🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024 - 03 - 10

  Рет қаралды 55,428

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 88
@sanumii
@sanumii 10 ай бұрын
අනෙ එදා Dream Star නොවුනට අපි අඬපු තරම් 🥺 අද වෙද්දි තමන්ගෙම ගායනයකට රාජ්‍ය සම්මානෙකින් පිදුම් ලැබුවා.... පුදුම සතුටක්.. සුබ පැතුම් නුවන්ධිකා මිස්.. ❤❤❤ සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජබෙන්න ප්‍රාර්ථනා කරනවා,ආදරෙයි හැමදාමත්
@sanumii
@sanumii 10 ай бұрын
නුවන්ධිකා මිස්...❤ භාවනාවක් වගෙ කට හඬ ඒ වගෙම හරිම නිරහංකාරයි
@nihaljinasena6265
@nihaljinasena6265 10 ай бұрын
තරුණ පරපුරට දායාද කරන දක්ෂ ගායිකාව සුභ පතනව නුවන්ධිකා දුව
@DilmiWeerasinghe
@DilmiWeerasinghe 10 ай бұрын
Congratulations nuwandhika akki 🥰 හදවතේ ගායිකාව ❤
@herathkumari
@herathkumari 10 ай бұрын
නුවන්දිකා ඒ හඩනම් සමකල නොහැකි හඩක් ❤️❤️❤️❤️
@Eranga.97
@Eranga.97 10 ай бұрын
Congratulations nuwandhika 🎉️ භාවනාවක් ම තමයි වොයිස් එහෙකට මෙහෙම පිස්සු වැටුනමයි මම ❤
@priyamunasinghe957
@priyamunasinghe957 10 ай бұрын
Ada wadasatahana lassanai.සංජිව මල්ලි නිසාමයි බැලුවේ.හරිම ලස්සනයි.උන්මාදවූ ගීතයට වෙනමම රහක් දුන්නා.සුභ පතනවා
@anandaprama
@anandaprama 10 ай бұрын
අද වැඩසටහන ලස්සනයි නුවන්දිකා නිසා අද ඇය ඉන්න තැන දැක්කම හරිම ආඩම්බර යි එදා කිරුළ නැති උනාට අද සම්මානයෙන් පිදුම් ලබුවා ❤❤❤❤❤❤❤මෙ වන්දනා මොන මගුලටද ගෙනවෙ මෙලො රහක් නෑ
@MarounetBabji-gl9kb
@MarounetBabji-gl9kb 10 ай бұрын
Sanjiwa Kamal hodayi
@rannyranny2579
@rannyranny2579 10 ай бұрын
නුවන්ධිකා ආදරෙයි හැමදාම ❤❤❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 10 ай бұрын
නුවන්ධිකාගෙ හඬ භාවනාවක් වගේ ❤❤❤
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 9 ай бұрын
නුවන්දිකා මහත්මිය , ඔබ තුමියගේම ලස්සන සින්දු තියෙනවා , ඒවා ගයන්නකෝ , වෙන අයගේ සින්දු නොකියා ,එතකොට ඔබගේම ලස්සන ඒ සින්දු තවත් ඉස්සරහට යනවා බොහෝ අය ගේ කන් වලට යනවා. අනුන්ගේ සින්දු කියන්න එපා. ඔබ තුමියගේ හඩ නම් හරිම ලස්සනයි , ඔබවගේම හඩත් සුන්දරයි. මට නම් ඔබව කෝපි මල් අහුරක් වගේ. මං කැමතිම දක්ශ සුන්දර ගායිකාවක් ඔබතුමිය. ඔපෙරා ගායනය අත් හරින්න එපා . 💛🌼💛
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 9 ай бұрын
Nuwandika is beautiful voice and beautiful singing
@dinushalakmal4087
@dinushalakmal4087 10 ай бұрын
Nuwandika Talanted....voice eka super
@niroshanipgp1513
@niroshanipgp1513 10 ай бұрын
බොහොම කාලෙකින් රහට බලපු හරි ම ලස්සන වැඩසටහනක් ...
@thushithushara3790
@thushithushara3790 9 ай бұрын
සංජීව ආයෙමත් කතා දෙකක් නෑ අලුත් සින්දුව අනිත් ඒවා වගේම උඩම තමයි... සියළු දෙනාම හරිම ලස්සනයි හැමෝටම ආසයි.. මේ විදියට දකින්න ලැබීම සතුටක්.. තෙරුවන් සරණයි හැමෝටම
@Dayaweera
@Dayaweera 9 ай бұрын
Nuwandhika, what a beautiful singing. You made the show interesting not to mention about Sanjeeva who always makes things interesting
@KawshiNehara2009
@KawshiNehara2009 10 ай бұрын
Wow super👍👍 adarei sanjeew ayya congratulations 💖💖💖buddika ayya niyamai
@sasikanamal5245
@sasikanamal5245 10 ай бұрын
නුවන්දිකා නම් ඉතින් භාවනාවක්ම තමයි 👌👏🙏
@supuntharaka2192
@supuntharaka2192 9 ай бұрын
Sanjeewa bosage sindu tika balannamai awe patta❤️😍
@shamalwarnapura8809
@shamalwarnapura8809 9 ай бұрын
වන්දනා ලියනාරච්චි මහත්මියව දැකීම තමයි ලොකුම සතුට.. රතු රෝස "චාපා" තරම් හදවතට දැණුනු වෙන චරිතයක් නෑ.. ❤ හැමදාමත් ආදරෙයි ඔබතුමියට ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 10 ай бұрын
අද program එක fantastic ❤️🔥 අද ඇව්ත් හිටපු සෙට් එකම මරැ ❤️🔥 බුද්දික අයියෙ ඔයා program එක ලස්සනට සුපිරියට කරනව ❤️🔥 බුද්දික අයියෙ next week එකේ mrs.නිරෝශා විරාජිනී,දුශේනි මියුරංගි අක්ක,සාරංග දිසාසේකර අයිය,.mrs.සම්තා මුදුන්කොටුව,අතුල අදිකාරී ,තරින්දි ප්‍රනාන්දු අක්ක මේ සෙට් එක ගේන්නකො🙏❤️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 9 ай бұрын
Our favourite actor & romantic singer👍 God bless you 🙏
@nilakshisenarathne7058
@nilakshisenarathne7058 9 ай бұрын
Nuwaa akkii .. aadarei godak ❤❤🎉
@Ramanirajapaksha-u7k
@Ramanirajapaksha-u7k 10 ай бұрын
නියමයි කමල් සංජිව් බුද්ධ්ක❤❤❤❤❤
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 9 ай бұрын
Thanks Shama oyage comment ekata. Hitha Illana Tharu sathuten beluwa kiyanne matath sathutui. Adarei! ❤
@SanjuRozyro-lj7fz
@SanjuRozyro-lj7fz 10 ай бұрын
අද ගොඩක් ලස්සනයි වැඩසටහන ❤❤❤❤
@tharanganakasthuri2474
@tharanganakasthuri2474 10 ай бұрын
Nuwandhika' s voice, tune, melodius singing..
@mallavipathiragesugath60
@mallavipathiragesugath60 9 ай бұрын
1
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 9 ай бұрын
Thanks Hansi Nangi oyage comments walata. Mage curl kondeta mama asa nehene. ❤
@LalithaPathmani-h8q
@LalithaPathmani-h8q 10 ай бұрын
කමල් අයියා ❤❤❤❤❤
@nihaljinasena6265
@nihaljinasena6265 10 ай бұрын
මගේ සුබ පැතුම් දුව බෝහෝම සතුටුවිය හැකිය ජය වේවා
@nucreations1186
@nucreations1186 9 ай бұрын
Nuwandika madam🙏❤️
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 10 ай бұрын
Adenam harime lassenai thanks buddika oya me vadesatehane hodete kereneva me Raha thamai thiyende one hamoteme subha patheneva ❤❤❤❤❤❤❤
@saimaadoqqa3344
@saimaadoqqa3344 10 ай бұрын
Kamal❤❤❤❤ nuwandika ❤❤❤
@kathikathi426
@kathikathi426 9 ай бұрын
Kamal bro. Lovely ❤❤
@dilki6525
@dilki6525 10 ай бұрын
Nuwandhika ♥️
@dilki6525
@dilki6525 10 ай бұрын
Congratulations nuwa akki 😍🎉♥️
@herathkumari
@herathkumari 10 ай бұрын
මංජුලා සුබපැතුම්
@sinharathushari3610
@sinharathushari3610 10 ай бұрын
වන්දනා ඔයාව දැක්කම හරිම ආසයි. ආදරෙයි......❤
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 9 ай бұрын
Thanks Thushari ❤
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 9 ай бұрын
Hi Hansi, Thank you very much for your sincere comments and I am glad you watched it. I wish you all the best! ❤
@ashanthusarindu2983
@ashanthusarindu2983 9 ай бұрын
සංජීව් ❤
@niroshanijayathilaka3493
@niroshanijayathilaka3493 9 ай бұрын
Godak adarei kamal aiyata
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 10 ай бұрын
මංජුලා මං ආදරේම කටහඬක් ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 9 ай бұрын
Kamal 👍👍👍
@dilinithusharika5975
@dilinithusharika5975 10 ай бұрын
Mama kawadawath rathurosa balala tibbe ne.me tike you tube ake episode 14k uploard karala tiyenawa. Godak lassana drama akak.chapata enna akka rupenam godak wenas wela unath hadanam a widihatama ahenawa.kamal ayyath ake mara lassanae.❤❤
@vandanaliyanarachchy14
@vandanaliyanarachchy14 9 ай бұрын
Thanks Dilini oyage comment ekata❤
@MudeepaFernando
@MudeepaFernando 2 ай бұрын
1.40 ❤
@dineshOpatha8
@dineshOpatha8 5 ай бұрын
Yakada manamaaaaaaaaaaaaaliiiiiiiiii.anthima alankaraya suppa.
@PriyadarshaniFernando-f8x
@PriyadarshaniFernando-f8x 10 ай бұрын
❤priyadarshani❤️💐💐💐💐💕💕🌹
@thila3831
@thila3831 10 ай бұрын
Subuddhi ❤❤
@saajidreyal6848
@saajidreyal6848 10 ай бұрын
Kamal 💖💖💖💖💖💖
@pasindusuranga191
@pasindusuranga191 10 ай бұрын
👌👌👌
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 10 ай бұрын
Sanjewa❤ nuwandika❤
@はるか89
@はるか89 10 ай бұрын
Puluwannam hemal ranasinghe gennawannako
@athulakottahachchige1452
@athulakottahachchige1452 9 ай бұрын
Nuwandika ok great sanjeewa loose boru amuwak witharai ayeth slippers dala 🤣🤣🤣🤣
@මධුෂානි321
@මධුෂානි321 10 ай бұрын
❤❤❤❤❤
@cricbeat7848
@cricbeat7848 9 ай бұрын
බුද්ධික “ඔබයි මමයි “ තා පොඩ්ඩෙන් ඔයාට වමනෙට එනවා නේද ?
@amilajanaka6008
@amilajanaka6008 10 ай бұрын
වන්දනාකී ඔයා ගොඩක් වෙනස් වෙලා මං රතු රෝස නාට්‍ය බලද්දි මට වයස නවයයි නවයයි. මං ඔයාගේ ඒ වොයිස් එකට කොන්ඩෙට ගොඩක් ආසයි අදත් යූටියුබ් එකේ රතු රෝස තේමා ගීතය බලලා ටීවී එක ඔන් කරා විතරයි .හිත ඉල්ලන තරු එකේ ඔයා ඉන්නවා දැක්කාම පුදුම සතුටක් දැනුනා .ඔයා පුදුම නිරහංකාර චරිතයක්. හරිම අහිංසකයි අහිංසකයි. රතු රෝස නාට්‍යයෙන් පස්සේ මං කාලයක් ඔයාව හෙව්වා. එතකොට යූටියුබ් එකෙන් වැඩසටහනක් දැක්කා .අනේ එහි වන්දනා අක්කි ඔයා කොණ්ඩේ වෙනස් කලේ ඒ කොණ්ඩි තමයි ඔයාට ගොඩක්ම ලස්සන දැනුත් ලස්සනයි. ඔයාගේ ඉතිරි අනාගතයට මං සුභ පතනවා .මම හංසි
@hemantharanasingha879
@hemantharanasingha879 9 ай бұрын
සද්දෙ මදි බං මේ චැනල් එක .හෙන අවුලක් තියනව සවුන්ඩ් වල
@ucoveryt7596
@ucoveryt7596 10 ай бұрын
❤maru
@kumarikuwait3621
@kumarikuwait3621 10 ай бұрын
❤❤❤❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤❤❤❤❤
@chamiichamii7181
@chamiichamii7181 9 ай бұрын
Ai dan maa wadasatahana utub akata danna patakku karanna
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Sunil edirisinha mahathmaya gennako
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 10 ай бұрын
මංජුල්ලා මොකද පොන් ඔබන්ද ආවේ... මෙල්ලෝ රහක්‌ නෑ ගොන් 😂
@dineshOpatha8
@dineshOpatha8 5 ай бұрын
Anthimatama ganna alankaraya supiri kochchara ehuwath epa wenne nee ee Alan kaaraya.yakadaa manamaaàaaaaaaaaliiiiiiiii............
@gayyaproduction4890
@gayyaproduction4890 7 ай бұрын
Nedakin sound
@nihalsomachandra9869
@nihalsomachandra9869 9 ай бұрын
Pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai bs adarei
@janakanamal9758
@janakanamal9758 10 ай бұрын
Ada nam patta❤sanjeew oya nam maru ape atugalpura ❤️
@shreyachavan5904
@shreyachavan5904 9 ай бұрын
Weadasatahana atharathura add eaka adu karanna.Meaka rash windanayata badawaknea
@PriyadarshaniFernando-f8x
@PriyadarshaniFernando-f8x 10 ай бұрын
🙏💐💐💐💐💐💞💞💙💙💞💞😍😍
@lionsclub8635
@lionsclub8635 9 ай бұрын
ලෝකේ මෙච්චර අප්ඩේට් වෙලත් සවර්වාහිනියට තාම විඩියෝ එකක් කරගන්න බෑනේ, සවුන්ඩ් පට්ට බොක 🤮
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 10 ай бұрын
❤❤🩷🩷🩷🩵🩵🩵🔥🇮🇪
@nayakkermutthumadurai5664
@nayakkermutthumadurai5664 10 ай бұрын
අර බෝක්කු මනමාලි ගේන්න එපා.
@wpstv606
@wpstv606 10 ай бұрын
Manjula.wesi.hari.loku.kanen.nodookin
@herathkumari
@herathkumari 10 ай бұрын
අනේ ඇයි අම්මෝ එහෙම කියන්නේ
@amilajanaka6008
@amilajanaka6008 10 ай бұрын
ඒකෙ හෙන ලොකු කමින් තමා හිටියේ
@wpstv606
@wpstv606 10 ай бұрын
@@amilajanaka6008 kamal addaraarachchi.wage 👌 man's life ekak aye.ne good 👍 👌
@indumathiindu4137
@indumathiindu4137 9 ай бұрын
සෙරම හොදයි නිවෙිදකයා අජපල්.
@දේශාටන
@දේශාටන 10 ай бұрын
අද වැඩසටහන ස්වදේශීය සේවයේ උතුරු ඉන්දීය සංගීතය වැඩසටහන වගේ..........නොදෝමකිං බුද්දික, උබට මොලේනැද්ද බං..........
@janakanamal9758
@janakanamal9758 10 ай бұрын
Correct Hindi wadiy
@deepikand5722
@deepikand5722 10 ай бұрын
Ane chapa e ruwa hadaadatath matakai konde curly eka na eth lassanai
@anslemwarahena2232
@anslemwarahena2232 10 ай бұрын
ADENAME HRIME LASSENENAI. SVEBHVITE GEETE KOHOMAT HRIME LASSENA SAHTTYE GEETE SAAHITYYEAM
@lgdplgp7057
@lgdplgp7057 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@nayana7924
@nayana7924 10 ай бұрын
❤❤❤❤❤❤
@Samantha-t2c
@Samantha-t2c 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2025 - 01 - 05
2:44:16
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Siyatha News | 06.00 AM | 05 - 01- 2025
9:23
Siyatha News
Рет қаралды 10 М.
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-10-18
2:09:40
Chat & Music - (2023-09-22) | ITN
2:20:04
Chat & Music ITN
Рет қаралды 758 М.