කවුරු ආවත් System Changed කරන්න බෑ | Tissa Jananayake with Life (EP 142)

  Рет қаралды 92,033

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

• කවුරු ආවත් System Changed කරන්න බෑ | Tissa Jananayake with Life (EP 142)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com....
.
©Tissa Jananayake - All Rights Reserved ®
#tissajananayake #motivation #education #doctor #doctor #funnycomedy #slelection #election #election2024

Пікірлер: 437
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
සර් කියන දේ තේරෙන්නෙ අඩුම A level පාස් වෙලාවත් තියෙන්නෙ ඕනේ.කවුරූ මහ පුටුවට ආවත් වැඩක් නෑ පහල ඉන්න සේව්වකයෝ එකමයි නම්.ඌන් මොකා මහඑකා වුනත් ඌටත් හොරා කන්න පුරුදකරනවා.ඒකයි ඇත්ත.අමුතූ ඇටේ මිනිස්සූ රු 20 පොරකන එවුන්න්නේ.ඉතින් කෝටියක් විතර නිකන් දුන්නොත් කවුද නොරැවටෙන්නෙ.වීශේශය්නෙ එදා පෝලිම් වල මැරිමැරී මිනිස්සූ ඉදිද්දී දැන් කටින් බතල් හිතවන් එකෙක්වත් ආවද රට බේරගන්න ?? නෑ නෑ.ඉතින් තව කවර කතාද
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 3 ай бұрын
sampuurana weradi kathawak..
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
@@IsuruFernando-is9qj මොකක්ද වැරැද්ද
@umandawickramathanthri5931
@umandawickramathanthri5931 3 ай бұрын
ඔක්කොටම කලින් මිනිස්සුම හිතලා ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරගෙන ඉන්න ඕනෙ සර්.හිත්වල ඊර්ෂ්‍යාව,තරහව,කුහකකම පුරවගෙන කොහොමද system change කරන්නෙ.තම තමන් හිතලම තනියෙන් වෙනස් වෙන්න ඕනෙ.නැත්තම් ඉතිං අපි හැමදාමත් පාලකයන්ට බැන බැන එකම තැන පල්වෙවී ඉදියි.
@chandimagunaratne8220
@chandimagunaratne8220 3 ай бұрын
Hariyata hari👍. We have to start within ourselves.
@TheYaskhan
@TheYaskhan 3 ай бұрын
100%
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
ගොඩක් ඉරිසියාව, කුහකකම ඇති කරනවා ලංකාවේ අධ්‍යපන system එක තුල. ඔයාල කවදාවත් හිතන්නේ නැහැ නේ S3ක් අරගෙන campus යන්න සුදුසුයි කියල. ඔයාල කවදාවත් හිතන්නේ නැහැ නේ nurse කෙනෙක් doctor කෙනෙක් වෙන්න සුදුසුයි කියල. හිනා යනවා නේද? අන්න එතන තමයි අවුල. අපේ රටවල් වල මිනිස්සු ලෝකයේ දියුණු රටවල දේවල් දන්නේ නැහැ. ඔයාල tuition සර් ල ලොකු කරගෙන ඉන්නේ ඇයි ? Z score එක වැඩි කරගෙන campus යන්න නේ, දියුණු රටවල ඔහොම නැහැ. ඔන්න ඔය system එක පුළුවන් නම් වෙනස් කරන්න. කවදාවත් බැහැ. ඔයා ලංකාවේ නම් දිගටම ඉන්නේ, ඔයාගේ ළමයි හිටන් අනිවා tuition යනවා campus යන්න. ඔයා විදේශ රටකට ගියොත් එහෙම නැහැ. මොකේ එහෙ පාසල් ගුරුවරු හොද ද ? එහෙම නෙමේ ඒ රටවල විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් නැහැ!
@sumaliwathsala3585
@sumaliwathsala3585 3 ай бұрын
Ela
@thushariedirisinghe8817
@thushariedirisinghe8817 3 ай бұрын
100%
@akashakash-m4z
@akashakash-m4z 3 ай бұрын
ඒකට තම තමන්ම හිතලා වෙනස් වෙන්න ඕන. මමනම් 95 % ක්ම වෙනස් වෙලා ඉන්නෙ.තරගයක්,ඊර්ෂ්‍යාවක් ,කුහකකමක් එන්නෙ නෑ හිතට දැන් ❤මාර නිදහසක් ඒක. මාර feel❤
@shaendrishashikala-yc4ke
@shaendrishashikala-yc4ke 3 ай бұрын
👍
@Achchiyo
@Achchiyo 3 ай бұрын
සුපිරි ❤
@VishwaMedagedara
@VishwaMedagedara 3 ай бұрын
කොහොමද එක කලේ
@happyquilt
@happyquilt 3 ай бұрын
​@@VishwaMedagedaraඑක එහෙම කිව්වට පට්ට අමාරුයි පොඩි කාලෙ ඉදලම එන්න ඕන මෙයා ඔහොම කිව්වට මෙයා ඉස්සර ඉදන එහෙම කෙනෙක් වෙන්නැති😊😊😊
@Achchiyo
@Achchiyo 3 ай бұрын
@@happyquilt oya boru bn okunge ape molaya puruduwena sema dekinma ape molayata aramunu galagena enawa aru gahanne comment baila witharai 😂
@bernardwickramaarachchi6417
@bernardwickramaarachchi6417 3 ай бұрын
ප්‍රදානම කරුණු දෙකක් . 1.පෝලිම් පනින්නේ නැතිව එකා පිටිපස්සේ එකා ඉන්න පුරුදු වෙන්න තමාගේ වාරය එනතුරු . 2.වැසිකිළියට ගොස් ඔබගේ වැඩය නිමාකර තව කෙනෙකුටත ඒ පහසු කම ලබාගත හැකි වනසේ ඒ ස්තානය පිරිසිදුව තබා එන්න. ඉහත කරුණු දෙක තවම ඔබගේ පන්‍තිවල ඇමතුනේ නැත්තේ ඔබ මේ දේවල් නොදන්නා නිසාද ? නොසලකන නිසාද ? ඔබට කළ හැකි කාර්‍ය්යක් තිබේ.
@Achchiyo
@Achchiyo 3 ай бұрын
@shyamadesilva4200
@shyamadesilva4200 2 ай бұрын
Ewa daruwanta kiyala denna honda samajayakata
@AjithKumara-tq7ii
@AjithKumara-tq7ii 3 ай бұрын
මාත් අනුර ජනජිපති වෙනවට කැමති .ඒත් මෙතනදි අපේ සර් අනුරට කිසිම නරකක් කිව්වෙ නෑ.ඉඟියක් වත් දුන්නෙ නෑ.ඒත් කට්ටිය බැනලා අනුරට සර් ඉරිසියයි කියලා,අපේ සර් ඒ වගේ කෙනෙක් නෙමේ
@gloflix
@gloflix 3 ай бұрын
එක තමයි බන් ... ඔක්කොම බලන්නේ පොතට වඩා පිට කවරේ.... ඉට පස්සේ ඒවට judgment දෙනවා. අනේ මන්දා අපේ රටේ මිනිස්සු😑
@nilankajayawardena6918
@nilankajayawardena6918 3 ай бұрын
මොනාටද ඉරිසියා කරන්නෙ තිස්ස සර් ආධ්‍යාත්මිකව සහ හෞතිකව ලෝකය දිනල ඉවරයි.❤ අපේ රටේ ජනාධිපතිකම කියන්නෙ කටු ඔටුන්න ක්😢අනුරට වගේද සර්ට කොයිතරම් ලස්සන ජීවිතයක් තියනවද❤
@judekrishantha4287
@judekrishantha4287 3 ай бұрын
@AjithKumara-tq7ii අපි එක දෙන්නේ තිස්ස සර්ට කොහෙවත් ඉදන් එන 225 හේ හිටපු ලපයෙලුට නෙවේ.. කොහොමත් ජෙප්පෝ කියන්නේ මිනිම්ර් ජාටියක්නේ
@Hirui-qw3vt
@Hirui-qw3vt 3 ай бұрын
Sarge uda adene hitiye yaluwa
@gevindudakshina6116
@gevindudakshina6116 3 ай бұрын
@@nilankajayawardena6918 hriyta hri
@tharinduariyawansha3057
@tharinduariyawansha3057 3 ай бұрын
රටක් දියුණු වෙන්නනම් ඒකෙ ඉන්න මිනිස්සුනෙ ආකල්පයි වෙනස් වෙන්න ඕනේ 💗 හැම එකක් දිහාම මිනිස්සු මැදිහත් ව බලනවනම් මීට වඩා දියුණු රටක් හදන්න පුලුවන් වෙයි💪
@SnjG-ok2yd
@SnjG-ok2yd 3 ай бұрын
ඉතිහාසයේ ප්‍රතමවතාවටBSc Science ඩිග්‍රියක් තියන එකෙක් ජනාදිපති වෙනවා 🙏🏻❤
@MithunKzz
@MithunKzz 3 ай бұрын
ඔබල අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 3 ай бұрын
බංග්ලාදේශ වේ නව අගමැති නොබෙල් ත්‍යාගය ලබාගත් කෙනෙක්, අද බංග්ලාදේශය , මෝඩ ජනයාට කව්රු ආවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි 😅 ජපානයේ පොඩි කාලේ ඉඳලම ළමයි පුරුදු පුහුණු කරන්නේ'ආචාර ධර්ම,🎉 ලංකාවේ විභාග පාස්කරන්න, පහේ ශිෂ්‍යත්ව වගේ, නැණ විතරයි ගුණ නෑ
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 3 ай бұрын
බංග්ලාදේශ වේ නව අගමැති නොබෙල් ත්‍යාගය ලබාගත් කෙනෙක්, අද බංග්ලාදේශය , මෝඩ ජනයාට කව්රු ආවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි 😅 ජපානයේ පොඩි කාලේ ඉඳලම ළමයි පුරුදු පුහුණු කරන්නේ'ආචාර ධර්ම,🎉 ලංකාවේ විභාග පාස්කරන්න, පහේ ශිෂ්‍යත්ව වගේ, නැණ විතරයි ගුණ නෑ
@NishanthaPerera-bb2rf
@NishanthaPerera-bb2rf 2 ай бұрын
සර් දැන් ඔයටික වෙයි.ඔබතුමත් එක්ක ඉගෙනගත්ත කෙනෙක් නිසා ලොකු වෙනසක් වෙයි.අපි එතන්ට එමු සර්.ඔබ තුමාගෙනුත් වර්තමාන ජනපති උපදෙසක් ගනි කියල මට පවුත්ගලිකව හිතෙනව
@gloflix
@gloflix 3 ай бұрын
මේ රටේ සමහර මිනිස්සු නම්.... පොතට කලින් පිට කවරේ බලලා තීරණය ගන්නේ.. ඒක comment වලින්ම පේනවා.😊
@dilipaweeratunga
@dilipaweeratunga 3 ай бұрын
ඔව් බං මෙතන කියන්නෙ හොඳ සිස්ටම් එකක් හදල ඒක කඩන්න එපා කියලයි
@jayanthaabenayaka9428
@jayanthaabenayaka9428 3 ай бұрын
මුල් පුරවැසියා ආදර්ශමත් වියයුතුයි එවිට අනෙත් අයත් ක්‍රමිකව වෙනස්වෙනවා හැමඑකකටම බෑ බෑබෑ බෑ නොකියා උත්සාහ කරමු
@LKDMDEX
@LKDMDEX 3 ай бұрын
කුසට සාගිනි හදට සෝ ගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා!! සතුට සැනසුම අහිමි කරලූ අදුර දිනූ කාලය ගිහිල්ලා!! නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා!! නැගිටපල්ලා නැගිටපල්ලා නුබලගේ වාරය ඇවිල්ලා!!!
@daveedesanta6318
@daveedesanta6318 2 ай бұрын
Kari ponnaya thopi hamadama higanno tamai kari ballo
@dissakumari1875
@dissakumari1875 3 ай бұрын
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 ,❤️
@TangoDiscO12_ccp.
@TangoDiscO12_ccp. 3 ай бұрын
බෑ කිය කියා හිටියාම කොහොමත් බෑ,
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
2019 ත් පුලුවන් කිව්වා තාමට් බෑ ඉස්සරටත් බෑ කෝමත් මොකද විනයක් නැතිරටක් කෝමත් ගොඩයන්නනෑ කවුරු කෝම කිවත්
@TangoDiscO12_ccp.
@TangoDiscO12_ccp. 3 ай бұрын
@@naughtytippy2683 ඔහොම හැම එකාම හිතුවොත් මේ රට හදන්න වෙන්නේ. ටික ටික හරි පුලුවන් උපරිමයෙන් වෙනස් කරන්න ඕනි
@Yummykitchen-34
@Yummykitchen-34 3 ай бұрын
Full video aka balala ne ne. Kohomath oa hithana tharama wenas wenna aurdu 20 40. yanawa. anura awa kiala aka sara wemas wenna .videsbalapam me ratata thiyanawa .api witharak nameme loke inne 😂
@SLDubbingLab
@SLDubbingLab 3 ай бұрын
Gota2😂
@watson1212
@watson1212 2 ай бұрын
ow itin be be kiya kiy ahigana ganu in a ratak hadanna bama tama 😂😂💔 pirimingen higa kaka jeewitha kalem jeewath wenna balan inna rate arthikayata kisima udawwak karanna bari ganu inna ratak hadanna be thama😂 aduma ganiyekta konda pana ne ratak hadannawath idiripath wenna president widiyta mepara😂
@ChamilAkash
@ChamilAkash 3 ай бұрын
තිස්ස සර් ගෙ එහා ඇදේ ඉදපු එක්කෙන අද ජනදිපති❤...
@darshaniegallage4532
@darshaniegallage4532 3 ай бұрын
අපිට පුලුවන්... අපේ රට අපි හදමු... අපි පොඩි තැනින් පටන් අරන් හොරකම, දූෂණය නවත්තමු.. අපි ප්‍රතිපත්තිගරුක වෙමු..
@zareenathurna7199
@zareenathurna7199 3 ай бұрын
@@darshaniegallage4532 අනිවාර්යෙන්ම සත්තකින්ම එක ඇත්ත
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
😂😂.කටින් බතල හිටෙව්වා ඔහොම 2019දී.ඒත අපේ ගව චන්දේ දායක යොන්ට අඩුම වාහන traffice ekewath ඉන්න ඉවසීමක් නෑ.payment ඒකෙන් හරි බයික් එක දාලා පොලෝසීයට කේලත් ගහලා යන ජාතිය වෙනස් කරන්නනම් අඩුම මැරිලා ඉපදීලාවත් එන්න්න ඕනී.
@prabodhatennakoon3718
@prabodhatennakoon3718 3 ай бұрын
🤔mona system change da ban. Oya mokekwath apita karanna enne na. Api keeyakhari hoyagaththoth api jeewat wei
@Don-ll1ch
@Don-ll1ch 3 ай бұрын
හැමදේටම බෑ කිය කිය ඉන්නෙ නැතුව මැරෙන්න කලින් ඒ වගේ දේකට උදව් කරන්න,බෑ බෑ බෑ අහලම එපා වෙලා
@PraZanext
@PraZanext 3 ай бұрын
Eka thamai sir hamadama karanne .. gon harakge mole Nathi kamata thamanta therenne Nathi kamata thamange harak gathiya loketama pennanawa 😂 therenne naththam danna kenekgen ahala balala igena ganna
@LKDMDEX
@LKDMDEX 3 ай бұрын
මගේ මනාපය සජිත්ට... ඒ ඇයි? සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා. විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵 විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈 බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗 මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝 කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️ මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲 ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏 ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡 පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅 මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠 ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂ ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡 ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬 කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯 හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠 ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫 සමබර නම් සමබර රට හදන ටීම් එක.❤️ 21 වන සියවසේ කැකිල්ලෙ රජතුමාව රටෙන් පන්නා දමමු😂😂 සජිත් නැති රටක් බිහි කරමු❤️ මාලිමාවට ජය❤️🇱🇰
@slmicro3857
@slmicro3857 3 ай бұрын
සුහුරු සජිත් 😂😂😂
@NexusTechPlanetN
@NexusTechPlanetN 3 ай бұрын
සමගි ජනබලවේගය හොරුන්ගෙන් සමබර වෙලා තියෙනවා
@Sanu19455
@Sanu19455 3 ай бұрын
සුපිරි කතාව සහෝ.. ❤️😁🧭
@NexusTechPlanetN
@NexusTechPlanetN 3 ай бұрын
@@Sanu19455 comment eka delete karala neda
@randayajayasinghe1659
@randayajayasinghe1659 3 ай бұрын
Kohenda copy Kara gatte😂
@dinesharoshni8171
@dinesharoshni8171 3 ай бұрын
මාතෘකාව විතරක් බලලයි ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නෙ
@Natureeye500
@Natureeye500 3 ай бұрын
oyage yaluwa eka karanawa sir balan inna😎
@judekrishantha4287
@judekrishantha4287 3 ай бұрын
@creatcity4184 ලපයා කොරයි රෙඩ්ඩ
@jenetteweliwita825
@jenetteweliwita825 3 ай бұрын
Apita wiswasai.
@deshanbandara5005
@deshanbandara5005 2 ай бұрын
අනුර ලොවෙත් හදනව ❤️‍🔥💪
@daveedesanta6318
@daveedesanta6318 2 ай бұрын
Umbe ammata hukala lamayek hadai... wahapiya kata avajathaka balla
@sandeepbro8342
@sandeepbro8342 2 ай бұрын
​@@daveedesanta6318 මචන් කාගේ හරි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බනින්න කලින් පොඩ්ඩක් හිතලා බලපන් උබටත් අම්මේ තාත්තේක් ඉන්නවා නේ කියලා කවුරු හරි උබේ අම්මට හරි තාත්තාට හරි ඔහොම බැන්නොත් උබට කොච්චර රිදෙනවාද ඕනම කෙනෙක්ට ඕනම තැනක තමන් කැමැති මතය තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න අයිතියක් තියනවා මම මේක පැහැදිලින් කරන්න ගිහින් උබ තෙරුම අරගත්තොත් උබට පොඩ්ඩක් හරි ඔළුව තියන එකෙක් එහෙම නැතුව මටත් අම්මට තාත්තාට හරි බැන්නොත් හරි සාපයක් කෙරුවොත් හරි ඒක උබේ අම්මට තාත්තාට හරි උබට ,ගැණිට ,ළමයින්ටත් ඒ දේ වෙනවා කියලා මතක තියාගන්න
@RukshalaJayakodi
@RukshalaJayakodi 2 ай бұрын
​@daveedesanta618 කවුද යකෝ මේ..
@slmicro3857
@slmicro3857 3 ай бұрын
අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌
@Nobody-q9r
@Nobody-q9r 3 ай бұрын
අම්මගෙ රෙද්ද
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
​@@Nobody-q9r😂සිරාවට
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 3 ай бұрын
​@@Nobody-q9rතොපේ අම්මට
@sulaVidu-yj4rs
@sulaVidu-yj4rs 3 ай бұрын
​@@Nobody-q9r බෑ කියලද හිතේ. බෑ නන් බෑම තමයි.
@slmicro3857
@slmicro3857 2 ай бұрын
@@Nobody-q9r අනුර දින්නා.☺දූශිත දේශපාලනය අවසන් කලා❤
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
🎉නෑ අපි බලන්න ඕනෙ අපිට අනික් රටවල් වලට සාපේක්ෂව ලොකුවට මොනාද කරන්න පුලුවන් මොනවාද ඒවා මාකර්ට් කරන එක තමා කරන්න ඕනේ උදා :- 🎉🎉🎉සේවා මත මුල් වෙච්ච ජ්‍යාත්ත්‍යන්තර ගමන් වාර්ග වල ආයෝජනය(මොකද අපේ පිහිටීම තියෙන්නෙ නැව් ගමනාගමනය කරන ප්‍රාදාන මාර්ග අසල) 🎉🎉🎉හොද බුද්දිමත් මානව සම්පත නෑ නෑ වැරදියි ඒක හොදමට්ටකට එන්න තව කාලයක් යනවා දැනටත් හොදමට්ටමක තියේ (( මේකේ අපිට තියන වාසිය තමා ලෝකේ පැතිරිච්ච එකිනෙකට අවේනික තාක්ශනික ක්ශ්‍රේත්‍රයන් වල වැඩකරන පිටරට මිනිස්සු ඉන්නවා ඕන තරන් ඉන්නවා අපි භූදේශපාලනිකව දුර්වල රටක් නිසා ඕනම බලවත් රටක සීක්‍රට් තාක්ෂණයන් උනත් අපිට හදාරන්න අවස්තාව හම්බෙනවා 🎉ඒ අපි බුද්දිමත් එහෙම එකක් නිසා නෙමෙයි ලන්කාවට ඔය තාක්ෂණය හොරකන් කරගෙන ගියත් ලන්කාවෙ වැඩක් ගන්න බෑ කියලා ලෝක බලවත් රටවල් දන්නවා මොකද චීනේ උන්ව එහෙම බලාන්කො නාසා එකට එහෙම ගනිද්දි චයිනීස් උන්ට කැපිල්ලක් තියේ 🎉 අන්න ඒකේ වාසිය තියේ)) 🎉🎉🎉 අනිත් එක ග්‍රැෆීන් වලට අදාල රිසර්ච් වැඩි කිරීම මොකද හොද ග්‍රැෆීන් අපේ රටෙන්ම හම්බ වෙනවා 🎉🎉🎉 නිශ්පාදනය කර්මාන්ත ගත්තොත් කොමන් ලෝකේ හදන භාන්ඩ හදලා කෝමත් අපිට මාකර්ට් එක අල්ලන්න බෑ උදා :- අපි ලාබෙට වාහන හදලා විකුනනවා ඒ වුනාට අපිට වඩා සිය දහස්ගුනයක කැපෑසිටි තියන ඉන්දියාවත් එක්ක හැරෙන්නත් බෑ ඒ කියන්නෙ ලොක වෙලද පොලේ ලොකු ගේමක් ගහන්න බෑ , හැබැයි අනික් රටවලට හදන්න බැරි දේවල් අපි නිශ්පාදනය කොලොත් එකේන් ගේමක් ගහන්න පුලුවන් තායිවානය බලන්න සෙමිකන්ඩක්ටර්ස් වලින්ම ගේම ගහනවා අනික් පැත්තට වහන හදලා ගේම ගහපු ජපැන් කාරයොන්ගේ ආ‍ර්තිකේ හැකිලුනා 6.2T - 4T ඒ චිනේ ඔය ජපානෙ නිශ්පාදන මාකර්ට් එක ශේපේ අල්ලන නිසා ) මන් නන් හිතන්නෙ සේවා ආර්තිකයක් මූලික කරගත්ත ආර්තිකයක් තමා අපිට හරියන්නෙ ආ අනිත් එක ජානතාක්ශනයෙන් කෘෂිකාර්මාන්තය මොකද අපිට කොහොමත් ලොකු ඉඩන් නෑනෙ මහාපරිමානයෙන් වගාකරන්න ඒක නිසා පොඩියෙන් ලොකුම අස්වැන්නක් ලබා ගන්න ඕනේ විදිහට ඒක වෙන්න් ඕනෙ🎉😊😊
@tissakarannagodage1346
@tissakarannagodage1346 3 ай бұрын
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ බලය ගත්ත වෙලාවේ සර්ලා වගේ හිතන අය හිටියා නම් system change කරන්න වෙන්නේ නැහැ 😂😂😂
@dilipaweeratunga
@dilipaweeratunga 3 ай бұрын
⁣ෙමතන කියන්නෙ හොඳ සිස්ටම් එකක් හදලා ආයෙ කවදාවත් ඒක වෙනස් නොකළ යුතුයි කියන එක.
@tissakarannagodage1346
@tissakarannagodage1346 3 ай бұрын
@@dilipaweeratunga ඊ ලඟ අවුරුදු 5 ඇතුලත ඒක වෙයි. තිස්ස සර්ගේ ඇඳ උඩ හිටපු යාලුවාගෙන් ❤️❤️
@dilipaweeratunga
@dilipaweeratunga 3 ай бұрын
@@tissakarannagodage1346 ඔව්
@mr.vairal3
@mr.vairal3 3 ай бұрын
Karai 😂​@@tissakarannagodage1346
@PraZanext
@PraZanext 3 ай бұрын
Gonek unata eka pradarshanaya karanna epa .. deyak thamanta therenne naththam danna kenekgen ahala igena ganna
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 ай бұрын
බුදුසරණ යීඔබට සාර්❤❤❤❤❤❤❤❤❤
@nirmithaheshara1950
@nirmithaheshara1950 3 ай бұрын
2019 දි නම් සර් සෑහෙන්න system change එකක් කරන්න ලෑස්ති උනා
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
2024 උබ සෑහේන්න system change ekak කරන්න ලෑස්තී වෙනවා.සාකටේ එල්ලිච්ච තවත් එකෙක් එක්ක
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 ай бұрын
😁
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 2 ай бұрын
​Gotta gotata alluwa me sir​@@naughtytippy2683
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 ай бұрын
Aka kiwwata samaharakta ridila,a kade noyana aya wenna athi😅
@suranthasirisena4605
@suranthasirisena4605 2 ай бұрын
මිනිස්සු වෙනස් කරන්න නම් උඩ ඉඳලා ආදර්ශය එන්න ඕනි.. ඒක ජනාධිපතිගේ ඉඳලා එන්න ඕනි..මෙච්චර කාලේකට නම් එහෙම උනේ නෑ..හැබැයි දැන් එහෙම වෙයි කියලා බලාපොරොත්තුවක් තියනවා..අනුර සහෝදරයා ජනාධිපති විදිහට රටවැසියන්ට ආදර්ශයක් වෙලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා සිස්ටම් චේන්ජ එකකට අවශ්‍ය පසුබිම හැදෙයි කියලා බලාපොරොත්තුවක් තියනවා ..❤❤❤
@maheshikashalani5530
@maheshikashalani5530 3 ай бұрын
ඉස්සර මිනිස්සු හිටියා කැපුවත් කොල කැපුවත් නිල් කියල ....දැන් මිනිස්සූ ගෝඩක් වෙනස් පක්ශ බදාගෙන හිටපු කලේ දැන් ගොඩක් වෙනස් වෙලා......එක පෙනවා චන්දේ බලනකොට
@gamingnight6254
@gamingnight6254 3 ай бұрын
Sir Sir ට අපි respect කරනවා sir කියන හදන දේ තේරෙනවා නමුත් හැමෝම කරන්නේ විවෙචන කව්රුත් කරන්න, කියන්නේ නැ විසදුම.
@slmicro3857
@slmicro3857 2 ай бұрын
සර් ගෙ යාලු අනුර වැඩ පටන් අරන්🥰🥰🥰🥰
@HTJRrawana1
@HTJRrawana1 3 ай бұрын
එංගලන්තය කියන්නෙ කාලකන්නි පාලකයන් සිටිය සහ තාමත් සිටින රටක්.. මේ ලෝකයම මෙතරම් විනාශයකට රැගෙන ආපු අමුනුශ්‍යන්.. ලංකාව 1800 ට කලින් කොතරම් නීති ගරුක විනයගරුක පුරවැසියන් සිටියද කියා පැහැදිලි ශාක්ශි ඇති තරම් තිබෙනව.. ලංකාව ඈක්‍රමණය කර අවුරුදු 100 කටත් වඩා වැසි කාලයක් පාලනය කලේ ඇයි.. ඒ ඔවුන්ගෙ පාලනයකට ලංකාව නතුකරගෙන ලංකාවෙ සියලු සම්පත් සැම්දා හුරාගෙන කෑමෙ අරමුනෙන්..1800 පසු ලඤාවෙ කිසිම අංශයකින් දියුණුවිමට ඉඩ දී නැත.. ඔවුන් ඔවුන්ගෙ තාක්ශනයක් දියුණු කරමින් ශිග්‍රයෙන් දියුණු වෙනවිට ලංකාවේ ජනතාව පිඩනයන්ට ලක්කරමින් රටෙ ධනය සහ සම්පත් සියල්ල එංගලන්තයට රැගෙනගොස් තිබෙනව...1948 ඉනියා නිදහස ලබාදෙනවිට මහා භාන්ඩාගාරයෙ මුදල් ඉතිරිකර ගියත් රට බාරඩුන්නෙ ඔවුන්ගෙ තරව්කාර යම් පිරිසකට නමුත් ඒ අතර රටවෙනුවෙන් අවංකව සටන් කල නිලධාරින් සහ යම් මැති ඇමතිවරුන් ලංකාව යම් දියණු මාවතකට රැගෙන එමට උත්සහ දරපු බව අපිදන්නව.. එනම් නිදහස් අද්‍යපනය සහ නිදහස් සෞඛ්‍ය එම දුයුණු මාවතකට ලංකාව රැගෙන යාමට c w w කන්නන්ගර මැතිතුමා දුර ද්කනා නුවනින් කල යුග මෙහෙවරක්..නොකඩවා එංගලන්තය ප්‍රමුක බටහිර, ඇමෙරිකාව සහ ඉඳියාවේ නොයෙකුත් දැඩි බලපෑම් මත ලංකාව දියුණු කිරිමට නොයෙකුත් වෙහෙස දරපු අවංක ශ්‍රෙස්ට චරිත ඔවුන් විසින් ඔවුන්ගේ තරව්කාර දේශපාලුවන් හරහා ගාතනයට ලක්කර තිබෙන බව අපි දන්නව...සේනක බිබිලේ මහතා, උපාලි විජේවර්ධන මහතා, අමිත් මුනින්ද්‍රදාස මහතා, ලලිත් ඇතුලත් මුදලි මහතා, ප්‍රෙම කිර්ති ද අල්විස් මහතා එවන් මරනයට පත්කල ශ්‍රේස්ටයන්ය.. ඉතින් එංගලන්තය තමන්ගේ රටේ නිති රිති නිසි අයුරින් ක්‍රියාත්මක කරමින් රට දියුණු මාවතකට රැගෙන ඇවිත් තිබෙන්නෙ අපි වැනි රටදල් විනාශකර ලබාගත් සහ තවමත් ලබාගනිමින් තිබෙන අපේ ධනය, ශ්‍රමය සහ සම්පත් නිසාබව බුද්දිමත් ජනතාව තෙරුම්ගත යුතුමයි.. තිස්ස sir වැනි මෙ යතර්තය මැන්වින් දන්නා කෙනෙකු මෙලෙස එංගලන්තය ගැන ගුන වයනකොට දැනෙන්නෙ අපි තවත් නිවට වහලුන් නෙද කියායි..
@nasliibrahim3429
@nasliibrahim3429 3 ай бұрын
දැන් ඉඳල හරි අපේ ආකල්ප නිවැරදිම කරගන්න පටන් ගමු.
@nipunihansika4632
@nipunihansika4632 3 ай бұрын
You are best teacher in sri lanka ❤❤❤good luck ❤❤❤sir ❤❤❤
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 ай бұрын
ඇත්ත සර් ඔය කටින් කියන එවා කරාන්න අමරුයි තමා❤😢
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@dilipaweeratunga
@dilipaweeratunga 3 ай бұрын
චැනල් එකේ ඇඩ්මින් මල්ලි වීඩියෝ වල ටොපික්ස් හදනකොට මීට වඩා කල්පනාකාරී වෙන්න. දෙයක් අහං ඉඳලා තේරුම් ගන්න බැරි අමු ගොං ටිපර් හැත්තක් ලංකාවෙ ඉන්නෙ. උං හිතං ඉන්නෙ මෙතන කියන්නෙ මේ රට කාටවත් හදන්න බැහැ කියල කිව්ව කියල😂
@kingphone8251
@kingphone8251 3 ай бұрын
ඔව් ඔබේ උපදෙස හරි වටිනවා
@judekrishantha4287
@judekrishantha4287 3 ай бұрын
ට්පර් ජෙප්පෝ කියලා දාන්න.
@oshdhamax8678
@oshdhamax8678 2 ай бұрын
සර් , අපට අලුත් VIDEO 'S ඕන
@RashmithaPethum-wh6sf
@RashmithaPethum-wh6sf 2 ай бұрын
බලමු සර් ඉදිරියට නේද එතකන් ගොඩාක් ඉවසීමෙන් ඉමු
@shanthameheramba6505
@shanthameheramba6505 3 ай бұрын
ඔබ හොඳ නිරීක්ෂණයකින් ඉන්න. යමක් වැටහෙයි.
@sonalimendis2584
@sonalimendis2584 3 ай бұрын
සර් කියන්නේ අපි අප කරන්න දේ හරියටම කරන්න කියලා. මේකේ comment දාන අය පිටින් බලා ලියන්න එපා. අවසාන වෙනකම් බලන්න 🙏
@ruweemadu9332
@ruweemadu9332 3 ай бұрын
සර් දැන්නේ මේ මෙහෙම කියන්නේ . ඉස්සර නම් ඔහොම නෑ අපේ සර්ට පුළුවන් කරන්න කියලා කිව්වේ 😂
@janakasaman5333
@janakasaman5333 3 ай бұрын
මිනිස්සු හිතන විදිහ වෙනස් වුන දවසක ලංකාව කියන මේ දුපත ලෝකෙන්ම බැබලෙයි...
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 3 ай бұрын
ඔව් හිතන විදිහ වෙනස් කරන්න පුලුවන් පාලකයෙක් එන්න ඕනා.
@janakasaman5333
@janakasaman5333 3 ай бұрын
@@nilushasamarasinghe4168 👍👍
@Lambakarna
@Lambakarna 3 ай бұрын
බැරි නෑ, පුලුවන් හැබැයි ඒකට කොන්ද පණ තියන එක මිනිහෙකුයි, ඒකට උදව් කරන අවංක මිනිස්සුන්ගෙ සහයෝගයයි ඕන.
@WageeshaBalasooriya-vz4nu
@WageeshaBalasooriya-vz4nu 3 ай бұрын
Yaluwath ekath wela wenasak karamu sir ❤❤❤
@ravindumirihana2784
@ravindumirihana2784 3 ай бұрын
Anna niyama neethi, Adu wena eka newei, Wadi wenna bari ekath implement karanna one, ethakota pitaratawala salli walin campaign krna eka nawathinwa
@NPPUSA.
@NPPUSA. 3 ай бұрын
😂 කුහක වෙන්න එපා සර් කවුරු ආවත් බැ උඩ ඇදේ හිටි එකාට පුලුවන්
@randayajayasinghe1659
@randayajayasinghe1659 3 ай бұрын
Redda tama
@pinipini9102
@pinipini9102 3 ай бұрын
😂😂
@Hirui-qw3vt
@Hirui-qw3vt 3 ай бұрын
Patta
@Usextjsvdjt36734zfkxhdh
@Usextjsvdjt36734zfkxhdh 3 ай бұрын
අනාවැකි කියන්න හදිස්සි වෙන්න එපා..😂😂
@thusithaindika444
@thusithaindika444 3 ай бұрын
@NPPUSA ඇස් වලයි හිත් වලයි තියෙන්නෙ වෛරයයි කුහක කමයි විතරයි නේද...? ආයේ පොඩ්ඩක් වීඩියෝ එක බලන්න මුල ඉඳලා. කොහේවත් කාටවත් කුහක කමක් පෙන්නලා නෑ. අනුරට බැනලත් නෑ. හැබැයි ඔයාට හිතිලා title එක දැක්ක ගමන්, මේ අනුරට බෑ කියලා තමයි කියන්නේ කියලා. ඔයාලා වගේ නාම්බො ඉන්නකං අනුරටත් ඇත්තටම බැරි වෙන්න බැරිත් නෑ. රැල්ලට නැතුව අවබෝධයෙන් වැඩ කරන්න. ගොනෙක් නොවී.
@Diltwin
@Diltwin 3 ай бұрын
මුලු වීඩියෝ එකම බලලා comment දාන අය දාන්න 👍
@sriyalathakariyawasam7978
@sriyalathakariyawasam7978 2 ай бұрын
ඔහොම කියයන කොට කොහොමත් බෑ,yes i can kiyala inna ona
@w.gamaralage2025
@w.gamaralage2025 3 ай бұрын
ස්තූතියි කියන්න බැරි, අකැමැති උද්ච්ච මිනිසුන් අපේ ඉන්නේ.
@cocoon2024
@cocoon2024 3 ай бұрын
කරන්න බෑ කියල දෙයක් නෑ සර් 3% දැන් කීයද? හෑ උබල පිටකවරේ දාද්දි හරියට දාපන්. මිනිස්සු නෙවේ වැරදි පොතේ පිටකවරෙ ඩිසයින් කරපු එකයි ඒක accept කරපු ලියපු පන්ඩිතයයි
@CherylMunirathna
@CherylMunirathna 2 ай бұрын
Thanks very much for explaning this 2 the young genaration i don think sri lanka will never be like the british goverment its the people full of tricks Thanks very much sir
@roshanchandrasekara8205
@roshanchandrasekara8205 3 ай бұрын
Sir oyata sofesticate d life akak thiyanawa, කුහක වෙන්න එපා, இனி போதும்
@surangiramya337
@surangiramya337 3 ай бұрын
Sir me kathawa kiwwe anura janapathi wenna kalin hariyatama hari oyage uda ade hitapu kena e okkoma wenas karanawa sir . Adarei sir oba thuma godak dakshai ape daruwanta danuma dunna api anura sahodarayata chande dunna ada
@Gayathri1010
@Gayathri1010 3 ай бұрын
මමත් sir ගේ ඉගැන්වීම් ගැන වරදක් කියන්නෙ නැ. හැබැයි ඔයාගේ දෙශපාලනයේ නම් කිසිම ගන්න දෙයක් නෑ. කුහක කම පේනවා වචන වලින් . කියන එක දෙයක් පිලිගන්නවා. එක දවසින් system change වේන්නේ නෑ. එත අපි තනි මනුස්සයෙක් විදිහට වෙනස් උනා නම් නියම පාලකයන් ඉන්න විට system change වෙන්න වැඩි කාලයක් ගන්නේ නෑ. නියම පාලකයන් හිටියත් වැඩක් නෑ. රටේ ජනතාව තනිතනිව තමන්ගෙ වගකීම් ඉශ්ට කරන්න පුරුදු වෙනකන්. ඔය කියන Australians මිනිසුන්ට කහ ඉර ගාව පාර පනිනවා නම් කෙනෙක් වාහන නවත්වන්න traffic police ඉන්න ඕන නෑ. traffic Jam එකක හිර වෙලා නම් අනිත් වාහන වලට වද දිදි ශබ්ද දූෂණය ඇති කරමින් HORN ඒක ගහගෙනම ඉන්නෙ නෑ.. එවා තමන් තනියම හැදෙන්න ඕන එවා. තමන්ගේ යුතුකම ඉශ්ට කරනකොට සමාජයක් විදිහට ඉස්සරහට ගිහින් ඉදි. ඒකට ගැලපෙන රජයක් ලබාගැනිම තමයි අපේ අරමුන. නැතිව රජයට කියලා ඔක්කොම අතට පයට කරලා දෙනකන් අබ්බගාතයන් වෙන්න අපිට ඕන නෑ. මේ වේලාව මට මතක් වෙන්නේ අර අපි පොඩි කාලේ ඉදන් අහන් සින්දු ව. මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔය බිම හාරන්නේ ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි දුකසේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකිදේ නොමතේරෙයි මට පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස පෙර උන් අය සිටවූ අඹ ගස් වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
@jenetteweliwita825
@jenetteweliwita825 3 ай бұрын
Eka nam aththa....
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 3 ай бұрын
කවුරු බලයට ආවත් සමහර system change කරන්න බැහැ ඒ විදියටයි කලින් ජනාධිපති වරු ක්‍රියා කරල තියෙන්නේ, දැන් බලන්න හැමෝටම සම අධ්‍යපනයක් නොමිලේ දෙනවා කියල හිතන්න, පංතියේ එක, දෙක, තුන ගන්න ළමයින්ට ගෙවල්වල ඉන්න බැහැ අල්ලපු ගෙදර අය ඊර්ෂ්‍ය කරන්න පුළුවන්, ඉතින් ඊර්ෂ්‍යාව වෛරය කුමන්ත්‍රණ පළිගැනීම වංචාව මිණීමැරුම් නතර කරන්න පුළුවන්නම් system change කරන්න පුළුවන්, නැත්තම් බෑ.
@Cherry73-v9t
@Cherry73-v9t 3 ай бұрын
අන්න සර් උඩ ඇදේ හිටපු කෙනා රටේ ලොකු පුටුවට ගියා 😮
@GetamanneSammajeewa
@GetamanneSammajeewa 3 ай бұрын
උත්සාහවන්තයා ජය ගනී !
@Don-ll1ch
@Don-ll1ch 3 ай бұрын
නන්දසේන ගියපු එකේ දුක තාම හිතේ තියෙනව වගේ,මේ සර් හිතාගෙන ඉන්නෙ ලෝකයේ සියලුම දේවල් මෙයා දන්නව කියල,වෙලාවට මෙහෙම ටියුෂන් කාරයෝ ලෝකයේ දියුණු රටවක නැත්තෙ
@digitopdeals1398
@digitopdeals1398 3 ай бұрын
100% True. He is spreading a lot of incorrect information. May be educated. But doesnt know the world. Ling madiyaas are happy listening to him.
@kalingaruwan1981
@kalingaruwan1981 3 ай бұрын
සර් ඔයා කියන තරමට එහෙම නෑ නේද. ඔයත් අතින් දාල වැඩිපුර බොරු කියනවනේ. හැමෝගෙම ඉතිං අඩුපාඩු තියෙනවා නේද සර්. දැන් බලන්න ඔයාගෙම video එක පටන් ගන්න කලින් දානවනේ අභිමන් තැනු ගුරුඋතුමන් කියල advertisement එකක් නෑ. System change කරන්න බෑම කියන්න එපා. අනික එහෙම කියල සර් ළමයින්ට negative influence එකක් දෙනවා නේද. මම සර් ගෙ ගොඩක් video බලලා තියෙනවා ඒවායින් මම ගොඩක් දේවල් ජීවිතයට අරගෙන තියෙනවා. ඉතිං සර් මම කියුවේ මට දැනුන දේ සර් එක්ක තරහකටවත් ඉරිසියාවකටවත් නෙමෙයි. ❤❤
@Sanu19455
@Sanu19455 3 ай бұрын
සම්පූර්ණ ඇත්ත. හැම වෙලේම සර් කියන දේවල් වලට අපට සීයට සීයක් එකඟ වෙන්න බෑ. සර්ගේ කතාව ඇතුළෙම අභිමානය කඩනවා.
@gloflix
@gloflix 3 ай бұрын
සර් කියන මේ කතාව හරියට තේරුම් ගන්න ඕන..එතකොට තේරෙන්ව මොකක්ද හරියටම කියන්නේ කියල👍
@dilipaweeratunga
@dilipaweeratunga 3 ай бұрын
ඔයා මේ කියන එක අහල නැති බව පේනව.
@augugninfin1034
@augugninfin1034 3 ай бұрын
රට දුවන්න system එකක් ඕන. දැනට දුවන system එක අයින් කරලා අලුත් system එකක් දැම්මට විතරක් මදි, ඒ අලුත් system එක use කරන්න මිනිස්සු ඉන්නත් ඕන(කැමති වෙන්න ඕන). මිනිස්සු අලුත් system එක use නොකරොත් පරණ system එකට යන්න වෙනව. දැනට මිනිස්සු බහුතරයක් අලුත් system ඉල්ලුවට ඔයා බහුතරයක් අලුත් system එකකට adopt වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. Simply, මිනිස්සු වෙනසක් ඉල්ලනවා මිසක් "අපි වෙනස් වෙලා ඉන්නෙ , ඒකට ගැලපෙන system එකක්, නායකත්වයක්‌ දෙන්න" කියන තැන නැහැ. මිනිස්සු හිතන්නේ vote එක දුන්නම, ඉතුරු දේවල ඉබේ වෙයි කියල. කල්පවතින වෙනසකට ඒ වෙනස මිනිස්සු තුලින්මට එන්න ඕන. ඊට පස්සේ අන්න ඒ වෙනස රටක නායකත්වය , අලුත් system එකකින් නිරූපණය වෙන්න පුළුවන්. අපි තාම ඔතන නෙවෙයි ඉන්නෙ. අපි තාම කරන්නේ අපි වෙනස් නොවී වෙනසක් බලාපොරොත්තු වෙනවා එක. Weak votes = වෙනස් නොවුනු මිනිස්සු "අපිට වෙනසක් ඕන" කියල vote කරන එක Strong Votes = ඇතටම වෙනස් වුනු මිනිස්සු "අපිට වෙනසක් ඕන" කියල vote කරන එක මේ චන්දෙ අනුරගෙන් වෙනසක් ඉල්ලලා තියෙන ගොඩක් votes මන් දකින්න්හ් weak votes විදියට.
@sinethsathsara8534
@sinethsathsara8534 3 ай бұрын
Sir ගෙ උඩ ඇදේ හිටපු අරවින්ද ජනාධිපති උනා❤
@WlK414
@WlK414 3 ай бұрын
සර් කියන්නේ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙන්න ඔනේ කියලයි❤ සරලම ඇත්ත කතාව
@Inner_peace-o5b
@Inner_peace-o5b 3 ай бұрын
අනිවාරෙන් සර්
@damnlife2789
@damnlife2789 3 ай бұрын
Thank you ape POHHOTTU yaluwane Ape JVP හෙවත් malimawata chande dila අපිව dinewwata....❤❤❤
@controlgaming6998
@controlgaming6998 3 ай бұрын
Mulim ma skola wala konda rawla balala winayawath kiyana lankawe sanskruthiya iwath karala layai ta pennanna one winaya minihek ge adum paladum walin winaya maninna ba kiyala eka mara mental stress ekak lamain ta denne 😥
@TharangaBuddhika
@TharangaBuddhika 3 ай бұрын
Ochchara hodai kiyana rataval kohomada sir anith rataval acramanaya karala a ratavala sympathy sura kanna hitha hada ganne??????
@Wasantha1972
@Wasantha1972 3 ай бұрын
බෑ කියල හිතුවොත් බෑම තමයි. සර් ඔයත් චව් චව් වගෙ වෙන්නෙ නැතුව ඉන්නවද පොඩ්ඩක්.
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
මොන එන්ජින් මොඩිෆිකේශන් දැම්මත් වහනේට තෙල් දැම්මේ නැත්තං යන්නෙ නෑම තමා😂 උදාහරණයක් කිව්වෙ හරම්කට
@shanthinideepika4348
@shanthinideepika4348 3 ай бұрын
බැ බැ කියන්න නෙවෙයි උගන්වන්න ඕනි. පුළුවන් කියන්නයි. එක අනුරගෙන්ම අපිට ඉගෙන ගත්ත.
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 3 ай бұрын
ආකල්පමය වෙනසක් ඇතිකල යුතුමය ෴ කුඩාම දරුවාගෙන් ඇරඹීම කළ යුතුමය ෴
@JaniruforGraphics
@JaniruforGraphics 3 ай бұрын
කරන්න බෑ කියල දෙයක් නෑ සර් මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් උනු දවසට system change එකක් වෙනව අනිවාර්යෙන් ❤
@wwsthushara7706
@wwsthushara7706 3 ай бұрын
Sorry සර් මෙහෙම කියන්න උනාට මම ඔයාට ගරු කරනවා ඒත දේශපාලනය නම් මොන්ඩිසොරි තමයි ඔයාග් . මොන දැනුම තිබ්බත් ඔයා ඒ පැත්ටත්න කුහකයි අසුභ වාදි.වැරැද්දක් වුනා ඒක හදා ග්නන .2019ත් ව1නා මේ සැරෙත් එහෙමයි. දෙශපාලනයට නම් මුල ඉදලා school යන්න සර්. තාම ලාමක ටින් ටින.
@digitopdeals1398
@digitopdeals1398 3 ай бұрын
Basilge salli walata thawama kade yanawa.
@pasindumadusnaka796
@pasindumadusnaka796 2 ай бұрын
Gotata oitawada guna.qwwa.bro me.manussaya kiyanneth owama thamai habi.honda.vicharayakin.oka therum.ganna.ithin.mulinma rate aithiya.thiyana.purawasiyek.wage.hithapan pakshapathikayek wage.newe I sahodarayaaa
@ChavinduJayawardhana
@ChavinduJayawardhana 3 ай бұрын
තිස්ස People's leader සර්❤
@gihanmadawa855
@gihanmadawa855 3 ай бұрын
ආදරණීය තිස්ස සර්, මම හරිම ආසම ගුරුවරයෙක්, සර් මට කියන්න තියෙන්නෙ. අලුතින් පටන් ගත්තු නව ජනපති සමග රට සෑදීමට යමක් කරන්න පුලුවන් නම් ඒකට දැන් දායක වෙන්න.මිනිසුන්ගේ අද්‍යාපන මට්ටම තියෙන්නෙ කොතනද කියල මේ චන්දෙන් තේරුනානෙ. සර් අවශ්‍ය වෙලාවෙ අනුර සහෝදරයට සහය දෙන්න. සාමාජය දිරිගන්වන්න සර්ට යම් ලොකු දෙයක් කරන්න පුලුවන්.සර්ගෙ වීඩියෝ එකකින්ම තෙරුම් ගත්ත ඇල්බට් අයින්ස්ටයින්ට ප්‍රඥාව තිබුනෙ නෑ කියල. මම හිතනව මේ සමාජ මට්ටම වෙනස් කරන්න දැන් මේ වෙලාවෙ දායක උනේ නැත්තන් සර් ඔයාටත් ප්‍රඥාව කියන එක අඩුයි කියල. මේ සමාජ, දේශපාලන පෙරලිය ඇති කරන්න දායක වෙන්න කියල ඉල්ලනව සර්❤️💪🏻
@lakshithahh60
@lakshithahh60 3 ай бұрын
අපි ඒ පෙරලිය කලා❤😊🎉
@sajithchathuranga6857
@sajithchathuranga6857 3 ай бұрын
😂😂😂😂😂
@darshaniegallage4532
@darshaniegallage4532 3 ай бұрын
සර් ඔහොම කියන එක හරිද මේ රටේ අනාගත පරපුර ඉස්සරහ... පුස්සැල්ල සර් පන්ති පටන් ගන්න කොට හැමදාම රට ගැන කියන දේවල් සර් අහන්න ටිකක්
@naughtytippy2683
@naughtytippy2683 3 ай бұрын
ඒ level fail වෙච්ච එවුන් මේවා නොඅසා හිටියනම් හොදයි මොකද උන්ට ඕවා තෙරෙන්නෑ
@PraZanext
@PraZanext 3 ай бұрын
Thamanta deyak therum Ganna molayak naththam eka methana pradarshanaya karanna epa mole tikk hadaganna
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 2 ай бұрын
ජෙප්පො ඉන්නවා නේද මොඩයො විතරයි
@anandamothilal8380
@anandamothilal8380 3 ай бұрын
කුහක වෙන්න epa sir .anura එක්ක tharahai wage
@sushanmadusanka
@sushanmadusanka 3 ай бұрын
Oyat dan jara manussayek wela irisiyawa hithe oya niyama dail ekak kiyala hithuwe issara
@Thomasshelby001l7
@Thomasshelby001l7 3 ай бұрын
ඇයි දන්නෑ 2019 දි අනුර හොද නැති උනෙ. මෙයාලත් ඉතින් වාසි පැත්තට කඩේ යනව 😹
@sanyaphotography
@sanyaphotography 3 ай бұрын
What happened to the MCC ?
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 3 ай бұрын
බංග්ලාදේශ වේ නව අගමැති නොබෙල් ත්‍යාගය ලබාගත් කෙනෙක්, අද බංග්ලාදේශය , මෝඩ ජනයාට කව්රු ආවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි 😅 ජපානයේ පොඩි කාලේ ඉඳලම ළමයි පුරුදු පුහුණු කරන්නේ'ආචාර ධර්ම,🎉 ලංකාවේ විභාග පාස්කරන්න, පහේ ශිෂ්‍යත්ව වගේ, නැණ විතරයි ගුණ නෑ
@bindiediri1156
@bindiediri1156 3 ай бұрын
අලුත් President එන්න කලින් බැ කියලා ඉවරයි. JVP කට නේද අර මොඩ ගොටා ගේන්න කලින් ජන්දේ දුන්නා කිව්වේ. එ අය නම් බැ කිය කිය හිටියේ නැ. දිගටම පුලුවන් වෙනකම් වැඩ කලා. ඒ වගේ හිතන්න. මින්නිස්සුන්ගේ ඔලුව කනිනේ නැතුව.
@ayomalikosala7563
@ayomalikosala7563 3 ай бұрын
Sir, kawuru balayata awath api hamba karagaththoth api kanawa neda sir ?
@KeerthiWickrama-s9n
@KeerthiWickrama-s9n 3 ай бұрын
මට දැනෙන දෙයක් කියන්නම් කුහක කමින් තොර මිනිහෙක් මේ මවු බිම සුන්දර කරනවා
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 3 ай бұрын
Aththa sir.
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 3 ай бұрын
Sitha widiya wenas kalama apita system change karanna puluwan
@jenetteweliwita825
@jenetteweliwita825 3 ай бұрын
True
@sasindukasunsi2563
@sasindukasunsi2563 3 ай бұрын
We can change system, look there is no corruption happened in voting, our citizens can do it, need good governance
@kavi590
@kavi590 3 ай бұрын
සුබ නැකැතට රට අනුරට‌‌‌ 👑❤️😍
@lahirusandakelum3662
@lahirusandakelum3662 3 ай бұрын
ඔයාගෙ ගෝටට තමා පුලුවන්😂😂😂
@malindupamodya1682
@malindupamodya1682 3 ай бұрын
ම ගේ සර් ❤❤❤❤❤❤❤❤❤
@kavindulashanrathnayake6334
@kavindulashanrathnayake6334 3 ай бұрын
Kata hari kelwa.gini gedi dila thmnge wade withrak krgnna hithna un innkn meka hdnna ba sir .kuru awath
@sachiniwimaladharma
@sachiniwimaladharma 3 ай бұрын
නූගත් මිනිස්සු ඉන්නතාක්කල් රටේ බඩගෝස්තර දේශපාලුවන්ට රජ කරන්න ලේසි… හැබැයි දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක අහින්සක මිනිස්සු ටිකක් update වෙලා… සිංහලද දෙමලද මුස්ලිම්ද කියන එක නෙමෙයි ලාංකික කියන එක මිනිස්සුන්ට දැනෙන්න ඕනි කාලයක්… අපි හරි පුංචි රටක්… ඇයි මේ ලාංකික මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැත්තෙ… සුද්දව රටෙන් පන්නලා, රට බේර ගත්ත වීර පුරන් අප්පුලා වලෙන් නැගිටගල ඇවිත් රට නාස්ති කරන බල ලෝබී පාලකයන්ට රටේ වටිනාකම කියල දෙන්න කාලය ඇවිත්… මේ රට සුද්දගෙන් බේරගත්තෙ අපේ හාම්පුත්තුවත්, ලොකු ලොකු තනතුරැ වල හිටපු නිවටයොවත් නෙමෙයි… වීර කැප්පෙටිපොල, ගොන්ගාලෙ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, ඇස්. මහින්ද හිමි වගේ රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු…. දැන් අපි ආයෙ ඒ සුද්දගෙ රටවල් වලට යන්න දඟලනවා අපේ system එක හරිනෑ කියලා…. 88/89 ඉතිහාසෙ ගැන කතා කරන්න කලින් ඊටත් එහා ගිය ඉතිහාසෙ මතක් කර ගන්න කියලා තමයි කියන්න තියෙන්නෙ…🇱🇰
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 3 ай бұрын
සර් මම උසස් පෙලට වානිජ කරේ..ඒ උනාට මට ආසයි අයුර්වේද වෙදකම ඉගන ගන්න ..බැරිද එහෙම ඉගෙන ගන්න..
@lahiruwiduranga6734
@lahiruwiduranga6734 2 ай бұрын
සර් වෙලාවක් ඇත්නම් අරක්කු භාවිතය නිසා ශරීරයේ සෙම අතර සිදුවන පතික්‍රියාව විස්තර කරනවද ....❤❤මට දැනගන්න ඔනී සෙම ඇගෙන් බැහැරවනවද කියන දෙය. ..
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 ай бұрын
දැන් අනුර කුමාර මහත්තයා ඔය සිස්ටම් එක හදයි බය වෙන්න එපා
@suhasisathischandra1950
@suhasisathischandra1950 3 ай бұрын
මුළු වීඩ්යෝව අවසාන වන තෙක් බලන්න. හොද පැහැදිලි කිරීමට.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 ай бұрын
ඔන්න සර්ගේ යාළු මිත්‍රයා දිනලා ජයවේවා තෙරුවන් සරණයි.
@NCKprasad
@NCKprasad 3 ай бұрын
ඕං බලාපල්ලා හෙට අනිද්දා තිස්ස සර් ක්ලාස් එකක් කර කර ඉද්දි අනුර කුමාර කෝල් කරල කොහොමද මචං කිව්වම .... මේකෙ කමෙන්ට්ස් කරපු උන්ට හික් ගෑවෙන හැටි.
@PiyaA1234
@PiyaA1234 3 ай бұрын
බෑ කීවොත් බෑම තමයි චින්තනය තමයි වැදගත්
@PraZanext
@PraZanext 3 ай бұрын
Dan oya aduma thamange gedarawath chinthanaya wenas karalada thiyenne?
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft 3 ай бұрын
​​අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹
@gayankanchana
@gayankanchana 3 ай бұрын
ඔයාත් පුලුවන් කියලනේ කලින් ගියේ.කියන හිතන හැමදේම හරියන්නෑ...අනුරට පුලුවන් අපට පුලුවන් මේක වෙනස් කරන්න..සමහරුන්ට මේ සිස්ටම් එක වාසී වෙනස්වෙනවට කමති නෑ..
@mycf6
@mycf6 3 ай бұрын
Yaluvath ekka ekathu vela meka venas karamu sir !
@jagathsrideera8813
@jagathsrideera8813 3 ай бұрын
එහෙම කියන්න එපා සර් අපේ රටෙත් එහෙම වෙනවා ඒ කියන්නේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෝලයෝ කුඩු විකුණනේ උන්නැහේ ඉන්නේ ඒ කට්ටිය සල්ලි වලින් ඒවා වෙනවා නැතුව ඇමතිතුමාගේවත් මන්ත්‍රීවගේවත් පොකට් එකෙන් යන්න සර් හරිම විනිවිදභාවයක් තියෙන්නේ
@sudheeraharindu5707
@sudheeraharindu5707 3 ай бұрын
😂ඔව් ඔව්, ඔයාලා කියන ඒවා තමයි 💯 හරි එතකොට, අනේ සම(හරක් )😂
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН