2nd Chance - Short Film

  Рет қаралды 978,890

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер: 771
@tikkabro1
@tikkabro1 Жыл бұрын
සජිව් අයියා වැඩක් කරොත් ඒක පට්ට creative කියන අය මේ පැත්තට 😘
@GardenwithFashion
@GardenwithFashion 9 ай бұрын
ඒක ❤ඇඬුනත් එක්ක 😍
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
හරිම ලස්සන ආදර කතාවක්..හැම ගැහැණියකටම ලැබෙන්න ඕනේ මේ වගේ ආදරණීය සැමියෙක්..❤️
@ArtGallery-ni3uw
@ArtGallery-ni3uw Жыл бұрын
හදවතට දැනෙන සූපිරි ම සුපිරි කතාවක් . Valantin එකට හොද අර්ථයක් . දෙන්නගෙම රංගනය අති විශිෂ්ටයි. Good luck .👍👍👍
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 11 ай бұрын
වෙන අයත් එක්ක රගපාන්නවත් එපා ඒ තරම් ඔයාලගේ පවුල ආදරනීයයි ❤️❤️❤️❤️
@VISIONX-456
@VISIONX-456 Жыл бұрын
ඒ story එක නම් සුපිරි ...අන්තිම වෙනකං කුතුහලය නැතිවෙන්නෑ❤️‍🔥
@maheshaharshani1555
@maheshaharshani1555 Жыл бұрын
බුදුඅම්මෝ පපුව නැවතිලා තිබුණේ කතාව ඉවරවෙනකම්...ඇත්තමයි දෙවැනි අවස්ථාවක් එන්නෙ නෑ ...ආවත් එන්නෙ බොහොම කලාතුරකින් ❤❤❤ ...ඒ උනාට සර් ...සර්ට ගැලපෙන නිළිය මිස් විතරමයි...ජීවිතේට ගැලපෙන බිරිඳ ...සර්ගෙ හැම දෙයක්ම සාර්ථක වේවා ..පවුලේ සියලුම දෙනාට බුදුසරණයි ..ඉතාමත් ආදර්ශමත් කතාවක්..ජීවිතේට පාඩමක් ❤❤❤
@inokadilrukshi7691
@inokadilrukshi7691 Жыл бұрын
❤❤
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
මේ ඉන්නෙ ඇත්තම නෝනයි මහත්තයයිද..
@SamudraKalhari
@SamudraKalhari Жыл бұрын
​@@kumarimishal7231නෑ ඇත්තම නෝනා නෙවෙයි. ඒ වුනාට නෝනා ටිකක් මෙයාගෙ ෂේප්.
@kaveekavee5271
@kaveekavee5271 11 ай бұрын
​@@kumarimishal7231 නැ
@nuwancostha2656
@nuwancostha2656 4 ай бұрын
​@@kumarimishal7231 නෑ අනේ පිස්සුද.සර්ගේ නෝනා හුඟක් ලස්සනයි.ඔයිට වඩා ආදරණීයයි.ඒ දෙන්නගේ ගැලපීම කියන්න වචන වත් නැති තරම්.ඒ තරම් ආදරණීය දෙපලක්.❤❤
@anupamaamarasinghe7677
@anupamaamarasinghe7677 Жыл бұрын
හරිම ලස්සන කතාවක්,ඇත්තටම දෙවන අවස්ථාව ගැන නම් හිතාගන්න වත් බැරිවුනා. ඔබ දෙදෙනාගේම රංගනය විශිෂ්ඨයි. ඔබටත්,පවුලේ සැමටත් නිර්මාණයට දායක වූ සියලු දෙනාටම සුබ පතනවා.
@sharmilagunasekara3159
@sharmilagunasekara3159 Жыл бұрын
This is actually a great message! I always tell my family never to leave home angry. We always say I love you to each other every time we leave home or hang up the phone, no matter what disputes we may be in at the moment. I want my last word to them to be a positive one because next minute or second is never promised. Excellent acting, both of u.
@suranthigunarathna4468
@suranthigunarathna4468 Жыл бұрын
ගොඩාක් ලස්සන යි සර් ගේ මැඩමි හිටියානමි තවත් ගොඩාක් ආදරනියයි තෙරැවන් සරනයි
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
..බලද්දි හැමදේටම දක්ශයිනේ...........all tha best....sajiw rajputhra...💐👍👍
@abdulsamadnilaafmohamed5945
@abdulsamadnilaafmohamed5945 Жыл бұрын
It's eloquent!! Short but the message is touching. Life is short, make the Best of what you have! Be it a marriage, family or friends, enjoy and be thankful for everything you have. One never realizes the value until it's gone! May blessings peace and love prevail always.
@chamariebeliathela
@chamariebeliathela Жыл бұрын
අනේ හරිම ලස්සනයි. මේ කතාවේ නම් පිරිමි කෙනා ගැනු කෙනාව තේරුම් ගත්ත නිසා සතුටු වෙන්න පුළුවන්. එත් ගොඩක් තැන්වල පිරිමි අය ගැනු අයව තේරුම් ගන්න අවස්ථා ගොඩක් අඩුයි. ඒ නිසා කිසිම සතුටක් නැතිව කසාද ජීවිතය ගෙවන අයද බහුතරයක් ඉන්නවා. සමාජයට, ගමට, නෑයෝන්ට පෙන්න විතරක් ජිවත් වෙනවා
@061renukak.k.c5
@061renukak.k.c5 10 ай бұрын
Exactly
@SuduPutha-h2q
@SuduPutha-h2q 7 ай бұрын
Mata meliwa 😊pennanbe
@mediapasala
@mediapasala Жыл бұрын
ඇහැට කඳුලක් උනපු, හිතට සතුටක් දැනුනු හරි ලස්සන කතාවක්!💪💞💪
@KMalkanthi
@KMalkanthi 5 ай бұрын
කතාවක්. කීයලා. හිතුනෙ. මටත් ඇහුවා. අපේ දුව. හරිම. කැමති. චරිතයක්.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
කතාව සුපිරි , ඇක්ටින් සුපිරි , ගේ සුපිරි පිරි , බැදීම අවංක නම් බොහෝ දුර යන්න පුලුවන් , නමුත් බැදීම බිදෙන දවසටත්, හිනාවෙන් මූන දෙන්න පුලුවන් නම් , එයා තමා ජීවිතේ දින්න කෙනා , 👍👍👍☺️☺️☺️
@වදන්-ර9ඨ
@වදන්-ර9ඨ Жыл бұрын
Oh my god, දැනෙන හැඟීම වචන වලට පෙරලන්න බැහැනේ. 2nd chance හරිම අඩුයි ජීවිතේට ,ඒ වගේම කවදා වත් අනුන්ගේ දේ ගත්තාම ලැබෙන ආනිශන්සය ගැ නත් මනා ව දැක්වෙනවා.තව තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!🙏💐
@hansiparadise6697
@hansiparadise6697 10 ай бұрын
හම්බෝ.......හදවත නතර වුනා වගේ වුනා අන්තිම ටික.හිතාගන්න බෑ.....හරිම ලස්සනයි ❤
@dinethasahan9777
@dinethasahan9777 Жыл бұрын
i'm really thankful for make that story as happy ending🥺🥺It made my heart stop at once
@salagepanhida8175
@salagepanhida8175 Жыл бұрын
අම්මොහ් බය හිතුනා මුලින් හොද අවසානයක් දුන්නට ස්තුතිය හරිම ලස්සන කතාවක්❤
@eshanwasantha3632
@eshanwasantha3632 Жыл бұрын
සජීව් අයියා ඉන්නව කියන්නෙ ආයේ ඉතින් සුපිරියක් තමයි. මාරම creative අයියේ. ❤ ඒ උනාට ඉතින් ඔයාගේ family එක හිටියා නම් තමයි හොද. දැන් ඔයාල අපේ ජිවීතේම කොටසක් වෙලා😍🥰
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
තමලිනී වෙනස්ම චරිතයක, හරිම ලස්සනයි 💐💐💐
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Hmm
@senakasenarathna501
@senakasenarathna501 11 ай бұрын
Great film. Many thanks for sharing
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
හරිම ලස්සනයි හිතන්ඩ යමක් ප්‍රභල ලෙස දෙනවා..
