Take Care | Episode 05 - (2024-06-15) | ITN

  Рет қаралды 722,946

ITN Sri Lanka

ITN Sri Lanka

6 күн бұрын

Take Care | Episode 05
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode5
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 1 000
@saranga-dinakshie
@saranga-dinakshie 4 күн бұрын
Thank you everyone 😊
@RashmiSesadi-xd2zc
@RashmiSesadi-xd2zc 4 күн бұрын
This is my fav tele drama ❤️
@RashmiSesadi-xd2zc
@RashmiSesadi-xd2zc 4 күн бұрын
Meka enakm bala balaa innwa ❤️echcharata asay
@rishaniperera6937
@rishaniperera6937 4 күн бұрын
Super acting ❤❤❤❤
@yashodarafernando2932
@yashodarafernando2932 4 күн бұрын
Dinakshie akki oyage action superb❤ akkata Me teledrama eke action walata award ekak hamba wenna one ..❤️❤️
@kavijayaweera1355
@kavijayaweera1355 4 күн бұрын
Dinakshi akki oygen mechara kalekata wadak Aran na...superbbbb acting❤
@CalmAuro
@CalmAuro 4 күн бұрын
ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා..🙂 මේකෙ කිසිම වචනයක් නිකම් කියන්නෙ නැහැ..මාරයි..❤️
@user-wp8pn7jo1h
@user-wp8pn7jo1h 4 күн бұрын
Aththa 🙂
@laazykids
@laazykids 4 күн бұрын
eka aththta. skip karannaa deyak ne
@dilmisenaliumanga9758
@dilmisenaliumanga9758 4 күн бұрын
Yep❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 4 күн бұрын
ම්ම්ම්.. බැදලා මෙච්චර කාලයක් වෙනවා පිටින් කාලම නෑ...නේ.. 😄 කියලත් ඇහුවේ..🤣
@dionranasinghe1012
@dionranasinghe1012 3 күн бұрын
ගෙදර කැම නීරස හින්දා නේ පිට්න් කන්න හදන්නෙ.එකම විදියට නැතුව වෙනසක් කරන්නත් දැන ගන්න ඕනි.අනික ගෙදර කැම තමන්ට කන්න ඕනි වේලාවට නැත්තන් ඕනි වේලාවක කන්න පුලුවන් පිට කැම අගුණ වුනත් කන්න එපැයි
@tdesilva9590
@tdesilva9590 4 күн бұрын
චූටියා චරිතයයි මේ චරිතයයි කොච්චරනම් රංගනය වෙනස්ද... සාරංග සුපර්බ් ඔයා ❤️
@user-jq6ki1fw4q
@user-jq6ki1fw4q 4 күн бұрын
සෙනසුරාදා වෙනකන් මන් ඇගිලි ගනින්නෙ මෙක බලන්නෙ ඒ තරන් 💯
@Minist562
@Minist562 4 күн бұрын
මමත් එහෙමයි
@punyasandumini4931
@punyasandumini4931 4 күн бұрын
Math
@AnjanaThathsara-wn4mr
@AnjanaThathsara-wn4mr 4 күн бұрын
ඇයි ඔයාටත් වාසල් සර් කෙනෙක්ද ඉන්නෙ😂
@screenaddict7843
@screenaddict7843 4 күн бұрын
සිරා ❤
@navodamalsha7965
@navodamalsha7965 4 күн бұрын
Maath
@prabodhahansani6959
@prabodhahansani6959 4 күн бұрын
අසේනී සූක්ෂම හොර අල්ලනව වගේ කෑම හදන්න බැරි උනා නෙවෙයි ඒක හිතා මතාම කරපු දෙයක් . එ අතර කියපු දේවල් නිකම් වචන නෙවෙයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 күн бұрын
ඔව් 😂
@Hansidisanayaka03
@Hansidisanayaka03 4 күн бұрын
ඔව්.
@arunaubeysinghe7798
@arunaubeysinghe7798 Күн бұрын
Hariyata Hari.🌹
@AmilaFernando-dt6dp
@AmilaFernando-dt6dp 3 күн бұрын
"බැදලා මෙච්චර කාලයක් වෙනවා, පිටින් කාලම නෑනේ" මරු දෙබස ඒක.
@dinarasew2781
@dinarasew2781 4 күн бұрын
සුබ දවස් බල බල ඉදලා තමයි අසේනියෝ බබෙක් හදාගන්න බැරිවෙලා තියෙන්නේ ලස්සන කතාවක්. හැමෝම ලස්සනට රගපානවා. කුතුහලය එක්ක කතාව ගලා යනවා 💕
@dinumalsajith9929
@dinumalsajith9929 4 күн бұрын
ඇත්තටම කාලෙකින් මග නොහැරම් බලන ලස්සන කතවක්. කතා එපා වෙලාම තිබ්බ කාලෙක ආපු නියම කතාවක්.
@user-bb2dt1jk1b
@user-bb2dt1jk1b 4 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@dpsnmuditha7708
@dpsnmuditha7708 4 күн бұрын
ගෑණු උනාම මොන තරම් නං ඉවසන්න ඕනද. පවුලක් ගෙනියනකොට. මේ කතාව බලද්දි තේරෙන එකම දේ එක.❤ ලස්සනයි කතාව
@Aanwi2005
@Aanwi2005 4 күн бұрын
මේ දවස් වල බලන එකම කතාව.මේන් කැරැක්ටර්ස් 3ක් , ලොකේෂන් 2ක් 3ක් ඇතුලේ ලොකු කතාවක් අපිට පෙන්නනවා.ඒ වගේම පොඩි රිස්ක් එකකුත් අරන් තියෙනවා. Hats off to everyone on screen & behind the screen ❤️‍🩹
@madumalijeewanthi4640
@madumalijeewanthi4640 4 күн бұрын
තත්පරයක් දෙන්න බලන්නකෝ
@Aanwi2005
@Aanwi2005 4 күн бұрын
​@@madumalijeewanthi4640සෙට් නෑ මට
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 күн бұрын
මේ ශනුද්‍රිගෙ ෆේක් එකක්ද 🤣
@Aanwi2005
@Aanwi2005 3 күн бұрын
@@udumbaramandodari7754 ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? අනිත් අයව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම තමයි උඩුම්බරා මන්දෝදරී 😌 කමෙන්ට්ස් දැක්කම පේනවා ලොකු අමාරුවක් තියෙනවා කියලා . කතාවක් , කතාවක් විදියට බලනවා හලෝ ගොන් පාර්ට් දාන්නැතුව 😴
@Aanwi2005
@Aanwi2005 3 күн бұрын
​@@udumbaramandodari7754 ඇයි ඔයා උමාලිගෙ ෆේක් එකක් ද ? තඩි ෆේක් එකක් කියලා නම් පේනවා කමෙන්ට්ස් දැක්කම.එසේ මෙසේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ 😂 අනුන්ව ෆේක් වගේ පේන්නෙ තමන් ෆේක් උනාම උඩුම්බරා මන්දෝදරී 😌
@himalirathnaweera4281
@himalirathnaweera4281 4 күн бұрын
අසෙනි.සුපර්බ් ඇක්ටින් ඈ..හරිම වැදගත් විදිහට කරන චරිතයක්❤
@Brad0630
@Brad0630 4 күн бұрын
අසේනි කවදාවත් දැකලා නෑ වාසුට තරහ යනවා..වාසල ගේ ඇත්ත ස්වරූපය දකින්නේ මේනකා විතරයි.. ඒ හින්දම මේනකා ඒ දේවල් වලට හැඩගැහිලා ඒකට තමයි ආදරේ කියන්නේ වාසල තමන්ගේ විවාහය වෙනුවෙන්ම වෙනස් වුන මනුස්සයෙක්..තවදුරටත් තව කොච්චර කාලයක් ඒ චරිතේ maintain කරයිද..කරන්න පුලුවන් වෙයිද....අපි වගේ අලුතෙන් ජිවිතේ පටන්ගන්න අයට මේක මැණිකක්
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 4 күн бұрын
වටේ යන එකා මොනා හරි කියලා වටේ යනවා . .
@Senusenu5
@Senusenu5 3 күн бұрын
තමන්ගෙ කෙනාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම්, ඒක හරි විදිහට විසදගන්නව මිසක් අතෑරල වටේයන එක නෙමෙයි විසඳුම.,එහෙම කරන්නෙත් ඇත්තටම ආදරයක් නැති තැනක. අනුන්ගේ මිනිස්සු අල්ලගන්න බලන් ඉන්න,අනුන්ගෙ පවුල් කඩන්න බලන් ඉන්න වේම්ස ගෑනුන්ට පිරිමින්ට උන්ගෙ අසහනේ සාදරනීයකරනය කරගන්න ඕනතරම් පුස් හේතු තියෙනව😂😂😂
@achinijayasingha4377
@achinijayasingha4377 4 күн бұрын
අසේනිට මිනිහගේ හොර අල්ලන්න තියෙන මොලේ පවුල් ජීවීතේ ගෙනියන්න නෑනේ ඉතින්
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 күн бұрын
ගොඩක් මෝඩ ගෑනු එහෙම තමයි
@dionranasinghe1012
@dionranasinghe1012 3 күн бұрын
එක තමයි කියන්නේ ගැණියෙක් උගත් වුනා කියල ව්තරක් මදි.
@naduniilangarathna2038
@naduniilangarathna2038 4 күн бұрын
කෙල්ලෙක්ට සැක හිතුනොත් ඒක හරියටම හරි..❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 күн бұрын
හිතලමයි උදේට කෑම පරක්කු කරන්නේ. ඔෆිස් එකේ හොර අල්ලන්න යන්න ගහපු ප්ලෑන නිසා. මේනකා දුවගෙන ඇවිත් නැහැදිච්ච විදියට කතා කරන දෙබස් ටිකයි එතෙන්දි අසේනිගෙ දෙබස් ටිකයි මරු. දෙන්නගෙ බුද්ධි මට්ටම් දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙනවා. ටින්ට් කරපු කොට කොණ්ඩෙ නිසා අසේනි දැනගන්නවා මෙයා තමා කෙනා කියල
@user-fx7nu4dt1p
@user-fx7nu4dt1p 3 күн бұрын
Ai take care wachane kiwa eka mulikma sake
@Sugar_crush.93
@Sugar_crush.93 2 күн бұрын
නූගත්කමට නොතේරුම් කමට කොහොමද කියාගෙන කියාගෙන ගිය ගැම්ම මේනකා
@user-cu2lm2lg4r
@user-cu2lm2lg4r 4 күн бұрын
කොච්චර බැන්නත් ටීවී වල මේවා දානවාද ගගා😂 ගෙවල් අස්සේ ඇත්තම තත්වේ මේකේ දාලා තියෙන්නෙ..ඇත්ත්ටම වටිනවා💞
@sadeemafernando1376
@sadeemafernando1376 4 күн бұрын
කොහොමද අසේනිගේ ඩී.එන්.ඒ ටෙස්ට් එක👌
@Aanwi2005
@Aanwi2005 4 күн бұрын
ඒ උනාට අසේනි පව් කියලත් හිතෙනවා 😢
@user-or2ee1yb2n
@user-or2ee1yb2n 4 күн бұрын
බොහොම ස්තුති මේනකා කියල උරේ ඇල්ලුවෙ මේනකාගේ කෙස් ගහක් ගන්ඩ . ගෙදර ඇවිත් වාසලගෙ ඇඳුමක තිබිල කලින් අරන් පොතක් අස්සෙ දාපු කෙස් ගහකුයි අද ගත්ත එකයි අසෙනි compare කරේ. හෙටම DNI කරල වැඩේ අල්ලගන්නව. ......මේනකා වක්කඩ කැඩුව වගේ ගමයි බෝඩිම තියන තැනයි ඔක්කොම කිව්ව. අනෙක මේනකා take care කියපු ගමන් ගැස්සුනෙ වාසල නිතරම එහෙම කියන නිසා . දැනටත් ගොඩක් දේ අසේනි දන්නව. හරියටම veryfy කරගන්නකම් ඉන්නෙ.... වාසලගෙ බොරු රඟපෑම නිසා වාසලගෙ personality එක්ක චෑන් චූන් වෙලා කුජීත වෙලා යනව.... ඒත් වාසල + මේනකා after එක ඇතිවුණේ අසේනිගෙම වරදින් ...... එච්චරයි ❤
@charuisha7522
@charuisha7522 4 күн бұрын
කලින් කෙස් ගහ තිබ්බෙ වාසල්ගේ බ්‍රේස්ලට් එකේ
@achalasubhashini592
@achalasubhashini592 4 күн бұрын
බේස්ලට් එකේ තිබ්බෙ කෙස් ගහ
@achalasubhashini592
@achalasubhashini592 4 күн бұрын
මේනකා ඉන්න තැන් කීවෙ වාසල එහෙ ඉන්න වෙලාවට අසෙනිට අහු කරල දෙන්න හිතාගෙනත් වෙන්න පුලුවන්.මොකව මේනකා වාසලට ලව් මොන් ජරා වැඩේ කලත්
@cl3dd
@cl3dd 3 күн бұрын
ඒකනම් හිතලාම කිව්වා වගේ . හරියට ගෑනිට පේන්නම ම්නිහා එක්ක ඉන්නවා වගේ
@kT2015N
@kT2015N Күн бұрын
Oyage explanation apita ona na.. api kathawa baluwahama therum ganna bari tharam nomeru minissu neme
@amayainduwari2124
@amayainduwari2124 4 күн бұрын
රෙබෙකා අක්කී ඔයා ගොඩාක් ටැලන්ටඩ් අක්කී I”m so proud of your talents Akki . Saranga aiya & dinakshi Akki you both are super talented ❤🔥❤️
@himalikumari2399
@himalikumari2399 4 күн бұрын
මේකේ සාරංගගේ වයිෆ්ට ඉන්න කෙනා ලස්සනයි අමුතු ලස්සනක් තියෙනවා එයාට 🥰🥰🥰🥰🥰🥰
@SheelaKw
@SheelaKw 3 күн бұрын
Owu Alupata Dedunu kathawe Danushkage wife.prarthanage yaluwa.❤❤
@banyanbanglow
@banyanbanglow 3 күн бұрын
Ouuu❤❤
@gayanigayani1545
@gayanigayani1545 Күн бұрын
Ow ne.math asai ayage look akata ❤❤
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 4 күн бұрын
Dinakshi perfect ❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 күн бұрын
ටේක් කෙයා ටටා බායි කියල අර රස්තියාදු ගනිකාව කියද්දි අසේනි බැලුවා බැලිල්ලක්ක්ක්😂😂😂
@erandikaushika1786
@erandikaushika1786 4 күн бұрын
සාරංග දිනක්ෂි රෙබේකා... Acting සුපිරි ❤❤ දෙබස් මාරයි❤️❤️
@saranga-dinakshie
@saranga-dinakshie 4 күн бұрын
අදත් හොඳ surprise එකක් තියනවෝ 😬
@CalmAuro
@CalmAuro 4 күн бұрын
Super exitinggg!!!! 🥁
@Dayani-nq6tl
@Dayani-nq6tl 4 күн бұрын
Wow super
@Samadil-ho8yj
@Samadil-ho8yj 4 күн бұрын
Godak dawas balan hitiyooo
@mishtinethmi7958
@mishtinethmi7958 4 күн бұрын
ඔයාගේ රගපෑම් නියමයි දිනක්ශි අක්කී❤
@user-ey1fs5tb8e
@user-ey1fs5tb8e 4 күн бұрын
Supper acting
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 4 күн бұрын
අසෙනි ලස්සනයි කියන සෙට් එක කෝ ❤
@kazz1033
@kazz1033 4 күн бұрын
Ada tikak lassanai. Anthima scene eken mata asenita asawak awa sirawatama 😅
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 4 күн бұрын
@@kazz1033 sirawatama❤️
@user-kz5ec9ez8d
@user-kz5ec9ez8d 4 күн бұрын
Kochara adupaduwak nokalath ganita hora pirimi pita yanawanam e kamuka ashawa nisamaiii
@MilindaLakshan-qd5ve
@MilindaLakshan-qd5ve 4 күн бұрын
Aseni gemmt ragapanawa
@dionranasinghe1012
@dionranasinghe1012 3 күн бұрын
ලස්සන ව්තරක් තිබුනට වැඩක් තියෙනවද? මිනිහාව තෙරුම් ගන්නවත් බැරි මොලයක් නැත්තන්.
@saranga-dinakshie
@saranga-dinakshie 4 күн бұрын
ලමායි ලෑස්තිද??
@SanduniSawumya
@SanduniSawumya 4 күн бұрын
Ouuu.daanakam balan hitiye.dinakshi akke ❤❤❤
@ashanirathnayake3674
@ashanirathnayake3674 4 күн бұрын
Ouu
@KumuduniKumari-oj8xn
@KumuduniKumari-oj8xn 4 күн бұрын
👍👍👍👍
@user-kc3nx7zv7m
@user-kc3nx7zv7m 4 күн бұрын
😊😊❤
@ruwannishantha4964
@ruwannishantha4964 4 күн бұрын
Ow danakam balam hitiye.....❤
@hashiranaweera6982
@hashiranaweera6982 4 күн бұрын
කතාව මැදට අර දෙවනි ඉනිමෙ අය ඉන්න බිස්කට් ඇඩ් දාන්න එපා ප්ලීස් 😂😂 මේ කතාව බලන්නේ ආසාවෙන්
@banyanbanglow
@banyanbanglow 2 күн бұрын
😂😂
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn Күн бұрын
සිරාවටම😂
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 4 күн бұрын
බලන්න බලන්න ආස හිතෙන කතාවක් ❤❤❤
@chami794
@chami794 4 күн бұрын
අර කොණ්ඩ ගහ මෙච්චර දවස් පරෙස්සමට අරං තියාගෙන 😂😂😂 ඇත්ත ගෑණු අය මෙහෙම තමයි
@nishadipiyusha5008
@nishadipiyusha5008 3 күн бұрын
😂😂😂😂😂
@subashini8135
@subashini8135 3 күн бұрын
😂
@jayaminishanu6121
@jayaminishanu6121 4 күн бұрын
තුන්දනාම පවු.කවුරුත් මිනිස්සු තමන්ගෙ පැත්තෙන් බැලුවම සාධාරණයි.ඔක්කොම ගැන දුකයි.අසේනි පවු එයා ආදරෙයි,වාසුත් ප්වු ඉවසනවා,කාත්කවුරුත් නැති මේනකත් ලැබුන එකා එක්ක හොරෙන් හරි තමන්ට් කෙනෙක් හොයනවා.ජුකයි😢
@hsinthanashevon4895
@hsinthanashevon4895 4 күн бұрын
මට හිතෙන විදිහට මෙතන හැමෝම සාධාරණ නෑ..වාසල ගත්තොත් එයා හරිම ආත්මාර්තකාමී..එයා හොදටම දන්නවා දරුවෙක් නැති නිසයි මේ සේරම අසේනි කරන්නේ කියලා..අනික එයා හොද බිරිදක්..බුද්දිමත් ගැහැණියක්..මේනකාගේ චරිතේ ගත්තොත් එයත් හරි අසාධාරණයි මොකද කාත් කවුරුත් නැති උන පලියට වෙන ගැහැණුන්ගේ මිනිස්සු නොගෙන හොද කොල්ලෙක් හොයා ගන්න තිබුනා එයාට..
@TheVnv23
@TheVnv23 4 күн бұрын
@@hsinthanashevon4895ප්‍රාථමික අදහසක්. 👎
@Lavi223
@Lavi223 4 күн бұрын
​​@@hsinthanashevon4895 yko daruwek hadenna e gani sex karannawath denne na pissu ganiyek... sex karanne suba dawas walata witaralu mongal ganiyek..ehema ganu labunama komath pirimi pita yanwa..
@AshuNanayakkara8003
@AshuNanayakkara8003 3 күн бұрын
එහෙමයි කියලා බැඳපු පිරිමි වෙන ගෑනු පස්සෙන් යන එකයි කොහෙවත් යන ගෑනු බැඳපු පිරිමි පස්සේ ගිහින් උන්ගේ පවුල් ජීවිත අවුල් කරන එක හරිද
@tarushamadhawa3379
@tarushamadhawa3379 3 күн бұрын
​@@hsinthanashevon4895 ඒ ගෑනි හිතන් ඉන්න බැදපු මිනිස්සු sex කරන්නෙ ලමයි හදන්න විතරයි කියල.කිසිම හැගීමක් දැනීමක් නැති ලාදුරු හැදිච්ච ගෑනියෙන්.නැත්තම් ඔය වැඩේට සුබ දවස් බල බල ඉදීද.බැරිවෙලාවත් ලමයෙක් හන්බුනොත් sex කරන එක සදහටම නවත්තයි😅👍
@mashi2444
@mashi2444 3 күн бұрын
මේක බලන බබාලා බලාපොරොත්තුවෙන් ඉන්න අය දුක් වෙන්න එපා.අපේ අක්කට බබෙක් හම්බුනොත් අවුරැදු 10ක් ගිහින්.ඔයාලා දුක් වෙන්න එපා.අපිට ලැබීමක් තියනවනම් අපිට අවුරැදු 50ක් ගියත් අපේ උරැම කෙනා එනවා එනවාමයි.❤❤❤❤
@justfor..-om1tv
@justfor..-om1tv Күн бұрын
ඔව් මගෙ නෑන අපෙ අම්මගෙ වයස එයාට බැදල අවුරුදු 20 පස්සෙ තමයි ලමයෙක් හම්බ උනේ,,
@powerbutton6305
@powerbutton6305 4 күн бұрын
ගෙදර කෑම එපා වෙයිද දන්නෙ නැ පිටින් කාලා he felt it 💔💔
@ureshapremala2981
@ureshapremala2981 4 күн бұрын
සාරන්ග තමා ඕනම character එකක් කරන්න පුලුවන් ලන්කාවේ ඉන්න සුපිරිම රන්ගදරයා ❤️බාහිරින් බලටනට වඩා ගැබුරු අර්තයක් teledrama එකේ තියනවා වගේ 👍Mr.and Mrs.Disasekara දෙදෙනාටම සුබ පතනවා 💕
@shashikadilhara4958
@shashikadilhara4958 2 күн бұрын
🤣🤣🤣
@manishaathukorala9778
@manishaathukorala9778 2 күн бұрын
ඔව් ඇත්තෙන්ම. කළු කුරුල්ලා සුළග මත මොහොතක් කාලේ පටන් ඔහුගේ මේ හැකියාව පෙනුනා ❤
@ireshanilmini7350
@ireshanilmini7350 4 күн бұрын
ගෙදර ගෑනී ඔහොම හැසිරෙනකෝට මනුස්සයා පිට යන එක අහන්න දෙයක්ද...🤭🤭🤭 සුභ අසුභ බැලුවොත් ජිවිතේ ම අසුභයි තමයි අසනියෝ....
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 күн бұрын
ඒකනෙ
@renkaarumgan5289
@renkaarumgan5289 3 күн бұрын
එහෙම නෙවේ නේ අශෙනිට කෙස් ගහ ගැන පොඩි සැකයක් තියෙනවා නේ 😄ඒ තමයි ගැනුන්ගේ හැටි අවිස්වාසයක් හිතුනත් ඒක පස්සෙන්ම පැන්න ගෙන ඇත්ත හොයා ගන්න කල් ප්‍රශ්න තමයි 😔
@sanssiriwardana2376
@sanssiriwardana2376 2 күн бұрын
හොර ගෑනි කව්ද කියලා අහුඋන නිසානෙ එයා එහෙම කරේ 😂😂
@NiroshKe3476
@NiroshKe3476 4 күн бұрын
කළු චරිතවලත් සුදු චරිතවලත් අළු කොටසක් තියනවා. සාරංග කියන්නේ ඒක නියමෙට දනවන්න act කරන්න පුලුවන් ටොප් නළුවෙක්
@chandanimalkanthi416
@chandanimalkanthi416 4 күн бұрын
ඇත්තෙන්ම මිනිසුන් නෙ..කළු නැතිව සුදු වෙන්න බෑනෙ ඉබේට අළුවෙනව 😢
@captaingalway8005
@captaingalway8005 4 күн бұрын
කාලින මාතෘකාවක් ඔස්සේ දිග හැරෙන මනසට දැනෙන නාට්‍ය ක් ලස්සනයි
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 4 күн бұрын
හැම Episode එකටම නමකුයි intro එකකුයි තියනවා 😍 පිලිවෙලින් 1 - ආදරණිය යුවලක් 2 - Dinner out 3 - Happy birthday 4 - Work from home 5 - Take Care
@EnochMaheshsilva
@EnochMaheshsilva 4 күн бұрын
මං ඒක දැක්කේ නෑනේ...😱
@TheVnv23
@TheVnv23 4 күн бұрын
@@EnochMaheshsilvaමාත් නෑ
@TheVnv23
@TheVnv23 4 күн бұрын
@@EnochMaheshsilvaඔව් ඔව්… මමත් දැන් මේ කිව්වට පස්සෙනෙ ඒක ආයෙත් ගිහින් බැලුවෙ. මේ නාට්‍යයේ 3:31 මිනිත්තුවෙ ඉදලා බලන්න යට දකුණු කොනේ.
@user-qt5wj1wq1l
@user-qt5wj1wq1l 4 күн бұрын
@@TheVnv23 ow ne
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 3 күн бұрын
@@EnochMaheshsilva මාත් එක episode එකක දැකලා අනිත් ඒවගෙත් හොයලා බැලුවා
@Pavandnu
@Pavandnu 4 күн бұрын
. චරිතය 03 ම Perfect ❤
@Tharanagani
@Tharanagani 4 күн бұрын
ගැහැනියකගේ අනුමානය හරියටම හරි .
@champackd8120
@champackd8120 4 күн бұрын
Aniwaren
@ImalkaSathsara
@ImalkaSathsara Күн бұрын
Meka kathawak habayi 😂 anumana kiynne hariynth puluwan waradinth puluwan
@K.S_Fernando
@K.S_Fernando 4 күн бұрын
මේ කතාවේ කාටද කියලා ඇඟිල්ලක් දික් කරලා කියන්න බෑ ඒ චරිත වලට සාධාරණ හේතු තියෙනවා කියලා හිතෙනවා දිනක්ශිගේ චරිතේ කොහොමද කියනවා නම් කරාබු දෙක ඉදන්ම perfect ගැලපෙනවා ගොඩක් ගාමන්ට් ගෑනු ලමයි ඔය වගේ කරාබු දාන් ඉන්නවා මේ තරම් ලොකු නිර්මාණයකදි ඒ වගේ පුංචි දේවල් ගැන පවා සැලකිල්ලක් දක්වලා තියෙනවා කියන්නේ excellent saranga ❤
@Chocolate-mj1ok
@Chocolate-mj1ok Күн бұрын
ඒ වගේම එයාගෙ hair style එක👉👈 තෙල් ගතියක් එක්ක තියෙන කොන්ඩෙට දාපු hair band එකේ ඉඳන්ම හැම පොඩි දෙයක්ම notice කරල තියෙනව.
@K.S_Fernando
@K.S_Fernando Күн бұрын
@@Chocolate-mj1ok ow atta ♥️
@Pavani805
@Pavani805 4 күн бұрын
අද කාලේට ගැලපෙන ලස්සන කතාවක් සතියේ දවස් 5 දාන්න බැරිද ❤
@SayuriSDissanayake-vr5lk
@SayuriSDissanayake-vr5lk 4 күн бұрын
අසෙනිට ඇති මොලෙ අමාරුවක් නැ. මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගියාම මොන ගෑනිත් හැසිරෙන්නෙ ඔහොම තමයි 😌👍
@binuritharaka3698
@binuritharaka3698 4 күн бұрын
Echcharai dekke comment ekak eththa kiyapu
@user-lj7pn6cw2e
@user-lj7pn6cw2e 4 күн бұрын
වෙන ගෑනියෙක් එක්ක ඉන්නෙ ගෙදර ගෑනිගෙ අඩුපාඩු නිසානේ ලංකාවෙ පිරිමින්ට කොන්දක් නෑ නොගැලපෙන තැන් වලින් අයින් වෙලා ලස්සනට තමන්ට සෙට් වෙන කෙල්ලෙක් එක්ක ඉන්න..අර මාදවී බලන්නකෝ කසාද තුනක් බැදලා හරි ගැලපෙන කෙනා හොයාගත්තනේ
@binuritharaka3698
@binuritharaka3698 4 күн бұрын
Ehema genige weradi adupadu kiya kiya hitha hitha pita giya nam bimal sujani wage capal ada lankawe na.
@hsinthanashevon4895
@hsinthanashevon4895 4 күн бұрын
ගෙදර ගෑණිගේ අඩුපාඩු හදාගන්නේ නැතුව හැම මිනිහම ඔහොම පිට ගියොත් මරුනේ..එහෙමනම් කසාදයක් මොකටද මිනිස්සුන්ට
@ravindumadushan2103
@ravindumadushan2103 4 күн бұрын
​@@user-lj7pn6cw2eලංකාවෙ එහෙම අයින් වෙලා ජීවිත කාලෙම නඩත්තු වන්දි ගෙවන්නත් එපායෑ.. ලංකාවෙ නීති තමයි අවුල
@pasandiwijegunawardana3007
@pasandiwijegunawardana3007 4 күн бұрын
මේ කතාවේ හැම seen එකක් ම හැම වචනයකම ලොකු තේරුමක් තීනවා ❤️
@kazz1033
@kazz1033 4 күн бұрын
Ow kathawata melo adalathwayak nathi gon dewani inime debas wage neme
@virajiniesewvandhi
@virajiniesewvandhi 4 күн бұрын
අසේනි හිතන් ඉන්නේ කසාද බැදලා සෙක්ස් කරන්නේ ළමයි හදන්න කියලා, ඇත්තටම මේ වගේ මානසිකත්ව තියන අය නිසා අනිත් කෙනා නොසෑහෙන්න පීඩා විදිනවා, ළමයි හදන්න, පරම්පරාව ගෙනියන්න, වටපිටාවේ අය සතුටු කරන්න, එයාලා කියනවට , අම්මලා තාත්තලා කියන පලියට මෙකී නොකී මොනවම හරි හේතුවකට කිසිම අවබෝධයක් නැතුව විවාහා ජීවිතයක් පටන් ගන්නවා කියන්නෙම අමන වැඩක්😑
@inokakumari1
@inokakumari1 4 күн бұрын
Godak kanthawo lankawe hithanne ohomai,ekai prasna wadi
@Minist562
@Minist562 4 күн бұрын
කියලා වැඩක් නෑ
@chandanathennakoon6733
@chandanathennakoon6733 4 күн бұрын
ඔයාගෙ අදහසට 100% එකග වෙන්න බෑ. මොකද මෙතන ප්‍රශ්නයක් තියෙනවනි. ළමයි නැත්තේ කාගෙ අඩුපාඩුවකින්ද කියලා මෙයාලා හොයලා ප්‍රතිකාර නොකර විවිධ විස්වාස මත කටයුතු කිරීම වැරදියි. නමුත් ඒ විස්වාසයන් තුලින් කියන්න හදන දේ විද්‍යාත්මකව හරි. මොකද ගැබ් ගැනීමක් වෙන්න සරු දවස් තියෙනවා. ඒ දින කිහිපය නොවෙන්න පුලුවන් ඇය අදහස් කරන්නේ. ඒ වගේම සංසේචනය සදහා එක ශුක්‍රානු සෛලයක් ප්‍රමාණවත් උනත් මෙවැනි ගැටළු තිබෙන අයට නිතර ශුක්‍රානු පිට කිරීම උචිත නෑ. මොකද ලිංගිකව එක්වෙන අවස්ථාවක දී ප්‍රමාණවත් නොවන්නට ඉඩ ඇති නිසා. එම නිසා සුබ දවස් යන වචනයෙන් ඇය අදහස් කරන්නේ ඇයගේ සරු දිනයත් පිරිමියාගේ උපරිම ශුක්‍රානු ප්‍රමාණයක් ලබාගත හැකි දිනයත් යන්න මගේ අදහසයි
@user-st1on4tj2o
@user-st1on4tj2o 4 күн бұрын
Asenita lamaya labunoth wasalata kaama pitinma thamai kanna wenne
@hsinthanashevon4895
@hsinthanashevon4895 4 күн бұрын
ඔව් මේ හේතු මත පිරිමියෙක් පිට යනව කියන්නේ ඒක සාධාරණ නැහැ..අසේනි කියන්නේ ගුණ යහපත් උගත් ගෑණියෙක්..සමහර විට වාසල පිට යන නිසා එයාගේ වැරැද්ද වහ ගන්න මේදේවල් වල වැරැද්දක් දකිනව වෙන්නත් බැරි නෑ...
@welcometoournest3954
@welcometoournest3954 3 күн бұрын
අසේනි වගෙ වයිෆ්ලා ලැබුනම 😢 සෙක්ස් කරන්නේ දරුවෙක් හදාගන්න විතරයි..ඒකත් සුභ දවස් වල විතරයි.. කිස් එකක් දෙන්න ගියත් දත් මැදන් එන්නලු.හග් කරන්න බෑ.සුභ දවසක් නෙමෙයිලූ.. 😢😢ලංකවේ බහුතර පවුල් ජීවීතවල යතාර්තය .දෙමාපිය උවමනාවට කසාද බදිනවා...ලෝකේට පේන්න දරුවෙක් හදනවා.ེ
@user-jg2cf9ey4n
@user-jg2cf9ey4n 4 күн бұрын
මිත්‍යාව පස්සෙන් යන ගෑනියෙක් හරි මිනිහෙක් හරි බැදගත්තොතතින් ඉතින් ආයෙ පවුල් ජීවිතයක් නෑ. එහෙම පව්ලකට ගෑවුනත් ඇති.
@dionranasinghe1012
@dionranasinghe1012 3 күн бұрын
එක තමයි පවිල් පසුබ්මත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.
@shaniperera4256
@shaniperera4256 3 күн бұрын
100% True.
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 4 күн бұрын
පිරිමි ඔක්කොම කරලා දන් නැ වගේ රගපාන හැටි 😂😂
@Aanwi2005
@Aanwi2005 4 күн бұрын
දිනක්ෂි කට හැකර චාරයක් නැති කෙල්ලෙක්ගෙ චරිතෙ නියමෙට ඇක්ට් කරනවා .
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 күн бұрын
ඇත්ත ජීවිතේට සමාන චරිතයක්
@Aanwi2005
@Aanwi2005 4 күн бұрын
@@udumbaramandodari7754 ඔයාගෙද 😮
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 4 күн бұрын
​@@udumbaramandodari7754දිනක්ෂි කියන්නෙ ගොඩක් නිහඬ චරිතයක්
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 күн бұрын
එයාට ඒකෙ ඇක්ට් කරන්න දෙයක් නෑ
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 4 күн бұрын
එයා ගාමන්ට් කෙල්ලෙක් නෙවෙයි ..බොහොම වැදගත් පවුලක වගකීමක් තියන ගැහැණු ළමයෙක් .ඔයාලා වගෙ අවජාතක උන්ගෙ අපහාස මැද ජීවිතය ජය ගත්තතරුණියක්....පවුල නොගැලපෙන හින්දා තනි වුන පිරිමියෙක්ට හයියක් උන ගැහැණියක් ..රංගණය උපතින්ම ගෙනා දායාදයක් හින්දා එයා ඒක ලස්සනට කරනවා.. ඔයාලා වගෙ මිනිස්සු ඇත්තටම පව්.කාගෙ හරි හිත රිදවලා පව් රැස් කර ගන්නවා..@@samanaleejayasingha5357
@KanchanaMadushani-lb2mv
@KanchanaMadushani-lb2mv 4 күн бұрын
අන්ධ භක්තිය ගොඩක් දේවල් විනාස කරනවා සැබෑ ජීවිතවල. මිනිහෙක්ව තේරුම් අරං හිර වෙන්න කටුව ගැහුව නම් ඌ එතනින් එහාට ආයේ වෙන ඒවා පස්සෙ යන්නෙ නෑ.
@anuanuu1816
@anuanuu1816 4 күн бұрын
Agree❤
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 4 күн бұрын
හරිම කතාව❤
@nomorebro8446
@nomorebro8446 4 күн бұрын
ඔයාට බැයිද මට කට්ට ගහන්න
@Insidethecities
@Insidethecities 4 күн бұрын
මොකක්ද a katta❤
@ashaniliyanage2666
@ashaniliyanage2666 4 күн бұрын
කතා කරන අතර තුල මංගලමුද්ද එහෙමෙහෙ කරනවා කියන්නෙ විවාහයේ අවිනිශ්චිතතාවය පෙන්වන සංකේතයක්..
@anuanuu1816
@anuanuu1816 4 күн бұрын
බොරු කතා.. 😂😂😂
@step0203-gv7kb
@step0203-gv7kb 4 күн бұрын
කවුද කීවේ ඒ බොරු ව
@user-hn2sb6lh8g
@user-hn2sb6lh8g 4 күн бұрын
ඇත්ත.මනෝ විද්‍යාත්මක ගැටලුවක්
@chami794
@chami794 4 күн бұрын
ඔව් නාට්‍ය සංකේත භාවිතය සාර්ථකව කරලා තියෙනවා
@hima3079
@hima3079 3 күн бұрын
@@step0203-gv7kbthat’s true
@rasikakumudunirasika
@rasikakumudunirasika 4 күн бұрын
අසේනිගේ වරදින් තමා වාසල පිට ගියේ ..අසේනි සුබ දවස් කිය කිය එ මනුස්සයා ට අවශ්‍ය දෙවල් දෙන්නැ...අසේනි ගුප්ත අදහස් තියෙන කෙනෙක්..එකයි වාසලට ඔනි දෙවල් ලබාගන්න මෙිනකා ලගට ගියේ...හැබැයි අසේනි කොහොම හරි එ සම්බන්දේ ගැන හොයා ගනි....
@jeevanie1
@jeevanie1 4 күн бұрын
රොබෝ කෙනෙක් වගේ අසේනි .. කිසි හැඟීමක් නැති
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 4 күн бұрын
කොටස් 5ම චුට්ටක්වත් ස්කිප් කරන්නෙ නැතිව බැලුවේ ❤️ සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤
@saranga-dinakshie
@saranga-dinakshie 4 күн бұрын
අඩේ 😮
@kazz1033
@kazz1033 4 күн бұрын
Skip karanna neme repeat balanne
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 3 күн бұрын
@@saranga-dinakshie ❤️❤️❤️
@imashasewmini3650
@imashasewmini3650 2 күн бұрын
@@saranga-dinakshieහැබැයි ඇඩ් ස්කිප් කරනව 😒😒
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 4 күн бұрын
අසේනිත් පවු .ලමයි නැති උනාම ඒ ගෑනී ඒ අඩුව පුරවා ගන්ඩ ඕනම දෙයක් කරනවා . . අසරනකමට ඒ දේවල් කරන්නේ . . පිට යන එකාට පොඩි දෙයක් හරි හේතුවක් කරන් පිට යනවා . . . 100% ගැලපෙන් නෑ කවුරුත් . . අසේනිගේ චරිතෙම වැරදි කියන්ඩ බෑ . .
@user-uw3vg7me6b
@user-uw3vg7me6b 4 күн бұрын
Ow
@hsinthanashevon4895
@hsinthanashevon4895 4 күн бұрын
ඇත්ත අසේනි හොද බිරිදක් ..
@chethaniwishwanthi832
@chethaniwishwanthi832 4 күн бұрын
Eka atta
@PippigeLokaya
@PippigeLokaya 4 күн бұрын
අනිවාර්යයෙන්ම..
@Lavi223
@Lavi223 4 күн бұрын
Yko lamayek hadennath sex karanna oni.. me gani awashya welawata ekawath denne nattam minissu pita yanwa tamai.. sex karanna suba dawas hoyana manasika leddu ekka samanya manussyekta inna ba
@chandimasamaraweera328
@chandimasamaraweera328 4 күн бұрын
සතියෙ දවස් පහේ ගියානං හොදයි.ඒ තරං හදිස්සියි ඊලග episode එක බලන්න.සෙනසුරාදා වෙනකං හදිස්සියි.ලස්සනම ලස්සන story එකක් දිගහැරෙන්නෙ කාලෙකින්.
@saranga-dinakshie
@saranga-dinakshie 4 күн бұрын
අද episode එක ගැන මොකද හිතන්නෙ ළමායි 😮
@purnimahettiarachchi
@purnimahettiarachchi 4 күн бұрын
Superb 😌🫶
@TharushiRukshani-hb5xz
@TharushiRukshani-hb5xz 4 күн бұрын
මේක බලන්න සතියක් ඉන්න එපෑයැ අනේ😢😢😢 සතියෙ දවස් වල දාන්නකෝ
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx 4 күн бұрын
Exelent ..prefomence ❤
@user-mx5ph9vu2h
@user-mx5ph9vu2h 4 күн бұрын
Super❤
@gimhangunasekara1126
@gimhangunasekara1126 4 күн бұрын
Supiri🎉
@chathurikahewage2270
@chathurikahewage2270 3 күн бұрын
ජීවිතේ හදාගන්න බැරි වැරදි කරන්න හොද නෑ
@chamodiindrachapaherath7318
@chamodiindrachapaherath7318 4 күн бұрын
අසේනි කියන චරිතය සාම්ප්‍රදායික ගති ඇති බව නාට්‍යය තුල පෙන්වනව වගේම තම ස්වාමියා පිලිබද තීක්ෂන නුවනින් බුද්ධිමත් ගැහැනියකගෙ චරිත ලක්ෂන පෙන්වන අපූරුව. ගැලපෙනම කෙනෙක් අරගෙන tele drama eka perfect
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 күн бұрын
ඔච්චර ලොකු දෙයක් දැනගෙනත් ඔහොම නිවිලා ඉන්න පුළුවන් කියන්නෙ 😮😮😮😮
@BorellaLiyanageSripaliRenukaBo
@BorellaLiyanageSripaliRenukaBo 4 күн бұрын
😂😂😂😂😂අස්වාභාවිකයි....😂😂😂
@SamanthiAshara-er6lv
@SamanthiAshara-er6lv 4 күн бұрын
ඇත්තටම මාරම ලස්සන කාතවක්...😍
@screenaddict7843
@screenaddict7843 4 күн бұрын
ඇබ්බැහිවෙන සුළුයි 🔥
@user-wz7wu2mx5u
@user-wz7wu2mx5u 4 күн бұрын
Take care බලන හැමෝගෙම ගෙවල් වල දැන් අලුත් පෙරලියක් තමයි සර් 😂😂, බොහොම හොදයි ගෑනුට මිනිස්සු තේරුම් කරල දීමත් මිනිස්සුන්ට ගැහැනුන්ව තේරුම් කරල දීමත් කිරීම ගැන සතුටුයි මහත්තයෝ 😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 күн бұрын
අපේ ගෙවල් වල නම් කොහෙවත් පෙරලිලා නෑ සර්ලා නිසා
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 4 күн бұрын
Fav one ❤
@Jami7972
@Jami7972 4 күн бұрын
Excellent! Thank you.
@NonaShafna-hf6mv
@NonaShafna-hf6mv 4 күн бұрын
Superb... waiting for next episode ❤❤❤Take care😊
@dsgamage7514
@dsgamage7514 4 күн бұрын
ලස්සන කතාවක්❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 күн бұрын
අසේනි ඇයි ඔෆිස් එකේ වොශ් රූම් ගැන ප්‍රශ්න කරන්නෙ? සමහරවිට තේරුම් ගන්න උත්සාහ කරනවා ඇති බ්‍රේස්ලට් එකේ ඉසකෙ ගහක් බැදුනෙ එකම වොශ් රූම් පාවිච්චි කරන නිසා කියල
@zaina2412
@zaina2412 4 күн бұрын
My favourite take care ❤
@shalinidilshika7018
@shalinidilshika7018 4 күн бұрын
හොරේ අල්ලපු විදිය 😮
@jandrajandra5712
@jandrajandra5712 4 күн бұрын
ලස්සන කතාව ස්තුතියි ❤❤❤💪👍
@Dinushabandara-qx2ve
@Dinushabandara-qx2ve 4 күн бұрын
පුළුවන් නම් මෙ කතාව සතිියේ දවස් ටිකේත් දාන්න ලස්සන කතාව
@dilanijayakody8212
@dilanijayakody8212 4 күн бұрын
ගුරුකම් පස්සෙන් ගිහින් මුලු ගිවිතෙම දෙවියන් නැති දේවාලය කරගන්නව oya වගෙ giwitha ගොඩක් man දැකලා තියෙනවා ...oya කසාද ya kadenna මූලික හේතුවක් wenawa නැන්දම්මා ....
@chethaniwishwanthi832
@chethaniwishwanthi832 4 күн бұрын
Eka aththa
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 4 күн бұрын
Yes
@ishanisanika7456
@ishanisanika7456 4 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤q
@dhilmalakshani4751
@dhilmalakshani4751 4 күн бұрын
සෙනසුරාදා වෙනකල් බලන් ඉන්න තරම්❤️😊
@NilushikaSadamali-qt8kz
@NilushikaSadamali-qt8kz 4 күн бұрын
සාරංග අයියාටයි, දිනා ඔයාට ලංකාවේ දක්ෂතම නලුවා සහ නිලිය සම්මානය ගැනීමට හැකි වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤, ආදරේයි ඔබ දෙපලටම හැමදාම සතුටින් ඉන්න ❤
@user-wk5tp8tt6c
@user-wk5tp8tt6c 4 күн бұрын
කෙස් ගස් දෙක සෙට් කරලා බලද්දි අනේ අසේනිගෙ මූන.. දැනුනා එයාට හැමදේම.. 😢😢😢😟😟
@sumalidissanyake8359
@sumalidissanyake8359 4 күн бұрын
මේනකාගේ උරහිසට අත තිබ්බ වෙලේ කෙස් ගහක් අරගෙනද?
@user-wk5tp8tt6c
@user-wk5tp8tt6c 4 күн бұрын
@@sumalidissanyake8359 ඔව්
@commenter1111
@commenter1111 4 күн бұрын
උඩ දාන් ගියාට මෙනකා වගේ ගෑනුන්ව බදින්න මේ පිරිමි කැමතීද?
@Roshdnammeeidu234
@Roshdnammeeidu234 4 күн бұрын
ඇත්ත කතාව. වල් කමට උන් ගාවට ගියාට බදින්න හොයන්නෙ හොදම කෙනෙක්
@chethaniwishwanthi832
@chethaniwishwanthi832 4 күн бұрын
Kawruth kamthi na me dewargayema ganu ayata. Onema kenek kamathi s*x saha wiwaha jiwithaya lassanata karagena yana dekama balance karanna puluwn ayata. Ithin mage mathaya nm me dewargayema ganu aya pirimiyekta hamuwenna narakai
@velidahmohamed4859
@velidahmohamed4859 4 күн бұрын
අද සමාජෙ දකින්න පුලුවන් මේ වගේ චරිත,අහිමි දෙයක් පස්සෙ ගිහින් ලස්සන පවුලක් විනාස වෙන්නයි යන්නෙ,මේනකා පවු,හැගීම් වලට මුල් තැන දීල,සමාජෙන් කොන් වෙලා නම කැත කර ගනී,ඔය සර්ට බැහැ කවදාවත් එයාට ජීවිතයක් දෙන්න😢😢 Dinakshi & Saranga superb acting both are very versatile actors,Congrats to others too in the cast,very realistic story 👍👍❤️❤️
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 4 күн бұрын
අපිටත් හිතන්න යමක් ඉතුරු කරන ආස හිතෙන ටෙලිනාට්‍යයක්. හැමෝම වැරදිත් නෑ. හැමෝම හරිත් නෑ.
@janalimanisha5872
@janalimanisha5872 4 күн бұрын
මේ වගෙ ගැනියෙක් ලැබුනා කියන්නෙ මිනිහෙක්ට sorry තමා😅
@ushanwalkersrilanka
@ushanwalkersrilanka 4 күн бұрын
Who is watching morning
@indikagalagedara545
@indikagalagedara545 4 күн бұрын
Me
@chami794
@chami794 4 күн бұрын
Me too
@jayaniteacher2914
@jayaniteacher2914 3 күн бұрын
Me
@SachiniApsara-ey4pn
@SachiniApsara-ey4pn 4 күн бұрын
Kalekin hmbechcha supiri ktwak ❤
@champikahasi
@champikahasi 4 күн бұрын
S&D you both are acting so good 🇬🇧❤️
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 4 күн бұрын
Theme music එක හරිම ලස්සනයි ❤
@piumihansara9090
@piumihansara9090 3 күн бұрын
Owwww❤
@ayeshashamali4951
@ayeshashamali4951 4 күн бұрын
යකො ඒවත් කරන්නේ සුභ දවස් බලලා ද 😂😂
@ChathuriImasha-oi5mn
@ChathuriImasha-oi5mn 3 күн бұрын
සුබ දවස කියන්නේ නැකත් බලපු සිද්ධිය ක් නෙවෙයි
@Sheeli12
@Sheeli12 4 күн бұрын
පිටින් තමයි කන තරමක් කන්නේ😂
@cl3dd
@cl3dd 3 күн бұрын
මිනිහා පිට යන එක සාදාරණීය කරනය කරන්න එපා. ගෙදර ගෑනිගෙ අවුලක් තියෙනවනම් කවුන්සලින් යන්න ඕන. නැත්නම් හදාගන්නම බැරි නම් ඒ ගෑනි කිව්ව වගේ ඩිවෝස් කරන්න ඕන . හැබැයි ඌ ඒකට කැමතිත් නෑ මොකද ඌට ගෙදර එකත් ඕන පිට එකත් ඕන. ඒක තමා ඒස කම. කොච්චර පිරිමි සුකුරුත්තම් කෙල්ලන්ට ආස උනත් ළමයින්ට අම්මා වෙන්න හොයන්නෙ සාම්ප්‍රදායික ගෑනියෙක් 😹😹😹 . අයියෝ පිරිමි
@hp7300
@hp7300 4 күн бұрын
අඩ්ඩෙහ් දින්ක්ෂි.. පියවි එකෙන් පස්සෙ මේක.. අම්මෝ.. නියමයි නෙ
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 4 күн бұрын
සාරංග අර ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ගියාද බලන්න වහපු වැහිල්ලට. අපරාදෙ ලැප් එක😢😢
@prabodhaekanayake4269
@prabodhaekanayake4269 4 күн бұрын
වාසල පිට යන එක හරි... අසේනි මිත්‍යා මත පස්සේ යන කෙනෙක්... සෙක්ස් කරන්නෙත් නැකැතට... තමන්ගේ හැගීම් වයිෆ් එක්ක පිට කරගන්න බැරි නිසා වාසල මේනකාව හොයන් යන්නේ... වාසලට වැරැද්දක් කියන්න බෑ ඒ නිසා..
@NimashaFernando-gh9yo
@NimashaFernando-gh9yo 4 күн бұрын
Asenige amuthu lassanak thinawa
@waruniachiniranasinghe7432
@waruniachiniranasinghe7432 4 күн бұрын
Perfect💗
@Sharaa24
@Sharaa24 4 күн бұрын
යකෝ බදින්නත් බයයි මේවා දැක්කාම 😂😂
@Sssssh445
@Sssssh445 3 күн бұрын
😂
@lasithawijekoon7754
@lasithawijekoon7754 4 күн бұрын
Perfect acting from the whole cast
@kumariuae6231
@kumariuae6231 4 күн бұрын
ගොඩක් ආසවන් balana කතවක් මන් කැමතිම දෙන්නෙන් තමයි ඔය දෙන්න adre අදවතින්ම ❤❤❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 күн бұрын
සමහර දෙබස් ව්‍යංග අර්ථ දෙනවා. සුපිරි නාට්‍යක් .❤
@Roshdnammeeidu234
@Roshdnammeeidu234 4 күн бұрын
මොනා දුන්නත් ගෑනි කොච්චර හොද ආදරේ අවන්ක කෙනෙක් වුනත් යන මිනිහා යනවා . පිරිමින්ගේ වනචර කම වැඩියි 😒
@user-sj8nz9kd1v
@user-sj8nz9kd1v 4 күн бұрын
අනිවාර්යයෙන්
@sherami2271
@sherami2271 4 күн бұрын
වාසල පිට ගිය එක ගැන පුදුමයක් නෑ...
@user-ej5ej4tv8r
@user-ej5ej4tv8r 4 күн бұрын
ගෑණු කියන්නෙ හොද රහස් පරීක්ශකයො
@user-lj7pn6cw2e
@user-lj7pn6cw2e 4 күн бұрын
ගෑනු විතරක් නෙමේ පිරිමිත් එහෙමයි👍
@oskarumesh2394
@oskarumesh2394 4 күн бұрын
Much better than sherlock holmes. 😂😂😂😂😂
@Beautygirl4yy
@Beautygirl4yy 4 күн бұрын
දිනා අක්කි නිසා බලන්න ගත්තෙ ඊයෙ ඔක්කොම කොටස් ටික බලලා ඉවරයි දිනා අක්කි සුපිරි ❤❤
Take Care | Episode 06 - (2024-06-16) | ITN
20:56
ITN Sri Lanka
Рет қаралды 787 М.
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 7 МЛН
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36
Как быстро замутить ЭлектроСамокат
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 14 МЛН
Ayachana | Episode 24 - (2024-06-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 43 М.
Take Care | Episode 01 - (2024-06-01) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 1,1 МЛН
ГДЕ ЖЕ ЭЛИ???🐾🐾🐾
0:35
Chapitosiki
Рет қаралды 17 МЛН
Who will eat Nutella? 🥳 Challenge #shorts
0:18
Balashik show
Рет қаралды 11 МЛН
Забота от брата 😂 #shorts
0:31
Julia Fun
Рет қаралды 996 М.
WHO DO I LOVE MOST?
0:22
dednahype
Рет қаралды 6 МЛН
Никто не сможет поймать...
0:42
AnimalisTop
Рет қаралды 15 МЛН
Никто не сможет поймать...
0:42
AnimalisTop
Рет қаралды 15 МЛН