤
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 17 күн бұрын
හෙට උබව මැරෙනව වාහනේක හැප්පිලා ,,
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 17 күн бұрын
@@udayakumara-tj5bk මම සතියට එක දවසයි ගෙදරින් එළියට යන්නෙ😂 පැය 24 ම ගේ ඇතුළෙ ඉන්නෙ. හැම දෙයක්ම Online. ඒ නිසා ඔය කිව්ව දේ වෙන්න තියන probability එක 0
@chamikadilshan9723
@chamikadilshan9723 17 күн бұрын
😂​@@udayakumara-tj5bk
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 17 күн бұрын
හෙනම ගැහිලා බංකොලොත්ම වෙන්න ඕන
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 16 күн бұрын
ඇයි බන් මේ like එකක් ඉල්ලුවහම මෙච්චර මැරෙන් න හදන්නේ. මුන්ගේ දේපොළ ඉල්ලුව වගේනේ දෙන්න බැරිනම් කියවන්නෙ නැතුව හිටපල්ලා. මිනිස්සුන්ට හෙන නොඉල්ලා
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 17 күн бұрын
අහීන්සක මිනිස්සු කපටියන්ගෙ රඟපෑමට අහුවෙලා දුක් විදින වා
@somakalubovila
@somakalubovila 17 күн бұрын
💜💙💚💛💖 දැන් නම් ලැම්බට් එන්න ම ඕන. නැත්නම් අර අහිංසක සාගරිකාට අර පෙරේතයෝ කරදර කරන්න හදයි. ලැම්බට්ගේ චරිතය ඒ අතින් හරිම වැදගත්. යද්දිත් සාගරිකා ට කියලා ගියේ පරිස්සමින් ඉන්න කියලා සේදර එක්ක. පින්කිවත් ආරක්ෂා කලා අර චූටියා හොයන්න ගිය වෙලේ. මැරයෙක් උනත් ඒ අතින් හොඳ මිනිහෙක්. චූටියාට දීලා තියෙන්නේ හොර සල්ලි නේද. පව් ඉතින් මම පුන්සිසි ජයතිලක
@somakalubovila
@somakalubovila 17 күн бұрын
ස්තූතියි 💖
@RuwanNikado
@RuwanNikado 17 күн бұрын
මෙ කතාව මන් වගේ ෆොන් එකෙන් බලන කට්ට්‍ය
@user-kc6rm4kb5w
@user-kc6rm4kb5w 17 күн бұрын
ලංකාවෙ දැනට ඉන්න ලස්සනම දක්ශම නිලිය දුශේනි.
@nimalihewawasam8559
@nimalihewawasam8559 17 күн бұрын
True
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 16 күн бұрын
🤣
@TilakaBatuwitage
@TilakaBatuwitage 16 күн бұрын
True
@Thenuk-
@Thenuk- 16 күн бұрын
@@SaduniKaluarachchi-zg4fymoko patta wesiye irisiyayd
@batapola8405
@batapola8405 17 күн бұрын
මම මේ නාට්‍යය මුල ඉඳන්ම බැලුවා. ඇදගෙන යනවා වැඩියි. අතහරින්න හිතාගෙන ඉන්නවා
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 16 күн бұрын
Ow anee ekaka tika wenass Kara kara pennanne
@shammi8861
@shammi8861 17 күн бұрын
සදනිට හැමදාම එකම කලිසම 😂
@dilandananjaya8550
@dilandananjaya8550 17 күн бұрын
සේදරය නිසා සාගරික අමරුවෙ වැටෙයිද අර පේරෙතයො දෙන්න නිසා😢😢
@subashini8135
@subashini8135 17 күн бұрын
Ou neda😢
@user-ho3oz4mv7p
@user-ho3oz4mv7p 16 күн бұрын
ජයසූරිය බංගලාවේ ගේට්ටු ඇරගෙන වත්තට ඕන කෙනෙකුට ඇතුල්වීමට හැකිවීම අස්වාභාවික යි.ඔච්චර ආරාක්ෂාවක් ඕන තැන ගේට්ටුව වහල ලොක් කරල තියන්න ඕන නේද.අර මදාවියෙ දෙන්නත් උන්ගෙ ගෙදර වගේ ඇතුලට ගියේ.
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 16 күн бұрын
ඉක්මනින්ම නිෂි රුක්මන් ආදරේ කරන්නකෝ ❤
@lakmalpradeep7050
@lakmalpradeep7050 17 күн бұрын
සාගරිකා රගපෑම good
@user-oy5ft3kp3p
@user-oy5ft3kp3p 17 күн бұрын
ජෙනුයින් සල්ලියි පාවිච්චි කරන්න නොදෙන සල්ලියි කියන්නෙ හොර සල්ලිනේ🤔
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 13 күн бұрын
මේ කතාව ඕනවට වඩා රොමැන්ටික් , අද්භූත යි, විස්වස්නීයත්වයෙන් තොරයි
@Menakamb-fw8hc
@Menakamb-fw8hc 17 күн бұрын
අද ලැම්බා ලස්සනයි
@minfernando8519
@minfernando8519 17 күн бұрын
ප්‍රින්සස් හරිනි නැතුව පාලුයි නේද යාලුවනෙ 😢
@RuwanNikado
@RuwanNikado 17 күн бұрын
චුට්‍ යයි පිංකියි තම හොදටම කරන්නේ
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 17 күн бұрын
දැන් නම් චාටර් කාතාව
@samerasubash
@samerasubash 17 күн бұрын
ou ban
@SW-pp1qh
@SW-pp1qh 17 күн бұрын
Sahathika eththa
@sandayashyamali3759
@sandayashyamali3759 17 күн бұрын
සැලූන් කට්ටිය ලගින් තියා ගන්නකොට පරිස්සමෙන් 😢
@nilushaperera310
@nilushaperera310 17 күн бұрын
සේදර ගේ මළ පෙරේත කම නිසා හොද වැඩක් වෙනවා....සාගරිකා මරු
@RuwanNikado
@RuwanNikado 17 күн бұрын
සේදරට අද හොද බිට් එකක් හම්බේයී
@dishmatharangi9964
@dishmatharangi9964 17 күн бұрын
ලැම්බට් ඇව්ත් සෙදර එලවන්ඩ ඔන මෙ බුරුවා එපා වෙනවා ගොන් ගහා
@pahasarapravine1699
@pahasarapravine1699 17 күн бұрын
චූටියට හොර සල්ලි ද දුන්නේ 🤔
@chamilsanjula2770
@chamilsanjula2770 17 күн бұрын
මොකෙක්ද ඕයි මේ හේමකයා මහලොකු සල්ලිකාරයට වුණාට ලක්ෂ 25 ක් නෑ 😂😂😂😂
@anjanaghikawee6224
@anjanaghikawee6224 16 күн бұрын
මේ කතාව සිවගුරුනාදන් මහත්තයාගේ ෆේල්ම ෆේල් අධ්‍යක්ෂණයක්
@anjanaghikawee6224
@anjanaghikawee6224 16 күн бұрын
හොදට බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා.මේකතාවේ කිසිම ගැලපීමක් නැති තැන් උක්කු පුතා,චුටියා,පිංකි. අනෙක නැටුම් පංතියේ අළුතෙන් ආපු කෙල්ලයි. නිෂී,සහ නිලවීර.මේ චරිත එකට ගලපන්න උත්සහ කිරීමෙන් බොරුව මනාවට තේරෙනව කතාවක් කියන්නේ බොරුවක් තමයි ඒත් ඒක ඇත්ත වගේ ප්‍රේක්ෂකයා ට දැනෙන්න ඕන එතකොටයි කතාව සාර්ථක හරියට නාඩගම්කාරයෝ,පාට කුරුල්ලෝ වගේ .අනෙක රුක්මන් එච්චර දක්ෂ ලෝයර් කෙනෙක් අනුරාධා වගේ සිම්පල් චරිතයකට රැවටෙනවා කියන්නේ ඒ ලෝයර් කමෙන් ඇති වැඩේ මොකක්ද? ඒක පොඩි ළමයෙකුට උනත් තේරෙනව අනේ මන්ද සිවගුරුනාදන් මහත්තයාට තේරුනේ නැතිඑක පුදුමයි මේවගේ දේවල් .එච්චර දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් මේතරම් ෆේල් ම ෆේල් අධ්‍යක්ෂණයක් කරා කියල හිතාගන්නත් අමාරුයි.
@ILabsMarketing-td8oi
@ILabsMarketing-td8oi 15 күн бұрын
එකඟයි ​@@anjanaghikawee6224
@Peshika424
@Peshika424 13 күн бұрын
ඇත්ත සහතික ඇත්ත ඔයාගෙ කතාව
@user-tk5nl3rn6d
@user-tk5nl3rn6d 17 күн бұрын
සාගරිකා හරියටම හරි හදන්න එපා බයිටි එක පුලුවන් නමි ලැමිබටිට කෝල් එකක් දිල ගෙන්න ගන්න😅😅😅😅😅
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 17 күн бұрын
මේ සැරේ සේදර එලවලාම දාන්න ඕනේ
@redlyfrenando8323
@redlyfrenando8323 17 күн бұрын
Ou
@user-wd9zk6tn5g
@user-wd9zk6tn5g 16 күн бұрын
මේකතාවේ හෙදම චරිතය සාගරික හිනාව කතාව රගපැම නියෙමේටකරනව අාසම චරිතය සාගරිකා
@ss80866
@ss80866 17 күн бұрын
කාලෙකට ඉහත ගේ පේන මානයෙ ලැම්බට් නතර කරපු මුරකාර සෙට් එක අධ්‍යක්ෂ මහත්තයට අමතක වෙලා වගේ 😅😅
@Imanthaushen
@Imanthaushen 17 күн бұрын
සේදරට අය කෙලවෙයි වගේ 😢
@PUSHPARANJANI-gd3sk
@PUSHPARANJANI-gd3sk 17 күн бұрын
සාගරිකා ශෝක් අප්පා
@chandraediri6913
@chandraediri6913 16 күн бұрын
සේරමත් හරි me නටන එවුන් දැක්කාම අප්පිරියයි 😅
@user-eo5tk4ps7y
@user-eo5tk4ps7y 17 күн бұрын
කතා කරලා එක දවසින් මිනිස්සුන්ව ගෙට අරගෙන පාටිත් දානවා.මෙදා පාර සේදර ඉවරයි.
@mohanmouva7762
@mohanmouva7762 17 күн бұрын
නිලයට කෙලෙවෙයිවගෙ😂😂
@sppereira224
@sppereira224 16 күн бұрын
යකෝ රුක්මන්ගෙ නැටිල්ල....😂😂😂 කඩි කනව වගේ😂😂😂
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 17 күн бұрын
Sagarika...congrats!
@manjularoshini2925
@manjularoshini2925 17 күн бұрын
මුන් සේදරට පොවලා ගෙදර තියෙන චුටියා ගෙයි පින්කි ගෙයි සල්ලි අරන් පනින
@vishulab5533
@vishulab5533 16 күн бұрын
චුටියාට හොර සල්ලි වගේ මේ පාර දීල තියෙන්නේ 😁😁
@vividavinividatv
@vividavinividatv 17 күн бұрын
නැත්නම් සේදර මොලේ කල්පනා කරල ලැම්බට්ට කෝල් කරානම් මුන් දෙන්නව අල්ල ගත්ත කියල බලන අය ඒත් සතුටු වෙයි..මොකද ඔච්චරටම ගොබ්බ නෑ දැන් ඉන්න මිනිස්සු
@chamuka_maduwantha
@chamuka_maduwantha 17 күн бұрын
ලැම්බට් ආවොත් නම් උක්කු පුතාට දුවන්න වෙන්නෙ🥲😹
@shanakamadusanka517
@shanakamadusanka517 17 күн бұрын
Badiya apa kollak hoda tnaka inava ela
@Melisha_c
@Melisha_c 17 күн бұрын
Mt sathutui mge hodama yaluwa inne❤
@vividavinividatv
@vividavinividatv 17 күн бұрын
සාගරිකයි සේදර යි අයින් කරන්න හදන්නෙ ආයෙත් මොන්ගල් ලේකක සාගරික 4න් එක අරන් ලැම්බට්ට කෝල් එකක් අරන් කියන එකයි ලැම්බට් ඇවින් මුන්ව කුදලන් යන එකයි දාන්න කතාව රසවත් එතකොට හැමෝම දකින්න කැමති වෙයි
@KasuniGayathri-vw5on
@KasuniGayathri-vw5on 17 күн бұрын
Aththtama me saman wage මිනිස්සු කොච්චර innawada 🇱🇰
@ChathuKoodithuwakku
@ChathuKoodithuwakku 16 күн бұрын
බුලත් කියන ශාකමය ආහාර ය😂
@pramodmadusanka8930
@pramodmadusanka8930 17 күн бұрын
සුදුට ආදරෙ මන් විතරයි ද
@riyalpathuma5454
@riyalpathuma5454 17 күн бұрын
කවදාවත් මෙි කතාව ටීවි එකෙන් නැත බලන සෙටි පට්ටිය කෝ😢
@avishkaramodh99
@avishkaramodh99 17 күн бұрын
Mn wge😂
@Hashinipabodha-bi9bu
@Hashinipabodha-bi9bu 17 күн бұрын
Math vage
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 17 күн бұрын
මොකෙක්ද බං උබ හරියට සිංහල අකුරක් වත් ලියාගන්න බැරිව මහපු්ාන වදන්දෙන
@Hashinirasanjana
@Hashinirasanjana 17 күн бұрын
Ayyo me realpathumgen comment section wlata Kisi nidahask nah
@henryt1199
@henryt1199 17 күн бұрын
​@@rukmanwikcramasinaghaතේරෙන්නේ නැද්ද, එයා විහිළු කරනවා කියලා 😊
@moringaoleifera4407
@moringaoleifera4407 17 күн бұрын
Sedara wage weda karayo nam elawanna oni
@malimalkanthi2710
@malimalkanthi2710 16 күн бұрын
මොනවද බන් මේ ඩාන්ස්,හුලගට වැනෙන පඹයො වගේ
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 15 күн бұрын
රොස් මරු ලස්සනයි ❤
@user-qo2lp4ev1d
@user-qo2lp4ev1d 17 күн бұрын
ඔක්කො පුතා චූටියා දැක්ක දවසට තමා හොද වැඩේ වෙන්නේ😂😂
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 16 күн бұрын
ඔය ගෙදර ඉස්සර තිබ්බා නේද හරිනිගෙයි හේමකගෙයි වෙඩින් පොටො එකක්.ඒක අමතක වෙලා වගේ😐
@dinujayawardhana2454
@dinujayawardhana2454 17 күн бұрын
ඔන්න ආය මටනම් රියල් පැතුමව පෙන්නන්නෑ 🫣🤭😁
@ThanuAkarsha
@ThanuAkarsha 16 күн бұрын
E kohomada
@user-nh1oy1xw2r
@user-nh1oy1xw2r 16 күн бұрын
❤❤
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 17 күн бұрын
❤️❤️❤️❤️🌹🌹🌹
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 17 күн бұрын
නීෂී ❤රුක්මන් එකතු කරන්න කෝ
@niranjanlal9096
@niranjanlal9096 17 күн бұрын
මාත් kemathi ඒ දෙන්නට 💛
@user-ms6eh1mv6h
@user-ms6eh1mv6h 17 күн бұрын
Sedarawa me kathawe n ayin karanna
@henryt1199
@henryt1199 17 күн бұрын
බඩා සමන් ආයෙමත් හැංගෙන්න ද යන්නේ 😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 17 күн бұрын
ආයෙ මමයි ආවෙ කිව්වා ඕං 😊😅❤🎉
@anulabathi6088
@anulabathi6088 17 күн бұрын
Hoda wede sedarta kela wenna yanne😅😅😅
@yureshikasanjeewani4397
@yureshikasanjeewani4397 17 күн бұрын
නිශිගෙ රුක්මන්ගෙ කොටස් ඔන ❤
@OshadiSandeepani
@OshadiSandeepani 16 күн бұрын
❤❤❤❤❤❤
@NisalJayalath
@NisalJayalath 17 күн бұрын
Api😊
@luneartz5250
@luneartz5250 17 күн бұрын
Ahannako, Pinki chotiyawa saka karane Sudu Akka gana kiyakiya, E wage thama Nishi th Rukman saha class eke ara girl ( mala honthuwa) ganath hithanne. Mokada pinki ge nangi ne Nishi 😅😊
@KelumKelum-in5to
@KelumKelum-in5to 17 күн бұрын
Comment danna bari venna hadapallako me labba
@gayananuruddha4959
@gayananuruddha4959 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 17 күн бұрын
අපේ ආච්චිගෙ ගම මාතර.ඉතිං දවසක් කෝල් එකක් ආවා ආච්චිට අසනීපයි කියලා. මමත් ඉක්මණටම බස් එකේ නැගලා කොළඹ ඉඳන් ආච්චිව බලන්න ගියා. ලෙඩ ඇඳේ හිටපු ආච්චි මට කිව්වා "පුතේ කවදහරි දවසක උබ මේ දාන කමෙන්ට් එක බලන්න මිනිස්සු තමන්ගෙ වටිනා කාලෙ නාස්ති කරගෙන එයි " කියලා...
@user-uo8df4oc4k
@user-uo8df4oc4k 17 күн бұрын
😂😂ohoma karanna EPA ballo😂😂😂😂
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 17 күн бұрын
@@user-uo8df4oc4k hako
@Sa.1958
@Sa.1958 17 күн бұрын
නැටුම් දන්නෙ නැති ගුරුවරියක් Music දාගෙන ලමයිට නටන්න කියනව දැක්කමයි.😅😅
@sarathchandra3115
@sarathchandra3115 16 күн бұрын
සාගරිකා පරිස්සමෙන් .උක්කුං වලත් .........
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 16 күн бұрын
Sagarika congrtsi ❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰
@asaek9563
@asaek9563 17 күн бұрын
ලයිසන් කසිප්පු සෙට් එක අද sponsor කරලා තියෙන්නේ.😅😅😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 17 күн бұрын
සේදර කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි 😂😂😂😂
@user-of4vd9vl9q
@user-of4vd9vl9q 16 күн бұрын
❤❤❤❤❤❤❤❤
@seetaseeta4417
@seetaseeta4417 16 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@anjalikafernando633
@anjalikafernando633 17 күн бұрын
මේ පාර සේදරට කිසිම සමාවක් නෑ. ෂුවර්😂
@1994-g4h
@1994-g4h 17 күн бұрын
තප්පර හතරේ පහේ ඇඩ් යන ඒවා අයින් කරගන්න විදිහක් නැද්ද.
@meragalmalani2016
@meragalmalani2016 17 күн бұрын
Pollak aran TV ekata gahapam 😂😂😂
@1994-g4h
@1994-g4h 16 күн бұрын
@@meragalmalani2016 gahala balagan 😂😂😂
@sonyabanda6543
@sonyabanda6543 7 күн бұрын
Princess Harini❤💞
@bandulakumara6176
@bandulakumara6176 15 күн бұрын
🎉
@yamunahewage7166
@yamunahewage7166 16 күн бұрын
වෙනදාට sedarata banina කොට paw කියලා හිතුණා ...ඒ උනත් අදlambot ඇවිත් කනේ පාරක් denakan බලන් ඉන්නේ
@sltour8414
@sltour8414 17 күн бұрын
නාගයයි උක්කුං පුතයි කියන එකයි පේන්න බෑ .ගුටි කන පෙනුමක් තියෙන්නෙ දෙන්නටම.
@achividos
@achividos 17 күн бұрын
Aiyo sedara😂
@pushpikapushpika9515
@pushpikapushpika9515 17 күн бұрын
සේදරට පොවල පොවල මොන ගේමක් දෙයිද මුං දෙන්න සාගරිකටත් අතවර කරල හොරකමකුත් කරගෙන යයි
@DilhariDisna
@DilhariDisna 15 күн бұрын
අප්පට සිරි දැන් ඉතින් නිලවීර අල්ලන්න වෙන්නෙ නෑ ගෙවල් මාරු කරානේ😂😂😂
@AjayGonba
@AjayGonba 17 күн бұрын
Mekat mala watayak wechcha mama
@deenaselvaratnam5606
@deenaselvaratnam5606 16 күн бұрын
Hama kathawa Kama start eka kochchara hoda unath madadi pussuwak
@Piyumi126
@Piyumi126 17 күн бұрын
😌😌😌😌😌😌
@sanjeewajayathunga2215
@sanjeewajayathunga2215 17 күн бұрын
ඔය තරම් මහ ලොකු ගෙදර ගේට්ටු ඇරල.ඕන කෙනෙකුට එන්න පුළුවන් .
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 10 күн бұрын
😘
@RoshanMohamed-es4wx
@RoshanMohamed-es4wx 16 күн бұрын
Me lokaye nemi macho srilankawe lagama inna ungen
@tikkatikka5702
@tikkatikka5702 17 күн бұрын
සාගරිකට මොකුත් කියන්නැ උක්කුං පුතා හොදෙ
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 119 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 65 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 448 М.
මගෙ මැණික ලොකු උන ඉක්මන🥰🥰🥰❤️
5:00
Утонуть НЕВОЗМОЖНО 😱 #Shorts
0:19
ФАКТОГРАФ
Рет қаралды 3,3 МЛН
Курение вредит здоровью
0:28
ЮРИЧ
Рет қаралды 4 МЛН
Дымок или Симбочка?? 🤔 #симба #симбочка #mydeerfriendnokotan
0:19
Симбочка Пимпочка
Рет қаралды 2,7 МЛН
Поймали акулу
0:51
Pavlov_family_
Рет қаралды 1,8 МЛН
Задержи дыхание дольше всех!
0:42
Аришнев
Рет қаралды 2,7 МЛН
Моя Жена Босс!
0:40
Petya English
Рет қаралды 7 МЛН