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
වර්තමානයේ ගොඩාක් ම්නිසුන්ගෙන් නොදැනුවත්වම ගිලිහීයන්නේ තමන්ගේ ආදරනීයන් වෙනුවෙන් කාලයක් වැය නොකිරීමත් ..බොහෝ ආදරනීය අවස්තා මග හැරගැනීමත්ය..අපි අවු 100 ජීවත් නොවෙනු ඇත..එබැවින් තමන්ගෙ ආදරනීයන් වෙනුවෙන් ඇති පුංචි මොහොතකුදු මග නොහැර ගන්න වග බලා ගන්න..ඔබතුමාගෙ වටිනා අදහසක් සමාජ ගත කිරීමට ගත් උත්සාහ වෙනුවෙන් හදවතින්ම ස්තූතිය වන්ත වෙමි...🙏🙏🥰🥰🥰❤️❤️
@SamudraKalhari
@SamudraKalhari Жыл бұрын
මේ අරන් තියෙන නිලිය තමන්ගේ කැරැක්ටර් එකට සුපිරිම සාධාරණයක් කරනවා. සුපිරියක්. ❤
@sanduattanayakea.m.i.4496
@sanduattanayakea.m.i.4496 Жыл бұрын
හරිම ලස්සන ආදරයක්. හදවතට දැනෙන. හැම ගැහැණියකටම ලැබෙන්න ඕනේ මේ වගේ ආදරයක්. මේ වගේ ආදරණීය සැමියෙක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Mydaytodaylife-t2p
@Mydaytodaylife-t2p Жыл бұрын
Wow what a beautiful lesson to our lives ❤Happy Valentine’s Day everyone
@chandushiro3398
@chandushiro3398 Жыл бұрын
මේ කාලයේ හැටියට ඉතාමත් වටිනා පණිවිඩයක් ස්තුතිය සජීව් අයියා !🙏
@vihangiprarthana1362
@vihangiprarthana1362 Жыл бұрын
This is a good advice for everyone ❤🤩
@englishwithms.j4550
@englishwithms.j4550 Жыл бұрын
Thnx for sharing a hope for life ,a hope for love and a motivation to life , invites every single being to think of love is so precious 😇😇😇
@darshikasathsarani7614
@darshikasathsarani7614 Жыл бұрын
Wow මාරම creative 😮😮😮😮මට ඇඬුනා මං හිතුවේ ඇත්තටම එහෙම දෙයක් වෙලා කියලා 😢
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
ආදර්ශමත් කතාවක්.ඔයාලගෙ පව්ල හරිම ලස්සනයි.කතාවට උනත් ඒ රැජින තරම් කාවවත් ගැලපෙන් නෑ ඔබතුමාට .❤️
@PokPok-h3s
@PokPok-h3s 10 ай бұрын
Lassanai kathawa
@konarakarunarathna8682
@konarakarunarathna8682 Жыл бұрын
Excellent. You are a great husband and a great father. I wish your family. You know how to show your kind and love to your wife and children. I think you may be very humble. BS.
@annegunasekara4421
@annegunasekara4421 10 ай бұрын
Ada thamay baluwe. 1st time Superb. Lovely. Loku daruwo dan Mary karanna bayai. Hoda aya harima tikay.ekath galapeynama kena koi adda.danna .❤❤❤❤❤❤ Good luck 👍
@chathurikadilrukshi2138
@chathurikadilrukshi2138 Жыл бұрын
ඔබතුමා ඇත්ත ජීවිතේ ත් මෙ වගෙම අදරනියය්.ඔබතුමා වගෙ සැමියෙක් ලබන්න ඔබතුමාගෙ බිරිඳ කොයිතරම් පිං කරලා අත්ද්?දරුවොත් එ වගෙයි .ඔයලට දුකක් නන් වෙන්න එපා කවදාවත් .බුදු න්ගෙ පිහිට අරක්ශව නිරන්තරයෙන්ම ලැබේවා !!!!!!!!!!!ලැබේවා !!!!!!!!.ලැබේවා !!!!!!!!!!!ඔයාලට ගොඩක් ගොඩා ක් 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@chasindu2033
@chasindu2033 Жыл бұрын
කතාවට උනත් ඔබතුමා වැලද ගන්න ඕනා ඔබතුමා ගේ ආදරනීය රැජින ම විතරමයි විතරමයි ආදරෙයි ඔබගේ family ekata
@naili1808
@naili1808 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි කතාව. හැබැයි එහෙම වෙන්න එපා තෙරැවන් සරණයි !!!
@Ushankbudd
@Ushankbudd 10 ай бұрын
You are a perfect actor...facial expressions are damn good...❤❤❤❤❤
@deeshaninisansala4987
@deeshaninisansala4987 Жыл бұрын
අනේ සර් ලස්සනයි.. එත් මේකට ඉන්න තිබ්බේ මිස්.. ඔයාට හරියන්නේ එයා විතරයි.. හැමදාම සතුටින් ඉන්න පව්ලේ ඔක්කොම.. බුදුසරණයි.. මිස් හිටියනම් මේක තවත් ආදරණියයි
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
හදවත නතර උනා..ආයෙමත් පන ආවා..ලස්සනයි ..😊❤️
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
අම්මෝ බය වෙච්ච තරමක්.... ලස්සන ආදර කතාවක් 😘😘😘😘😘😘
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
අම්මට තාත්තට වුනත් ඔය ටිකම තමයි ඒ නිසා කොයිවෙලේවත් ලමයි අම්මලා තාත්තලා එක්ක තරහා වෙලා රන්ඩුවෙලා ඉන්න හොදනෑ ඒවගේ වෙලාවක ඔය වගේ දෙයක් උනොත් හිතලා බලන්න ජීවිත කාලෙම විදවන්න වෙයි
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Superb acting Sajeev & Thilangani. Wonderful... 💕💕💕
@malshaamanthi3554
@malshaamanthi3554 11 ай бұрын
Wowww superb I can't believe this such a creative drama.Good And lovely thoughts,Thank you so much and wish you are all the best❤❤
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
හරිම දුකයි හරිම ලස්සන කතාවක් පොඩි කොටසක් වුනත්,♥♥
@shameenamulaffer5185
@shameenamulaffer5185 Жыл бұрын
I'm stunned. Beautiful story. Hats off ❤
@pasibro3824
@pasibro3824 Жыл бұрын
වටිනම කාලෙක වටිනම අදහසක් සමාජ ගත කරාට මුලින්ම බෙහෙවින් ස්තූති ❤ අපිට කොතන හරි වැරදිලා අද සමාජයෙ නැත්තෙත් ආදරය ..වෛරයෙන් පිරිලා ,ඔබතුමාගෙ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා.💗
@NishuAma
@NishuAma Жыл бұрын
අන්තිම වෙනකන් හිතාගන්න බැරි උනා . අපි ආදරෙ කරන අය කොයි මොහොහෙ අපෙන් ඈත් වෙයිද කියල අපි දන්නැ. හැම මොහොතෙම ආදරණීය වෙන්න ❤️ හිතක් තේරුම් ගන්න ❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මාරම මාර ලස්සනයි .කියන්න වචන නෑ .👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@pawaniTharindya
@pawaniTharindya 10 ай бұрын
Duka Sartuta kutuhalaya pirila.niyamai. adaraya Maga harunoth attatama deweni awastawak apita Labenne na ska hodtama danuna❤
@NathashaFernando-e9r
@NathashaFernando-e9r 10 ай бұрын
Wow.superb❤
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
ලස්සනයි අයියේ කතාව නම්,සුපිරි❤️❤️🌹
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
මුලින්ම දකිනකොට හිතුනෙ තාත්තයි දුවයි කියල,,කොහොම උනත් කතාව ලස්සන යි ❤
@bhagyawijesundara3691
@bhagyawijesundara3691 Жыл бұрын
Attention, Affection and Protection are the most powerful things that every woman hardly needs from her Husband. Of course this masterpiece will be a 2nd chance for some people who struggling with tears. Hats off!! ❤️❤️❤️
@chandrasenamannakkara3543
@chandrasenamannakkara3543 Жыл бұрын
Another version of love & affection ...
@akilaViraj-hu3oj
@akilaViraj-hu3oj Жыл бұрын
@@chandrasenamannakkara3543 z
@AmarabanduRoipasinghe
@AmarabanduRoipasinghe Жыл бұрын
@@chandrasenamannakkara3543 _X(Φ%£8D:0X-(X-(: 07
@061renukak.k.c5
@061renukak.k.c5 10 ай бұрын
Most missing 3 words. Affection attention and protection
@krishanthiperera5719
@krishanthiperera5719 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ආපු Call එකටනං පපුව පිච්චිලා ගියා වගෙ දැනුනෙ එ වුනත් අවසානය නම් හරිම ලස්සනයි .මෙ වගෙ Short Film තවදාන්න අපිට බලන්න .මම හරිම ආසයි ඔය ගොල්ලන් ජිවත් වෙන විදිහ දැක්කාම.මම හැම Video එකක්ම බලනවා .ඔයාගෙ බබාලාත් හරිම ශොක් Wife ගොඩාක් හොද කෙනෙක් කියලා හිතා ගන්න පුලුවන් ඔයාලගෙ ජිවිත කතාව දැක්කාම .ඔය ගොල්ලන්ගෙ පව්ලට බුදුසරනයි !!! සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රර්තනා කරනවා .හැමදාම ආදරෙයි ❤❤❤
@ashakumarasinghe5701
@ashakumarasinghe5701 Жыл бұрын
One of the most beautiful and touching love stories I've seen.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
The fluctuation between affection and attention is wonderful 😊👍❤❤
@pamithadesilva1955
@pamithadesilva1955 Жыл бұрын
මේක බලලා ඉවර වෙච්ච ගමන් කරේ මගේ හස්බන්ඩ් ට call එකක් ගත්ත එක. එයා හරිම ආදරණීය සැමියෙක්. මේ film එකේ අර්ථය හරිම වටිනවා
@amprebhathdilruwanbandara9172
@amprebhathdilruwanbandara9172 11 ай бұрын
යතාර්ථයක්👌 ආදරේ කියන්නෙම ජීවිතේ හුස්ම තරමට වටිනාකමක් ❤
@C424c424
@C424c424 Жыл бұрын
හරිම ලස්සන short film එකක්..❤❤❤
@dinushasachini5682
@dinushasachini5682 Жыл бұрын
අපේ All round batsman...ආදරෙයි family එකටම.අපේ ගමේ weera unclege Sajeew...ජය වේවා
@presidentstyle5888
@presidentstyle5888 Жыл бұрын
හරිලස්සනයි කතාව... තවත් මෙවැනි short film බලාපොරුතුවෙමි... කතාවට ස්තුතියි ❤️
@hashinimedika2064
@hashinimedika2064 Жыл бұрын
අයියා අක්කා දරුවෝ ඒ ආදරය ආදරණීය වැලදගැනීම් අපි හැමෝටම ලොකු ආදර්ශයක්….❤
@MalWidhanage
@MalWidhanage 5 ай бұрын
හරිම Lassani ❤
@sajidhyoonus298
@sajidhyoonus298 Жыл бұрын
අයියෙ ඔයානම් සුපිරි පොරක්... හැබැයි ඔය රංගනය කරන වැඩේට නම් බහින්න එපා .. මොකද ඔයාට ඔයාවම අමතක වෙලා යයි... මම මේ කියන්නෙ ඊර්ෂ්‍යාවට නෙමෙයි දියුණු වන, ජීවිතය විදින අයට. ආදරය කරන කෙනෙක් වශයෙන් ...ටිකක් කල්පනා කරල බලන්න❤❤
@deV-jy2pn
@deV-jy2pn Жыл бұрын
Creative ❤heart melting..exellent performences
@thusharafernando2624
@thusharafernando2624 Жыл бұрын
One of a Best short films... Thanks... keep it up
@sawa675
@sawa675 Жыл бұрын
🥺💕This must be the best short story
@Happywithus62
@Happywithus62 Жыл бұрын
ලෝකෙටම ආදර්ශවත් චරිතයක් ඔබ තුමා. දුප්පත් උනත්, පොහොසත් උනත් මේ ලොකේ හැමෝටම ආදරෙන්, කරුණාවෙන් ඉන්න පුලුවන්නෙ. ඒකට ඕන හොඳ හිතක් ව්තරයි. 😍😍😘😘
@sasdilan
@sasdilan Жыл бұрын
A good lesson,an eye opening🙏
@PathmaMahananama
@PathmaMahananama 10 ай бұрын
අපූරුයි ., ❤ආදරෙයි. ඔයාලට...
@chandikumarikumari5877
@chandikumarikumari5877 Жыл бұрын
මාරම ලස්සනයි ආදරෙයි අම්මෝ බය හිතුනා ❤️❤️❤️❤️
@ManjulaDayasiri-u3l
@ManjulaDayasiri-u3l Жыл бұрын
අම්මො පපුව නතර උනා වගෙ....ගොඩක් ලස්සනයි ....හිතන්න ගොඩක් දෙවල්තියෙනවා
@nipunikajayakody6150
@nipunikajayakody6150 Жыл бұрын
Beautiful ❤
@buddhininawarathne2308
@buddhininawarathne2308 Жыл бұрын
I am so happy 💞
@onlikfashion9178
@onlikfashion9178 Жыл бұрын
Nice dear. Oya hodai anith ayata adare karana heti kiya denna. Ape godak aya badinakam vitharai adare. Continue karanna danne ne.
@lotusPark744
@lotusPark744 Жыл бұрын
ඔබතුමා දක්ෂ නළුවෙක් ;අපිට හිතාගන්නවත් බෑ, ඒ වගේම මේ රඟපාන දරුවා රංගනය විශිෂ්ටයි, දැන් ඉන්න දෙකයි පනහේ නිලියෝ වගේ නෙමෙයි, අති විශිෂ්ට රංගනයක්,,ජය වේවා ඔබතුමාට🙏🙏🙏
@senadb1976
@senadb1976 Жыл бұрын
wonderful, a nice creation superb story . . . NO comments . . . for me it is great 🔥♥♥♥♥
@ayoddyasarangi4042
@ayoddyasarangi4042 10 ай бұрын
කෝල් එකෙන් පස්සෙ දුක හිතුනා. හරිම ආදරණීය කතාවක් ❤️
@nayananayana-zo6gk
@nayananayana-zo6gk Жыл бұрын
පට්ට short film එකක් . ඒකෙ කතාව , අධ්‍යක්ෂණය . ආදර්ශය .
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. ජීවිතේ අහබු සිදුවීම් කුතුහලය ගෙන දේ. 🌹♥️🤗 🤗♥️🌹. දෙදෙනා සතුටින් විනෝදෙන් කුරුළු ජෝචුව වගේ ආදරෙන් ඊන්න ඔනිමයි... ජීවිතේ ආදරයෙන් ගිනියන්නටයි.🌹♥️🤗
@tecklaradalage3034
@tecklaradalage3034 Жыл бұрын
Kathawa lassanaye...eth family ekkath ekka enna saba jewethee meta wada lassanaye....lovely family...
@melaniperera-zf8dq
@melaniperera-zf8dq Ай бұрын
Weldon sajive I'm so happy..🎉
@madushaperera7753
@madushaperera7753 Жыл бұрын
අයියා act කරනවා කියලා හිතුනෙම නෑ.. සැබෑ ජීවිතේ වගේමයි... හරිම ආදරණීයයි... ලස්සනයි... සුබ පතනවා අයියාටත් අක්කටත් පැටව් ටිකටත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා.. 😊😊❤❤❤❤❤❤
@ashanifernando9409
@ashanifernando9409 Жыл бұрын
A wonderful acting,very nice.
@chalanisiriwardena422
@chalanisiriwardena422 Жыл бұрын
It's a very nice short move..very..nice..thank you
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
ගොඩක් ලස්සනයි ....💕💕💕💕
@nimalikularathna6979
@nimalikularathna6979 3 ай бұрын
ලස්සන නිර්මාණයක් ..
@itz_oniki
@itz_oniki 3 ай бұрын
ලස්සනයි දෙයියනේ ❤❤❤
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
හරිම ලස්සන ආදරනිය කතාවක්.ඔබ දෙදෙනාම ගොඩක් ලස්සනට රඟපානවා තෙරුවන් සරණයි ❤
@darshikakeerthisinghe6229
@darshikakeerthisinghe6229 Жыл бұрын
හරිම ලස්සනයි. ආදරණීයයි.
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Paul gvta gewana api hamotama prashna netuwa neme adare madiy adui kiyana then onataram eth nolebima thula atiwana dukata wada labunu kena nolebevi yay hegena thena ohuta ho eyata karadarayak vi eti bawa hitha denagath pasu hagunu pasu denena wedanawa papuwa palila yana taram dedi ekak .taman adre karana kena mohotakata nolebuneyey kiyana hagima denila papuwa palenna taram wedanawak evit newathath ohu ho eya lebunu mohotaka etiwana satuta nimhim netuwa.evita kotaram adare nolebunada ewa maha loku dewal nowana bawat lokuma de taman adare karana pudgalaya taman laga hari sitima wedagath kiyana de matak karala dunna lassana katawak me...great..
@shalikadulanjali3210
@shalikadulanjali3210 11 ай бұрын
හරිම ලස්සනයි අයියේ ...ස්ටෝරී එක, මියුසික්, හැමදේම ලස්සනයි ....විශ් යූ 🌼❤️
@apsarasanjeewani652
@apsarasanjeewani652 9 ай бұрын
❤❤❤ කතාවටත් ආදරණීය ස්වාමිපුරැශයෙක්🎉❤
@niroshiwijemanna4700
@niroshiwijemanna4700 Жыл бұрын
Well said...thank you so much...happy Valentine's day..
@nuwanranathunga8246
@nuwanranathunga8246 Жыл бұрын
Wooow it's a so romantic. I love this story. 💖💖💖💖
@indikasubhashanasubasingha2421
@indikasubhashanasubasingha2421 Жыл бұрын
Niyamay oya hoda naluwekne💞💞💞
@chamikananayakkara639
@chamikananayakkara639 Жыл бұрын
Within a short time, you gave a big messege. Great 👍
@tharurajapaksha4366
@tharurajapaksha4366 Жыл бұрын
හරිම ලස්සනයි...😍😍😍❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**අම්මෝ ඇති යන්තම් විඩියෝ එකක් දාාලා**😍😍😍
Final Gift - Short Film
19:01
Sajeev Rajaputhra
Рет қаралды 345 М.
MISS YOU (2022) | Short film by Nalin Lusena
12:15
Nalin Lusena
Рет қаралды 1,3 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
අප්පච්චී | Appachchi - Short film
12:47
Cinema lk
Рет қаралды 693 М.
The Guest ( Short Film 2023 )
16:22
TSML
Рет қаралды 209 М.
BTS OF OUR BABY BUMP SHOOT//PREGNANCY ANNOUNCEMENT#1
15:52
THE BULLS FAMILY
Рет қаралды 71 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН