ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)

  Рет қаралды 888,865

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 2 300
@mihidhinathaliya4862
@mihidhinathaliya4862 5 жыл бұрын
දැන් තේරෙනවද ලංකාවේ කොච්චර වැඩ්ඩෝ ඉන්නවද කියලා
@lahirupathirana6072
@lahirupathirana6072 5 жыл бұрын
B
@damiansuraj4875
@damiansuraj4875 5 жыл бұрын
Ammo ou yakoo..epa wenawa mewa ahaddi
@SuperWattle
@SuperWattle 5 жыл бұрын
බුද්ධි අංශය ...මෙම ත්‍රස්ත සංවිධාන වලට ගලා එන විදේශ මුදල් සහ සපයන්නන් නිරීක්ෂණය නොකරන්නේද? හිඟා කකා දේශපාලනයට ආ දේශපාලුවන් හදිසි ධනවතුන් වන්නේ කෙසේද? බුද්ධි අංශ මෙම අසාමාන්යතාවය නිරීක්ෂණය කොට ඇතිද? ඒ සඳහා කල ඇත්තේ කුමක්ද? මෙම සිදුවීම් වෙන තෙක්ම සියොළඟ වසාගත් බුර්කාව අසාමාන්‍ය දෙයක් ලෙස හඳුනාගත්තද?
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
Ravi Kumar සියලු බුද්ධි අංශ තොරතුරු වලට අදාල ක්‍රියාත්මක ක්‍රිරීම් සිදු කරන්නෙ පවතින ආන්ඩුව. බුද්ධි අංශ කොච්චර දුරකට තොරතුරු සැපයුවත් වැඩක් නෑ ඉහල තනතුරු වල ඉන්න උන් වැඩ කරන්නෙ දේශපාලන වාසි තකා.
@tknuwan
@tknuwan 5 жыл бұрын
කියලා වැඩක් නැහැ. සුපිරි ආ !!!
@ReStart-2-0-2-4
@ReStart-2-0-2-4 5 жыл бұрын
ලාංකිකයෙක් ❣️🇱🇰 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරු කරනව සර් ශ්‍රීලාංකාවට ලබාදුන් ඔබගේ සේවයට ❣️
@vimukthiperera1942
@vimukthiperera1942 5 жыл бұрын
පොතේ වීරයෝ උන ෂර්ලොක් හෝම්ස්ලා තමයි වීරයෝ කියලා හිතපු අපිට, අපේ රටේ සැබෑම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ඉන්නවා කියලා දැන ගත්තම හිතට ලොකු ආඩම්බරයක් ආවා. දැකපු වටින්ම වැඩසටහනක්. ඔබ තුමාගේ සේවය අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් දැඩි සේ අගය කරන්නෙමු.
@dinushasampath5020
@dinushasampath5020 5 жыл бұрын
Vimukthi perera gh
@ashifernando4541
@ashifernando4541 5 жыл бұрын
ඉවර වෙන්න එපා කිය කිය ආසාවෙන්ම talk with Chatura බලපු දවස අද. ආයෙත් පොත්පත් කියවන්න පටන්ගන්න ඕනී කියලා හිතුනා Facebook පැත්තකට දාලා. 💐
@isawwa1159
@isawwa1159 5 жыл бұрын
eekanam hari..ape ayage danuma..jathiye piriheema.. me potha patha nokiyaweema thulin wadiwela..fb th use krta awlk nee..eth mul thana dunnoth eka hodayi..nthan..awlk kiyla mth hithunaa.. anika api deyk kiywala e danna deyk fb dameemth watinwa..mkda fb eke..apita igena ganna dyk tynwa gdk aduyi.. prchrnyta hodayi..
@lakshushiran7673
@lakshushiran7673 5 жыл бұрын
අශී මටත් ඕකම හිතිල ගොඩක් කල්..
@lahirudulanjayadharmapala5875
@lahirudulanjayadharmapala5875 5 жыл бұрын
Ashi Fernando really
@chanukaprabu22
@chanukaprabu22 5 жыл бұрын
මමත් 😍😍 පට්ට අසාවෙන් බැලුවේ 6 පාරක් මේ විඩියෝ එකම බැලුවා
@DR-sx8vd
@DR-sx8vd 5 жыл бұрын
දේශපාලනයක් තේරෙන්නැති උඹලට මොන talk with chturd බන්
@isharasamarasinghe5431
@isharasamarasinghe5431 5 жыл бұрын
යකෝ මෙහෙම මිනිස්සු මෙ පොළොවේ හිටියා ද කියලා හිතා ගන්න බෑ.. අනිත් උන් යුද්ධය කරේ මම මම කියලා talk දීලා ලකුණු දගන්නවා.. මෙ මහත්තයා නැත්නම් උන් මැරිලා.. නිහතමානී චරිත.. Respect sir...
@hashanchamaraa9611
@hashanchamaraa9611 5 жыл бұрын
Ou bn un hithagena inne hamudapathitai janadhipathita arakshaka lekamtai witharak puluwan kiyala
@osadabimsara2896
@osadabimsara2896 5 жыл бұрын
ඔබතුමා රට වෙනුවෙන් කළ සේවයට අපි හිස නමා අචාර කරන්න ඔනේ ඔබතුමා වගේ පුද්ගලයන් රටට සම්පතක් මම පොඩි කාලෙ ඉදන් sherlock homes පිස්සෙක්....ඒත් මම අද ඇත්ත ලෝකෙ sherlock homes ව දැක්කා.... කතාව තව දිග උනා නම් කියලා හිතුනා...අවුරුද්දක් උනත් අහනව තිබ්බ නම් Mr.Chathura Alvis බොහො ස්තූතියි මේ වගේ පුද්ගලයකුට වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව .... Respect sir Mr.Ajith Rohana....Thank you for what you have done to our country.....
@NimeshFt
@NimeshFt 5 жыл бұрын
මෙච්චර කාලයක් බලපු වැදගත්ම වැඩසටහන.එහෙම කියන්නේ ගොඩාක් ආඩම්බරයෙන්.ඔබ තුමාගේ කතාවෙන් මට දැනුන එක දෙයක් මං කියන්නම්.මිනිස් මොළයට මේ වගේ සියුම් දේවල් මෙහෙම හිතන්න පුළුවන්ද කියල.එකට තියුනු මනසක් ඕන.ආචාර්ය අජිත් රෝහන කොලොන්නේ මහතාණනි ඔබට දීර්ඝායුෂ පතනවා.🙏🙏🙏🙏. එ වගේම චතුර ඔබටත් ටීවී දෙරනටත් තවත් මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏. ස්තුතිය හැමෝටම.⁣ 👍👍👍👍👍👍👍 තෙරුවන් සරණයි🤝🤝🤝👍👍👍👍👍👍
@kaushika1100
@kaushika1100 5 жыл бұрын
සර්ට ගොඩාක් පිං අපිව මේ තරම් ආරක්ෂා කරන්න මෙච්චර දායකත්වයක් දුන්නට.තෙරුවන් සරණයි!
@dytjayasinghe
@dytjayasinghe 5 жыл бұрын
වචනයක් වචනයක් පාසාම ඇත්තේ පරිණතබවයි....! ලක්මවට කල මෙහෙයට ඔබට අප සදා ණයගැති .....!
@aseladhananjana8738
@aseladhananjana8738 5 жыл бұрын
ඇයි මේ වගේ මහත්තයෙක්ට දෙරන icon of the year award එක නොදෙන්නේ....... මේ සැරේ වත් මේ වගේ මනුස්සයෙක් ඇගයීමට ලක් කරන්න දෙකෝටියක් ජනතාවට අබයදානය දුන්නාට.......
@Tsithum
@Tsithum 5 жыл бұрын
රූපවාහිනී ගුවන් කාලය පලදායී විදියට පාවිච්චි වෙච්ච විරල අවස්ථාවක්.. කාලෙකින් බලපු වටිනා වැඩසටහනක්..
@rajathaudanasilvaudanasilv4419
@rajathaudanasilvaudanasilv4419 5 жыл бұрын
මොනතරම් නිහඬ සේවයක් ඉටුකර .නිහඬව එතුමා ඉන්නවද .සත පහකට වැඩකට නැති දේශපාලකයන් කරමතින් ගෙනියන්න කලින් මෙවනි උතුම් මෙහෙවරක් කරපු අයට මල් තියලා වන්දින්න ඕන . ඔබතුමාට නිරෝගි සුවපත් භාවය ලැබේවා !!!!!!
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
අහගෙන හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.... දෙයක් දිහා අලුත් කෝනයකින් බලන්න හිතුනා. මේ වගේ අයගේ දේෂන රටට ගොඩක් වටිනවා... සුපිරි... ඒ දැනුම අත්දැකීම් සුදුසු අයට ලබා දෙන්න.. ගොඩක් වටින මිනිස්සු කොයි තරම් ඉන්නවා ඇතිද ලන්කාවේ 👍
@amilakrishantha2622
@amilakrishantha2622 Жыл бұрын
Oo😊😊o😊😊o
@thisenh.fernando2776
@thisenh.fernando2776 5 жыл бұрын
ඉතා නිහතමානී විදියට ඕන තැනදි උත්තර දුන්නා..ආඩම්බරයි සර් දීර්ගායු ඔබ තුමාට ...
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 5 жыл бұрын
මෙච්චර උගතුන් බුද්ධිමතුන් ඉන්න රටක කාලකණ්ණි ගොන් හරක් දෙන්නෙක් රට පාලනය කරනවා .හරිම අශවෙන් අහගෙන හිටියේ ඔබතුමන්ගේ කතාව .බොහෝම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
අන්තිම විනාඩි කිහිපයේ කියපු දේවල් ටිකෙං හිත සැනසුනා ❤️ මගේ රටට කරපු සේවයට බොහොම ස්තූතියි!🙏🏻
@sandundinidu9846
@sandundinidu9846 3 жыл бұрын
හූ....දැං සැපද..??? ගොං හැත්ත..
@naveenrandika
@naveenrandika 3 жыл бұрын
@@sandundinidu9846 පල හුත්😂 කවුද දන්නෙ මෙහෙම වෙයි කියලා 😂
@sandundinidu9846
@sandundinidu9846 3 жыл бұрын
@@naveenrandika පලයං පොම්නයා යන්න..ලොකුඅම්මගෙ හුත්ත..
@emasters-sl2137
@emasters-sl2137 2 жыл бұрын
Thaama sanasilada inne
@himanthajayathilake2776
@himanthajayathilake2776 5 жыл бұрын
දන ගහලා වදින්න පුලුවන්නම් ඔබ තුමාට වදිනවා...මේ රටට කරපු සේවයට මේ රට රකින දෙවියෙක් වේවා...වචනයක් හරි මේ ජීවිතය තුල ඔබ තුමාට කතා කරන්න තිබුනනම්..ඇත්තටම සතුටක්..
@nilmitnp
@nilmitnp 5 жыл бұрын
මටත් හිතුණේ ඔය ටිකම තමයි . කොයි තරම් වටිනාකමක් තියෙන උතුම් මනුස්සයෙක්ද. ඇත්තටම පසග පිහිටුවා වැදිය යුතුයි රටට කරලා තියෙන සේවයට. ඹබතුමාට තෙරැවන් සරණයි !!!
@akilasithara4997
@akilasithara4997 5 жыл бұрын
මචන් ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඒ කතා දෙවිකෙනෙක්ද මන්ද❤
@chandikaranaweera1344
@chandikaranaweera1344 5 жыл бұрын
අවුරුද්දක් උනත් එක දිගට කතාව අහන්න පුළුවන් ❤️🙏🏼
@pavithra687
@pavithra687 5 жыл бұрын
!
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
සිරාවටම අපට සෑහෙන්න දේවල් ඉගනගන්න පුලුවන් වටින මනුස්සයෙක්.
@isawwa1159
@isawwa1159 5 жыл бұрын
sirawatama
@malishgfdo1682
@malishgfdo1682 5 жыл бұрын
chandika ranaweera අනිවා ❤️
@ramonavindurampulle1041
@ramonavindurampulle1041 5 жыл бұрын
Ow man hituwa e dema.. Harima lassani katha karana widiya
@dila9298
@dila9298 5 жыл бұрын
ලාංකිකයන් වෙනුවෙන් මාගේ ස්තූතිය දෙරණ සභාපතිතුමා සහ කාර්ය මණ්ඩලයටත් චතුර ඇතුලු අනෙක් සියලු දෙනාටමත් මෙවැනි වැඩසටහන් මහජනතාවට ඉදිරිපත් කරනවාට... තවදුරටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්ය ලැ​බේවා....
@eagleblade544
@eagleblade544 5 жыл бұрын
Derana neme acharyawarayata
@shenalgamage7649
@shenalgamage7649 5 жыл бұрын
ඇත්තටම නිවේදකයෙක් හැටියට චතුර මේ පැය එකයි විනාඩි විස්සක් පුරාවට හිටිය හැටි පුදුමාකාරයි. වෙනදට කතුර වගේ වැඩ කරන කට අද සම්පුර්ණයෙන්ම වැහිලා බුද්ධිමත් විදියට ප්‍රෝග්‍රෑම් එක කලා. ❤️❤️
@manusharavishan3552
@manusharavishan3552 5 жыл бұрын
ඔබතුමා නිහතමානී චරිතයක් Respect Sir ! කොච්චර බැලුවත් ඇති වෙන් නැහැ... රසස්වාදයෙන් පිරුනු පිලිසදරක්... මටත් ආසයි ඔබවගේ අය සමග පිලිසදරක යෙදෙන්න.... මේ විශය ඉගෙන ගන්න හුගක් ආසයි මං... ඔබට තෙරුවන්සරණයි ශ්‍රී ලංකන් ෂර්ලොක් හෝම්ස්
@artwithshanu2477
@artwithshanu2477 5 жыл бұрын
මුතාලිෆ් සර් ගැන කියද්දි අදටත් මතකයි..... ප්‍රබාකරන් පවා පෞද්ගලිකව අවධානය යොමු කරපු කෙනෙක්... නෑදෑයෝ හිතවතුන් කියද්දි ලංකාවෙන් යන්න කියලා... එතුමා කිව්වේ අපේ දරුවන්ට යුද්ධයකට යන්න තියන්න බෑ කියලා.... එහෙම මිනිස්සුන්ගේ පරපුරකින් ආපු අපිට මේවා දකිද්දි කරපු උන්ව මරාගෙන මැරෙන්න හිතනවා... 😥😔
@pruthuvisoyza9361
@pruthuvisoyza9361 5 жыл бұрын
ඔබතුමා රටේ ජනාධිපති වුවානම් රට හැරෙන පැත්ත හිතාගන්නටත් බැරිවේවී 🙏🏻🙏🏻🙏🏻🖤🖤🖤
@USHANLAKMALPunchihewa
@USHANLAKMALPunchihewa 5 жыл бұрын
matath oka hithuna. ehema wenna puluwannam koitharam hodada.
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 5 жыл бұрын
Wish you long life,,god blses you
@srilankanview2243
@srilankanview2243 5 жыл бұрын
💯💯💯💯💯💯
@animalaction2637
@animalaction2637 5 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@nisala00
@nisala00 5 жыл бұрын
Matath hithuna
@kalyanirohini1738
@kalyanirohini1738 5 жыл бұрын
වටිනා මිනිසුන්ගෙන් වැඩක් ගන්නේ නැති පුදුම කාලකන්නි රැලක් අපේ රටේ ඉන්නේ ,,,ඔබට බොහොම ස්තූතියි චතුර,,,,
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
මෙතුමාගේ දේශනයන් වලට මම තුන් වතවක් සහබගි වෙලා තියෙනවා. එතුමා ගොඩාක් ක්ශේත්‍ර වලට දක්ශයෙක්. දීර්ගයුශ වෙවා!!!
@chathushkahasaranga494
@chathushkahasaranga494 5 жыл бұрын
මචං ඒවට සම්බන්ධ වෙන්න පුලුවන් විදියක් දන්නවද?
@chamodyawijerathne
@chamodyawijerathne 5 жыл бұрын
ලංකාවේ වැඩ්ඩෝ නෑ කිව්වොත් කනට ගහලා පෙන්නපන් මෙන්න උදාහරණ මේ ඉන්නේ සුපිරි වැඩ්ඩෝ.....❤😍
@riyonbhavi3975
@riyonbhavi3975 5 жыл бұрын
මෙවන් වු මොළවලට හරි තැන ලබා දුන්නනා නම් ජාතියක් විදියට රටට එරෙහිව නැගින බලවේග හමුවේ පස්සෙන් හිනාවෙන්නට තිබුන😡2020 තුන්වන බලවේගය වෙන්වෙන් අපිත් සීරුවෙන්.ස්තූතියි චතුර🙏
@sameerakarunanayake5370
@sameerakarunanayake5370 5 жыл бұрын
Face book වීරයන් ගොඩාක් දෙනෙක් බලන්න ඕන කතාවක්
@jwalker2926
@jwalker2926 5 жыл бұрын
nagananda kodithuwakku 2020
@riyonbhavi3975
@riyonbhavi3975 5 жыл бұрын
John Wick අපි බලමු👍
@kavindaperera757
@kavindaperera757 11 ай бұрын
Me wge minissu 100k awath wdk na ape kalaknni minissu tika innkm.
@ThePhilosopherDarkHeart
@ThePhilosopherDarkHeart 5 жыл бұрын
මම මේ පුද්ගලයාට ගරු කරනවා. මේවැනි බුද්ධිමත් අය තමයි රටක් පාලනය කරන්න ඔනේ! බුද්ධි අංශයේ කිසිම වැරැද්දක් නෑ! මටත් බුද්ධි අංශයට බැදෙන්න ආසාවක් ඇති වුනා මේ පුද්ගලයාගෙ කතාව ඇසුවට පසු. තව දෙයක් මෙම විඩියෝ එකට unlike කරපු අය එක්කො ත්‍රස්තවාදීයෙක් නැත්නම් අධම දේශපාලකයනට ඡන්දය ලබා දෙන කෙනෙක්! රටට ඔනේ next generation එකේ අලුත් බුද්ධිමත් දේශපාලකයින්! DH
@akilaherath5057
@akilaherath5057 5 жыл бұрын
What a true living legend 🙏🙏🙏 Your silent service for the country is priceless sir May u live long with good health
@pramodjayathilake5670
@pramodjayathilake5670 5 жыл бұрын
උදේට TV Channel වලට ගෙන්වන්න ඕන මෙන්න මේ වගේ මිනිස්සු😍😍
@rankaruworankaruwo3724
@rankaruworankaruwo3724 5 жыл бұрын
Kawadawath Ana Akak Neha Meweni Aya
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Pramod Jayathilaka really
@දිල්රැක්ෂීදිල්රැක්ෂී
@දිල්රැක්ෂීදිල්රැක්ෂී 5 жыл бұрын
අතිතයෙ රාවණා යුගයේදී සිටි පුලස්ති රිසිදො කියා මට හිතෙනවා 🙏🙏❤
@sandundinidu9846
@sandundinidu9846 3 жыл бұрын
මොලේ හොඳ නැද්ද..මොංඟල්ද ඩාලිං..
@buddhikanelum8282
@buddhikanelum8282 5 жыл бұрын
මෙවැනි බුද්දිමත් මිනිස්සු රටේ ඉද්දි නූගත් කාලකන්නි ටිකක් රට පාලනය කරන එක ලොකු කලකිරීමක් තියෙන්නෙ.ඇත්තටම මේ වගේ උගත් බුද්දිමත් පිරිසක් රට පාලනයේ ඉන්නවා නම් අද ලංකාව තියන තැන හිතා ගන්නවත් බැරි වෙයි.
@sondranatasha
@sondranatasha 5 жыл бұрын
හරියට හරි. ලැජ්ජයි. මේ වගේ උගත් ,බුද්ධිමත් මිනිස්සු ඒක්ක බලන කොට මොනවගේ පහත්, නූගත් මිනිස්සුද මෙ රට පාලන කරන්නෙ.
@kasunmax8130
@kasunmax8130 5 жыл бұрын
👍👍
@jihansanethaki9307
@jihansanethaki9307 5 жыл бұрын
පුධාන පක්ෂ කිහිපයට ඡනපතිකම අහිවීම ගැන දැනෙන සතුට කියලා නිමකරන්න බෑ
@lifeiseasy4331
@lifeiseasy4331 5 жыл бұрын
@Cena Joseph ane palayan boru nokiya gon athal gannwa moo uba danwnm katapiyan hitapnko mn dannwa mn dannwa gaga kiyawanne
@nycalien
@nycalien 5 жыл бұрын
නාගානන්ද!
@RavinduRashan
@RavinduRashan 5 жыл бұрын
Sirama
@DR-bp2ky
@DR-bp2ky 5 жыл бұрын
pakistane imran deshapalne kale godk kal idam , pora priminister wena kalinnm , ehanm dn oya kiyana kenk dn idama wada patam gaina ona bn gamak gahanawa nm ..apit gam wela deshapalne karane , anit ratawal wge namai lankawa .. anika mata kiyapanko uba e pora kiyala , uba kohomada ekapara e wge campaing ekak patam gaine .. Me Sir ta mn godk garu karanawa ..namuit metanadi me tarake gana anit ratawal eka lankawa sasa daina baha.. hena presida porawal inawa unta samahara wita palsthsabawait dinana baha lankawe ehu rate mewa wei da....Rate balawega haduna , dekak tiba UNP ,SLFP , eit 3 weni balawege aluten haduna eka SLPP ..
@shanakadevinda632
@shanakadevinda632 5 жыл бұрын
නගානන්ද මහතා
@gayansamitha8105
@gayansamitha8105 5 жыл бұрын
මෙතක් කාලයකට අහපු හොදම කතාව. ස්තුති දෙරණ 🙏 අපේ කාලයේ SHERLOK HOLMES කෙනෙක්. 🇱🇰♥️ඇගේ හිරිගඩු පිපුනා මේ පැය 1යි විනාඩි 20ට. තව මෙහෙම වටිනා මිනිස්සු ඕනතරම් ඉන්නවා අපේ රටේ. මෙතුමා මේ ටික වෙලාවේ කතා කරපු දේවල් වලින් මෙච්චර වටිනා අදහස් ගොඩාක් ගන්න පුලුවන් වුනා නම්, ඒකාලේ අපේ ARMY එකට දීපු උපදෙස් කොච්චර වැදගත් වෙන්න ඇතිද? මේවගේ වෙලාවක මෙන්න මේවගේ වටිනා මිනිස්සුන්ගේ අදහස් වටිනවා මේ අද රටේ තියන තත්වේ අනුව මිනිස්සුන්ට දැනුවත් වෙන්න.
@youtbecham
@youtbecham 5 жыл бұрын
චතුර ගොඩක් දේවල් එලියට ගන්න හැදුවා එත් අජිත් රෝහණ මහතාගේ අත්දැකීම් වලින් සහ දැනුමෙන් 1% වගේ දීලා යන්න ගියා. Action movie එකක trailer එකක් බැලුව වගේ.
@dhanuwansl
@dhanuwansl 5 жыл бұрын
labba ,chathura uda balagena hitiye,harennawath baha ethuma katha kala dewal ,theory mona ekak ekkawath.
@bumblebeevlogs5497
@bumblebeevlogs5497 5 жыл бұрын
කූඹියෝ බලලා "අන්න යකෝ ගේම්" කියලා වහසිබස් දෙඩූ මට දැන් මේක බැලුවට පස්සේ හිතෙනවා ලක්මාල් ධර්මරත්න ට "කූඹියෝ ස්ක්‍රිප්ට් එක පුකේ ගහගනිං" කියන්න. එච්චරටම මාරයි මේ මාස්ටර් පැලෑනර්...
@samarasinghe91
@samarasinghe91 5 жыл бұрын
aluth pakshayak pihitanna one🇱🇰
@wasanthafernando8712
@wasanthafernando8712 5 жыл бұрын
ඔබ තුමා කීවා හරි මිනිස්සුන්ගේ හදවත් වලට කතා කල හැකි නායකයෙක් අපිට ඕනා
@WTSinhala
@WTSinhala 5 жыл бұрын
"මෙතන මේ රහස් එළියට යනවා, වගකීම බාරගන්න කියන උන්ට කියන්නේ" මේ ඉන්න පුද්ගලයා උබලා වගේ කීබෝඩ් වීරයෙක් නෙවෙයි දේශකයෙක්. එතුමා දන්නවා කියන්න ඕනේ මොකක්ද නැත්තේ මොකක්ද ? අනික නොදන්න බූරුවන්ට කියන්නේ. මේ මනුස්සයගේ විස්තර ඔක්කොම 2018 මව්බිම පත්තරේට පවා ගියා. ඒත් මේ කතා කරපු දේවල්ම විතරයි.ඒ මනුස්සයා දන්නවා උබලට වැඩිය තොරතුරු හා ඒවා එළියට යන්නේ කෝහොමඩ නැද්ද කියලා. මෙතන හැමෙන්නේ නැතුව ඒ මනුස්සයගේ කතාවෙන් ගන්න තියෙන අර්ථය අරගනිල්ලා බොලාගේ ඔය මැටි මොලවලට.
@supunsankalpa5084
@supunsankalpa5084 5 жыл бұрын
True
@udayajayasingha3562
@udayajayasingha3562 5 жыл бұрын
Mamath ekagai.me wadasatahana hodai.namuth buddi thorathueu helikaraganna akaraya gana kiyawenawa.eka waradi
@chamaraperera8667
@chamaraperera8667 5 жыл бұрын
👍
@yasakulakonara8355
@yasakulakonara8355 5 жыл бұрын
Sira ban , kataa karapu kathaa kerillen kiyana puluwan godak dewal slip kara kara kathaaa kare , anna minissu
@venomx7459
@venomx7459 5 жыл бұрын
එතුමා කියන විදිහට එතුමන්ට පුළුවන් තරම් පරිස්සමින් වචන භාවිතා කරලත් මෙච්චර වටිනා දේවල් කීවනම් මෙහිදී නොකියපු මීට වඩා වටිනා දේවල් කොතරම් තව තියෙන්න පුළුවන්ද...😍
@isanka29
@isanka29 5 жыл бұрын
Sirawatama........kiyanna wachana na.......
@kavindalakshan5224
@kavindalakshan5224 5 жыл бұрын
මම යුද්ධයක් ආවොත් Army එකට යන්න හිටියෙ...ඒත් මේ video එක බලුවට පස්සෙ ලොකු ආසාවක් ආව රාජ්‍ය බුද්ඪි අංශෙට යන්න...#Best video❤️😊💪
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
බුද්දි පරීක්ෂයකින් Pass වෙන්න ඕන බන් ඒකට.....🤣🤣🤣
@kavindalakshan5224
@kavindalakshan5224 5 жыл бұрын
😕
@imeshns2445
@imeshns2445 5 жыл бұрын
sameera fernando 😂
@imeshns2445
@imeshns2445 5 жыл бұрын
මටත් පට්ට ආසාවක් ආවා.. ආසාවක් ආවාට වැඩක් නෑ බුද්දියක් නෑ කියහංකෝ .
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
@@imeshns2445 😂😂😂
@ගයුත්සේමිත
@ගයුත්සේමිත 5 жыл бұрын
පැයයි විනාඩි 19තප්පර 45එක දිගට බැලුවා ..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !රටට වටින්නේ ඔබ වැනි පාලකයන් ..2020 රටේ බලාපොරොත්තුව ඔබ තුමාම වේවා !
@oshandhananjaya2476
@oshandhananjaya2476 5 жыл бұрын
බලපු හොදම වැඩසටහන. තෙරුවන් සරණයි!❤️ 👌
@sachithpeiris9986
@sachithpeiris9986 5 жыл бұрын
ශර්ලොක් හෝම්ස් විසින් නිරීක්ෂණ මගින් නිගමන වලට එලඹීම පිලිබද දොස්තර වොට්සන් හට පැහැදිලි කලා වගේ වැඩසටහන බැලුවම දැනුනෙ..
@SlashU4
@SlashU4 5 жыл бұрын
Sira.. Eath samathya Microft Holems wage bro
@ගයුත්සේමිත
@ගයුත්සේමිත 5 жыл бұрын
ඔව් හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරා
@maneldammika3775
@maneldammika3775 5 жыл бұрын
උගත් බුද්ධිමතුන් පරයා නූගත් මානසික ලෙඩ්ඩු රට පාළනය කරන්නෙ ඔබතුමා තෙරුවන් සරණයි .ස්තුතියි දෙරණට හා චතුරට
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
රට වෙනුවෙන් ඔබ තුමා කල සේවයට හිස නමා ආචාර කරමු....🙏🙏🙏
@followyourheart7895
@followyourheart7895 5 жыл бұрын
අනේ Sir අපේ රට මේ මිනීමැරු දේශපාලනයෙන් බේරා ගෙන 2020 ඔබතුමා රජය මෙහෙයවන්නා වෙන්න 😓🙏🙇❤
@janakadahanayake
@janakadahanayake 5 жыл бұрын
One of my mba lecturer for economics.. a person who will teach conventional subjects unconventionally with his own wisdom.. and for people who saying there is a risk, (a) he is very selective not to put any current or previous intelligence at risk (b) he is a humble simple character who just love to educate and enable knowledge seeking people... as i knw, he used to go to teach remote school kids on his leisure time at his own petrol cost... unbelievable human character... was lucky to learn from him back then
@naldiss87
@naldiss87 5 жыл бұрын
What an extraordinary valuable fellow Sri Lankan..
@dafunkdi
@dafunkdi 5 жыл бұрын
Same here man. Such a privilege to learn from a person of such a caliber & knowledge. I felt he's from a different planet.
@rajithakavishvara9072
@rajithakavishvara9072 5 жыл бұрын
Whats the university ?
@rajithakavishvara9072
@rajithakavishvara9072 5 жыл бұрын
What is the University ?
@tknuwan
@tknuwan 5 жыл бұрын
අම්මා කියලා වැඩක් නැහැ. ඇග හිරිවැටෙනවා. නියමයි සර්!!
@malishgfdo1682
@malishgfdo1682 5 жыл бұрын
අම්මෝ මෙන්න අපේ ශර්ලොක් හෝම්ස් ❤️😯 මෙ මිනිස්සුන්ගෙන් රටට මොන තරම් සේවයක් වෙනවද ඔබ තුමාට බුදුසරණයි ! 🙏🏻
@Dhanuka98
@Dhanuka98 5 жыл бұрын
මෙතුමාගේ කතාවට වශි වුනා වගේ දෙයක්.. ඒ දුර දක්නා දැනුම...
@hesh7746
@hesh7746 2 жыл бұрын
1:13:35 2020 වේවි කියල අනුමාන කරපු දේ දැන් වෙමින් පවතිනවා ❤️ 🔥
@success5764
@success5764 5 жыл бұрын
බලාගෙන ඉදහන්. ඊලඟ ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න සින්හයට චන්දේ දෙන්න. මේ රට කෑවෙත් අපේ චන්දෙන්මයි. වෙනස් කරන්න වෙන්නෙත් අපේ චන්දෙන්ම තමා. ලෑස්ති වෙලා ඉදහන්. වැඩි ඈතක් නෑ සිංහයා ලඟදිම එනවා නොහිතපු ආකාරයකට. උබලා හිතන්නෙවත් නැති කෙනෙක්. ආද්‍යාත්මය වර්ධනය කරපු නායකයෙක් 🙏
@jayagay
@jayagay 5 жыл бұрын
මේ වගේ වටිනා උගතුන් මව්බිමට විතරක් නොව මුළු ලෝකෙටම සම්පතකි ! ඊළගට STF DIG M R ලතීෆ් මහත්තයව ඉන්ටර්විව් කරනවනන් වඩාත් හොදයි? බොහෝම ස්තුති 🙏🙏🙏
@gd23ful
@gd23ful 5 жыл бұрын
I am really proud of my learned friend Ajith who was my classmate at both Thurstan and Ananda college.
@vietnqm3799
@vietnqm3799 5 жыл бұрын
අජිත් මහත්මයාණෙනි ඔබට පිං රට දැය වෙනුවෙන් කළ සේවයට !!!!! මෙවෑනි උගතූන් ගෙන් රට සෞභාගයය වුවත් කාළකන්නි වෙිස සමලිංගික පොන්ස්ලා UNP පකයෝ ඔිනෑකමින්ම බලාසිටිනවා මෙි මවිබිම අාගාධයටම වටිටලා බිංදුවටම ලෝකයටම ණය කරළා පිටරටවලට AUTOMATICE... විදියටම අයිතිවුණාම ඩයස්පෝරාවට යුරෝපයට ශිු ලංකාව පාළනය කරන්නට දුන්නාම ..UNP කෑරි සමනළයාගේ රනිල් කෑරියාගේ අභිපුාය ඉෂ්ඨවිමයි මෙයින් සිදුවන්නේ 2020... UNP.. සමලිංගිකයාට රට දුන්නොත් මතෑ දිනයක අපේ දරැවන්ට කියා ශිු ලංකාවක් නෑත ... මෙි කෑරි යහාපාළනය ගෙදර යවමු ජනතාව සමඟිවෙළා....
@wickramasinghenishshanka137
@wickramasinghenishshanka137 5 жыл бұрын
He is the product of University of Colombo !!!
@Amilakasun1
@Amilakasun1 5 жыл бұрын
@@vietnqm3799 අමෙරිකානු පුරවැසි ගොඨාට දීපන් එහෙනම්.
@Y2Ka966
@Y2Ka966 5 жыл бұрын
Please dont revealed the details !! please delete it for sake of your friend, if you are the real friend
@kennethweerasinghe6995
@kennethweerasinghe6995 5 жыл бұрын
As thurstanites we all have to be very very proud of mr. Kolonne. May god bless you
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 5 жыл бұрын
සතුටින් ලෝකේ ලස්සණම රට ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නට නම්,, කොල,නිල්,රතු පාට කිසිවක් නැතිව,, සැබෑ බුද්ධිමතුන්ට පමණක්ම රට භාර දෙමු.. වෙනත් කිසිම විකල්ප නැත.
@shanakadevinda632
@shanakadevinda632 5 жыл бұрын
නාගානන්ද මහතා වගේ අයට
@janicemasalon
@janicemasalon 5 жыл бұрын
Naga2020
@chamilanirmalee2922
@chamilanirmalee2922 5 жыл бұрын
Hodata ahanna Naga neme Kiyana Kena ohu Tama eliyata awithne,
@Leon_Heshan
@Leon_Heshan 5 жыл бұрын
Lagadima hari kena enawa..iwasimen inna ❤️
@wijethilaka286
@wijethilaka286 5 жыл бұрын
Gossip වලට දොහොත් මුදුන් දීගෙන ඉන්න සමාජයේ..මොලෙන් සිතීමට කියාදුන් පුරවැසියකු ලෙස දකිමි.....🙏
@c57k.c.k.kumara9
@c57k.c.k.kumara9 5 жыл бұрын
මේ මිහිපිට දෙවියොය..ඔබ තුමන්ලා නොසිටින්නට .අද අපිට රටක් නොමැත , Real and powerful intelligence unit.. Salute sir .
@dinsad123
@dinsad123 5 жыл бұрын
මේ වගේ තව කීයක් අය ඇත්ද? අවශ්‍ය වෙලාවට මේ වගේ අයගෙන් වැඩ හරියට ගන්නවානම් මේ රටට මෙහෙම කෙල වෙන්නෙ නෑ..😔
@thilinawidanapathirana2723
@thilinawidanapathirana2723 5 жыл бұрын
Keeyakwath na ochcharai inne
@prefixlk
@prefixlk 5 жыл бұрын
This is the only one of this kind. I know it for sure..
@jwalker2926
@jwalker2926 5 жыл бұрын
@@thilinawidanapathirana2723 nagananda kodithuwakku
@palaniandysundarason95
@palaniandysundarason95 5 жыл бұрын
He is one of excellent human being and extraordinary intelligent person. He taught us in PGDBM....and his thinking patterns are very different. . He is an asset for us. Thanks Dr....keep it up
@chamindaperera3149
@chamindaperera3149 5 жыл бұрын
What is PGDMB ?
@milankapathirana4435
@milankapathirana4435 5 жыл бұрын
Very simple and humble gentleman..
@ruwirakanishka7537
@ruwirakanishka7537 5 жыл бұрын
@@chamindaperera3149 Post Graduate Diploma in Business Management
@chamindaperera3149
@chamindaperera3149 5 жыл бұрын
Thanks @@ruwirakanishka7537
@prasaniro
@prasaniro 5 жыл бұрын
දම්මික පෙරේරා වෙන්න ඕන මන් හිතන විදිහට ඊලඟ ජනාධිපති
@storyekamedia
@storyekamedia 5 жыл бұрын
ඇත්තටම මෙන්න මිනිස්සු.හිතන්නවත් බැරි දේ කරපු .සැබෑම වීරයෝ ලංකාවේ ඉන්න 👌👌👌
@kushihewage8789
@kushihewage8789 5 жыл бұрын
එක දිගටම වැදගත් පොතක් කියවනවා වගේ දැනුනා..⁣respect sir..🙏🙏
@නදීශාන්-ඵ8ත
@නදීශාන්-ඵ8ත 5 жыл бұрын
වඩ සටහනේ අවසන් ටික බලන කොට මට ඇඩුනා ඒ පුදුමයට මොහුගේ බුද්ධියේ විශිෂ්ඨ භාවයට මේ වගේ සම්පත් ලෝකයා දැන ගැනීම මොහුගේ ජිවිතයට හානියක්ද කියලා මට සිතෙනවා
@amilakalanas
@amilakalanas 5 жыл бұрын
Nadi Bandara නැහැ මෙයාලට පුලුවන් කෙනෙකුගෙ අඩි තියෙන හැටියෙන්, සිනාවෙන්, කදුලෙන්, හිටගෙන ඉන්න හැටියෙන්, විතරක් නොවෙයි නිහඩව සිටිමෙන් උනත් පුද්ගලයන්ව හදුනාගන්නට.
@damiansuraj4875
@damiansuraj4875 5 жыл бұрын
Sirawatama brothers
@prabath-realtor
@prabath-realtor 5 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙරන කෙරුවෙ ලොකු භයානක දෙයක් මෙයාගෙ ජීවිතේට
@sandilawickramaarachchi7893
@sandilawickramaarachchi7893 5 жыл бұрын
අන්තිමටම කියපු ටික ඇහෙනකොට දැනුන සැනසීම....
@thenukawitharana1995
@thenukawitharana1995 5 жыл бұрын
Ayona s Wickrama arachchi ඇත්තටම ඔව් ♥️😌
@dinukamadhuwantha4176
@dinukamadhuwantha4176 5 жыл бұрын
අනිවාර්යයෙන්
@thilinapraboditha8193
@thilinapraboditha8193 5 жыл бұрын
ස්වාභාව ධර්මයේ සුන්දර නිපැයුමක් ඔහු... බොහෝ විට 2020-2030 අතර කාලයෙදී ඔහූ මතු වෙයි... අපේ රට අන්තිමට ගන්න දෙයක් නැති කාලේ ඔහු මතු වෙයි ...ළුය ඒ කාන්තයි ඔහූට තෙරුවන් සරණයි...
@freeminds6365
@freeminds6365 5 жыл бұрын
වඳින්නම් සිරිසේන ඔබතුමා මේ කථාව සම්පූර්ණයෙන් ඇහුවොත් සුපිරිම පාලකයෙක් වෙයි.
@freeminds6365
@freeminds6365 5 жыл бұрын
@kasun dilanka ඒකට නම් ඇඬුනා බන් ☺️☺️
@RuwanNet
@RuwanNet 5 жыл бұрын
අන්තිම වචන ටික ඇහුවහම ඇගට ලේ ටිකක් ආවා.. අලුත් බලාපොරොත්තුවක්...❤️❤️❤️
@ifazajm
@ifazajm 5 жыл бұрын
Asset of our country. අපි වෙනස්ම ජාතියක්. අපි මෙහෙම ඉන්න ඕන රටක් නෙමෙය්. අපේ බුද්දිමතුන්ට නිසි තැන ලබා දුන්නොත් අපිව නවත්තන්න කාටත් බැරි වේවී. Intelligent වැඩියෙන්ම තියෙන ඉංජිනේරුවරු ගණිතඥයන්හට රටේ පාලනය හා පරිපාලනය බාර දෙමු.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
Mohamed Ifaz we have to change immediately this position this country
@i_crochet30
@i_crochet30 5 жыл бұрын
Interview with *Muttiah Muralitharan *Sangeeth *Mr. Newton *Ven. Galkande Dhammananda and this interview....all are great. This is like a university,from each character,from each personality have lots of worthy thing to add to my life..
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 5 жыл бұрын
මෙතුමාව ආරක්ෂක කරගැනීම වගකිවයුත්තන්ගේ ප්‍රමුඛ වගකීම වියයුතුය. මෙවන් පුද්ගලයන් රටට සම්පතකි.
@heli6600
@heli6600 5 жыл бұрын
Real world Sherlock Holmes. Respect you sir.👌
@thamindujayaweera7671
@thamindujayaweera7671 5 жыл бұрын
more like Mycroft Holmes
@SlashU4
@SlashU4 5 жыл бұрын
@@thamindujayaweera7671 Ow
@se-ka-radonjuwan9736
@se-ka-radonjuwan9736 5 жыл бұрын
හුස්ම ගත්තෙත් පරිස්සමෙන් ඒ ශබ්දයට කියන වචනයක් වත් අත හැරෙයි කියල
@bskcreation1888
@bskcreation1888 5 жыл бұрын
‌සැබෑ බුද්දිමතෙක්..... අනේ ලාන්කික මිනිසුනේ අපි 2020 දිවත් බුද්දිමතෙක් රටට පත් කර ගමු වටිනා ච්න්දය අයාලේ දාන්න දෙන්න එපා.. යු ට්‍යුබ් වලින් අපි මේක බැලුවට බහුතරයක් ලන්කාවේ ගම නියන් ගම වල මිනිස්සු මේවා බලන්නෙ නැ ඒක නිසා අපි ඒ මිසුන්ගෙ හිත් වෙනස් කරලා 2020 දි රටට අවශියම පුද්ගලයා පත් කර ගන්න පෙල ගැහෙමු... ජය වේවා..
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 5 жыл бұрын
මෙතුමාගේ කතා විලාශය සහ පවුරුශය මම මින් පෙර මෙවන් ස්තානයක දැක නැත්තෙමි.
@wickramasinghenishshanka137
@wickramasinghenishshanka137 5 жыл бұрын
You don't get a chance to see intelligent, classy, decent Sri Lankans only because Sri Lankans only give their vote to the thugs,popular movie icons and uneducated fools into parliament.
@naldiss87
@naldiss87 5 жыл бұрын
@@wickramasinghenishshanka137 what a classy gentleman...I think he has the appeal to be a national leader...
@wickramasinghenishshanka137
@wickramasinghenishshanka137 5 жыл бұрын
@@naldiss87 of course he should be a national leader. But that will happen only if Sri Lankans are intelligent enough to vote such classy , humble gentlemen like him. Sadly they only vote thugs, drug dealers and uneducated icons to the parliament.
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 5 жыл бұрын
උගත් බුද්ධිමත් මිනිසුන් නිහතමානී ය සරල ය ඔබ තුමත් එවැන්නෙකි . සැබෑ මහත්මයෙක්. දේශපාලනයට සම්බන්ධ නොවීම ගැන සතුටුයි එහෙත් මෝඩ පන්ඩිතයන්ට වඩා මේ දේශය ආරක්ෂා කරන්නට ඔබේ සහය අත්‍යවශ්‍ය බව පාලකයන්ට අවබෝධ වේවා . ඔබට තුති
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 5 жыл бұрын
මම ආසම කරන විෂයක් ගැන කථා කරපු විශිෂ්ඨ පුද්ගලයෙක්.මෙහෙම අය ලංකාවෙි ඉන්නවද කියලත් පුදුමයි.ගොඩක්ම පුදුමයට පත් වුනේ ඊශ්‍රායල් මොසාඩි බුද්ධි ක්‍රියාන්විත යූ ටියුබි එකෙන් බලලා.ඒත්අපිටත් ඒ වගේ අය ඉන්නවා කියල දැනගත්තහම ගොඩක් සතුටු උනා.
@ranganaisuru3408
@ranganaisuru3408 5 жыл бұрын
ඊශ්‍රායල් mossad එක black september ත්‍රස්තවාදී කණ්ඩායම විනාශ කරපු එකද ???
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 5 жыл бұрын
@@ranganaisuru3408 ඒක එකක් විතරයි තව තියනවා යූ ටියුබි එකේ operation orchard,operation entebbe and mossad in dubai ඒවා බලන්න සුපිරි.dubai eke cctv footages තියෙන්නේ.
@ගයුත්සේමිත
@ගයුත්සේමිත 5 жыл бұрын
@@sampathrathnayaka3905 ඔයාට පුළුවන් ද මේකට ඒ ලින්ක් එකක් දාන්න ..
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 5 жыл бұрын
@@ගයුත්සේමිත kzbin.info/www/bejne/j3LdpYt8YtCne7s meka keti ekak .thawa diga video ekak thiyanawa
@w.a.dinushimaleeshagalaged3926
@w.a.dinushimaleeshagalaged3926 5 жыл бұрын
හදවතට දැනුණු කතාවක්.....මටත් ආසා හිතුනා මෙතුමා වගේ බුද්ධිමත් කෙනෙක් වෙන්න....👍👍👍👍👍තවත් වැඩසටහනක් මෙතුමා එක්ක තියන්නකෝ චතුර අය්යේ....
@ravindujha9337
@ravindujha9337 5 жыл бұрын
රටක් වටින රත්තරං මනුස්සයෙක් කතාව අහන දෙවෙනි පාර 💙
@chamilamanjula3378
@chamilamanjula3378 5 жыл бұрын
ආඩම්බරයි ඔබතුමා ගැන.රටක සම්පතක්.ඔබේ සේවය තව දුරටත් ලබාගන්න මේ රටේ කාලකන්නි නායකයන්ට උවමනා නැත්තේ රටේ අවාසනාවකට
@shiran722
@shiran722 5 жыл бұрын
චතුර අඩුවෙන්ම කතා කරපු වැඩසටහන මේක වෙන්න ඇති.
@rajeewa1618
@rajeewa1618 5 жыл бұрын
මොනව කාතාරන්නද ?නොදන්න විෂයක් ගැන.චතුර ඇග බේරගෙන ඉවර කලා..
@kamalshantha6420
@kamalshantha6420 5 жыл бұрын
Shiran Vishwanath chathura don’t have any idea interviews Mr. Ajith Rohana.
@ravinduravindu129
@ravinduravindu129 5 жыл бұрын
සමහර කතා වලට චතුරට ඇපත් නෑ
@NightHawk_Live
@NightHawk_Live 5 жыл бұрын
තේරුනේ නැද්ද ආසාවෙන් අහගෙන ඉන්නව කියලා සාමාන්‍ය ජනයාට ඉගෙනගන්න සෑහෙන්න දේවල් තියේ
@madhushaperera7938
@madhushaperera7938 5 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nisala00
@nisala00 5 жыл бұрын
ආදි ආනන්දීය අජිත් රෝහණ කෙලොන්නේ මහතා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න vision කියලා දේශන නොමිලේ පවත්වනවා. රට වෙනුවෙන් කෙනෙක් ට එතුමා ට සහයෝගය ක් , උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..
@kamalsriyantha6099
@kamalsriyantha6099 5 жыл бұрын
කොහොමද විස්තර හොයාගන්නෙ.
@sujithmalawisuriya8033
@sujithmalawisuriya8033 5 жыл бұрын
ඔව් අපි කැමතියි උදව් කරන්න. කොහොමද එතුමාව සම්බන්ද කර ගන්නෙ?
@piumimedha7746
@piumimedha7746 5 жыл бұрын
Where are the places to participate?
@amilakumarawehella1759
@amilakumarawehella1759 5 жыл бұрын
හරිම අගෙයි, බුද්ධිය ඥානාන්විත බව සමඟ එයට ගැළපෙන පෞරුෂත්වය..මෙතුමාගේ පෙනුමක් ගොඩක් දුරට ලක්ෂ්මන් කදිරගාමන් මැතිතුමාට සමානයි. ඔබතුමාට ජයෙන් ජය.
@sanathwithanage2758
@sanathwithanage2758 5 жыл бұрын
ලාංකිකයෙක් වීමත් ආඩම්බරයක් උනා මේ විශේෂ පුද්ගලයාගේ කතාවන් ඇසුවාවෙන් පසුව... ස්තූතියි සර් රටට කළ සේවයට... 🇱🇰
@ruderabbit3810
@ruderabbit3810 5 жыл бұрын
මේ වගේ වටින interview එකක් මං කලින් බලලා නෑ, ඉගනගත් දෑ බොහොයි.
@warshadilrukshi5754
@warshadilrukshi5754 5 жыл бұрын
එයාගෙ වොයිස් එක.... 👍💪
@darshanawijethunga8603
@darshanawijethunga8603 5 жыл бұрын
මහත්තයෝ.. ඔයාට ඉල්ලන්න බැරිද 2020 ජනාධිපතිවරණෙට?? හැබැයි අන්තිම මොහොතෙ ඉදිරිපත් වෙන්න.. ❤️❤️
@naldiss87
@naldiss87 5 жыл бұрын
මමනම් කෙලින්ම මෙතුමට එහෙම වුනොත්
@ගයුත්සේමිත
@ගයුත්සේමිත 5 жыл бұрын
මෙවැනි බුද්ධි මත් අය මීලග මැතිවරණයේ දී අපි පත් කල යුතුයි
@maheladimuth2191
@maheladimuth2191 5 жыл бұрын
aniwa ❤️❤️🥰
@buddhikagayanlol
@buddhikagayanlol 5 жыл бұрын
dan parliment eke inna eun me manussayageth anagathe winasa karai unta tharjanayak kiyala danagaththama
@harshaniperera570
@harshaniperera570 4 жыл бұрын
ඔබ තුමා වීරයෙක් පින් ඔබ වැනි බුද්ධිමත් තව පහල වේවා..
@amiladiwakara25
@amiladiwakara25 5 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවේ මේ වැඩසටහනට.ඔබතුමා වගේ අය තමයි මේ රට වෙනස් කරන්න ඕනේ .දීර්ඝායු වේවා!!!
@prasannasadaruwan7481
@prasannasadaruwan7481 5 жыл бұрын
අවදානය වෙනතකට යන්නම නෑ .සුපිරි වැඩ්ඩො තමයි මේ ...👌👌👌👌👌
@slsubmovies2800
@slsubmovies2800 5 жыл бұрын
ඔබ තුමන්ලා වැනි බුද්ධිමතුන් රටට මහ මෙරක් , 🙏
@s.s.p.2031
@s.s.p.2031 5 жыл бұрын
කතා දෙකක් නැ ලන්කාවෙ sherlock homes...හදවතින්ම ගරු කරනවා....කරපු සේවයට..talk with chathura තවත් මෙ වගෙ වැදගත් කට්ටිය ගෙනෙයි කියලා බලාපොරොත්තු වෙනවා..අනිවා..බුදු සරනයි..
@dilkinowbya4522
@dilkinowbya4522 5 жыл бұрын
මේ වගේ වටිනා සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුය ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා
@wickramasinghenishshanka137
@wickramasinghenishshanka137 5 жыл бұрын
Proud of your intelligence and salute you Sir. I can't believe my mother has produced genuine, precious gems like you who determined to serve motherland. Another great product of University of Colombo. I wish we have great people like you in the parliament. My country will recover from corrupt and stand strong in 1 year. Wish you long life.
@susanthafernando6383
@susanthafernando6383 5 жыл бұрын
I think he is well qualified and most suitable person for Sri Lankan leadership. Thanks for everything, we appreciate your service and utmost duties you have done to this country..😄👌👌👌👍👍
@Hangout-HQ
@Hangout-HQ 5 жыл бұрын
2020 දි මේ විඩියෝ එකේ කට් සීන් එකක් බලා පොරොත්තු වෙනවා
@nihmaniufar3027
@nihmaniufar3027 5 жыл бұрын
I am a proud sri lankan muslim😇 sir we respect u and we are so lucky to have a personality like u 💖 we need more people like u in this country
@kavindunirman5598
@kavindunirman5598 5 жыл бұрын
දැනට youtube එකේ දැක්ක පට්ටම program එක හා episode එක #thankyouchatura
@himachiekanayaka1146
@himachiekanayaka1146 5 жыл бұрын
කෑම වතුර නැතිව උඩට ගත් හුස්ම පහලට හේලන්න තරමි අමතකයි ඔබතුමාගේ දේසනය අහද්දී.චතුර ඔබත් ඇත්තේන්ම චතුරයේක් මේවගේ අතිෂයින් වැදගත් තොරතුරැ අපට අහන්න සැලසීම ගැන.අපේ බුද්ධි අංසයට ජයවේවා.දේරනට ජයවේවා👍👍👍👍
@akilarukshan8528
@akilarukshan8528 5 жыл бұрын
ස්තූති සර් රටට කරපු සේවයට
@chathurangasandaruwan1478
@chathurangasandaruwan1478 5 жыл бұрын
රටට වටිනම පරිස්සන් කරන්නම ඔනේ චරිතයක් විශිෂ්ඨම පුද්ගලයෙක්.
@thusithamanawasingheudumul7480
@thusithamanawasingheudumul7480 5 жыл бұрын
විශිෂ්ඨයි ! චතුර දෙන්න ගිහින් ඇදගෙන නෑවා නේ.ලොකු දෙයක් 2020 දී මේ කාළකන්නි ඔක්කොම නෑ කියලා කියපු එකනම්.
@milliardgears2875
@milliardgears2875 5 жыл бұрын
අනිවා..චතුරට ඕන උනේ ගෝටගෙ නම අර මහත්තය ගෙ කටින් ගන්න..ඒක කෙල උනා.අනේ දෙයියනේ මේ මහත්තයගෙ වචනෙ ඉටු වෙලා මේ හැතිකර දේශපාලුවොන්‍ට කෙලවේවා
@jayathilakaaiya482
@jayathilakaaiya482 5 жыл бұрын
Naga 2020
@leftjab276
@leftjab276 5 жыл бұрын
@@jayathilakaaiya482 ඡන්දෙ ප්‍රකාශ වෙනකං ඉන්න,
@rohandayarathna8205
@rohandayarathna8205 5 жыл бұрын
Thusitha Manawasinghe Udumulla මු හැදුවෙ රාජ්පක්ෂලා ප්‍රොමොට් කරන්ඩ
@jetcrazy7773
@jetcrazy7773 5 жыл бұрын
@@rohandayarathna8205 hamadama karanne ekane meya.
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 5 жыл бұрын
"වචනයක් වචනයක් පාසා කැටි වූ පරිණතකම" Hats off Sir!!! ❤️
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН