එක් ආදරණීය වැළඳගැනීමක්, එක් කාර්තුවකදී හෝ ජීවිතයට අවැසි වෙයි...💔 TAKE CARE අවසානයට ළඟයි 🙏🏽

  Рет қаралды 29,652

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 46
@FathimaIlma-i3h
@FathimaIlma-i3h 22 күн бұрын
ගෑනියක් පිරිමියෙක්ගෙන් හොයන්නෙ ආදරේ උනුහුම විතරයි... ඒත් පිරිමි හොයන්නෙ රාගයේ ආසාව විතරයි... ආදරය කියන වචනෙ ඉස්සරහට දාල ගෑනිව රවට්ටලා පිරිමි බලාපොරොත්තු වෙන්නෙ ගෑනියෙක්ගෙන් රාගයේ රසය විතරයි... ගැහැනු හැමදාම ආදරේ බලාපොරොත්තුවෙන් පිරිමින්ව සතුටු කරනව... ඒත් අන්තිමට ගෑනි කවදත් කොතනත් තනිකමත් එක්ක තනිවෙනව...😢
@User-y4c1i
@User-y4c1i 22 күн бұрын
attha😢
@anuradhawimukthi
@anuradhawimukthi 21 күн бұрын
aniwarenma
@asinisureka8843
@asinisureka8843 22 күн бұрын
කාලි ආදරේ කරාට ශිවට...ශිව බැන්දේ පාර්වතිව...❤ රාධා පේ උනාට ක්‍රිශ්නගේ නමට ක්‍රිශ්නා අයිති උනේ ලක්ශිමිට.❤ මාදවි මවක් උනාට කෝවලන්ගේ ලෙයට කෝවලන් නැවතුනේ කන්නගි ගාව❤ ජිවිතේ බෙදා ගත්තේ දෙන්නෙක් උනාට ..කෙනෙක් තනි උනා ආදර කතාවල❤😊 ලස්සන කතාවක් ...take care ❤️🙏
@NiluSilva-l2j
@NiluSilva-l2j 22 күн бұрын
❤❤
@udanigunarathne6693
@udanigunarathne6693 22 күн бұрын
man hithan htie Kaali kianne Parvathigema avatar ekak kiala… man ehema ekak ahala tienwa…
@samanmaliahinsa7883
@samanmaliahinsa7883 4 күн бұрын
​​@@udanigunarathne6693, ou ehema thamai. Shiva deviyo kalpayak gane adare karapu ekama kena Parvati deviya vitharamai. Sathi kiyanne Parvati deviyage kalin athmayak. Kali kiyanne Parvati deviyage avatharayak. Shiva deviyo mekata adala karaganna ba.
@NiluSilva-l2j
@NiluSilva-l2j 22 күн бұрын
මේනකා හැමදාම සෙව්වේ ආදරය විතරයි.
@kavieshaa
@kavieshaa 17 күн бұрын
😂
@iranganikosatha190
@iranganikosatha190 22 күн бұрын
හැම ගැහැණියකටම හමු වෙන්න ඹ්නා සංජු වගේ ආදරණිය පිරිමි හිතක් මෙනු සංජු ඒ වැළද ගැනීම හදවතෙ ගැඹුරුම තැනට පතිත උනා රගපෑමක්ද කියලා හිතන්න බැරි වුණා මෙනකා මං මෙ කතාව නිසා කී පාරක් ඇඩුවද කියලා මතක නෑ අති විශිෂ්ඨ නිර්මාණයක් ආදරෙයි දිනක්ෂි
@Rose-xo8mx
@Rose-xo8mx 22 күн бұрын
මට නම් හිතෙන්නේ සංජු qwwe බොරු
@User-y4c1i
@User-y4c1i 22 күн бұрын
sanju wenas wenawa menaka paw wasalatath wada antha wenawa.. menakata pirimi jathiyama eppa wei..
@aaree7467
@aaree7467 12 күн бұрын
Yep. Oya sanju kare hodatama😂​@@Rose-xo8mx
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl 22 күн бұрын
Dinakshi akki & Saranga aiya... මම ලඟදි දැක්ක ලස්සනම රංගනයක්... සාරංග ඇයියගෙ හැකියාව දන්නව වුනාට දිනක්ශි අක්කි මෙච්චර දක්ශයි කියල දැනුනෙ පලවෙනි වතාවට... දෙන්නටම ආදරෙයි...Take Care..❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 22 күн бұрын
ආදරේ ඉස්සරහ මිනිස්සු කොයිතරම් නන් අසරණ වෙනවද?? 😢
@jayanirashmika4639
@jayanirashmika4639 18 күн бұрын
අද් ඉරිදා episode එක බැලුවා අක්කි. අනේ අද තමයි දැක්කේ ඔයාගේ මාරම talent එකක් තියෙන්නෙ කියලා.. ශනු talent කියලා හිතුවට ඔයාගේ ලගින්වත් තියන්න බෑ කියලාමයි අද හිතුනේ. මම තාම ශොක් වෙලාවගේ ඒ act එක දැකලා. ඔයාගේ Acting නම් අක්කි Next level 😭🥹. No words 🤐. මම කවදාවත් celebrity කෙනෙක්ට මෙහෙම comment එකක් දාලා නෑ. ඒත් අදනම් ඔයාලගෙ channel එක හොයාගෙනම comment එකක් දෙන්න හිතුන. Any way good luck your acting future akki ❤😭😘🥰😭🧿✨
@rasanganimadhusha7429
@rasanganimadhusha7429 17 күн бұрын
දිනක්ශි අක්කට එයාගෙ රංගන හැකියාව පෙන්නන්න ලැබුනු ලස්සනම චරිතයක් ඔයා ඒ චරිතෙ ජීවත් වෙනවා මාරම ලස්සනට ඒක චරිතය කරනවා සුභ පැතුම්
@ureshapremala2981
@ureshapremala2981 22 күн бұрын
සාරන්ග මෙහෙම ඇග හිරිවැටෙන්න රගපාන්නේ කොහොමද
@nilanialawaththa6359
@nilanialawaththa6359 21 күн бұрын
ආදරෙ වටිනා කම දන්නෙ ආදරෙ අඩුවෙන්ම ලැබෙන අය එ ැහැනිය හො පිරිමියා උවත් එ කෙනාට එ ආදරෙ මහ මෙරක් වගෙ එතන අයිතිද නැද්ද කියලවත් අමතක වෙනවා නොදනිම.... ආදරෙ නිදහාසෙ විදින්න පුලුවන් ආදරණිය යුවලවල් එ ආදරෙ රැක ගැනිම කොයි තරම් වටිනවද කියලා මෙ කතාවෙන් හොදට වටහලා දෙනවා මේනකා ⁣සෙව්වෙ පිරිමියෙකුගෙ අවංකව ආදරෙ ඇගෙ ජිවිතෙ ඇයට කොතන හො වැරදුනා හදා ගැනිමට බැරි තරමටම ඇය තවත් අසරන උනා
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 22 күн бұрын
ජීවිතයෙ එක් සිප ගැනීමක් එක් කාර්තුවකදී හෝ අවැසි වෙයි😌😔😔
@NilminiSajeewani
@NilminiSajeewani 22 күн бұрын
Athtatama dena ,,,,❤❤❤man Kalpana karanne ,,,,,, real hasband ,wife keyala nodennena oyala denna kohomada me charithta 2 kale keyala ,,,,,adari 3 dena ,,,,,,,me katwa iwara unahama ,,,,mk da balanne keyala Kalpana Karana man😮😮😮😮
@ahinsa.kusumi
@ahinsa.kusumi 18 күн бұрын
මට හිතෙනවා මේනකා මැරෙයි සංජන අතින්.. බබාව අසේනිටයි වාසලටයි ලැබෙයි.. සංජනව හොයලා එව්වෙ අසේනි නිසා මේනකාට වෙච්ච අසාධාරණය අසේනිගෙ හිතට වද දෙයි. ඉතිං ඒ හැඟීමෙන් මිදෙන්න ඕන නිසා අසේනි මේනකාගෙ බබාට හොඳම හොඳ අම්මා කෙනෙක් වෙයි.. 💔
@cewoo.97
@cewoo.97 22 күн бұрын
1:46 e tone ek 🥺
@madu8705
@madu8705 22 күн бұрын
mata hithenne nan Wasala,Sanju dennama Menakawa rawattanawa
@prarthanahiruni6856
@prarthanahiruni6856 20 күн бұрын
Ane kathawa iwara wenna langai kiyaddi harima dukai... Godak asawen balana kathawak❤
@SuguSudu
@SuguSudu 22 күн бұрын
Oyala dennage raga pama maru ❤
@Devin_Hansana
@Devin_Hansana 22 күн бұрын
Menaka paw. Eyata oni adare .
@theerakamadhuranga
@theerakamadhuranga 22 күн бұрын
කවද්ද ඉවර වෙන්නෙ Take care
@Devin_Hansana
@Devin_Hansana 22 күн бұрын
Lagadima iwarai
@ApsaraDilini-p1s
@ApsaraDilini-p1s 22 күн бұрын
True ❤❤❤
@udanigunarathne6693
@udanigunarathne6693 22 күн бұрын
Romancenm itn Dasun tama…
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 22 күн бұрын
💖💖💖💖💖
@thj3567
@thj3567 22 күн бұрын
Loved Menaka and Sanju scene, lovely acting by both.
@PetharaRisidini
@PetharaRisidini 22 күн бұрын
🥺❤️
@hansaniabhisheka
@hansaniabhisheka 21 күн бұрын
@jru440
@jru440 22 күн бұрын
❤❤❤
@sujeeewanilmini3049
@sujeeewanilmini3049 21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@piyumiwijesinghe5299
@piyumiwijesinghe5299 21 күн бұрын
🥺
@RamaniKusumalatha-s6t
@RamaniKusumalatha-s6t 22 күн бұрын
🥺🥺🥺
@UdithaIndivary
@UdithaIndivary 22 күн бұрын
First comment ❤
@amathilakarathna8450
@amathilakarathna8450 22 күн бұрын
True ❤
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 17 күн бұрын
💖💖💖💖💖
@navokarunarathne9892
@navokarunarathne9892 22 күн бұрын
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 22 күн бұрын
❤❤
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b 21 күн бұрын
❤🥺
@nuwanthikakendasingha5851
@nuwanthikakendasingha5851 22 күн бұрын
🥺❤
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 87 МЛН
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 326 М.
2nd Chance - Short Film
12:38
Sajeev Rajaputhra
Рет қаралды 895 М.
Paradeese | Episode 39 - (2024-09-20) | ITN
18:56
ITN Sri Lanka
Рет қаралды 59 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН