යුපුන් සදහටම ශ්‍රී ලංකාව හැර යයිද? | TALK WITH CHATHURA

  Рет қаралды 68,299

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

දකුණු ආසියාවෙන්ම තත්පර 10ට අඩුවෙන් 100M දුවලා තියෙන්නේ මම විතරයි

Пікірлер: 204
@chathurakaushika9514
@chathurakaushika9514 Жыл бұрын
ඉලක්කය වෙනුවෙන් උපරිමයෙන් ජිවිතය කැප කල අපේ කාලයේ වීරයෙක් ❤ ප්‍රශ්න වලට ඉතා හොදින් නිවැරැදි ලෙස බුද්ධිමත් ව පිලිතුරු දුන්නා.ඔලිම්පික් පදක්කමක් ගැනීමට ප්‍රාර්ථනා කරනවා ලාංකීය ජනතාව 🙏🙏🙏
@koreannetwork
@koreannetwork Жыл бұрын
පොතක් ලියවෙන්න ඕන තවත් චරිතයක්...🔥❤😘🇱🇰
@EashikaAshubod
@EashikaAshubod Жыл бұрын
Aniwarayen
@HameshaSathsarani
@HameshaSathsarani Жыл бұрын
Chathu aiya ❤🇰🇷
@koreannetwork
@koreannetwork Жыл бұрын
@@HameshaSathsarani මල්ලි..🔥❤
@thiliniperera7261
@thiliniperera7261 Жыл бұрын
¾and and
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h 3 ай бұрын
"දෙපා ලදිමි" ජයවේවා යුපුන්!
@kavithehasna9568
@kavithehasna9568 Жыл бұрын
රැක ගන්න ඕනෙ දක්ෂයෝ, 👍 අපේ රටේ දක්ෂයෝ ඉන්නවා, වටිනාකමක් දෙන්නෙ නෑ එයාලට, වටිනවා වැඩසටහන, 💙
@chamodinichamod4527
@chamodinichamod4527 4 ай бұрын
Good luck keep it up with best wishes ❤❤❤😊
@subashiwijesooriya7276
@subashiwijesooriya7276 Жыл бұрын
සුභ පතනවා හිතන හැමදේම සාර්ථක වෙලා අපේ රටට ඔලිම්පික් පදක්කමක් අරන් එන්න ලැබේවා කියලා පුතා ඔයාට 😘 ... .. කතාව පුරාම දැක්ක එ වැදගත් කම , නිහතමානී කමට මම ගරු කරනවා .. ජයෙන් ජයම වේවා ..
@chathuraranasinghe6361
@chathuraranasinghe6361 Жыл бұрын
කෝච් ලටත් ඉගෙන ගන්න දේවල්.. තියෙන පැයක්.... එක හිස් වචනයක් නෑ... දුක මාර්කට් කිරිල්ලක් නෑ.... ❤️🔥 🇱🇰
@sudumalli2268
@sudumalli2268 Жыл бұрын
කතාවක් නෙවෙයි.. අදහන්න වටින පුරාවෘත්තයක් 🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋
@samanthasenarathna293
@samanthasenarathna293 4 ай бұрын
ඔබේ වටිනා කම මිල කල නොහැක මල්ලි ඔබ සැබෑ දක්ෂයෙක් ඔබේ නිහතමානී කම අපේ කම කියන්න වචන නැ බුදුසරණයි සියළුම බලාපොරොත්තු ඉටු වේවා දෙසපලුවෝ න්ගේ මොලේ පෑදේවා මේ නොකියා සිටින දේ තේරුම් ගැනීමට ජයවේවා මල්ලි ආදරෙයි රට වෙනුවෙන් කරන කැප කිරීමට අපි ණයගැති ඔබ‍ට ❤❤
@TJ-ki9uu
@TJ-ki9uu Жыл бұрын
අපේ ශක්තියත් අරගෙන හොදටම දුවන්න පුලුවන් වෙන්න ඕනා.හදවතින්ම සුභ පතනව ඔබට.🇱🇰👊
@Binith_Ishanka_Official
@Binith_Ishanka_Official Жыл бұрын
වීඩියෝ එකේ හොදම ටික *1.10.00* ඇත්තටම මේ වගේ හිතන්න රටේ හැමෝටම පුලුවන්නන් අපිට රටක් විදිහට මාර තැනකට යන්න පුලුවන් . අපි හැමෝම තමන්ගෙ යුතුකම රට වෙනුවෙන් කරොත් අපි තවත් මේ විදිහට දුක් විදින්න ඕනෙ නෑ.
@anilmuthunayake796
@anilmuthunayake796 Жыл бұрын
පුතා ඔබනම් ගෞරවනීය හෙළයෙක් ඔබේ බලාපොරොත්තුව සපල වේවා
@KD-zj4ye
@KD-zj4ye Жыл бұрын
Goosebumps, just goosebumps. What an incredible and difficult journey Yupun has had. It's clear how much he wanted to do this for Sri Lanka and for his love of the sport, *his determination and mental strength is insane* . I don't think most Sri Lankans realise what a feat running sub-10 seconds is and winning a Commonwealth medal in the 100m is, which is evident by the fact that companies don't offer Yupun enough money for brand sponsorships/ambassadorships/ads. It's amazing what he has been able to achieve with no help from his home country, and very little personal money. Like Yupun said, he was lucky to find a coach who was willing to go to extra lengths to help him, which is extremely rare in Western countries, but I believe Yupun has been able to "pay him back", in a way, by bringing his coach glory by achieving what he has achieved - I am sure his coach and team know this too. His coach would not have helped him if he did not believe in him, he must have seen Yupun's talent and known what Yupun was capable of achieving. I have to say, Yupun is very well-spoken and has a clear vision of things, he clearly knows the sport and the everything around it, be it political or commercial. I agree with every single thing he said. Sri Lanka need to work with people like him who are experts in their fields. All of his problems would be solved if he takes up another country's offer and runs for them, but the fact that he wants to help other Sri Lankan athletes and want to improve the Sri Lankan athletic system, instead of forgetting about Sri Lanka, is heart-warming. I just wish our stupid ministers and officials listen to professional athletes like Yupun and make some proper changes... Technology desperately needs to improve in Sri Lanka, not just in sports but in everything, we simply cannot compete with the rest of the world, in anything, if we do not keep up with technology. (The part about his wisdom tooth affecting his running?!?! Mindblowing what technology can do today.) Thank you Chathura for bringing Yupun on the show, he is an inspiration to all of us. Wish Yupun nothing but the best, hope he reaches new heights in his career!
@methisgeanneshermilaobris6111
@methisgeanneshermilaobris6111 4 ай бұрын
සතුටුයි පුතේ ඔබ ගැන අදයි දැනගත්තේ අපේ ගම් පලාතෙන් බිහිවූන දක්ෂයෙක් කියා. දක්ෂ කමයි කැපකිරීමයි වාසනාවයි කැටි කරන් ඔබ දක්වන අති දක්ෂකම් ගැන❤. ❤❤ ගොඩාක් ආඩම්බරයි ❤ හැමදේම අති සාර්ථක කර ගැනීමට ඔබට හැකිවේවා❤ අදාල බලධාරීන්ගේ සහය ලැබේවා. තව තවත් දස්කම් පෙන්නා ලෝකයම ජය ගන්න පුතේ. දෙවි පිහිට රැකවරණය නිරතුරුවම ලැබේවා ❤
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 4 ай бұрын
අරමුණු කරා යන්නට ඔබට ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤ කතා කරපු දේවල් වලින් ක්‍රීඩාව ගැන ගොඩක් දේවල් පැහැදිලි කරලා දුන්නා ඒ වගේම හොද බුද්ධිමත් වටිනා අදහස් තියෙන තරුණයෙක් ඇත්තටම ඔබ වගේ තව ගොඩක් අය අපි අතර ඉන්නවා ඒත් අපි ලංකාවේ අනාගතය පාලනය නාකි හොරු රැලකට බාර දීලා තාරුණ්‍ය කාලකණ්ණි කරනවා 😢😢😢😢😢
@sdvlog69
@sdvlog69 Жыл бұрын
අභිමානවත් චරිතයක් ඔබතුමා ඔය ස්ථාවරයේ හිටියානම් ඊළඟ Olympics medal එකකට යන්න පුළුවන්.
@udantharocky-97
@udantharocky-97 Жыл бұрын
අතහරින්න එපා අපේ ලංකාව ❤️‍🔥🇱🇰😪
@panasonic99
@panasonic99 Жыл бұрын
යුපුන් ඉන්දියාවෙ වගේ ඉදියා නම් හම්බවෙන පබ්ලිසිටි එක හිතාගන්නවත් බෑ. බ්‍රෑන්ඩ් පස්සෙන් එන්නෙ ඒනම්. ස්ටාර් ස්පෝර්ට් එකේ නම් ප්‍රොමෝට් කරන කිරිල්ල හිතාගන්නවත් බෑ.
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
Anivaryenma.ape kalakanni palakayanta ape de gana uwamanawak naha
@jaancreasion
@jaancreasion Жыл бұрын
කවුරු මොනව කළත් අපි ඔබට සුබ පතනව එක හෙළාම ! එය බලවත් ආශිර්වාදයක් වෙිවි හෙටදින. සුබ ගමන් !
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou Жыл бұрын
සුභ පතනවා පුතේ ...ඔලිම්පික් පදක්කමක් ලාභියෙක් වීමට හැකි වේවා. තුණුරුවන් සරණයි පුතේ.
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
Yupun Priyadarshana Abeykoon🤩🔥Fastest Asian Sprinting Legend of All Time..🏅🖤🏅 හැමදේකටම Cricket මුල් කරගෙන Fan base එකක් හදාගන්න දඟලන Younger Generation එකක් ඉන්න අපේ වගේ රටකට...🙄💔යුපුන් අයියා වගේ Talented & Humble sportsman personality එකක් මට නම් ගොඩක් වටිනවා...😇🥇මොකද යුපුන් අයියා ඉතාලියේ ඉඳන් තනියම, මුළු ලෝකයේම රටවල් 251 එක්ක කරට කර තරඟ වැදිලා අපේ මේ පුංචි රටට Olympic Medal එකක් ගේන්න කන කට්ට දන්නේ යුපුන් අයියා විතරමයි....🙂🥇ඔයා වගේ එක වචනෙකින් හරි නවක ක්‍රීඩකයින්ට ශක්තියක් වෙන්න, ඔවුන්ට අළුත් බලාපොරොත්තුවක් ගෙන දෙන්න පුළුවන් තරමේ ධෛර්යය සම්පන්න, නිහතමානී චරිත අද කාලේ ගොඩක් අඩුයි සහෝ...😇🖤ඒකයි මම එහෙම කිව්වේ...🖤May God Bless You Brother✝️🙏BS🙏☸️All The Very Best !🖤🇱🇰🖤
@badrahewagama
@badrahewagama Жыл бұрын
Lq5
@inokadamayanthi5887
@inokadamayanthi5887 7 ай бұрын
කැමතිම චරිතයක් ,පුදුම කැපවීමක් ,ඔලිම්පික් පදක්කමක් ගේන්න වාසනාව සක්තිය ලැබේවා තෙරුවන් සරනයි පුතා,❤❤🌼🌼🌼
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
කැපවීම ඔබගේ ජයග්‍රහණයේ සලකුණක්. ලොවේ වේගවත්ම දාවකයා වේවා කියල ප්‍රර්ථනා කරනවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි.
@prazadmadusanka9462
@prazadmadusanka9462 Жыл бұрын
පට්ට චරිතයක් 💚 ජයවේවා මචං ♥️🔥🐇
@kumudinisfernando4170
@kumudinisfernando4170 Жыл бұрын
Congratulations Yupun!!!!!. Admire your achievements, determination, courage and humility. May you achieve all your goals.
@ajithathapaththu
@ajithathapaththu Жыл бұрын
ගමේ කොල්ලෙක් ..ගොඩාක් සතුටුයි මල්ලි ඔයා ගැන❤❤❤
@shehankavishka371
@shehankavishka371 Жыл бұрын
1:19:00 ඒ වචන ටික ❤️🚶
@captyapa
@captyapa Жыл бұрын
Proud of you Malli, wishing you all the very best. Best wishes from one of all boy off JVC
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඔබ සැබෑ වීරයෙක් අපේ රටට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajam6203
@rajam6203 Жыл бұрын
යුපුන් ඔබව intervie කරනකොටත් චතුරගේ හිතේ රොකට් එක මැවෙනවා ඇති ඔබගේ වටිනාකම අපේ රටේ උන්ට තේරෙන්න නෑ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්න උදවියට හැර ඔබ සිතූ පැතූ දේ සඵල වේවා කියා ප්‍රාර්ථනා කරනවා
@maneldammika3775
@maneldammika3775 Жыл бұрын
යුතුකම් වගකීම් ඉටු කරමින් අයිතිවාසිකම් නොඉල්ලා ජාතික මෙහෙවරක් කරන ඔබට ජාතියේ ප්‍රණාමය වේවා පුතේ ඔබවන් උදාර පුතුන් රටට අවශ්‍ය ම මොහොතක් .උතුම් තෙරුවන් බෙලෙන් ඔබට සුපිංබර අනාගතයක් වේවා පුතේ ..
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
ලබ්බෙ සරණ තමයි. ඔය පයියේ සරණ කිව්වයි කියලා මේ කොල්ලට අවශ්‍ය දේ ලැබෙනවද. නිකං නිෂ්ඵල කථා නොකියා හිටපං ඔය හුචක්කු දහම තමයි ලංකාවේ උන්ව හිඟන්නො බවට පත් කලේ. ⁣පෙන්නෙ නැද්ද දැං එකෙකුටවත් පුලුවන්ද රට ගොඩ දාන්න. කෙහෙල්මල් පකේ බුදු සරණ. බුදු සරණ නෙවෙයි ඕකට බඩු සරණ කියලා දැම්මනම් තමයි හරියන්නේ🖕🖕🖕🖕
@maneldammika3775
@maneldammika3775 Жыл бұрын
@@donmfranklin7337 දොස්තර කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්. මානසික ලෙඩෙක් කුපාඩිකම නූගත් කම කුහක කම ඉහවහ ගිය පාදඩ නිකමෙක් ජාතියේ පවට උපන්න
@lalnilanka4032
@lalnilanka4032 Жыл бұрын
අනෙ පුතෙ ඔයාගෙ ඉලක්කයට යන්න ඔයාට අනිවාර්යයෙන් ම පුලුවන්. දහස් ගනන් දෙමාපියන්ගෙ අශිර්වාදය ඔයට ලබෙනව.බුදු සරනයි පුතේ .මෙ තරම් ඔයාගෙ අදහස් හදවතට දැනුනෙ මලල ක්‍රීඩා කරන ආසියනු සුරතා තරගයකට සහභාගි උන දුවක් මටත් ඉන්නවා ඔයා වගෙ කෙනෙක් ලන්කාවෙ ඉන්නව කියන්නෙ අපෙ දරුවන්ගෙ අනාගතෙ සුභයි.ඔයට තෙරුවන් සරනින් ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු කරගන්න ලබෙවා.
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 4 ай бұрын
ජවන හා පිටිය තරග මා වඩාත්ම කැමති ඉසව් සහිත ක්‍රීඩාවකි. මම මුහුකුරා වයසේ (66)..සිටියත් මමත් ජීවත් වෙන්නෙ ඉතාලියේ මිලානෝ නගරයේ...යුපුන් පුතාගෙන් වයසක මමත් අධ්‍යාපනයක් ලැබුවෙමි...ඉතාම පැහැදිලි කිරීමක්...ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා කියා පතනවා...පුතේ...
@isurukay7993
@isurukay7993 Жыл бұрын
What a discussion ❤️💯🙏 Surprising facts are spoken. May you receive all the strength in the world to achieve everything you wish for.
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
This was a great interview. Chathura did a great job allowing Yupun to tell the story without interrupting him. Specially proud that he went to my school Joseph Vaz College Wennappuwa. My strong suggestion to Yupun is to find a base in Bombay for at least 2 months every year and participate in exhibition running events in India few times every year. Singer Yohani did the same thing. Yupun also need a manager from India to manage his indian events in those 2 months. Yupun will have to combine running events and exhibition coaching camps for kids. In this way Yupun brand could be marketed in India for over a billion people and generate some income for future training expenses. I strongly suggest Yupun should talk to Yohani's India management team. Wishing you very best in future running meets.
@sla5885
@sla5885 4 ай бұрын
යුපුන් කියන්නේ රටේ දරුවන්ට හොඳ role model kenek . මහන්සියෙන් තමන්ගේ හොඳ target එකක ආපු කොල්ලෙක්. Cricket board එකට හොඳට සල්ලි තියෙනවා,ක්‍රීඩා විශ්ව විද්‍යාල තියෙනවා,මේවයි මේ research වෙන්නේ නැතිද ?? . මේ ඔක්කොම එකතුවෙලා දැන් ඉන්න දක්ෂ දරුවන්ට හොඳ වටිනාකමක් ඉස්සරහට ගන්න පුළුවන් කමක් නැතිද good luck !!
@Unknown-b7z
@Unknown-b7z Жыл бұрын
ඇස් වහ කටවහක් නම් වදින්න එපා. බුදු සරණයි!!
@Chanduwayoutube
@Chanduwayoutube Жыл бұрын
ගැම්මක් මහත්තයෝ💪🏼❤️
@sujithslic0731
@sujithslic0731 Жыл бұрын
Go bro, GO not only u but also entire educated young people say goodbye to srilanka because there future destroyed buy our uneducated politicians,, don't think twice. get this brave decision immediately. good luck 👍👍👍👍🍀🍀🙏go
@upekhagunasekera9337
@upekhagunasekera9337 4 ай бұрын
යහපත් ජනහිතකාමී අරමුණු ඉටුවෙනවමයුයි....යුපුන් ඔබ ගැන හරි ආඩම්බරයි..... .
@princessseneviratne9663
@princessseneviratne9663 4 ай бұрын
අනේ ලංකාව නම් හැරයන්න එපා. අපි හරිම ආදරෙයි .
@pathumkumara5836
@pathumkumara5836 3 ай бұрын
ගොඩක් නිහතමණී කේනෙක් ඒ දේ ගොඩක් වටිනවා ❤❤❤❤
@sadaham479
@sadaham479 Жыл бұрын
මේ රටේ ස්මහර කාලකන්නි මිනිසු වෙනස් වෙන්නෑ ,උන්ට රට ගොඩගන්න ඕනත් නෑ,
@udarahashan2087
@udarahashan2087 Жыл бұрын
මේ කියන කතා අහපුවහම තේරෙනව අපේ රට කොතනද තියෙන්නෙ කියල😥😥😥
@KasunRathnayake-
@KasunRathnayake- Жыл бұрын
සුභ පැතුම් සහෝදරයා ❤️ ජය ✌
@savindyagunasekara9887
@savindyagunasekara9887 Жыл бұрын
සියලු බාධක දුරු වී. අප රට වෙනුවෙන් දුවන්න අවස්ථාව උදා වේවා...! කෙසේ වෙතත් ඔබේ ඉදිරි ගමනට. සුභ. පතනවා. යුපුන් අබේකෝන්. දිනනකම් බලාගෙන ඉන්නවා
@Ruwan78
@Ruwan78 Жыл бұрын
Believe in yourself is the best motivation,thank you Mr.yupun sharing your journey without a word of a greedy, 🇱🇰 is a Branded country of genius and sportsmens although again thank you "නමො බුද්ධාය" Run for your country | Mr.Yupun'…
@ranjanihernetkoski2932
@ranjanihernetkoski2932 Жыл бұрын
ඔබට ජයෙන් ජයම ❤️👍❤️
@gerrym3183
@gerrym3183 Жыл бұрын
Amazing Bro…!! All the best for all your future races..❤❤❤
@pathumkumara5836
@pathumkumara5836 3 ай бұрын
පට්ට චාරිතයාක් රටකට වටින මිනිස්සු ❤️❤️❤️❤️
@tharaka.dissanayake
@tharaka.dissanayake Жыл бұрын
ජය වේවා මචං ❤️❤️
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
දෙදෙනාටම බොහොම ස්තුතියි තව තවත් ධෛර්යමත් හිතක් මෙි හෙලබිමෙි පහලවුවාට දෙවියන්ට ස්තුතියි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
වාසනාවන් ඉදිරියට යන්න සුබපැතුම් සොහොයුර 🙏❤❤🌹🌹
@dimuthgamage1248
@dimuthgamage1248 Жыл бұрын
Felt like listened to a professor in the field of athletics.
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 Жыл бұрын
Actually proud of you brother. Good luck .
@sampathsampath9214
@sampathsampath9214 Жыл бұрын
නියම චරිතයක්❤️❤️❤️💪💪
@jseven9546
@jseven9546 Жыл бұрын
පුතා අපගේ උත්තමාචාරය 🏆🌹
@madhuramallika9828
@madhuramallika9828 4 ай бұрын
පුතා ඉන්ටව් වලට යනකොට ඔය චැනල් වලින් ගානක් අය කරගෙන යන්න..ඔයාටත් හදපු දෙමාපියන්ටත් බුදුසරණයි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kelumakuratiya859
@kelumakuratiya859 Жыл бұрын
ඔබට ජයමවේවා 🙏🙏🙏👍👍👍👍!
@gihandesilva945
@gihandesilva945 Жыл бұрын
All the best brother you will achieve your Olympic Medal..you deserve to get that.. bless you.❤
@SiltaKaruna
@SiltaKaruna 7 ай бұрын
Very proud of U upun go ahead good person you are my greetings to you ..
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
Wish you all the very best Yupun. Good luck.
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Жыл бұрын
යුපුන් ලංකාව හැර යයිද . නොගියොත් මම පුදුම වෙනවා. මෙවැනි අදබාලයො ඉන්න( මාධ්‍ය හා දේසපාලන ) රටක මෙයා ඉන්න සුදුසු නැහැ. මෙි පවතින කුමය සමිපුර්ණයෙන් වෙනස් මඟකට ගොස් බටහිර රටක නැතිනමි සිංගප්පූරුව වැනි රටක ඇති පාලන කුමයක් ඇතිවෙනවානමි සුපුන් ලංකාවෙ හිටියට වරදක් නැහැ . මෙි රට කරවන්නෙ හරි මිනිස්සුද.. මෙි මාධ්‍ය වෙිදියත් තුටිටුවක් වටින කෙනෙක්ද . යුපුන් මෙි වැඩසටහනට සහබාගිවිමත් මටනමි වෙිදනාව ගෙනදෙන්නක්.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
උපන් බිමට ආදරේ කරන, උපන් බිමට ණය නැති එල කොල්ලෙක් 💪💪💪💪❤️❤️❤️❤️👍👍👍
@shehanik.desilva
@shehanik.desilva Жыл бұрын
♥️Proud of you Yupun!🔥
@panasonic99
@panasonic99 Жыл бұрын
මෙච්චර වටින ඉන්ටර්විව් එකකට විව්ස් 49K. කුනු ගොසිප් එකක් දැම්මා නම් දවසින් 1 මිලියන්
@shyamalichampika9874
@shyamalichampika9874 Жыл бұрын
Godak dewal ganna thynwa❤️
@_navi_ga_tor_542
@_navi_ga_tor_542 Жыл бұрын
සුපිරිම brain ekk 🙌💫
@kasunlakshan7779
@kasunlakshan7779 Жыл бұрын
Maru yupuna.... ❤️❤️
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
ඔහු විශිෂ්ටයෙක් 🙌🙌💯💢💥👍👍👍
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 Жыл бұрын
Malli oya patta veddek ♥️
@suranganisamaraweera3914
@suranganisamaraweera3914 Жыл бұрын
තෙරුවන් සරණයි!.සියලු දෙවි රැකවරණයි!. ශ්‍රී ලාංකිකයෙක්.
@inspireworld73___
@inspireworld73___ Жыл бұрын
Good Luck❤
@samjayawila2334
@samjayawila2334 Жыл бұрын
Jayawawa oyata hamdama.....
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
සුපිරි වැඩ සටහනක් නියමයි.
@sudathperera1753
@sudathperera1753 Жыл бұрын
චතුරගේ ඇබේනිය කැනඩා එනකම් අපි බලන් ඉන්නේ.
@maneethdulajanushanga
@maneethdulajanushanga Жыл бұрын
Yupun ❤️💥💪
@rangahimala6860
@rangahimala6860 Жыл бұрын
Supiri kollek. Paw yako mu.. meyata udaw karannawath ekek na.. maru ratawal oi mewa
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
උපන් බිමට ණය නැති දරුවන්...🙏🙏
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 Жыл бұрын
Proud of you brother ❤
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
මේ කෙහෙල්මල් ලංකාව වෙනුවෙන් දුවන එක නවත්තලා ඉතාලිය වෙනුවෙන් දුවපං කොල්ලෝ. ලංකාව කියන්නේ කවදාවත් හැදෙන රටක් නෙවෙයි. මිනිස්සු ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න ජාතියක්. ඔබේ කාලය නිකරැනේ අපතේ යන එක තමයි වෙන්නේ ඊලඟ ඔලිම්පික් එකේදීවත් කොහොමහරි පදක්කමක් දිනන්න පුලුවන් ඉතාලිය වෙනුවෙන් පෙනී හිටියොත්. අඩුම තරමේ රට වෙනුවෙන් කෙසේ⁣ වෙතත් ලෝකය වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් උනයි කියලා පසු කාලීනව සතුටු විය හැකයි. ලංකාවේ අනුග්‍රාකයෝ දැං නෑ ඒ හිටියත් ඔවුන් ක්‍රිඩාව වෙනුවෙන් ආයෝජනය කරන්න තරම් දැනුම් මට්ටමක නෙවෙයි සිටින්නේ. බුද්ධිමත් බවින් ඉතා අඩුයි මාර්කටින් කියන දේ ලංකාවේ උන්ට නම් බිංදුවයි. කිසිම දෙයක් දන්නේ නෑ ⁣මාර්කට් කරන්න. එහෙව් එකේ මේ වගේ දේවල් වලට මුදල් යට කරයි කියලා හිතන්න එපා. මොකද හොඳ ව්‍යාපාරිකයෝ ගොඩක් අඩුයි මේ රටේ මෙවැනි දේවල් වෙනුවෙන් මුදල් වැය කරන්න. ඔබේ වටිනා කාලය අපතේ යවා ගන්නෙ නැතුව කරැණා කරලා ඉතාලිය වෙනුවෙන් පෙනී සිටින්න. ❤️❤️❤️❤️ ඉතාලිය කියන්නේ ඔබව හැදූ මව ලෙස ඔබ වෙනුවෙන් පෙනී සිට ඉහලටම ඔසවා තබයි. මේ අවස්ථාව පැහැර අරින්න එපා ඉතාලි කොඩිය යටතේ පදක්කමක් ලබන්න ලැබේවා කියා සුභ පතනවා, AUGURI 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@ඹ්නවැඩක්.එල්.කේ
@ඹ්නවැඩක්.එල්.කේ Жыл бұрын
Ekagai
@shanikagunathilaka7752
@shanikagunathilaka7752 Жыл бұрын
So sad upun but proud of you👍👍👍👍👍👍
@ranjithranjith6603
@ranjithranjith6603 Жыл бұрын
Amooo okkoma baluwa. Mara dukai .kanduluth awa.lankawa koheda thiyenne kiyala hethuna. Duppath api..😰
@kinretravelvlog6947
@kinretravelvlog6947 Жыл бұрын
Dilith can invest !! Good business potential…
@kumariepathma108
@kumariepathma108 Жыл бұрын
Purha obata olimpic padakkamak genaemata wasanawa dirya lebewa 🙏🙏
@MdhSM
@MdhSM Жыл бұрын
Great Man Real Idia
@vimangihara1788
@vimangihara1788 Жыл бұрын
ජයම වේවා!!!
@prabuddhikathilan
@prabuddhikathilan Жыл бұрын
Love u ❤❤ all the best ❤❤
@Chamaralakshan-ig7bb
@Chamaralakshan-ig7bb 4 ай бұрын
Meyawenuwen aramudalak hadanna ona. Ethaliye inna lankawe kattiyagen.
@Game85-t4h
@Game85-t4h Жыл бұрын
🇱🇰❤️
@kavindudissanayaka4757
@kavindudissanayaka4757 Жыл бұрын
9.95 diwwane aiye... mama dakka normal post ekk dala thibunaa....
@Europe58
@Europe58 Жыл бұрын
Realty shows media spent millions why cannot they sponsor an Olympian. All work if some kick back there only.
@starvlogs5369
@starvlogs5369 Жыл бұрын
පොරක් ❤️‍🔥
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Budu saranai mage rathran daruwo God 🙏🙏🙏🙏🙏 bless you
@winterbeartaehyung7244
@winterbeartaehyung7244 Жыл бұрын
Weddek ❤️
@jayanthafernando8583
@jayanthafernando8583 4 ай бұрын
NIIHATHAMANI KOLLEKE WISH YOU ALL THE BEST.
@tharindunimshara
@tharindunimshara Жыл бұрын
♥♥♥
@thissavitharana4192
@thissavitharana4192 Жыл бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏
@kandewidane
@kandewidane 4 ай бұрын
ජයග්‍රහණය
@rasangadilhan-wu2fv
@rasangadilhan-wu2fv Жыл бұрын
Chatura oyage geewitetama karapu hodama wadasatahna me kollage watinakama trrum gnna ape desapaluwnta molayak nane krumeta rattarn mlliye oluwa udummagattu samahra kreedaka kreedikawanta upungen igana gnna me katawilasayama ati umba wage putek hadapu tatta amma ratata naya teruwan saranai rattarane
@NishshankaWeerasingha
@NishshankaWeerasingha 7 ай бұрын
මෙන්න අපේ අබිමානය
@darshanawijerathna9226
@darshanawijerathna9226 Жыл бұрын
ජයවේවා එකෙන්ම
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 124 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 62 М.
2000 Sydney Olympics 200m women final Susanthika Jayasinghe
6:41
Susanthika Jayasinghe
Рет қаралды 649 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,9 МЛН