කිං කෝලි සමුගනී - කෝලි කිව්ව දේ / ඔහු ශූරයෙක් - අපි එය දන්නවා නායක ශර්මා | T20 World Cup Final 2024

  Рет қаралды 29,286

SL SPORTS

SL SPORTS

6 күн бұрын

කිං කෝලි සමුගනී - කෝලි කිව්ව දේ / ඔහු ශූරයෙක් - අපි එය දන්නවා - නායක ශර්මා | T20 World Cup Final 2024
(Utilizing this video from the ICC is intended solely for news purposes, specifically to update individuals who may not understand the English language. We believe that by utilizing this video, we can provide valuable information to a broader audience and ensure inclusivity in our news coverage.)
#livecricket #indvssa #news #slsports #cricket #slsports #savsind #t20wcfinal #t20worldcup #invssa #icc #ipl2024 #icct20worldcup2024
ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
Video - ICC
...........................
📲 Follow on:
KZbin : / @slsportslk
Facebook: / slsportsyoutube
Twitter: / slsports5
Instagram: / slsports17
Web - www.slsports.lk

Пікірлер: 76
@TharinduDilshan-gz7ul
@TharinduDilshan-gz7ul 4 күн бұрын
මොකක්ද මන්දා දුකක් දැනෙනවා..කෝලි සමුගද්දි.❤❤
@SampathHkA0213
@SampathHkA0213 3 күн бұрын
Sirama ❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 күн бұрын
ඉන්දියන් ජාන බන් ඒකයි
@kapilakumarasinha9483
@kapilakumarasinha9483 4 күн бұрын
කෝලි උඹ සුපිරිම දක්ෂ ක්‍රීඩකයෙක් අපේ ලොන්තයෝ වගේ නෙවෙයි රටවෙනුවෙන් ක්‍රිඩාකරන්න මෙන්නමේ මහත්වරුන්ගෙන් ඉගනගනිල්ලා
@SandaruDassanyake
@SandaruDassanyake 4 күн бұрын
Aniwren mchn❤
@Shanu93661
@Shanu93661 4 күн бұрын
ඒකට මාත් එකගයි එකක් දෙකක් ඌ හොර කරාටත් සුපිරි දක්ශයෙක්
@chandanawasantha9786
@chandanawasantha9786 4 күн бұрын
Aniwa bro
@cricktharu5476
@cricktharu5476 4 күн бұрын
Aththa
@dilshanadikari21
@dilshanadikari21 4 күн бұрын
@DESH791
@DESH791 4 күн бұрын
සුපිරි සමුගැනීමක්❤ කාලයකට අමතක නොවන මතක රැසක් ලෝක කිුකටි පිටියට දායාද කල දක්ෂයෙක්💪 යන මොහොතෙත් නම තියල වීරයෙක් හැටියටම යන්න ගියා❤️💪💪
@SLNEWBRAND
@SLNEWBRAND 3 күн бұрын
සුපිරි බැටා ලෝකයේම අංක 1 වැඩ්ඩොන්ට ලොකේ මොන රටේ උනත් උ වැඩ්ඩම තමා ❤❤💪👍😍🇱🇰
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 күн бұрын
අපිට තියෙන ලස්සන ම මතක ටික..සංගා,මහේල,කෝලි,දෝනි,ඩිවිලියර්ස්,ගේල්,මුරලි,වෝන්,මාලිංග මේ වගේ අයගෙන් පිරුණු ක්‍රිකට් මැචස් බලපු...
@sdvlog69
@sdvlog69 4 күн бұрын
අන්තිමේ අපේ නුවන්ට cup එකට අත තියෙන්න හම්බඋනා 🎉🎉🎉 අපේ ලොන්තයන් දැක්කාද දන්නේ නැහැ
@Ushan442
@Ushan442 4 күн бұрын
Un pubg gahanawa
@songmusicprabash1856
@songmusicprabash1856 4 күн бұрын
මම මැචි එකට ඉස්සෙල්ලා ඉන්දියන් යාලුවොන්ට කිවිවා අද විරාත් කෝලි ලකුණු ගහල දිනවනවා කියලා ..විරාත් කෝලි කියන්නේ ඇත්තටම විශිෂ්ඨ ක්‍රිඩකයෙක් ජයවෙිවා විරාත් ❤❤🇱🇰✨️
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 3 күн бұрын
ඒක තමයි ඌ ලකුණු ගහලා දිනවලා තියෙන්නේ. නියමයි මචන් උඹ ලංකාව පැරදිද්දිත් යාළුවන්ට කිව්වද පරදිනවා කියලා😂😂😂
@user-ji4vi7lb4y
@user-ji4vi7lb4y 3 күн бұрын
පටිට කබිබෙක් උබ.😂😂😂
@samaraweera3163
@samaraweera3163 3 күн бұрын
Indiavt puka dena unth innv. heta anidda indiavenma kelala arapuvama terei😂
@deshgaming5632
@deshgaming5632 3 күн бұрын
​@@RuwanJayasekara-ng7vzLontha fan kenkta ridila 💀😂
@user-ob4mq2gx5u
@user-ob4mq2gx5u 3 күн бұрын
අපරාදේ උබට දේවාලයක් දාගන්න තිබුනා ,
@dikshanrajapaksha40
@dikshanrajapaksha40 4 күн бұрын
Congratulations Kholi!
@user-on5yd7mv3j
@user-on5yd7mv3j 2 күн бұрын
Master Cricketer Virat Kohli. Most Valuable player. You have more confidence about yourself in the field. I respect you as a Sri Lankan person
@NilushiPramodya02
@NilushiPramodya02 2 күн бұрын
King of Cricket Virat Kohli ❤️ You are legend that we can never forget 💙Love you Virat 🥰😘 Miss you a lot 🥹😭
@hashananuruddha
@hashananuruddha 4 күн бұрын
King kholi. ❤❤❤❤ ඉස්සරහට ලස්සන cricket නැති වෙයි වගේ
@TharinduDilshan-gz7ul
@TharinduDilshan-gz7ul 3 күн бұрын
ඇයි කින්ග් මෙන්ඩ්ස් ඉන්නවා හො.ම.ත.ග.යු🤣🤣🤣🤣
@rahulfernando5155
@rahulfernando5155 4 күн бұрын
ලස්සන cricket players la ඔක්කොම samuganawa
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 3 күн бұрын
ෂර්මා කවදාවත්ම වෙනත් රටවල කණ්ඩායමක් හෙලා දකින්නේ නෑ
@asithapriyalal7196
@asithapriyalal7196 4 күн бұрын
Master batmen
@eshmo9427
@eshmo9427 3 күн бұрын
කොලි කියන්නේ කුිකට් පොතක්... ඔහුගේ ආත්ම විශ්වාසයට සම කරන්න කුිඩකයෙක් නැහැ ❤❤❤❤❤❤❤ සුබ ගමන් ......
@PaSiYa_MalliYa
@PaSiYa_MalliYa 3 күн бұрын
Gayle,ABD,kholi,Maling,Sanga,sachin,de kock,Boult,Anderson,Murali,Afridi AND SO MANY LEGENDS ARE GONE NOW 😢
@iamtheman12
@iamtheman12 4 күн бұрын
He is not a champion player; 👑 he is a legendary player
@funworld2002
@funworld2002 4 күн бұрын
King of cricket All time ❤❤❤😢
@sampathrajasena1381
@sampathrajasena1381 3 күн бұрын
❤❤❤❤❤ කෝලි superb
@Azr900
@Azr900 3 күн бұрын
රජවරු සමුගන්නවා ලොන්තයෝ ඉතුරු වෙනවා ඒක නිසා ක්‍රිකට් එපා වෙනවා 😂 තව අවුරුදු දහයක් වුනත් ක්‍රිකට් ලොව රජ කල හැකි ක්‍රීඩකයෙක් විරාට් කෝලි 2007 ඉදන් ගහපු ගේම අතිවිශිෂ්ටයි ❤
@mahawelakadetiuson1603
@mahawelakadetiuson1603 3 күн бұрын
මෙන්ඩාගේ අවසන් 20/20 මැච් එක කවදද තියෙන්නේ...?
@nilminiwikramasinha5926
@nilminiwikramasinha5926 3 күн бұрын
උබේ ඊළඟ ආත්මේ
@samaraweera3163
@samaraweera3163 3 күн бұрын
U tava play karayi. retire veddi vath poddk perform krla giynm hri. nttm poddk chora
@PradeepWeerasinghe-ib6ip
@PradeepWeerasinghe-ib6ip 3 күн бұрын
❤❤❤❤❤❤
@fai3379
@fai3379 3 күн бұрын
Legendary playar Kohli.Good bye😊❤
@arunaranpati694
@arunaranpati694 4 күн бұрын
ඒ ක තාම ඇති වී මක් තියන මිනිස්සු,,, ලංකාවට ආදර්ශයක්
@wasanthasisira2105
@wasanthasisira2105 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤👍❤️‍🔥
@nadk.a4567
@nadk.a4567 3 күн бұрын
Good bye legend ❤
@ishunipeiris1200
@ishunipeiris1200 3 күн бұрын
great crikcetrr
@samanamarasekara7273
@samanamarasekara7273 4 күн бұрын
Koli super
@GarshanaSaumya
@GarshanaSaumya 2 күн бұрын
virat kohli you're good batter
@user-dg7wq5qf3g
@user-dg7wq5qf3g 4 күн бұрын
Good bye Virat❤
@IroshaSathsindu
@IroshaSathsindu 3 күн бұрын
මොනා උනත් මාර දුකක් දැනෙනව😢
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 3 күн бұрын
So Sad…..
@KamalBanuka
@KamalBanuka 4 күн бұрын
Virat kholi hadawatinma adarei ❤
@shacoolengineering2032
@shacoolengineering2032 3 күн бұрын
One day mach gehuwath over 50 සෙල්ලම් කරත් fitnas kiyna de hondatama thiyena weddek .
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 4 күн бұрын
Apa awun wagada aya oya waga supire kanak ne
@salex75
@salex75 3 күн бұрын
කින්කෝලි සමුගත්තට පස්සේ, කුසල් මෙන්ඩිස් තමයි ඊළඟ කින්
@samanA380
@samanA380 2 күн бұрын
Gon king😅
@cricktharu5476
@cricktharu5476 4 күн бұрын
Hardik gen ape lollonta igenagnna godk devl thiye...waniduvata vada un vaddo eth ragilla na..
@surangadinesh3163
@surangadinesh3163 4 күн бұрын
Kusal wageda kohli
@DucksonShabhka
@DucksonShabhka 4 күн бұрын
පොන්ඩිස් වගේ මිනීමරු පින්නයෙක් එක්ක කෝලිව කම්පෙයා කරන්න තරම් ගොනෙක් වෙන්න එපා කෝලිගෙ පඩයක් තරම්වත් ලොන්ත පොන්ඩිස් වටින්නෑ😂
@samaraweera3163
@samaraweera3163 3 күн бұрын
Kohli mokekd bn mendis ekk baladdi. be healthy be active💀😎
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 күн бұрын
මහ ලොක්කන්ගෙ කයියෙ තරමට ICC trophies තියේද? 😹 බොහොම අමාරුවෙන් තටමල තටමලා ඊයෙ එක ගහගත්තා. 😂
@user-og6nt2cl5c
@user-og6nt2cl5c 4 күн бұрын
Mun zarain .mahi inna wantha sathkam gana katha karan jathi vThi modayo😂😂
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 3 күн бұрын
තව pubgy ගහපන් ලොන්තයෝ..😅
@srilankanchannel1439
@srilankanchannel1439 3 күн бұрын
ඒ වගේද කුසල් මෙන්ඩිස්.....මේ යන විදිහට උබලගෙ මී මුණු පොරෝ මැච් බලන කාලෙකත් කුසල් මෙන්ඩිසා ටීම් එකේ ඉදියි. කවදාහරි ඊලගට දකින්න තියන රටම කම්පා වෙන දේ ක්‍රීඩාවේ වැඩ්ඩො නොවුන උන් ටීම් එකේ කෝච් වෙන එක. හරියට ප්‍රමෝද්‍යය ටීම් එකේ කෝච කෙනෙක් උනා වගේ කුසල් මෙන්ඩිස් හෙඩ් කෝච් උනොත් ලන්කා ටීම් එකේ මතක තියාගනින් ශම්මියත් ජීවත් වෙනවා කියලා. කුසල් ශම්මි කියන්නෙ ආදරකථාවක් 😂😂😂😂
@anudidu6489
@anudidu6489 3 күн бұрын
moka asunath mendis nam as nove
@samaraweera3163
@samaraweera3163 3 күн бұрын
2026 World Cup eka aran retire yanne u. balaplla
@dilshanjeff9137
@dilshanjeff9137 3 күн бұрын
අපෙ ලොන්ත මෙන්ඩිසා කියනවා ඇති why I want to congratulations to him කියලා. අපෙ ලොන්තයෝ යවන්න ඕනේ විරාට් රෝහිත ලගෙ ගෙවල් වත්ත සුද්ද කරන්න🤮🤮💩💩
@samindasandaruwan1174
@samindasandaruwan1174 4 күн бұрын
❤❤❤❤❤❤
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 29 МЛН
මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?
8:03
How to win a argument
9:28
ajaxkmr
Рет қаралды 268 М.
Ronaldo’s Father 🤍
0:20
midaillyfootball
Рет қаралды 3,6 МЛН
Ronaldo’s Father 🤍
0:20
midaillyfootball
Рет қаралды 3,6 МЛН