Рет қаралды 19,205
හදාගන්න ලේසිම පහසුම ටාකෝස් නිර්මාන්ශ ටාකෝස් රස කදිමයි උදේට රෑට ඉක්මනින් ගෙදරදිම හදාගන්න පුලුවන් ක්‍රිස්පි මෘදු රොටී සමග ☺️🥰
අවශ්‍ය ද්‍රව්‍ය ~
ටෝර්ටිලා රොටී - ටාකෝස් රොටී පිටි මෝලිය .
පාන් පිටි ග්‍රෑම් 375
සාමාන්‍ය රස්නෙ උනු වතුර මිලි ලිිටර් 150 (මේස හැදිි 10)
බේකිං පව්ඩර් තේ හැදිි 1
පොල් තෙල් මේස හැදිි 2
ලුණු තේ හැදිි 1
වෙජිටේරියන් ටාකෝස් පිරවුම සදහා අවශ්‍ය ද්‍රව්‍ය ~
තම්බපු අල ගෙඩි 2
ග්‍රීන් පීස් ටිකක්
මාලු මිරිස් කරල් 2
ඉදුනු තක්කාලි ගෙඩි 2-3
ලොකු බී ළුෑණු ගෙඩි 2
කපාගත් ගෝවා ටිකක්
සුදු ළුෑණු බික් 3
ලුණු රස අනුව එකතු කරගන්න
ඔරිගානෝ තේ හැදිි 1 (තියනවනම් )
කෑලි මිරිස් කුඩු තේ හැදිි 1
පාන් පිටි මේස හැදිි 1, 1/2 - 2
තක්කාලි සෝස් මේස හැදිි 2 හෝ 3
ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල් කිරි කෝප්ප 1, 1/2
පොල් තෙල් මේස හැදිි 2
ක්‍රිස්පි ටාකෝස් බැදිමට පොල් තෙල් මේස 3 -4
Ingredients for this Super amazing tasty Crispy Tacos Recipe ~
for- tortilla Roti dough
375g bread flour
150 ml slightly warm water (10 tbsp)
1 tsp backing powder
2 tbsp coconut oil
1 tsp salt
Tacos Vegetarian filling ~ Vegan filling ~
2 boiled Potatoes
some green peas
2 capsicum
2 tomatoes
2 big onions
some cabbage
salt to taste
3 cloves of garlic
1 tsp oregano (optional )
1 tsp chilli flakes
2 tbsp bread flour
2 or 3 tbsp tomato sauce
1 1/2 cups fresh milk or coconut milk
2 tbsp coconut oil
3 or 4 tbsp oil for frying crispy Tacos